1 00:00:12,140 --> 00:00:15,280 ගේම් එක පටන් අරගෙන් මාසයක් ගත වෙලා තියෙනවා. 2 00:00:16,150 --> 00:00:18,480 ඒ කාලය ඇතුළෙ මිනිස්සු දෙදාහක් මිය ගිහිල්ලා. 3 00:00:19,300 --> 00:00:23,410 ඒත් පළවෙනි මහල ඉවර කරන්න කාටවත් පුලුවන් වෙලා නෑ. 4 00:00:24,950 --> 00:00:30,090 මං බීටා පරීක්ෂකයෙක් වුනාට, මට තාමත් බොස්ගෙ කාමරය හම්බ වෙලා නෑ. 5 00:00:33,250 --> 00:00:39,070 අද, අපි අවසාන වශයෙන් පළවෙනි මහලේ බොස්ව පරාද කරන්නේ කොහොමද කියලා ගැන රැස්වීමක් තිබ්බා. 6 00:02:09,900 --> 00:02:13,900 බීටර් 7 00:02:17,410 --> 00:02:19,370 හරි හරී! 8 00:02:19,370 --> 00:02:21,950 අපි මේ රැස්වීම පටන් ගමු! 9 00:02:23,800 --> 00:02:27,230 මගේ ඉල්ලීමට අද ආපු ඔයාලට ස්තුතියි. 10 00:02:27,770 --> 00:02:29,010 මගේ නම ඩයබෙල්. 11 00:02:29,010 --> 00:02:32,170 මම නයිට් කෙනෙක් කියලා හිතනවට කැමතියි. 12 00:02:35,110 --> 00:02:37,540 නයිට් කෙනෙක්ද? ඔයා මේක සීරියස් ගන්න ඕනෙ! 13 00:02:39,960 --> 00:02:44,970 අද අපේ කට්ටියට කුළුණ මුදුණේ තියෙන් බොස්ගෙ කාමරය හම්බවුණා. 14 00:02:44,970 --> 00:02:46,230 සිරාවට? 15 00:02:47,020 --> 00:02:51,120 අපි බොස්ව පරාද කරලා, 2 වන මහලට යන්න ඕනෙ, 16 00:02:51,120 --> 00:02:57,990 සහ Town of Beginnings හි ඉන්න ඔක්කොමටම මේ ගේම පරාද කරන්න පුලුවන් කියලා කියන්න. 17 00:02:57,990 --> 00:03:02,050 ඒක තමයි අද මෙතන ඉන්න හැමෝගෙම යුතුකම! 18 00:03:02,050 --> 00:03:03,320 ඔයාල එකඟ වෙන්නෙ නැද්ද?! 19 00:03:14,460 --> 00:03:20,010 හරි අපි මේක හදන්න පටන් ගමු. 20 00:03:20,770 --> 00:03:23,220 මුලින්ම, හය දෙනෙක් ඉන්න ගිල්ඩ් වලට බෙදෙන්න. 21 00:03:24,500 --> 00:03:26,640 එක්කෙනෙකුට Floor බොස්ට එරෙහිව අවස්ථාවක් නෑ ඇත්ත වශයෙන්ම අපි එකම ගිල්ඩ් එකක ඉන්නවා. 22 00:03:27,610 --> 00:03:29,140 හොඳයි එහෙනම් මං නායකයා වෙනවා. 23 00:03:29,640 --> 00:03:30,100 නිර්මාණය කරන්න ආරාධනා කරන්න 24 00:03:29,640 --> 00:03:30,100 25 00:03:30,100 --> 00:03:31,310 නිර්මාණය කරන්න ආරාධනා කරන්න 26 00:03:30,560 --> 00:03:31,520 අපි මේක කරමු. කණ්ඩායමට සම්බන්ධ වෙන්න ආරාධනාව පිළිගන්නවාද? 27 00:03:41,000 --> 00:03:42,740 ඔයත් එක්ක කණ්ඩායම් වෙන්න කාටවත් ඕන වුණේ නැද්ද? 28 00:03:43,640 --> 00:03:45,180 ඒක එහෙම නෙවෙයි. 29 00:03:45,180 --> 00:03:49,520 හැමෝම දැනටමත් එකිනෙකා හඳුනනව කියල පේන නිසා මං ඒකෙන් අයින් වෙලා හිටියා. 30 00:03:49,520 --> 00:03:51,010 ඉතින් ඔයත් තනි ප්ලේයර් කෙනෙක්. 31 00:03:51,010 --> 00:03:52,370 මාත් එක්ක කණ්ඩායම් වෙන්න ඕනද? 32 00:03:54,700 --> 00:03:57,950 අපිට තනියම බොස්ව පරද්දන්න බෑ. 33 00:03:57,950 --> 00:03:59,240 අපිට මේ සටනට කණ්ඩායම් වෙන්න පුළුවන්. 34 00:04:08,060 --> 00:04:08,180 35 00:04:16,820 --> 00:04:19,480 හරි, හැමෝම තමන්ගේ කණ්ඩායම් හදලද? 36 00:04:20,110 --> 00:04:20,590 ඊටපස්සෙ- 37 00:04:20,590 --> 00:04:21,940 තප්පරයක් ඉන්න! 38 00:04:29,910 --> 00:04:31,190 මගේ නම කිබාඕ. 39 00:04:31,820 --> 00:04:35,170 බොස්ව ගන්න කලින් මට දෙයක් කියන්න ඕන. 40 00:04:36,000 --> 00:04:41,840 මෙතන ඉන්න සමහර අය, මැරිච්ච දෙදහස් දාහක් දෙනාගෙන් සමාව ගන්න ඕන! 41 00:04:45,460 --> 00:04:52,300 Kibaou-san, ඔයා සමහර විට බීටා පරීක්ෂකයින් වෙත යොමුවෙන්න පුලුවන්ද? 42 00:04:52,300 --> 00:04:53,520 පැහැදිලිවම! 43 00:04:54,170 --> 00:05:00,270 මේ මෝඩ ගේම් එක පටන් ගත්ත දවසේ බීටා පරීක්ෂකයින් ආරම්භකයින් වන අපිව අතහැර දාල අතුරුදහන් වුණා! 44 00:05:00,270 --> 00:05:07,400 එයාල ඔක්කොම හොඳ දඩයම් ස්ථාන හා ලේසි ගවේෂණයන් ඔවුන් විසින්ම ලබා ගත්තා, එයාලට විතරක් ශක්තිමත් වෙන්න පුලුවන් වුණා. 45 00:05:07,400 --> 00:05:10,280 එයාලට අපේ අනිත් අය ගැන නිකන්වත් බලන්න බැරි වුණා. 46 00:05:11,590 --> 00:05:15,160 ඔයාලගෙන් සමහර අය බීටා ටෙස්ට් එකේ හිටියා කියලා මට විශ්වාසයි! 47 00:05:15,160 --> 00:05:20,920 එයාල දණින් වැටී, සමාව ඉල්ලන්න ඕනෙ, ඒගොල්ලෙ එකතුකරලා තියෙන ඔක්කොම බඩු සහ මුදල් අත්හැරිය යුතුයි! 48 00:05:20,920 --> 00:05:25,720 එහෙම නැතුව මේ කණ්ඩායමේ අය අපේ ජීවිතයෙන් විශ්වාස කරන්න බැහැ, ඒ අය අපිව විශ්වාස කරන්නත් එපා! 49 00:05:30,820 --> 00:05:31,970 මං කතා කරන්නද? 50 00:05:39,190 --> 00:05:40,710 මගේ නම අගිල්. 51 00:05:41,310 --> 00:05:44,690 Kibaou-san, මට මේක කෙලින්ම කියන්න දෙන්න. 52 00:05:44,690 --> 00:05:49,310 ඔයා කියන්නෙ බීටා පරීක්ෂකයින් එයාලව බලාගත්තෙ නැති නිසා ආරම්භකයින් ගොඩක් මැරුණා කියලයි. 53 00:05:49,310 --> 00:05:52,800 සහ එයාල වගකීම භාර ගන්න ඕනෙ බවත්, සමාව ගන්න ඕන බවත්, වන්දි ලබා දෙන්න ඕනෙ බවත්. 54 00:05:52,800 --> 00:05:53,700 ඒකද? 55 00:05:53,700 --> 00:05:55,210 ඔව්. 56 00:05:57,140 --> 00:06:00,670 ඔයාලට මේ මාර්ගෝපදේශ පොතේ පිටපතක් ලැබුණා නේද? 57 00:06:00,670 --> 00:06:02,670 බඩු කඩේ උන්ට දෙනවා. 58 00:06:03,250 --> 00:06:04,670 මට හම්බුණා, ඔව්. 59 00:06:04,670 --> 00:06:05,460 ඉතින් මොකක්ද? 60 00:06:05,940 --> 00:06:09,170 ඒක බීටා පරීක්ෂකයින් සපයපු තොරතුරු වලින් සම්පාදනය කරපු එකක්. 61 00:06:09,390 --> 00:06:10,440 සිරාවටම? 62 00:06:12,830 --> 00:06:13,660 අහගෙන ඉන්න. 63 00:06:13,660 --> 00:06:15,960 මේ තොරතුරු වලට හැම කෙනෙක්ටම සමාන ප්‍රවේශයක් තිබුණා. 64 00:06:16,410 --> 00:06:18,310 කොහොම වුණත්, ගොඩක් ප්ලේයර්ස්ලා මිය ගියා. 65 00:06:18,940 --> 00:06:26,770 එයාලගෙ මරණයෙන් අපිට ඉගෙන ගන්න පුලුවන් දේවල් සහ බොස්ව පරාද කරන්න ඒක අපිට උදවු වෙන්නෙ කොහොමද කියලා අපි සාකච්ඡා කරමු කියලා මම හිතුවා. 66 00:06:38,770 --> 00:06:39,610 කමක් නෑ. 67 00:06:40,350 --> 00:06:41,990 දිගටම කරගෙන යමු එහෙනම්. 68 00:06:43,810 --> 00:06:49,050 ඒ මාර්ගෝපදේශ පොතේ අලුත්ම සංස්කරණය දැන් ප්‍රකාශයට පත් කරා, ඒකෙ බොස් ගැන තොරතුරු ඇතුළත් වෙලා තියෙනවා. 69 00:06:50,550 --> 00:06:55,360 ඒකෙ හැටියට බොස්ගෙ නම ඉල්ෆෑන්ග් ද කොබෝල්ඩ් ලෝඩ්. 70 00:06:55,360 --> 00:06:58,800 රූයින් කොබෝල්ඩ් සෙන්ටිනල්ස් කියලා හඳුන්වන පාතාලයන් ඌව ආරක්ෂා කරනවා. 71 00:06:59,590 --> 00:07:02,510 ඌ පොරවකින් සහ ගාංචුවකින් සන්නද්ධව සිටී. 72 00:07:02,510 --> 00:07:05,730 ඌට HP බාර් හතරක් තියනවා, අන්තිම එක රතු පාටට හැරුණහම, 73 00:07:06,360 --> 00:07:09,380 ඌ ටැල්වර් කියන වක්‍ර කඩුවක් වගේ ආයුධයකට මාරු වෙනවා. 74 00:07:09,380 --> 00:07:11,780 ඌගෙ ප්‍රහාර රටාවත් වෙනස් වෙනවා. 75 00:07:11,780 --> 00:07:13,370 වාව්... 76 00:07:13,370 --> 00:07:14,900 පුදුමයි. 77 00:07:19,010 --> 00:07:20,320 මේකෙන් කෙටි සාකච්ඡාව ඉවර වෙනවා. 78 00:07:21,040 --> 00:07:25,780 රිවෝඩ් එක බෙදා හරින විදිහ ගැන, ඔක්කොම ප්ලේයර්ස්ලට සල්ලි ස්වයංක්‍රීයව බෙදාදෙනවා. 79 00:07:25,780 --> 00:07:31,680 EXP යන්නේ රාක්ෂයා පරද්දන කණ්ඩායමට, භාණ්ඩයක් හම්බෙන ඕන කෙනෙක්ට ඒක තියා ගන්න අවස්ථාව ලැබෙනවා. 80 00:07:32,390 --> 00:07:33,340 විරෝධතා තියනවද? 81 00:07:37,530 --> 00:07:40,590 හරි, අපි හෙට උදේ දහයට පිටත් වෙනවා. 82 00:08:18,690 --> 00:08:20,640 හරිම රසයි නේද? 83 00:08:22,270 --> 00:08:23,720 මට මෙතන ඉඳගන්න පුලුවන්ද? 84 00:08:35,390 --> 00:08:37,350 ඔයා ඇත්තටම ඒක රසයි කියලා හිතනවද? 85 00:08:37,350 --> 00:08:38,220 ඇත්තටම. 86 00:08:39,350 --> 00:08:42,830 මං මේ ටවුන් එකට ආවට පස්සේ හැමදාම මේවයින් එකක්වත් බීලා තියෙනවා. 87 00:08:42,830 --> 00:08:44,890 ඒත් මං ඒක ටිකක් වෙනස් කරනවා. 88 00:08:45,520 --> 00:08:46,110 ඒක වෙනස් කරන්නද? 89 00:08:48,790 --> 00:08:50,760 මේකෙන් ටිකක් පාන් වලට දානවා. 90 00:09:01,500 --> 00:09:02,710 ක්‍රීම්? 91 00:09:25,960 --> 00:09:31,160 එක මේ නගරයට කලින් ගමේ "වැසියා ආපසු පහර දෙයි" කියන ගවේෂණයට හම්බුණ තෑග්ගක්. 92 00:09:31,160 --> 00:09:32,970 ඔයා කැමති නම්, මට ඔයාට කියන්න පුලුවන් ඌව පරාද කරන්නෙ කොහොමද කියලා. 93 00:09:34,630 --> 00:09:39,620 මම මේ නගරයට එන්න හේතුව හොඳ කෑම නෙවෙයි. 94 00:09:39,620 --> 00:09:41,460 ඇයි එහෙනම් එහෙම කළේ? 95 00:09:42,560 --> 00:09:45,430 ඉතින් මට තවමත් මම වෙන්න පුළුවන්. 96 00:09:45,430 --> 00:09:52,680 පළවෙනි නගරයේ මොකක්හරි තානායමක වාඩි වෙලා කුණු වෙලා යනවට වැඩිය මං අන්තිම වෙනකන් ඉන්න කැමතියි. 97 00:09:55,020 --> 00:10:01,990 මම බොස් අතින් මැරුනත් මට මේ ගේම් එකට - මේ ලෝකෙට පරදින්න ඕන නෑ. 98 00:10:01,990 --> 00:10:02,690 මොනවා උනත් කමක් නෑ. 99 00:10:08,640 --> 00:10:11,180 කණ්ඩායමේ අය මං වෙනුවෙන් මැරෙනවට මම කැමති නැහැ. 100 00:10:19,470 --> 00:10:22,110 2022 දෙසැම්බර් 2 පළමු මහල • වනාන්තර ක්ෂේත්‍රය අපි නැවතත් සැලැස්ම හරහා යමු. 101 00:10:22,110 --> 00:10:28,400 අපිට මුළු කණ්ඩායමක්ම හදන්න බැරි උන නිසා අපේ වැඩේ ලොක්කගෙ ගෝලයන් වෙන රුයින් කොබෝල්ඩ් සෙන්ටිනල්ස්ලාව ඉලක්ක කරන එක. 102 00:10:28,400 --> 00:10:29,590 මම දන්නවා. 103 00:10:29,590 --> 00:10:33,600 මම කඩු ශිල්පය යොදාගෙන ඔවුන්ගේ ධ්‍රැවය නැති කරන්නම්. 104 00:10:33,600 --> 00:10:35,690 මං කරන මොහොතේ, මාරු වෙන්න. 105 00:10:36,540 --> 00:10:37,570 මාරු වෙන්නද? 106 00:10:38,540 --> 00:10:42,480 ඔයා කණ්ඩායමක් ඉඳපු පළවෙනි සැරේ මේකද? 107 00:10:42,480 --> 00:10:43,450 ඔව්. 108 00:10:58,930 --> 00:11:00,560 හැමෝම අහන්න. 109 00:11:00,560 --> 00:11:02,670 මට කියන්න තියෙන්නේ එක දෙයයි. 110 00:11:03,320 --> 00:11:03,960 අපි මේක දිනමු! 111 00:11:05,630 --> 00:11:06,600 අපි යමු! 112 00:11:38,050 --> 00:11:40,010 ප්‍රහාරය ආරම්භ කරන්න! 113 00:11:52,320 --> 00:11:53,670 A සහ C කණ්ඩායම්! මාරු වෙන්න! 114 00:11:55,690 --> 00:11:56,770 මෙන්න ඒක එනවා! 115 00:11:56,770 --> 00:11:57,640 B කණ්ඩායම,ආවරණය කරන්න 116 00:12:00,840 --> 00:12:03,540 C කණ්ඩායම, ආරක්‍ෂාව තියාගෙන් මාරු වෙන්න ලෑස්ති වෙන්න. 117 00:12:03,540 --> 00:12:04,550 දැන්! 118 00:12:04,550 --> 00:12:06,360 ආපසු ඇදගෙන ඒක දෙපැත්තට දාන්න! 119 00:12:06,370 --> 00:12:08,130 D, E, සහ F සංචිත, 120 00:12:08,130 --> 00:12:09,540 ඒ මුරකරුවන් අපෙන් ඈත් කරන්න! 121 00:12:09,540 --> 00:12:10,750 රොජර්! 122 00:12:12,490 --> 00:12:13,750 මාරු වෙන්න! 123 00:12:14,320 --> 00:12:15,330 තුන්වෙනි එක! 124 00:12:16,110 --> 00:12:19,900 මම හිතුවේ ඇය ආධුනිකයෙක් කියලා, ඒත් ඇය ඇත්තටම දක්ෂයි. 125 00:12:19,900 --> 00:12:21,850 ඇය කොයිතරම් වේගවත්ද කියනවනම් ඇගේ තලය අනුගමනය කරන්නවත් මට බෑ. 126 00:12:27,090 --> 00:12:27,880 හොඳ වැඩක්. 127 00:12:45,020 --> 00:12:47,600 ඒ මාර්ගෝපදේශ පොත හරියි කියලා පේනවා. 128 00:12:47,600 --> 00:12:48,530 ආපසු හිටගන්න. 129 00:12:48,530 --> 00:12:49,980 මම ඌව ඉවර කරන්නම්! 130 00:12:51,790 --> 00:12:54,960 ඒත් මුළු කණ්ඩායමම බොස්ව යටපත් කළ යුතු ස්ථානය මේක. 131 00:13:06,400 --> 00:13:08,540 ඒක ටැල්වර් එකක් නෙවෙයි! ඒක නෝඩචි එකක්! 132 00:13:08,540 --> 00:13:10,350 ඒක බීටා පරීක්ෂණයේ තිබිච්ච දේට වඩා වෙනස්! 133 00:13:11,580 --> 00:13:12,260 නවත්වන්න! 134 00:13:13,000 --> 00:13:15,110 ඔයාට පුලුවන් ඉක්මනින් පසුබසින්න! 135 00:13:24,750 --> 00:13:25,780 යක්ෂයා! 136 00:13:30,500 --> 00:13:31,270 යක්ෂයා! 137 00:13:35,700 --> 00:13:36,950 ඇයි තනියම ඌට මුහුණ දුන්නේ? 138 00:13:40,970 --> 00:13:42,050 ඒ ඇයි කියලා ඔයා දන්නවා ඇති... 139 00:13:42,950 --> 00:13:45,460 ඔයත් බීටා පරීක්ෂකයෙක් නම්, හරිද? 140 00:13:49,350 --> 00:13:53,250 ඔයාට අන්තිම ප්‍රහාරක ප්‍රසාද දීමනාවෙන් දුර්ලභ අයිතමය ඕන වුණා. 141 00:13:53,250 --> 00:13:55,530 ඔයත් බීටා පරීක්ෂකයෙක්ද? 142 00:14:00,710 --> 00:14:01,820 කරුණාකර... 143 00:14:02,540 --> 00:14:04,220 පරාජය... 144 00:14:04,220 --> 00:14:05,770 බොස්ව පරාජය කරන්න. 145 00:14:08,250 --> 00:14:10,140 මේ හැමෝම වෙනුවෙන්... 146 00:14:15,340 --> 00:14:23,920 මේ මරණ සෙල්ලම පටන් ගත්ත දා ඉඳන් මම හිතුවේ මගේ පැවැත්ම ගැන විතරයි. 147 00:14:24,130 --> 00:14:26,590 හොඳයි, හමුවෙමු, ක්ලයින්. 148 00:14:27,970 --> 00:14:32,180 කොහොම වුණත්, ඩයබෙල්, ඔයා බීටා පරීක්ෂකයෙකු වුණත්, 149 00:14:32,180 --> 00:14:34,810 ඔයා කවදාවත් අනිත් ප්ලේයර්ස්ල අතහැරියේ නෑ. 150 00:14:34,810 --> 00:14:38,020 ඔයා ඔක්කොටම නායකත්වය දීලා දක්ෂ විදිහට සටන් කළා. 151 00:14:38,020 --> 00:14:41,770 මට කරන්න බැරි දේ ඔයා කරන්න හැදුවා. 152 00:14:50,290 --> 00:14:50,990 මමත් යන්නම්. 153 00:14:51,850 --> 00:14:52,950 ස්තුතියි. 154 00:14:56,290 --> 00:14:58,040 මුර සෙබළුන් කළා වගේ අපිත් කරන්නම්. 155 00:14:58,540 --> 00:14:59,330 තේරුණා. 156 00:15:08,230 --> 00:15:09,130 මාරු වෙන්න! 157 00:15:12,810 --> 00:15:13,340 අසුනා! 158 00:15:32,920 --> 00:15:33,990 එයා ආපහු එනවා! 159 00:15:45,260 --> 00:15:46,210 අයියෝ 160 00:16:06,940 --> 00:16:08,440 යන්න! 161 00:16:08,870 --> 00:16:11,400 ඔයාට හොඳ වෙනකන් අපි ඌව නවත්තමු! 162 00:16:12,240 --> 00:16:13,230 ඔයා... 163 00:16:23,910 --> 00:16:24,460 පරිස්සමෙන්! 164 00:16:28,340 --> 00:16:30,590 මම මුලින්ම උබව ගන්නම්! 165 00:16:34,760 --> 00:16:35,700 අසුනා! 166 00:16:35,700 --> 00:16:38,560 අපි එකතුවෙලා අන්තිම ප්‍රහාරය ගහමු! 167 00:16:38,930 --> 00:16:39,670 තේරුණා! 168 00:17:11,910 --> 00:17:12,710 අපි... 169 00:17:12,710 --> 00:17:15,130 අපි ඒක කළා! 170 00:17:32,610 --> 00:17:36,490 මධ්‍යම රාත්‍රියේ කබාය හොඳ වැඩක්. 171 00:17:36,910 --> 00:17:38,490 ඒ අපූරු කඩු හරඹය. 172 00:17:38,490 --> 00:17:40,100 සුභ පැතුම්. 173 00:17:40,100 --> 00:17:42,020 මේ ජයග්‍රහණය අපි ඔයාට ණයගැතියි. 174 00:17:42,630 --> 00:17:43,540 නෑ... 175 00:17:48,420 --> 00:17:48,460 මධ්‍යම රාත්‍රියේ කබාය 176 00:17:48,460 --> 00:17:48,500 මධ්‍යම රාත්‍රියේ කබාය 177 00:17:48,500 --> 00:17:48,540 මධ්‍යම රාත්‍රියේ කබාය 178 00:17:48,540 --> 00:17:48,580 මධ්‍යම රාත්‍රියේ කබාය 179 00:17:48,580 --> 00:17:48,630 මධ්‍යම රාත්‍රියේ කබාය 180 00:17:48,630 --> 00:17:48,670 මධ්‍යම රාත්‍රියේ කබාය 181 00:17:48,670 --> 00:17:48,710 මධ්‍යම රාත්‍රියේ කබාය 182 00:17:48,710 --> 00:17:48,750 මධ්‍යම රාත්‍රියේ කබාය 183 00:17:48,750 --> 00:17:48,790 මධ්‍යම රාත්‍රියේ කබාය 184 00:17:48,790 --> 00:17:48,830 මධ්‍යම රාත්‍රියේ කබාය 185 00:17:48,830 --> 00:17:48,880 මධ්‍යම රාත්‍රියේ කබාය 186 00:17:48,880 --> 00:17:48,920 මධ්‍යම රාත්‍රියේ කබාය 187 00:17:48,920 --> 00:17:48,960 මධ්‍යම රාත්‍රියේ කබාය 188 00:17:48,960 --> 00:17:49,000 මධ්‍යම රාත්‍රියේ කබාය 189 00:17:49,000 --> 00:17:49,040 මධ්‍යම රාත්‍රියේ කබාය 190 00:17:49,040 --> 00:17:49,080 මධ්‍යම රාත්‍රියේ කබාය 191 00:17:49,080 --> 00:17:49,130 මධ්‍යම රාත්‍රියේ කබාය 192 00:17:49,130 --> 00:17:49,170 මධ්‍යම රාත්‍රියේ කබාය 193 00:17:49,170 --> 00:17:49,210 මධ්‍යම රාත්‍රියේ කබාය 194 00:17:49,210 --> 00:17:49,250 මධ්‍යම රාත්‍රියේ කබාය 195 00:17:49,250 --> 00:17:49,290 මධ්‍යම රාත්‍රියේ කබාය 196 00:17:49,290 --> 00:17:49,330 මධ්‍යම රාත්‍රියේ කබාය 197 00:17:49,330 --> 00:17:49,380 මධ්‍යම රාත්‍රියේ කබාය 198 00:17:49,380 --> 00:17:49,420 මධ්‍යම රාත්‍රියේ කබාය 199 00:17:49,420 --> 00:17:49,460 මධ්‍යම රාත්‍රියේ කබාය 200 00:17:49,460 --> 00:17:49,500 මධ්‍යම රාත්‍රියේ කබාය 201 00:17:49,500 --> 00:17:49,540 මධ්‍යම රාත්‍රියේ කබාය 202 00:17:49,540 --> 00:17:49,590 මධ්‍යම රාත්‍රියේ කබාය 203 00:17:49,590 --> 00:17:49,630 මධ්‍යම රාත්‍රියේ කබාය 204 00:17:49,630 --> 00:17:49,670 මධ්‍යම රාත්‍රියේ කබාය 205 00:17:49,670 --> 00:17:49,710 මධ්‍යම රාත්‍රියේ කබාය 206 00:17:49,710 --> 00:17:49,750 මධ්‍යම රාත්‍රියේ කබාය 207 00:17:49,750 --> 00:17:49,790 මධ්‍යම රාත්‍රියේ කබාය 208 00:17:49,790 --> 00:17:49,840 මධ්‍යම රාත්‍රියේ කබාය 209 00:17:49,840 --> 00:17:49,880 මධ්‍යම රාත්‍රියේ කබාය 210 00:17:49,880 --> 00:17:49,920 මධ්‍යම රාත්‍රියේ කබාය 211 00:17:49,920 --> 00:17:49,960 මධ්‍යම රාත්‍රියේ කබාය 212 00:17:49,960 --> 00:17:50,000 මධ්‍යම රාත්‍රියේ කබාය 213 00:17:50,000 --> 00:17:50,040 මධ්‍යම රාත්‍රියේ කබාය 214 00:17:50,040 --> 00:17:50,090 මධ්‍යම රාත්‍රියේ කබාය 215 00:17:50,090 --> 00:17:50,130 මධ්‍යම රාත්‍රියේ කබාය 216 00:17:50,130 --> 00:17:50,170 මධ්‍යම රාත්‍රියේ කබාය 217 00:17:50,170 --> 00:17:50,210 මධ්‍යම රාත්‍රියේ කබාය 218 00:17:50,210 --> 00:17:50,250 මධ්‍යම රාත්‍රියේ කබාය 219 00:17:50,250 --> 00:17:50,290 මධ්‍යම රාත්‍රියේ කබාය 220 00:17:50,290 --> 00:17:50,340 මධ්‍යම රාත්‍රියේ කබාය 221 00:17:50,340 --> 00:17:50,380 මධ්‍යම රාත්‍රියේ කබාය 222 00:17:50,380 --> 00:17:50,420 මධ්‍යම රාත්‍රියේ කබාය 223 00:17:50,420 --> 00:17:50,460 මධ්‍යම රාත්‍රියේ කබාය 224 00:17:50,460 --> 00:17:50,500 මධ්‍යම රාත්‍රියේ කබාය 225 00:17:50,500 --> 00:17:50,540 මධ්‍යම රාත්‍රියේ කබාය 226 00:17:50,540 --> 00:17:50,590 මධ්‍යම රාත්‍රියේ කබාය 227 00:17:50,590 --> 00:17:50,630 මධ්‍යම රාත්‍රියේ කබාය 228 00:17:50,630 --> 00:17:50,670 මධ්‍යම රාත්‍රියේ කබාය 229 00:17:50,670 --> 00:17:50,710 මධ්‍යම රාත්‍රියේ කබාය 230 00:17:50,710 --> 00:17:50,750 මධ්‍යම රාත්‍රියේ කබාය 231 00:17:50,750 --> 00:17:50,790 මධ්‍යම රාත්‍රියේ කබාය 232 00:17:50,790 --> 00:17:50,840 මධ්‍යම රාත්‍රියේ කබාය 233 00:17:50,840 --> 00:17:50,880 මධ්‍යම රාත්‍රියේ කබාය 234 00:17:50,880 --> 00:17:50,920 මධ්‍යම රාත්‍රියේ කබාය 235 00:17:50,920 --> 00:17:50,960 මධ්‍යම රාත්‍රියේ කබාය 236 00:17:50,960 --> 00:17:51,000 මධ්‍යම රාත්‍රියේ කබාය 237 00:17:51,000 --> 00:17:51,040 මධ්‍යම රාත්‍රියේ කබාය 238 00:17:51,040 --> 00:17:51,090 මධ්‍යම රාත්‍රියේ කබාය 239 00:17:51,090 --> 00:17:51,130 මධ්‍යම රාත්‍රියේ කබාය 240 00:17:51,130 --> 00:17:51,170 මධ්‍යම රාත්‍රියේ කබාය 241 00:17:51,170 --> 00:17:51,210 මධ්‍යම රාත්‍රියේ කබාය 242 00:17:51,210 --> 00:17:51,250 මධ්‍යම රාත්‍රියේ කබාය 243 00:17:51,250 --> 00:17:51,300 මධ්‍යම රාත්‍රියේ කබාය 244 00:17:51,300 --> 00:17:51,340 මධ්‍යම රාත්‍රියේ කබාය 245 00:17:51,340 --> 00:17:51,380 මධ්‍යම රාත්‍රියේ කබාය 246 00:17:51,380 --> 00:17:51,420 මධ්‍යම රාත්‍රියේ කබාය 247 00:17:51,420 --> 00:17:51,460 මධ්‍යම රාත්‍රියේ කබාය 248 00:17:51,460 --> 00:17:51,500 මධ්‍යම රාත්‍රියේ කබාය 249 00:17:51,500 --> 00:17:51,550 මධ්‍යම රාත්‍රියේ කබාය 250 00:17:51,550 --> 00:17:51,590 මධ්‍යම රාත්‍රියේ කබාය 251 00:17:51,590 --> 00:17:51,630 මධ්‍යම රාත්‍රියේ කබාය 252 00:17:51,630 --> 00:17:51,670 මධ්‍යම රාත්‍රියේ කබාය 253 00:17:51,670 --> 00:17:51,710 මධ්‍යම රාත්‍රියේ කබාය 254 00:17:51,710 --> 00:17:51,750 මධ්‍යම රාත්‍රියේ කබාය 255 00:17:51,750 --> 00:17:51,800 මධ්‍යම රාත්‍රියේ කබාය 256 00:17:51,800 --> 00:17:51,840 මධ්‍යම රාත්‍රියේ කබාය 257 00:17:51,840 --> 00:17:51,880 මධ්‍යම රාත්‍රියේ කබාය 258 00:17:51,880 --> 00:17:51,920 මධ්‍යම රාත්‍රියේ කබාය 259 00:17:51,920 --> 00:17:51,960 මධ්‍යම රාත්‍රියේ කබාය 260 00:17:51,960 --> 00:17:52,000 මධ්‍යම රාත්‍රියේ කබාය 261 00:17:52,000 --> 00:17:52,050 මධ්‍යම රාත්‍රියේ කබාය 262 00:17:52,050 --> 00:17:52,090 මධ්‍යම රාත්‍රියේ කබාය 263 00:17:52,090 --> 00:17:52,130 මධ්‍යම රාත්‍රියේ කබාය 264 00:17:52,130 --> 00:17:52,170 මධ්‍යම රාත්‍රියේ කබාය 265 00:17:52,170 --> 00:17:52,210 මධ්‍යම රාත්‍රියේ කබාය 266 00:17:52,210 --> 00:17:52,250 මධ්‍යම රාත්‍රියේ කබාය 267 00:17:52,250 --> 00:17:52,300 මධ්‍යම රාත්‍රියේ කබාය 268 00:17:52,300 --> 00:17:52,340 මධ්‍යම රාත්‍රියේ කබාය 269 00:17:52,340 --> 00:17:52,380 මධ්‍යම රාත්‍රියේ කබාය 270 00:17:52,380 --> 00:17:52,420 මධ්‍යම රාත්‍රියේ කබාය 271 00:17:52,420 --> 00:17:52,460 මධ්‍යම රාත්‍රියේ කබාය 272 00:17:52,460 --> 00:17:52,500 මධ්‍යම රාත්‍රියේ කබාය 273 00:17:52,500 --> 00:17:52,550 මධ්‍යම රාත්‍රියේ කබාය 274 00:17:52,550 --> 00:17:52,590 මධ්‍යම රාත්‍රියේ කබාය 275 00:17:52,590 --> 00:17:52,630 මධ්‍යම රාත්‍රියේ කබාය 276 00:17:52,630 --> 00:17:52,670 මධ්‍යම රාත්‍රියේ කබාය 277 00:17:52,670 --> 00:17:52,710 මධ්‍යම රාත්‍රියේ කබාය 278 00:17:52,710 --> 00:17:52,750 මධ්‍යම රාත්‍රියේ කබාය 279 00:17:52,750 --> 00:17:52,800 මධ්‍යම රාත්‍රියේ කබාය 280 00:17:52,800 --> 00:17:52,840 මධ්‍යම රාත්‍රියේ කබාය 281 00:17:52,840 --> 00:17:52,880 මධ්‍යම රාත්‍රියේ කබාය 282 00:17:52,880 --> 00:17:52,920 මධ්‍යම රාත්‍රියේ කබාය 283 00:17:52,920 --> 00:17:52,960 මධ්‍යම රාත්‍රියේ කබාය 284 00:17:52,960 --> 00:17:53,010 මධ්‍යම රාත්‍රියේ කබාය 285 00:17:53,010 --> 00:17:53,050 මධ්‍යම රාත්‍රියේ කබාය 286 00:17:53,050 --> 00:17:53,090 මධ්‍යම රාත්‍රියේ කබාය 287 00:17:53,090 --> 00:17:53,130 මධ්‍යම රාත්‍රියේ කබාය 288 00:17:53,130 --> 00:17:53,170 මධ්‍යම රාත්‍රියේ කබාය 289 00:17:53,170 --> 00:17:53,210 මධ්‍යම රාත්‍රියේ කබාය 290 00:17:53,210 --> 00:17:53,260 මධ්‍යම රාත්‍රියේ කබාය 291 00:17:53,260 --> 00:17:53,300 මධ්‍යම රාත්‍රියේ කබාය 292 00:17:53,300 --> 00:17:53,340 මධ්‍යම රාත්‍රියේ කබාය 293 00:17:53,340 --> 00:17:53,380 මධ්‍යම රාත්‍රියේ කබාය 294 00:17:53,380 --> 00:17:53,420 මධ්‍යම රාත්‍රියේ කබාය 295 00:17:53,420 --> 00:17:53,460 මධ්‍යම රාත්‍රියේ කබාය 296 00:17:53,460 --> 00:17:53,510 මධ්‍යම රාත්‍රියේ කබාය 297 00:17:53,510 --> 00:17:53,550 මධ්‍යම රාත්‍රියේ කබාය 298 00:17:53,550 --> 00:17:53,590 මධ්‍යම රාත්‍රියේ කබාය 299 00:17:53,590 --> 00:17:53,630 මධ්‍යම රාත්‍රියේ කබාය 300 00:17:53,630 --> 00:17:53,670 මධ්‍යම රාත්‍රියේ කබාය 301 00:17:53,670 --> 00:17:53,710 මධ්‍යම රාත්‍රියේ කබාය 302 00:17:53,710 --> 00:17:53,760 මධ්‍යම රාත්‍රියේ කබාය 303 00:17:53,760 --> 00:17:53,800 මධ්‍යම රාත්‍රියේ කබාය 304 00:17:53,800 --> 00:17:53,840 මධ්‍යම රාත්‍රියේ කබාය 305 00:17:53,840 --> 00:17:53,880 මධ්‍යම රාත්‍රියේ කබාය 306 00:17:53,950 --> 00:17:54,790 ඇයි?! 307 00:17:57,720 --> 00:17:58,740 ඇයි... 308 00:17:59,330 --> 00:18:02,020 ඩයබෙල්ට මැරෙන්න දුන්නේ ඇයි?! 309 00:18:03,110 --> 00:18:04,260 එයාට මැරෙන්න දුන්නද? 310 00:18:05,320 --> 00:18:07,030 ඒක හරි! 311 00:18:07,030 --> 00:18:09,730 බොස් පාවිච්චි කරපු ශිල්පීය ක්‍රම ඔයා දැනගෙන හිටියා! 312 00:18:10,470 --> 00:18:15,430 ඔයා අපිට ඒ තොරතුරු දුන්න නම්, ඩයබෙල් මැරෙන්නෙ නෑ! 313 00:18:21,910 --> 00:18:24,290 ඔහු බීටා පරීක්ෂකයෙක් වෙන්න ඇති! 314 00:18:24,860 --> 00:18:27,750 බොස්ගෙ ඔක්කොම ප්‍රහාර රටා ඔහු දැන සිටියේ එහෙමයි. 315 00:18:27,750 --> 00:18:29,620 ඔහු දැනන් හිටියා, ඒත් අපට කිව්වෙ නෑ! 316 00:18:31,170 --> 00:18:34,960 මෙතන තවත් බීටා පරීක්ෂකවරු ඉන්නවා නේද?! 317 00:18:34,960 --> 00:18:35,920 ඔයාලව පෙන්නන්න! 318 00:18:50,620 --> 00:18:52,090 මේක නරකයි. 319 00:18:52,090 --> 00:18:53,520 මේ අනුපාතයට... 320 00:18:54,040 --> 00:18:56,020 හැමෝම වෙනුවෙන්... 321 00:19:04,490 --> 00:19:06,080 හේයි එන්න... 322 00:19:16,720 --> 00:19:19,130 බීටා පරීක්ෂකයෙක්, ඔයා කිව්වා? 323 00:19:20,750 --> 00:19:24,820 මම කැමතියි ඔයා මාව ඒ නවකයන් එක්ක සංසන්දනය කරන් නැත්තම්. 324 00:19:24,820 --> 00:19:26,970 මොකක්ද?! 325 00:19:28,060 --> 00:19:35,860 SAO බීටා පරීක්ෂකයින් දහසෙන් වැඩි දෙනෙක් ආරම්භකයින්, එයාලා ලෙවඅප් කරන්නේ කොහොමද කියලා දැනගෙන හිටියෙ නෑ. 326 00:19:36,980 --> 00:19:39,400 ඔයාලා එයාලට වඩා හොඳයි. 327 00:19:42,760 --> 00:19:45,260 ඒත් මම එයාල වගේ නෙමෙයි. 328 00:19:47,910 --> 00:19:53,380 බීටා පරීක්ෂණය අතරෙ මම ඒක අනිත් ඔක්කොටම වඩා වැඩි කරා. 329 00:19:53,380 --> 00:19:59,920 බොස්ගෙ කටාන දක්‍ෂතා ගැන මං දැනං හිටියෙ මෙතැනින් ගොඩක් ඉහළින් තියෙන තට්ටු වල කටාන අදින රාක්ෂයන් එක්ක සටන් කරපු නිසා. 330 00:20:01,160 --> 00:20:03,470 ඊට වඩා ගොඩක් දේවල් මම දන්නවා. 331 00:20:03,470 --> 00:20:06,850 ඕනෑම තොරතුරු තැරැව්කරුවකුට වඩා වැඩියෙන්. 332 00:20:07,790 --> 00:20:10,150 කව්-මොකක්ද? 333 00:20:10,150 --> 00:20:13,090 ඒක බීටා පරීක්ෂකයක්ට වඩා නරකයි! 334 00:20:13,090 --> 00:20:15,570 ඔයා වංචා කරනවා! ඔයා වංචාකාරයෙක්! 335 00:20:15,570 --> 00:20:17,570 ඔව්, වංචාකාරයෙක්! 336 00:20:17,570 --> 00:20:18,880 බීටා පරීක්ෂකයෙක් සහ වංචාකාරයෙක්... 337 00:20:18,880 --> 00:20:20,220 බීටර්! 338 00:20:21,380 --> 00:20:22,570 බීටර් 339 00:20:22,570 --> 00:20:24,360 මම ඒ හඬට කැමතියි. 340 00:20:25,500 --> 00:20:26,240 ඒක හරි. 341 00:20:26,890 --> 00:20:28,310 මම බීටර් කෙනෙක් 342 00:20:28,800 --> 00:20:31,840 මීට පස්සෙ මාව ඔය වෙන ටෙස්ට් කාරයෝ එක්ක දාන්න එපා. 343 00:20:32,500 --> 00:20:32,910 344 00:20:32,500 --> 00:20:33,370 345 00:20:32,500 --> 00:20:32,790 346 00:20:32,790 --> 00:20:32,910 347 00:20:32,910 --> 00:20:33,170 348 00:20:32,910 --> 00:20:33,170 349 00:20:33,170 --> 00:20:33,250 350 00:20:33,170 --> 00:20:33,370 351 00:20:33,250 --> 00:20:33,330 ලෙදර් ෂර්ට් 352 00:20:33,330 --> 00:20:33,370 ලෙදර් ෂර්ට් 353 00:20:51,310 --> 00:20:52,290 ඉන්න. 354 00:20:55,590 --> 00:20:58,810 අපි රණ්ඩු වෙද්දී ඔයා මගේ නම කිව්වා. 355 00:20:58,810 --> 00:21:00,600 සමාවෙන්න මම ඔයාට ගොඩක් අශීලාචාර විදියට කතා කළා. 356 00:21:01,270 --> 00:21:03,170 නැත්නම් මම උච්චාරණය අවුල් කළාද? 357 00:21:03,840 --> 00:21:05,070 ඔයා ඒක දැනගත්තේ කොහොමද? 358 00:21:06,050 --> 00:21:10,710 ඔයාට ඔයාගෙ එකට පහළින් තවත් HP බාර් එකක් දකින්න පුලුවන්, හරිද? 359 00:21:10,710 --> 00:21:13,040 ඒ ලග ලියලා තියෙනවා කියලා ඔයාට පෙන්නෙ නැද්ද? 360 00:21:16,240 --> 00:21:18,410 කි-රි-ට... 361 00:21:18,410 --> 00:21:19,380 කිරිටෝ? 362 00:21:20,150 --> 00:21:21,730 ඒක ඔයාගෙ නමද? 363 00:21:22,180 --> 00:21:23,210 ඔව්. 364 00:21:26,910 --> 00:21:30,600 ඔහ්, ඉතින් ඒක හැමවෙලේම තිබුණා! 365 00:21:32,250 --> 00:21:34,080 ඔයා ගොඩක් ඉක්මනින් බලවත් වෙයි. 366 00:21:34,080 --> 00:21:40,080 ඒනිසා ඔයා විශ්වාස කරන කෙනෙක් ඔයාට ගිල්ඩ් එකකට බැඳෙන්න ආරාධනා කළොත්, එයාලව ප්‍රතික්ෂේප කරන්න එපා. 367 00:21:40,080 --> 00:21:43,570 ඔයාට තනි ප්ලේයර් කෙනෙක් වෙලා කරන්න පුලුවන් දේට සීමාවක් තියෙනවා. 368 00:21:43,990 --> 00:21:45,400 ඒත් ඔයා ගැන මොකක් කියන්න පුලුවන්ද? 369 00:21:49,280 --> 00:21:49,320 370 00:21:49,320 --> 00:21:49,370 371 00:21:49,370 --> 00:21:49,410 372 00:21:49,370 --> 00:21:49,410 373 00:21:49,410 --> 00:21:49,450 374 00:21:49,410 --> 00:21:49,450 375 00:21:49,450 --> 00:21:49,660 376 00:21:49,450 --> 00:21:49,660 377 00:21:49,660 --> 00:21:49,700 378 00:21:49,660 --> 00:21:49,700 379 00:21:49,700 --> 00:21:50,200 380 00:21:49,700 --> 00:21:49,780 381 00:21:49,780 --> 00:21:49,910 382 00:21:49,910 --> 00:21:50,030 383 00:21:50,030 --> 00:21:50,200 384 00:21:50,200 --> 00:21:50,700 385 00:21:50,200 --> 00:21:50,240 386 00:21:50,240 --> 00:21:50,280 387 00:21:50,280 --> 00:21:50,330 388 00:21:50,330 --> 00:21:50,660 389 00:21:50,700 --> 00:21:50,740 390 00:21:50,910 --> 00:21:53,120 කන්ඩායම විසුරුවා හරින්නද? 391 00:21:53,120 --> 00:21:53,160 කන්ඩායම විසුරුවා හරින්නද? 392 00:21:53,160 --> 00:21:53,200 විසුරුවා හරින්න 393 00:21:53,200 --> 00:21:53,500 විසුරුවා හරින්න