1 00:00:04,504 --> 00:00:06,923 2 00:00:11,428 --> 00:00:13,680 ඇත්ත යක්ෂ රජ්ජුරුවෝ මැරුනා. 3 00:00:13,763 --> 00:00:15,515 4 00:00:15,598 --> 00:00:19,060 ක්ෂිතිජය බයෙන් පුරවා ගත්තු ලෝකේ හතුරා, 5 00:00:19,144 --> 00:00:20,937 කවුරු හරි එයාව පරද්දලා 6 00:00:21,312 --> 00:00:23,440 අද වෙන කල් 7 00:00:23,815 --> 00:00:26,776 තනි වීරයා කියල හා පැවැත්ම යන දෙකෙන්ම දන්නැති බව 8 00:00:27,152 --> 00:00:29,946 දැන් බය වෙච්ච කාලේ ඉවරයි. 9 00:00:30,321 --> 00:00:33,616 ඒ කෙනා තෝරාගන්න ඕනේ.. 10 00:00:36,619 --> 00:00:38,705 11 00:00:48,673 --> 00:00:51,885 ඉෂුරා 12 00:02:06,042 --> 00:02:08,920 ලිතියේ අලුත් ප්‍රින්සිපල් 13 00:02:10,547 --> 00:02:13,466 ටැරන් ද ගුආඩෙඩ් කියන ජෙනරාල්, 14 00:02:13,550 --> 00:02:17,470 එකම කුඩා රාජධානිය වෙන අවුරේටියා වෙතින් බිඳීලා තියෙන්නේ 15 00:02:17,554 --> 00:02:19,973 16 00:02:20,557 --> 00:02:21,808 ඉන්න! 17 00:02:22,934 --> 00:02:25,228 ටැරන් ස්වාධීනත්වය ප්‍රකාශ කරලා 18 00:02:25,311 --> 00:02:28,481 එයාටම තිබ්බ ඇළ දිගේ ප්‍රාදේශීය නගරෙට, 19 00:02:28,982 --> 00:02:31,609 සහ එයා ලිතියා වල අලුත් ප්‍රින්සිපල් කියලත් කියනවා 20 00:02:32,360 --> 00:02:36,114 මේකත් බරපතල මිලිටරි ප්‍රකෝප කරන එකක් උනා 21 00:02:36,698 --> 00:02:39,993 ඒක දේශසීමාවේ අවුරේටියාගේ පාලනේ ට තර්ජනයක්. 22 00:02:44,080 --> 00:02:47,000 ලිතියා වල මේන් හයිවේ එක 23 00:02:47,584 --> 00:02:50,253 එදා,ලනා ද මූන් ටෙම්පස්ට් 24 00:02:50,336 --> 00:02:55,842 ටැරන් ඔත්තුකරුවෙක් යැව්වට පස්සේ ලිතියා වලට ආපහු යන්න තමයි තිබ්බේ 25 00:02:56,342 --> 00:02:58,261 26 00:02:58,344 --> 00:03:01,014 මිනියා ලනා ද මූන් ටෙම්පස්ට් 27 00:03:01,598 --> 00:03:03,099 එයාලා ළං වෙනවා. 28 00:03:03,600 --> 00:03:04,684 29 00:03:04,767 --> 00:03:09,522 එයාලා පොඩි කණ්ඩායමක් ගාවට යන කොට එයාලා රංචු විදියට පහර දෙනවා. 30 00:03:09,898 --> 00:03:11,649 ඔව්, එයාලා වයිවර්න්ලා නේද. 31 00:03:12,609 --> 00:03:14,652 මේ වේගෙන්,එයාලා අල්ලා ගන්න බැඳීලා ඉන්නේ. 32 00:03:15,278 --> 00:03:18,114 වයිවර්න්ලා අපිව අල්ලා ගන්න් කලින් ලිතියාවට යන්නෙ නැද්ද? 33 00:03:18,198 --> 00:03:20,450 ඔයාට දැනටමත් එයාලව පේනවනම් යන්න වෙන්නෑ. 34 00:03:20,533 --> 00:03:23,578 ඒත් අපි දැනටමත් ලං වෙලා. ඉස්සරහට යං 35 00:03:23,661 --> 00:03:25,288 මං මට පුලුවන් තරම් හයියෙන් යනවා. 36 00:03:25,788 --> 00:03:27,707 අපි හැමෝමව කලා දාන්න පුලුවන් 37 00:03:28,499 --> 00:03:30,543 38 00:03:30,627 --> 00:03:34,214 අපි තවමත් මස් ඇති අය, මම කිව්වේ. 39 00:03:34,297 --> 00:03:35,298 40 00:03:36,132 --> 00:03:38,051 හිගුයාරේ, ඔයාට විශ්වාසයිද? 41 00:03:38,134 --> 00:03:39,469 42 00:03:40,762 --> 00:03:41,763 ඔව්. 43 00:03:41,846 --> 00:03:44,933 ඇත්තටම, මට එයාලා ඔක්කොම නැති කරලා දාන්න පුලුවන් 44 00:03:45,433 --> 00:03:49,604 මාස්ටර් ටරේන් කියන්නේ ස්වයං ප්‍රකාශිත යක්ෂ රජ්ජුරුවෝ කියලා මට ආරංචි උනා. 45 00:03:50,188 --> 00:03:53,107 ඒ රාජධානිය එයාට දීපු තව නමක් විතරයි. 46 00:03:53,191 --> 00:03:57,612 කුඩා සමාජේ රාජධානි තුනකින් පාලනේ වෙනවා කියලා මට තේරෙනවා. 47 00:03:57,695 --> 00:04:00,156 මං හිතන්නේ දුර ප්‍රදේශ දිගටම තියෙන්නෙ නැති වෙයි 48 00:04:00,240 --> 00:04:03,243 දැන් අවුරේටියා විතරයි. අනිත් රාජධානි ඔක්කොම විනාශ උනා 49 00:04:04,160 --> 00:04:05,995 ඇත්ත යක්ෂ රජු හින්දා 50 00:04:06,621 --> 00:04:10,500 ඒවගේම එයා තමා අවුරේටියා වල එකම ඇත්ත රජුජුරුවෝ , 51 00:04:10,583 --> 00:04:12,752 සහ අනිත් ඔක්කොම ස්වයං-ප්‍රකාශිත යක්ෂ රජවරු විතරයි. 52 00:04:12,835 --> 00:04:16,631 ඇත්ත යක්‍ෂ රජුත් ස්වයං ප්‍රකාශකයෙක් නෙමෙයිද? 53 00:04:17,215 --> 00:04:19,509 ඒක තමයි... නියම ගනුදෙනුව. 54 00:04:20,009 --> 00:04:23,137 යක්ෂ රජු කියන්නේ ඇත්ත යක්ෂ රජුට විතරයි. 55 00:04:23,805 --> 00:04:26,391 ඉතින් ඔයාගෙ නම හිගුයාරේ නේද? ඔව්. 56 00:04:27,016 --> 00:04:30,103 ආගන්තුකයෙක් වුනත් ඔයාට ටිකක් මොලේ තියනවා කියලා පේනවා. 57 00:04:30,186 --> 00:04:32,397 ඔයා කුලී ව්‍යාපාරයක් කරනවා කියලා හිතන්න 58 00:04:32,480 --> 00:04:33,856 මගේම හේතු හින්දා, 59 00:04:33,940 --> 00:04:36,776 මං මගේ තලේ පාවිච්චි කරන්න විතරක් කැප වෙච්ච ජීවිතයක් තමයි ගත කරේ. 60 00:04:36,859 --> 00:04:39,612 හිගුයාරේ ද පෙලගික් 61 00:04:39,696 --> 00:04:42,532 මිනිස්සු මට කියන්නේ එහෙම. එතොකොට ඔයා? 62 00:04:43,658 --> 00:04:45,076 ශාක් ද සවුන්ඩ් ස්ලිකර්. 63 00:04:47,036 --> 00:04:49,664 මොනවා වුනත්, ඔයාලා දෙන්නා එකතු වෙන්න. 64 00:04:50,373 --> 00:04:52,667 අපි එන්න කලින් ඔයාලා දෙන්නා මරාගත්තොත්, 65 00:04:52,750 --> 00:04:54,043 මාස්ටර් ටැරන් මොනවා කියයිද... 66 00:04:54,127 --> 00:04:55,211 ලානා ආර්යාව, 67 00:04:55,295 --> 00:04:58,339 වයිවර්න් ළඟට යන්නේ අපි විතරක් නෙමේ වගේ. 68 00:04:58,423 --> 00:05:00,133 මොකද් ද? 69 00:05:00,216 --> 00:05:01,342 70 00:05:01,509 --> 00:05:03,094 71 00:05:03,177 --> 00:05:04,697 උබේ කරත්තේ නවත්තපං! 72 00:05:04,721 --> 00:05:07,223 යටත් වෙන්න, අපි උබව මරනවා. උබේ බඩු ටික අපිට දෙන්න! 73 00:05:08,558 --> 00:05:10,101 අපේ බඩු පස්සේ හොරු 74 00:05:10,184 --> 00:05:12,270 කලින් වයිවර්න්ලා, දැන් නීති හොරු. 75 00:05:12,353 --> 00:05:14,188 අපි හොදටම කොටු වෙලා. 76 00:05:14,272 --> 00:05:15,606 77 00:05:18,401 --> 00:05:19,881 78 00:05:20,028 --> 00:05:21,779 දැන්වත් ඕල නවත්තපං, නැත්තං අපි උබව කුඩු කරලා දානවා. 79 00:05:21,863 --> 00:05:22,989 අයියෝ. තේරුණා. 80 00:05:23,072 --> 00:05:24,282 81 00:05:25,241 --> 00:05:26,284 82 00:05:26,367 --> 00:05:27,368 ඕං ඔයාට උඩින් 83 00:05:28,119 --> 00:05:29,599 84 00:05:30,288 --> 00:05:31,289 ඈ..? 85 00:05:31,372 --> 00:05:33,708 86 00:05:36,336 --> 00:05:38,296 87 00:05:38,338 --> 00:05:41,132 වයිවර්න්ලා තාම මෙහෙ ඉන්නේ ඇයි? 88 00:05:41,215 --> 00:05:44,635 - එයාලා මෙහෙ ආවේ කවද්ද? එයාලා මාර ස්පීඩ්නේ.වෙඩි තියපල්ලා! 89 00:05:44,719 --> 00:05:45,928 90 00:05:46,512 --> 00:05:48,222 එ..එපා 91 00:05:48,890 --> 00:05:51,017 එයාලා එන්නේ නගරෙන්. 92 00:05:52,352 --> 00:05:53,686 ඔයාට විවේක ගන්න කාලේ හරි. 93 00:05:53,770 --> 00:05:55,104 ඔයාව ඕනේ නෑ. 94 00:05:55,188 --> 00:05:58,441 අනිවාරෙන්ම මිනියන්ලා එයාලව හීලෑ කරලා නෑ. 95 00:05:58,524 --> 00:05:59,817 96 00:05:59,901 --> 00:06:01,027 සමහරවිට එයාලා හීලෑ කරලා තියෙන්නත් පුලුවන්. 97 00:06:01,527 --> 00:06:03,321 98 00:06:08,284 --> 00:06:11,079 කම්මැලිකම අතෑරලා වෙඩි තියන්න. 99 00:06:11,162 --> 00:06:13,414 අපි කවදාවත් අහසට වෙඩි තියන්න පුරුදු වෙලා නෑ 100 00:06:13,498 --> 00:06:15,208 101 00:06:15,291 --> 00:06:17,710 අපි වෙඩි තියන ඒවා එයාලට කවදාවත් වදින්නෑ. 102 00:06:17,794 --> 00:06:19,295 103 00:06:19,379 --> 00:06:21,047 නවත්තන්න! 104 00:06:21,130 --> 00:06:22,882 උදව් කරන්න! 105 00:06:22,965 --> 00:06:23,966 106 00:06:26,636 --> 00:06:27,887 107 00:06:27,970 --> 00:06:31,682 ඔක්කොම මැරිලා. ඔක්කොම වෙඩික්කරුවන් මැරිලා. 108 00:06:32,266 --> 00:06:34,477 දෙවෙනි කන්ඩායම, කන්දේ අනිත් පැත්තට පියාබන්න. 109 00:06:34,560 --> 00:06:36,687 ඔයා පොඩි පොඩි මස් කන්න හොද නෑ 110 00:06:36,771 --> 00:06:39,065 ඔය ඔක්කොම කෑලි හපලා දාන්න! 111 00:06:39,315 --> 00:06:43,444 ඉතින් අලුත් ප්‍රින්සිපල්ට විරුද්ධව වෙන මෝඩයන්ට මොකද වෙන්නේ කියලා හැමෝම දන්නවා! 112 00:06:44,028 --> 00:06:46,447 බලන්න අර වල් කුණු රංචුව. 113 00:06:47,198 --> 00:06:49,742 පහර දෙන්න! ගුවන් සටනට ලෑස්හි වෙන්න! 114 00:06:49,826 --> 00:06:51,953 115 00:06:52,662 --> 00:06:54,247 116 00:07:25,403 --> 00:07:27,003 ඒ රෙග්නෙජී ගේ තෙමරල් ආට්ස් නේද 117 00:07:27,572 --> 00:07:30,074 රෙග්නෙජි සාමි වංචා කාරයෙක්ද? 118 00:07:30,158 --> 00:07:34,162 ඔව්. හැම වයිවර්න්ම නායකයෙක් එක්කම රංචු ගැහෙනවා. 119 00:07:34,245 --> 00:07:35,746 රෙග්නේජී තමයි ඒ නායකයා. 120 00:07:35,830 --> 00:07:38,624 එයාලා ආරක්‍ෂාවෙන් ඉන්න කල්, අලුත් ප්‍රින්සිපල්.. 121 00:07:38,708 --> 00:07:40,751 122 00:07:41,377 --> 00:07:42,879 … හොඳින් ආරක්ෂා කරනවා. 123 00:07:43,296 --> 00:07:46,215 ඉතිහාසේ වෙන කිසිම නගරයක වයිවර්න්ලා පාවිච්චි කරලා නෑ 124 00:07:46,299 --> 00:07:47,508 ගුවන් යුද්ධ වලට. 125 00:07:48,092 --> 00:07:49,260 එයාලා පරද්දන්න බෑ. 126 00:07:49,343 --> 00:07:51,762 එතොකොට හොරු පහර දුන්නේ ඇයි? 127 00:07:51,846 --> 00:07:53,181 මොකක් ද? 128 00:07:53,264 --> 00:07:56,684 එයාලා ඇත්තටම පරද්දන්න බැරි නම් හොරු පහර දෙන්නෑ. 128 00:07:56,767 --> 00:07:57,768 හරි. 129 00:07:58,352 --> 00:08:01,272 ඒ වගේම තමයි ඔය දෙන්නා ඕනෙ. 130 00:08:01,856 --> 00:08:03,774 ඔයා කියන්නේ එයාලා ඇත්ත හතුරන් නෙමෙයිද? 132 00:08:03,858 --> 00:08:04,859 හරියටම හරි. 131 00:08:04,942 --> 00:08:07,236 ඔය හොරුන්ව පාලනේ කරන කෙනෙක් ඉන්නවා. 132 00:08:07,320 --> 00:08:11,365 එයා ලිතියා වලට පහර දෙන එකෙන් ලාභ ලබන කෙනෙක්. 133 00:08:11,866 --> 00:08:13,910 ඒ කෙනා ලිතියා වල මාස්ටර් ටැරන් වෙන්න බැරිද? 134 00:08:13,993 --> 00:08:16,287 තමන්ම ප්‍රකාශිත යක්ෂ රජෙක්ද? 135 00:08:17,622 --> 00:08:18,956 මට පේනවා. 136 00:08:19,040 --> 00:08:21,083 ඉතින් අවුරේටියා අපේ විරුද්ධවාදියාද? 139 00:08:21,876 --> 00:08:24,29 අවුරේටියා 137 00:08:24,378 --> 00:08:27,548 අවුරේටියා, අවසාන මිනියන් වල රැජින පාලනේ කරන නගරේ 138 00:08:28,132 --> 00:08:30,801 නගරයේ දේශපාලනය 139 00:08:30,885 --> 00:08:34,597 ඒක පාලනේ කරන්නේ රැජින නෙමේ, නිලධාරීන් 29 දෙනක්. 140 00:08:35,640 --> 00:08:36,933 141 00:08:39,852 --> 00:08:41,938 මං ලිතියා ගැන අහලා තියනවා. 142 00:08:42,021 --> 00:08:46,275 පැහැදිලිවම, හොරුන්ගේ වෙළඳ ප්‍රහාරවල් කොහෙත්ම මදි. 143 00:08:46,359 --> 00:08:48,444 අපි ටැරන් එක්ක ගනුදෙනු කරනවා. 144 00:08:49,612 --> 00:08:51,948 ඒ නිසයි අපි මේ කතා කරන්නේ. 145 00:08:52,949 --> 00:08:56,369 වීරයා තීරණය කරන එක අධිරාජ්‍ය තරඟයේ ප්‍රධාන වැඩක්. 146 00:08:56,953 --> 00:09:00,957 ලිතියා සම්පූර්ණ ප්‍රහාරයක් කරොත්, ඒක එක්ක වැඩ කරන්න අපිට විදියක් නෑ. 147 00:09:01,040 --> 00:09:02,750 තව... එයා ඒක දන්නවා. 148 00:09:03,459 --> 00:09:07,255 එහෙම උනොත්, ඒක යුද්දේ අවසාන විසඳුම වෙන්න ඕනේ. 149 00:09:07,880 --> 00:09:09,340 ඉතින් ඔයා කියන දේ... 150 00:09:11,467 --> 00:09:13,010 මරනයක්. 151 00:09:13,594 --> 00:09:14,595 ඒක කරන්න පුලුවන් ද? 152 00:09:14,679 --> 00:09:17,723 දාහත්වෙනි ඇමති... එලියාගේ ගබඩාව ගැන මොකක්ද කියන්න පුලුවන්? 153 00:09:17,807 --> 00:09:19,517 මට එතන ඔත්තුකාරයෙක් ඉන්නවා. 154 00:09:20,101 --> 00:09:22,687 ඒත් එයාලා මේ වෙන කොට වෙන දෙයක් ගැන හොයන ගමන් ඉන්නේ. 155 00:09:22,770 --> 00:09:24,438 වයිවර්න්ලා නැති කරන එක ගැන, 156 00:09:24,522 --> 00:09:26,983 ඒක හයවෙන ජෙනරාල්ගේ විශේෂඥ දැනුම වෙන්න ඕනෙ. 157 00:09:27,066 --> 00:09:30,194 මං කැමතියි පරණ මිනිහා හාර්ගන්ට්ව මේකෙන් ඈත් කරලා තියන්න. 158 00:09:30,528 --> 00:09:31,571 එකගයි. 159 00:09:31,654 --> 00:09:35,658 වෙන..., එයා දැනට මකරෙක් යටත් කර ගන්න ට්ලීට් රවීන් වෙත යනවා. 160 00:09:35,741 --> 00:09:37,034 මකරෙක්ද? 161 00:09:37,118 --> 00:09:40,413 එයාට කිසිම විදියක් නෑ. එයා කොච්චර දුරක් වැටෙන්න හදනවද? 162 00:09:41,038 --> 00:09:46,043 ඉතින්, මට කැමති අය පාවිච්චි කරන්න පුලුවන්ද? කවුරුත්ම අවුරේටියා වලට ආපහු යන්නැති වෙන්න. 163 00:09:46,961 --> 00:09:48,588 ඔයා පාවිච්චි කරන්න හදන්නේ කාවද? 164 00:09:48,879 --> 00:09:52,049 ඝාතනයක් හැම වෙලාවෙම සද්ද නැතුව කරන්න ඕනෙ නෑ. 165 00:09:52,633 --> 00:09:55,761 - මිනිස්සු සමහර විට ලොකු අනතුරු වලින් මැරෙනවා. 166 00:09:55,845 --> 00:09:57,430 167 00:09:58,306 --> 00:09:59,466 ලොකු අනතුරක්? 168 00:10:00,224 --> 00:10:01,309 169 00:10:04,228 --> 00:10:06,856 ඔයාට වෝටිකල් ස්ටම්පඩ් නිදහස් කරගන්න පුලුවන්ද? 170 00:10:08,024 --> 00:10:11,944 ඉෂුරා වයිවර්න් 171 00:10:12,028 --> 00:10:14,947 ටයිලීට් රවීන් 172 00:10:16,532 --> 00:10:17,908 173 00:10:19,702 --> 00:10:21,704 174 00:10:21,787 --> 00:10:24,706 ඩ්‍රැගන් හන්ටිං ස්කොඩ් කඳවුරු 175 00:10:27,543 --> 00:10:28,961 ඔයාට මහන්සි වගේ 176 00:10:29,045 --> 00:10:30,379 අතිගරු තුමනි. 177 00:10:31,047 --> 00:10:32,048 හ්ම්? 178 00:10:32,465 --> 00:10:34,675 අනේ, පනින්නද? 179 00:10:35,676 --> 00:10:37,553 ඔයා ඔලුව වනමින් ඉන්නවා වගේ පේන්න තිබ්බා. 180 00:10:38,054 --> 00:10:40,139 පයින් යන්න දවස් 20ක් ගිහිල්ලා. 181 00:10:40,222 --> 00:10:42,933 අපි දුප්පත් ගෙදරකත් කඳවුරු බැඳගත්තා. 182 00:10:43,267 --> 00:10:45,102 ඕනෙම කෙනෙක්ට මහන්සි දැනෙනෙවා. 183 00:10:48,064 --> 00:10:49,649 ට්රැකින් ඒකකය ගැන මොකද්ද කියන්න පුලුවන්? 184 00:10:49,732 --> 00:10:52,860 මං රැඩ්ශිඕ සොල්දාදුවෝ කණ්ඩායම් තුනකට බෙදලා එයාලා ඕනෙ තැන් වලට දාලා තියෙන්නේ. 185 00:10:55,071 --> 00:10:57,424 මට හැම වෙලාවෙම මිටියාවතට උඩින් මිනිස්සු දෙන්නෙක් ඉන්නවා. 186 00:10:57,448 --> 00:10:59,200 ග්‍රාහකයා එයාලගෙන් එක් කෙනෙක්. 187 00:11:00,618 --> 00:11:04,121 හෙට ඉදන්, හැම භාගයක්ම දවල් රෑ කැරකෙන මුරයකයට තුන ගානේ කරන්න. 188 00:11:04,205 --> 00:11:05,331 හරි සර්. 189 00:11:05,915 --> 00:11:08,417 ඒත් ස්මෝල්ඩෙරින්ග් එක ඇත්තටම තුවාල වෙලාද? 190 00:11:09,418 --> 00:11:11,671 අපි ඇත්තටම දන්නැත්තම් අපි මෙහෙ එන්නෑ 191 00:11:11,754 --> 00:11:15,341 ඔයා සාමාන්‍යයෙන් එයා අහස උඩට නැගලා ඉන්නවා දැකලා තියනවා,ඒත් එයා තමන්ගේ ගෙදර ඇතුලේ හැංගිලා ඉන්නේ. 192 00:11:16,801 --> 00:11:17,968 ඒක අපේ චාන්ස් එක. 193 00:11:18,052 --> 00:11:21,722 ට්ලීට් රවීන්ගේ බයංකාර හීනේ, වීකෙඔන් ද ස්මෝල්ඩෙරින්ග්. 194 00:11:21,806 --> 00:11:25,476 මට එයාව පරද්දන්න පුලුවන් නම්, මගේ නම ඉතිහාස ගත වෙනවා. 195 00:11:26,060 --> 00:11:27,812 මේක හරියට මාලිගාවක් වට කරනවා වගේ වැඩක්. 196 00:11:27,895 --> 00:11:30,022 එයා ඇත්තටම බඩගින්නෙනුයි එලියට පියාබන්නයි පටන් ගන්නවා. 197 00:11:30,106 --> 00:11:31,649 ඒකයි අපි බලාගෙන ඉන්නේ. 198 00:11:31,732 --> 00:11:34,276 වාර්තා ඇත්ත නම්, ඒ කියන්නේ, කොහොම උනත්… 199 00:11:34,360 --> 00:11:35,720 200 00:11:35,945 --> 00:11:38,364 අතිගරු තුමනි! වෙඩික්කරුවන් හය දෙනෙක්ට ගහලා! 201 00:11:38,447 --> 00:11:40,950 -ඒක මොකක් ද? ඒවා හරහා සම්බන්ධ කරන්න. 202 00:11:41,033 --> 00:11:42,618 203 00:11:43,202 --> 00:11:45,871 මේ හාර්ගෙන්ට්. ඔයාගේ තත්වය කියන්න. 204 00:11:46,455 --> 00:11:49,125 ප්‍රපාතයට පහළින් හිටපු වෙඩික්කරුවෝ හයදෙනා ගැන බලලා නෑ. 205 00:11:49,458 --> 00:11:50,626 බීඩි ගහන එකා, 206 00:11:51,293 --> 00:11:54,004 එයා බොහෝ විට බිමට උඩින් ඔයාගෙ දිහාවට බඩගාන ගමන් ඉදී.! 207 00:11:54,088 --> 00:11:55,881 බිම බඩ ගාන ගමන්? 208 00:11:56,465 --> 00:11:57,883 ඒ ආඩම්බර විකෙඔන්? 209 00:11:57,967 --> 00:12:00,112 අතිගරුතුමනි, අපි පසු බසිමු. 210 00:12:00,136 --> 00:12:02,805 මං ඒ වගේ දෙයක් කරන්නේ කොහොමද? 211 00:12:02,888 --> 00:12:05,516 අතිගරුතුමනි... අපි පසු බසින්න හොද නෑ. 212 00:12:05,599 --> 00:12:06,767 එයා හරි, යනවා... 213 00:12:06,851 --> 00:12:07,953 214 00:12:07,977 --> 00:12:09,145 ඇයි එයා... 215 00:12:09,228 --> 00:12:10,580 පීකේ ගාව ඉදන් හාර්ගෙන්ට් දක්වා. 216 00:12:10,604 --> 00:12:11,647 ඉර බහිනවා. පියාබන්න. 217 00:12:17,737 --> 00:12:20,114 218 00:12:20,823 --> 00:12:22,366 මොකක්ද… 219 00:12:25,161 --> 00:12:26,829 220 00:12:26,912 --> 00:12:28,914 221 00:12:30,166 --> 00:12:31,167 මොකක් ද… 222 00:12:32,752 --> 00:12:34,795 223 00:12:34,879 --> 00:12:37,006 224 00:12:44,346 --> 00:12:45,890 ඔයා ජෙනරාල්, 225 00:12:46,557 --> 00:12:47,808 ඔයා නේද? 226 00:12:49,393 --> 00:12:51,896 ඔයාට ශාප කරන්න, බීඩි ගහන එකා! 227 00:12:52,897 --> 00:12:55,274 මං ඔයාට කියන්න දෙන්න ඉඩ දෙන්නංකො. 228 00:12:55,357 --> 00:12:58,819 දඩයම් කරන වෙන කට්ටිය ඉන්නවද? 229 00:12:59,528 --> 00:13:01,363 මිනී මරුවෙක්ගෙ අතකට ඔයා බයයිද? 230 00:13:01,447 --> 00:13:02,823 විකෙඔන් ද ස්මෝල්ඩෙරින්ග්! 231 00:13:02,907 --> 00:13:05,201 ඔයාගේ ආත්මේ බිම වැටිලා 232 00:13:06,494 --> 00:13:07,703 මට පිළිතුරු දෙන්න. 233 00:13:08,329 --> 00:13:10,873 ඔයා ඇර තව වෙන කවුරු හරි ඉන්නවද? 234 00:13:12,166 --> 00:13:13,959 බය වෙන්න එපා 235 00:13:14,460 --> 00:13:15,461 මං ඔයාව පුච්චන් නෑ. 236 00:13:16,086 --> 00:13:17,213 ඒත් ‍ඔයාට වධ දෙනවා. 237 00:13:17,838 --> 00:13:18,964 එහෙනම් ඔයාව මරනවා. 238 00:13:19,048 --> 00:13:20,841 මොකද වුනේ... 239 00:13:21,550 --> 00:13:23,385 ඔයාගේ ඇගට? 240 00:13:23,844 --> 00:13:24,887 බීඩි ගහන එකා 241 00:13:26,430 --> 00:13:29,225 ඔයා ඔයාගේ අපකීර්තිය හංගන්න හදනවා වගේ. 242 00:13:29,308 --> 00:13:32,228 ඒත් ඔයා මට විරුද්ධව නින්දිත විදියට වැඩ කරනවද? 243 00:13:34,855 --> 00:13:36,232 ශූරයෙක්… 244 00:13:36,816 --> 00:13:41,654 දුර්වල මිනිහා, ඔයා ඔයාගෙම ඇස් වලින් ශූරයෙක් දැකලා තියනවද? 245 00:13:41,737 --> 00:13:42,738 මොකක්ද? 246 00:13:43,322 --> 00:13:46,575 ලොකු කණ්ඩායමකින් මතුවන ශක්තිමත් එක 247 00:13:46,659 --> 00:13:49,370 ඔයා ඔය ගොඩක් කියලා කියන්නේ ශූරයෙක් නේද? 248 00:13:49,954 --> 00:13:50,955 කොහෙත්ම නෑ… 249 00:13:51,038 --> 00:13:53,749 පොඩි ශූරයෙක් ඔයාට මේක කරාද? 250 00:13:53,833 --> 00:13:55,668 අහංකාර වෙන්න එපා! 251 00:13:55,751 --> 00:13:58,879 මං මිනියන් ශූරයන් ගොඩ දෙනෙක් මරලා තියනවා, ඒක මෙලෝ රහක් නෑ 252 00:13:58,963 --> 00:14:01,507 ඒව්වා මට කිසි රහක් නැති කෑමක් වගේ. 253 00:14:02,091 --> 00:14:04,093 මං ඔයාට ඇත්ත කියන්නම් මිනියන් 254 00:14:05,594 --> 00:14:08,097 දෛවයේ අනුග්‍රහය ලබපු ඒ ශූරයා 255 00:14:09,098 --> 00:14:11,517 වයිවර්න්ලා අතර ඉන්නේ. 256 00:14:11,600 --> 00:14:12,601 257 00:14:13,477 --> 00:14:14,895 ඒ එයා… 258 00:14:15,271 --> 00:14:17,815 මං ඔයා අහන ඒවට උත්තර දුන්නා. 259 00:14:17,898 --> 00:14:20,192 දැන් මං අහන ඒවට උත්තර දෙන්නෙ ඔයා. 260 00:14:20,776 --> 00:14:21,777 261 00:14:22,111 --> 00:14:24,697 දඩයම් සාදයේ අන්තිමයා තමයි මං 262 00:14:25,197 --> 00:14:28,200 වෙන අවුරේටියා වල සොල්දාදුවෝ එන්නෑ 263 00:14:29,201 --> 00:14:32,496 හොඳයි, මං ඔයාට සමාව දෙන්නම් මෝඩ මිනිහා, 264 00:14:32,580 --> 00:14:35,416 ඒත් ඒ වෙනුවට, ඔයා විතරක් මගේ ගිනිදැල්වලින් දුම් දායි. 265 00:14:36,917 --> 00:14:39,378 හාරහෙනේට් සිට අවුරේටියා යකඩ දක්වා. 266 00:14:39,461 --> 00:14:42,965 ළං වන තරංග. සෙවනැලි කුළුණ. කැරකෙන තරු පිරුණු අහස! 267 00:14:43,048 --> 00:14:44,717 268 00:14:46,176 --> 00:14:47,469 ඊතලයක් යවන්න! 269 00:14:48,679 --> 00:14:49,972 270 00:14:53,434 --> 00:14:56,562 මට උඩින් තිය්ව්න අහස සද්දයක් වත් නෑ! 271 00:14:56,645 --> 00:15:00,649 අවුරේටියා වල හයවෙන ජෙනරාල්ගේ බලය දැනගන්න! 272 00:15:00,858 --> 00:15:01,859 273 00:15:06,530 --> 00:15:10,159 ඔයාට බලයක් නෑ. සම්පූර්ණයෙන්ම කිසිම බලයක් නෑ. 274 00:15:11,702 --> 00:15:14,747 ට්ලීට් වලින්… 275 00:15:20,336 --> 00:15:21,670 ඇයි? 276 00:15:22,212 --> 00:15:23,797 හාහ්? 277 00:15:24,214 --> 00:15:25,883 ඔයා,ආයෙත්... 278 00:15:27,176 --> 00:15:28,385 ඇයි? 279 00:15:29,887 --> 00:15:31,805 ස්ටාර් රනර්! 280 00:15:41,398 --> 00:15:45,319 එයා ඉපදුනේ උඩු පාද තුනක් එක්ක 281 00:15:45,903 --> 00:15:48,447 ඒකත් අලුත් දේකට ආශා කරා. 282 00:15:49,073 --> 00:15:51,951 තාමත් දැක්කෙ නැති දෙයක් අල්ලගන්න. 283 00:15:52,534 --> 00:15:55,704 එයාට ඕනෙ වුනේ එයා නිකම්ම නිකම් දඟකාරයෙක් කියලා ඔප්පු කරන්න. 284 00:15:56,288 --> 00:15:59,291 තමාට ළං වෙන්න බැරි හැම දේකටම එයා ආශා කරා. 285 00:16:01,794 --> 00:16:03,963 එච්චර කල් යන්න කලින් ඒ ආශාව එයාව පාලනේ කරා. 286 00:16:04,046 --> 00:16:06,215 නගරේ තියෙන නිධානයක් ගන්න. 287 00:16:06,298 --> 00:16:08,217 දේශයක්ම අත්පත් කර ගන්න 288 00:16:08,300 --> 00:16:11,095 ලබ්බක් දිනන්න. 289 00:16:13,013 --> 00:16:18,102 දැන්, එයා පුරාවෘත්තයක් විනාශ කරන්න ලගයි. 290 00:16:18,185 --> 00:16:20,270 ස්ටාර් රනර් 291 00:16:20,854 --> 00:16:23,190 ඔයාට තව මොකද්ද ඕනේ? 292 00:16:23,273 --> 00:16:26,193 ඔයා මගේ ඔක්කොම ධනයම හොරකම් කරා. 293 00:16:26,276 --> 00:16:28,278 වැඩිපුර ගන්නේ ඇයි? 294 00:16:29,738 --> 00:16:30,739 ඇයි, ඔයා අහන්නේ? 295 00:16:31,782 --> 00:16:34,284 මං සරලව කරන්නේ ස්වභාවික දේවල්. 296 00:16:36,245 --> 00:16:37,913 ස්ටාර් රනර්! 297 00:16:37,997 --> 00:16:41,166 ඔයා මේකෙන් අයින් වෙන්න! 298 00:16:42,960 --> 00:16:44,044 299 00:16:46,755 --> 00:16:48,507 ස්ටාර් රනර්, ඔයාට ශාප කරනවා 300 00:16:49,258 --> 00:16:51,301 ට්ලීට් හුළඟට. 301 00:16:51,385 --> 00:16:56,056 අඳුරු හඳ වේලන්න! 302 00:16:59,601 --> 00:17:01,937 303 00:17:18,454 --> 00:17:19,705 විෂ මැජික් උණ්ඩ 304 00:17:19,788 --> 00:17:21,874 බටහිර ප්‍රපාතයක් ආර්බොරීල් ස්කයි ස්පෛරෙ ගාවින්. 305 00:17:21,957 --> 00:17:24,251 ඒක ස්නායු එක්ක ගෑවෙන කොට ඒක පුපුරනවා. 306 00:17:27,087 --> 00:17:29,256 ට්ලීට් හුළඟට! 307 00:17:29,339 --> 00:17:30,608 අලුස් ගාව ඉදන් නිමිගේ ගල් කැට දක්වා. 308 00:17:30,632 --> 00:17:32,527 මල් පොහොට්ටුවට ආයෙත් එනවා. කට්ට කඩලා දාන්න... 309 00:17:32,551 --> 00:17:33,844 වතුර බිංදු. 310 00:17:33,927 --> 00:17:35,137 විදිනවා. 311 00:17:41,393 --> 00:17:43,520 එයා හැඩේ වෙනස් කරන ආට්ස් පාවිච්චි කරනවා. 312 00:17:43,604 --> 00:17:46,273 එක හුස්මකටත් වඩා හයියෙන්. 313 00:18:00,704 --> 00:18:01,997 දැනටමත් ආපහු! 314 00:18:02,581 --> 00:18:03,916 ඔයාට ඒක තේරෙන් නැද්ද? 315 00:18:04,166 --> 00:18:05,584 එයා මගේ හතුරා! 316 00:18:06,335 --> 00:18:08,128 ඇයි ඒක මගෙන් හොරකම් කරන්නේ? 317 00:18:08,212 --> 00:18:10,130 ඔයා මට උදව් කරන්න හදනවද? 318 00:18:11,965 --> 00:18:13,467 කොච්චර අමුතු ප්‍රශ්නයක්ද. 319 00:18:14,468 --> 00:18:16,512 කෙනෙක් හැමවෙලාම යාලුවාට උදවු කරනවා. 320 00:18:17,054 --> 00:18:18,305 ඒක තේරුනා නේද? 321 00:18:19,014 --> 00:18:20,599 මං… 322 00:18:21,100 --> 00:18:23,268 - මං ඔයාගේ යාලුවා නෙමේ. 323 00:18:23,352 --> 00:18:25,437 මං දැන් අවුරේටියා වල ජෙනරාල් කෙනෙක් 324 00:18:26,105 --> 00:18:29,274 මං වයිවර්න් මිනීමරුවෙක්, හාර්ජන්ට් ද වින්ග්-ප්ලකර්! 325 00:18:30,192 --> 00:18:31,276 ඒක හරිද? 326 00:18:32,236 --> 00:18:33,904 ලෝකය නැගී ඉන්න 327 00:18:34,321 --> 00:18:37,157 මං ඔයාගේ සහෝදර ජාතියේ දය සිය ගානක් මැරුවා. 328 00:18:37,991 --> 00:18:41,120 ඒත් මට මේ වයසේත් කීර්තිය ඕනෙ. 329 00:18:42,121 --> 00:18:43,705 ඒකයි මං මෙතන්ට ආවේ 330 00:18:48,752 --> 00:18:52,297 ඒ නිසා මං ඔයාව අගේ කරනවා, හාර්ගන්ට්. 331 00:18:54,258 --> 00:18:55,259 මට ඒ ගැන ආරංචි වුණා. 332 00:18:55,342 --> 00:18:57,678 අවුරේටියා වල අධිරාජ්‍ය තරගේ 333 00:18:58,262 --> 00:19:00,556 හැමෝම වීරයෙක් දාන්න හදනවා. 334 00:19:00,889 --> 00:19:01,932 ඒක හරි… 335 00:19:02,516 --> 00:19:03,892 මං සහභාගි වුණාට කමක් නෑ 336 00:19:05,352 --> 00:19:06,436 ඒ වගේම ඉස්සර වගේ... 337 00:19:06,520 --> 00:19:08,313 ට්ලීට් හුළඟට. 338 00:19:08,730 --> 00:19:10,566 වේලෙන්න... 339 00:19:10,649 --> 00:19:11,692 මොකක් ද! 340 00:19:11,775 --> 00:19:13,610 … මීදුම එක්ක හඳ! 341 00:19:14,111 --> 00:19:15,779 - අලූස්! හෙල්ලෙන්න... 342 00:19:31,420 --> 00:19:34,464 මේ මොකක්ද? මැරිච්ච අයගේ මහා පලිහ. 343 00:19:45,934 --> 00:19:48,478 ස්ටාර් රනර්! 344 00:19:49,396 --> 00:19:50,689 තව එකක්. 345 00:19:52,191 --> 00:19:53,233 හුළඟට... 346 00:20:07,039 --> 00:20:09,416 හිලෙන්සින්ගන් ද ලුමිනස් බ්ලේඩ්. 347 00:20:12,836 --> 00:20:16,673 මං එයාව මුලින්ම හම්බෙච්ච වෙලාවේ එයාට එයාගෙ අත් වත් හොල්ලන්න බැරි වෙලා තිබ්බේ. 348 00:20:17,716 --> 00:20:18,717 කොහොමද ඔයාට… 349 00:20:22,721 --> 00:20:25,849 අවුරේටියා වල නිලධාරීන් 29 දෙනා වීරයෙක් හොයන ගමන් ඉන්නේ. 350 00:20:26,558 --> 00:20:29,645 එයාලා ලෝකේ පුරා ඉන්න ශක්තිමත්ම පුද්ගලයෝ රැස් කරනවා. 351 00:20:29,728 --> 00:20:30,729 ඔව්. 352 00:20:31,313 --> 00:20:33,273 ඔයා ඔයාගේ ශක්තිය ගැන ආඩම්බර නම්, 353 00:20:33,357 --> 00:20:35,234 ඔයත් ඉස්සරහට එන්න ඕනේ 354 00:20:38,820 --> 00:20:42,074 කොහොම උනත්... මං ඔයාව තෝරා ගන්නෑ! 355 00:20:42,157 --> 00:20:43,617 මං… 356 00:20:43,700 --> 00:20:48,372 කීර්තිය අල්ලා ගන්න මං මොන වෙලාවකවත් ඔයාගේ ශක්තිය පාවිච්චි කරන්නෑ 357 00:20:48,455 --> 00:20:49,456 මං දන්නවා. 358 00:20:50,332 --> 00:20:52,834 ඔයාගෙ ආශාව ඇත්තටම දීප්තිමත්. 359 00:20:53,835 --> 00:20:55,462 එක දවසක්, 360 00:20:56,046 --> 00:20:58,298 ඔයා මට වඩා ගොඩක් වැඩිලා 361 00:21:05,097 --> 00:21:06,337 ඔයා කොහෙද යන්නේ? 362 00:21:07,140 --> 00:21:08,809 නම් වල මහා ලබිරින්ත්. 363 00:21:09,393 --> 00:21:11,144 විනාශ වෙච්ච නගරෙකට යන්නේ ඇයි? 364 00:21:12,396 --> 00:21:14,064 එතන මට ඕන දෙයක් තියෙනවා. 365 00:21:24,032 --> 00:21:25,117 හොදයි… 366 00:21:28,537 --> 00:21:31,290 පාලනේ කරන්න පුලුවන් කෙනා තමා එයා 367 00:21:31,373 --> 00:21:34,501 ඕනෙම විදියේ ආයුධයකට සුවිශේෂී දක්ෂතාවයක් තියනවා. 368 00:21:35,752 --> 00:21:38,797 ගොඩක් අසාමාන්‍ය මැජික් අයිටම් තියෙන කෙනා, 369 00:21:38,880 --> 00:21:41,967 ඉඩම පුරා එකතු කෙරුවා 370 00:21:42,592 --> 00:21:46,930 ගොඩක් ලිබරින් අයටයි හතුරන්ටයි අභියෝග කරපු කෙනා 371 00:21:47,014 --> 00:21:49,308 මේ ලොකු ලෝකේ පුරා සහ එයාලා ඔක්කොම දිනනවා. 372 00:21:52,060 --> 00:21:55,897 එයාගේ ආශාවන් එයාව මකරුන් අභිබවා යන්න තරම් ශක්තිමත් 373 00:21:55,981 --> 00:21:59,151 එයා වේගවත්ම වාතයේ සත්වයා විදියට පත් වෙලා තියෙනවා. 374 00:22:04,448 --> 00:22:08,535 එයා තක්කඩියෙක්. එයා වයිවර්න් කෙනෙක්. එයා තමයි ඇලූස් ස්ටාර් රනර්