...

BERSERK

  1. Genres : Action / Dark Fantasy 
  2. Audio : Japanese
  3. Subtitles : Sinhala

8.7

Subtitles By : අංජන ප්‍රදීප්

BERSERK

ගොඩක් ඇනිමෙ වලට වගේම Manga එකක් තමයි මේක හදන්න පාදක වෙලා තියෙන්නේ. 1997 October 7 නිකුත් වෙන මේ Manga එක රචනා කරල තියෙන්නෙ Kentaro Miura කියන කෙනා දැන් වෙනකොට වෙලුම් 41 සමන්විත වේ Manga එක පාදක කරගෙන Berserk නමින් තමා මේ ඇනිමෙ එක නිර්මාණය වෙන්නේ මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Naohito Takahashi කියන අධ්‍යක්ෂකවරයා. මේකේ සංගීත කටයුතු භාරව කටයුතු කරන්නේ Susumu Hirasawa. ඒවගේම ඇනිමෙ එක නිෂ්පාදනය කරලා තියෙන්නේ ප්‍රසිද්ධ ඇනිමේ නිෂ්පාදන සමාගමක් වන Oriental Light and Magic කියන සමාගම. මේ කතාවේ IMD දර්ශකයේ 8.7/10 අගයක් අරගෙන තියෙනවා වගේම මේක අයත් වෙන්නේ dark fantasy කියන Genre වලට.

කතාව ගැන කියනවනම් ද බැලැක් සොර්ඩ්මෑන් කියලත් හඳුන්වන ගට්ස්, එයා ගොඩක් විශාල කඩුවක් අරන් යන තරුණ සංචාරය කරන කුලී හේවායෙක්. එයා සල්ලි වෙනුවෙන් යුද්ධයට එකතුවෙලා සටන් කරන කුලී හේවායෙක්, එයා කවදාවත් කණ්ඩායමත් එක්ක වැඩ කරන්නෙත් නෑ. කණ්ඩායමත් එක්ක වැඩි කලක් ඉන්නෙත් නෑ. ඒත් එයාට එක දවසක් ද බැන්ඩ් ඔෆ් ද හොක් කියන කුලී හේවායන්ගේ කණ්ඩායම හම්බෙනවා. ග්‍රිෆිත්, ද බැන්ඩ් ඔෆ් ද හොක් කියන කණ්ඩායමේ නායකයාව හම්බෙනවා ඉතින් වැඩිය කියන්න යන්නේ නෑ ඉතුරු ටික ඇනිමේ ඒක බලලම දැනගන්න.

වීඩියෝ නැරඹීමට පින්තූර මත Click කරන්න.
වීඩියෝ Download කිරීමට Download Button එක Click කිරීමෙන් ලැබෙන වීඩියෝවේ පහල තිත් තුන මත Click කරන්න.

Complete

To Download Subtitles Only

(උපසිරැසිය පමණක් ලබාගැනීමට)
In this post:

One comment

  1. priya -

    2016-17-22 ආපු season වලටත් සබ් දෙන්න thanks

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
Turns on site high speed to be attractive for people and search engines.