...

Demon Slayer : Hashira Training Arc [season 4]

  1. Genres : Action / Fantasy / Horror / Adventure
  2. Audio : Japanese
  3. Subtitles : Sinhala

8.4

Subtitles By : අංජන ප්‍රදීප්

Demon Slayer : Hashira Training Arc

ඔන්න ඉතින් Anime බලන කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම සාදරයෙන් පිළිගන්නවා😁…..

ඔන්න ඉතින් ගොඩක් අය අපෙන් ඉල්ලපු නිසාම
Demon Slayer එකට සබ් ඉතින් දෙන්න හිතුනා🤩 ඉතින් මේ Anime මේක දන්නේ නැති කෙනෙක් නැති තරම් දැන්
ඉතින් Anime එකේ විස්තර ගැන කියනවනම් Action, Demons, Historical, Shonen, Supernatural genre තමයි අයත් වෙන්නේ ඉතින් මේ Manga එක රචනා කරලා තියෙන්නේ
Koyoharu Gotouge විසින් නිර්මාණය කරලා තියෙන්නේ ඒ වගේම මේකෙ Manga එක නිකුත් වෙලා තියෙන්නේ February 15, 2016 නිකුත්වෙන මේ Manga එක ලෝකය වටා ගොඩක් මිනිසු අතර ප්‍රසිද්ධ වෙලා තියෙනවා🤩

ඒ වගේම කතාව පැත්තට ගියොත් අපේ ප්‍රධාන චරිතය තමා තන්ජිරෝ කියන්නේ ඩීමන් කෙනෙක් විසින් මෙයාගේ මුළු පවුලම මරලා දානවා ඒත් ඉතුරු වෙන්නේ මෙයාගේ නංගි වෙන නෙසුකෝ ඒත් ඒ ඩීමන් කෙනෙක් පහර දුන්න වෙලාවේ වෙච්ච සිදුවීමක් නිසා කොහොම හරි නෙසුකෝ ඩීමන් කෙනෙක් විදිහට වෙනස් වෙනවා ඉතින් මේ කතාවේ වෙන්නේ තන්ජිරෝ එයාගේ නංගි වෙන නෙසුකෝව හොඳ කරන්න හදන එක ගැන තමයි…
ඉතින් මේ වගේ තවත් සුපිරි Anime එකකින් හමුවෙමු😙….

In this post:

2 comments

  1. Shanu -

    Epi 6 passe mata penne na make

  2. Dilan -

    Episode 7,8nane

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
Turns on site high speed to be attractive for people and search engines.