...

Another

  1. Genres : Horror / Supernatural / Mistery / School
  2. Audio : Japanese
  3. Subtitles : Sinhala

7.5

Subtitles By :ඉසුරු(ලංකන් Weebs )

Another

ඔන්න ඉතිං අද අරන් ඇවිත් තියෙන්නෙ ටිකක් බය හිතෙන කතාවක්. මේ සීරීස් එකට පදනම් වෙන්නෙ Yukito Ayatsuji කියන ලේඛකයා විසින් ලියපු නවකථාවක්. Hiro Kiyohara ගේ අතින් මන්ගා නිර්මාණයක්ද මේ කතාවට එලිදැක්වෙනවා. ඉතිං මේ ඇනිමෙ සීරීස් P.A. Works වෙතින් තමයි නිර්මාණය වෙන්නෙ. IMDb දර්ශකයේ 7.5 වගේ ඉහළ අගයක් ගන්නත් ගොඩක් අයගෙ කැමතිම ඇනිමෙ ලැයිස්තුවට එකතු වෙන්නත් මේ කතාවට හැකියාව ලැබිලා තියනවා. Horror වලට කැමති නැති අය මේ කතාව නරඹන එකෙන් වළකින්න කියලත් ඉල්ලීමක් කරනවා.

මේ කතාව ආරම්භ වෙන්නෙ Koichi Sakakibara කියන ශිෂ්‍යයා අලුත් පාසලකට මාරුවෙලා පැමිණීමත් එක්ක. එතන ඉදන් වෙන අද්භූත සිදුවීම් සමුදායක් වටා තමයි මේ කතාව ගෙතෙන්නෙ. ඒක හරියට නිකන් පන්තියකට තියන ශාපයක් වගේ. ඉතිං මේ පන්තියේ ළමයි එකතු වෙලා මේ ශාපය බිඳින්න ගන්න උත්සාහයන් වගේම ඒ අතරතුර සිද්ධවෙන දේවල් වලින් තමයි කතාව රසවත් වෙලා තියෙන්නෙ. Horror, Mistery, Supernatural කියන Genres වලට කැමති අයටනම් කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් නියම කතාවක්. ඉතිං එහෙනම් හැමෝටම කතාව රසවිඳින්න කියල ආරාධනා කරනවා.

වීඩියෝ නැරඹීමට පින්තූර මත Click කරන්න.
වීඩියෝ Download කිරීමට Download Button එක Click කිරීමෙන් ලැබෙන වීඩියෝවේ පහල තිත් තුන මත Click කරන්න.

Complete

In this post:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
Turns on site high speed to be attractive for people and search engines.