...

BERSERK : Golden Age Arc 2 [18+]

  1. Genres : Action / Fantasy / Horror 
  2. Audio : Japanese
  3. Subtitles : Sinhala

7.7

Subtitles By : අංජන ප්‍රදීප්

BERSERK : Golden Age Arc 2

ඉතින් කොහොමද ඉතින්🙋 ඇනිමි බලන කොල්ලෝ කෙල්ලෝ ටික Berserk Golden Age Arc එකේ දෙවැනි ෆිල්ම් එකටත් සබ් ගෙනාවා. 🤩 ඉතින් Berserk Film Series එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Toshiyuki Kubooka කියන අධ්‍යක්ෂකවරයා විසින්. ඒ වගේම මේකෙ සංගීත කටයුතු භාරව ඉන්නේ Shirō Sagisu, Susumu Hirasawa කියන අය. ඒ වගේම Anime එක නිර්මාණය කරලා තියෙන්නේ Studio 4°C කියන සමාගම විසින්. ඒ වගේම මේකට IMDb දර්ශකයේ 7.7/10 අගයක් ලැබිලා තියෙනවා….

……ඒ වගේම කතාව පැත්තට ගියොත් මේකත් Berserk 1997 Anime Series එකේ වෙච්ච විදිහටම😸 ද බැලැක් සොර්ඩ්මෑන් කියන ගට්ස් විශාල කඩුවක් එක්ක හැම තැනම සංචාරය කරන සල්ලි වෙනුවෙන් යුද්දෙට යන කෙනෙක්.😱 ඒවගේම කිසිම කෙනෙක් එක් කතාබහක් නැති කවදාවත් කණ්ඩායමක් එක්ක වැඩ කරන්නෙ නැති කෙනෙක්. ඒත් එයාට එක දවසක් බැන්ඩ් ඔෆ් ද හොක් කියලා කණ්ඩායමක් හම්බෙනවා. ඒකෙ ප්‍රධානියා වෙන ග්‍රිෆිත්💀 කියන කෙනයි ගට්ස් අතරයි තමා කතාව ගලාගෙන යන්නේ. ඉතින් වැඩිය කියන්නේ නෑ මොකද බලපු නැති අයත් ඇතිනේ ඉතින් Anime එක බලලම ඉතුරු ටික දැනගන්න🤙……

In this post:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
Turns on site high speed to be attractive for people and search engines.