
වසර ගණනාවකට පෙර, ලොව අවසන් මනුෂ්‍යයන් පිරිසට ඔවුන්ගේ බලකොටුවෙන් පිටත භූමියේ සැරිසැරූ දැවැන්ත, මිනිස් භක්ෂක ටයිටන්වරුන්ගෙන් බේරීම සඳහා බලකොටු සහිත නගරයක කුළුණු බිත්ති පිටුපසට පසුබැසීමට සිදු විය. හමුදාවේ වීරෝදාර සාමාජිකයින් පමණක් බිත්තිවල ආරක්ෂාවෙන් ඔබ්බට යාමට එඩිතර වූහ – නමුත් එම නිර්භීත රණශූරයන් පවා පණ පිටින් නැවත පැමිණියේ කලාතුරකින‍්ය. නගරය තුළ සිටි අය සාමකාමී පැවැත්මක මායාවට ඇලී සිටියේ එම සිහිනය බිඳ වැටෙන දිනය දක්වා වන අතර, ඔවුන්ගේ දිවි ගලවා ගැනීමේ කුඩා අවස්ථාව එක් භයානක තේරීමකට අඩු විය.
එක්කො මරා දමන්න – නැතහොත් බිලි වෙන්න.
ඇත්තටම සුසුපිරියක් ඔයාල .මේකෙ ඉතුරු ටිකක් ඕනෙ ඉක්ක්මනටම හාද
ඕඕ ඉතුරු season ටිකත් ඕනෙ ඉක්මනටම දාන්ඩො broooo ♾️
~පට්ට…ඉතුරු ටිකත් දෙමු~
අනේ ඉක්මනට ඉතුරු ටික දානකො
ඔක්කොම දාපියවු.කනව බොටුව .ඔක්කොම ටික ඉක්මනටම දාන්ඩො anime club brothers 😎
අනිත් season ටික දාන්නෙ නැද්ද
ඉතුරු එපි ටිකත් ඉක්මනට දෙන්නෝ
Season 3 ත් ඔනා 🥺
Okkoma danna boza
3rd season eke ithuru part tikath one
Season 4 ikmanta danwada?
ova එපිසෝඩ් වල සබ් ටිකත් දෙන්න පුළුවන්ද♥️
s4 nedda DENNE
Season 4 eke ituru tikath danna
S4 episode kiyak thiyenwd
28
Ituru tikakt dendoo
season 4 eke ep 3 ekta sub dala nadda
Ituru tikath upload karanna
Season 4 eke ep30k thinw methna 28i tinne
anith deka movie wala final chapters kiyala thiyenne