1 00:00:08,880 --> 00:00:10,720 අත් දෙක උස්සගෙන දණගහ ගන්නවා! 2 00:00:10,920 --> 00:00:13,380 - එයා ළඟ තුවක්කුවක් නෑ වගේ පේන්නේ! -එයාව අල්ලගන්න! 3 00:00:13,590 --> 00:00:14,720 හිරෝ! 4 00:00:14,930 --> 00:00:16,600 - හැමෝම එකට යන්න! -මම යන්නම්! 5 00:00:16,800 --> 00:00:19,100 - නැහැ, අපි එකට කරමු! -එයාව අල්ලගන්න! 6 00:00:23,980 --> 00:00:25,520 එයාව අල්ලා ගන්න! 7 00:00:28,110 --> 00:00:29,320 මාංචු ගේන්න! 8 00:00:29,530 --> 00:00:31,860 ඇයි පොලිසිය මෙතන? ඔයා මොනවද කරේ? 9 00:00:32,150 --> 00:00:34,320 - හෙලවෙන්න එපා! - හිරෝ! 10 00:00:44,250 --> 00:00:45,460 හිරෝ! 11 00:00:46,170 --> 00:00:47,670 ඌට පැනලා යන්න දෙන්න එපා! 12 00:00:51,090 --> 00:00:52,550 එයා කොහෙද ගියේ? 13 00:00:52,760 --> 00:00:53,800 - ඌ අතුරුදහන් වුණා. -මොකක්ද? 14 00:00:54,010 --> 00:00:55,180 මම කිව්වා එයා අතුරුදහන් වුණා කියලා! 15 00:01:30,040 --> 00:01:31,090 එයාගේ පින්තූරයක් එළියට ආවා... 16 00:01:31,300 --> 00:01:32,340 සැකකරුවෝ වයස අවුරුදු 17 උසස් පාසල් සිසුවෙක් 17 00:01:32,550 --> 00:01:33,590 එක ඇත්තටම භයානකයි. 18 00:01:33,800 --> 00:01:35,300 සැකකරුවා තවම නිදැල්ලේ ඉන්න නිසා, 19 00:01:35,510 --> 00:01:39,600 අපි එයාගේ ඇත්ත නම සහ පින්තූරයක් නිකුත් කරනවා මේ තත්වය නිසා. 20 00:01:39,800 --> 00:01:44,390 හිරෝ ෂිෂිගාමි. මේ ටෝකියෝ උසස් පාසල සිසුවා නිවස් කිහිපයකට ප්‍රහාර දිලා තියෙනවා 21 00:01:44,600 --> 00:01:48,520 සහ අවම වශයෙන් මිනිස්සු පහළොස් දෙනෙක් විතර මරලා තියෙනවා අපි දන්න විදිහට. 22 00:01:48,730 --> 00:01:49,980 ඔහු දැනට නිදැල්ලේ ඉන්නවා. 23 00:01:50,520 --> 00:01:52,610 ෂිෂිගාමි? 24 00:02:07,790 --> 00:02:12,750 ඉනුයාෂිකි 25 00:02:15,000 --> 00:02:55,000 SL Anime Club වෙනුවෙන් අංජන ප්‍රදිප් කල උපසිරැසි ගැන්වීමකි. කරුණාකරලා උපසිරස ගැන්වීමේ අයිතිය සුරකින්න./font> 26 00:03:27,580 --> 00:03:31,040 ඔයාලගෙන් සමහරක් ටීවී එකෙන් දැනටමත් එක දැකලා ඇති කියලා මට විශ්වාසයි, 27 00:03:33,080 --> 00:03:36,340 ඒත් ශිෂිගාමි දැනටමත් පොලිසියට ඕන කරලා තියෙනවා ඒවගේම තාම එයා නිදැල්ලේ. 28 00:03:37,090 --> 00:03:40,760 ඔයාලා මොකක් හරි තොරතුරක් දන්නවනම් ශිෂිගාමි ගැන, 29 00:03:41,220 --> 00:03:43,640 මොනතරම් පොඩි දෙයක් වුනත්, කරුණාකර මාව හම්බෙන්න එන්න. 30 00:03:43,840 --> 00:03:45,720 මට විශ්වාස කරන්න බැහැ! 31 00:03:45,930 --> 00:03:47,220 එයාලට ශිෂිගාමිව ඔනේ ඇයි? 32 00:03:47,430 --> 00:03:48,850 හිරෝ එහෙම කෙනෙක් නෙවෙයි. 33 00:03:53,150 --> 00:03:55,360 මේ හැම දෙයක්ම ඇත්තටම පුදුමයක්. 34 00:03:55,560 --> 00:03:58,780 ෂිෂිගාමි සාමාන්‍යයෙන් හොඳ කෙනෙක්. 35 00:03:58,980 --> 00:04:02,280 කවුරුහරි කෙනෙක් හොඳ උනා කියලා එයාලා කාවත් මරන්නෑ කියලා කියවෙන්නෙ නෑ. 36 00:04:02,490 --> 00:04:04,700 එයා දැනටමත් මිනිස්සු 15 දෙනෙක් මරලා ඉන්නේ, 37 00:04:04,910 --> 00:04:08,200 ඒක නම් ඇත්තටම නරකයි පොලිසිය එයාට පැනලා යන්න දුන්නා කියලා. 38 00:04:08,410 --> 00:04:10,910 මට මේ දේ විශ්වාස කරන්න බැහැ ෂිෂිගාමි එක්ක. 39 00:04:11,120 --> 00:04:13,710 සිරාවටම? ඔයාට එයා ගැන කැමැත්තක් තිබ්බද නැත්නම් මොනවා හරි? 40 00:04:14,880 --> 00:04:16,960 සිරාවටම? 41 00:04:17,710 --> 00:04:19,960 පැනල ගිය ෂිෂිගාමි අන්තිමට දැක්කේ ඇඳගෙන 42 00:04:20,170 --> 00:04:22,510 සුදු, දිග අත් සහිත කමිසයක් සහ කලිසමක් ඇඳගන්න. 43 00:04:22,720 --> 00:04:24,890 මේක වෙච්ච දරුණුතුම ඝාතන ටික යුද්ධෙන් පස්සේ . 44 00:04:27,640 --> 00:04:30,640 එයාව ඉක්මනට අල්ල ගනී කියලා මම බලාපොරොත්තු වෙනවා. 45 00:04:35,600 --> 00:04:38,020 ඇයි ඔයා බත් කැවුම් ටිකක් නැද්ද? 46 00:04:38,230 --> 00:04:40,030 නැහැ, ස්තුතියි. 47 00:04:45,740 --> 00:04:47,740 මෙතන හොඳයි. 48 00:04:49,870 --> 00:04:52,250 බත් කැවුම් ටිකක් කන්න ඕන. 49 00:04:52,450 --> 00:04:55,080 නැහැ, වතුර විතරක් හොඳටම ඇති. 50 00:04:55,290 --> 00:04:58,960 ඇත්තටම? හොඳයි, ඔයාට බත් ටිකක් ඕනේ නම් පස්සේ, 51 00:04:59,170 --> 00:05:00,590 මට කියන්න 52 00:05:07,340 --> 00:05:08,550 හිරෝ ෂිෂිගාමි නම් හොට්! 53 00:05:12,060 --> 00:05:14,690 අපේ පරීක්ෂණවලින් සාක්ෂි අනාවරණය වුණා 54 00:05:14,890 --> 00:05:20,570 සැකකරුවා පොඩි සත්තු මැරුවා කියලා එයා පොඩි කාලේ. 55 00:05:21,980 --> 00:05:23,820 සැකකරු ලියල තියෙන්නෙ එයාගේ හීනය කියලා එයාගේ අනාගතය වෙනුවෙන් 56 00:05:24,030 --> 00:05:26,320 සාමාන්‍ය කාර්යාල සේවකයෙක් වෙන්න නියමිත වෙලා තිබුණේ, 57 00:05:26,530 --> 00:05:29,160 සහ සාමාන්‍ය ළමයෙක් විදිහට පෙනී සිටියා. 58 00:05:29,370 --> 00:05:32,790 ඒකෙ තියෙන විදිහට එයාගේ පියා ජීවත් වෙන්නෙ වෙනමම නිවසක කියලා. 59 00:05:35,830 --> 00:05:38,540 මේ දේවලුත් හේතු වෙන්න ඇති එයාට බලපාපු-- 60 00:05:38,750 --> 00:05:40,670 මම ගෙදර ආවා. 61 00:05:41,710 --> 00:05:44,210 -මම ගෙදර අාවා. -සාදරයෙන් පිළිගන්නවා. 62 00:05:44,420 --> 00:05:47,180 ශිෂිගාමි මෙතනද? 63 00:05:47,380 --> 00:05:49,180 එයා එතන. 64 00:05:49,390 --> 00:05:52,890 එයා හොඳින්ද? එයා මුකුත්ම කන්නේ නැහැ. 65 00:05:56,600 --> 00:05:58,600 ඔයා මොනවද කර කර හිටියේ? 66 00:05:58,810 --> 00:06:00,440 මොකුත් නැහැ. 67 00:06:00,770 --> 00:06:02,820 මම මෙතන ඉඳගෙන හිටියා. 68 00:06:03,150 --> 00:06:05,860 මම මෙතන හිටියට කමක් නෑ කියලා ඔයාට විශ්වාසද? 69 00:06:06,700 --> 00:06:07,780 ඔව්. 70 00:06:08,280 --> 00:06:10,780 ඔයාගේ දෙමව්පියෝ ගෙදර එන්නේ නැද්ද? 71 00:06:11,160 --> 00:06:12,330 නැ. 72 00:06:12,700 --> 00:06:16,290 දෙන්නම මැරිලා. 73 00:06:16,830 --> 00:06:19,290 ඒක හදිසි අනතුරක්ද නැත්නම් වෙන මොකක් හරිද? 74 00:06:19,500 --> 00:06:20,580 නැහැ. 75 00:06:21,090 --> 00:06:23,090 එයාල දෙන්නටම පිළිකාවක් තිබුණා. 76 00:06:23,880 --> 00:06:28,050 ඉතින් මමත් වැඩි කල් ජීවත් වෙන්නේ නැහැ. 77 00:06:29,130 --> 00:06:30,340 එහෙමද. 78 00:06:32,390 --> 00:06:36,520 එයාල ඇත්ත මිනීමරෝ ඉක්මනට අල්ල ගනියි කියලා මම හිතනවා. 79 00:06:40,020 --> 00:06:41,900 ඒක හරි! 80 00:06:43,400 --> 00:06:45,650 ඒක රසයිද? 81 00:06:46,150 --> 00:06:47,860 ඒක ගොඩක් හොඳයි. 82 00:06:50,070 --> 00:06:52,320 බලන්න ඔයා කොච්චර කඩවසම්ද කියලා. 83 00:06:53,910 --> 00:06:55,910 ආච්චි! 84 00:06:56,120 --> 00:06:59,250 ඔයා ඔයාගේ දෙමව්පියන්ව ඔච්චර කනස්සල්ලට පත් කරන්න හොඳ නෑ. 85 00:06:59,460 --> 00:07:01,250 ඔයා ඉක්මනට ගෙදර යන්න ඕන. 86 00:07:01,460 --> 00:07:02,840 ඔව් නෝනා. 87 00:07:03,420 --> 00:07:05,840 මම ඔයා වෙනුවෙන් එයාලට කතා කරන්නද? 88 00:07:06,050 --> 00:07:09,630 නෑ ඒකට කමක් නෑ. මමම කරන්නම්. 89 00:07:13,800 --> 00:07:15,260 මම ටීවී එක දාන්නද? 90 00:07:15,470 --> 00:07:18,100 ඔයා කවදාවත් ටීවී බලන්නේ නැහැනේ. 91 00:07:18,310 --> 00:07:22,650 මම හිතුවේ ශිෂිගාමිට ඕන වෙයි කියලා. 92 00:08:04,270 --> 00:08:05,310 මේ ඒක. 93 00:08:05,520 --> 00:08:06,820 මෙතනම. 94 00:08:07,020 --> 00:08:08,780 මොකක්ද? ඔයාගේ ෆෝන් එක? 95 00:08:08,980 --> 00:08:11,780 හිරෝ එයාගේ ෆෝන් එක එයාගේ මොලෙන් පාවිච්චි කරා. 96 00:08:11,990 --> 00:08:13,360 එහෙම කරන්න පුළුවන් කියලා එයා කිව්වා. 97 00:08:13,780 --> 00:08:15,370 ඒ කියන්නේ මොකක්ද? 98 00:08:15,570 --> 00:08:17,910 මේක USB පෝට් එකක්. 99 00:08:18,120 --> 00:08:21,000 ඔබේ ඇඟිල්ලෙන් මේක අල්ලලා බලන්න. 100 00:08:21,210 --> 00:08:23,120 මොකද වෙන්න යන්නේ? 101 00:08:23,330 --> 00:08:26,590 තත්පර දහයක් කොහොම තියාගන්න ඔයා ඒක ස්කෑන් කරනවා වගේ. 102 00:08:27,590 --> 00:08:30,670 හරි, දැන් මට ඔය ඇඟිල්ල පෙන්නන්න. 103 00:08:32,510 --> 00:08:33,880 මට සමාවෙන්න. 104 00:08:34,130 --> 00:08:36,720 ඔහොම ඉන්න! ඔයා මොනවද කරන්නේ? 105 00:08:37,010 --> 00:08:39,220 - නෑ, ඒ මගේ නියපොත්ත. -එතන. 106 00:08:39,720 --> 00:08:42,060 මොකක්? මොන මගුලක්ද වෙන්නේ? 107 00:08:42,270 --> 00:08:43,850 මම දැන් ඒක ප්ලග් ඉන් කරනවා. 108 00:08:47,110 --> 00:08:48,770 ඒක දැනටමත් සම්බන්ධ වෙලා තියෙන්නෙ?, හරිද? 109 00:08:51,240 --> 00:08:53,950 ඔයාට දැන් ඒක පේනවා නේද? 110 00:08:54,150 --> 00:08:55,410 ඒක එතන නැද්ද? 111 00:08:55,610 --> 00:08:57,820 වාව්, ඔයා හරි! මේක නම් පුදුමයක්! 112 00:08:58,030 --> 00:09:00,990 හොඳයි. දැන් අපි ෆෝන් නම්බර් එකක් හදමු. 113 00:09:01,200 --> 00:09:02,370 ෆෝන් නම්බර්? 114 00:09:02,580 --> 00:09:04,290 සෙටින් වලට යන්න. 115 00:09:04,500 --> 00:09:08,130 ඔයාට ඔය පේන තිරය ආවට පස්සේ, ඔයාට ඔයාගේම අංකය ඇතුළත් කරන්න පුළුවන්. 116 00:09:08,340 --> 00:09:10,800 මගේද? ඔයා කියන්නේ මගෙ ළඟ දැන් තියෙන ෆෝන් නම්බර් එකද? 117 00:09:11,000 --> 00:09:12,760 ඒක හරි. 118 00:09:14,510 --> 00:09:16,300 -ඒක කරා. -හොඳයි 119 00:09:16,510 --> 00:09:18,510 බලමු එහෙනම්. 120 00:09:18,720 --> 00:09:20,850 මම ඔයාට කෝල් කරන්නම්. 121 00:09:25,140 --> 00:09:26,310 එක වැඩ කලාද? 122 00:09:26,520 --> 00:09:27,650 ඔයාට මාව ඇහෙනවාද? 123 00:09:27,850 --> 00:09:30,690 වාව්! මට ඒක මගේ ඔලුව ඇතුලෙන් ඇහෙනවා. 124 00:09:30,900 --> 00:09:33,320 මට කෝල් එකක් ආවා! වාව්! 125 00:09:33,530 --> 00:09:36,910 දැන් ඔයාට හෑන්ඩ් ෆ්‍රී එක්ක කතා කරන්න පුළුවන් ඔයා පියාඹනකොටත් කතා කරන්න පුළුවන්. 126 00:09:37,240 --> 00:09:40,280 මම තේරුණා! ඔව්, මට තේරෙනවා! 127 00:09:40,700 --> 00:09:44,080 හරි එහෙනම්. අපි දැන් එක කරලා බලනවාද? 128 00:09:44,450 --> 00:09:46,040 මොකක් දැන් කරලා බලන්න? 129 00:09:48,130 --> 00:09:49,170 මට ඔයාව ඇහෙනවා! 130 00:09:49,380 --> 00:09:51,210 තව ටිකක් ඉහළට යන්න. 131 00:09:51,420 --> 00:09:53,090 දිගටම යන්න! 132 00:09:53,300 --> 00:09:55,050 හරි හරී! 133 00:09:55,260 --> 00:09:56,550 ඔයාට මාව ඇහෙනවද? 134 00:09:56,760 --> 00:09:58,800 මට තාම ඔයාව පැහැදිලිව ඇහෙනවා. 135 00:09:59,510 --> 00:10:01,010 මට පහළින් ප්ලේන් එකක් යනවා! 136 00:10:01,220 --> 00:10:03,180 සිරාවටම? 137 00:10:03,390 --> 00:10:07,100 වාව්. ඉතින් මම හිතන්නේ කුළුණු වලින් අවුලක් නෑ. 138 00:10:07,310 --> 00:10:10,360 කොහොම හරි, ඔයාට යන්න පුළුවන් උපරිම දුරට ඔයා යන්න? 139 00:10:12,730 --> 00:10:14,610 ඉනුයාෂිකි මහත්මයා? 140 00:10:15,150 --> 00:10:17,110 ඉනුයාෂිකි මහත්මයා, ඔයා හොඳින්ද? 141 00:10:17,320 --> 00:10:19,990 අහ්, මට මගේ සමබරතාවය නැති වුණා! මොකක්ද මේ? 142 00:10:25,200 --> 00:10:28,330 - මාව හම්බුනා. - කාටද? 143 00:10:28,540 --> 00:10:30,210 අභ්‍යවකාශ ඇඳුමක් ඇඳගෙන ඉන්න කෙනෙක්. 144 00:10:30,420 --> 00:10:31,750 මොකක්ද?! 145 00:10:36,260 --> 00:10:38,260 මට සමාවෙන්න ඉනුයාෂිකි මහත්මයා, 146 00:10:38,470 --> 00:10:39,930 ඔයාට දැන් පහලට එන්න පුලුවන්ද 147 00:10:40,140 --> 00:10:41,220 දැන් ඒ මොකද? 148 00:10:41,430 --> 00:10:43,560 මට සමාවෙන්න. ඔයාට ආපහු ඉක්මනට එන්න පුළුවන්? 149 00:10:56,070 --> 00:10:58,200 මගේ පුතා... 150 00:10:59,320 --> 00:11:00,610 මගේ පුතා... 151 00:11:00,820 --> 00:11:02,660 හිරෝ ෂිෂිගාමිගේ මව සමාව ඉල්ලයි 152 00:11:02,870 --> 00:11:09,160 ... දෙයක් කරලා තියෙනවා මනුස්සයෙක් විදියට කවුරුත් කරන්න හොඳ නැති. 153 00:11:10,040 --> 00:11:11,790 අම්ම විදිහට, 154 00:11:12,000 --> 00:11:16,000 මම කොහොමද ගන්නේ කියලා මම දන්නේ නැහැ එයාගේ කරපු දේවල් වලට වගකිම. 155 00:11:18,220 --> 00:11:21,720 මට ඇත්තටම සමාවෙන්න. 156 00:11:24,850 --> 00:11:28,230 අම්මේ... අම්මේ... 157 00:11:28,430 --> 00:11:31,230 -එයාලා දික්කසාද වෙලාද? - එයාලගේ පරණ ගේ දිහා බලන්න. 158 00:11:31,440 --> 00:11:33,270 -ඇය නූගත් වගේ පෙන්නේ. - දෙමව්පියොත් වැරදිකාරයෝ 159 00:11:33,480 --> 00:11:35,270 අම්මේ... 160 00:11:36,150 --> 00:11:38,190 අම්මේ... 161 00:11:38,400 --> 00:11:40,070 ඇයි එයාගේ අම්මට දඩුවම් කරන්නේ නැත්තේ? 162 00:11:40,280 --> 00:11:42,860 පොලිස් නිලධාරීන්ට ඉක්මනින් එයාව හොයාගන්න ඕන පොලිසිය මොනවද කරන්නේ?. 163 00:11:43,070 --> 00:11:45,370 එයා හිතන්නේ එයාට අයින් වෙලා ඉන්න පුළුවන් කියලද? ඇයි එයාගේ අම්මා එයාව හොයාගන්න පොලිසියට උදව් කරන්නේ නැත්තේ. 164 00:11:49,410 --> 00:11:52,210 ලෝකය එන්නේ මොකකටද? දෙමාපියන්ට ළමයින්ට මූලික දේවල් උගන්වන්න බැරිද. 165 00:11:59,380 --> 00:12:00,970 මේක නරකයි. 166 00:12:01,170 --> 00:12:02,800 මේ විදියට ගියොත්, හීරෝ... 167 00:12:03,010 --> 00:12:04,850 මට නරක දෙයක් දැනෙනවා. 168 00:12:05,050 --> 00:12:08,720 අපි හීරෝව හොයාගන්න ඕනේ එයා ඊළඟට කවුරු හරි මරන්න කලින්. 169 00:12:08,930 --> 00:12:10,930 මම එයාට සවන් දෙන්න උත්සාහ කරනවා, 170 00:12:11,140 --> 00:12:13,560 ඒත් මට මුකුත් ලැබුන්නෑ. 171 00:12:14,230 --> 00:12:17,690 මම මීට කලින් කවදාවත් එයත් එක්ක කතා කරලා නෑ. 172 00:12:17,900 --> 00:12:19,780 එයා තාම පැනලා යනවා නේද? 173 00:12:19,990 --> 00:12:21,780 එයා ලඟපාත කොහේ හරි ඉන්න පුළුවන්. 174 00:12:21,990 --> 00:12:24,610 කොහොම හරි ඉක්මනට එයාව අල්ලගන්නවා. 175 00:12:24,820 --> 00:12:26,740 තාත්තා පරක්කුයි. 176 00:12:26,950 --> 00:12:28,330 සමහරවිට එයාව මරලද දන්නේ නෑ. 177 00:12:28,540 --> 00:12:30,330 ඔයා මොනවද කියවන්නේ? 178 00:12:30,540 --> 00:12:32,290 මෝඩ වෙන්න එපා. 179 00:12:33,170 --> 00:12:34,830 අපි ඉන්නේ එයාගේ ගෙදර ඉස්සරහ.. 180 00:12:35,040 --> 00:12:38,130 ඒත් එයාගේ මවගේ කිසිම සලකුණක් නෑ. 181 00:12:38,340 --> 00:12:40,800 ගෘහ භාණ්ඩ තවමත් එහෙ තියෙනවා වගේ පේන්නේ. 182 00:12:41,010 --> 00:12:43,840 ඇය ගියා වෙන්න ඇති? 183 00:12:44,050 --> 00:12:45,840 ඇතුලේ කාගෙවත් හෝඩුවාවක් නෑ. 184 00:12:50,220 --> 00:12:52,520 -මොකද? - මොකුත් නැහැ. 185 00:12:59,690 --> 00:13:01,900 ඇත්තටම? 186 00:13:02,110 --> 00:13:04,360 ඔව්, ඒත් ඔයා දන්නවා, 187 00:13:04,570 --> 00:13:06,070 අපිට අලුත් නිෂ්පාදකයෙක් ඉන්නවා! 188 00:13:06,280 --> 00:13:09,030 මම කොහොමද දන්නේ? 189 00:13:14,410 --> 00:13:16,920 ඒකට නම් හිනා යනවා. 190 00:13:17,130 --> 00:13:18,380 මේකනම් විහිළුවක්. 191 00:13:18,590 --> 00:13:20,090 හරිම විහිළුවක්. 192 00:13:20,300 --> 00:13:22,550 උණුසුම් පුවත් 193 00:13:22,760 --> 00:13:24,090 එයා මේ වගේ! 194 00:13:25,630 --> 00:13:29,890 සැක කටයුතු කරගෙන යන ඝාතකයාගේ මව සියදිවි හානි කර ගෙන ඇත 195 00:13:30,100 --> 00:13:32,390 සියදිවි හානි කරගන්න 196 00:14:27,700 --> 00:14:28,950 ඔයාට වගේ පුතා ගන්න ආරංචියක් තියෙනවද? 197 00:14:29,160 --> 00:14:30,990 ඔයාට කියන්න දෙයක් තියෙනවා? එයාගේ මවගේ සියදිවි නසා ගැනීම ගැන? 198 00:14:31,200 --> 00:14:32,780 පොඩි කාලේ එයා මොන වගේද? 199 00:14:32,990 --> 00:14:36,000 - ඔයාට එයාට කියන්න දෙයක් තියෙනවද? - එයා හැදී වැඩුණේ කොහොමද? 200 00:14:36,200 --> 00:14:38,750 මට එයාගෙන් සමාව ඉල්ලන්න බැරි තරම්. 201 00:14:38,960 --> 00:14:40,630 මට සමාවෙන්න. 202 00:14:42,920 --> 00:14:45,130 කරුණාකරලා අපිට අදහසක් ගන්න පුළුවන්ද? 203 00:14:46,670 --> 00:14:47,840 ඒ හිරෝ ෂිෂිගාමි! 204 00:14:48,050 --> 00:14:49,300 මිනීමරුවා මෙන්න! 205 00:14:51,680 --> 00:14:53,140 බං! 206 00:15:22,250 --> 00:15:23,630 හිරෝ... 207 00:15:23,840 --> 00:15:26,340 කරුණාකරලා මට වෙඩි තියන්න එපා. මම ඔයාගේ වැඳලා ඉල්ලනවා. 208 00:15:47,280 --> 00:15:50,030 -ශිෂිගාමිගේ අම්මා සිය දිවි නසා ගත්තා -හොඳයි ලොල් 209 00:15:50,240 --> 00:15:52,740 - ඔයාලා හැමෝම මේක කළා. - මිනීමරුවෙක් ඇති දැඩි කරපු එක ඇයගේ වැරැද්ද. 210 00:15:52,950 --> 00:15:54,530 -එයාට තාත්තා කෙනෙක් ඉන්නවද? - එක දෙමාපියන්ගේ වරදක් නෙවෙයි. මට නරකක් දැනෙනවා. 211 00:15:56,240 --> 00:15:58,120 -දෙමව්පියෝ හරිම වැරදිකාරයෝ. -තාත්තත් මැරිලා යන්න ඕන හරි නම්. 212 00:16:03,080 --> 00:16:06,000 මම එයාලට සමීපව ජීවත් වන නිසා මම මාධ්‍යට එව්වා ගෙදර ලිපිනය... 213 00:16:06,210 --> 00:16:07,630 සහ ගෙදර පින්තූරයක්. 214 00:16:09,710 --> 00:16:11,340 එදාම ඇයව මැරුවා. ඒක හදිසියෙන් උනේ. LOL. 215 00:16:15,390 --> 00:16:17,680 හිරෝ ෂිෂිගාමි: මම උඹව මරනවා. 216 00:16:17,890 --> 00:16:20,390 -ඒ ඇත්තටම හිරෝ ෂිෂිගාමි! 217 00:16:20,600 --> 00:16:23,100 හිරෝ ෂිෂිගාමි: මම මෙතන ඉන්න හැමෝම මරනවා. 218 00:16:23,310 --> 00:16:24,350 හැමෝම මරන්න 219 00:16:24,560 --> 00:16:30,320 -ඔහ් මගුල තමයි, එයා 2CHAN සටන් කරන්න මෙතනට ඇවිල්ලා! LOL. - ඔයා ඇත්තටම එයාද? කරුණාකරලා PIC උඩුගත කරන්න. 220 00:16:30,530 --> 00:16:31,570 පුළුවන් නම් කරපන්, මාව මරන්න පුළුවන් නම්. මම උඹේ පුකට පයින් ගහනවා. 221 00:16:31,780 --> 00:16:32,900 හිරෝ ෂිෂිගාමි: උඹව හොයාගත්තා. දැන් එනවා. 222 00:16:33,110 --> 00:16:34,160 උඹව හොයාගත්තා... 223 00:16:34,360 --> 00:16:36,280 දැන් එනවා. 224 00:16:38,740 --> 00:16:41,750 මොකක්? මොන මෝඩ කොල්ලෙක්ද. 225 00:16:41,960 --> 00:16:43,460 ඔව් එහෙනම් එනවා. 226 00:16:43,670 --> 00:16:46,710 උත්සාහ කරලා බලපං පොඩි එකෝ. මම උඹේ පුකට පයින් ගහනවා. 227 00:16:46,920 --> 00:16:49,340 හිතන්නේ උඹ මාව බය කරනවා කියලද? 228 00:16:53,170 --> 00:16:56,720 හේයි, ID:Rs6evso. 229 00:16:57,600 --> 00:16:59,260 ඔහ්, මම හිතන්නේ මේක වැඩ කරන්නේ නැහැ. 230 00:16:59,470 --> 00:17:02,020 මම ඒ වෙනුවට PC මොනිටරයට එන්නම්. 231 00:17:02,770 --> 00:17:04,310 මේ ඒක? 232 00:17:07,270 --> 00:17:09,400 එහෙනම් දැන් ගහපන් පුකට පයින් මගේ. 233 00:17:09,610 --> 00:17:11,780 කෝ ඉතින්. ඉක්මන් කරනවා. 234 00:17:11,990 --> 00:17:17,370 ඔයාද මගේ පින්තුර එව්වේ සහ මාධ්‍යයට මගේ ලිපිනය යව්වේ? 235 00:17:19,740 --> 00:17:21,910 හේ, මොනාහරි කියපන්, නාකි මිනිහෝ. 236 00:17:24,370 --> 00:17:26,120 ඒ ශිෂිගාමි. 237 00:17:26,330 --> 00:17:28,670 ෂිෂිගාමි! 238 00:17:29,000 --> 00:17:33,050 ඇත්තම එක්කෙනා! මේක නම් පට්ට 239 00:17:33,920 --> 00:17:37,470 මගේ අම්මට එහෙම කරලා තොට මොනවද ලැබුනේ? එහෙම හිරිහැර කරලා? 240 00:17:38,850 --> 00:17:42,220 හේයි, අම්මේ! ඒ ෂිෂිගාමි! 241 00:17:42,430 --> 00:17:46,770 මට විශ්වාසයි තෝ හිනා වෙන්නේ ඇති කියලා මගේ අම්මා මැරුණම. 242 00:17:46,980 --> 00:17:49,610 හේයි, අම්මේ! 243 00:17:49,810 --> 00:17:51,230 ගෙදර නැද්ද? 244 00:17:52,940 --> 00:17:54,820 මේක පිස්සුවක්. 245 00:17:55,030 --> 00:17:56,530 මේක විකාශය වෙනවාද? 246 00:17:56,740 --> 00:17:59,200 ඒක වෙන්න ඕන. 247 00:17:59,410 --> 00:18:03,410 මම උඹට මොනවද කරන්න හදන්නේ කියලා තෝ දන්නවාද? 248 00:18:04,620 --> 00:18:07,250 මොකක්ද? ඔයා මොනවා හරි කරන්න යනවද? 249 00:18:07,460 --> 00:18:08,670 හිතලා බලපන්. 250 00:18:08,880 --> 00:18:12,590 ඔහේ හිතන්නේ මම බයයි කියලද මගේ අසභ්‍ය ෆෝල්ඩර් මුදා හැරීම. 251 00:18:12,800 --> 00:18:14,760 ඔහ්, ඒත් මගේ ලොලිටා ෆෝල්ඩරය ⁣නම් නෙවෙයි. 252 00:18:14,960 --> 00:18:16,510 ඒක ප්‍රශ්නයක් වෙයි. 253 00:18:16,720 --> 00:18:18,840 අපොයි අම්මේ! ඔයා කොහේ ද? මම ශිෂිගාමිට කතා කරනවා... 254 00:18:19,050 --> 00:18:20,180 බං! 255 00:18:31,770 --> 00:18:34,940 මොකක්ද? මම හිතන්නේ ඒක වගේ බෙකී ක්‍රියාත්මක උනා වගේ පේන්නේ. 256 00:18:35,150 --> 00:18:36,440 බං! 257 00:18:39,990 --> 00:18:41,620 අපොයි! ඒක රිදෙනවා! 258 00:18:43,200 --> 00:18:44,620 මම ... 259 00:18:45,120 --> 00:18:46,580 මම නිකන් ට්‍රොල් කරා. 260 00:18:47,040 --> 00:18:49,120 හහ්? ට්‍රොල් කරනවාද? 261 00:18:49,330 --> 00:18:51,000 මොකක්? 262 00:18:51,210 --> 00:18:52,590 ඒ කියන්නේ ඔයා කිව්වේ බොරුද? 263 00:18:57,010 --> 00:19:01,510 මම කිසිම ලිපියක් මාධ්‍යයට යැව්වේ නැහැ. 264 00:19:02,100 --> 00:19:03,600 කරුණාකරලා නවත්වන්න. 265 00:19:03,810 --> 00:19:06,520 මම ඒක කළේ නැහැ! 266 00:19:08,140 --> 00:19:09,270 හිතවත් FUJI TV. මෙන්න හිරෝ ෂිෂිගාමි ලිපිනය සහ නම් සහ පින්තූරයක් 267 00:19:09,480 --> 00:19:10,980 එයාගේ දෙමව්පියෝ. අපරාධකාරයෝ. කරුණාකරලා එයාලව නීතිය ඉස්සරහට ගේන්න. 268 00:19:15,070 --> 00:19:16,900 තොට කියන්න මොනවා හරි තියෙනවද? 269 00:19:17,110 --> 00:19:19,320 කවුරුහරි! මට උදව් කරන්න! 270 00:19:19,530 --> 00:19:20,570 බං! 271 00:19:20,780 --> 00:19:24,530 බං, බං. බං, බං. බං, බං. 272 00:19:27,450 --> 00:19:29,040 උබ අපායට යන්න ඕන. 273 00:19:29,250 --> 00:19:30,670 උබ අපායට යන්න ඕන! 274 00:19:30,870 --> 00:19:32,000 උබ අපායට යන්න ඕන! 275 00:19:35,000 --> 00:19:38,170 උබ අපායට යන්න ඕන. 276 00:19:50,980 --> 00:19:52,690 - එයා කිව්වා හැමෝටම එහෙම වෙයි කියලා... - මම ඔට්ටු අල්ලනවා ඒකා පොඩි එකෙක්... 277 00:19:55,770 --> 00:20:00,030 ඒ ශිෂිගාමි. ෂිෂිගාමි. 278 00:20:05,240 --> 00:20:07,620 මම නිකන් ට්‍රොල් කරා. 279 00:20:10,830 --> 00:20:12,250 උබ අපායට යන්න ඕන. 280 00:20:12,460 --> 00:20:13,830 උබ අපායට යන්න ඕන. 281 00:20:14,040 --> 00:20:15,250 බං! 282 00:20:18,710 --> 00:20:20,420 -ඒකට නම් මට බයත් හිතුණා. -වීඩියෝ හදන එකටම එච්චර දක්ෂ නෑ වගේ. 283 00:20:20,630 --> 00:20:22,430 හිරෝ ෂිෂිගාමි: මම උඹලා ඔක්කොම පිළිවෙලට මරනවා. 284 00:20:22,630 --> 00:20:24,430 පොඩ්ඩක් ඉන්න, ඔයාලා හැමෝම. 285 00:20:24,640 --> 00:20:26,100 මේ හැක් කරලද? 286 00:20:26,300 --> 00:20:27,390 ඔයා කොහොමද මේක කරන්නේ? 287 00:20:27,600 --> 00:20:30,480 ඔයා අපිව මරන්නද හදන්නේ? ඇත්තටම? 288 00:20:30,680 --> 00:20:32,850 එහෙනම් කරන්න. කරන්න. 289 00:20:33,060 --> 00:20:34,900 බං. 290 00:20:38,270 --> 00:20:41,440 පුළුවන් නම් මාව මරන්න ශිෂිගාමි. 291 00:20:41,650 --> 00:20:43,200 බං. 292 00:20:44,660 --> 00:20:46,820 >>2 ඔයා මැරුණද? - එයා මැරුණොත් එයාට උත්තර දෙන්න බැහැ. 293 00:20:51,040 --> 00:20:52,210 3 තවමත් ජීවතුන් අතරද? 294 00:20:52,410 --> 00:20:54,290 පුළුවන් දෙයක් කරනවා, ෂිෂිගාමි! මම කරාටි දන්නවා! 295 00:20:55,460 --> 00:20:56,830 ඉතින් සමාවෙන්න, සමාවෙන්න. 296 00:20:57,040 --> 00:20:58,380 බං. 297 00:21:08,140 --> 00:21:15,140 - මොන මගුලක්ද මේ වෙන්නේ? මේක ඇත්තක්ද? 298 00:21:20,000 --> 00:22:00,000 SL Anime Club වෙනුවෙන් අංජන ප්‍රදිප් කල උපසිරැසි ගැන්වීමකි. කරුණාකරලා උපසිරස ගැන්වීමේ අයිතිය සුරකින්න./font>