1 00:00:00,980 --> 00:00:01,510 —උපසිරැසි ගැන්වීම— ➥__"ලංකන් weebs"__ 2 00:01:31,610 --> 00:01:34,210 —උපසිරැසි ගැන්වීම— ➥"ලංකන් weebs" කණ්ඩායමේ සඳක මලීෂ𓇢𓆸 3 00:01:34,510 --> 00:01:36,710 වොල්බර්ග් මහත්තයා. 4 00:01:38,110 --> 00:01:40,860 ඇයි අපි හැමෝටම කතා කළේ? 5 00:01:41,400 --> 00:01:46,780 මෙයා මැජික් බැරිඑක හැංගලා ප්‍රශ්නයක් නැතුව ඊස්ටන් මැජික් ඇකැඩමියටත් රිංගව්වා. 6 00:01:47,280 --> 00:01:49,120 පරීක්ෂණයක් ඕන නෑ. 7 00:01:49,540 --> 00:01:53,250 අපි නීති රීති පිළිපදලා මේ කොල්ලට උපරිම දඩුවම දෙන්න ඕන. 8 00:01:53,870 --> 00:02:00,000 දේව වාදියනි, මම ඔබලාගෙන් දෙයක් අහන්නද? ඔහුගේ දඬුවම කල් දානවද? 9 00:02:00,250 --> 00:02:05,130 මේ "සීරෝ" අපට පණිවිඩකරුවෙක් එවපු පලවෙනි අවස්ථාව. 10 00:02:05,380 --> 00:02:10,640 මේ කොල්ලට අවස්ථාව වැඩියි එයා මේ ගැන අපට නායකත්වය දෙයි. 11 00:02:12,470 --> 00:02:15,890 අපිට මේවගේ අවස්ථාවක එයාව නැතිකරගන්න බැහැ. 12 00:02:21,320 --> 00:02:25,490 හෙඩ්මාස්ටර් ගොඩක් වැදගත් කෙනෙක් වගේ. 13 00:02:25,610 --> 00:02:26,910 ඔයා දන්නවද?... 14 00:02:26,910 --> 00:02:29,530 වොල්බෙර්ග් මහත්තයා කලින් දේව වාදියෙක්. 15 00:02:30,280 --> 00:02:35,330 එයා ජීවමාන පුරාවෘත්තයක්, කියන්න පුළුවන් එකම කෙනා එයාගෙ තරුණ කාලෙ සීරෝට එරෙහි උනා. 16 00:02:35,750 --> 00:02:40,750 ඒ වගේම මම,මේ ලෝකෙ ඊළඟට ගෞරව කරන ඉහලම කෙනා. 17 00:02:40,750 --> 00:02:43,840 එයා මායාකාරයින් අතර මනුස්සයෙක්. 18 00:02:44,300 --> 00:02:45,840 හොඳින් අහගන්න. 19 00:02:46,260 --> 00:02:47,300 හා. 20 00:02:48,800 --> 00:02:52,850 වෝල්බර්ග් මහත්තයා මට ඔයා ඉන්න තත්වෙ තේරෙනවා. 21 00:02:54,020 --> 00:02:56,390 ඒත් මට ඒක පිළිගන්න බෑ. 22 00:02:57,390 --> 00:02:59,810 දෙයක් පිළිවෙලකට කරන්න රෙගුලාසි කියල දෙයක් තියෙනවා. 23 00:03:00,270 --> 00:03:03,150 මැජික් බැරි අයව පිරිසිදු කරන්න ඕන. 24 00:03:03,690 --> 00:03:05,610 ඒක විතරයි... 25 00:03:10,700 --> 00:03:12,700 වොල්බර්ග් මහත්තයා, කරුණාකරලා! 26 00:03:13,540 --> 00:03:17,040 ඒක ඇත්ත එයාට මැජික් පාවිච්චි කරන්න බැහැ. 27 00:03:17,040 --> 00:03:22,340 එයා දරුණු වත් වැඩිය දේවල් ගැන තේරෙන කෙනෙක් වත් නෙමෙයි. 28 00:03:22,800 --> 00:03:29,260 කොහොම උනත්. එයාට මිනිස්සුන්ගෙ හදවත් දිනාගන්න අසාමාන්‍ය තෑග්ගක් ලැබල තියෙනවා. 29 00:03:30,010 --> 00:03:36,310 මම විශ්වාස කරනවා එයා වගේ කෙනෙක්ට මේ ලෝකෙ අය දකින විදිය වෙනස් කරන්න පුළුවන් කියලා. 30 00:03:37,060 --> 00:03:39,730 ඇත්තම කිව්වොත් ඒක විතරක් නෙමෙයි. 31 00:03:40,020 --> 00:03:44,730 මේ වෙනකල් මැජික් පාවිච්චි කරන්න බැරි අයව පහත් අය විදියටයි සලකව්වෙ. 32 00:03:45,480 --> 00:03:50,860 ඒත් මට ඒ අසාධාරණ විදියට සලකන එකට ප්‍රශ්නයක් ඇවිත් තියෙනවා. 33 00:03:51,280 --> 00:03:55,830 ඉතිහාසයත් එක්ක අපේ වටිනාකම් වෙනස් වෙනවා. 34 00:03:56,250 --> 00:04:01,080 ඒ කොහොම උනත් අපේ වටිනාකම ආයෙත් අර්ථ දැක්වන්න ධෛර්යය ගන්න ඕන. 35 00:04:01,380 --> 00:04:05,800 මෙතෙක් අපි කරපු අපේ අසාධාරණකම් අපි පිලිගන්න ඕන. 36 00:04:06,510 --> 00:04:08,420 ඒ කිව්වේ... 37 00:04:08,920 --> 00:04:13,430 වැරදි දේ තවමත් වැරදි විදියටම තියෙනවා. 38 00:04:14,470 --> 00:04:16,270 මිස්ටර් වොල්බර්ග්. 39 00:04:16,350 --> 00:04:22,230 මම ඔයාගෙ තනතුරට ගරුකරනවා, ඒත් නීති කඩන ඔයාගෙ මතයට බල කරනවා. 40 00:04:23,400 --> 00:04:25,400 මම තමුන්ගෙන් දෙයක් අහන්නද?. 41 00:04:25,940 --> 00:04:27,610 රේන්, ඔයත්? 42 00:04:28,690 --> 00:04:31,740 හෙඩ්මාස්ටර්ගෙ අදහසට මම එකඟයි, 43 00:04:32,240 --> 00:04:36,740 ඒත් මාෂ් බර්න්ඩීඩ් කියන්නෙ අපිට විශ්වාස කරන්න පුලුවන් කෙනෙක් කියල ඔප්පු කරල තියෙන්නෙ. 44 00:04:37,540 --> 00:04:39,330 මගේ විෂ්වාසෙත් එක්ක. 45 00:04:42,670 --> 00:04:45,590 ඉතින් ඔයා හාවන්ට කැමතිද? 46 00:04:45,790 --> 00:04:48,090 නැහැ, එහෙම දෙයක් නෙවෙයි. 47 00:04:48,420 --> 00:04:51,470 රේන්, මම දන්නවා ඔයා මොනවද කරන්න හදන්නෙ කියලා. 48 00:04:51,470 --> 00:04:54,090 ඒත් හැගීම් නිසා රෙගුලාසි වෙනස් කරන්න බැහැ. 49 00:04:54,090 --> 00:04:57,970 මොන රෙද්දක්ද මේ, පොතේ විදියට අපි මේක ඉවරයක් කරල දාමු. 50 00:04:58,270 --> 00:05:01,690 වොල්බෙර්ග් මහත්තයා ඔයා කියපු දේ හරි. 51 00:05:01,690 --> 00:05:04,440 ඒත් මිනිස්සු ඒ වගේ විකෘති අයට ඉඩදෙන්නෙ නැහැ. 52 00:05:05,520 --> 00:05:10,740 ආයෙ බලන්න කිසිම දෙයක් නැහැ. මැජික් බැරි කෙනා පිරිසිදු වෙන්න ඕන. 53 00:05:11,280 --> 00:05:15,740 ඔයා හැඟීම් වලට ඉඩ දෙනවා තාර්කිකව හිතන එකට වැඩි ඉඩක් දෙන්න. 54 00:05:16,410 --> 00:05:20,540 මමත් හිතන්නෙ ඔයා හිතන විදියටම තමයි. 55 00:05:21,330 --> 00:05:26,960 අපේ මායා බලය දෙවියන්ගෙන් අපට ලැබුන තෑග්ගක්. 56 00:05:27,130 --> 00:05:32,260 එහෙම නැති අයව ස්වභාවිකම අයින් කරල දාන්න ඕන. 57 00:05:32,680 --> 00:05:36,680 ඒ එයාල කොහොමත් අපිට සමාන කරන්න බැරි නිසා. 58 00:05:36,680 --> 00:05:42,730 මොනා උනත්මැජික්, බැරි කෙනා මගේ ජීවිතේ බේරපු එක විතරයි කලේ. 59 00:05:42,980 --> 00:05:46,150 මම රෙගුලාසි අනුගමනය කරන්න ඕන කියල මම දන්නවා. 60 00:05:47,020 --> 00:05:51,110 මම මගේ රාජකාරිය අතපසු කරනව නම් එහෙම වෙන්න ඕන. 61 00:05:51,110 --> 00:05:55,780 ඒත් නඩුව මගේ භාරයට පත් උනා. 62 00:05:56,200 --> 00:06:01,830 ඔයා එයාගෙ දඬුවම කල්දානවට නම් මම කැමතියි. 63 00:06:02,200 --> 00:06:05,580 සුපුරුදු විදිහට මට ඔයාට දඩුවම් කරන්න පුළුවන්. 64 00:06:05,580 --> 00:06:09,290 ඒත් මම මගේ තීන්දුව වෙනස් කරන්නේ නැහැ. 65 00:06:17,800 --> 00:06:19,720 මේක වෙන්නෙ කොන්දේසියක් යටතේ විතරයි. 66 00:06:20,220 --> 00:06:27,230 එයා අපේ අධීක්ෂණය යටතේ සීරෝට එරෙහිව අතකොලුවක් විදියට වැඩකරන්න ඕන. 67 00:06:27,690 --> 00:06:32,860 ඒ වගේම එයා සීරෝට එරෙහිව සටන් කරන්න පුලුවන් කෙනෙක් කියල ඔප්පු කරල පෙන්නන්න ඕන. 68 00:06:34,030 --> 00:06:38,120 සාක්ෂිය විදියට මේ අව්රුද්දෙ "දේව වාදි" අපේක්ෂකයා වෙලා පෙන්නන්න ඕන. 69 00:06:41,080 --> 00:06:44,200 තමුන් අසමත් උනොත් වහාම තමුන්ව පවිත්‍ර කිරීමට ලක්කරනවා. 70 00:06:44,370 --> 00:06:46,120 ඒ කියන්නෙ, ඒක කල් දැමීමක් විතරයි. 71 00:06:47,330 --> 00:06:49,880 ඔක්කො හරි. තේරුණා. 72 00:06:50,590 --> 00:06:55,630 ඒත් හෙඩ්මාස්ටර්ගෙ කැමැත්ත ඉෂ්ට කරන්න වගේම ඔක්කොම එක්ක සාමයෙන් ජීවත් වෙන්න. 73 00:06:56,680 --> 00:06:58,640 ඒක විතරක් මදි. 74 00:07:12,650 --> 00:07:16,200 මම ඉනොසෙන්ට් ගයිරෝව පරද්දනවා. 75 00:07:17,070 --> 00:07:18,450 මගේ අත්දෙකෙන්. 76 00:07:30,830 --> 00:07:33,050 එන්න එහෙම උනේ. 77 00:07:33,210 --> 00:07:35,210 ඉනොසෙන්ට් සීරෝ. 78 00:07:35,670 --> 00:07:39,220 අපි ඒ වගේ භයානක දෙයකට විරුද්ධ වෙන්න ඕනෙද?. 79 00:07:39,220 --> 00:07:42,010 ඉතින් තමුසෙට මැජික් පාවිච්චි කරන්න බැයිද?. 80 00:07:42,010 --> 00:07:42,850 බැ. 81 00:07:43,640 --> 00:07:46,430 මැජික් නැතුවද මාව පරද්දන්න හදන්නෙ. 82 00:07:46,680 --> 00:07:49,060 ඇත්තටම තමුසෙට මැජික් පාවිච්චි කරන්න බැහැ. 83 00:07:49,060 --> 00:07:49,940 බැ. 84 00:07:50,400 --> 00:07:53,070 කොල්ලනේ. එහෙනම් අපි එලියට ගිහින් ආතල් එකක් ගමු. 85 00:07:53,940 --> 00:07:55,440 ඉන්න, දැන් මොකටද? 86 00:07:58,610 --> 00:08:00,990 හදිස්සියේම විනෝද වෙන්න යන්න යෝජනාවක්. 87 00:08:00,990 --> 00:08:04,580 සමහරවිට ඩොට් කුන් මාෂ් කුන් ගැන කරදර වෙනව ඇති. 88 00:08:04,870 --> 00:08:09,250 එයාල දඬුවම කල්දැම්ම නිසා මේක ගොඩක් හොඳට තියියි. 89 00:08:09,460 --> 00:08:13,000 ඒත් මම මේ කල්පනා කරේ අනිත් අය මේකට මොනවගේ ඇඳුම් ඇඳගෙන එයිද?. 90 00:08:13,170 --> 00:08:14,380 මේ, මම මෙහේ. 91 00:08:15,920 --> 00:08:17,460 සම්පූර්ණ තහඩු සන්නාහයක්!? 92 00:08:18,090 --> 00:08:20,970 මම අදහස් කරේ, මූලික විදියට විනෝදය කියන්නෙ සටනකට. 93 00:08:21,180 --> 00:08:22,720 මොකක්ද බන් ඒකේ තේරුම? 94 00:08:22,720 --> 00:08:24,260 මම දැන් මෙහේ. 95 00:08:24,390 --> 00:08:26,180 ඒ මාෂ් කුන් වෙන්නෙ ඔන. 96 00:08:27,140 --> 00:08:28,850 එයා හොඳටම වියායාම වලට ඇලිලා. 97 00:08:29,560 --> 00:08:33,810 මම මීට කලින් කවදාවත් යාලුවො එක්ක එලියට ගිහින් නැති නිසා මම අඳන දේගැන දන්නෑ. 98 00:08:33,810 --> 00:08:36,730 ඒත් ඇත්තටම ඔය රෝදත් ඕන උනාද?. 99 00:08:37,030 --> 00:08:38,360 මගේ දෙයියනේ. 100 00:08:38,490 --> 00:08:41,990 මම ඇත්තටම මේ දෙන්නව එකට දකින්න කැමති නැහැ. 101 00:08:41,990 --> 00:08:43,410 මම පරක්කු වුනාට සමාවෙන්න. 102 00:08:46,910 --> 00:08:49,120 ලාන්ස් කුන් සාමාන්‍ය විදියට ඉන්න එක ගැන මට සතුටුයි... 103 00:08:50,080 --> 00:08:51,370 - ආදරේ. - ක්‍රින්ග්! 104 00:08:52,500 --> 00:08:54,630 එයා ඇහැක් ගැහුවද? කතාකරනවකො?! 105 00:08:54,840 --> 00:08:58,300 යා...කොහෙන් හරි මගේ ලඟට වරෙන්! 106 00:08:58,880 --> 00:09:01,430 නංගි ඔයා අදත් හුරතල්. 107 00:09:02,590 --> 00:09:05,390 මේ සෙට් එක හරිම අප්පිරියයි! 108 00:09:08,600 --> 00:09:13,270 මේ මාර්චෙට් වීදියේ විතරක් තියෙන ඔයාලට ගහන්න පුළුවන් ප්‍රසිද්ධ ගේම් එකක් තියේ. 109 00:09:13,690 --> 00:09:14,400 අතන බලන්න. 110 00:09:16,400 --> 00:09:18,480 ''කුචු කුචු'' 111 00:09:23,820 --> 00:09:30,950 කෝලාගෙ නහය කිචිකවන එක අමාරු නිසා අපි ඩාටිස් එකක් ගහමු. 112 00:09:31,460 --> 00:09:33,710 ඕ! ඒක හොඳ විනෝදයක්. 113 00:09:33,710 --> 00:09:34,960 මම ඒක කරල බලන්නම්. 114 00:09:39,380 --> 00:09:40,340 ''කුචු කුචු'' 115 00:09:40,550 --> 00:09:44,090 හොඳයි, අලුත් අයට ඉතින් ඉලක්කෙට ගහන එකත් අමාරුයි. 116 00:09:46,680 --> 00:09:48,350 සමාවන්න, ඩොට් කුන්. 117 00:09:48,760 --> 00:09:51,980 හොඳයි, ඒ ඔයාගෙ පලවෙනි වතාවනෙ. 118 00:09:52,690 --> 00:09:54,730 මම ඒක කරන විදිය පෙන්නන්නම්. 119 00:09:55,980 --> 00:09:58,230 ''කුචු කුචු'' 120 00:10:06,240 --> 00:10:07,950 පියාඹන අතක්? 121 00:10:08,120 --> 00:10:11,790 - වලිය පටන්ගත්තා, වරෙන්! - අපි යමු. 122 00:10:12,660 --> 00:10:14,460 - අපි යමු. - හරි. 123 00:10:16,710 --> 00:10:18,380 අලුත් යෂ්ටියක්? 124 00:10:18,380 --> 00:10:22,090 ඔව් මට අලුතෙන් යශ්ටියක් පරීක්ෂා කරල බලන්න ඕන වෙලා තියනවා. 125 00:10:22,510 --> 00:10:27,720 මේ දවස්වල දේව වාදී විභාගය ලඟයි කියලත් කටකතාවක් පැතිරිලා තියෙනවා. 126 00:10:30,220 --> 00:10:35,230 ඉනොසෙන්ට් සීරෝගෙ ප්‍රශ්නෙ නිසා විභාගෙ මේ අව්රුද්දෙ මුල තියෙයි වගේ. 127 00:10:35,390 --> 00:10:38,480 ඒත් ඒක අපිට වාසියක්. 128 00:10:39,730 --> 00:10:44,030 තියෙන කාසි ගාන අනුව තේරීම් විභාගෙට තෝරගනයි කියල මට විශ්වාසයි. 129 00:10:44,570 --> 00:10:48,700 ඒක පාස් උනොත් ඉතිරි වෙන්නෙ එක දෙයයි ඒ අවසාන ජවනිකාව. 130 00:10:49,160 --> 00:10:51,700 ඔයාට මැජික් පාවිච්චි කරන්න බැරි උනත්. 131 00:10:52,040 --> 00:10:55,330 මගේ නංගි වෙනුවෙන්, මම ඔයාව ලේසියට ගන්නෙ නැහැ. 132 00:10:57,710 --> 00:10:58,830 අපි මෙතන නතර වෙනවා. 133 00:10:59,590 --> 00:11:00,630 මේක තමයි තැන. 134 00:11:19,270 --> 00:11:20,860 සාදරයෙන් පිළිගන්නවා. 135 00:11:21,900 --> 00:11:23,940 ඔයාලා ඊස්ටන් ළමයිද? 136 00:11:23,940 --> 00:11:25,240 හයි. 137 00:11:26,820 --> 00:11:28,200 ඒක එක වර්ගෙ. 138 00:11:28,200 --> 00:11:31,370 මායා යශ්ටි සාප්පුවක් හැම වෙලාවෙම උත්කර්ෂවත්ව තියෙනවා. 139 00:11:31,620 --> 00:11:33,990 ඒක නෙමෙයි මම දැන් මගේ යශ්ටිය මාරු කරන්න ඕන. 140 00:11:48,430 --> 00:11:50,010 ඕ... 141 00:11:50,010 --> 00:11:52,760 ඔයාගෙ මායා බලයෙන් ඔයාට සුදුසු මැජික් යශ්ටියක් තෝරල දෙනවා. 142 00:11:52,760 --> 00:11:55,850 යශ්ටියක් කියල කියන්නෙ මායා බලය මුදාහරින ආයුධයි. 143 00:11:56,350 --> 00:12:00,400 මූලික විදියට කිව්වොත් හොඳ මායාකාරයන්ගෙ ශරීර. 144 00:12:00,560 --> 00:12:05,860 එයාලගෙ යශ්ටිය අනුව මැජික් එකත් වැඩිදියුණු කරන්න පුළුවන්. 145 00:12:06,320 --> 00:12:09,490 මම හිතන්නෙ මගේ මගේ මයා බලය වැඩි උනේ මටම කියාපු යශ්ටියට ස්තූති වෙන්න. 146 00:12:09,700 --> 00:12:13,240 ඒ නිසයි ඔයාල සැරින් සැරේට මැජික් බලය මැනල බලන්න වගේම... 147 00:12:18,750 --> 00:12:23,710 ඔයාලගෙ දැන් ආත්මයට ගැලපෙන මායා යශ්ටියක් තෝරගන්න එකත් හොඳයි. 148 00:12:30,130 --> 00:12:31,590 සිත් ඇදගන්නා සුළුයි. 149 00:12:31,590 --> 00:12:36,810 සලකුණු දෙකේ අයගෙ යශ්ටි වල පවා ඒක හොඳ භාන්ඩයක් වෙලා. 150 00:12:37,930 --> 00:12:38,890 හරිම පුදුමයි. 151 00:12:38,890 --> 00:12:40,060 මම ඕවට කැමති නැහැ! 152 00:12:41,190 --> 00:12:43,650 ඔයා පරීක්ෂා කරල බලන්නෙ නැද්ද?. 153 00:12:43,650 --> 00:12:44,310 154 00:12:44,520 --> 00:12:48,780 හපොයි! මාෂ්ට කුන්ට කිසිම මායා බලයක් නැහැ, ඒ නිසා කිසිම යශ්ටියක් එයාට ප්‍රතිචාර දක්වන එකක් නැහැ. 155 00:12:48,780 --> 00:12:50,150 එතකොට, මට හිතන්නෙ... 156 00:12:50,320 --> 00:12:51,320 ඔයා ඒක කරනවද? 157 00:13:03,250 --> 00:13:06,460 මොකක්ද ඒ බිම තියෙන යෂ්ටිය?. 158 00:13:07,760 --> 00:13:11,220 159 00:13:09,260 --> 00:13:11,220 භයානකයි. මොන මගුලක්ද? 160 00:13:11,510 --> 00:13:16,850 ඔහ් එකද?. ඒක අපේ සාප්පුවේ අව්රුදු ගානක් තිබුනා. 161 00:13:16,930 --> 00:13:21,350 ඒක කාටවත් උස්සන්න බැරි තරම් බරයි. 162 00:13:22,020 --> 00:13:27,440 එල්ෆ් කියල වතුර ජාතියක් ඕකට යටින් ගලාගෙන යනවා. 163 00:13:27,610 --> 00:13:33,410 ඒ වගේම මේ අරුම පුදුම යශ්ටියට ජලයෙන් නිර්මාණය කරන්න පුළුවන්. 164 00:13:34,570 --> 00:13:38,160 ඒත් එක පුරාවෘත්තයක් මිසක් වෙන දෙයක් නෙමෙයි. 165 00:13:38,580 --> 00:13:46,540 කිසිම කාය බලයකය වත් මැජික් එකකටවත් පහුගිය කාලෙ ඇතුලත ඕක උස්සන්න බැරි උනා. 166 00:13:46,540 --> 00:13:49,000 ඒක හොඳ දෙයක් නෙමෙයි, නාකියා! මූට එහෙම කිව්වම... 167 00:13:49,000 --> 00:13:50,630 ඒක කොහොමටවත් ඔයාට ලැබෙන්නේ නෑ. 168 00:13:51,920 --> 00:13:53,630 මොකක්ද ඔයාගෙ අදහස. 169 00:13:56,600 --> 00:13:58,810 ඔ-ඔයි, ඔයා මොකක්ද... 170 00:14:04,730 --> 00:14:06,270 එහෙනම් මම මේක ගන්නම්. 171 00:14:12,950 --> 00:14:14,780 ඔයාට බොහෝම ස්තූතියි. 172 00:14:14,950 --> 00:14:17,070 ඒ යෂ්ටිය හැමදාම ඔයාගේ. 173 00:14:17,070 --> 00:14:18,030 යෝ. 174 00:14:18,280 --> 00:14:19,580 විකාර. 175 00:14:19,830 --> 00:14:23,370 අවසානෙදි ලාන්ස් යෂ්ටියක් මිලදී ගත්තේ නැහැ. 176 00:14:23,750 --> 00:14:27,000 මට සමාවෙන්න මට හිතුවට වඩා වැඩි වොලාවක් ගියා. 177 00:14:27,000 --> 00:14:29,290 මට උණබම්බු වගයක් කරන්න තිබුනා. 178 00:14:29,630 --> 00:14:31,840 ලෙමන් චාන්. ලොක්කා. 179 00:14:32,760 --> 00:14:34,970 ඔක්කොම හරි අපි සෙල්ලම් කරමු! 180 00:14:50,440 --> 00:14:53,490 අපි අපේ හොඳම ලමා ජීවිතය ගත කරනවා! 181 00:14:55,240 --> 00:14:56,360 ඒක විනෝදයි. 182 00:14:57,950 --> 00:15:01,490 මම මීට කලින් කවදාවත් යාලුවො එක්ක එලියට ඇවිත් නැහැ. 183 00:15:02,870 --> 00:15:04,660 ආයෙත් වෙලාවක යමු. 184 00:15:05,410 --> 00:15:07,290 - යප්. - ශිට්, එකෙන්ම! 185 00:15:07,290 --> 00:15:08,500 අපි ආයෙත් එමු. 186 00:15:08,500 --> 00:15:10,130 ඊළඟ වතාවේ මගේ නංගිත් එක්ක. 187 00:15:10,130 --> 00:15:11,750 බුහ්-බුහ් බම්බෝ! 188 00:15:15,470 --> 00:15:18,010 දින කිහිපයක් ගෙවිල ගියා. 189 00:15:18,760 --> 00:15:22,510 රන් කාසි ගාන, එක, දෙක, තුන... 190 00:15:23,350 --> 00:15:24,640 හත. 191 00:15:25,560 --> 00:15:29,980 තේරීම් විභාගෙට සූදානම් වෙන තරමට ගොඩක් හොඳයි. 192 00:15:30,230 --> 00:15:31,690 අවසානෙදි වෙලාව ඇවිත්. 193 00:15:33,440 --> 00:15:34,650 ඒත් ඉස්සෙල්ම... 194 00:15:35,690 --> 00:15:37,820 ඔයා ගෙදර බලල එන්න යනවද? 195 00:15:38,570 --> 00:15:42,160 දැන්ම, තේරීම් විභාගයට කලින්? 196 00:15:42,790 --> 00:15:44,540 ඇත්තටමද?. 197 00:15:45,000 --> 00:15:48,790 මට සමාවෙන්න. ම-ම-මම ඉන්නම්. 198 00:15:50,580 --> 00:15:53,170 මට ආයෙත් ගෙදර යන්න හිතෙනවා. 199 00:15:53,500 --> 00:15:56,170 ඒත් ම හදිස්සියේම මොකද?. 200 00:15:58,680 --> 00:16:02,010 මැජික් බැරි එකෙක්ට දේව වාදියෙක් වෙන්න ඕනවෙලා. 201 00:16:02,010 --> 00:16:03,600 මෙහම දේවල් කලින් වෙලා නැහැ. 202 00:16:04,060 --> 00:16:07,020 වොල්බෙර්ග් විදුහල්පති වෙලා අව්රුදු ගානක් ගෙවිල ගිහින්. 203 00:16:07,430 --> 00:16:10,150 එයාට තවත් මෙහෙම තීරණ ගන්න දෙන්න බැහැ. 204 00:16:11,020 --> 00:16:16,860 බාධාවක් වෙන්න කලින් මේක නවත්තන්න බලය තියෙන අයට වගකීමක් තියෙනවා. 205 00:16:17,400 --> 00:16:20,160 ඉතින් මටම මේකට මොනවා හරි කරන්න වෙනවා. 206 00:16:21,320 --> 00:16:23,530 මම පැහැදිලිව කියන්නම්. 207 00:16:24,240 --> 00:16:29,580 දේව වාදී විභාගෙට උට සහභාගී වෙන්න බැරිවෙන්න වග බලාගන්න. 208 00:16:30,460 --> 00:16:34,880 ඔර්කා නිවාසයේ ශිෂ්‍ය නායක මාග්‍රට් මැරන්. 209 00:16:35,590 --> 00:16:41,220 ඔටී, ඔයා මගෙන් උදවු ඉල්ලනව කියන්නෙ හරිම සාමාන්‍ය දෙයක්. 210 00:16:41,470 --> 00:16:47,430 ඒත් ඔයා දන්නවනෙ මම වෙන අයගෙ පදේට නටන විදියෙ කෙනෙක් නෙමෙයි කියලා. 211 00:16:48,770 --> 00:16:52,730 මම සැලකිලිමත් වෙන්නෙ එක දෙයක් ගැන විතරයි. 212 00:16:55,110 --> 00:16:56,730 උත්තේජනය. 213 00:16:57,780 --> 00:17:00,490 ඒකෙ අඩුවක් නැහැනෙ. 214 00:17:00,820 --> 00:17:05,740 මාෂ් බර්න්ඩීඩ් ලැන්ග් නිවාසෙ ශිෂ්‍යනායක අබෙල්ව පරාද කරල තියෙනවා. 215 00:17:05,950 --> 00:17:11,500 කාසි පස්සෙ යන අබෙල් කාරය නේද? නරකමත් නැහැ. 216 00:17:11,830 --> 00:17:15,040 ඒත් කාසි ප්‍රමාණයයෙන් ශක්තිය මනින්න බෑ. 217 00:17:15,040 --> 00:17:17,130 මූ එව කලේ මැජික් නැතිව. 218 00:17:19,880 --> 00:17:22,840 යන්න පිරිසිදු කරන එක මට භාර දෙන්න. 219 00:17:23,930 --> 00:17:25,510 කැලෑව යන්න. 220 00:18:33,160 --> 00:18:36,000 වසන්තය ඇවිත්. 221 00:18:36,830 --> 00:18:39,090 හම්බෝ... 222 00:18:39,960 --> 00:18:42,630 ඕ...මාෂ්. 223 00:18:42,630 --> 00:18:45,340 ඔයා ආයාත් මෙහේ ආපු එකට සතුටුයි. 224 00:18:45,340 --> 00:18:47,090 මම කොහොම හරි බේරුනා. 225 00:18:48,970 --> 00:18:51,020 ඔයා අල්ලගෙන ඉන්නවද? 226 00:18:51,020 --> 00:18:54,600 ඔ-ඔව්. ඊ-ඊසි පීසි. 227 00:18:54,600 --> 00:18:56,560 ඇ-ඇත්තටම? 228 00:18:57,270 --> 00:18:58,810 කරදර කළානම් සමාවෙන්න! 229 00:18:59,190 --> 00:19:00,690 වෙන්න බෑ. 230 00:19:01,230 --> 00:19:03,110 ඔයා වෙන්න බෑ... 231 00:19:03,320 --> 00:19:07,870 මොකාක්? මාෂ්ගෙ යාලුවෝ. 232 00:19:08,450 --> 00:19:12,120 මම ගොඩක් ආසාවෙන් හිටියෙ මාෂ් යාලුවො ඇතිකරගෙන කියලා හිතලා... 233 00:19:12,910 --> 00:19:17,370 මොකද පිට ලෝකෙට ඔයා ගැන ඇත්ත කියන්න මට බැරි උනා. 234 00:19:17,620 --> 00:19:20,130 මම හිතුවේ නැහැ මේ වගේ දවසක් එයි කියලා. 235 00:19:20,130 --> 00:19:23,090 අපි යාලුවො, ඒත් මතුපිටින් විතරයි. 236 00:19:23,090 --> 00:19:23,880 ඇහ්. 237 00:19:24,210 --> 00:19:26,380 ඔයා "ප්‍රතිවාදියා" කියන වචනෙ පාවිච්චි කරන්න. ඒක "යාලුවා" කියල කියවන්න. 238 00:19:26,630 --> 00:19:28,590 කොහොම උනත් මම එයාට වඩා තදයෙක්. 239 00:19:28,840 --> 00:19:30,220 එයාට ප්‍රතිවාදියො පවා ඉන්නවා. 240 00:19:30,390 --> 00:19:32,430 මාමණ්ඩි, ඔයාව හමුවීම සතුටක්. 241 00:19:32,430 --> 00:19:37,730 මගේ ආචාරය පුද කරනවා. මම මාෂ්ගේ අනාගත බිරිඳ. 242 00:19:37,940 --> 00:19:39,980 මනමාලියෙක් පවා ඉන්නවා. 243 00:19:40,110 --> 00:19:43,030 අපි අතින් වත් අල්ලලා නෑ සත්තයි. 244 00:19:44,440 --> 00:19:48,860 වැඩිය හිතන්න එපා මාෂ් ඉස්කෝලෙ වැඩ හොඳට කරනවා. 245 00:19:50,070 --> 00:19:52,660 මේක එච්ර දෙයක් නෙමෙයි ඒත් මේ බෙහෙත් තේ එක බොන්න. 246 00:19:52,660 --> 00:19:53,870 ස්තූතියි. 247 00:19:53,870 --> 00:19:56,330 මම ඔයා වගේ නෙමෙයි. 248 00:19:56,620 --> 00:19:58,250 මටත් දෙයක් දෙන්න තියෙනවා. 249 00:19:59,290 --> 00:20:01,000 - කරුණාකල මේ බඩු ටික ගන්න. - කාගෙන්ද? 250 00:20:01,130 --> 00:20:02,000 මගේ චූටි නංගි. 251 00:20:02,000 --> 00:20:03,170 මොකා... 252 00:20:03,800 --> 00:20:07,800 ඒක එක අයට වෙනස් අවශ්‍යතා තියෙනවා ඒක හැම කෙනෙකුටම තේරෙන්නෙ නැහැ. 253 00:20:07,800 --> 00:20:09,510 ම- මට තේරුනා. 254 00:20:14,220 --> 00:20:19,770 එයාල හැමෝම ටිකක් වෙනස්. 255 00:20:19,770 --> 00:20:21,440 ඔව්, එහෙම තමයි. 256 00:20:22,020 --> 00:20:23,980 ඔයා අමාරුවෙන් ඉන්ව ඇත්තෙ. 257 00:20:23,980 --> 00:20:25,150 ඔව්. 258 00:20:25,940 --> 00:20:26,780 ඒත්... 259 00:20:28,700 --> 00:20:33,410 මට මේ වෙනකල් මාෂ්ට එලියට යන්න දෙන්න බැරි උනා. 260 00:20:34,120 --> 00:20:38,160 මම හීනෙකින්වත් හිතුවේ නැහැ ඒ වගේ යාලුවො ටිකක් එයා වටකරගෙන ඉදියි කියලා. 261 00:20:40,790 --> 00:20:43,960 ඒක හැමදාටම තියෙයි කියල මම බලාපොරොත්තු වෙනවා. 262 00:20:45,590 --> 00:20:46,920 මට විශ්වාසයි... 263 00:20:47,380 --> 00:20:49,720 මට විශ්වාසයි එහෙම වෙයි කියලා. 264 00:20:53,180 --> 00:20:55,850 අපි ඇතුලට ගියාට උන්ට අව්ලක් නෑ කියල බලාපොරොත්තු වෙනවා. 265 00:20:56,180 --> 00:20:59,310 මැජික් නැතුව අබෙල්ව පරාද කරන්න. 266 00:20:59,310 --> 00:21:02,150 තමුන් හිතන්නෙ මගෙන් ලිස්සල යන්න පුලුවන් කියලද? 267 00:21:02,810 --> 00:21:06,320 ඕයි, මොකක්ද ඒ ලමයගෙ නම කිව්වෙ?. 268 00:21:06,530 --> 00:21:07,690 මාෂ්. 269 00:21:07,690 --> 00:21:09,360 මාෂ් බර්න්ඩීඩ්. 270 00:21:09,360 --> 00:21:12,360 ආ හරි හරි, මාෂ් බර්න්ඩීඩ්—. 271 00:21:26,960 --> 00:21:28,210 ඩියර් මේ මම. 272 00:21:28,550 --> 00:21:31,180 තමුන් දැන් උගේ ආරක්ෂකයා විදියට රගපාන්ද හදන්නෙ. 273 00:21:31,180 --> 00:21:33,510 මම අහම්බෙන් මෙතනින් ගියා විතරයි. 274 00:21:34,300 --> 00:21:38,430 මට මෙතනින් යද්දි කුප්ප හිනාවක් ඇහුනනෙ. 275 00:21:39,390 --> 00:21:42,730 හොඳයි හොඳයි කඩු පාලනය කරන යශ්ටිය නම්... 276 00:21:42,940 --> 00:21:46,730 දේව වාදී, රේන් ඇමෙස්. 277 00:21:47,520 --> 00:21:54,660 ඔර්කා ප්‍රීෆෙක්ට් මාග්‍රට් මැකරන්ගේ කුරිරු දෑත් ඔටර් මෙඩ්ල්ගේ ගේ නියෝගයෙන් ප්රවේෂ විය. 278 00:21:55,120 --> 00:21:57,490 නමුත් මාෂ් තවමත් ඒක දන්නෙ නෑ. 279 00:21:57,660 --> 00:22:00,000 හරි, අපි බෝඩ් ගේම් එකක් ගහමු! 280 00:22:00,000 --> 00:22:01,580 යා... 281 00:22:01,580 --> 00:22:03,710 ඔහු ඇත්තටම දැනගෙන හිගියෙ නෑ. 282 00:22:04,380 --> 00:22:22,200 —උපසිරැසි ගැන්වීම— ➥"ලංකන් weebs" කණ්ඩායමේ සඳක මලීෂ𓇢𓆸