1 00:00:13,510 --> 00:00:16,350 - ප්‍රදේශයෙන් මෙම රැස්වීමේ සිටි සාමාජිකයින්. 2 00:00:16,930 --> 00:00:21,390 -සුගිනාමි ප්‍රදේශයේ තවත් නිවසකට ඊයේ රාත්‍රියේ ප්‍රහාරයක්. 3 00:00:21,560 --> 00:00:24,190 දෙයියනේ ලෝකය මොනතරම් දරුණු තැනක්ද. 4 00:00:24,190 --> 00:00:27,770 ඒත් පොලිස් මාධ්‍ය හමුවෙච්ච එකක් අමුතු දෙයක් නේද, කිමුරා-සන්. 5 00:00:27,940 --> 00:00:28,880 ඔව්?. 6 00:00:28,880 --> 00:00:32,190 පාවිච්චි කරපු ආයුධය ගිනි අවියක් කියලයි එයාල කියන්නේ. 7 00:00:32,400 --> 00:00:39,290 ඔව්, ඒත් තාමත් එක වෙඩි උණ්ඩයක්වත් හම්බුනේ නෑ. 8 00:00:39,450 --> 00:00:46,830 ගිනි අවියක් පාවිච්චි කළා නම් වෙඩි බෙහෙත් තියෙන්න ඕන, ඒත් පොලිසියට තාම කිසිම දෙයක් හම්බවෙලා නැහැ. 9 00:00:47,040 --> 00:00:49,040 ඉතින් ඒක ආයුධයක් නෙවෙයිද? 10 00:00:49,210 --> 00:00:53,800 ඒත් මියගිය හැම කෙනාගෙම වෙඩි උණ්ඩයක තුවාල තිබුණා. 11 00:00:54,010 --> 00:00:57,720 ඒක පැහැදිලි කරන්න පුළුවන් ගිනි අවියක් කියලා විතරයි. 12 00:00:57,890 --> 00:01:01,020 ඉතින් ඒක විශේෂ ගිනි අවියක්ද? 13 00:01:39,229 --> 00:01:54,229 SL Anime Club වෙනුවෙන් අංජන ප්‍රදිප් කල උපසිරැසි ගැන්වීමකි. කරුණාකරලා උපසිරස ගැන්වීමේ අයිතිය සුරකින්න./font> 14 00:02:30,190 --> 00:00:13,180 ඊයේ රෑ රැස්වීමක් අතරතුර අපරාධ කල්ලියක ඉහළ පෙළේ සාමාජිකයින්ට ප්‍රහාරයක් එල්ල කරල. 15 00:02:32,440 --> 00:02:36,570 හේයි, ඔයා ටෙචන් සහ අනිත් අය ගැන ඇහුනාද? හරියට ශිෂිගාමිගෙයි ඇන්ඩෝගෙයි වැඩක් වගේ. 16 00:02:39,180 --> 00:02:39,530 මොකක් ද ඒ දෙන්නව මරලද? 17 00:02:39,700 --> 00:02:41,620 එයාලා එදා සටන් කරන්න ඕන උනා. 18 00:02:41,620 --> 00:02:45,370 එක ගැහැණු ළමයෙක් කිව්වා කවුරුහරි එයාලාට වෙඩි තිබ්බා කියලා. 19 00:02:45,660 --> 00:02:47,930 මොකක් තුවක්කුවක්? කොහොමද? 20 00:02:47,930 --> 00:02:49,670 මම හිතන්නේ ත්‍රිමාණ මුද්‍රණ මැෂින් එකක්. 21 00:02:49,960 --> 00:02:52,920 මේ දවස්වල ඉස්කෝලේ වෙඩි තියා ගත්තා කියලා කියනවා. 22 00:02:53,210 --> 00:02:54,340 .අපොයි. 23 00:02:54,550 --> 00:02:58,840 අපිට ඒක කරන්න බැරිද? ෂිෂිගාමි භයංකාරයි වගේ. 24 00:03:02,680 --> 00:03:05,370 ඔයා කොහෙද කියන්නේ? අපි එතනට යමුද? 25 00:03:05,370 --> 00:03:06,770 {\an8}. ඔයා ඊයේ කියපු තැනට? අපි යමු. 26 00:03:09,180 --> 00:03:10,810 ඔව් අනේ?. 27 00:03:11,100 --> 00:03:12,350 ...ආ...අම්. 28 00:03:12,730 --> 00:03:13,810 ...ආහ්. 29 00:03:13,980 --> 00:03:15,150 ඔව්?. 30 00:03:29,620 --> 00:03:32,580 මම හොයන්නේ මොනවද? 31 00:03:33,750 --> 00:03:35,380 කිසිම වැඩක් නැහැ. 32 00:03:36,250 --> 00:03:37,670 දේවදූතයෙක් හම්බෙලා. 33 00:03:39,300 --> 00:03:41,800 ජපානයේ සිදුවන හාස්කම්? 34 00:03:46,850 --> 00:03:48,600 මේ මොකක් ද?. 35 00:03:49,220 --> 00:03:53,310 බරපතල රෝගාබාධවලට ගොදුරු වූ රෝගීන් හදිසියේම සුවය ලබයි. 36 00:03:53,480 --> 00:03:56,650 මේ ආශ්චර්යයන් එකින් එක සිද්ධ වෙනවා 37 00:03:59,820 --> 00:04:01,450 {\i1}මොකක්? ඔයාට ඒක හොඳ කරන්න පුළුවන්ද? 38 00:04:02,610 --> 00:04:03,660 {\i1}. ඔව්, මට පුළුවන්. 39 00:04:04,110 --> 00:04:07,870 {\i1}. මට පිළිකාව හොඳ කරන්න පවා පුළුවන්. 40 00:04:08,910 --> 00:04:11,080 ඒ කියන්නේ ඒක හිරෝ කරපු වැඩක් වෙන්න පුළුවන්ද? 41 00:04:11,910 --> 00:04:17,500 ඒ කියන්නේ හිරෝ මිනිස්සුන්ව මරණ ගමන් මිනිස්සුන්ව බේරගන්නවද? 42 00:04:18,460 --> 00:04:19,800 .නැ. 43 00:04:19,960 --> 00:04:22,260 සමහර විට තවත් කෙනෙක්? 44 00:04:23,090 --> 00:04:30,520 හිරෝ කරන දේම කරන්න පුළුවන් ඒත් හිරෝගේ පාරේ නොගිය තවත් කෙනෙක් ඉන්නවා නම් මොකක්ද කරන්නේ ඕනේ? 45 00:04:31,310 --> 00:04:33,480 !ඔව්! තවත් එක්කෙනෙක් ඉන්න ඕන. 46 00:04:33,770 --> 00:04:36,400 සමහර විට එයාට හිරෝව නවත්වන්න පුළුවන් වෙයි. 47 00:04:37,020 --> 00:04:43,700 ඒත් ඇත්තටම එහෙම කෙනෙක් ඉන්නවාද? මම කොහොමද දැනගන්නෙ? 48 00:04:45,110 --> 00:04:49,240 {\i1}. මට අනිත් අය කියන හැමදේම ඇහෙනවා. 49 00:04:50,660 --> 00:04:52,500 .මට උදව් කරන්න. 50 00:04:53,080 --> 00:04:55,580 කරුණාකරලා මට උදව් කරන්න. 51 00:04:56,170 --> 00:05:02,300 !උදව්! එයාලා මාව මරන්න හදනවා! අනේ කවුරුහරි! මට උදව් කරන්න! මට උදව් කරන්න. 52 00:05:02,670 --> 00:05:07,180 !කවුරුහරි උදව් කරන්න! එයාලා මාව මරන්න හදනවා! මට උදව් කරන්න. 53 00:05:18,730 --> 00:05:20,110 ඔව්?. 54 00:05:20,480 --> 00:05:22,150 ආ... ඔයා? 55 00:05:22,360 --> 00:05:26,800 අහ්, හොඳයි, ඔයාට කොහොමද? 56 00:05:26,800 --> 00:05:27,700 මම පේනවා?. 57 00:05:27,870 --> 00:05:30,660 ඔයාගේ ගෙදරට හොරෙක් ආවද? 58 00:05:30,830 --> 00:05:32,450 ඔව්?. 59 00:05:33,790 --> 00:05:36,040 මම දොර අරින්නම්. 60 00:05:39,880 --> 00:05:41,460 විශ්වාස කරන්නත් බැහැ. 61 00:05:41,670 --> 00:05:43,420 ඇත්තටම තව කෙනෙක් ඉන්නවා. 62 00:05:44,420 --> 00:05:45,420 මොකක්ද? 63 00:05:45,800 --> 00:05:49,090 ඔයාට මගේ කටහඬ ඇහෙනවාද? 64 00:05:49,510 --> 00:05:51,010 මොකක්ද-මොකක්ද? 65 00:05:51,930 --> 00:05:54,560 ඔච්චර දුර පියාඹපු නිසානේ ඇඳුම නැත්තේ? 66 00:05:54,730 --> 00:05:56,100 කුමක් ද? 67 00:05:56,390 --> 00:05:58,270 ඔයා දන්නේ කොහොම ද? 68 00:05:58,440 --> 00:06:01,820 මෙතන සීතලයි අපි ඇතුලට යමු. 69 00:06:05,860 --> 00:06:08,320 ඔයා රොබෝ කෙනෙක් නේද? 70 00:06:10,740 --> 00:06:13,740 මගේ හොඳම යාළුවාත් එහෙමයි. 71 00:06:16,500 --> 00:06:17,750 ඒ කොල්ලා. 72 00:06:19,210 --> 00:06:21,090 ඔයා එයාව දන්නවාද? 73 00:06:21,250 --> 00:06:23,000 ...ඔයා දන්නවද. 74 00:06:23,170 --> 00:06:25,300 එයා මොනවද කරන්නේ කියලා දන්නවද? 75 00:06:25,460 --> 00:06:27,930 .ඔව් මම දන්නවා. 76 00:06:29,050 --> 00:06:30,640 ...එයා. 77 00:06:32,140 --> 00:06:34,100 එයාට සමාව දෙන්න බැහැ. 78 00:06:35,680 --> 00:06:37,350 ඔයා කියන්න හදන්නේ මොකක්ද?. 79 00:06:37,810 --> 00:06:39,770 ඔයාට මොනවද කරන්න ඕන?. 80 00:06:40,310 --> 00:06:42,610 එයාව කොහොම හරි නවත්තන්න ඕන. 81 00:06:43,150 --> 00:06:44,900 මට දෙයක් අහන්න පුළුවන්ද? 82 00:06:46,610 --> 00:06:53,830 ටෝකියෝ රෝහල්වල සිද්ධවෙන හාස්කම් ඔයාගේ වැඩක් නේද? 83 00:06:54,200 --> 00:06:55,200 .ඔව්. 84 00:06:57,330 --> 00:07:02,420 අපරාධකාරයන්ටත් ගැහුවේ? 85 00:07:06,050 --> 00:07:07,630 .නියමයි. 86 00:07:08,300 --> 00:07:12,590 නියමයි, ඔයා ඇත්තම වීරයෙක්. 87 00:07:12,800 --> 00:07:17,060 ඒක ඇත්තටම නියමයි. 88 00:07:18,180 --> 00:07:21,400 මම වීරයෙක්ද? 89 00:07:22,480 --> 00:07:23,940 .ඔයා නම් නියමයි. 90 00:07:24,480 --> 00:07:29,650 මම එහෙම කෙනෙක් නෙවෙයි. 91 00:07:30,700 --> 00:07:33,030 මම වීරයෙක් නෙවෙයි. 92 00:07:34,830 --> 00:07:39,040 කරුණාකරලා හිරෝව නවත්තන්න. 93 00:07:40,330 --> 00:07:44,170 මට පුළුවන් ඕනම විදිහකින් මම ඔයාට උදව් කරන්නම්, කරුණාකරලා එයාව නවත්වන්න. 94 00:07:45,840 --> 00:07:47,590 ...මම. 95 00:07:47,800 --> 00:07:52,760 මම ඔයාගේ යාළුවාව මරන්නත් පුළුවන්. 96 00:07:53,510 --> 00:07:57,010 ඔයාට තවමත් මට උදව් කරන්න ඕනද? 97 00:07:57,350 --> 00:08:02,230 එයා තවදුරටත් හීරෝ නෙවෙයි. 98 00:08:03,310 --> 00:08:06,110 එයා මිනිස්සු මරණ මැෂින් වෙලා ඉවරයි. 99 00:08:08,280 --> 00:08:11,360 මට සමාවෙන්න ඔයා එයා වගේ නෙමෙයි. 100 00:08:11,530 --> 00:08:12,260 .නැහැ. 101 00:08:12,260 --> 00:08:12,860 {\an8}! මම සමාව ඉල්ලනවා. 102 00:08:13,030 --> 00:08:14,990 ...අනුන්ගේ ජීවිත රකිනවා. 103 00:08:16,580 --> 00:08:19,540 ...මොකද මම මේ ඇත්තට මුහුණ දෙන්න බයයි. 104 00:08:20,700 --> 00:08:25,580 මමත් මිනිස්සු මරණ මැෂින් එකක්... 105 00:08:27,710 --> 00:08:29,840 මම වීරයෙක් නෙවෙයි. 106 00:08:34,090 --> 00:08:38,850 ඔයා මට මෙච්චර කාලෙකට හම්බෙච්ච අනිත් හැම කෙනාටම වඩා මනුස්සයෙක්. 107 00:08:40,180 --> 00:08:44,100 ඔයා හැම කෙනෙක්ටම වඩා මනුස්සයෙක්. 108 00:08:45,310 --> 00:08:48,520 මට ඔයාට උදව් කරන්න ඕන. 109 00:08:48,980 --> 00:08:51,110 මගේ ජීවිතේ නැති වුනොත්. 110 00:08:51,440 --> 00:08:54,200 මට ඔයා වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම කරන්න ඕන. 111 00:08:54,360 --> 00:08:59,370 මට ඔයාට උදව් කරන්න ඕනේ. 112 00:09:05,540 --> 00:09:09,880 ටෝකියෝ වැසියන්ට බයෙන් තොරව නිදාගන්න පුළුවන් කවදාද? 113 00:09:10,170 --> 00:09:15,510 ඔයා බලධාරීන්ට දෙන ඕනෙම තොරතුරක් උදව් වෙන්න පුළුවන්. 114 00:09:18,430 --> 00:09:22,390 මොකක්ද? සිරාවටම? ෂිෂිගාමි ගොඩක් ප්‍රසිද්ධයි. 115 00:09:29,270 --> 00:09:31,110 .අවුලක් නැහැ. 116 00:09:32,570 --> 00:09:33,940 පස්සේ හම්බෙමු. 117 00:09:34,110 --> 00:09:35,530 .ඇත්තටම. 118 00:09:35,700 --> 00:09:37,300 ඔයාට මේක නවත්තන්න ඕනේ නැද්ද? 119 00:09:37,300 --> 00:09:38,870 .නැ. 120 00:09:39,740 --> 00:09:43,250 මට බලන්න බැහැ, මම ගෙදර යනවා. 121 00:09:44,450 --> 00:09:46,960 ... sh-sh-sh- 122 00:09:47,120 --> 00:09:49,000 !ෂිෂිගාමි-කුන්. 123 00:09:51,710 --> 00:09:55,170 අහ්, ඔයා පන්තියේ ළමයිගෙන් එක්කෙනෙක් නේද? 124 00:09:55,380 --> 00:09:56,550 .ඔව්. 125 00:09:56,720 --> 00:09:59,410 වටනබේ. ෂියොන් වටනබේ 126 00:09:59,410 --> 00:09:59,760 {\an8}. බැටළු කොන්ඩේ. 127 00:10:01,510 --> 00:10:04,220 ළමයි ඔයාට කියන්නේ බැටළු කොණ්ඩේ කියලා. 128 00:10:04,560 --> 00:10:05,680 .ඔව්. 129 00:10:08,230 --> 00:10:11,060 මොකක් ද? ඔයාට මොනාහරි ඕනද? 130 00:10:11,320 --> 00:10:12,400 ...ආහ්. 131 00:10:13,230 --> 00:10:14,440 මොකද?. 132 00:10:16,150 --> 00:10:21,160 ...එදා මම දැක්කා ඔයා ඇන්ඩෝ-කුන්ව ආරක්ෂා කළා, ඒකයි. 133 00:10:24,490 --> 00:10:26,000 ...මම. 134 00:10:27,120 --> 00:10:28,460 ...මම. 135 00:10:29,290 --> 00:10:35,760 .මම ඔයාට කැමතියි ශිෂිගාමි-කුන්. 136 00:10:36,760 --> 00:10:38,550 !ඔයාට ස්තූතියි. 137 00:10:39,680 --> 00:10:41,970 ...ඔහ් ඉන්න 138 00:10:50,100 --> 00:10:51,150 !හිරෝ. 139 00:10:52,650 --> 00:10:55,230 සමාවෙන්න අපිට එදා මාළු අල්ලන්න බැරි වුණා. 140 00:10:55,400 --> 00:10:56,610 ඒක ඔයාගේ වරදක් නෙවෙයි. 141 00:10:56,780 --> 00:10:58,570 ඔබ ජම්ප් එකක් මිලදී ගත්තාද? 142 00:10:58,740 --> 00:11:00,950 ඔහ්, මට අමතක වුණා. 143 00:11:01,110 --> 00:11:03,800 මොකක්ද? මම ගොඩ වෙලාවක් බලාගෙන හිටියා, වැඩකට නැහැ. 144 00:11:03,800 --> 00:11:04,870 .සමාවන්න. 145 00:11:05,620 --> 00:11:08,410 ඔයාට සුබ උපන්දිනක් වේවා. 146 00:11:10,710 --> 00:11:12,000 සුභ උපන් දිනයක් සහෝදරයා! 147 00:11:12,000 --> 00:11:12,000 {\an8}! සුභ උපන්දිනයක්! 148 00:11:12,210 --> 00:11:14,290 .සුබ උපන් දිනයක්. 149 00:11:19,720 --> 00:11:22,550 හිරෝ, තෑග්ගට ස්තූතියි. 150 00:11:22,720 --> 00:11:25,890 ආවට ස්තූතියි, ඔයා ගැන සැලකිලිමත් වෙන්න. 151 00:11:26,060 --> 00:11:27,490 ආපහු එන්න 152 00:11:27,490 --> 00:11:28,350 .හරි. 153 00:11:37,860 --> 00:11:39,490 .සාදරයෙන් පිළිගන්නවා. 154 00:11:41,240 --> 00:11:43,990 තාත්තා සතුටින් හිටියා වගේ පේන්න නම් තිබ්බේ. 155 00:11:44,620 --> 00:11:46,370 ඇත්තටම?. 156 00:11:47,080 --> 00:11:48,830 .හිරෝ. 157 00:11:49,000 --> 00:11:51,420 මට ඔයාට කියන්න දෙයක් තියෙනවා. 158 00:11:52,710 --> 00:11:54,790 මට ඔයාගෙන් දෙයක් අහන්න හිතුනා. 159 00:11:54,960 --> 00:11:56,590 මොකක්ද මොකක්ද?. 160 00:11:56,750 --> 00:11:59,970 අපේ පන්තියේ කෙනෙක් ඉන්නවා එයාගේ අන්තිම නම ඉනුයාෂිකි. 161 00:12:00,130 --> 00:12:02,970 .සිරාවටම? මේ නගරය නම් ගොඩක් පොඩි නේ. 162 00:12:03,140 --> 00:12:05,180 ඇයගේ නම මාරි ඉනුයාෂිකි. 163 00:12:05,350 --> 00:12:07,510 ආහ් මගේ දුවේ. 164 00:12:07,720 --> 00:12:12,190 .සිරාවටම? එයා පට්ට ලස්සනයි. 165 00:12:16,770 --> 00:12:20,400 මොනව කරන්නද? එයාලා ඒකට ඉඩ දෙන්නේ නැහැ. 166 00:12:21,700 --> 00:12:23,360 මම ගිහින් බලන්නම්. 167 00:12:25,370 --> 00:12:28,450 හරි, කවුරුත් නැහැ. 168 00:12:28,660 --> 00:12:31,910 අපි මේක පාවිච්චි කරමු. 169 00:12:40,300 --> 00:12:43,090 නියමයි, දැන් අපි ඒක පටන් ගමු. 170 00:12:43,630 --> 00:12:45,890 ගහන්න. 171 00:12:46,050 --> 00:12:48,890 මොකක්ද එකට පහර දෙන්න? 172 00:12:49,100 --> 00:12:52,180 මම දන්නේ ගහන්න විතරයි. 173 00:12:53,100 --> 00:12:57,230 මොකක් සිරාවටම? ඉතින් මේ වෙනකම් මොනවද කළේ? 174 00:12:57,400 --> 00:13:01,030 ...හොඳයි, මම හිතන්නේ මට සිහිය නැති වුණා. 175 00:13:01,190 --> 00:13:03,990 මම ඇහැරෙනකොට, මම හැම දෙයක්ම පුපුරවලා දැම්මා. 176 00:13:04,150 --> 00:13:06,870 ඉතින් ඔයාට ඒක පාලනය කරන්න බැරිද? 177 00:13:07,030 --> 00:13:08,990 මම උත්සාහ කරන්නම්. 178 00:13:14,410 --> 00:13:15,670 මොකක්ද ප්‍රශ්නේ?. 179 00:13:15,870 --> 00:13:19,420 ඒක එලියට එන්නේ නෑ. 180 00:13:19,590 --> 00:13:23,340 ඔයාට හිරෝ පරාද කරන්න පුළුවන්ද කියන එකයි මට තියෙන දැන් ප්‍රශ්නේ. 181 00:13:23,510 --> 00:13:26,470 මම උත්සාහ කරන්නම්, මම තව වතාවක් උත්සාහ කරන්නම්. 182 00:13:28,180 --> 00:13:32,600 මම අද රෝහලට ගියා. 183 00:13:32,810 --> 00:13:35,600 මොකක්ද මොකක්ද වෙලා තියෙන්නේ?. 184 00:13:37,020 --> 00:13:38,270 මොකක් හරි වුනාද?. 185 00:13:39,690 --> 00:13:41,690 ...මෙහෙමයි. 186 00:13:41,940 --> 00:13:44,070 මට අග්න්‍යාශයේ පිළිකාවක් තියෙනවා. 187 00:13:46,030 --> 00:13:49,370 එක මගේ පෙණහලුවලට පැතිරිලා තියෙන්නේ. 188 00:13:50,330 --> 00:13:53,370 එයාලට කරන්න පුළුවන් දෙයක් නැහැ කියලා එයාල කියනවා. 189 00:13:54,290 --> 00:13:58,830 මම මාසයකට වඩා ජීවත් වෙන්න බැහැලු. 190 00:14:01,420 --> 00:14:04,670 මම එයාගෙන් ඇහුවා. 191 00:14:05,550 --> 00:14:10,760 මම මැරුණට පස්සේ ඔයාට එයාලගේ ගෙදරට යන්න පුළුවන්. 192 00:14:10,970 --> 00:14:12,010 .මට ඕනේ නැහැ. 193 00:14:12,180 --> 00:14:14,870 ඉස්කෝලේ හැමදාම යන්න, හරිද? 194 00:14:14,870 --> 00:14:15,540 .මට ඕනේ නැහැ. 195 00:14:16,550 --> 00:14:17,870 {\an8}. මට ඕනේ නැහැ. 196 00:14:17,870 --> 00:14:18,480 එයා මට පොරොන්දු වුණා ඔයාව විශ්වවිද්‍යාලයට යවනවා කියලා. 197 00:14:19,480 --> 00:14:21,520 !මට ඕනේ නැහැ. 198 00:14:21,730 --> 00:14:24,820 හිරෝ, හිරෝ. 199 00:14:24,990 --> 00:14:28,490 .මට මැරෙන්න ඕන නෑ. 200 00:14:29,030 --> 00:14:31,700 මට ඔයාව තනි කරන්න ඕන නෑ. 201 00:14:34,240 --> 00:14:36,250 මම ඔයාට මැරෙන්න දෙන්නේ නැහැ. 202 00:14:36,410 --> 00:14:39,670 මම පොරොන්දු වෙනවා ඔයාට මැරෙන්න දෙන්නෙ නෑ කියලා. 203 00:14:42,170 --> 00:14:43,170 !ඇරුණා. 204 00:14:43,380 --> 00:14:45,880 !බලන්න! ඒක එළියට ආවා. 205 00:14:47,130 --> 00:14:50,800 මෙන්න මොකක්ද එළියට එනවා! මම ඒකට වෙඩි තියන්න ඕනද? 206 00:14:50,970 --> 00:14:52,600 !වෙඩි තියන්න. 207 00:15:04,570 --> 00:15:06,260 ...මේක. 208 00:15:06,260 --> 00:15:08,820 අප්පට සිරි වෙනවා. 209 00:15:19,210 --> 00:15:20,250 හෙලෝ? 210 00:15:21,580 --> 00:15:22,580 .ඔව්. 211 00:15:23,340 --> 00:15:24,570 .ඔව්. 212 00:15:24,570 --> 00:15:27,760 !මට විශ්වාස කරන්න බැහැ! මගේ පිළිකාව නැතිවෙලා. 213 00:15:27,920 --> 00:15:28,860 ඇත්තටම?. 214 00:15:28,860 --> 00:15:31,680 .මම කියන්නේ ඇත්තටම! මටම විශ්වාස කරන්න බැහැ. 215 00:15:31,840 --> 00:15:34,350 .දෙවියන්ට ස්තුති වෙන්න. 216 00:15:36,470 --> 00:15:39,730 .නැහැ? එක මාරාන්තික පිළිකාවක් නේ. 217 00:15:40,190 --> 00:15:44,810 ඇත්තටම මට හිතුණා අපිව බලාගන්න දෙවි කෙනෙක් ඉන්නවා කියලා. 218 00:15:46,610 --> 00:15:49,030 අද තවත් හොඳ දෙයක් සිද්ධ වුණා. 219 00:15:49,190 --> 00:15:51,660 මොකක්ද මොකක්ද?. 220 00:15:52,490 --> 00:15:55,200 මට යෙන් මිලියන 3ක් ලැබුණා. 221 00:15:55,410 --> 00:15:56,660 මොකක්? 222 00:15:56,870 --> 00:15:59,160 ඔයාට කොහෙන්ද මෙච්චර සල්ලි? 223 00:15:59,330 --> 00:16:03,630 බය වෙන්න එපා මම මගේ පාට් ටයිම් ජොබ් එකේ සල්ලි පාවිච්චි කළා. 224 00:16:03,790 --> 00:16:05,420 දෛනික ගනුදෙනුව මොකක්ද කියලා ඔයා දන්නවද? 225 00:16:06,170 --> 00:16:08,880 ඒකයි මම හිතුවේ මෙහෙ ගිහින් ජීවත් වෙන එක හොඳයි කියලා. 226 00:16:10,760 --> 00:16:12,340 එතන ගොඩක් ගණන් වගේ. 227 00:16:12,510 --> 00:16:15,050 බයවෙන්න එපා, ඒක මට බාර දෙන්න. 228 00:16:16,100 --> 00:16:19,140 දැන් ඉඳලා මම හැම දේකටම ගෙවන්නෙමි. 229 00:16:19,810 --> 00:16:21,600 ...හිරෝ. 230 00:16:25,270 --> 00:16:28,860 මට සල්ලි ගේන්න පුළුවන් හැකියාවක් තියෙනවා වගේ. 231 00:16:29,940 --> 00:16:32,610 වාව්, නියමයි. 232 00:16:33,280 --> 00:16:35,090 මේ ගැන ඔයා මොනවද හිතන්නේ? 233 00:16:35,090 --> 00:16:36,780 .ගොඩක් හොඳයි. 234 00:16:37,330 --> 00:16:40,080 වාව්, ඇත්තටම? 235 00:16:40,950 --> 00:16:42,910 මෙතනට කොච්චරක් වියදම් වුනාද? 236 00:16:43,080 --> 00:16:44,790 යෙන් 500 දහක්. 237 00:16:45,830 --> 00:16:49,000 .ඔයාට විශ්වාසද? අපිට අඩු ගානට වෙන කොහේ හරි යන්න පුළුවන්. 238 00:16:49,170 --> 00:16:50,920 මම ටිකක් බයයි. 239 00:16:51,090 --> 00:16:53,430 නැහැ, මෙතන හොඳයි. 240 00:16:53,590 --> 00:16:56,430 ඔයා රස්සාවට යන එක නවත්තන්න. 241 00:16:56,590 --> 00:16:59,350 දැන් ඉඳලා මම වියදම් ගැන බලා ගන්නම්. 242 00:17:01,470 --> 00:17:03,180 එන්න, මෙතන ලස්සනයි. 243 00:17:03,390 --> 00:17:05,100 මේ දර්ශනය ගැන ඔයා මොකද හිතන්නේ? 244 00:17:12,400 --> 00:17:15,320 ඔයා ටෝකියෝවේ හැම රෝහල්වලටම ගියාද? 245 00:17:15,490 --> 00:17:18,530 නැහැ, තවමත් ගොඩක් ඉතුරුයි. 246 00:17:18,700 --> 00:17:24,000 ඒක ඇත්තටම හෙන අමාරු වැඩක්, මොකද හැම දවසකම වගේ රෝගීන් වැඩි වෙනවා. 247 00:17:25,080 --> 00:17:26,920 ඔයාට මෙතන ඉන්න පුළුවන්ද? 248 00:17:27,080 --> 00:17:28,500 .හරි. 249 00:17:35,260 --> 00:17:37,970 ඉවසන්න, මම හොඳ කරන්නම්. 250 00:17:44,600 --> 00:17:47,770 නියමයි, නියමයි. 251 00:17:50,610 --> 00:17:52,230 .අපි යමු. 252 00:17:54,490 --> 00:17:57,070 සමාවෙන්න, ඔහොම ටිකක් ඉන්න. 253 00:17:58,030 --> 00:18:00,160 මෙහේ එන්න. 254 00:18:02,040 --> 00:18:03,830 අම්මේ?. 255 00:18:06,080 --> 00:18:08,290 !කන්ටා. 256 00:18:09,000 --> 00:18:12,840 අදට අපිට කරන්න පුළුවන් මෙච්චරයි, මට හොඳ කරන්න පුළුවන් වුනේ එක්කෙනෙක් විතරයි. 257 00:18:12,840 --> 00:18:16,550 ඉනුයාෂිකි-සන්, ඔයා ඇත්තටම වීරයෙක්. 258 00:18:17,550 --> 00:18:20,850 ඔයා ඇත්තම වීරයෙක්. 259 00:18:22,180 --> 00:18:23,180 අහ්! 260 00:18:23,720 --> 00:18:25,850 අයියෝ මගේ ඇඟිල්ල කැපුනා කොලේට. 261 00:18:27,890 --> 00:18:32,020 !මම ආපහු ආවා! ඔව්! මම ආපහු මනුස්සයෙක් වෙලා. 262 00:18:32,230 --> 00:18:34,730 !ඔව්! නියමයි. 263 00:18:35,360 --> 00:18:41,450 ටෝකියෝවේ දිගින් දිගටම සිද්ද වෙච්ච ඝාතනවලට.සැකකරු හොයාගන්න තවමත් පොලිසියට සාක්ෂි ලැබිලා නැහැ. 264 00:18:41,450 --> 00:18:47,140 {\an8}. අපරාධකරු සහ වින්දිතයන් අතර කිසිදු සම්බන්ධයක් නැහැ වගේ පේන්නේ. 265 00:18:46,910 --> 00:18:50,040 ඕක අහලම ඇති වෙලා, වෙන චැනල් එකක් දාන්න. 266 00:18:47,140 --> 00:18:46,750 මේ දවස්වල tv එකේ පේන්නේ මේක විතරයි. 267 00:18:50,210 --> 00:18:51,630 .ඉන්න. 268 00:18:51,840 --> 00:18:53,340 - ගොඩක් දේවල් තියෙනවා. 269 00:18:56,460 --> 00:18:58,880 මොකක් චැනල් එක වෙනස් කළේ ඇයි? 270 00:18:58,880 --> 00:19:03,930 ඊට එක් හේතුවක් වෙන්නේ සීසීටීවී කැමරා අඩු ප්‍රදේශවල මේ වගේ සිදුවීම් සිද්ධවෙන එක. 271 00:19:03,930 --> 00:19:07,180 ඒ විදිහේ දෙයක් කරන්නේ මොන විදිහේ යක්ෂයෙක්ද? 272 00:19:07,390 --> 00:19:10,140 ඒ වගේ ළමයෙක්ව හැදුවේ මොන වගේ මනුස්සයෙක්ද? 273 00:19:10,850 --> 00:19:15,110 එහෙම කෙනෙක්ව කෙලින්ම අපායට යවන්න ඕන. 274 00:19:16,110 --> 00:19:17,150 ...මම. 275 00:19:19,900 --> 00:19:22,280 ඒ මමනම් මොකද කරන්නේ? 276 00:19:27,370 --> 00:19:29,750 මම ඔයා එක්කම මැරෙනවා. 277 00:19:31,420 --> 00:19:33,920 ඇයි මොකද උනේ හිරෝ? 278 00:19:34,880 --> 00:19:36,630 හිරෝ?. 279 00:19:36,800 --> 00:19:38,670 අපිට අලුත් ආරංචියක් ලැබුණා. 280 00:19:38,880 --> 00:19:43,340 ඇසින් දුටු සාක්‍ෂිකරුවෙක් අද මෙම ප්‍රහාරය ගැන පිළිබඳව පොලිසියට කතා කරලා. 281 00:19:43,510 --> 00:19:46,810 {\an8}. පොලිසිය මේ ගැන පරීක්‍ෂණ පවත්වයි. 282 00:19:46,810 --> 00:19:46,810 !දෙවියන්ට ස්තූති වෙන්න. 283 00:19:46,970 --> 00:19:49,640 අන්තිමට එයාව අහු උනා වගේ. 284 00:19:50,810 --> 00:19:51,920 මිනීමරුවා කවුද? 285 00:19:51,920 --> 00:19:55,320 මම ඊයේ අන්තර්ජාලයෙන් දැක්කා ඌට අවුරුදු 40යි, බල්ලෙක් වගේ කැතයි. 286 00:19:57,130 --> 00:19:57,860 .ඔව්. 287 00:20:00,530 --> 00:20:02,780 ඒත් ඒක හොඳයි. 288 00:20:13,540 --> 00:20:16,960 අපි ඉරිදා යන නිසා දේවල් ගන්න එක හොඳයි. 289 00:20:17,130 --> 00:20:18,170 .ඔව්. 290 00:20:18,380 --> 00:20:21,470 ඉක්මනින්ම මේ තැනින් සමුගන්න වෙනවා. 291 00:20:21,630 --> 00:20:24,640 අපි මෙහෙට ඇවිත් අවුරුදු කීයක් වෙනවද? අවුරුදු හතක්? 292 00:20:25,350 --> 00:20:27,100 ගොඩක් ලොකු කාලයක් ගිහිල්ලනේ. 293 00:20:32,390 --> 00:20:35,690 මම මිනිස්සු මරන එක නවත්වනවා. 294 00:20:37,820 --> 00:20:38,940 මට ඇති. 295 00:20:45,450 --> 00:20:46,490 .ඔව් 296 00:20:47,870 --> 00:20:49,120 ඔව්?. 297 00:20:49,290 --> 00:20:52,120 ශිෂිගාමි-සන්? හිරෝ-කුන් ගෙදරද? 298 00:20:52,290 --> 00:20:56,790 ඔව්, ඔයාලා හිරෝත් එක්ක වැඩ කරන අයද? මොකක්ද වෙලා තියෙන්නේ?. 299 00:20:56,960 --> 00:20:58,000 !හිරෝ. 300 00:20:59,800 --> 00:21:00,730 එයා පිටිපස්සෙන් පැනලා යනවා. 301 00:21:00,730 --> 00:21:02,760 යනවා යනවා! ඌට පැනලා යන්න දෙන්න එපා. 302 00:21:02,970 --> 00:21:05,590 ඔයාලාට වෙඩි තියන්න අවසර තියෙනවා, එයාට පැනලා යන්න දෙන්න එපා. 303 00:21:05,760 --> 00:21:07,600 දණගහගෙන ඔයාගේ ඔළුවෙන් අත් දෙක තියාගන්නවා. 304 00:21:07,760 --> 00:21:09,330 එයා ළඟ ආයුධ නෑ වගේ පේන්නේ. 305 00:21:09,330 --> 00:21:10,010 බිම වාඩි වෙනවා. 306 00:21:10,180 --> 00:21:11,390 !හිරෝ. 307 00:21:11,560 --> 00:21:12,830 !ඔක්කොමලා එකට යන්න. 308 00:21:12,830 --> 00:21:13,640 !මම යනවා. 309 00:21:15,000 --> 00:22:00,000 SL Anime Club වෙනුවෙන් අංජන ප්‍රදිප් කල උපසිරැසි ගැන්වීමකි. කරුණාකරලා උපසිරස ගැන්වීමේ අයිතිය සුරකින්න./font>