1 00:00:12,530 --> 00:00:14,680 මට එකපාරටම ටෙලිපෝටේෂන් ගල නැතිවුනා 2 00:00:15,050 --> 00:00:16,890 අනික මට ඒක හොයන්න වෙලාවක් නෑ 3 00:00:16,890 --> 00:00:21,400 මුන් ඔක්කොම මරන එක තමයි මට ජීවත් වෙන්න පුලුවන් එකම විදිය 4 00:00:26,820 --> 00:00:28,520 ශක්තිය සීමා වෙලා තියෙන්නෙ 5 00:00:28,520 --> 00:00:30,200 මට ස්ටීල්ත් හරි මිනීමැරුම් චේතනාව හරි පාවිච්චි කරන්න බෑ 6 00:00:32,840 --> 00:00:34,200 ඒත් ඒකෙන් අදහස් වෙන්නේ නෑ... 7 00:00:34,510 --> 00:00:35,950 මම අතාරිනවා කියලා 8 00:00:37,980 --> 00:00:38,950 මම... 9 00:00:39,260 --> 00:00:40,960 ජීවත් වෙනවා. 10 00:00:48,370 --> 00:00:52,760 මම හැමදාම හිටියේ පහළම තැනක. කාටත් වඩා ඒක මොන වගේද කියල මම දන්නවා 11 00:00:53,150 --> 00:00:56,220 ඒත් වැඩියෙන් උත්සාහ කරන එක මට කවදාවත් අතාරින්න බැරි වුණා 12 00:01:08,730 --> 00:01:13,160 උගේ නික් නේම් එක "සියලු මනුෂ්‍ය වර්ගයාගේ දුර්වලම හන්ටර්." 13 00:01:15,580 --> 00:01:17,870 දුර්වලම? ශක්තිමත්ම නෙවෙයිද? 14 00:01:19,560 --> 00:01:20,680 නෑ 15 00:01:20,680 --> 00:01:23,890 E-Rank ගේට්ටුවකින් පවා තුවාල වෙලා හොස්පිටල් ගෙනිච්චා 16 00:01:24,250 --> 00:01:26,710 ඌ ඉන්න දුර්වලම හන්ටර් වෙන්න පුලුවන් 17 00:01:28,840 --> 00:01:32,720 සුන්ග්, ඒ ඇති. ඔයා දිගටම බල කරගන්න ඕන නෑ 18 00:01:33,030 --> 00:01:37,230 එයා හරි, ජින්වූ. නැවැත්තුවොත් හොඳයි. 19 00:01:41,100 --> 00:01:42,980 ඔයාට ලැබිය යුතු දේ ඔයාට ලැබෙනවා. 20 00:01:46,320 --> 00:01:49,610 මෙච්චර භයානක දෙයක් ගැන අවධාරනය කරන්නේ ඇයි? 21 00:01:50,250 --> 00:01:53,110 ඔයා E-Rank කෙනෙක් වෙලා හිටියෙ, ඒත් බලන්න ඔයා කොච්චර දුර ඇවිත්ද කියලා. 22 00:01:53,660 --> 00:01:57,070 ඒක ඕනවටත් වඩා වැඩියි. එහෙම නැද්ද? 23 00:01:58,410 --> 00:02:00,910 ජින්වූ? 00:02:03,410 --> 00:02:23,910 ✰ SL Anime Club වෙත ඉදිරිපත් කරන විසි පස්වන උපසිරැසිය ✰ උපසිරැසිකරණය හා පරිවර්තනය D.M.L.ගංගනාත් 24 00:03:32,590 --> 00:03:35,280 ජේජු දූපතේ තුන්වෙනි වැටලීම... 25 00:03:35,680 --> 00:03:41,570 මගේ ශරීරය තවත් සටන් කරන්න සුදුසු නෑ. ඒක වෙද්දි මම එතන හිටියෙ නෑ. 26 00:03:42,310 --> 00:03:44,470 ඔයා කොහොම ද? 27 00:03:44,910 --> 00:03:48,370 මම හිටියා. මම හිටියේ වටේ ආරක්ෂාවට, සම්බන්ධ වීමේ ස්ථානයක් විදියට, සර්. 28 00:03:48,920 --> 00:03:52,160 ඒ නිසා ගොඩක් දෙනෙකුට ජීවිත නැති වුණා. 29 00:03:52,160 --> 00:03:56,030 පණ බේරගත්ත අය තාමත් මානසික කැලැල් දරාගෙන ඉන්නවා... 30 00:03:57,360 --> 00:04:01,490 ඔක්කොම හන්ටර්ලට තියන විදියෙ කැළැල්. 31 00:04:02,240 --> 00:04:04,920 එයාලා ඒ වේදනාව ජය ගන්න ඕන 32 00:04:04,920 --> 00:04:08,200 නැත්තම් විනාශයක් විතරක්ම වේවි 33 00:04:09,660 --> 00:04:14,170 මට අහන්න තියෙන්නේ ඇත්තටම මේ මමද? මට මාව අඳුනගන්නත් බැරි තරම්. 34 00:04:14,600 --> 00:04:16,750 උස, වගේම මාර ශේප් එකක් 35 00:04:16,750 --> 00:04:18,210 පෙනුම ටිකක් ශක්තිමත් 36 00:04:19,430 --> 00:04:24,010 ඒත් වෙනස සමේ ගැඹුර විතරයි. ඇතුළතින් මම තාමත් දුර්වලයි. 37 00:04:24,390 --> 00:04:26,140 ඒ වගේම මම ආයෙත් මැරෙන්න යනවා වගේ. 38 00:04:31,230 --> 00:04:35,870 සුන්ග් ජින්වූ, E-රෑන්ක් හන්ටර් උබ කවදාහරි වෙන්නෙ එච්චරයි 39 00:04:36,660 --> 00:04:38,820 කවදාවත් මේ ලෝකෙ උගේ තැන තේරුම් ගත්තෙ නැති හීන දකින්නෙක්. 40 00:04:39,370 --> 00:04:40,440 කට වහපන්. 41 00:04:54,180 --> 00:04:55,920 තාමත් හොඳ මදි. 42 00:04:55,920 --> 00:04:59,970 උබ "ලෑස්තියි" කියලා උබටම තට්ටු කරගත්ත එකට ලැබුන දේ තමයි මේ 43 00:05:00,360 --> 00:05:03,430 උබ උබවම මරාගන්නවා 44 00:05:05,230 --> 00:05:07,680 ඔක්කොම එකයිද... 45 00:05:08,600 --> 00:05:10,080 එදා වගේම...? 46 00:05:12,550 --> 00:05:15,500 ඊට පස්සේ මොකද වුණේ...? 47 00:05:20,480 --> 00:05:23,200 ගවේෂණය ඉවරද? 48 00:05:23,540 --> 00:05:25,850 වාසනාව කියන්නෙ දක්ෂතාවයේ සාධකයක් කියලා මම හිතනවා. 49 00:05:27,350 --> 00:05:30,500 තාමත් උබ මැරෙනවට උන් කැමති නෑ වගේ 50 00:05:31,160 --> 00:05:32,240 එහෙනම්, ඊළඟ පාර වෙනකම්, 51 00:05:44,840 --> 00:05:48,490 මේ... දඬුවම් කලාපයද? 52 00:05:50,790 --> 00:05:55,300 ඔහ්, ඔව්... මම අද දෛනික ගවේෂණය ඉවර කලේ නෑ 53 00:05:57,170 --> 00:05:59,200 හොඳයි, එක්කෝ ... 54 00:06:01,800 --> 00:06:05,570 නියම වේලාව. ඒ "දඩුවම" මගේ ජීවිතය බේරුවා. 55 00:06:05,970 --> 00:06:08,280 "සුභ වේවා," නේද? 56 00:06:09,070 --> 00:06:12,060 ගවේෂණය එච්චරටම අමාරු උනාද? 57 00:06:12,060 --> 00:06:15,900 නැත්නම් සිස්ටම් එකට ඕන මම ජීවත් වෙනවට? 58 00:06:16,440 --> 00:06:17,520 හොඳයි, මොකක් උනත් 59 00:06:17,520 --> 00:06:18,840 ගබඩාව 60 00:06:20,310 --> 00:06:23,210 මම කවදාවත් මගේ මහන්සිය 90 පනිනවා දැකලා නෑ 61 00:06:32,420 --> 00:06:36,990 ඒනිසා ඔයාට බරපතල තුවාල වුනොත්, ඖෂධවලට ඔයාගෙ HP ආයෙ ගන්න බැරිද? 62 00:06:37,570 --> 00:06:42,500 මට ස්වභාවිකව හොඳ වෙනකම් බලන් ඉන්න පුලුවන්... නැත්තම් ලෙවල් අප් කරලා හො‍‍‍ඳ වෙන්න ට්‍රයි කරන්න... 63 00:06:43,820 --> 00:06:46,530 පේන විදියට මම වදවුනේ හේතුවක් නැතුව 64 00:06:51,940 --> 00:06:53,180 "ඊළඟ වතාවට"? 65 00:06:54,500 --> 00:06:58,340 හරි. මට ජීවත් වෙන්න පුළුවන් නම්, මම ඌව ආයෙ හම්බෙන්නම් 66 00:06:58,340 --> 00:07:02,790 මේක මාව මරන්නෙ නැති තාක් කල්, මම විඳින ඕනම වේදනාවකින් කරන්නෙ 67 00:07:02,790 --> 00:07:05,050 මාව ශක්තිමත් කරන එක විතරයි. 68 00:07:20,930 --> 00:07:23,090 ඒක අමුතුම හීනයක්. 69 00:07:25,570 --> 00:07:28,070 එතකොට සහෝ තාම ගෙදර ආවෙ නැද්ද? 70 00:07:28,780 --> 00:07:32,160 එයා මෙච්චර පරක්කු වෙලානම් වැඩ කරනවා වෙන්න බෑ 71 00:07:33,090 --> 00:07:35,930 එයාට කෙල්ලෙක් ලැබුනද...? 72 00:07:35,930 --> 00:07:37,760 නෑ, කොහෙත්ම නෑ 73 00:07:38,430 --> 00:07:41,460 ඒ වගේම මම එයාට කිව්වා අද ගුරු හමුවක් තියෙනවා කියලා 74 00:07:41,920 --> 00:07:44,100 එයාට ඒක කරන්න පුළුවන් වෙයිද? 75 00:07:49,880 --> 00:07:52,840 ලෙවල් අප් කරලා යථා තත්ත්වයට පත් වෙන්න පුලුවන් වෙන එක ඇත්තටම ලේසියි 76 00:07:54,280 --> 00:08:00,060 මට තව විනාඩි දහයකට වඩා තියෙනවා. මම ඒ වෙලාවෙන් මගේ ආම්පන්න හදාගන්න ඕන. 77 00:08:03,490 --> 00:08:04,460 මිලදී ගන්න. 78 00:08:09,940 --> 00:08:14,750 "නයිට් කිලර්." සන්නාහ වර්ගයේ මෘගයන්ට 25% වැඩි හානියක් කරනවා 79 00:08:14,750 --> 00:08:16,660 ටිකක් මිල වැඩියි, ඒත් ඒක නරක නෑ. 80 00:08:17,250 --> 00:08:19,120 හරි, ඒක මේක ඉතුරු කරනවා: 81 00:08:19,640 --> 00:08:21,990 අයිග්‍රිස් එක්ක මගේ සටනේදී මට ලැබුණු රූන් ගල 82 00:08:22,520 --> 00:08:24,860 ඒකෙ හැකියාව මට ප්‍රයෝජනවත් වෙනව කියලා විශ්වාසයි. 83 00:08:37,200 --> 00:08:39,050 පාලකයාගේ අත... 84 00:08:39,050 --> 00:08:42,140 මානා ඕන වෙන්නෙ නැති හැකියාවක්ද? එහෙනම්, මැනේජ් කරගන්න ලේසි වෙන්න ඕන 85 00:08:42,650 --> 00:08:45,680 කෙලින්ම ඒවා අල්ලන්නේ නැතුව වස්තු වලට බලපෑම් කිරීමේ හැකියාව, හහ්... 86 00:08:46,980 --> 00:08:48,630 ඌ කරේ ඒකද? 87 00:08:54,770 --> 00:08:57,580 මම හිතන්නේ මට තාම ලොකු දෙයක් ගෙනියන්න බෑ 88 00:08:59,560 --> 00:09:02,040 එච්චරයි මට දැනට ලෑස්ති කරන්න පුලුවන් 89 00:09:05,280 --> 00:09:07,210 ඉතුරුවා වාසනාවට ඒවි 90 00:09:15,220 --> 00:09:18,680 පැය කිපයක් විතරයි ගියේ, ඒත් මචං උබලගෙ ගාන නම් අනිවාරෙන් වැඩිවෙලා 91 00:09:25,160 --> 00:09:28,630 අපි ජේජු දූපතේ ආරක්ෂක සීමාවට ටිකකින් ළගාවෙනවා 92 00:09:28,630 --> 00:09:29,920 තේරුණා. 93 00:09:30,410 --> 00:09:34,490 මට කණගාටුයි. මම දන්නවා මේක ඔයාට වේදනාවක් වෙන්න ඕන 94 00:09:34,490 --> 00:09:36,960 නෑ ඒක ප්‍රශ්නයක් නෑ. 95 00:09:36,960 --> 00:09:41,660 තුන්වන වැටලීමේදී මම හන්ටර් කෙනෙක් නෙවෙයි 96 00:09:42,010 --> 00:09:44,800 ඒත් මට තේරෙනවා ඔයාට දැනෙන්නෙ කොහොමද කියලා ගිල්ඩ්මාස්ටර්. 97 00:09:44,800 --> 00:09:47,180 ඒක ඇහුවම හිතට සහනයක්. 98 00:09:47,180 --> 00:09:48,280 ගිල්ඩ්මාස්ටර් චෝයි 99 00:09:48,280 --> 00:09:50,420 මම වතුරෙන් විවිධ මූලාශ්‍රවල මානා හඳුනා ගනිමින් ඉන්නවා 100 00:09:55,700 --> 00:09:56,990 මොකක්...? 101 00:10:02,150 --> 00:10:04,270 නයිට් කිලර් ප්‍රයෝජනවත් 102 00:10:04,270 --> 00:10:06,150 මේක හිස් අතින් සටන් කරනවාට වඩා හොදයි 103 00:10:06,760 --> 00:10:07,610 ඒත්... 104 00:10:07,610 --> 00:10:09,710 මොකක්ද මේ අමුතු සංවේදනය? 105 00:10:09,710 --> 00:10:11,570 මම උන්ව දිගටම මරනවා, ඒත් ඒක එහෙම දැනෙන්නෙ නෑ 106 00:10:11,570 --> 00:10:13,780 අනිත් එක, මම ලෙවල් අප් කරනව කියලා ලකුණක්වත් නෑ 107 00:10:14,410 --> 00:10:18,000 උන්ගේ මායාකරුවො මොකද්ද කරන්නෙ? 108 00:10:18,000 --> 00:10:20,910 උන් මායාවල් කරනවා, ඒත් කිසිම ප්‍රහාරයක් එන්නෙ නෑ 109 00:10:20,910 --> 00:10:22,710 නයිට්වරු විතරයි පහර දෙන්නෙ 110 00:10:22,710 --> 00:10:24,540 ඉතින් උන් මොකද්ද කරනගමන් හිටියෙ? 111 00:10:25,930 --> 00:10:27,880 ගේට්ටු! ඒක කැඳවීමේ මායාවක් 112 00:10:28,220 --> 00:10:31,380 නයිට්වරු කියන්නෙ උන් ගේන ආයුධ විතරයි 113 00:10:32,010 --> 00:10:34,370 මට මුන්ව පරද්දන්න පුලුවන්, ඒත් ඒක කිසි අත්දැකීමක් දෙන්නෙ නෑ 114 00:10:34,970 --> 00:10:36,180 ඒ කියන්නේ මම ඉලක්ක කරන්න ඕන... 115 00:10:36,180 --> 00:10:38,910 මායාකාරයෝ 116 00:10:45,770 --> 00:10:48,900 මම හරි. මම යන්න ඕන මායාකාරයොන්ගෙ පස්සෙ 117 00:10:49,820 --> 00:10:50,990 දැන් මම ඒක දන්නවා... 118 00:10:52,820 --> 00:10:53,660 තව පහක් ඉන්නවා 119 00:10:58,080 --> 00:10:59,360 තව හතරක් 120 00:11:16,550 --> 00:11:19,100 උබ කොච්චර කාලයක් හැංගිලා ඉන්නවද? 121 00:11:25,000 --> 00:11:26,440 තුනක් ඉතුරුයි 122 00:11:33,360 --> 00:11:34,390 ගොලම් කෙනෙක්? 123 00:11:50,670 --> 00:11:53,850 මම ඔට්ටු දානවා උන් හිතන්න ඇති තනි ශක්තිමත් එකෙක් නයිට්ලට වඩා හොඳ ඇති කියලා 124 00:11:54,810 --> 00:11:58,090 ඒත් ඉලක්ක අඩුවෙන් තියන එක උබලා පස්සෙ එන එක ලේසි කරනවා යාලුවනේ 125 00:12:14,350 --> 00:12:16,660 මායාකාරයො දැනටමත් ඉවරයි 126 00:12:17,340 --> 00:12:19,610 ඉතින් ඇයි උබ... 127 00:12:20,630 --> 00:12:23,870 අපායට යන්නෙ නැත්තෙ? 128 00:12:49,680 --> 00:12:53,500 ඒක ඉවරයි නේද? දැන් මොකද වෙන්නේ? 129 00:12:54,140 --> 00:12:59,890 මම ගත්ත පොයින්ට් එක්ක මට වැඩිපුර උසස් පන්තියකට මාරු වෙන්න පුලුවන් ... 130 00:13:00,480 --> 00:13:05,290 මට පන්තියක් ලැබෙන්නෙ ගවේෂණය අතරතුර මගේ කාර්ය සාධනය පදනම් කරගෙනද? 131 00:13:05,290 --> 00:13:06,500 ඉතින් මට තෝරගන්න බැරිද? 132 00:13:15,660 --> 00:13:17,430 හහ්? ඒ කියන්නේ මොකද්ද? 133 00:13:32,620 --> 00:13:35,090 සෙවණැලි... හමුදාව? 134 00:13:37,410 --> 00:13:39,610 ඉන්න, මේ මොන මගුලක්ද?! 135 00:13:39,610 --> 00:13:42,660 මේ මගේ අලුත් වෘත්තීය පන්තිය...? 136 00:13:43,610 --> 00:13:45,080 නෙක්‍රොමැන්සර්? 137 00:13:45,370 --> 00:13:49,210 පොඩ්ඩක් ඉන්න! මම කිසිම දෙයක් දැම්මේ නෑ මගේ බුද්ධි මට්ටමට 138 00:13:49,210 --> 00:13:50,660 ඉතින් මම කොහොමද...? 139 00:13:51,680 --> 00:13:57,420 නෙක්‍රොමැන්සර් කියන්නෙ සාමාන්‍යයෙන් මැරුණු යක්ෂයන් සේවකයන් විදියට ගේන මායා වර්ගයේ පන්තියක් 140 00:13:58,290 --> 00:14:00,220 ඒත් මම ඝාතකයෙක්, 141 00:14:00,220 --> 00:14:02,360 ලඟ පරාසයක සටන් විලාසයක් එක්ක. 142 00:14:02,360 --> 00:14:05,890 මගේ ප්‍රධාන තත්වය තමයි ශක්තිය, ඒවගේම මගේ හැකියා ඒ ශෛලියට ගැලපෙනවා 143 00:14:06,200 --> 00:14:10,570 මට නෙක්‍රොමැන්සර් වගේ පසු පෙළ පන්තියක් ලැබුනොත්, ඒ ඔක්කොම අපතේ යාවි. 144 00:14:11,970 --> 00:14:15,320 ඔව් ද නැත් ද? මට ඒක ප්‍රතික්ෂේප කරන්න පුලුවන්ද? 145 00:14:15,620 --> 00:14:19,840 මගේ පන්තිය නික්‍රෝමැන්සර් වලට වෙනස් කරන එක... ඒකෙ ප්රතිලාභ ගොඩක් අපැහැදිලියි 146 00:14:19,840 --> 00:14:20,850 නෑ 147 00:14:22,280 --> 00:14:24,070 සැඟවුණු පන්තියක්? 148 00:14:30,780 --> 00:14:33,670 මේකෙන් කියවෙන්නෙ ඒකෙ විශේෂ බලයක් තියනවා කියලද? 149 00:14:36,070 --> 00:14:40,130 නෙක්‍රොමැන්සර්... මට විනිශ්චය කරන්න උදාහරණයක් තිබ්බනම් ... 150 00:14:43,810 --> 00:14:45,260 කැඳවීමේ මායාව 151 00:14:45,640 --> 00:14:48,730 ඒක හරි. ඒ මායාකාරුවො කැඳවීමේ මායාව පාවිච්චි කරා 152 00:14:49,100 --> 00:14:53,020 අණ දීම අතින් ගත්තම, ඒක නෙක්‍රොමැන්සර්ගෙ බලයට සමාන බලයක් 153 00:14:53,020 --> 00:14:54,940 ඒ මදිවට කලින් මගේ සටන් 154 00:14:54,940 --> 00:14:58,030 ඒවා මගේ අතීත සටන් ආයෙ බැලුවා වගේ දැනුනෙ... 155 00:14:59,020 --> 00:15:04,260 ඒක වෘත්තීය වෙනස් කිරීමේ ගවේෂණයක් විදියට කියන්නෙ. ඒත් මේ ඔක්කොම කලින් ලෑස්ති කරල තිබුණද? 156 00:15:04,260 --> 00:15:06,020 සිස්ටම් එකද මේක කරන්නෙ? 157 00:15:06,850 --> 00:15:08,160 තාමත්, ඒක හිත ඇදගන්නවා. 158 00:15:08,590 --> 00:15:11,560 මේ අය තනියම ශක්තිමත් වුණේ නෑ 159 00:15:11,560 --> 00:15:13,450 ඒත් මම. 160 00:15:13,450 --> 00:15:16,630 නෙක්‍රොමැන්සර්ලට ඉස්සරහ සටන් කරන්න බෑ කියලා නීතියක් නෑ 161 00:15:17,210 --> 00:15:22,880 පන්ති වැඩ කරන්නෙ තත්ව ලකුනු වගේ නම්, මම ලෙවල් අප් කරද්දි මගේ හැකියාවනුත් එහෙම වේවි. 162 00:15:23,340 --> 00:15:27,100 ඒකෙ ප්‍රතිඵලයක් විදියට මේ සෙවණැලි හමුදාවත් ශක්තිමත් වේවි. 163 00:15:27,500 --> 00:15:28,660 වෙනත් විදිහකින්, 164 00:15:29,060 --> 00:15:31,610 මම තවත් තනියම ලෙවල් අප් කරන්නෙ නෑ 165 00:15:32,390 --> 00:15:33,790 හරි එහෙනම්. ඔව්. 166 00:15:39,900 --> 00:15:41,030 මෙන්න ඔබතුමාට 167 00:15:41,030 --> 00:15:42,350 ඔයාට ස්තූතියි. 168 00:15:46,450 --> 00:15:48,700 දැනටමත් ඉර උදා වෙලා 169 00:15:48,700 --> 00:15:52,470 මේ වෙනකොට හන්ටර් චෝයි සහ කට්ටිය දූපතට යන්න ඇති 170 00:15:52,470 --> 00:15:53,330 හරි. 171 00:15:53,940 --> 00:15:55,520 ඔයාව මෙච්චර පරක්කු කරාට සමාවෙන්න. 172 00:15:55,520 --> 00:15:56,670 ඒකට කමක් නෑ 173 00:15:56,670 --> 00:16:01,830 ඔයා මෙහෙ ඉන්න නිසා, ඔයා මට ටිකක් විහිළු කරනවද? 174 00:16:59,980 --> 00:17:03,940 "ශැඩෝ මොනාක් (සෙවණැලි රජු)"? මට දැනටමත් වෙන පන්තියක් තියනවද?! 175 00:17:03,940 --> 00:17:06,270 ඇත්තටම මම මේ තරම් ලකුණු ගත්තද? 176 00:17:07,450 --> 00:17:12,900 අලුත් මාතෘකාවක් එක්කම... අද්විතීය පන්ති කුසලතා සහ හැකියාවන් ලකුණු 10... 177 00:17:12,900 --> 00:17:16,990 මගේ තෑගි ලෑස්තියි කියන්නෙ, ගවේෂණය අවසානෙට ඉවරද? 178 00:17:17,360 --> 00:17:19,890 මම වෘත්තීය වෙනස් කිරීම සම්පූර්ණ කරාද? 179 00:17:22,430 --> 00:17:28,300 කෙඳිරිල්ලක් වගේ දෙයක් මට ඇහෙනවා... ඒක හරියට වේදනාවෙන් ඉන්න මිනිස්සු වගේ 180 00:17:29,400 --> 00:17:30,590 සෙවනැලි නිස්සාරණය... 181 00:17:32,630 --> 00:17:34,770 මම විධාන වචනයක් දෙන්න ඕන ... 182 00:17:38,770 --> 00:17:39,900 නැඟී සිටිනු 183 00:17:58,760 --> 00:18:00,340 මේක නම් නියමයි 184 00:18:00,970 --> 00:18:05,350 අද්විතීය හැකියා වෙන්නෙ සෙවනැලි නිස්සාරණය සහ සෙවනැලි ගබඩාව 185 00:18:05,820 --> 00:18:08,820 සෙවනැලි සොල්දාදුවන් නිර්මාණය කරන්න මානා වැයවන හැකියාවක් 186 00:18:08,820 --> 00:18:12,180 සහ ඒ සෙවනැලි අල්ල ගන්න වගේම ඕන වෙලාවක කැඳවන්න... 187 00:18:12,990 --> 00:18:16,070 මේ ඒ සෙවනැලි සොල්දාදුවන් වෙන්න ඕන 188 00:18:16,660 --> 00:18:19,150 මට පරිස්සම් වෙන්න වෙයි, නිස්සාරණය අසාර්ථක වෙන්න පුලුවන් නිසා 189 00:18:19,150 --> 00:18:23,320 ඉලක්කයේ ශක්තිය සහ මරණයේ ඉදන් ගතවෙච්ච කාලය මත 190 00:18:23,990 --> 00:18:26,050 ඒ වගේම මට මායාකරුවො ඉන්නවා, ඒ වගේම නයිට්වරු. 191 00:18:26,050 --> 00:18:28,690 ඔවුනුත් එක එක රෑන්ක්වලින් ඉන්නවා 192 00:18:30,430 --> 00:18:33,670 A හරි S-ශ්‍රේණියේ හරි සෙවනැලි ගන්න පුලුවන් නම් 193 00:18:33,670 --> 00:18:37,620 සහ ඔවුන්ගේ ශක්තිය උන් ඇත්ත ජීවිතයේදි කොච්චර ශක්තිමත්ද කියන එක පෙන්නනවා 194 00:18:47,460 --> 00:18:48,920 හොඳයි 195 00:18:49,300 --> 00:18:52,390 නිස්සාරණය සහ ගබඩා කිරීමට සීමාවක් තියනව කියලා පේනවා 196 00:18:52,860 --> 00:18:54,800 මම පාබල හමුදාවෙන් 11 දෙනෙක් නිදහස් කරන්නම්. 197 00:18:56,660 --> 00:18:58,490 නිකන් උබලව අවදි කරාට සමාවෙන්න 198 00:18:59,690 --> 00:19:00,860 දැන් එතකොට... 199 00:19:01,300 --> 00:19:03,580 නයිට් කමාන්ඩර් අයිග්‍රිස් ද බ්ලඩ්-රෙඩ් 200 00:19:04,070 --> 00:19:06,310 මට එයාව මගේ යටතට ගන්න පුළුවන් නම්... 201 00:19:07,690 --> 00:19:08,780 නැඟී සිටිනු 202 00:19:17,990 --> 00:19:19,210 මොකක්? 203 00:19:22,170 --> 00:19:24,500 මේක ගැන වෙන්න ඇති කලින් අනතුරු ඇඟෙව්වෙ 204 00:19:26,240 --> 00:19:27,540 තවත් උත්සාහ දෙකක්... 205 00:19:31,880 --> 00:19:32,880 නැඟී සිටිනු 206 00:19:38,750 --> 00:19:39,990 කෙලවෙද්දෙන් ඒකට 207 00:19:40,360 --> 00:19:45,770 හන්ටර්ස්ලා වෙච්ච අපි නැවත අවදිවීමක් නැතුව 208 00:19:45,770 --> 00:19:49,280 අපේ බලයන් ශක්තිමත් හෝ දුර්වල වෙන්නෙ නෑ 209 00:19:49,280 --> 00:19:52,490 ඒකයි අපි අපේ ශිල්පීය ක්‍රම පුහුණු කරන්නේ සහ මිත්‍ර පාර්ශව රැස් කරන්නෙ 210 00:19:53,740 --> 00:19:55,450 තමුන්ගෙ රජු ආයෙත් එනකම් බලන් ඉන්නවද? 211 00:19:56,250 --> 00:19:58,670 ඒක වෙන්න පුලුවන් කවද්ද කියලවත් අදහසක් නැතිකොට? 212 00:19:59,620 --> 00:20:01,480 නයිට් කමාන්ඩර් අයිග්‍රිස්... 213 00:20:01,480 --> 00:20:03,060 ඔබ රණශූරයෙක්. 214 00:20:03,520 --> 00:20:06,420 ඒ කඩුවෙන් සතුරන් කපල දාන එක ඔබේ ජීවිතයේ අරමුණ වෙන්න ඕන 215 00:20:07,180 --> 00:20:11,010 ඔබ ඇත්තටම ඒක මේ ජරාජීර්ණ වෙන තැන මලකඩ වෙන්න ඉඩ දෙනවද? 216 00:20:12,860 --> 00:20:17,630 ඔබට ඔබේ කඩුව කැපකරන්න කෙනෙක් ඕන නම්, මට සේවය කරන්න. 217 00:20:18,300 --> 00:20:21,230 දිග කාලයක් ගියපු සිංහාසනයක් ආරක්ෂා කරනවා වෙනුවට, 218 00:20:21,640 --> 00:20:24,140 ඔබ ඉදිරියේ ඉන්න මිනිසා ආරක්ෂා කරන්න. 219 00:20:24,780 --> 00:20:25,900 නැඟී සිටිනු 220 00:20:38,780 --> 00:20:42,950 ඒ මොකද... දෙයක් තියෙනවා මම ඉඳලා හිටලා හිතන්න කැමති 221 00:20:55,340 --> 00:21:00,760 හැම දවසකම අලුත් අවදිවීම් ඇති විදිය ගැන. 222 00:21:02,090 --> 00:21:03,560 ඒක පැහැදිලි වෙන්න ඕන 223 00:21:04,550 --> 00:21:05,810 අයිග්‍රිස්. 224 00:21:07,950 --> 00:21:09,690 ඒක ඔයාගේ නම. 225 00:21:11,040 --> 00:21:15,380 අපි හිතන් ඉන්න සීමාවන් ඔක්කොම බිඳින, 226 00:21:15,380 --> 00:21:19,070 අලුත් මාර්ගෝපදේශක ආලෝකයක් වෙන්න තරම් ශක්තිමත්, 227 00:21:19,510 --> 00:21:23,010 කෙනෙක් මේ වෙලාවෙම ඉපදෙන්න පුළුවන්. 228 00:21:38,180 --> 00:21:39,930 ඔයාලා දැන් මාත් එක්ක. 229 00:23:18,990 --> 00:23:20,560 ගිල්ඩ්මාස්ටර් චෝයි... 230 00:23:20,560 --> 00:23:22,100 මේක මොන ලෝකෙද? 231 00:23:22,100 --> 00:23:23,410 මම දන්නේ නැහැ. 232 00:23:23,410 --> 00:23:26,780 මගේ දැනුමට අනුව, මේක මීට කලින් කවදාවත් වෙලා නෑ 233 00:23:27,070 --> 00:23:29,540 ඒත් දැන්... 234 00:23:31,840 --> 00:23:33,510 උන් පරිණාමය වෙනවද?