What's happening?

Video Sources 83 Views Report Error

  • Watch traileryoutube.com
Look Back

Look Back

Manga drew them together. Life made them best friends.Jun. 28, 2024Japan58 Min.13+
Your rating: 0
10 1 vote

Synopsis

…….ඔන්න ඉතින් Anime බලන කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම සාදරයෙන් පිළිගන්නවා 🙋‍♂️ ඉතිම් අද ගෙනාවේ Look Back කියන සුපිරිම සුපිරි Anime Movie එක තමයි🤙…..

ඉතිම් Anime එක ගැන කියනවනම් Drama/ Psychological/ Slice of Life/ වලට තමයි අයත් වෙන්නේ. මේ Anime එකත් හදන්න පාදක වෙලා තියෙන්නේ Manga එකක් තමයි. ඉතිම් Look Back කියන්නේ Tatsuki Fujimoto විසින් රචනා කරපු ජපන් Manga එකක්. ඉතිම් 19 July 2021 වෙන දින නිකුත්වෙන මේ Manga එක තනි වෙලුම්කින් සමන්විත වෙනවා. ඒවගේම මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Shingo Natsume කියන අධ්‍යක්ෂකවරයා. ඒ වගේම මේකේ සංගීත කටයුතු භාරව ඉන්නේ Kensuke Ushio. Anime එක නිර්මාණය කරලා තියෙන්නේ Madhouse කියන සමාගම විසින්. IMDb දර්ශකයේ 8.4 ක අගයක් අරගන්නත් සමත් වෙලා තියෙනවා😊

……ඉතින් කතාව පැත්තට ගියොත් කතාවේ මූලික චරිත දෙක වෙන්නෙේ Fujino සහ Kyomoto කියන ශිෂ්‍යයෝ දෙන්නා. එයාලගේ ජීවිතය චිත්‍ර කලාව වටා ගොඩනැගිලා තියෙනවා. ඒ වගේම Fujinoගේ ආසාව සහ Kyomotoගේ තරුණ වයසේදී අනිත් අයත් එක්ක කතා කරන්න තියෙන බය නිසා, එයාලගේ හීන හැබෑ කරගන්න දරන උත්සාහය වටා යන ලස්සන Movie එකක්. ඉතින් මං වැඩිය කියන්න යන්නෑ බලලම දැනගන්න ඉතුරු හරිය…….

Subtitles By : අංජන ප්‍රදීප්

Look Back
Look Back
Look Back
Look Back
Look Back
Look Back
Look Back
Look Back
Look Back
Look Back
Original title ルックバック
IMDb Rating 7.9 8,173 votes
TMDb Rating 7.98 172 votes

Director

Cast

Yuumi Kawai isFujino (voice)
Fujino (voice)
Mizuki Yoshida isKyomoto (voice)
Kyomoto (voice)
Yoichiro Saito isHomeroom Teacher (voice)
Homeroom Teacher (voice)
Kota Oka isMan (voice)
Man (voice)
Kureha Maki isFujino's Sister (voice)
Fujino's Sister (voice)
Koya Yoshihashi isEditor (voice)
Editor (voice)
Takeshi Miyajima isNewscaster (voice)
Newscaster (voice)
Daisuke Takahashi isAnnouncer (voice)
Announcer (voice)
Jun Ito isTeacher (voice)
Teacher (voice)
Kaori Takeuchi isFriend's Mother (voice)
Friend's Mother (voice)

Similar titles

Grave of the Fireflies
Your Name.
Berserk: The Golden Age Arc I – The Egg of the King
Tamako Love Story
Ride Your Wave
Attack on Titan: THE LAST ATTACK
Jujutsu Kaisen 0
Berserk: The Golden Age Arc II – The Battle for Doldrey
Suzume
Dragon Ball Super: Broly
Maquia: When the Promised Flower Blooms
Attack on Titan: Final Season – The Final Chapters

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published