...

BERSERK : Golden Age Arc 1 [18+]

  1. Genres : Action / Fantasy 
  2. Audio : Japanese
  3. Subtitles : Sinhala

7.5

Subtitles By : අංජන ප්‍රදීප්

BERSERK : Golden Age Arc 1

ඔන්න ඉතින් ගොඩක් හොඳ views තත්ත්වයක් තිබ්බ නිසා Berserk 1997 Series එකට Berserk Golden Age Film Series එකටත් දෙන්න හිතුවා. ඉතින් Berserk Film Series එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Toshiyuki Kubooka කියන අධ්‍යක්ෂකවරයා විසින්. ඒ වගේම මේකෙ සංගීත කටයුතු භාරව ඉන්නේ Shirō Sagisu, Susumu Hirasawa කියන අය. ඒ වගේම Anime එක නිර්මාණය කරලා තියෙන්නේ Studio 4°C කියන සමාගම විසින්. ඒ වගේම මේකට IMDb දර්ශකයේ 7.5/10 අගයක් ලැබිලා තියෙනවා….

……ඒ වගේම කතාව පැත්තට ගියොත් මේකත් Berserk 1997 Anime Series එකේ වෙච්ච විදිහටම ද බැලැක් සොර්ඩ්මෑන් කියන ගට්ස් විශාල කඩුවක් එක්ක හැම තැනම සංචාරය කරන සල්ලි වෙනුවෙන් යුද්දෙට යන කෙනෙක්. ඒවගේම කිසිම කෙනෙක් එක් කතාබහක් නැති කවදාවත් කණ්ඩායමක් එක්ක වැඩ කරන්නෙ නැති කෙනෙක්. ඒත් එයාට එක දවසක් බැන්ඩ් ඔෆ් ද හොක් කියලා කණ්ඩායමක් හම්බෙනවා. ඒකෙ ප්‍රධානියා වෙන ග්‍රිෆිත් කියන කෙනයි ගට්ස් අතරයි තමා කතාව ගලාගෙන යන්නේ. ඉතින් වැඩිය කියන්නේ නෑ මොකද බලපු නැති අයත් ඇතිනේ ඉතින් Anime එක බලලම ඉතුරු ටික දැනගන්න……

In this post:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
Turns on site high speed to be attractive for people and search engines.