1 00:00:03,260 --> 00:00:04,760 දේව වාදීන්. 2 00:00:05,600 --> 00:00:12,230 ලෝකයේ ප්‍රමුඛතම මායාකරුවන් සහ එය පවත්වාගෙන යන බලවේගය. 3 00:00:14,150 --> 00:00:18,490 නව "දේව වාදීන්ට"මැජික් කාර්යාංශයට බැඳීමට අවස්ථාවක් ඇත, 4 00:00:18,490 --> 00:00:21,200 මේ ලෝකයේ උත්තරීතර නීතිමය ආයතනය. 5 00:00:21,410 --> 00:00:25,410 ඔවුන් මැජික් සම්බන්ධ බොහෝ කාර්යයන් පාලනය කරයි. 6 00:00:28,290 --> 00:00:32,830 ඔවුන් රාජ්‍ය අනුමැතිය ලත් තවත් කාර්යභාරයක් ලෙස සමාජය ආරක්ෂා කරන බලවේගකි. 7 00:00:32,830 --> 00:00:35,630 එයට හානි කරන අයගෙන්. 8 00:00:35,730 --> 00:01:00,030 —උපසිරැසි ගැන්වීම— ➥"ලංකන් weebs" කණ්ඩායමේ සඳක මලීෂ𓇢𓆸 9 00:02:04,830 --> 00:02:11,030 —උපසිරැසි ගැන්වීම— ➥"ලංකන් weebs" කණ්ඩායමේ සඳක මලීෂ𓇢𓆸 10 00:02:11,100 --> 00:02:13,020 මීට පෙර... 11 00:02:19,360 --> 00:02:22,440 ලුප්ස් මායාකාරයින්ට එරෙහිව සටනින් ජයග්‍රහණය කරා, 12 00:02:22,440 --> 00:02:26,110 ලැන්ග් වරුන්ගේ සියලුම කාසි ඇඩ්ලර් වරුන්ට ලැබුනි. 13 00:02:26,280 --> 00:02:30,490 මේ නිසා අනිවාර්යයෙන්ම මාෂ් සහ මිතුරන් දේව වාදීන් වීමට ආසන්නයි. 14 00:02:30,910 --> 00:02:32,490 However... 15 00:02:33,790 --> 00:02:35,710 "සිල් වර්ට" එරෙහි සටනේ ප්‍රතිඵලයක් ලෙස, 16 00:02:35,710 --> 00:02:40,460 මාෂ්ට මැජික් කිරීමට බැරි බව ඇකඩමිය පුරා පැතිරෙමින් තිබුණි. 17 00:02:41,210 --> 00:02:44,720 මචන්, අපි කොහොම හරි අනිත් දවසෙ දෙයක් අතහැරියා. 18 00:02:45,010 --> 00:02:47,510 ඉස්කෝලෙන් පස්සේ අපේ ජයග්‍රහණ සමරන වෙලාව. 19 00:02:47,720 --> 00:02:49,850 අපි ඒක අතහැරියද? 20 00:02:50,510 --> 00:02:54,020 මම හැම දෙයක්ම දැක්කා! මම ගුරුවරුන්ට කියනවා! 21 00:02:54,020 --> 00:02:56,190 ඔයාට මැජික් පාවිච්චි කරන්න බැහැ! 22 00:02:56,560 --> 00:02:59,560 - එයාට පුළුවන්! පුළුවන්ද! - ඒත් දැන්... 23 00:02:59,560 --> 00:03:02,440 එයාට පුළුවන්! පුළුවන්ද! 24 00:03:02,520 --> 00:03:03,690 - එයාට පුළුවන්! පුළුවන්ද! - ස-සිරාවටම. 25 00:03:03,940 --> 00:03:07,530 අපි ඒක යටගහන්න කියල කෑගැහුවනෙ. 26 00:03:07,530 --> 00:03:09,160 ඊට කලින් අපි ඒකට මොනාහරි කරන්න ඕන— 27 00:03:09,160 --> 00:03:11,530 ඕයි, මාෂ් බර්න්ඩිඩ්! 28 00:03:12,660 --> 00:03:15,500 තමුසෙට මැජික් බැහැ කියන්නෙ ඇත්තද?. 29 00:03:15,500 --> 00:03:17,460 දැනටමත් අපි විනාසයි! 30 00:03:17,460 --> 00:03:20,330 ඒ ගැන මොනාද කියන්න තියෙන්නෙ, මාෂ්. 31 00:03:21,420 --> 00:03:22,590 මටත් පුළුවන්. 32 00:03:23,670 --> 00:03:26,010 මට පුළුවන්. මැජික් පාවිච්චි කරන්න. 33 00:03:27,090 --> 00:03:30,340 මට පුළුවන්... මැජික් පාවිච්චි කරන්න... 34 00:03:30,550 --> 00:03:34,390 - මට පුළුවන්... මැජික් පාවිච්චි කරන්න... - මොකක්ද මූ ඒ රෙකෝඩ් එක කැඩිලද? 35 00:03:34,470 --> 00:03:35,350 මැ-මැජික්... 36 00:03:35,350 --> 00:03:38,850 අපිට පුහුණුවක් නැහැ පස්සෙ සෙල්ලම් කරනවා. ඔව්! 37 00:03:39,900 --> 00:03:44,530 බොරු කියන්න එපා මචන්. වටේම කටකතා යනවා මේක එසේ මෙසේ දෙයක් නෙමෙයි. 38 00:03:44,530 --> 00:03:46,240 අපි යමු මාෂ් කුන්. 39 00:03:46,240 --> 00:03:48,530 බ්ලබ් බ්ලබ් බ්ලබ් බ්ලබ්... 40 00:03:48,530 --> 00:03:54,580 ඕයි, ෆින්. මැජික් පාවිච්චි කරන්න බැරි කෙනෙක්ව ආරක්ෂා කරනව කියන්නෙ තමුන් අපරාධකාරයෙක්. 41 00:03:56,290 --> 00:04:01,000 බොරු වාර්තාවක් හැදුවොත්, තමුසෙව නෙරපාහරින්න පුලුවන්. 42 00:04:01,000 --> 00:04:02,250 ඉතින්, ෆින්... 43 00:04:03,250 --> 00:04:06,340 මාෂ්ට මැජික් පාවිච්චි කරන්න බෑ නේද? 44 00:04:06,340 --> 00:04:08,510 තමුසෙ බොරු කියන්නද යන්නේ, ෆින්? 45 00:04:10,430 --> 00:04:15,390 මැජික් පාවිච්චි කරන්න බැරි ඒකාව ආරක්ෂා කරන්නෙ මොකටද, ෆින්? 46 00:04:15,600 --> 00:04:16,850 කට වහපන්! 47 00:04:17,980 --> 00:04:21,850 මම ආශ්‍රය කරන්නෙ කව්ද කියන එක තමුන්ට අදාල දෙයක් නෙමෙයි! 48 00:04:24,400 --> 00:04:26,480 මම නිරභීත උනා වැඩියි. 49 00:04:26,650 --> 00:04:29,030 ඒත් මූ ඇත්තටම එතන හිරවෙලා. 50 00:04:31,860 --> 00:04:32,870 එයා... 51 00:04:33,120 --> 00:04:36,490 ලාන්ස් කුන්. 52 00:04:36,660 --> 00:04:38,790 ඒ මොන මගුලකටද!? 53 00:04:39,790 --> 00:04:42,960 තමුන් මාව තරහ කරගත්තා. එච්චරයි. 54 00:04:42,960 --> 00:04:45,380 ලාන්ස් කුන්. 55 00:04:45,670 --> 00:04:48,210 තමුසෙව තරහ කරගත්තා කියද කියන්නෙ? 56 00:04:49,880 --> 00:04:50,840 එයා... 57 00:04:51,050 --> 00:04:54,850 ලෙමන් චාන් එක්ක ඩො-ඩොට් කුන්? 58 00:04:55,430 --> 00:04:59,730 ඩොට් කුන්ගෙ තුවාල අපි හිතුවට වඩා දරුණුයි වගෙයි පේන්නේ. 59 00:04:59,730 --> 00:05:04,060 ඇට හයක් කැඩිලා, හිස් කබල තැලිලා, අත් කකුල් හතරෙම ඇටකටු බිඳිලා, 60 00:05:04,060 --> 00:05:07,230 ලේ බිබිලි, පිලිස්සුම්, ගොඩක් අභ්‍යන්තර අවයව වලට හානි වෙලා... 61 00:05:09,820 --> 00:05:14,820 පාසලෙන් පසුව, ඇඩ්ලර් නිවාසයේ 302 කාමරය. 62 00:05:14,820 --> 00:05:18,450 ලැන්ග් වරුන්ට එරෙහිව ඔවුන්ගේ ජයග්රහණයට උත්සවයක් පැවැත්වෙමිනුයි තිබුනෙ 63 00:05:19,160 --> 00:05:21,580 දැන් අපිගාව ලැන්ග් එකේ කාසි තියෙනවා, 64 00:05:21,750 --> 00:05:24,960 අපිට තියෙන්නෙ දේව වාදියාව තෝරනකල් බාලාගෙන ඉන්න එක විතරයි. 65 00:05:25,040 --> 00:05:26,130 ඉතින් හදිසියේම? 66 00:05:27,420 --> 00:05:31,010 අපිට ගොඩක් ප්‍රෂ්න තිබුනත් අපි ඒකට ලන්වෙලා! 67 00:05:31,170 --> 00:05:34,760 මට දැනෙනවා අපිට ලොකු ප්‍රශ්නයක් ඇතිවෙන්න යනව වගේ. 68 00:05:35,010 --> 00:05:35,640 ගොඩක් කැමති... 69 00:05:36,850 --> 00:05:39,390 ඇයි මෙයාල මෙහේ! 70 00:05:41,390 --> 00:05:45,400 මෙයා බෝනික්කෙක් අල්ලාගෙන ඉන්නෙ ඇයි? අනිවාර්යෙන්ම මේක උත්සවේකට ගැලපෙන්නෑ! 71 00:05:46,610 --> 00:05:48,070 ඉන්න, මෙයා පටන්ගන්නද යන්නෙ?... 72 00:05:48,570 --> 00:05:51,360 උවමනාවක් වුනොත් කියල මම කාඩ් කුට්ටමක් ගෙනාවා. 73 00:05:51,360 --> 00:05:54,150 මූ පාටියට හොඳටම ලෑස්තියි! 74 00:05:55,700 --> 00:05:58,200 මට ඔයාල එක්ක යාලුවො වෙන්න අදහසක් නැහැ. 75 00:05:58,280 --> 00:06:05,170 අබිස් ටත් සනීප උන නිසා මම මේක සමරන්න ඔන. 76 00:06:05,170 --> 00:06:07,630 මූ ඒක කියපු විදිය නම් මට අල්ලන්නෑ. 77 00:06:08,000 --> 00:06:11,800 තරඟයකදි අබෙල් උතුමාණන්ව පරද්දන්න කරව්රුවත් එඩිතර වෙන්නෙ නැහැ. 78 00:06:13,300 --> 00:06:14,550 මගේ අතින් මැරුන්කනවා. 79 00:06:14,550 --> 00:06:16,800 ඒක කොහොමත් විනෝද වෙන්න දෙයක් නෙමෙයි! 80 00:06:17,260 --> 00:06:21,060 ඔය වගේ බය හිතෙන දේවල් කියන්න එපා. තේ ටික කොහොමද? 81 00:06:21,310 --> 00:06:23,060 හහ්? ඔහ්. 82 00:06:24,100 --> 00:06:29,820 ස්-ස්තූ-සතූ-ස්තුතියි...ගොඩක්. 83 00:06:26,060 --> 00:06:29,820 ගොඩක් ස්තූ... 84 00:06:30,940 --> 00:06:37,780 එයාට සමාව දෙන්න. අබිස් ගැහැණු ළමයින්ට කියන්නෙ "ගැහැණු" කියලා ඒ තරම් එයාට ඒ ගැන අත්දැකීම් නැහැ. 85 00:06:44,540 --> 00:06:46,080 මේකි මොකද මෙහේ? 86 00:06:46,210 --> 00:06:47,580 අහ් කියන්න! 87 00:06:47,880 --> 00:06:52,300 මාෂ් කුන්, ඔයා කරපු දේවල් වල වටිනාකමට මට ඔයාට සේවය කරන්න ඉඩදෙන්න. 88 00:06:52,300 --> 00:06:55,420 අපෝ නෑ ඒකට කමක් නෑ. මට තනියම කන්න පුළුවන්. 89 00:06:55,420 --> 00:06:59,350 අනේ, ඔයා හරිම නපුරුයි! 90 00:07:06,140 --> 00:07:06,980 රහයි, රහයි. 91 00:07:06,980 --> 00:07:08,690 හිතාගන්නත් බැහැ, මාෂ් කුන්! 92 00:07:09,020 --> 00:07:11,730 ඒ එයාට කන්න දෙන වැරදි ක්‍රමේ වෙන්න ඕන! 93 00:07:12,070 --> 00:07:14,570 මට අපි අලුත විවාහ වෙලා කියලා දැනවා! 94 00:07:14,570 --> 00:07:16,240 ල-ලාන්ස් කුන්? 95 00:07:17,030 --> 00:07:20,410 ඒක නෙමෙයි, ඔයා අතරමගදී අපිට මගහැරුනා නේද?. 96 00:07:20,410 --> 00:07:22,160 ඔයා බේස්මන්ට් එකට වෙල මොනාද කලේ? 97 00:07:22,330 --> 00:07:23,330 ඔව්. 98 00:07:23,490 --> 00:07:25,700 මම ලැන්ග් නිවාසෙ කෙනා එක්ක සටන් කරාට පස්සෙ. 99 00:07:25,700 --> 00:07:28,460 මාව අනිත් අයත් එක්ක මරන්න නියම කරපු හිරකාරයා කියල අල්ලගත්තා. 100 00:07:28,870 --> 00:07:32,920 මම එයාලගෙ කෙනෙක් එක්ක සටන් කලා ඒත් ඌ මොකක්ද හේතුවකට මැද්දි පසුබැස්සා. 101 00:07:33,170 --> 00:07:36,010 මරණ දඬුවම නියම කරපු අය ඉන්නෙ බේස්මන්ට් එකේද? 102 00:07:36,010 --> 00:07:37,470 හරිම බයානකයි! 103 00:07:37,970 --> 00:07:38,970 ජැක්. 104 00:07:39,180 --> 00:07:40,430 බී එස්. 105 00:07:42,550 --> 00:07:44,260 නියමයි, ආබෙල් උතුමාණනී. 106 00:07:44,850 --> 00:07:47,230 එයාල තනියම BS සෙල්ලම් කරනවා! 107 00:07:55,780 --> 00:07:57,490 මේක අවුල් වැඩියි. 108 00:08:04,490 --> 00:08:05,660 මාෂ් කුන්. 109 00:08:07,250 --> 00:08:10,750 අද මට ආරාධනා කරපු එකට මම ඔයාට අවවාදයක් දෙන්නද?. 110 00:08:11,080 --> 00:08:13,090 ඔයාව ටාගට් කරලයි තියෙන්නෙ. 111 00:08:14,210 --> 00:08:15,880 ඉනොසොට් සීරෝ කියන කෙනා. 112 00:08:18,010 --> 00:08:20,630 ඒ මැජික් ලෝකෙ දරුණුම අපරාධ සංවිධානය. 113 00:08:20,970 --> 00:08:25,350 උන් මේ ඇකඩමියෙ ඉහලම මායා බලය තියෙන අයව හොයනවා. 114 00:08:27,060 --> 00:08:31,730 එයාලට උදව් කරන්න කියලා අබෙල් උතුමාණන් එයාලගෙන් මායා බලය ලබාගත්තා. 115 00:08:32,730 --> 00:08:35,110 ඔයාට මට උදව් කරන්න උන එකට සමාවෙන්න. 116 00:08:35,110 --> 00:08:36,530 ප-ප්‍රශ්නයක් නැහැ. 117 00:08:37,070 --> 00:08:42,030 අමතක උන සෙල්ලම් බෝඩ් එකක් ගන්න මුට මාවම ඕන උනේ ඇයි. 118 00:08:42,570 --> 00:08:45,700 අබෙල් උතුමාණන් එයාගෙ තුන්වන සලකුණ ලබාගත්තෙ කෘතිම ක්‍රමයකින්. 119 00:08:45,780 --> 00:08:48,790 ඉනොසෙන්ට් සීරෝගෙ බලයට ස්තූති වෙන්න. 120 00:08:49,660 --> 00:08:52,670 නියම සලකුනු දෙකේ අය ඊටත් වඩා භයානකයි. 121 00:08:53,830 --> 00:08:58,510 අබෙල් උතුමාණන් එයාලගෙන් බලය ගත්තෙ කාසි ලබාගන්න උවමනා නිසා. 122 00:08:58,800 --> 00:09:02,470 වැඩි යහපත වෙනුවෙන් පොඩි කැපකිරීමක්. 123 00:09:02,970 --> 00:09:04,890 ඒත් උන්ගෙ ප්‍රතිචාරය... 124 00:09:05,140 --> 00:09:11,600 ඉනොසන්ට් සීරෝ හොයන කෙනයි ඔයාගෙයි අතර සම්බන්ධයක් තියෙනවා. 125 00:09:12,390 --> 00:09:16,730 විමසිල්ලෙන් ඉන්න. උන් ආයෙත් එනව කියල විශ්වාසයි. 126 00:09:17,520 --> 00:09:20,900 අනිවාර්යෙන්ම අපිට ඒකට මොන විදියකින් හරි දඩුවමක් ලැබෙයි. 127 00:09:21,650 --> 00:09:24,700 අපේ වටපිටාව පේන්නෙ නැති එක අපිට වාසියක්. 128 00:09:25,700 --> 00:09:27,530 ඒත් අබෙල් උතුමාණන්ට ඕන උනේ. 129 00:09:27,740 --> 00:09:32,960 එයාගෙ අම්මට ඕන උනා වගේ මිනිස්සුන්ට සාමයෙන් ජීවත් වෙන්න පුළුවන් ලෝකයක් හදන්නයි. 130 00:09:34,250 --> 00:09:37,590 මම ඒක දැනගෙන හිටියා, ඒත් මම... 131 00:09:39,960 --> 00:09:43,380 ආබෙල් උතුමාණන්ව නවත්තපු එකට ස්තූතියි. 132 00:09:45,340 --> 00:09:48,600 ඇත්තටම ඔයාට ඒක "ඇත්තක්" කරන්න පුළුවන්. 133 00:09:49,390 --> 00:09:52,060 හැමෝටම සාමයෙන් ජීවත් වෙන්න පුළුවන් ලෝකයක්. 134 00:09:55,520 --> 00:09:57,940 මම ඔයාව විශ්වාස කරනවා, මාෂ් කුන්. 135 00:09:59,610 --> 00:10:00,570 හා. 136 00:10:01,320 --> 00:10:02,700 හොරාට හොරාට. 137 00:10:02,780 --> 00:10:04,150 හොරාට හොරාට. 138 00:10:04,660 --> 00:10:05,950 හොරාට යන්න ඕන. 139 00:10:06,740 --> 00:10:12,790 කලින් වතාවෙ පැනගත්තා හැබැයි මේ පාර මම ඕකට මැජික් එකක් බෑ කියල සාක්ෂි හොයාගන්නම්. 140 00:10:13,040 --> 00:10:14,710 අපි දැන් බලමු. 141 00:10:15,710 --> 00:10:17,630 ඒ අබිස්, ලැංග් ලගෙ දෙවැනි හොඳම කෙනා? 142 00:10:17,630 --> 00:10:20,050 ඇයි මුන් යාලුවො වගේ කතා කරන්නේ. 143 00:10:20,380 --> 00:10:24,630 ඌ වගේ ලොන්තයෙක්... මොකක්ද මේ ලෝකෙට වෙලා තියෙන්නෙ? 144 00:10:27,430 --> 00:10:29,560 තමුන්ට මොකක් මෙතන තියෙන රාජකාරිය. 145 00:10:30,850 --> 00:10:33,100 "ල-ලැන්ග්" මහ එකා බලු අබෙල්. 146 00:10:33,100 --> 00:10:34,440 මූ මොනාද මහේ කරන්නෙ? 147 00:10:34,730 --> 00:10:36,650 මම කිව්වෙ, තමුන්ට මොනවද ඕනේ? 148 00:10:36,650 --> 00:10:39,400 මොකක්ද-මොකද වෙන්නේ? 149 00:10:41,480 --> 00:10:44,740 ඔයාල දෙන්නා කලින් කතාඋනේ මොකක් ගැනද?. 150 00:11:02,340 --> 00:11:05,840 ඊළඟ දිනයේ, මැජික් කාර්යාංශය තුල... 151 00:11:06,840 --> 00:11:14,220 මෙතැන් සිට, අපි දැන් මේ සම්බන්ධව හදිසි පරීක්ෂණයක් පවත්වමු. 152 00:11:14,220 --> 00:11:16,480 මාෂ් බර්න්ඩිඩ්ට මැජික් බැරි බව සැඟවීම. 153 00:11:18,100 --> 00:11:20,150 මාෂ් බර්න්ඩිඩ්. 154 00:11:20,360 --> 00:11:24,820 ඔබගෙ මැජික් බැරි එක සැඟවීම බරපතල අපරාධයක්. 155 00:11:28,360 --> 00:11:29,620 තරුණ කොල්ලො. 156 00:11:30,320 --> 00:11:32,700 මේ ලෝකය මැව්වේ කවුද? 157 00:11:33,160 --> 00:11:34,870 ලොකු පහරකින්ද? 158 00:11:35,500 --> 00:11:38,790 මේ ලෝකය අපිට නිර්මාණය කළේ දෙවියන් වහන්සේ විසින්. 159 00:11:39,420 --> 00:11:44,800 දෙවියන් වහන්සේ මේ ලෝකය මැව්වේ අනිත් හැමදේකටම වඩා ලස්සන විදියටයි. 160 00:11:45,380 --> 00:11:47,260 හරියට මැජික් වගේ. 161 00:11:47,590 --> 00:11:51,720 ඒක දෙවියන් මිනිසුන්ට පමණක් ලබාදුන් ආශ්චර්යක්. 162 00:11:52,600 --> 00:11:59,650 මේ සුන්දරත්වයට තර්ජනය කරන්නේ මොකක්ද, ඒ ආශ්චර්යයවත් ඔයාගෙ පැවැත්මයි. 163 00:12:00,690 --> 00:12:02,230 ඔයාට තේරෙණව ද? 164 00:12:02,360 --> 00:12:04,900 මූලික වශයෙන් ඔයා දෝෂයක්. 165 00:12:04,980 --> 00:12:07,990 දෝෂයන් ගැන ඉක්මනින් තිරණයක් ගන්න ඕන. 166 00:12:09,280 --> 00:12:12,990 හරි, ඒත් මම හිතන්නෙ හැම දෙයක්ම සම්පූර්ණ දෙයක් වෙන්න ඕන නැද්ද. 167 00:12:13,080 --> 00:12:13,830 මොකක්! 168 00:12:13,950 --> 00:12:15,950 ඒක තමුන් තීරණය කරන්න ඕන දෙයක් නෙමෙයි— 169 00:12:15,950 --> 00:12:19,040 එහෙම විශ්වාසයක් මේ ලෝකෙ වලංගු නැහැ. 170 00:12:19,120 --> 00:12:20,210 තමුන්. 171 00:12:20,960 --> 00:12:23,960 අවසානදි වැදගත් වෙන්නේ සාර්ථකත්වයයි. 172 00:12:25,550 --> 00:12:29,380 ඒක කරන්න නම් ඔයා ඔයා ගැනම විශ්වාස කරන්න ඕන. 173 00:12:30,010 --> 00:12:33,550 හැබෑම මනුස්සයෙක් වෙන්න ඔයාට හැකියාව තියෙනවා. 174 00:12:36,180 --> 00:12:39,020 දේව වාදියෙක්. ඔහේ මොනාද මෙතන කරන්නෙ. 175 00:12:39,020 --> 00:12:41,190 මට ඔය විස්තර වැඩක් නෑ! 176 00:12:41,190 --> 00:12:42,860 හරි, හතු ලමයා? 177 00:12:43,480 --> 00:12:44,860 ඕ. 178 00:12:45,110 --> 00:12:46,780 ඒත් මට ඔයාව පේන්නෙ හත්තක් වගේ. 179 00:12:46,980 --> 00:12:52,740 අපි ජීවත් වෙන්නෙ නීති රාමුවක ගොඩක් දේ වලට නීති තියෙනවා. 180 00:12:53,320 --> 00:12:58,500 අපි හැමෝටම පාඩුවේ ඉන්න දුන්නොත් අපේ නියෝග කවදාවත් අනුමත කරන එකක් නෑ. 181 00:12:59,000 --> 00:13:03,540 එහෙනම්, අපි ඒකට මොනාද කරන්නෙ? ඒක සරලයි. 182 00:13:03,540 --> 00:13:06,380 ඔයා බහුතරය ඔයාගෙ පැත්තට හරව ගන්න. 183 00:13:06,670 --> 00:13:11,880 ඒ මතයෙ නීත්‍යානුකූල බව ඒච්චර වැදගත් දෙයක් නෙමෙයි. 184 00:13:13,010 --> 00:13:15,600 කතා කරන්නේ කවුද කියන එක විතරයි වැදගත් වෙන්නේ. 185 00:13:18,060 --> 00:13:19,390 ඉටිපන්දම්? 186 00:13:19,560 --> 00:13:24,060 අල්ලන්නෙ නැතුව ඔය ඉටිපන්දම පත්තු කරන්න. 187 00:13:24,520 --> 00:13:25,810 අල්ලන්නෙ නැතුව? 188 00:13:26,020 --> 00:13:29,400 ඒක හරි. මේ ලෝකෙ හැම දෙයක්ම මායාවක්. 189 00:13:29,400 --> 00:13:33,570 ඒ නිසා ඔයා අපිට මායාවට වඩා බලවත් ආශ්චර්යක් පෙන්නන්න ඕන. 190 00:13:34,240 --> 00:13:36,700 ඔයා ඇත්තටම පිරිමියෙක්ද? 191 00:13:37,160 --> 00:13:39,080 එහෙනම් ඔප්පු කරන්න. 192 00:13:39,870 --> 00:13:41,580 මේක මහ විකාරයක්. 193 00:13:41,750 --> 00:13:46,090 මැජික් බැරි කෙනෙක්ට කියනවා ඒක අල්ලන්නේ නැතුව පත්තු කරන්න කියල? 194 00:13:48,300 --> 00:13:49,460 මුගේ යශ්ටිය? 195 00:13:50,010 --> 00:13:53,840 මැජික් පාවිච්චි කරන්න බැරි කෙනා යෂ්ටියකින් මොනාද කරන්න යන්නේ? 196 00:13:57,850 --> 00:14:00,060 මූට මොකවත් කරන්න බැහැ. 197 00:14:00,430 --> 00:14:03,770 ඇත්තටම, රියෝ සර් හරිම කුරිරුයි. 198 00:14:03,890 --> 00:14:06,980 බැරි දෙයක් කරන්න ඉල්ලන නිසා මූ ඕක අතහැරල දායි. 199 00:14:18,450 --> 00:14:22,250 ඔහු පුදුම වේගයකින් යශ්ටිය බිම අතුල්ලනවා, 200 00:14:22,370 --> 00:14:24,120 ඒ ඝර්ෂණය එක්ක ගින්නක් ඇති වෙයි! 201 00:14:27,500 --> 00:14:30,500 ඒත් මේ පොලව සම්පූර්ණයෙන්ම ගල් කරල තියෙන්නෙ. 202 00:14:38,300 --> 00:14:39,640 මට ඒක තේරෙනවා. 203 00:14:40,310 --> 00:14:42,100 මම වැඩි කැමැත්ත ගන්නවා... 204 00:14:44,230 --> 00:14:46,230 මගේ හස්තයෙන්. 205 00:14:50,980 --> 00:14:53,150 තමුසෙ නියම කොල්ලෙක්. 206 00:14:55,570 --> 00:14:57,780 ඔහ්! දේව වාදියො! 207 00:14:59,280 --> 00:15:02,040 මැජික් බැරි ලමයෙකුට දඩුවම් දෙනවද? 208 00:15:02,490 --> 00:15:04,290 මොන මෝඩකමක්ද... 209 00:15:04,290 --> 00:15:07,000 මචන්, මට මේ වගේ දේවල් අප්පිරියයි! 210 00:15:07,000 --> 00:15:08,130 කෙඳිරිගාන එක නවත්තන්න. 211 00:15:08,420 --> 00:15:11,550 වෙල්බර්ග් සර් ඇත්තටම මොනා හිතනවද මන්දා? 212 00:15:11,550 --> 00:15:13,210 සීලතයි. 213 00:15:13,210 --> 00:15:15,840 පිළිවෙලක් පවත්වාගෙන යන්න රෙගුලාසි තියෙනවා. 214 00:15:16,760 --> 00:15:19,050 ඒකට අතිරේක දේවල් නැහැ. 215 00:15:19,970 --> 00:15:23,020 ඒ නිසා මම හිතන්නේ අපි දැනට මේක කල්දාමු. 216 00:15:23,020 --> 00:15:25,770 මොන ආත්මාර්ථකාමී විකාරයක්ද තමුන් මේ කතාකරන්නේ? 217 00:15:25,770 --> 00:15:28,400 ඒ වගේ දෙයකට කොහොමද ඉඩදෙන්නෙ නැහැ! 218 00:15:29,900 --> 00:15:31,650 මේ මොකක්ද? 219 00:15:38,910 --> 00:15:41,200 ඒයි, මොන මගුලක්ද? 220 00:15:41,830 --> 00:15:44,700 ඇයි තමුන් මේක විසඳුනා වගේ ඉන්නෙ? 221 00:15:46,960 --> 00:15:48,960 මොකාක්? තමුන්ලා ඔක්කොම... 222 00:15:51,500 --> 00:15:54,840 දේව වාදියෝ! මොකද මේ ලෝකෙ මෙයාලව මෙහෙට ගේන්නෙ. 223 00:15:56,800 --> 00:16:01,010 ඒක එච්චර දෙයක්ද, ඒත් වෙල්බර්ග් සර් අපිට මෙහෙ ඉන්න කියල කිව්වා. 224 00:16:03,600 --> 00:16:05,470 සි-සීතලයි. 225 00:16:08,310 --> 00:16:10,100 එච්චර පොඩි දෙයක්ද. ගෙදර යමු. 226 00:16:10,100 --> 00:16:11,860 කවුරුහරි සද්ද කරනවා. 227 00:16:14,530 --> 00:16:16,940 ඔය ආකල්පයත් එක්ක තමුන් කාගෙත් එක්කද කතා කරන්නෙ. 228 00:16:16,940 --> 00:16:19,990 ඔයා හැර වෙන කෙනෙක් නැහැ, ඔයා ඒ ගැන මොනා හිතුවත් කමක් නැහැ. 229 00:16:22,870 --> 00:16:27,200 මම විශ්වාස කරන්නෙ රෙගුලාසි වලට අනුකූලව, නම්‍යශීලී බව ඥානවන්තම හදාරන එක කියලයි. 230 00:16:29,920 --> 00:16:35,670 විවිධ අදහස් ඇති පුද්ගලයන් පාලනය කරන්න රෙගුලාසි කියල දෙයක් තියෙනවා. 231 00:16:35,920 --> 00:16:39,300 අපි විකෘති අයට ඉඩ දුන්නොත් සිස්ටම් එක අසාර්ථක වෙනවා. 232 00:16:42,340 --> 00:16:46,220 විශේෂයෙන්ම අපි වෙනුවෙන්, අනිත් අයට වඩා ඉහළින් ඉන්න අය. 233 00:16:46,220 --> 00:16:50,350 ක්ෂණික හැඟීම්එ නිසා විකෘර්තිකයොන්ව බාරගන්න එක පිළිකුල් සහගතයි. 234 00:16:50,350 --> 00:16:55,020 එයා ඒක ලක්මැජික් එකට හැංගුවා ඒ විතරක් නෙවෙයි ඊස්ටන් ඇකඩමියටත් ඇතුල් උනා. 235 00:16:56,650 --> 00:16:59,780 එයා ඒ සියල්ලටම සමාව ගන්න ඔන මරණයෙන්. 236 00:17:02,240 --> 00:17:06,790 තමුන්ට මේක උපකල්පනය කරන්න පුළුවන්. මේ සියලුම දේව වාදියන්ගෙ සම්මුතිය. 237 00:17:06,870 --> 00:17:09,330 ඒ මතය පිළිගන්න බැහැ. 238 00:17:18,010 --> 00:17:20,550 අ-අපි... 239 00:17:22,340 --> 00:17:24,510 ඉනොසෙන්ට් සීරෝ. 240 00:17:27,930 --> 00:17:30,020 ඒ කොල්ලා... 241 00:17:30,930 --> 00:17:33,230 අයිති අපිට. 242 00:17:33,350 --> 00:17:34,520 අත්හරින්න. 243 00:17:34,860 --> 00:17:36,820 ඇයිද ඉනොසොන්ට් සීරෝ... 244 00:17:37,110 --> 00:17:40,570 ඒ කොල්ලට වගේ අසාමාන්‍ය සම්භවයක් තියෙන්නෙ. 245 00:17:41,110 --> 00:17:43,280 මම කාගෙවත් අයිතිකාරයෙක් නෙවෙයි. 246 00:17:43,280 --> 00:17:45,780 වෙන අය ගැන හිතන්නෙ තමුන් දැන් ඒ ගැන සැලකිලිමත්ද? 247 00:17:46,330 --> 00:17:50,250 අපි ඇත්තටම. සාක්ෂි විදියට... 248 00:17:51,410 --> 00:17:55,040 අපි මේ මිහගෙ ඇඟට "මැජිපරේසයිට්'' එකක් ඇතුලත් කරල තියෙන්නෙ. 249 00:17:55,420 --> 00:17:57,460 මැජිපරසයිට් එකක්!? 250 00:17:57,630 --> 00:17:59,550 ඔයා කවුද? 251 00:17:59,840 --> 00:18:01,800 මැජිපරසයිට් එකක්. 252 00:18:02,130 --> 00:18:05,970 විශේෂිත භයානක ඉන්ද්‍රජාලික ජීවියෙක් 253 00:18:05,970 --> 00:18:08,390 එහි කීටයන් සඳහා දාරකයක් විදියට මිනිස්සුන්ව පාවිච්චි කරනවා. 254 00:18:08,970 --> 00:18:14,140 එය ඉවත් කිරීමට උත්සාහ කරන අයට එය ආසාදනය වේ. ධාරකයාගෙන් ඊළඟ ධාරකයාට ලෙස ඔවුන්ව භාවිතා කරයි. 255 00:18:14,520 --> 00:18:19,690 ඔබ සැම මෙය අපගේ අභිප්‍රාය ප්‍රකාශය ලෙස සලකන්න. 256 00:18:20,150 --> 00:18:23,570 මේ ලෝකය අයිති අපටයි. 257 00:18:26,990 --> 00:18:30,950 වෙනත් වචන වලින් කිව්වොත් මැජික් කාර්යාංශයට එරෙහිව යුධ ප්‍රකාශයක්. 258 00:18:31,160 --> 00:18:34,500 අපේ මේ ගැටුම දිග කාලයකට අවසාන කරන්න කැමතියි. 259 00:18:36,170 --> 00:18:37,540 පුදුමයි. 260 00:18:38,380 --> 00:18:40,960 මම "මැජිපරාසයිට්" එක අතුගාල දාන්නම්. 261 00:18:41,170 --> 00:18:42,550 ඒක නොසැලකිලිමත් දෙයක්! 262 00:18:42,550 --> 00:18:45,840 මැජිපරසයිට් කියන්නෙ හතුරන් විනාෂ කරන අය විශේෂයෙන්ම බලවත් මායාකාරයින්ව. 263 00:18:45,840 --> 00:18:48,930 උන්ට ඔයාව අහුඋනොත් උන් ඔයාව උන්ගෙ රූකයක් කරගනියි. 264 00:18:48,930 --> 00:18:51,180 එතකොට කවුද ඒක කරන්නේ කියලා කියන්නේ? 265 00:18:52,390 --> 00:18:57,270 දැන් මේකෙන් පස්සෙ, මම තමා මැජික් ක්ෂේත්‍රයේ බලවත්ම වගේම කඩවසම්ම කෙනා... 266 00:18:59,480 --> 00:19:00,400 මොක්ද තමුසෙ ඔය කරන්නේ? 267 00:19:02,820 --> 00:19:04,740 තමුසෙ එහෙම කරේ ඇයි? 268 00:19:04,740 --> 00:19:07,320 මම කලින් කියපු දේ තමුසෙ අහගෙන හිටියෙ නැද්ද!. 269 00:19:07,320 --> 00:19:11,330 තමුසෙ ඕක බලෙන් අයින්කරන්න ගියොත් ඊගාව දාරකයා වෙන්න වෙන්නෙ තමුසෙට. 270 00:19:16,210 --> 00:19:19,920 මැජිපරසිට් එක බලු බැලුන් එකෙක් වගේ! 271 00:19:21,130 --> 00:19:22,340 මොකක්ද ඒ උනේ? 272 00:19:22,340 --> 00:19:25,050 ඒක ඔක්කොම කටේ දාගත්තා නේද?! 273 00:19:25,050 --> 00:19:29,600 චෙරි කඳ වගේ ඉඳගෙන ඒක කටේගැහුවා නේද?. 274 00:19:30,510 --> 00:19:32,640 ඔව්. මම ඒක මගේ දිවෙන් ගැටගැහුවා. 275 00:19:32,640 --> 00:19:34,100 ඒක මහ විහිළුවක්! 276 00:19:34,430 --> 00:19:36,560 මුගේ කට ඇතුලෙදි ඌව මරන්න බෑ කියල මූ දැනගෙන හිටියා. 277 00:19:36,560 --> 00:19:39,270 ඒ නිසා. ඒ වෙනුවට ඒක දඟලන එක නවත්තන්න තමයි ඒක ගැටගහගල තියෙන්නෙ. 278 00:19:38,940 --> 00:19:40,360 (මැජික් කාර්ය මණ්ඩලයේ) "නෙරේ ෂෝන්" 279 00:19:40,770 --> 00:19:43,820 ඒකට හරියන සෝක් ක්‍රමයක්නෙ! 280 00:19:43,820 --> 00:19:47,360 මූ දැනටමත් ස්වර්ගයට යනකල් උඩ ගිහින් වගේ! 281 00:19:47,780 --> 00:19:51,990 මම හතුරු පනිවිඩ කාරයව පැරැද්දුවා ඒ හින්ද වයසක මනුසයා බේරුනා. 282 00:19:52,200 --> 00:19:53,990 නඩුව ඉවරයි. 283 00:19:54,200 --> 00:19:59,000 මහත්තයා ! මට හරිම සතුටුයි. මම බයවෙලා හිටියෙ ටිකකට කලින් මොනාද ඔයාට මොනාද උනේ?. 284 00:20:02,670 --> 00:20:04,960 ඒ වගේ දක්ෂ වැඩක්. 285 00:20:05,090 --> 00:20:07,130 තමුන් වටින කෙනෙක්. 286 00:20:07,380 --> 00:20:10,760 තමුන්ගෙ ගැටලුව තවමත් විසඳිලා නැහැ. 287 00:20:12,930 --> 00:20:14,680 රෙගුලාසි කියන්නෙ රෙගුලාසි. 288 00:20:14,770 --> 00:20:18,890 තමුන්ට මැජික් පාවිච්චි කරන්න බැරි නිසා තමුන්ගෙ මතයට ගරු කරන්න බැහැ. 289 00:20:19,480 --> 00:20:22,020 ඒක තමයි මේ ලෝකේ නීතිය. 290 00:20:22,400 --> 00:20:25,280 ඒ නිසා, සැලසුම් කරපු විදියටම තමුන්ට මරණ දඬුවමට මූනදෙන්න සිද්ධවෙයි. 291 00:20:26,070 --> 00:20:27,360 අපි තමුන්ව අරන් යනවා. 292 00:20:27,360 --> 00:20:28,610 මම යන්නේ නැහැ. 293 00:20:32,740 --> 00:20:33,870 මම යන්නෑ. 294 00:20:36,450 --> 00:20:38,620 දැන් ඔයාට මාව අරගෙන යන්න බැහැ නේද?. 295 00:20:39,040 --> 00:20:43,710 තමුසෙ මොකෙද. දරුවෙක්? එක දෙයක් කරා කියල එහෙම බේරෙන්න බැහැ. 296 00:20:45,000 --> 00:20:46,300 මම යන්නෑ. 297 00:21:06,610 --> 00:21:07,480 ඔක නවත්තන්න. 298 00:21:09,740 --> 00:21:12,780 ඔයා කියපු ඔයාගෙ අදහසට අපි හැමෝගෙම එකඟවය තියෙන්න ඕන. 299 00:21:13,740 --> 00:21:17,620 ඒත් තමුන් තාම මගේ අදහස ඇහුවෙ නැහැ. 300 00:21:18,290 --> 00:21:21,040 අපට තමුන්ගෙ මතයෙන් වැඩක් නැහැ. 301 00:21:22,460 --> 00:21:24,340 රෙගුලාසි වලට අවනත වෙන්න. 302 00:21:24,500 --> 00:21:26,630 ඒකෙන් තමයි මේ ලෝක පාලනය වෙන්නෙ. 303 00:21:27,210 --> 00:21:29,470 ඒ හින්දා, මම ඒක ක්රියාත්මක කරනවා. 304 00:21:29,760 --> 00:21:31,930 මම කියදේ අහගන්නවා! 305 00:21:35,510 --> 00:21:37,510 මේ කඩුව... 306 00:21:42,350 --> 00:21:44,810 වො-වෝල්බර්ග් සර්. 307 00:21:45,270 --> 00:21:46,900 රේන්! 308 00:21:47,980 --> 00:21:50,780 මැජික් බැරි බව සැඟවීම ගැන පරීක්ෂණය අතරතුර 309 00:21:50,860 --> 00:21:54,110 හදිසියේ දේව වාදියන්ගේ පැමිණිමක් සිදුවිය. 310 00:21:54,620 --> 00:21:57,410 ඊට ඉහළින්, වෝල්බර්ග් පෙනී සිටියේය. 311 00:21:58,410 --> 00:22:02,000 මාෂ් බර්න්ඩීඩ්ගෙ අනාගතය මොකක්ද මේ වෙන්න යන්නෙ. 312 00:22:02,290 --> 00:22:04,420 තත්වය තේරුම් ගත නොහැක්කේ කාටද? 313 00:22:05,420 --> 00:22:17,200 —උපසිරැසි ගැන්වීම— ➥ලංකන් weebs" කණ්ඩායමේ සඳක මලීෂ𓇢𓆸