1 00:00:40,150 --> 00:00:42,050 එයා ආයෙ රණ්ඩු වෙලා 2 00:00:42,110 --> 00:00:43,510 සිරාවටම? 3 00:00:43,610 --> 00:00:45,210 ඔහු කරදරයක් ඇරෙන්න වෙන දෙයක් නෙවෙයි 4 00:00:46,910 --> 00:00:51,110 ආයෙත්? ඒකයි මම මේ හැමදේටම විරුද්ධ වුණේ. 5 00:00:51,110 --> 00:00:52,790 ඈත් වෙලා ඉන්න එක හොඳයි. 6 00:00:52,790 --> 00:00:54,690 එයාට ඔයාව දකින්නවත් දෙන්න එපා. 7 00:00:54,690 --> 00:00:58,310 තමුන් බලාපොරොත්තු වෙන්නේ මොනවද? එයා මිනිස්සු එක්ක ඉන්න විදිය දන්නෙ නෑ 8 00:00:58,310 --> 00:01:01,010 ඒවගේ පෙනුමක් එක්ක, එයා කොහොමද? 9 00:01:01,110 --> 00:01:04,870 මම තමුන්ට කිව්වා තමුන්ගේ කොණ්ඩෙ කළු කරන්න කියලා! කී පාරක් කියන්න ඕනද? 10 00:01:04,870 --> 00:01:06,510 ඔයාගෙ පර්ස් එක නැති වෙලාද? 11 00:01:06,510 --> 00:01:08,670 - ඔට්ටු අල්ලනවා ඌ ඒක ගත්තා - ඌ තමයි ජරාම 12 00:01:08,670 --> 00:01:10,930 සිරාවටම, ඒ කොණ්ඩෙට මොකක් වෙලාද? 13 00:01:10,930 --> 00:01:12,790 ඒ ඇහැට මොකක් වෙලාද? 14 00:01:12,790 --> 00:01:14,830 ඌ ඇවිදින ශාපයක්. 15 00:01:15,170 --> 00:01:17,070 හරිම පිළිකුල් 16 00:01:41,970 --> 00:01:45,010 [නැගෙනහිර සුළං සාප්පු වීදිය] 17 00:01:45,510 --> 00:01:48,050 මම එනකම් ඉන්න! 18 00:01:59,810 --> 00:02:02,050 මම ශක්තිමත් අයට කැමතියි. 19 00:02:02,490 --> 00:02:04,910 මට දුර්වලයන්ගෙන් වැඩක් නැහැ. 20 00:02:07,730 --> 00:02:09,950 මම කිව්වෙ මගේ පාරෙන් අයින් වෙන්න 21 00:02:10,070 --> 00:02:12,430 අයියෝ එහෙම වෙන්න එපා. 22 00:02:12,590 --> 00:02:16,490 කොහේ හරි යන්න ඕන නැද්ද? මොනව හරි කරන්න? 23 00:02:17,270 --> 00:02:19,370 මට ඕන… 24 00:02:20,450 --> 00:02:22,750 මේ බිත්තර උබේ මූණට ගහන්න 25 00:02:23,070 --> 00:02:25,930 ඒත් මගේ අත් පිරිලා තියෙන්නෙ, අනික ඒක බිත්තර නාස්තියක් වේවි 26 00:02:26,270 --> 00:02:27,690 ඉතින් මම ඒක කරන්නෙ නෑ 27 00:02:29,830 --> 00:02:32,350 මම ආසයි දඟකාර කෙල්ලන්ට, 28 00:02:32,530 --> 00:02:35,890 ඒත් ඕනවට වඩා උඩඟු වෙන්න එපා ඒක ඔයාව දෂ්ට කරන්න ආයෙත් ඒවි 29 00:02:36,470 --> 00:02:38,070 ආව් 30 00:02:38,210 --> 00:02:42,250 තමන් ශක්තිමත් කියල හිතන දුර්වල උන් ගැන... 31 00:02:42,370 --> 00:02:43,790 මට යන්න දෙන්න! 32 00:02:45,150 --> 00:02:46,070 හහ්? 33 00:02:46,350 --> 00:02:49,150 එච්චර ලාමක වෙන්න වේලාසන වැඩියි. 34 00:02:49,550 --> 00:02:51,690 හහ්? උබේ අවුල මොකද්ද? 35 00:02:51,890 --> 00:02:53,770 උබ මට වඩා හොඳයි කියලා හිතනවද? 36 00:02:53,970 --> 00:02:55,380 පස්ස අහකට ගනින් 37 00:02:59,770 --> 00:03:00,930 උන් මාව ලෙඩ කරනවා. 38 00:03:06,550 --> 00:03:11,930 උබ එහෙම නැති කොටත් උබ ශක්තිමත් කියලා හිතන්න තරම් උබේ ඔලුවෙ තියන අවුල මොකද්ද? 39 00:03:14,070 --> 00:03:17,130 මගේ මූණයි, නමයි උබේ ඔලු කට්ට ඇතුලට දාගනින් 40 00:03:17,810 --> 00:03:20,410 දුර්වලයන්ට දුවන්න කියපන් 41 00:03:20,670 --> 00:03:23,590 මාව හොයාගන්න හැටි ශක්තිමත් අයට කියපන් 42 00:03:24,170 --> 00:03:25,770 මම… 43 00:03:27,170 --> 00:03:30,790 ෆූරින් ඉස්කෝලෙ, සකුරා හරුකා 00:03:33,170 --> 00:04:27,790 ✰ SL Anime Club වෙත ඉදිරිපත් කරන විසි අටවන උපසිරැසිය ✰ උපසිරැසිකරණය හා පරිවර්තනය D.M.L.ගංගනාත් 44 00:05:11,690 --> 00:05:12,970 ඉන්න! 45 00:05:13,830 --> 00:05:16,290 හේයි! ඉන්න, මම කිව්වා! 46 00:05:17,570 --> 00:05:18,630 ඔයාට ස්තූතියි. 47 00:05:20,090 --> 00:05:21,110 හහ්? 48 00:05:25,510 --> 00:05:26,950 ඉන්න, මම? 49 00:05:27,530 --> 00:05:29,930 ඔයාට වෙන කෙනෙක් පේනවද? 50 00:05:34,030 --> 00:05:36,970 මම එහෙම කළේ ඔයාව බේරගන්න නෙවෙයි! 51 00:05:37,090 --> 00:05:39,570 උන් මාව තරහා ගැස්සුවා, එච්චරයි! 52 00:05:40,310 --> 00:05:43,270 ඒ ගැන... ඔයාට බඩගිනිද? 53 00:05:43,410 --> 00:05:45,570 හහ්?! නැහැ, මට නැහැ! 54 00:05:47,450 --> 00:05:51,490 වාව්. ඉතින් ඔයා මේ ලඟපාතින් නෙවෙයි නේද සකුරා? 55 00:05:52,190 --> 00:05:54,350 පුදුම වෙන්න දෙයක් නෑ මම ඔයාව කවදාවත් දැකලා නැති එක. 56 00:05:54,670 --> 00:05:57,570 මේ නගරයට කවුරුහරි එන්නෙ හරිම කලාතුරකින්. 57 00:05:57,950 --> 00:06:00,010 ඔයා හිතන්නෙ මම අමුතු කෙනෙක් කියලා. 58 00:06:00,130 --> 00:06:04,010 නෑ නෑ. මම කියන්නෙ නෑ ඔයා ලග වැරැද්දක් තියනවා කියලා 59 00:06:04,310 --> 00:06:08,970 මෑතක් වෙනකම් ඒ කණ්ඩායම, නැත්තම් ඒ කල්ලිය හැමදාම ඒවගේ දේවල් කරනවා 60 00:06:08,970 --> 00:06:10,970 මහජන ආරක්ෂාව බිංදුවටම ලං වුණා 61 00:06:11,050 --> 00:06:13,450 සාමාන්‍ය මිනිස්සු ඔක්කොම පැහැදිලිව ගමන් කලා 62 00:06:13,890 --> 00:06:17,570 ඒත් කතා කරන මමත්, ඇත්තටම මෙහේ කෙනෙක් නෙවෙයි. 63 00:06:18,530 --> 00:06:21,790 නම ටචිබානා කොටොහා. ඔයාව හමුවීම සතුටක්. 64 00:06:22,230 --> 00:06:26,310 මේ කෙල්ල... ඇයි එයා මෙච්චර මිත්‍රශීලීව හැසිරෙන්නේ? 65 00:06:26,470 --> 00:06:31,390 ගොඩක් මිනිස්සු නම් බයවෙනවා. මම කිව්වේ, මම එයා ඉස්සරහ කොල්ලො පහකට ගැහුවා. 66 00:06:31,710 --> 00:06:32,990 මතක් කරන්න ඕන නෑ… 67 00:06:33,130 --> 00:06:34,990 මොකද්ද, කන්නෙ නැද්ද? 68 00:06:35,250 --> 00:06:37,010 ඔයා ඔම්ලට් බත් වලට කැමති නැද්ද? 69 00:06:37,190 --> 00:06:39,790 මම කනවා! බලන්න, මම දැන් ඒක කනවා! 70 00:06:42,050 --> 00:06:43,450 වෝහ් 71 00:06:46,930 --> 00:06:49,030 මේ කඩේ ටේක් ඕෆ් කරනවද? 72 00:06:49,200 --> 00:06:52,180 හහ්? ඔයා කියන්නෙ ටේක් අවුට් ගැනද? නෑ 73 00:06:52,320 --> 00:06:54,930 ඔහ්... ඔයා එහෙම නෑ... 74 00:06:55,410 --> 00:06:58,230 ඒ ඇරෙන්න, ඔයා අනිවාරෙන් අද්විතීයයි. 75 00:06:58,390 --> 00:07:03,110 පැතිවල එක එක පාට. ඔයා ඩයි කරන්නේ හරි කාච හරි පාවිච්චි කරන්නෙ නෑ, එහෙම නේද? 76 00:07:03,430 --> 00:07:05,670 හහ්? ඔයාට ප්‍රශ්නයක් තිය… 77 00:07:05,670 --> 00:07:07,790 වාව්, මාබල් එකක් වගේ. 78 00:07:07,930 --> 00:07:09,510 ඇස් එන්නේ මේ පාටටද? 79 00:07:11,530 --> 00:07:13,170 මොකද්ද, ගහගන්නද ඕන? 80 00:07:13,270 --> 00:07:15,290 මට ගහන්න එපා. 81 00:07:15,590 --> 00:07:21,310 ඔයා අමුතුයි. ගොඩක් මිනිස්සු ගොරෝසු විදියට කතා කරනවා නැත්තං ඒක වෙනස් කරන්න කියනවා. 82 00:07:21,610 --> 00:07:24,730 මම නරක දේ දකින්න පුරුදු වෙලා 83 00:07:24,970 --> 00:07:25,750 මේ වගේ 84 00:07:25,750 --> 00:07:26,870 මොන වගේ ද? 85 00:07:27,950 --> 00:07:29,210 ඉන්න, ඒ නිසාද...? 86 00:07:32,450 --> 00:07:34,410 සටනකදී පෙනුම වැදගත් නෑ 87 00:07:35,790 --> 00:07:37,870 ඒකයි මම ෆූරින් වලට ආවේ. 88 00:07:38,280 --> 00:07:40,750 [ෆුරින්] 89 00:07:40,750 --> 00:07:45,890 නරකම ශ්රේණි, ඒත් හොඳම සටන්කරුවන් සිදුරු අස්සෙන් ලිස්සල ඇවිත්, නවතින්නෙ මෙතන. 90 00:07:46,390 --> 00:07:49,190 උඩින් ඉන්නේ කවුද කියලා තීරණය කරන්න කන්ඩායම් හැමදාම වලි දාගන්නවා 91 00:07:49,650 --> 00:07:53,190 රණ්ඩු වෙනවා හැම දවසකම, නිවාඩු දවස්වල පවා. 92 00:07:54,110 --> 00:07:56,450 ඒවගේම මම එතන උඩම බල්ලා වෙනවා. 93 00:07:56,870 --> 00:07:58,790 කෙනෙක් ලොකුවට ඉලක්ක කරනවා. 94 00:07:58,970 --> 00:08:03,510 මම ගඩොලක් වගේ ගොළුයි. රණ්ඩු කරන එක විතරයි මම දන්නේ. 95 00:08:03,830 --> 00:08:06,910 අංක එක වෙන්න සටන් කරනවාට වඩා වෙන තියන හොඳ දේ මොකද්ද? 96 00:08:07,510 --> 00:08:10,750 ඒක නරකම කෙනා කවුද කියලා තීරණය කරන සටනක් 97 00:08:11,530 --> 00:08:13,110 ඒක මට පරිපූර්ණයි. 98 00:08:14,770 --> 00:08:17,190 ඇත්තටම ඔයාට ගොඩක් බලාපොරොත්තු තියෙනවා නේද? 99 00:08:19,850 --> 00:08:24,910 ඔහ්! ඒකයි ඔයා ඉස්කෝලේ යුනිෆෝම් එකෙන් ඉන්නෙ හෙට ඉස්කෝලෙ පටන් ගන්නත් කලින් ඉඳන්. ඔයා උද්‍යෝගිමත් 100 00:08:25,770 --> 00:08:28,470 කව්...?! නෑ මේ මොකද… 101 00:08:28,650 --> 00:08:30,790 මම දැන් ආවෙ, මට අඳින්න මුකුත් නෑ 102 00:08:30,790 --> 00:08:34,930 මට තේරෙනවා, මට තේරෙනවා. ඔයා ඉස්කෝලේ පටන් ගන්නකම් බලාගෙන ඉන්නවා. 103 00:08:35,030 --> 00:08:36,990 ඔයාට මේක එලියෙදි බලාගන්න ඕනද? 104 00:08:36,990 --> 00:08:39,410 හැමවෙලේ වගේම රසවත්, කොටෝහා. 105 00:08:40,570 --> 00:08:42,850 සල්ලි මේසෙ උඩ. 106 00:08:42,990 --> 00:08:46,590 ස්තුතියි! ඔබව දැකීම සතුටක්, යමා! 107 00:08:47,070 --> 00:08:48,210 පරිස්සමෙන් ගෙදර යන්න. 108 00:08:48,390 --> 00:08:50,270 ඔව් නෝනා. ආයෙ හමුවෙමු. 109 00:08:50,930 --> 00:08:52,070 හේයි, වයසක මනුස්සයෝ 110 00:08:53,690 --> 00:08:55,250 ඔයාට ඔයාගෙ බෑග් එක අමතක වුනා 111 00:08:57,990 --> 00:08:59,790 මොනවගේ වරදක්ද 112 00:09:00,250 --> 00:09:03,470 මට හොඳයි, මට වම සහ දකුණු දේවල් අමතක වෙනවා 113 00:09:13,070 --> 00:09:14,690 මට තේරෙන්නෙ නැහැ. 114 00:09:15,770 --> 00:09:17,150 මේවා ඔයා වෙනුවෙන්. 115 00:09:17,430 --> 00:09:20,850 එයා මට කිව්වා ඒක එයාගේ මුණුබුරාට තෑග්ගක් කියලා. 116 00:09:21,350 --> 00:09:23,970 මේක දැනුම් දුන්නට ස්තුති කරන්න. 117 00:09:25,150 --> 00:09:26,830 ඇයි ඔයා රතු වෙන්නේ? 118 00:09:26,910 --> 00:09:29,510 හහ්?! කට වහනවා! 119 00:09:29,830 --> 00:09:33,430 මේ මුළු නගරයම අවුල් වෙලා! ඔයත් එක්කම 120 00:09:33,530 --> 00:09:34,070 හහ්? 121 00:09:34,290 --> 00:09:35,950 මට පේන්නේ මෙහෙමයි… 122 00:09:36,250 --> 00:09:40,470 ඒ වගේම මම වැරදිකරුවන්ගේ පාසලක නිල ඇඳුමක් ඇඳගෙන ඉන්නේ 123 00:09:40,910 --> 00:09:44,410 කවුරුහරි එහෙම කියන්නේ ඇයි... ඇයි එයාලා මට ස්තුති කරන්නේ? 124 00:09:44,610 --> 00:09:47,410 ගොඩක් මිනිස්සු ආරක්ෂාකාරීව ඉන්න ඕන. විශ්වාස කරන්නෙ නැතුව. 125 00:09:47,690 --> 00:09:51,730 මම කෙනෙක් වෙනුවෙන් පර්ස් එකක් අහුලලා දුන්නා. උන් මට ඒක හොරකම් කරා කියලා චෝදනා කරා 126 00:09:51,950 --> 00:09:55,410 [නිලධාරියා] ඔයා අඩුම තරමෙ ඇතුළ බලන්න! පරිස්සම් වෙන්න! 127 00:09:55,790 --> 00:09:59,510 මිනිස්සු ඔයාව විශ්වාස කරනවට ඔයා කැමතිද නැද්ද? 128 00:10:01,610 --> 00:10:05,430 සකුරා, ඔයා ෆූරින් තෝරලා හොඳ තීරණයක් ගත්තා. 129 00:10:06,710 --> 00:10:10,890 ඒත් ඔයා ඒකෙ ඉහළම බල්ලා වෙන එකක් නෑ 130 00:10:11,890 --> 00:10:13,330 ඔයාට බැහැ. 131 00:10:13,670 --> 00:10:14,610 මොකද් ද? 132 00:10:15,190 --> 00:10:20,490 ඔයා දැන් ඉන්න විදියට, ඔයාට එහෙ උඩම බල්ලා වෙන්න කවුරුවත් පරද්දන්න බෑ 133 00:10:20,490 --> 00:10:21,550 මඟුල නවත්තනවා 134 00:10:21,930 --> 00:10:24,350 මම කොච්චර ශක්තිමත්ද කියලා ඔයා දන්නෙ නැහැ! 135 00:10:25,130 --> 00:10:27,710 ඇත්තටම, ඔයාට ශක්තිමත් පේශි තියෙන්න පුලුවන් 136 00:10:28,210 --> 00:10:31,010 ඒත් ඔයාට තාමත් ෆූරින් වල ඉහළම බල්ලා වෙන්න බෑ 137 00:10:32,170 --> 00:10:33,490 මොකද ඔයා… 138 00:10:35,610 --> 00:10:37,070 තනියම. 139 00:10:43,730 --> 00:10:47,210 දිනන්න වෙන අයව විශ්වාස කරන්න තරම් මම දුර්වල නැහැ 140 00:10:51,490 --> 00:10:53,730 මම ශාරීරික ශක්තිය ගැන කතා කරන්නේ නැහැ. 141 00:10:54,210 --> 00:10:57,570 ඔයා ෆූරින් ළමයින් මුණගැහෙන්න යන්න ඕන. 142 00:10:58,630 --> 00:11:02,150 එතකොට ඔයාට තේරෙයි. 143 00:11:21,870 --> 00:11:23,290 අහ්, හලෝ?! 144 00:11:25,190 --> 00:11:27,250 හොඳයි, හොඳයි. 145 00:11:28,430 --> 00:11:32,110 උබ අපේ ලගට ඒවි කියලා හිතුවෙ නෑ 146 00:11:33,250 --> 00:11:35,270 ෆූරින් බැල්ලි 147 00:11:54,250 --> 00:11:56,470 ඒයි, දැන් මාව නොසලකා හරිනවාද? 148 00:11:56,790 --> 00:12:02,570 උබ මට කිව්වා උබේ මූණවත් නමවත් අමතක කරන්න එපා කියලා. ඒත් උබට මගේ එක අමතක වුනාද? 149 00:12:02,790 --> 00:12:05,790 උබේ මෝඩ පෙනුම කාටවත් අමතක කරන්න බැරි තරම් 150 00:12:06,350 --> 00:12:09,610 කන්ටැක්ට්, විග්, මේක මොන වගේ කොස්ප්ලේ එකක්ද? 151 00:12:09,790 --> 00:12:11,570 හහ්? පොඩ්ඩක් ඉන්න... 152 00:12:11,890 --> 00:12:15,490 මේ උබේ ඇත්ත කොණ්ඩෙද? ඒක කාචයක් නෙවෙයි. 153 00:12:15,650 --> 00:12:17,570 ඉන්න, ඒක ඇත්තටම ඇත්තද? 154 00:12:17,570 --> 00:12:18,770 ඌ මොකෙද්ද, පූසෙක්? 155 00:12:19,010 --> 00:12:20,670 මියෑව් මියෑව් 156 00:12:21,170 --> 00:12:22,870 හරිම පිළිකුල් 157 00:12:24,970 --> 00:12:26,750 මේක ඒ වගේ 158 00:12:26,950 --> 00:12:29,050 මේක සාමාන්‍ය ප්‍රතික්‍රියාවක් 159 00:12:29,430 --> 00:12:32,430 උන් මට පෙන්නන පිළිකුල සහ උපහාසය. 160 00:12:32,650 --> 00:12:34,870 ඒක හොඳයි. මම අතෑරියා. 161 00:12:35,310 --> 00:12:39,190 ඒත් අඩුම ගානෙ මට වටිනාකමක් තියනවා කියලා විශ්වාස කරන්න ඕන 162 00:12:39,590 --> 00:12:45,090 මට පුළුවන් නම් මට ඉස්සරහින් එන ඕන කෙනෙක්ව පරද්දන්න මම උන්ට වඩා හොඳයි කියලා දැනෙනවා. ඒත්... 163 00:12:45,650 --> 00:12:48,250 ඔයාට ෆූරින් වල ඉහළම බල්ලා වෙන්න බෑ 164 00:12:48,830 --> 00:12:51,270 මොකද ඔයා තනියම. 165 00:12:54,170 --> 00:12:56,710 උබ ගහන්න වැරදි කෙනා තෝරගෙන තියෙන්නෙ 166 00:12:56,910 --> 00:13:00,050 කිසිම කල්ලියක කොල්ලෙක් උන්ගෙ බොස්ට ගහනකම් ඉවසන්නෙ නෑ 167 00:13:00,590 --> 00:13:04,040 දැන් ඒක යුද්ධයක්. ෆූරින්ට එරෙහිව අපි… 168 00:13:05,610 --> 00:13:08,050 මම මිනිස්සුන්ව මඟහරින කෙනෙක් නෙවෙයි 169 00:13:08,790 --> 00:13:10,190 කිසිම තේරුමක් නැහැ. 170 00:13:10,270 --> 00:13:13,450 මට අමුතු පෙනුමක් තියනවා කියලා ඕනම කෙනෙක්ට වඩා මම දන්නවා. 171 00:13:13,850 --> 00:13:16,890 ඒත් මම කවදාවත් උබලට මොකුත් කරේ නැහැ! 172 00:13:18,590 --> 00:13:19,750 මේ තමයි… 173 00:13:20,150 --> 00:13:21,970 මේ තමයි මම 174 00:13:22,250 --> 00:13:23,670 දැන් උබ ඒක කරා 175 00:13:23,670 --> 00:13:25,390 මම හොඳ සටන්කාමියෙක් වෙන තාක්කල්, 176 00:13:25,590 --> 00:13:28,150 මම ශක්තිමත්ම නම්, මම ඉහළම බල්ලා 177 00:13:28,290 --> 00:13:30,710 තනියම ඉන්න එක, ඒකට තියන සම්බන්ධය මොකද්ද? 178 00:13:33,630 --> 00:13:34,370 උබට… 179 00:14:04,210 --> 00:14:04,910 අවජාතකයා! 180 00:14:17,950 --> 00:14:19,250 තමුන් කරන්නෙ මොකද්ද? 181 00:14:19,350 --> 00:14:21,690 අත් දෙපැත්තට කරපන්, බැල්ලි 182 00:14:21,810 --> 00:14:26,830 ෆූරින් ජරාවට මොකුත් කරන්න බෑ අපි ප්‍රදේශවාසීන් ප්‍රාණ ඇපයට ගත්තොත් 183 00:14:31,870 --> 00:14:32,930 ඔයාට ස්තූතියි 184 00:14:32,930 --> 00:14:36,670 වෙන දෙයක් හිතන්න එපා. උන් මාව තරහ ගැස්සුවා. 185 00:14:37,330 --> 00:14:39,450 පිහියක් ගේනවා... 186 00:14:39,950 --> 00:14:42,590 අපි මේ සටන පිරිසිදුව තියාගමු, පිස්සනේ 187 00:14:49,290 --> 00:14:51,630 මම උබේ වර්ගය දන්නවා. 188 00:15:03,770 --> 00:15:05,070 කෙලවෙන්න 189 00:15:05,510 --> 00:15:07,870 මට ආරක්ෂාවට කොහේවත් යන්න දෙන්න බෑ 190 00:15:08,490 --> 00:15:11,070 ඇයි මම එයාව ආරක්ෂා කරන්නේ? 191 00:15:11,610 --> 00:15:15,950 අනි අය වෙනුවෙන් දේවල් කරන එක කොයි වෙලේවත් හොඳින් ඉවර වෙන්නෙ නෑ. 192 00:15:26,130 --> 00:15:27,070 අපොයි! 193 00:15:29,930 --> 00:15:31,410 දැක්කද? 194 00:15:32,250 --> 00:15:34,430 ඒකයි උබ මිනිස්සු ආරක්ෂා කරන්නෙ නැත්තෙ 195 00:15:35,430 --> 00:15:36,770 සකුරා...! 196 00:15:38,170 --> 00:15:41,530 සිරාවටම මම මොකද කරන්නේ? 197 00:15:42,590 --> 00:15:44,190 මම මොකක්ද කරන්න හදන්නේ? 198 00:15:46,270 --> 00:15:48,950 උබ පළමු වසර? උබ මෙහෙ ඉන්න එක සතුටක්. 199 00:15:50,610 --> 00:15:53,410 ඒක ෆූරින් නිල ඇඳුමක්... 200 00:15:57,250 --> 00:15:58,390 කොටෝහා. 201 00:16:00,030 --> 00:16:04,410 එයාට කියන්න එපා ඔයා අනතුරක හිටියා කියලා. හරිද? 202 00:16:11,890 --> 00:16:13,330 හේයි, පොන්නයිනේ 203 00:16:20,030 --> 00:16:24,230 උබලා මේ නගරය ඇත්තටම අවුල් කළා. 204 00:16:26,950 --> 00:16:30,110 ඒකෙ තේරුම උබල දන්නවද?! හහ්? 205 00:16:30,770 --> 00:16:34,650 මේ ඔක්කොමද? මට ආරංචි වුණේ තව ඉන්නවා කියලා. 206 00:16:34,650 --> 00:16:37,030 අපිට මේක දෙන්නෙක්ගෙන් විතරක් දිනන්න පුළුවන් 207 00:16:37,710 --> 00:16:39,050 ඇයි? 208 00:16:39,690 --> 00:16:42,210 ෆූරින් මාව බේරගන්නේ ඇයි? 209 00:16:42,490 --> 00:16:43,570 ඒ ෆූරින් 210 00:16:43,570 --> 00:16:44,950 ෆූරින් විතරක් නෙවෙයි, හීරාගි 211 00:16:44,950 --> 00:16:48,190 යන්නෙපා! තව හතරයි ඉන්නෙ 212 00:16:48,350 --> 00:16:49,750 උන්ව ගන්න 213 00:16:51,070 --> 00:16:51,920 මට්සුමොටෝ 214 00:16:51,920 --> 00:16:52,920 කජි! 215 00:16:52,920 --> 00:16:54,170 යනගිඩා! 216 00:16:54,210 --> 00:16:57,030 උන්ට එක අඩියක් යන්න දෙන්න එපා 217 00:16:57,030 --> 00:16:58,430 උන්ගේ පස්සවල් වලට පයින් ගහන්න 218 00:16:59,370 --> 00:17:00,670 මේක ගනින් 219 00:17:00,670 --> 00:17:02,190 උබ පහළට පලයන් 220 00:17:10,990 --> 00:17:12,510 මේකෙන් ටිකක් ගනින් 221 00:17:15,950 --> 00:17:16,970 උබ මැරුණා 222 00:17:17,150 --> 00:17:18,230 ඔහ්, 223 00:17:20,490 --> 00:17:22,490 උබට රිදෙනව නම්, පස්සෙන් ඉන්න! 224 00:17:23,910 --> 00:17:26,430 තමුන් මගේ ලොක්කා නෙවෙයි. උන් මගේ 225 00:17:26,530 --> 00:17:29,610 හෙල්ලෙන්න එපා, මෝඩයා, නැත්තං… 226 00:17:30,310 --> 00:17:32,090 අපිට උබව ආරක්ෂා කරන්න බෑ 227 00:17:45,290 --> 00:17:47,430 - ඔයාලට පුලුවන් - අපි බලන් හිටියා 228 00:17:49,330 --> 00:17:52,390 මොකද්ද? මෙතන වෙන්නෙ මොකද්ද? 229 00:17:53,350 --> 00:17:58,530 මම මෑතක් වෙනකම්ම කිව්වෙ කොහොමද කියල දන්නවනෙ, කණ්ඩායම් සහ කල්ලි හැමවෙලේම ඒක කරා 230 00:17:58,650 --> 00:18:01,570 මහජන ආරක්ෂාව බිංදුවට ලං වුනා කියලා 231 00:18:01,970 --> 00:18:06,330 ඒ විශේෂයෙන් මීට අවුරුදු දෙකකට කලින්. ඊටපස්සෙ නගරය වෙනස් වුනා. 232 00:18:06,950 --> 00:18:10,450 ඒක වෙනස් කළේ ෆූරින් වල ළමයි. 233 00:18:11,090 --> 00:18:14,990 ඉස්සෙල්ලම එයාලා නගර දොරටුවේ දැන්වීම් පුවරුවක් තිබ්බා. 234 00:18:16,490 --> 00:18:20,490 බැට් එකක් පාවිච්චි කරන්නෙ කොහොමද කියලා දන්නෙ නැති උනාට කියවන්නවත් ඉගෙන ගනිල්ලා. 235 00:18:21,410 --> 00:18:24,630 තමුන් කරදරයක් ගේනවා නම්, 236 00:18:24,950 --> 00:18:28,710 නැත්නම් මෙතැනින් එහා ඉන්න මිනිසුන්ට හෝ දේපළවලට හානි කරනවනම්... 237 00:18:28,950 --> 00:18:33,510 ඒකෙ මුලින් ලියලා තිබුනෙ "ෆූරින් උසස් පාසල" කියලා 238 00:18:33,870 --> 00:18:38,190 ඒත් එක අවස්ථාවක මෙහෙ ජනතාව එයාලට අලුත් නමක් දුන්නා. 239 00:18:38,770 --> 00:18:42,210 එයාලා නගරය ආරක්ෂා කරන්න සටන් කරන නිසා 240 00:18:42,810 --> 00:18:47,710 උබ කවුරු වුනත් බොෆුරින් උබව පිරිසිදු කරාවි 241 00:18:48,330 --> 00:18:51,650 මේ නගරයේ පලිහ, බොෆුරින් 242 00:18:52,630 --> 00:18:54,790 වින්ඩ් බ්‍රේකර්. 243 00:18:58,350 --> 00:18:59,990 ඔයාලට බොහොම ස්තුතියි… 244 00:18:59,990 --> 00:19:02,430 ඔයාලා ජීවිත බේරගන්න අය 245 00:19:04,050 --> 00:19:06,490 ෆුරින් පහත් ශ්‍රේණියේ අය වෙලා හිටියා… 246 00:19:06,870 --> 00:19:09,310 අවුරුදු දෙකකට කලින් වෙනකම්. 247 00:19:09,870 --> 00:19:12,790 එයාලා තාමත් ගොඩක් රණ්ඩු කරත් 248 00:19:13,510 --> 00:19:16,830 - ආච්චි, ඒක සීයකට ල‍‍ං වුනේවත් නෑ. - දැන් එයාලට හැමෝම ආදරය කරනවා. 249 00:19:17,130 --> 00:19:19,690 - ඒ වගේම එයාලව ඕන වෙනවා. - මට පෙනුන විදිය වෙන්නැති. 250 00:19:20,750 --> 00:19:22,290 මොනවද වෙන්නෙ? 251 00:19:23,130 --> 00:19:26,750 මේක හරියට එයාලා වීරයෝ වගේ. 252 00:19:29,430 --> 00:19:32,650 - උබ බැට් එක නැමුව වෙලේ මාර කූල් - එයාලා ඒවගේ සටන් කරනවා 253 00:19:33,310 --> 00:19:37,790 ඒත් කවුරුත් බය නැද්ද? එයාලව පිළිගන්නවද? 254 00:19:38,370 --> 00:19:39,610 මොකක්? 255 00:19:41,770 --> 00:19:44,130 ඔයත් නියමයි, මල්ලි 256 00:19:44,250 --> 00:19:46,810 ඔයා තනියම අල්ලන් හිටියා 257 00:19:46,990 --> 00:19:50,130 පැටියෝ ඔයාගේ වළලුකර රිදෙනවා නේද? 258 00:19:50,230 --> 00:19:52,430 ඒකට අපි බෙහෙත් කරන්න ඕන. 259 00:19:56,790 --> 00:19:58,130 නවත්තන්න 260 00:20:06,270 --> 00:20:08,030 සකුරා. 261 00:20:08,950 --> 00:20:11,750 මම කිව්වා ඔයා තනියම කියලා. 262 00:20:12,210 --> 00:20:17,010 ඒත් මට බැලූ බැල්මට කියන්න පුළුවන් ඔයා එහෙම වෙන්න තෝරගත්තෙ නෑ කියලා. 263 00:20:17,410 --> 00:20:18,490 මම හිතනවා. 264 00:20:19,830 --> 00:20:24,290 තාමත් මේ නගරයේ මිනිස්සුන්ට ඔයාව ඕන 265 00:20:24,690 --> 00:20:29,590 මඟුල් කතා කරන්න එපා! මට කවුරුවත් ඕන නැහැ! මම මේකට සම්බන්ධ වුනේ නැහැ! 266 00:20:29,590 --> 00:20:30,850 එහෙනම් ඇයි? 267 00:20:31,350 --> 00:20:34,110 ඇයි යමාට එයාගේ බෑග් එක ගෙනාවේ? 268 00:20:35,030 --> 00:20:38,030 ඇයි මාව බේරගත්තේ? 269 00:20:39,430 --> 00:20:41,830 ඔයා මිනිස්සුන්ව ඇතෑරියේ නෑ 270 00:20:42,150 --> 00:20:43,970 සහ ඔයාට ඕන නෑ 271 00:20:44,630 --> 00:20:48,410 වෙන මොකුත් නැත්තම් මම ඔයාගෙන් ඈත් වෙන්නෙ නෑ. 272 00:20:49,150 --> 00:20:52,310 ඉතින් ඔයා මන් දිහාවට හැරුනොත් කොහොමද? 273 00:20:53,650 --> 00:20:55,650 ඒක කරන්න, මට විශ්වාසයි... 274 00:21:00,210 --> 00:21:02,930 ඔයා කැමති දේ වෙන්න ඔයාට පුලුවන් වේවි 275 00:21:14,930 --> 00:21:17,370 ඉතින් අපරාධකාරයෝ දැන් වීරයෝද? 276 00:21:17,570 --> 00:21:20,750 මට වුණත් සටනක් දිනන්න පුළුවන්! 277 00:21:20,990 --> 00:21:24,810 මොකක්ද මේ බොෆුරින් මගුල? මේ පලිහෙ විකාරෙ? 278 00:21:25,190 --> 00:21:28,930 ඒක මාර කූල් යකෝව් 279 00:21:36,290 --> 00:21:39,590 මිනිස්සු මෙහෙ මාත් එක්ක ඉන්නවද? 280 00:21:47,810 --> 00:21:52,930 මේක රණ්ඩු කරන්න විතරක් දන්න කෙනෙක් ගැන කතාවක්..... 281 00:21:53,650 --> 00:21:56,390 නගරයේ වීරයා බවට පත්වෙච්ච 282 00:21:57,010 --> 00:22:00,020 [#01: සකුරා ෆූරින් සමඟ එක්වෙයි] 283 00:23:30,370 --> 00:23:35,010 මම මේ නගරයට, ෆූරින් උසස් පාසලට ආවෙ සටන් කරන්න. 284 00:23:35,410 --> 00:23:40,550 ඒත් ඒ පාසල දැන් බොෆුරින් කියලා හදුන්වනවා වගේම ඒක නගරය ආරක්ෂා කරනවා. 285 00:23:41,290 --> 00:23:48,610 තමුන් කරදරයක් හෝ හානියක් ගෙන එනවනම්, මෙතනින් එහා මිනිස්සුන්ට හෝ දේපල වලට 286 00:23:48,930 --> 00:23:53,150 තමුන් කවුරු වුනත් බොෆුරින් තමුන්ව පිරිසිදු කරනවද? 287 00:23:54,390 --> 00:23:58,390 ෆූරින් උසස් පාසල ටිකක් විනෝද වේවි