1 00:00:06,172 --> 00:00:08,425 ඇත්ත යක්ෂ රජු මැරුනා. 2 00:00:10,135 --> 00:00:13,847 ක්ෂිතිජය බයෙන් පුරවා ගත්තු ලෝකේ හතුරා, 3 00:00:13,930 --> 00:00:15,849 කවුරු හරි පරද්දලා. 4 00:00:16,766 --> 00:00:19,102 අද වෙනකල් 5 00:00:19,185 --> 00:00:22,230 තනි වීරයා නමෙනුයි හා පැවැත්මෙනුයි දෙකෙන්ම දන්නැති කම. 6 00:00:23,356 --> 00:00:26,151 දැන් බය වෙච්ච කාලේ ඉවරයි. 7 00:00:26,860 --> 00:00:30,196 ඒ කෙනා තෝරා ගන්න ඕනේ. 8 00:00:45,211 --> 00:00:49,090 ඉෂුරා 9 00:02:07,001 --> 00:02:10,964 අවුරේටියා මධ්‍යම රැඳවුම් මධ්‍යස්ථානය 10 00:02:17,137 --> 00:02:20,431 හිඩෝ සාමි, මේජ් නගරේ මූලස්ථානෙන් අපිට වාර්තාවක් ආවා. 11 00:02:20,515 --> 00:02:25,228 ජීස්. අලුත් ප්‍රින්සිපල්ගේ ප්‍රශ්න දැන්ටමත් මගේ අධිකරණ බලේට වැටෙනවද? 12 00:02:25,311 --> 00:02:26,312 ඔව් සර්. 13 00:02:26,396 --> 00:02:29,649 තුන්වෙනි අමාත්‍යවරයා අද උදේ නිවේදනයක් එවලා තියනවා. 14 00:02:30,233 --> 00:02:31,359 නත්තල් ගහ, ඈ? 15 00:02:31,734 --> 00:02:34,904 ඉතින් එයා තාම වැඩ කරන්නේ මාර ස්පීඩ් එක්කෙන්නෙ 16 00:02:34,988 --> 00:02:36,406 හරි, වාර්තාව මොකක්ද? 17 00:02:36,489 --> 00:02:40,493 අපේ රහස් ඔත්තු සේවයේ සාමාජිකයෝ 10 දෙනෙක්ගෙන් හරියටම සන්නිවේදනය නතර වෙලා තියෙනවා. 18 00:02:41,077 --> 00:02:43,621 එක දවසක් ඇතුළත... 19 00:02:43,705 --> 00:02:45,790 එයාලව වටකරලා වගේ 20 00:02:45,874 --> 00:02:48,501 බේරෙච්ච අය ගැන මොකද්ද කියන්න පුලුවන්? කවුරුවත් බේරුනේ නැද්ද? 21 00:02:48,585 --> 00:02:50,545 නෑ සර්, එක්කෙනෙක් නෙමේ. 22 00:02:51,171 --> 00:02:53,506 ඔක්කොම 17 වන අමාත්‍යවරයාගේ අණට වැඩ කරන ප්‍රභූ නියෝජිතයෝ. 23 00:02:53,882 --> 00:02:54,966 හ්ම්... 24 00:02:57,135 --> 00:02:59,971 ඔයාට කීයක් ඕනෙ වෙයිද? 25 00:03:00,471 --> 00:03:02,432 මේ උපායශීලී වැඩේට, 26 00:03:02,932 --> 00:03:04,934 මට සංචිතයේ 64 දෙනා ඕනේ. 27 00:03:05,310 --> 00:03:06,895 මටත් ස්නයිපර් ටීම් එකක් ඕනෙ වෙයි. 28 00:03:06,978 --> 00:03:08,938 එලියා මෙනවිය මේ ගැන දන්නවද? 29 00:03:09,022 --> 00:03:10,023 එලියා මෙනවිය? 30 00:03:10,106 --> 00:03:12,066 හත්වෙනි ඇමතිවරයා. 31 00:03:12,150 --> 00:03:13,985 එලියා රතු ටැග් එක 32 00:03:14,068 --> 00:03:16,446 එයා උපායශීලී ටීම් වලට නායකත්වය දෙනවා. 33 00:03:16,529 --> 00:03:19,532 ඔයා මුලින්ම කියන්න ඕනේ එයාට මිසක් මට නෙමෙයි. 34 00:03:19,991 --> 00:03:23,536 එයා දැනට වෙන මෙහෙයුමක් රහසිගතව ඉන්නවා කියලා මට ආරංචි වුනත් 35 00:03:23,620 --> 00:03:24,621 ඔව් සර්. 36 00:03:24,996 --> 00:03:28,833 එයා රේඩියෝ සන්නිවේදනය කරන්න බැරි දුරක වගේ ඉන්නේ.. 37 00:03:28,917 --> 00:03:32,128 ඒ හින්දා මං හිතුවා මුලින්ම ඔයාට කියන්න, ඔයා වගකියන්න ඕනේ කෙනා හින්දා. 38 00:03:32,212 --> 00:03:33,671 වගකියන්න ඕනේ කෙනා ? 39 00:03:33,755 --> 00:03:34,756 ඉස්සරහට එන්න. 40 00:03:34,839 --> 00:03:37,258 මාව තාම නිල වශයෙන් පත් කරලා නෑ. 41 00:03:37,342 --> 00:03:38,676 ඒක ඇත්ත වෙන්න ඇති, ඒත්... 42 00:03:42,305 --> 00:03:46,100 මචන්, මේ වටේ ඉන්න හැමෝම එයාලට ඕනෙ විදියට කරනවා. 43 00:03:46,184 --> 00:03:48,811 අපි, අලුත් රහස් නියෝජිතයෝ යවමුද? 44 00:03:48,895 --> 00:03:51,981 අපි එයාලව යවන්නේ එයාලගේ මරණෙට විතරයි. 45 00:03:52,065 --> 00:03:53,858 අපි වෙන දෙයක් උත්සාහ කරන්න ඕනේ. 46 00:03:54,984 --> 00:03:57,654 මේජ් නගරේ මූලස්ථානෙට නැගෙනහිරින්, 47 00:03:57,737 --> 00:04:00,406 දිය පාරකින් ගිලිලා තියෙන තැනක් තියෙනවා. 48 00:04:00,865 --> 00:04:03,451 ඔයාගේ මිනිස්සුන්ට කියන්න ඒකේ කඳවුරු බැඳගන්න කියලා. 49 00:04:04,035 --> 00:04:05,787 ඒ තැන ගැන මං දන්නවා., 50 00:04:05,870 --> 00:04:08,456 ඒත් ඒක මූලස්ථානෙට ගොඩක් දුරින්නෙ තියෙන්නේ. 51 00:04:08,539 --> 00:04:11,292 ආරක්‍ෂාවට නම් ඒක හොද තැනක් නෙමේ. 52 00:04:11,376 --> 00:04:13,253 අපි ඒක පහර දෙන්න පාවිච්චි කරමු. 53 00:04:13,336 --> 00:04:16,464 ඒ කරදරකාරී වායිවර්න්ලට අපි එහෙ ඉද්දි පේන් නෑ. 54 00:04:16,547 --> 00:04:20,051 මං හෙට බලකොටු විශේෂඥයින් ටිකක් දෙනෙක් යවන්නම්. 55 00:04:20,260 --> 00:04:21,344 තේරුණා. 56 00:04:21,594 --> 00:04:22,595 අහම්බෙන්, 57 00:04:23,263 --> 00:04:25,890 වෝර්ශල් ස්ටෑම්පඩ් ආපු එක ගැන... 58 00:04:25,974 --> 00:04:27,308 හයිඩෝ සාමි, 59 00:04:27,392 --> 00:04:29,018 ඔයා මේක පාලනය කරනවද? 60 00:04:29,102 --> 00:04:31,604 ඇත්තටම, පාරෙන් අයින් වෙන්න. 61 00:04:41,239 --> 00:04:42,991 මං දන්නවා ඔයා ඇහැරිලා කියලා නිහිලෝ. 62 00:04:49,455 --> 00:04:50,873 කරදර වෙන්න එපා, 63 00:04:50,957 --> 00:04:52,375 මං දැන් ඇහැරිලා ඉන්නේ. 64 00:04:52,458 --> 00:04:55,211 පේන් විදියට, අලුත් ප්‍රින්සිපල් පදනම් කරගත්තු රහස් සේවා සාමාජිකයෝ 10 දෙනෙක් 65 00:04:55,295 --> 00:04:57,547 එක දවසෙන් ඔක්කොම මරලා දැම්මා. 66 00:04:57,630 --> 00:04:58,923 ශහ්,හිත් ඇදගන්නවා... 67 00:04:59,007 --> 00:05:00,883 ඔයාට කොච්චරක් ඕනෙද? 68 00:05:01,968 --> 00:05:03,052 එක. 69 00:05:03,594 --> 00:05:06,681 නිහිලෝ ද වෝර්ශල් ස්ටෑම්පඩ් 70 00:05:06,973 --> 00:05:11,519 මේ දුව තනි අතින් අවුරේටියා කලාපයේ හමුදාවක්ම විනාශ කරා. 71 00:05:22,488 --> 00:05:23,823 නැත්නම් මං කියන්නද, 72 00:05:24,615 --> 00:05:26,409 එක ජීවියෙක් සහ එක ඇගක්. 73 00:05:26,492 --> 00:05:28,911 දැන් ඔක්කොම වාර්තා අනුව, 74 00:05:28,995 --> 00:05:31,789 ඒකෙ ඇති භයානකම ජීව අවිය එයා. 75 00:05:31,873 --> 00:05:34,792 සිල්වන් පළාත 76 00:05:52,143 --> 00:05:53,895 මගේ ලොකු අම්මා නිතරම කියනවා 77 00:05:54,937 --> 00:05:58,691 ලස්සන කියන්නේ අපි ඉපදෙනකොට දේවදූතයෙක් අපිට දීපු දෙයක් කියලා 78 00:05:59,942 --> 00:06:00,943 ඒත්... 79 00:06:02,320 --> 00:06:03,905 මං හිතන්නේ නෑ ඒක ඇත්ත කියලා. 80 00:06:07,075 --> 00:06:10,203 දක්ෂතාවයෙනුයි වෙහෙස මහන්සි වෙලා වැඩ කරන කොටයි තමා ලස්සන පේන්නේ. 81 00:06:11,079 --> 00:06:14,582 ඒකට එකදිගටම හා සූක්ෂමව නඩත්තු කරන්න වෙනවා. 82 00:06:20,296 --> 00:06:21,339 කොච්චරක් ද? 83 00:06:21,839 --> 00:06:22,840 ඔහ්. 84 00:06:22,924 --> 00:06:23,925 මහත්මිය. පාවෙන! 85 00:06:24,008 --> 00:06:25,218 ඒත් ඇයි? 86 00:06:25,301 --> 00:06:27,470 මං හිතුවේ ඔයා ආපහු අවුරේටියා වලට ගිහින් ඇති කියලා. 87 00:06:31,766 --> 00:06:33,976 ඔයාගේ ඇග හරිම ලස්සනයි! 88 00:06:34,060 --> 00:06:35,853 ඔ..ඔයා හිතන්නේ එහෙමද? 89 00:06:36,354 --> 00:06:37,480 ඔයාට ස්තූතියි. 90 00:06:42,819 --> 00:06:44,946 දැන් පාඩම් ඉවරයි, 91 00:06:45,029 --> 00:06:47,281 ඒත් මං හෙට වෙනකම් මේ ගමේ ඉන්නවා. 92 00:06:47,365 --> 00:06:49,742 යන්න කලින් නාගන්න ඕනේ කියලා හිතුනා. 93 00:06:49,826 --> 00:06:50,827 හරි! 94 00:06:51,244 --> 00:06:52,662 කියා,හෙට වෙනකන් මෙහෙ ඉන්නවද? 95 00:06:52,745 --> 00:06:53,746 ඇත්තටම 96 00:06:53,830 --> 00:06:56,999 අපි යනකොට එයා ඇවිත් හැමෝටම බායි කියනවා. 97 00:06:57,083 --> 00:06:58,876 මහත්මිය. පාවෙන, 98 00:06:58,960 --> 00:06:59,961 මට මොකක් හරි දෙයක් උගන්වන්න. 99 00:07:00,044 --> 00:07:01,379 මට පෞද්ගලික පාඩමක්! 100 00:07:01,462 --> 00:07:03,214 මං හිතන්නේ මට වෙන විදියක් නෑ 101 00:07:03,881 --> 00:07:05,967 හරි, ඒත් වෝර්ඩ් ආට්ස් විතරයි. 102 00:07:06,050 --> 00:07:07,301 මට ඕනෙ නෑ ඔයාට කරකැවිල්ල එනවට. 103 00:07:07,385 --> 00:07:08,386 යේහ්! 104 00:07:10,888 --> 00:07:14,350 වෝර්ඩ් ආට්ස් වල ප්‍රධාන පද්ධති හතරක් තියනවා. 105 00:07:14,892 --> 00:07:17,437 එල්ව්ස් ඇත්තටම එයාලා අතර වෙනස අදුරා ගත්තේ නැද්ද 106 00:07:17,520 --> 00:07:18,855 ඒත් මැද... 107 00:07:19,313 --> 00:07:21,941 පොඩි අධ්‍යාපනයේ දී ඒක එහෙම නෙමේ. 108 00:07:22,024 --> 00:07:23,109 මං දන්නවා! 109 00:07:23,192 --> 00:07:25,111 තාප කලා, ශිල්ප කලා, 110 00:07:25,194 --> 00:07:26,362 සහ... 111 00:07:26,779 --> 00:07:27,822 තව මොනවද තිබ්බේ? 112 00:07:27,905 --> 00:07:29,490 ඔහ්, හොඳිට කරා! 113 00:07:29,574 --> 00:07:31,325 ඔයා එයාලගේ දෙන්නෙක්ව දැන්ටමත් දැන ගෙන හිටියා. 114 00:07:31,409 --> 00:07:33,327 ඔයා මේක තනියම අධ්‍යයනය කරාද? 115 00:07:33,411 --> 00:07:36,247 නෑ! අල්ලපු ගෙදර මූයා මට කිව්වා. 116 00:07:36,873 --> 00:07:39,208 මං තුනක් දැන ගෙන හිටියත් මට අමතක උනා. 117 00:07:39,292 --> 00:07:40,960 අපි බලමු... 118 00:07:41,961 --> 00:07:43,671 ෆයර් ආට්ස්, ක්‍රාෆ්ට් ආට්ස්, 119 00:07:43,754 --> 00:07:45,715 බල කලා, සහ ජීවිත කලා. 120 00:07:45,798 --> 00:07:47,133 මේ පද්ධති හතරයි. 121 00:07:47,216 --> 00:07:48,384 හහ්? 122 00:07:48,468 --> 00:07:49,594 දැන් මට මතකයි! 123 00:07:51,304 --> 00:07:52,805 ඔයා කොච්චර හොඳ ශිෂ්‍යයෙක්ද? 124 00:07:54,807 --> 00:07:57,101 ඔයාට ෆයර් ආට්ස් තේරෙනවා නේද? 125 00:07:57,685 --> 00:08:01,814 ඔයාගෙ අම්මා කුස්සියේ නිතරම පාවිච්චි කරන්නෙ ඒක 126 00:08:01,898 --> 00:08:03,065 මටත් ඒක පාවිච්චි කරන්න පුළුවන්! 127 00:08:03,149 --> 00:08:04,150 ඔහ්! 128 00:08:04,734 --> 00:08:09,030 එහෙනම් මං ඊලග පාර එනකොට මං ඔයාට මොනවා හරි උයන්න දෙන්නම්කො. 129 00:08:09,113 --> 00:08:11,157 යේහ්! ඒක මට විතරක් දෙන්න. 130 00:08:11,991 --> 00:08:13,618 දැන්, ෆෝර්ස් ආට්ස් වලට... 131 00:08:13,701 --> 00:08:15,495 එලියා සිට ඊටා ජලය දක්වා. 132 00:08:15,578 --> 00:08:16,829 තටු නැති දේෂය, 133 00:08:16,913 --> 00:08:19,248 ඉදිමුණු කොළ, ටෙන්ඩර් කොඳු ඇට පෙළ. පියාබන්න! 134 00:08:20,750 --> 00:08:22,460 ඔහ්, ඒ ගැන කණගාටුයි! 135 00:08:22,543 --> 00:08:24,670 මං ෆෝර්ස් ආට්ස් වලට එච්චර දක්ෂ නෑ. 136 00:08:24,754 --> 00:08:26,881 කණගාටු වෙන්න එපා, මං හොඳින්! 137 00:08:27,465 --> 00:08:28,925 ඒත් වැඩේ හරි ගියා නේද? 138 00:08:29,008 --> 00:08:31,177 ඔය එක එක එව්වා චලනය කරන එක, ඒව්වා උඩ පා කරන එක 139 00:08:31,761 --> 00:08:33,596 ඒක තමයි ෆෝර්ස් ආට්ස් කියන්නේ. 140 00:08:33,930 --> 00:08:34,931 උදාහරණයක් හැටියට 141 00:08:35,014 --> 00:08:38,309 දුන්නකින් විදපු ඊතලයක් යන ගමන් ඒ යන පැත්ත වෙනස් කරනවා ඔයා කවදාවත් දැකලා තියෙනවද? 142 00:08:38,392 --> 00:08:39,477 මට තියෙනවා! 143 00:08:39,560 --> 00:08:40,895 කියලා මං හිතනවා... 144 00:08:40,978 --> 00:08:43,564 ඔයා වෝර්ඩ් ආට්ස් කලාව ඉහෙන ගත්තට පස්සේ, 145 00:08:43,648 --> 00:08:46,234 ඔයාට අහසේ පවා පියාබන්න පුලුවන් 146 00:08:46,317 --> 00:08:48,194 පොඩි වෙලාවක් උනත් 147 00:08:48,277 --> 00:08:49,612 පුදුමයි! 148 00:08:49,695 --> 00:08:51,864 එතකොට ක්‍රාෆ්ට් ආට්ස් ගැන මොකද කියන්නේ? 149 00:08:52,448 --> 00:08:54,367 හරි, පොඩ්ඩක් බලන්න. 150 00:08:55,159 --> 00:08:56,661 එලියා සිට ඊටා ජලය දක්වා. 151 00:08:56,744 --> 00:08:58,246 අස්ථි දොළහක්, සාගර පතුල, 152 00:08:58,329 --> 00:09:00,039 අවසානේ අළු. නවත්තන්න. 153 00:09:06,963 --> 00:09:08,047 වාව්! 154 00:09:08,881 --> 00:09:09,882 අයිස්? 155 00:09:10,508 --> 00:09:13,427 ඒත් ඒක ඇත්තටමද? 156 00:09:17,181 --> 00:09:20,393 ඒක රස්නෙයි.ඒ වගේම ඒක අයිස් නෙමේ. ඒත් කොහොමද? 157 00:09:20,476 --> 00:09:23,104 එක එක එව්වගෙ හැඩේ වෙනස් කරන්න තමයි ක්‍රාෆ්ට් ආට්ස් පාවිච්චි කරන්නේ 158 00:09:23,604 --> 00:09:26,107 අපි ගහකට හෙදර බඩු විදියට අලුත් හැඩයක් දෙන විදියටම, 159 00:09:26,190 --> 00:09:29,485 උණු වතුරට අපිට මේ වගේ හැඩයක් දෙන්න පුළුවන්. 160 00:09:29,569 --> 00:09:30,653 පුදුමයි! 161 00:09:38,494 --> 00:09:39,954 තව ඉතුරු වෙලා තියෙන්නේ එකක් විතරයි. 162 00:09:40,037 --> 00:09:41,163 ජීවිත කලාව. 163 00:09:41,247 --> 00:09:43,916 සරලව කිව්වොත්, ඩොක්ටලා පාවිච්චි කරන්නේ මේක. 164 00:09:44,542 --> 00:09:47,169 ඔයාගේ තුවාලයි සෙම්ප්‍රතිශ්‍යාවයයි හොද කරන අය ඉන්නවා නේද? 165 00:09:47,253 --> 00:09:49,171 මිච් ආච්චි ඒක මටම වෙන් කරනවා. 166 00:09:49,797 --> 00:09:51,424 ඒත් මේ ලගකදී, 167 00:09:51,507 --> 00:09:52,800 මට පොඩ්ඩක්වත් රිදෙන්නෑ. 168 00:09:52,883 --> 00:09:53,884 හෙල්ලෙන්න. 169 00:09:54,385 --> 00:09:58,889 ඒත් මිච් ආච්චි කොච්චර පුදුම වුණත් මගේ තුවාල සනීප කරන්න එයාට බැරි වෙනවා. 170 00:09:58,973 --> 00:10:00,516 පිටස්තරයෙක්ගෙ තුවාල. 171 00:10:00,600 --> 00:10:02,435 ඒ ඇයි කියලා ඔයා දන්නවද? 172 00:10:02,518 --> 00:10:03,728 එක... 173 00:10:04,770 --> 00:10:08,024 ඔයා කෙනෙක් එක්ක ගොඩ කාලයක් ගත කරලා නැත්තම්, 174 00:10:08,107 --> 00:10:10,735 වෝර්ඩ් ආට්ස් එක්ක කියන වචන ඔයාට ඔයාට තේරෙන් නෑ. 175 00:10:11,277 --> 00:10:12,987 හුළඟ, වතුර වලටත් ඒක එහෙමමයි. 176 00:10:13,070 --> 00:10:14,947 ගස් හා යකඩ. 177 00:10:15,031 --> 00:10:17,116 අපි අතරේ වැඩ කරන් නැද්ද? 178 00:10:17,199 --> 00:10:18,200 නෑ 179 00:10:18,284 --> 00:10:22,121 කොහොම උනත් , වතුර කීකරු ජීවීන්ට වඩා වෙනස්. 180 00:10:22,204 --> 00:10:24,707 මං මෙහෙට ඇවිත් තාම මාස හයක් විතර වෙනවා. 181 00:10:24,790 --> 00:10:27,209 ඒත් මට උනත් ඒක එක්ක වෝර්ඩ්ස් ආට්ස් පාවිච්චි කරන්න බෑ. 182 00:10:27,293 --> 00:10:30,463 ලයිෆ් ආට්ස් පාවිච්චි කරන්න බැරි වෙන දෙයක් මං ඔයාට කියලා දෙන්නම්. 183 00:10:31,047 --> 00:10:32,673 එලියා සිට ඊටා ජලය දක්වා. 184 00:10:32,757 --> 00:10:34,592 නැමෙන ගසේ කුහරය. 185 00:10:34,675 --> 00:10:36,636 කවචය පරාවර්තනය කරන අඳුරු සයිනස් කන්ද. විසුරුවා හරින්න. 186 00:10:38,554 --> 00:10:39,930 ලයික් එකක් දෙන්න. 187 00:10:41,849 --> 00:10:43,559 ඒක සුපිරි! 188 00:10:43,643 --> 00:10:45,519 ක්‍රාෆ්ට් ආට්ස් වගේ නෙමේ. 189 00:10:45,603 --> 00:10:47,938 එක එක එව්වගේ හැඩේ වෙනස් කරන එක, 190 00:10:48,022 --> 00:10:50,566 ලයිෆ් ආට්ස් දේවල් වල දේපළ වෙනස් කරනවා. 191 00:10:50,650 --> 00:10:53,486 ඔයාට වතුර වයින් විදියට උනත් වෙනස් කරන්න පුලුවන්. 192 00:10:53,569 --> 00:10:54,695 ඇත්තටම? 193 00:10:55,529 --> 00:10:58,366 මං මිච් ආච්චි අහන කොට එයාට තුවාල හොද කරන්න පුලුවන් වෙන්නේ අයි? 194 00:10:58,866 --> 00:11:00,701 එයා කිව්වා, "මට පුළුවන්" 195 00:11:01,285 --> 00:11:03,454 එල්ව්ස් ලයිෆ් ආට්ස් වලට ගොඩක් දක්ෂයි, 196 00:11:03,537 --> 00:11:05,331 ඒ හින්දා ඒකෙ තේරුමක නෑ.. 197 00:11:05,748 --> 00:11:08,542 ලයිෆ් ආට්ස් තමයි මාත් දන්න හොඳම දේ. 198 00:11:08,626 --> 00:11:09,710 ඇත්තටම! 199 00:11:10,294 --> 00:11:12,380 එතකොට මට තුවාල උනොත් මාව සනීප කරන්න. 200 00:11:12,463 --> 00:11:13,714 ඇත්තටම. 201 00:11:13,798 --> 00:11:16,467 යෙහ් 202 00:11:17,134 --> 00:11:18,260 ඒත් ... 203 00:11:20,429 --> 00:11:22,973 මගේ නියම දක්ෂතාවේ තියෙන්නේ වෙන දේක... 204 00:11:29,980 --> 00:11:32,108 ඒක තමයි මේ පාඩමේ අවසානය. 205 00:11:32,900 --> 00:11:34,610 ඉවර කරපු තැනින් පටන්ගමු. 206 00:11:34,694 --> 00:11:36,862 මං ආයෙත් මෙහෙ එන කොට. - හරි හරී! 207 00:11:37,488 --> 00:11:38,781 මං ඔයාට දෙයක් කියන්නද? 208 00:11:38,864 --> 00:11:40,533 ඇත්තටම, මොකද්ද? 209 00:11:42,952 --> 00:11:44,120 හේයි! 210 00:11:44,203 --> 00:11:45,329 මං ඔයාට ආදරෙයි! 211 00:11:46,247 --> 00:11:48,082 ඔයා ආයෙත් අවුරේටියා වලට ගියත්. 212 00:11:49,250 --> 00:11:52,962 ඔව්, මාත් ඔයාට ආදරෙයි යාවිකා. 213 00:11:53,045 --> 00:11:56,382 ඔයාටත් ඒවගේම ලොකු තං තියෙනවා. 214 00:11:56,465 --> 00:11:59,093 ඒකට කරන්න දෙයක් නෑ.. 215 00:11:59,176 --> 00:12:00,261 [ 216 00:12:02,054 --> 00:12:03,514 ඔයා මොන වගේද? 217 00:12:04,098 --> 00:12:06,392 ටික වේලාවක නම්, 218 00:12:06,475 --> 00:12:09,770 මං මේ ගමට ආපු හේතුව මට අමතක කරන්න පුළුවන් වුණා. 219 00:12:10,604 --> 00:12:12,481 මට කවදාවත් යාවිකට කියන්න බෑ. 220 00:12:12,565 --> 00:12:13,941 ඇත්ත හේතුව. 221 00:12:15,025 --> 00:12:18,946 ඉශුරා මේ ලෝකෙට පොදු භාෂාවක් නෑ. 222 00:12:26,954 --> 00:12:29,582 පොඩි මිනිස්සු මෙච්චර වෙලා නානවා කියලා කවුද දන්නේ? 223 00:12:31,041 --> 00:12:32,126 මොකක්ද? 224 00:12:32,209 --> 00:12:35,504 අනික ඔයා යාවිකාව ඔයා එක්ක ඒ වෙලාවේ නාන්න හැදුවා කියලා හිතන්න. 225 00:12:35,588 --> 00:12:36,964 මහාචාර්ය වයිපර්. 226 00:12:37,047 --> 00:12:40,801 ඔයා ඒවගේ දේවල් මිනිස්සුන්ට කියන්න හොද නෑ, කියා. 227 00:12:40,885 --> 00:12:42,094 ඒත් ඒක ඇත්ත. 228 00:12:42,178 --> 00:12:43,971 ඔයා ගෙදර මෝඩයෙක්, 229 00:12:44,054 --> 00:12:45,723 ඒත් පිටින්,ඔයා ගොඩක් අලුත් විදියට වැඩ කරනවා. 230 00:12:47,308 --> 00:12:48,601 ඒක ගණන් ගන්න එපා. 231 00:12:48,684 --> 00:12:50,728 ඔයා මොනවද උඩ කරන්නේ? 232 00:12:50,811 --> 00:12:54,148 ඔයා එලියට ආපු ගමන් මං නාන්න හිටියේ. 233 00:12:54,231 --> 00:12:55,733 ඒත් ඔයා සදහටම ගත්තා. 234 00:12:57,234 --> 00:12:59,528 එබිකම් කරන්න වෝර්ඩ් ආට්ස් පාවිච්චි කරන්න එච්චර හොඳ නෑ. 235 00:12:59,612 --> 00:13:02,656 ඔයා හිතන්නේ මං කවුරු කියලද? ඒක හෙන වල් වැඩක්. 236 00:13:02,740 --> 00:13:03,866 මට මෙතන විවේක ගන්න පුළුවන් 237 00:13:03,949 --> 00:13:05,743 එච්චර දෝෂ නැති හින්දා, එච්චරයි. 238 00:13:06,327 --> 00:13:08,913 ඔයත් මගේ පාඩම ඉගෙන ගන්න බලාපොරොත්තු වුනාද? 239 00:13:09,330 --> 00:13:11,791 නෑ! මං ඉගෙන ගන්න කැමති නෑ. 240 00:13:11,874 --> 00:13:13,501 යාවිකා කියන්නේ අමුතුම කෙනෙක්. 241 00:13:16,754 --> 00:13:18,881 මාව මහාචාර්යතුමා ළගින් බස්සන්න. 242 00:13:28,098 --> 00:13:29,099 දැන් ආයෙත් යන්න. 243 00:13:35,815 --> 00:13:36,982 ඔයාට මේක ආපහු ගන්න බෑ. 244 00:13:37,817 --> 00:13:38,901 ස්තූතියි. 245 00:13:41,946 --> 00:13:45,324 වෝර්ඩ් ආට්ස් කරන කොට ඉලක්ක කරන තැන ගැන හොද අවබෝධයක් ඕනේ වෙනවා. 246 00:13:45,783 --> 00:13:47,952 සහ විශේෂ මන්ත්රයක්. 247 00:13:48,035 --> 00:13:50,496 වස්තුවේ ආත්මය තුළට වචන කියන්න. 248 00:13:50,579 --> 00:13:51,580 කොහොම වුනත්, 249 00:13:51,664 --> 00:13:53,541 මේ නීතිවලට ව්‍යතීරකයක් තියෙනවා. 250 00:13:53,624 --> 00:13:54,917 එක් ව්‍යතිරේකයක් විතරයි. 251 00:13:55,000 --> 00:13:59,088 කියාගේ වෝඩ්ස් ආට්ස් විතරක් , හැම මූලික නීතියක්ම කඩනවා. 252 00:13:59,755 --> 00:14:01,131 මොකක්ද? ඈ? 253 00:14:01,757 --> 00:14:05,094 ඔයාට තියෙන හැම පොඩි ආශාවකටම ඔයා වෝර්ඩ් ආට්ස් පාවිච්චි කරන්න හොද නෑ. 254 00:14:05,177 --> 00:14:06,387 ඔයාගේ බලය... 255 00:14:06,470 --> 00:14:10,266 පිනක් කියන්නේ අනුන්ට සතුට ගෙන දෙන එක නේද? 256 00:14:11,600 --> 00:14:13,435 ඔයා ඒක හැමදාම කියනවා. 257 00:14:13,519 --> 00:14:16,063 ඔයාගේ බලේ විශේෂයි. 258 00:14:16,730 --> 00:14:19,400 ඉතින් සාමාන්‍ය විදියට පාවිච්චි කරා නම් කම්මැලියි. 259 00:14:19,483 --> 00:14:20,693 හ්ම්,ප්හ් 260 00:14:21,652 --> 00:14:24,697 මං මගේ ජීවිතේ සතුටින් කල්, මට සාමාන්‍යය හොඳයි. 261 00:14:25,114 --> 00:14:27,575 මෙතන සාමාන්‍ය දේවල් පිටින් බලද්දි සාමාන්‍ය දෙයක් නෙමේ. 262 00:14:28,158 --> 00:14:30,953 ඔයා ඉක්මනට අවුරේටියා වල ඉස්කෝලෙකට යන්න ඕනේ. 263 00:14:31,495 --> 00:14:34,582 ඒත් අපි යන්නේ අවුරේටියාවලට නෙමෙයි ලිතියා වලටනේ? 264 00:14:34,665 --> 00:14:36,834 ලිතියා වලත් එහෙමයි. 265 00:14:36,917 --> 00:14:38,252 එල්ව්ස් විතරක් නෙමේ, 266 00:14:38,335 --> 00:14:40,546 ඒකේ වාමනයන් සහ ලාදුරු සත්තුත් ඉන්නවා. 267 00:14:40,629 --> 00:14:42,506 මොකක් ද! එහෙම එවුනුත් ඉන්නවද? 268 00:14:42,590 --> 00:14:43,591 ඔව්. 269 00:14:43,674 --> 00:14:47,094 ඒනිසා, ඔයා අනිත් අය ඔයාව දකින විදිය ගැන හිතලා බලන්න ඕනේ 270 00:14:47,678 --> 00:14:49,763 මිනිස්සු ඔයා ගැන නරක විදියට කතා කරනවා වෙන්න පුලුවන්. 271 00:14:51,098 --> 00:14:53,475 මං ගණන් ගන්නෑනේ ඕවා! 272 00:14:53,559 --> 00:14:54,810 මට එයාලා එක්ක වැඩ කරන්න පුලුවන්. 273 00:14:54,894 --> 00:14:56,770 මට කරන්න තියෙන්නේ "මැරෙන්න" කියන වචනය විතරයි. 274 00:14:57,771 --> 00:14:59,064 එයාලා ඔක්කොම මැරෙනවා! 275 00:15:04,862 --> 00:15:05,863 එන්න! 276 00:15:11,911 --> 00:15:12,912 මහත්මිය. පාවෙන! 277 00:15:12,995 --> 00:15:13,996 මහත්මිය. පාවෙන. 278 00:15:14,079 --> 00:15:16,081 හ..හෙලෝ. 279 00:15:16,165 --> 00:15:19,084 ඔහ්. ගුඩ් මෝනින් යාවිකා. 280 00:15:19,168 --> 00:15:20,169 ඔයත් ආවද ,තියන්. 281 00:15:20,252 --> 00:15:22,546 අද ඔයාලා දෙන්නම යන හින්දා.. 282 00:15:22,630 --> 00:15:25,090 තියන් කිව්වා එයාටත් ඇවිත් බායි කියන්න ඕන කියලා. 283 00:15:25,174 --> 00:15:28,052 හො..හොඳයි, මං.. 284 00:15:28,135 --> 00:15:29,637 ඒක ඇත්තක්ද? 285 00:15:29,720 --> 00:15:32,640 ඔයා ආපු එක ගැන මට ගොඩක් සතුටුයි තියන්. 286 00:15:32,723 --> 00:15:33,933 ඔ..ඔව්... 287 00:15:34,516 --> 00:15:35,559 මි..මිස් 288 00:15:35,643 --> 00:15:38,646 කියා වැඩ කරන්නේ මේ විදියට කියලා මං දන්නවා, ඒත් ඔක්කොම ළමයිනේ, 289 00:15:38,729 --> 00:15:40,064 සහ ගමේ වැඩිහිටියෝ, 290 00:15:40,689 --> 00:15:42,691 ඔක්කොම... ඔයාට ස්තූතියි.. 291 00:15:43,192 --> 00:15:44,318 මටත්. 292 00:15:44,401 --> 00:15:46,570 මං අතිශයින්ම ස්තූති වන්ත වෙනවා. 293 00:15:47,154 --> 00:15:48,447 ඔයාට ස්තුතියි, 294 00:15:48,530 --> 00:15:50,574 අපි හැමෝම දැන් බුද්ධිමත්. 295 00:15:50,658 --> 00:15:51,742 ඒක ඇත්ත 296 00:15:52,201 --> 00:15:53,702 ඒක ඇත්ත නම්, 297 00:15:53,786 --> 00:15:56,330 එතකොට මට පුදුම සතුටක් දැනෙන්නේ. 298 00:15:56,413 --> 00:15:59,833 - ඔහ්. මං ඔයාට පන්තියේදී එක පාරක් කිව්වා කියලා මට විශ්වාසයි. 299 00:15:59,917 --> 00:16:02,336 දැනුම නිකන් හරිහට බීජයක් වගේ. 300 00:16:02,419 --> 00:16:04,755 ඔයා ඒක ඉගෙන ගත්තට පස්සේ වතුර දාන කල්, 301 00:16:04,838 --> 00:16:06,340 ඒක තනියම වර්ධනය වෙනවා. 302 00:16:06,423 --> 00:16:07,424 මි.මීස් 303 00:16:07,508 --> 00:16:09,343 ඒ ඇටේ පැළ කරපු කෙනා, 304 00:16:09,927 --> 00:16:11,470 ඔයා, එලියා මහත්මිය. 305 00:16:11,929 --> 00:16:14,181 ඒ වුණත් මට ඒ වෙනුවෙන් කිසිම දෙයක් කියන්න බෑ 306 00:16:17,935 --> 00:16:19,603 දැන් එන්න. 307 00:16:20,187 --> 00:16:24,274 ඔයා වගේ රටේ හුරුබුහුටි සිසුන් සොයා ගන්න මට කවදා හරි ඉල්ලන්න පුලුවන්. 308 00:16:24,358 --> 00:16:25,985 එහෙම නේද යාවිකා? 309 00:16:26,068 --> 00:16:27,111 ඔවු! 310 00:16:27,653 --> 00:16:29,238 මං ඔයාට ආදරෙයි! 311 00:16:30,406 --> 00:16:32,241 ඒවගේ නිරුවත් බොරුවක්. 312 00:16:32,741 --> 00:16:34,618 නරක වැඩිහිටියෙක් විදියට ඔයා කියන්නේ මේකද? 313 00:16:34,702 --> 00:16:37,955 කි..කියා, ඔයාට අවුරේටියා වලට ගිහින් ඉගෙන ගන්න ඕනේ නෑ. 314 00:16:38,038 --> 00:16:40,749 ඉගෙන ගන්න කැමති ළමයි අමුතුයි. 315 00:16:40,833 --> 00:16:41,834 අපෝ මොකක්ද අනේ. 316 00:16:41,917 --> 00:16:44,753 ඇයි ඔයා එක පාරක් වත් ඔයාට අවංක වෙන්නෙ නැත්තේ? 317 00:16:53,679 --> 00:16:55,222 මං බොරු අනන්‍යතාවයක් උපකල්පනය කරා. 318 00:16:55,305 --> 00:16:58,017 සහ කියාට අවුරේටිය වල විදේශිකයන්ගේ අධ්‍යයන වැඩසටහනක් ගත්තා. 319 00:16:58,475 --> 00:17:00,894 ඒ ඔක්කොම එකම අරමුණකට. 320 00:17:04,815 --> 00:17:07,234 වීරයා තීරණය කරන අධිරාජ්‍ය තරගේ 321 00:17:07,818 --> 00:17:10,237 කියාට ඕනෙම විරුද්ධවාදියෙක් පරද්දන්න පුලුවන් වෙනවා. 322 00:17:10,863 --> 00:17:13,615 එයාට අවුරේටියා වලට එරෙහිව උනත් මූන දෙන්න පුලුවන්. 323 00:17:14,450 --> 00:17:15,451 එයා දින්නොත්, 324 00:17:15,534 --> 00:17:17,286 එතොකොට මං උනත්, උපභාර්යාවක්ගේ දරවෙක්, 325 00:17:17,369 --> 00:17:19,872 තවදුරටත් කවුරුවත්ගෙ අවධානෙට ලක් වෙන්නෑ. 326 00:17:20,456 --> 00:17:22,583 කියා! අපි කැමති තැනකට යමු. 327 00:17:22,666 --> 00:17:24,043 ටික දවසකින් මං ඔයාව දකින්නේ නෑනෙ. 328 00:17:24,126 --> 00:17:26,336 මොකක් ද? අපි ඒ තැනට යන්න ඕනේ ඇයි? 329 00:17:26,420 --> 00:17:28,338 ඒක මොන වගේ තැනක් වෙන්න පුලුවන්ද? 330 00:17:28,422 --> 00:17:30,674 ඒක ඔයාගේ ආසම තැනක්ද, කියා? 331 00:17:30,758 --> 00:17:33,469 නෑ ඒක නෙමේ යාවිකා ඒකට කැමතියි. 332 00:17:33,552 --> 00:17:35,220 මං ඒක එක්ක ගියා, එච්චරයි. 333 00:17:35,304 --> 00:17:37,097 මාව එතනට ගෙනියන්න! 334 00:17:37,181 --> 00:17:38,807 හරි, හොඳයි. 335 00:17:38,891 --> 00:17:41,810 ඔයා යන්න ඕනෙ නෑ, මහාචාර්ය වයිපර්. 336 00:17:41,894 --> 00:17:43,687 ඒක එච්චර ලොකු තැනක් නෙමේ. 337 00:17:44,897 --> 00:17:46,565 ආ... ඉන්න! 338 00:17:46,648 --> 00:17:47,775 ඒක හොදයි. 339 00:17:47,858 --> 00:17:50,778 නැත්නම් සමහර විට මං ටැග් කරන්නම්! 340 00:17:51,361 --> 00:17:53,197 ඔයා ඇත්තටම ඒන්න ඕනෙ නෑ! 341 00:18:03,874 --> 00:18:06,960 මං හැමදාම දැනගෙන හිටියා කන්දට පඳුරු අතරේ හැංගිලා තියෙන පාරක් තියෙනවා කියලා. 342 00:18:07,044 --> 00:18:08,045 හරි! 343 00:18:08,587 --> 00:18:11,965 එයා ගමේ මුරගලේ කෙරවල දකින්න පුලුවන් තැනකට වගේ යන්නේ 344 00:18:13,759 --> 00:18:17,304 වල් ඌරන් හෝ මුවන් මේ පාරේ ඉන්නවා. 345 00:18:17,930 --> 00:18:19,598 වල් ඌරෝ අවුලක් නෑ. 346 00:18:19,681 --> 00:18:21,558 මගේ ෆෝර්ස් ආට්ස් එකෙන් මට එවුන් අයින් කරන්න පුළුවන්. 347 00:18:21,642 --> 00:18:23,435 ඔයා පුදුමයි, තියන්! 348 00:18:23,519 --> 00:18:27,064 මට මුලු පැක් එකම ලොකු ගහක් මුදුනේ එල්ලන්න පුලුවන්. 349 00:18:27,147 --> 00:18:28,607 ඔයත් පුදුමයි, කියා! 350 00:18:28,690 --> 00:18:32,069 ඔයාගේ මහාචාර්යවරයා අතාරින්න එපා! 351 00:18:34,196 --> 00:18:36,073 වැඩිහිටි පොඩි සතෙක්ට තනි ගොනුවකින් ඉස්සරහට යන්න පුලුවන්. 352 00:18:36,156 --> 00:18:37,741 ඇත්ත ප්‍රශ්න නැතුව. 353 00:18:38,408 --> 00:18:40,828 මේ පැත්ත අපිව හතරවෙනි කන්දෙන් එලියට අරන් යන්න ඕනේ. 354 00:18:43,122 --> 00:18:44,623 අස්වැන්න මංගල්‍යයේදී, 355 00:18:44,957 --> 00:18:47,376 මං ගන්න ආරක්ෂක පියවරයන් සටහන් කරා. 356 00:18:48,001 --> 00:18:51,922 ඒ ඔක්කොම උද්යෝගයෙන් සහ ලස්සනෙන් වශී වෙලා ඉන්න කල් අතරතරු තමා. 357 00:18:52,589 --> 00:18:55,634 කැලේ ගස් පාවිච්චි කරන විදිය ගැන උගන්වන අතර, 358 00:18:56,218 --> 00:18:59,847 මං සමහර ඖෂධ පැළෑටි ගැන සවිස්තර වාර්තා කුරුල්ලෙක් ගෙන් අවුරේටියා වෙත යැවනවා. 359 00:19:00,347 --> 00:19:04,309 ඝන මීදුම මිනිස් ගමනට බාධා කරන මේ තනි කලාපය මං විමර්ශනය කරා 360 00:19:04,893 --> 00:19:06,520 අවසානේ දී, අවුරේටියා හමුදාව 361 00:19:06,603 --> 00:19:09,273 සමහරවිට මේ ගමෙන් හැම දෙයක්ම ගන්නවා. 362 00:19:10,482 --> 00:19:13,485 ඇත්ත යක්ෂ රජුගේ යුගයේ කටකතා වල තියෙන ගමක් ගැන කතා කරනවා. 363 00:19:13,569 --> 00:19:16,655 කවුරු හරි කෙනෙක්ට ඔක්කොම බල තියෙන වෝර්ඩ් ආට්ස් තියෙනවා. 364 00:19:16,738 --> 00:19:19,158 අල්ලා ගත්තු ලිතියා සොල්දාදුවෙක්ගෙන් මං ගම තියෙන තැන හොයා ගත්තා. 365 00:19:19,616 --> 00:19:22,035 ඒ සොල්දාදුවා දැන් මේ ලෝකේ නෑ 366 00:19:23,287 --> 00:19:24,288 ඉතුරු වෙලා තියෙන ඔක්කොම, 367 00:19:24,371 --> 00:19:27,166 මගේ සම්බන්ධේ ගැන දන්න ඕනෙම කෙනෙක් එක්ක ගනුදෙනු කරන එක 368 00:19:27,249 --> 00:19:28,584 ලෝකෙම වචන එක්ක. 369 00:19:28,667 --> 00:19:30,419 බලන්න, අපි මෙතන. 370 00:19:30,502 --> 00:19:31,920 ඒක මහන්සියි නේද? 371 00:19:32,004 --> 00:19:33,547 ඔයාටත් මහන්සිද එලියා නෝනා? 372 00:19:33,630 --> 00:19:35,382 ඔහ් ඔව්. 373 00:19:35,465 --> 00:19:36,925 ඇත්තටම මේ තැනද? 374 00:19:39,011 --> 00:19:42,139 බලන්න? ඒකේ විශේෂ දෙයක් නෑ. 375 00:19:42,764 --> 00:19:44,725 ඒකයි මං ඔයාට එන්න එපා කිව්වේ. 376 00:19:47,311 --> 00:19:48,937 ඒ වලාකුළු හින්දා, 377 00:19:49,021 --> 00:19:50,981 කියා, ඇයි ඔයා ඒවා ඉවත් කරන් නැත්තේ? 378 00:19:51,398 --> 00:19:53,025 හොඳ අදහසක්! 379 00:19:53,108 --> 00:19:54,610 කියා මෙහෙ ඉන්න එක ගැන මකං සතුටු වෙනවා. 380 00:19:56,695 --> 00:19:58,280 ඒව්වා අයින් කරන්නද? 381 00:19:58,363 --> 00:19:59,573 ඒක කරන්නේ කොහොමද? 382 00:19:59,656 --> 00:20:01,116 දැන් ඇති. හ්ම්? 383 00:20:01,200 --> 00:20:03,952 ඔයාලා දෙන්නම ඒක ගොඩක් ලේසි කරනවා. 384 00:20:04,036 --> 00:20:05,120 තාමත්, 385 00:20:05,204 --> 00:20:08,540 මේ ගමේ මගේ අවසාන මතකය මේ වගේ වෙනවට මං කැමති නෑ. 386 00:20:09,333 --> 00:20:12,544 මං මේක කරන්නේ මට පුළුවන් කියලා ඔප්පු කරන්න නෙමේ. 387 00:20:13,503 --> 00:20:14,504 හ්ම්? 388 00:20:15,756 --> 00:20:16,757 අයින් කරන්න. 389 00:20:52,417 --> 00:20:53,585 එයා පාරද වෙන්නෑ. 390 00:20:53,919 --> 00:20:55,921 මේ බලේ එයා පරද්දන්න දෙන්නෑ. 391 00:20:56,338 --> 00:20:58,799 එයාගේ පාරට කවුරු බාධා කරත්, 392 00:20:58,882 --> 00:21:00,342 කියා දිනනවා. 393 00:21:00,425 --> 00:21:04,471 බලන්න? මේක එච්චර විශිෂ්ට නෑ. 394 00:21:07,891 --> 00:21:09,142 මෙනෙවිය.? 395 00:21:11,144 --> 00:21:12,896 මොකක් හරි අවුලක්ද? 396 00:21:13,272 --> 00:21:14,314 මෙනෙවිය.? 397 00:21:14,398 --> 00:21:15,774 ඔයා අඬනවද? 398 00:21:16,650 --> 00:21:17,901 මං අඬන්නෑ. 399 00:21:18,402 --> 00:21:19,736 මං නෑහ්. 400 00:21:20,362 --> 00:21:21,697 මං අඬන්නෑ. 401 00:21:26,493 --> 00:21:29,329 එයා ස්වභාවධර්මයේ ඔක්කොම නීති ගනන් ගන්නෙ නැති කෙනෙක්. 402 00:21:29,413 --> 00:21:33,375 තියෙන ඕනෙම දෙයක් විකෘති කරන්න බලේ තියෙනවා. 403 00:21:33,959 --> 00:21:37,963 ඔක්කොම ස්වභාව ධර්මය අභිබවා ගිය කෙනා. 404 00:21:38,046 --> 00:21:40,757 තනි වචනෙකින් මුළු ලෝකෙම ආධිපත්‍යය දරනවා. 405 00:21:41,341 --> 00:21:44,970 ඔක්කොම විශ්ලේෂණයන් පිලිගන්නැති කෙනා. 406 00:21:45,053 --> 00:21:48,890 සහ අනාවැකි, අනිත් ඔක්කොටෝම වඩා ඒකීයත්වය. 407 00:21:49,474 --> 00:21:50,892 දැන් කාලෙදී 408 00:21:50,976 --> 00:21:53,562 මේ සර්වබලධාරී ශාස්තෘවරයාගේ සීමාවන් 409 00:21:53,645 --> 00:21:56,064 තාම මයින්න බෑ. 410 00:22:01,570 --> 00:22:05,240 එයා මායාකාරියක්. එයා එල්ෆ්. කියා කියන්නේ එයාගේ අනිත් නමයි.