1 00:00:08,466 --> 00:00:10,468 ඇත්ත යක්ශ රජු මැරිලා. 2 00:00:12,512 --> 00:00:15,765 ක්ෂිතිජයම බය කර ගත්තු ලෝකේ හතුරා, 3 00:00:16,182 --> 00:00:17,726 කවුරු හරි ව පරද්දලා 4 00:00:18,476 --> 00:00:20,437 අද වෙන කල්, 5 00:00:20,770 --> 00:00:23,815 තනි වීරයා කියන නමින් හා පැවැත්ම යන දෙකින්ම දන්නැති බව. 6 00:00:24,190 --> 00:00:26,860 දැන් බය වෙච්ච කාලේ ඉවරයි. 7 00:00:27,277 --> 00:00:30,572 ඒ කෙනා තෝරාගන්න ඕනේ 8 00:00:45,545 --> 00:00:49,090 ඉෂුරා 9 00:02:03,039 --> 00:02:05,917 ලිතියේ අලුත් ප්‍රින්සිපල් 10 00:02:18,513 --> 00:02:20,640 මිනියා ටැරන් ද ගුආඩෙඩ් 11 00:02:21,599 --> 00:02:22,684 මාස්ටර් ටැරන්! 12 00:02:23,184 --> 00:02:24,310 හ්ම්? 13 00:02:26,813 --> 00:02:28,273 මොකක්ද ප්‍රශ්නේ, කොල්ලෝ? 14 00:02:29,274 --> 00:02:31,317 මට බයයි ඔයාට සීනි රසකැවිලි දෙන්න බෑ කියලා. 15 00:02:31,651 --> 00:02:35,655 මගේ තාත්තා කියනවා ඔයා එයාට ගොඩක් උදව් කරනවා කියලා. 16 00:02:35,989 --> 00:02:39,284 එයා කියන්නේ එයාට වැඩි ගනුදෙනුකරුවන් ඉන්නවා කියලා,ඒ වගේම මට ඔයාට ස්තූති කරන්න ඕනෙ උනා 17 00:02:39,367 --> 00:02:40,410 මි.මී. 18 00:02:40,493 --> 00:02:41,494 මට පේනවා.. 19 00:02:42,704 --> 00:02:47,208 ඒත් මං ඔයාගේ තාත්තට පෞද්ගලිකව උදව් කරනවා වගේ නෙවෙයි. 20 00:02:47,292 --> 00:02:53,214 ලිතියේ පුරවැසියන් දුක් විදින් නැති එක සහතික කරන එක සඳහා සැලසුම් හදන එක තමයි මගේ වැඩේ 21 00:02:53,631 --> 00:02:54,716 එහෙමද? 22 00:02:55,091 --> 00:02:56,092 ඒක හරි 23 00:02:56,176 --> 00:02:59,596 හරියට, හැමදාම කඩේ අරින එක තාත්තගෙ වැඩක් වගේ. 24 00:03:00,096 --> 00:03:02,473 ඔයාට කාට හරි ස්තූති කරන්න ඕනෙ නම්, ඔයාගේ තාත්තට ස්තූති කරන්න. 25 00:03:03,057 --> 00:03:05,852 ඒත් හස්ත කර්මාන්ත... 26 00:03:06,477 --> 00:03:08,730 මං ළමා සමාජයෙන් හස්ත කර්මාන්ත ඉගෙන ගත්තා. 27 00:03:10,481 --> 00:03:13,651 ඉතින් මං මේක ඔයා වෙනුවෙන් හැදුවා මාස්ටර් ටැරන්. 28 00:03:14,235 --> 00:03:16,237 ඒක මගේ කොන්ඩ ගස් තියා ගන්න හොදයි. 29 00:03:16,654 --> 00:03:18,531 මං ඒක හොඳට පාවිච්චි කරන්නම්. 30 00:03:20,533 --> 00:03:22,368 හොඳට ඉගෙන ගන්න කොල්ලනේ. 31 00:03:22,452 --> 00:03:25,622 ඔයාගේ තාත්තා වගේ ලිතියේ හොඳ පුරවැසියෙකු වෙන්න. 32 00:03:25,705 --> 00:03:26,706 මං කරන්නම්! 33 00:03:37,675 --> 00:03:38,968 ටැරන් ද ගුආඩෙඩ් 34 00:03:39,886 --> 00:03:44,265 ගොඩක් සටන් දැකලා තියෙන අතර,එක පාරක් අවුරේටියා වල නිලධාරීන් 29දෙනෙකුට අයත් උනා, 35 00:03:45,016 --> 00:03:46,935 23 වන ජෙනරාල් විදියට ඉන්න. 36 00:03:49,145 --> 00:03:51,064 ඒක කැපී පේන දක්ෂතාවක්. 37 00:03:51,147 --> 00:03:54,317 සාහිත්‍යටයි සටන් කලාවටයි විතරක් නෙමේ දේශපාලනයෙත් දස්කම් පෙන්නලා තියනවා. 38 00:03:54,400 --> 00:03:58,821 ඇත්ත යක්ෂ රජු මැරුනට පස්සේ එයා අවුරේටියා වලින් නිදහස ප්‍රකාශ කරා. 39 00:03:59,405 --> 00:04:02,283 ස්වයං ප්‍රකාශිත යක්ෂ රජු විදියට පිළිගන්නවා, 40 00:04:02,367 --> 00:04:04,202 එයාට එයාගෙම හමුදා බලයක් තියනවා. 41 00:04:05,036 --> 00:04:07,455 ඒ වගේම අවුරේටියා එක්ක රන්ඩුවකටත් ලෑස්ති වෙන ගමන් ඉන්නේ. 42 00:04:09,374 --> 00:04:12,210 ඩකායි ද මැග්පිනුයි රෙග්නෙජි ද වින්ග්ස් ඔෆ් ඉන්සෙටුයි 43 00:04:14,545 --> 00:04:16,965 ලිතියේ මධ්‍යම බලකොටුව 44 00:04:20,927 --> 00:04:23,221 අවුරේටියා එක්ක යුද්ධෙකට එනවා. 45 00:04:23,596 --> 00:04:25,807 මං ඔක්කොම ටික ඉක්මනට ලෑස්ති කරන්න ඕනේ. 46 00:04:26,474 --> 00:04:28,810 නිරපේක්ෂ ජයග්‍රහණයට මේ චාන්ස් එක මං මග අරින්න හොද නෑ 47 00:04:41,698 --> 00:04:43,116 ඔයා එක්ක, 48 00:04:43,199 --> 00:04:44,367 මං දන්නවා ඔයා ආපහු ආවා කියලා. 49 00:04:44,450 --> 00:04:45,910 කොහෙත්ම නෑ 50 00:04:47,036 --> 00:04:48,496 ඔයා දැනගත්තේ කොහොමද? 51 00:04:48,955 --> 00:04:50,498 හිතුවා විතරයි. 52 00:04:51,082 --> 00:04:54,752 මං ආපහු ඔෆිස් එකට එනකොට හැමදාම කියනවා. 53 00:04:54,836 --> 00:04:58,131 ඔයාගේ ඒ ප්‍රතිචාරය දකින්න ලැබිච්ච හින්දා ඒක වටිනවා කියලා මං හිතනවා. 54 00:04:58,715 --> 00:05:00,550 ඔයා ඇත්තටම පුදිමයි, 55 00:05:00,633 --> 00:05:01,718 ටැරන් මෙනවිය. 56 00:05:02,302 --> 00:05:05,263 මං නාගන්ගෙන් ගන්න කියපු දේ හොයාගත්තද? 57 00:05:05,346 --> 00:05:07,098 නැත්නම් මං ආපහු එන්නෑ. 58 00:05:09,851 --> 00:05:10,852 හ්ම්. 59 00:05:10,935 --> 00:05:12,770 ඔයාට ඕනෙ උනේ ඒකයි, හරිද? 60 00:05:12,854 --> 00:05:15,481 කිසිම සැකයක් නැතුව. කූල් ස්ටාර් 61 00:05:16,357 --> 00:05:19,527 ඔයා ඇත්තටම විශිෂ්ට සම්පත්දායකයෙක්, ඩකායි. 62 00:05:20,111 --> 00:05:22,447 ඉතින්, ඇත්තටම මොකක්ද ඒක? 63 00:05:23,114 --> 00:05:27,535 මැජික් අයිතමයක්, ඇත්ත යක්ෂ රජුගේ කාලෙට කලින් වාර්තාවල ලේඛනගත කරලා තියනවා. 64 00:05:28,119 --> 00:05:30,621 මං සැක කරේ ස්වයං ප්‍රකාශිත යක්ෂ රජු කියසුනා කියලා. 65 00:05:30,705 --> 00:05:33,291 මහා ලබිරිතින්, බලයට ඒක පාවිච්චි කරනවා. 66 00:05:33,374 --> 00:05:34,542 මං හරි වගේ. 67 00:05:35,084 --> 00:05:36,753 මධ්යම ස්පටික හරහා ගියාට පස්සේ 68 00:05:36,836 --> 00:05:40,923 ඉර එලිය ලෝකෙම පුපුරන සුලු එලියක් විදියට පරිවර්තනය වෙනවා, නගරකෙට බෝම්බ ගහන්නත් පුලුවන්. 69 00:05:41,007 --> 00:05:42,050 70 00:05:42,133 --> 00:05:43,176 භයානකයි වගේ. 71 00:05:43,259 --> 00:05:47,513 ඈත කාලෙන් දේවල් අයින් කරන එක දෙයක්වත් මෘදු ස්වභාවයක් ගන්නෑ. 72 00:05:47,597 --> 00:05:49,182 වශීකෘත කඩුයි මැජික් බඩුයි... 73 00:05:49,265 --> 00:05:51,809 දරාගන්න බැරි අපගමන ආයතන 74 00:05:51,893 --> 00:05:54,604 ඈත ලෝකේ, අපේ ලෝකෙට ගලා එනවා. 75 00:05:55,146 --> 00:05:56,439 ඔයා මං ගැන ද කතා කරන්නේ? 76 00:05:56,522 --> 00:05:59,817 ඇත්තටම ඔයා මෘදු ජීවියෙක් වගේ නෙමේද? 77 00:06:00,443 --> 00:06:01,778 ඒ කඩුව, අනිවාරෙන්ම නෑ. 78 00:06:02,403 --> 00:06:05,323 තමා ගැනම ආඩම්බර වෙන රැශුකෝර්ට් වල මැජික් බ්ලේඩ් 79 00:06:05,406 --> 00:06:07,825 ඕනෙම ප්‍රහාරෙක මුලපිරීම අල්ලා ගැනීම. 80 00:06:07,909 --> 00:06:10,203 ඒකත් ඈත ලෝකෙන් එලෙව්වා නේද? 81 00:06:10,828 --> 00:06:11,829 සමහරවිට. 82 00:06:11,913 --> 00:06:14,499 කූල් ස්ටාර් ඇර අනිත් මැජික් අයිටම් ගැන මොකද්ද කියන්න පුලුවන්? 83 00:06:15,249 --> 00:06:16,876 ඔයාට පරීක්ෂා කරන්න වෙලාවක් තිබ්බද? 84 00:06:17,335 --> 00:06:18,419 මං වටපිට බැලුවා. 85 00:06:18,503 --> 00:06:21,130 ඒත් මට තව වටින මොකුත් හම්බුන් නෑ. 86 00:06:21,214 --> 00:06:22,382 ඒක හොදයි. 87 00:06:22,465 --> 00:06:26,177 කූල් ස්ටාර් එක විතරයි මට ඕනේ. 88 00:06:26,260 --> 00:06:29,555 ඉතින් මං ඩන්ගෙඔන් ගොලම් එක ආපහු ගෙනාවේ නැති උනාට ඔයාට අවුලක් නැද්ද? 89 00:06:30,098 --> 00:06:31,891 ඒක පැරැද්දුවේ කවුද කියලා නම් මං දන්නෑ. 90 00:06:31,974 --> 00:06:33,893 ඒත් ඒක බැරෑරුම් දෙයක් වගේ පෙවුනා 91 00:06:33,976 --> 00:06:36,270 ඒ ස්වයං ප්‍රකාශිත යක්ෂ රජවරු තමන්ව අභිබවා ගියා. 92 00:06:36,854 --> 00:06:39,732 මං හිතුවේ ඔයා ඒක පැරැද්දුවා කියලා. 93 00:06:40,233 --> 00:06:43,236 හොඳයි, ඒ කියන්නේ මං තරම් ශක්තිමත් තව කෙනෙක් ඉන්නවා. 94 00:06:43,319 --> 00:06:44,320 එතන කොහේ හරි. 95 00:06:45,822 --> 00:06:48,116 හාට් එක තිබ්නේ ඒකේ දකුණු උරහිසේ. 96 00:06:48,199 --> 00:06:49,200 මං හරිද? 97 00:06:49,951 --> 00:06:52,161 මං තාම හරියටම මොකුත් අහලා නෑ. 98 00:06:52,703 --> 00:06:55,415 අවිරේටියා කෑලි එහෙම එකතු කරා. 99 00:06:55,998 --> 00:06:57,291 ඒක ලැජ්ජාවක්. 100 00:06:57,375 --> 00:07:00,420 ඔයා ඒ කඩුව පාවිච්චි කරනවා දකින්න මං ආසයි. 101 00:07:00,503 --> 00:07:02,630 ඔයාගේ බලාපොරොත්තු ගොඩක් උසයි. 102 00:07:02,713 --> 00:07:04,465 මං කඩුකාරයෙක් නෙමේ. 103 00:07:04,549 --> 00:07:07,635 තාම, දැන් ඔයා මට ඕනේ මැජික් අයිටම් එක හොයා ගත්තා, 104 00:07:07,718 --> 00:07:10,304 මට ඔයාට වෙන වැඩක් දෙන්න වෙනවා. 105 00:07:11,097 --> 00:07:12,557 දැන් මාස දෙකකටත් ලගයි, 106 00:07:12,640 --> 00:07:15,601 ලිතියාවට ඇතුළු වෙන සහ පිටතට යන කඩවල් ප්‍රහාරයට ලක් වෙලා 107 00:07:16,394 --> 00:07:18,813 සමහර විට අවුරේටියා වල ඉදන් එවන මැරයෝ හින්දා වෙන්න ඇති. 108 00:07:19,397 --> 00:07:20,565 ඉතින් මං අහලා තියෙනවා. 109 00:07:20,648 --> 00:07:23,776 ඒත්, රෙග්නෙජි ලිතියේ අහස ආරක්ෂා කරන්නේ නැද්ද? 110 00:07:24,318 --> 00:07:26,320 මැරයෝ ටික කිසි තර්ජනයක් කරන්නැතුව ඇති. 111 00:07:26,904 --> 00:07:29,949 එයාලා ලිතියා වලට යන ගමන් අපේ බඩු හොරකම් කරොත්, 112 00:07:30,032 --> 00:07:32,702 එතොකොට වයිවර්න්ලටවත් අපිට උදව් කරන්න බෑ. 113 00:07:32,785 --> 00:07:35,121 ලිතියා වටේ දිගටම ඉන්න මේ මැරයෝ... 114 00:07:35,204 --> 00:07:36,956 තව ප්‍රශ්නයක් කියන්න 115 00:07:38,833 --> 00:07:40,918 අමාරු ප්‍රශ්නයක්? 116 00:07:41,419 --> 00:07:45,798 හතුරා අපි ගන්න ක්‍රියාමාර්ග බලන්න මැරයෝ දාලා තියෙන්නේ. 117 00:07:46,340 --> 00:07:49,135 වයිවර්න්ලා පහර දෙන්න ටිකක් පරක්කු වෙන කොට වගේ, 118 00:07:49,218 --> 00:07:52,054 නැත්තම් වැදගත් බඩු අරගෙන යන කොට 119 00:07:52,138 --> 00:07:57,018 ඉතින් මූලික වශයෙන්, ඔයා හිතන්නේ කවුරු හරි මේ විස්තර ලීක් කරනවා කියලද? 120 00:07:57,101 --> 00:07:58,436 ඔව්. 121 00:07:58,519 --> 00:08:01,647 අවුරේටියා වලට ඒවා දෙන්නේ කවුද කියලා හොයලා බලන්න, ඊට පස්සේ එයාලා අල්ලා ගන්න. 122 00:08:01,856 --> 00:08:04,775 ඔයාගේ ඒ කඩුවෙන් හොඳ ප්‍රයෝජනයක් ගන්න ඔයාට නිදහස තියෙනවා. 123 00:08:05,318 --> 00:08:08,112 හොඳ ප්‍රයෝජනයක් ගන්න... 124 00:08:09,030 --> 00:08:12,533 මං කඩු කාරයෙක් නෙමේ හින්දා ඔයාට කිව්වේ 125 00:08:28,174 --> 00:08:29,717 හරි, ඒ විස්තර අවුරේටියා වලට දෙන්න... 126 00:08:29,800 --> 00:08:31,844 ඔයාගේ වෙලාවෙන් පොඩ්ඩක් දෙනවද, මහත්වරුනි? හාහ්? 127 00:08:36,474 --> 00:08:37,975 ඇත්තටම, ඒක මොකක්ද? 128 00:08:38,059 --> 00:08:39,685 ඔයා බීඩී පස්සෙයි මස් පස්සෙයි යනවනම්.. 129 00:08:39,769 --> 00:08:42,855 සමහර මැරයෝ නගරේ ඉස්සරහට ආවා. 130 00:08:43,564 --> 00:08:45,858 ඔත්තුකරුවන් යවන්නද? 131 00:08:47,360 --> 00:08:50,988 ඔයා ඇත්තටම අපේ ගුවන් ආරක්ෂක පද්ධතියේ අඩු පාඩු හොයන්න හැදුවේ නෑ නේද? 132 00:08:51,572 --> 00:08:54,200 මේ අවුල් මැද්දේ, ඔයා වෙළෙන්දෙක් එක්ක ගමනක් 133 00:08:54,283 --> 00:08:56,494 සහ ලිතියා වලට ගියා 134 00:08:56,577 --> 00:09:00,706 ඔයා ප්‍රහාරයට ලක් වෙච්ච වෙන තැන්වල වෙළෙන්දෙක් විදියට කරන එක. 135 00:09:02,875 --> 00:09:07,296 ඔයා වෙළෙන්දෙක් විදියට අදුරා ගන්නව නම්, මං හිතන්නේ ඔයා වගේ තව ගොඩ දෙනෙක් ඉන්නවා කියලා 136 00:09:07,672 --> 00:09:12,260 විධාන ව්‍යුහය ගැන හොයන තව අය ඉන්නවා කියලා මම සැක කරනවා. 137 00:09:15,096 --> 00:09:16,097 ඔහ්? 138 00:09:25,982 --> 00:09:27,233 වෙඩික්කරුවෝ හතර දෙනෙක්. 139 00:09:27,316 --> 00:09:29,360 තව තුන් දෙනෙක් හැංගිලා ඉන්නේ. 140 00:09:29,443 --> 00:09:31,112 ඒකෙන් ඔක්කොම හතක් වෙනවා. 141 00:09:33,322 --> 00:09:36,492 හතුරා කොටු කර ගන්න... ස්නයිපර් කරන්න හොද තැනක්... 142 00:09:36,576 --> 00:09:38,661 මේක එයාලගේ බලකොටුවක අනුවාදයද? 143 00:09:38,744 --> 00:09:39,829 මං ඒක දැනගත්තා. 144 00:09:46,085 --> 00:09:48,588 අවුරේටියා රහස් සේවය, හාහ්? 145 00:09:48,671 --> 00:09:50,006 ඔයාලා හොඳයි. 146 00:09:57,096 --> 00:09:58,306 මේ වෙනකල් වෙඩි හතරක්. 147 00:09:58,389 --> 00:10:00,891 ඔක්කොම වෙඩික්කරුවෝ ආයෙත් ඇවිල්ලා. 148 00:10:15,948 --> 00:10:17,450 දැන් කවුද ඉතුරු වෙලා ඉන්නේ 149 00:10:18,075 --> 00:10:20,369 එකයි , දෙකයි , තුන 150 00:10:20,453 --> 00:10:21,495 පහ, හාහ්? 151 00:10:24,248 --> 00:10:25,458 දැන් හතරයි. 152 00:10:32,923 --> 00:10:34,592 පැනලා යන්න හදන්නවත් එපා. 153 00:10:34,675 --> 00:10:35,676 ඔයාට බෑ. 154 00:10:36,260 --> 00:10:40,139 මං ඔය දෙන්නව බලාගත්තොත් ඉතුරු වෙන්නේ එක්කෙනෙක් විතරයි. 155 00:10:41,807 --> 00:10:44,560 ඔයා හිතන්නේ මොකක් ද? මං ඔය දෙන්නව මරන්නද? 156 00:10:45,811 --> 00:10:46,937 මං යටත් වෙනවා. 157 00:10:47,021 --> 00:10:48,981 ඔයා දයාව පෙන්නනවා නම්, එයාටා ජීවත් වෙන්න ඉඩ දෙන්න. 158 00:10:49,065 --> 00:10:50,149 එ..ඒත්... 159 00:10:50,232 --> 00:10:53,152 ඔයාට මේ කඩුකාරයා පරද්දන්න බෑ. මේ කෙනා... 160 00:10:56,781 --> 00:11:01,577 ඔයා ජීවිතය ඉල්ලන ගමන් කාලය නාස්ති කරලා ඇතුලේ ඉන්න ඔයාගේ යාලුවාට වෙලාව ගන්නද උත්සහ කරන්නේ? 161 00:11:01,661 --> 00:11:04,330 ඒ උපක්‍රමය මට හොඳට හුරුයි. 162 00:11:06,415 --> 00:11:09,126 මටත් එයාට ජීවත් වෙන්න දෙන්න කිසිම හේතුවක් නෑ. 163 00:11:09,960 --> 00:11:12,505 මේ කොලේ හැම දෙයක්ම සටහන් වෙලා තියෙනවා නේද? 164 00:11:13,089 --> 00:11:15,424 මං ඒක ගත්තේ මං මරපු එකාගෙන්. 165 00:11:15,508 --> 00:11:17,093 මං විරුද්ධ වෙන්නෑ! 166 00:11:17,176 --> 00:11:19,929 ඒ වගේම කරුණාකරලා කඩුකාරයෙක්ගේ දයාව පෙන්වන්න! 167 00:11:20,012 --> 00:11:21,389 කරන්න බෑ. 168 00:11:26,686 --> 00:11:28,813 මොකද මං කඩුකාරයෙක් නෙමේ.. 169 00:11:29,355 --> 00:11:30,773 මං, කොල්ලකාරයෙක්. 170 00:11:34,568 --> 00:11:36,112 ඩකායි ද මැග්පියේ. 171 00:11:36,570 --> 00:11:40,157 ඈත ලෝකේ දරාගන්න බැරි අපගමන ආයතනයක්. 172 00:11:40,741 --> 00:11:44,161 මේ ලෝකෙට ආපු අමුත්තෙක්... 173 00:11:44,745 --> 00:11:48,249 එයාගේ සිහියෙන් වෙඩි උණ්ඩවල වේගයත් නතර කරන්න පුලුවන් තැනැත්තා තැනැත්තා එයයි. 174 00:11:48,332 --> 00:11:51,585 සහ කැපී පේන ඇස් පෙනීමකුයි වශීකෘත කඩුවකුයි තිය්ස්නවා. 175 00:11:52,253 --> 00:11:55,965 තීක්ෂ්ණ බුද්ධියේ බලය ගැන පුරසාරම් දොඩන කෙනා 176 00:11:56,048 --> 00:11:58,801 බිඳින්න බැරි ලබිරිතින් තනියම ජය ගන්න. 177 00:11:59,468 --> 00:12:02,471 අතිශය අර්බුදකාරී අවස්ථා වලදී කොල්ලකන කෙනා, 178 00:12:02,555 --> 00:12:06,851 සහ නිරපේක්ෂ නිරවද්‍යතාවයේ සහ දිව්‍ය වේගයේ ඇඟිලි හිමිවේ. 179 00:12:07,351 --> 00:12:10,104 එයා තමන්ගෙම ලෝකේ සීමාවන් හරහා හොරකම් කරයි. 180 00:12:10,187 --> 00:12:13,858 නීතිය ගනන් ගන් නැතුව. 181 00:12:20,990 --> 00:12:23,242 ඉතින් දැන් මොකද කරන්නේ, 182 00:12:23,659 --> 00:12:24,744 අවුරේටියා? 183 00:12:25,161 --> 00:12:29,957 එයා කොල්ලකරුවෙක්. එයා පොඩි කෙනෙක්. එයා ඩකායි ද මැග්පි ය. 184 00:12:30,040 --> 00:12:33,961 ඉෂුරා අවුරේටියා 29 නිලධාරීන් 185 00:12:54,148 --> 00:12:56,150 ඔක්කොම භටයෝ, කෙළින් කරන්න. 186 00:12:56,567 --> 00:12:57,610 මං දිහා බලන්න. 187 00:13:00,738 --> 00:13:02,198 මං ඔයාට දැන්ම කියන්නම්. 188 00:13:02,281 --> 00:13:04,784 අපි මෙහෙ ඉන්නේ එක් කුණු වෙච්ච කෙනෙක්ට මරණ දණ්ඩනය දෙන්න. 189 00:13:05,367 --> 00:13:09,121 අද අතුරුදන් වෙච්ච ලිතියා පුරවැසියා ගැන ඔයා අහලා ඇතිනේ. 190 00:13:09,663 --> 00:13:11,540 පොඩි කෙල්ලෙක්. 191 00:13:11,624 --> 00:13:13,626 අවුරුදු 9 යි. පොඩි කෙල්ලෙක්. 192 00:13:14,084 --> 00:13:16,879 මට සැකයි ඔයාලගෙන් එක්කෙනෙක් මේ ගැන මොනවා හරි දන්නවද කියලා. 193 00:13:16,962 --> 00:13:19,215 194 00:13:19,298 --> 00:13:21,050 ඒක ඇත්ත! 195 00:13:21,133 --> 00:13:24,220 ඒ දකුණු ගරිල්ලා ඒකකයේ නියෝජ්‍ය අණදෙන නිලධාරි ලුක්වෙල්ය! 196 00:13:24,303 --> 00:13:26,138 එයා දරුවෙක් කෑවා! 197 00:13:26,764 --> 00:13:28,599 මං ඒක දැක්කා. 198 00:13:29,016 --> 00:13:30,309 ඒක ඇත්තය! 199 00:13:36,190 --> 00:13:40,194 අපිට ඕනේ ගානට වඩා ආහාර ලැබෙනවා. 200 00:13:40,277 --> 00:13:43,489 ලිතියේ පුරවැසියන් ආරක්ෂා කරන්න ආවට පස්සේ. 201 00:13:43,572 --> 00:13:45,241 ඒක තමයි අපිට තියෙන ගනුදෙනුව. 202 00:13:46,450 --> 00:13:48,619 මං ඔයාට ඒක සරලව කියන්නම්, මෝඩයන්. 203 00:13:49,245 --> 00:13:51,038 ලිතියා වල පුරවැසියන් කන එක 204 00:13:51,121 --> 00:13:54,667 සහ ටැරන් ද ගුආඩෙඩ් ගේ විශ්වාසය නැති වෙන එක 205 00:13:54,750 --> 00:14:00,130 කියන්නේ අපේ මුළු කණ්ඩායමම බඩගින්නේ තියන ජරාම ජරා බරපතල රාජද්‍රෝහී ක්‍රියාවක්! 206 00:14:00,840 --> 00:14:03,634 දකුණු ගරිල්ලා ඒකකයේ නියෝජ්‍ය ආඥාපති ලුක්වෙල්. 207 00:14:04,260 --> 00:14:06,136 ඔයාගේ ආරක්ෂාව වෙනුවෙන් ඔයාට කියන්න දෙයක් තියෙනවද? 208 00:14:09,640 --> 00:14:11,892 මට විශ්වාස කරන්න බෑ ලුක්වෙල් ඒක කරයි කියලා. 209 00:14:15,104 --> 00:14:17,398 රෙග්නෙජී සිට ලිතියා සුළඟ දක්වා. 210 00:14:17,481 --> 00:14:19,400 දර්පණ තැටිය ආපසු හැරවීම. නූල් බැඳ ඇති හිරු! 211 00:14:19,984 --> 00:14:20,985 ආලෝකමත් කරන්න! 212 00:14:24,947 --> 00:14:26,448 ඇයි මං? 213 00:14:26,532 --> 00:14:28,826 උබ හිතුවද උබට මාව රවට්ටන්න පුළුවන් කියලා? 214 00:14:29,410 --> 00:14:30,578 පකයා! 215 00:14:32,288 --> 00:14:35,958 බලන්න! නීති කඩන මෝඩයන්ට වෙන දේ බලන්න! 216 00:14:38,168 --> 00:14:43,591 ලිතියා පුරවැසියන් කන ඕනෙම කෙනෙක්ට මරණ දණ්ඩනය ලැබෙනවා! අනං මනං වානා පුතා! 217 00:14:43,674 --> 00:14:46,552 මරණ දඩුවම! 218 00:14:49,638 --> 00:14:54,560 අවුරුද්දකට කලින්... මේ ජරා අපේ කට්ටියට එකතු වුණේ අවුරුද්දකට කලින්. 219 00:14:54,643 --> 00:14:56,687 මං එයාව අමාරුවෙන් කැඩුවේ නෑ. 220 00:14:56,770 --> 00:15:00,566 ඒ කාලය ඇතුලේ ඇතුල් වෙච්ච ඔක්කොම ටික කන්ඩිෂන් කරන්න වාර්තා කරනවා. 221 00:15:00,649 --> 00:15:02,735 කවුරුත් ආයේ නීති කඩන්නෑ. 222 00:15:02,818 --> 00:15:04,695 ආයේ කවදාවත්! 223 00:15:14,997 --> 00:15:17,291 මං ඒ කුණු රංචුවට නායකත්වය දෙනවා. 224 00:15:17,708 --> 00:15:20,753 මං වෙන ඕනෑම වයිවර්න් කෙනෙක්ටම වඩා උසස් වෙන්න ඕනේ. 225 00:15:21,420 --> 00:15:23,589 මං රංචුවෙන් පැනලා යන්නෑ 226 00:15:36,852 --> 00:15:39,271 ඇත්තටම ශක්තිමත් අය අනිත් අයට නායකත්වය දෙනවා. 227 00:15:39,855 --> 00:15:43,567 එයාලා පුලුවන් තරම් ජීවිතවල වගකීම භාර ගන්නවා. 228 00:15:55,621 --> 00:15:57,414 අද අවුව සැර වැඩියි. 229 00:15:57,498 --> 00:16:01,794 රෙග්නෙජි උදේ පාන්දරම පිටත් වෙලා ගියා.ආපහු ආවෙනම් නෑ තාම. 230 00:16:02,503 --> 00:16:04,797 එයාට මේ ලගදී විශේෂයෙන් වැඩ වැඩී වගේ පේනවා. 231 00:16:05,255 --> 00:16:07,174 ඔයා කියන්නේ මොකක් ගැනද? 232 00:16:08,092 --> 00:16:09,301 රෙග්නේජි? 233 00:16:09,385 --> 00:16:11,178 ඔව්, ඒ මං. 234 00:16:11,762 --> 00:16:13,597 අදත් ඔයා දාලාද හියද? 235 00:16:13,681 --> 00:16:16,725 ජරා හොරු ටිකක් එළවලා දැම්මට පස්සේ මං ආපහු ආවා. 236 00:16:16,809 --> 00:16:19,687 මට ඔයා වගේ හැමදාම අවුල් කරන්න වෙලාවක් නෑ. 237 00:16:20,312 --> 00:16:21,730 මං දිනපොතක් ලියනවා. 238 00:16:22,314 --> 00:16:27,569 ලියන්න පුළුවන් උත්තමයෝ හැමදාම මේ වගේ පොත්වල වාර්තා හදනවා මට ඇහුණා. 239 00:16:27,653 --> 00:16:33,075 මාත් එහෙම කරනවා නම්, අපි එකට කතා කරන ඒවා මට හැමතිස්සෙම මතකයි. 240 00:16:34,410 --> 00:16:36,328 ඔය වගේ ගොන් කතා කියන්න එපා. 241 00:16:36,412 --> 00:16:39,456 ඔයාට පේන්නැත්තම් ඔයා ලියන්නට අදහස් කරන්නේ කොහොමද? 242 00:16:41,083 --> 00:16:43,460 ඒක මං ලගදි ඉදන් භුක්ත වින්ද අභියෝගයක් 243 00:16:48,173 --> 00:16:50,217 එළිය තාම පැහැපත්යි නේද? 244 00:17:03,188 --> 00:17:05,190 - ඔහ්. මාව අල්ලන්න එපා. 245 00:17:06,608 --> 00:17:08,694 මට ඔයාව අල්ලගන්නවත් බෑ නේද? 246 00:17:08,777 --> 00:17:09,945 ඔයා වගේ පොඩි ෆ්‍රයි කෙනෙක්ද? 247 00:17:10,029 --> 00:17:14,324 ජීවිත කාලෙම උත්සහ කරත් ඔයාට මාව අල්ලන්න බැරි උනා. 248 00:17:14,825 --> 00:17:16,952 ඒක ඇත්ත වෙන්න ඇති. 249 00:17:17,036 --> 00:17:19,621 මට වෙන විදියක් ගැන හිතන්න වෙනවා. 250 00:17:23,876 --> 00:17:26,879 රෙග්නෙජී, ඔ‍යා මෙහෙ ලිතියා වලට කැමතිද? 251 00:17:26,962 --> 00:17:28,714 ඔයාට කොහොම ද? 252 00:17:28,797 --> 00:17:30,507 ඒක බලන්නත් බෑ. 253 00:17:30,591 --> 00:17:31,592 මං ඒකට කැමතියි. 254 00:17:31,675 --> 00:17:33,260 ඒක ලස්සනයි. 255 00:17:33,343 --> 00:17:34,887 කොච්චර මෝඩද. 256 00:17:34,970 --> 00:17:36,305 මං ඔයාට ඊරිසියා කරනවා. 257 00:17:43,145 --> 00:17:45,939 ඔයා අද සින්දු කියන් නැද්ද? 258 00:17:46,023 --> 00:17:49,026 මට වඩා හොඳට සින්දු කියන කට්ටිය තව ඕන තරම් ඉන්නවා. 259 00:17:49,860 --> 00:17:52,029 මට ඔයාගේ සින්දුව අහන්න ඕනේ, 260 00:17:53,155 --> 00:17:54,239 ඒක එහෙමද? 261 00:18:10,756 --> 00:18:13,383 දැන් ඔක්කොම ඉවර වෙලා තිබ්බත්, 262 00:18:13,467 --> 00:18:18,305 කිසිම කෙනෙක්, කොහේවත් ඉන්නැති වෙන්න පුළුවන් 263 00:18:18,388 --> 00:18:20,974 ඇත්ත යක්ශ රජුගේ අනන්‍යතාවය සම්පූර්ණයෙන් තේරුන් ගත්තු 264 00:18:22,142 --> 00:18:25,312 ඇත්ත යක්ෂ රජු කවුද? 265 00:18:25,395 --> 00:18:28,315 ඒ ඇත්ත යක්‍ෂ රජු එයා ඉපදුනු ගමේ කරේ මොකක්ද? 266 00:18:28,398 --> 00:18:30,818 ඒක කොහෙත්ම තමන්ම දැක්කේ නෑ. 267 00:18:30,901 --> 00:18:36,907 ඒත් ඒ විස්තර කරන්න බැරි භීෂණෙන් පස්සේ එයාට ආලෝකේ හම්බ උනා. 268 00:18:37,658 --> 00:18:43,163 එහෙම උනත්, එක කෙල්ලෙකුයි එක වයිවර්න් කෙනෙකුයි, උමතුවෙන් තමන්වම නැති කර ගත්තේ නෑ. 269 00:18:43,789 --> 00:18:45,749 කර්ට් විශ්වාස කරයි. 270 00:18:45,833 --> 00:18:50,796 එයා අඳුරේ ඇහුන සුරයල් ගීතය කියලා. 271 00:18:50,879 --> 00:18:54,216 එයලගේ සනීපාරක්ෂාව ආයෙත් ගෙනාවා. 272 00:19:01,557 --> 00:19:02,850 රෙග්නෙජී 273 00:19:03,725 --> 00:19:06,061 ලිතියාවට මොකද වෙන්නේ? 274 00:19:06,645 --> 00:19:08,272 ඔයාට කොහොම ද? 275 00:19:08,897 --> 00:19:11,817 ඔයා මෙහෙ ඉන්න ද අදහස් කරන්නේ? 276 00:19:13,986 --> 00:19:16,446 හොඳයි, මගේ අම්මා ලිතියේ රජතුමා. 277 00:19:19,700 --> 00:19:21,493 මිනිස්සු මැරෙන්නයි යන්නේ. 278 00:19:21,577 --> 00:19:23,745 යුද්ධයක් පටන් ගන්න ලගයි. 279 00:19:23,829 --> 00:19:26,415 ඒක ඇත්ත. මට මේ දේවල් තේරෙනවා. 280 00:19:26,957 --> 00:19:29,960 ඒක වෙන්න පුළුවන්, ඒත් මට ඔයාව දාලා යන්න බෑ රෙග්නෙජී. 281 00:19:31,420 --> 00:19:36,216 යුද්දයක් ආවොත් මුලින්ම මැරෙන්නේ උබල වගේ මෝඩයෝ. 282 00:19:36,800 --> 00:19:38,594 ඔව්, ඔයා හරි. 283 00:19:40,304 --> 00:19:41,471 ඔහ්. 284 00:19:41,555 --> 00:19:43,891 ඔයා අතාරින්නේ කවද්ද, ස්ලෝපෝක්? 285 00:19:43,974 --> 00:19:46,351 අපොයි අයියෝ පොඩ්ඩක් අල්ලපු එක මොකක්ද අවුල? 286 00:19:46,435 --> 00:19:47,644 ගොට්චා! 287 00:19:47,728 --> 00:19:49,354 නැවතියන් පකයා! 288 00:19:49,438 --> 00:19:51,106 උබ ගමනක් ගිහින් උබටම රිද්දවගන්නව නම් මොකද්ද කරන්න ඕනේ? 289 00:19:55,027 --> 00:19:56,403 මට ආයෙත් සින්දු කියන්න පුලුවන්ද? 290 00:19:56,486 --> 00:20:00,073 ෂුවර්. ඔයාම තට්ටු කරන්න. 291 00:20:01,283 --> 00:20:03,577 රෙග්නෙජී, ඔයා දැනගෙන ද හිටියේ? 292 00:20:04,203 --> 00:20:06,997 ලෝකේ ආරම්භ උනාට පස්සේ දේවදූතයෙක් හිටියා. 293 00:20:07,080 --> 00:20:10,334 දේවදූතයයි වෝඩ් ආට් හදන කෙනයි හැම දෙයක්ම හැදුවා. 294 00:20:10,417 --> 00:20:13,086 ඔයා ඒ පුරාවෘත්තේ විශ්වාස කරනවාද? 295 00:20:13,170 --> 00:20:17,090 ඔව්. දේවදූතයන් ගීත වලට කැමතියි. 296 00:20:17,591 --> 00:20:19,968 වෝඩ් ආට්ස් වලින් තමා සින්දු ආවේ. 297 00:20:21,762 --> 00:20:24,139 ඔයා දේවදූතයෙක් නම්, රෙග්නේජී. 298 00:20:42,449 --> 00:20:44,701 එයා තමයි පාලනේ කරන්නේ 299 00:20:44,826 --> 00:20:49,498 ලෝකේ විශාල අහස තනියම පාලනේ කරන නිදහසේ පියාබන බලවේගයක්. 300 00:20:50,082 --> 00:20:54,127 පරම කීකරු සහ නිර්භීත රංචුවකට අණ දෙන කෙනා, 301 00:20:54,211 --> 00:20:58,507 එයාලා ඔක්කොම එක් කෙනෙක් වගේ. 302 00:20:59,049 --> 00:21:01,802 තියුණු යුධ පිටියේ දක්ෂතාවය තියෙන කෙනා 303 00:21:01,885 --> 00:21:06,348 ජාතියක හරය තුළ ස්ථිරව මුල් බැසගත්. 304 00:21:25,200 --> 00:21:30,956 එයා අණ දෙන කෙනෙක්. එයා වයිවර්න් කෙනෙක්. එයා හිරු බැස යෑමේ පියාපත් රෙග්නෙජි. 305 00:23:01,004 --> 00:23:03,965 අවුරේටියා තදාසන්න ප්‍රදේශවල කොහේ හරි 306 00:23:04,758 --> 00:23:06,468 තත්වේ ඒකයි. 307 00:23:07,844 --> 00:23:10,430 ඔයාට සම්බන්ධතා ලැබිච්ච ගමන් එලියට යන්න. 308 00:23:15,852 --> 00:23:17,938 තප්පරයක් ඉන්න. 309 00:23:18,647 --> 00:23:21,942 මේක බෙදා හැරීමේ පැවරුමක් මිසක් සුද්ද කරන වැඩක් නෙමේ. 310 00:23:24,403 --> 00:23:27,614 සහ මේ බෑග් ටිකක් උපක්‍රමශීලී බව මට ආරංචි උනා. 311 00:23:29,074 --> 00:23:31,076 හොඳයි, ඒක සාර්ථක වෙයි කියලා මට විශ්වාසයි. 312 00:23:31,785 --> 00:23:34,371 ඔක්කොටෝම පස්සේ, මං එක්ක දේවදූතයෙක් ඉන්නවා. 313 00:23:36,665 --> 00:23:38,667 314 00:23:38,750 --> 00:23:39,751 ඊළඟ: කථාංගය 4 315 00:23:39,835 --> 00:23:41,002 Nihilo the Vortical Stampede සහ Kia the World Word