TO BE HERO X

TO BE HERO X

Apr. 06, 2025
Your rating: 0
10 3 votes

Seasons and episodes

1Season 1 Apr. 06, 2025

Creator

Li Haoling
Creator

Cast

Wei Chao isX (voice)
X (voice)
Liu Xiaoyu isQueen (voice)
Queen (voice)
Zhangtaikang Chen isDragon Boy (voice)
Dragon Boy (voice)
Wentao Chang isGhostblade (voice)
Ghostblade (voice)
Jinwen Chen isThe Johnnies (voice)
The Johnnies (voice)
Qian Chen isLoli (voice)
Loli (voice)
Shuang Zhao isLucky Cyan (voice)
Lucky Cyan (voice)
Zhang Fuzheng isAhu (voice)
Ahu (voice)
Yang Kaiqi isE-Soul (voice)
E-Soul (voice)
Gu Jiangshan isNice (voice)
Nice (voice)

Video trailer

Synopsis

To Be Hero X – (නව සටනක් අත ළගයි!)

ඇනිමේ ලෝකයෙ අලුත්ම හැඩය ගන්න To Be Hero X මේ වසරේදී අප වෙත ආවා! 👀🔥💫 Haoliners Animation League සහ Bilibili එක්ව නිර්මාණය කරපු මේ සුපිරි චීන ඇනිමේ කතාව Action, Comedy, Sci-Fi, සහ Superpower වැනි ජනප්‍රිය Genres වලට අයිති වෙනවා. ඒ වගේම කියන්න ඕනි මේක 2D 3D ඇනිමේශන් මික්ස් එකක්.

දක්ෂ වීරයන්ගෙන් පිරුණු ලෝකයක, වීරයන් සුපිරි වීරයන් බවට පත් කරන්නේ රසිකයින්ගේ විශ්වාසයයි. වීරයෙකු ජනතාවගේ විශ්වාසය නැති කර ගන්නේ නම්, ඔවුන්ට ඔවුන්ගේ විශේෂ හැකියාවන් අහිමි වෙනවා. විශ්වාසයේ වටිනාකම එකතු කරල, ප්‍රමාණනය කරල, වීරයෙකුගේ ශ්‍රේණිගත කිරීම තීරණය කිරීමට භාවිතා කරල, ඔවුන්ගේ මැණික් කටුවෙහි ප්‍රදර්ශනය කෙරෙනවා.

කතාවේ ගෙතී යන්නෙ X කියලා හදුන්වන තරුණයෙක් වටා . එයා සාමාන්‍ය ජීවිතයක් ගෙවපු තරුණයෙක්. දවසක් එයාට අහඹු විදිහට ලැබෙන විශේෂ බලයන් නිසා, අනාගතය වෙනස් කරන ගමනක යෙදෙන්න සිද්දවෙනවා. ඒත් මේ බලය විනාශයද? නැත්නම් ආශිර්වාදයක්ද? මේ ප්‍රශ්නෙට පිළිතුර X ටම හොයාගන්න වෙනවා.

සුපර් හියුමන් සටන්, අද්භූත තාක්ෂණය, සහ නොහිතූපරිදි හටගන්නා ප්‍රයෝගික හාස්‍යය අඩංගු To Be Hero X, 2025 අවුරුද්දෙ ඔයා අත්දැකිය යුතුම ඇනිමේවලින් එකක්! 🚀🔥

SL Anime Club වෙනුවෙන්: අශාන් විදුරංග 🩵 💫

TO BE HERO X
TO BE HERO X
TO BE HERO X
TO BE HERO X
Original title 凸变英雄X
TMDb Rating 10 1 votes
First air date Apr. 06, 2025
Seasons 1
Episodes 6

Similar titles

Re:ZERO -Starting Life in Another World-
Violet Evergarden
MASHLE: MAGIC AND MUSCLES
Sword of the Demon Hunter: Kijin Gentosho
One Piece
Another
Zom 100: Bucket List of the Dead
WIND BREAKER
Dan Da Dan
Haikyu!!
Hunter x Hunter
The Eminence in Shadow

(2) comments

  • ShanApril 10, 2025Reply

    අනික් ep ටිකත් ආපු ගමන් ඉක්මනින් ගේන්න

  • :-)April 30, 2025Reply

    Ituru episodes tika ko

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published