1 00:00:01,840 --> 00:00:07,470 ඊස්ටන් මැජික් ඇකඩමිය තුල, සෑම නිවාසයක්ම ශිෂ්‍ය නායකයෙකු අධීක්ෂණය කරයි. 2 00:00:08,810 --> 00:00:13,810 ඊස්ටන් වල ශිෂ්‍ය නායකයන් තිදෙනාටම විශිෂ්ටතම දක්ෂතා කිහිපයක් තියෙනවා. 3 00:00:13,940 --> 00:00:18,740 ඒ හැමෝටම දේව වාදියෙක් වෙන්න අවශ්‍ය දක්ෂතා තියෙනවා. 4 00:00:18,840 --> 00:00:32,240 —උපසිරැසි ගැන්වීම— ➥"ලංකන් weebs" කණ්ඩායමේ සඳක මලීෂ𓇢𓆸 5 00:01:41,340 --> 00:01:54,140 —උපසිරැසි ගැන්වීම— ➥"ලංකන් weebs" කණ්ඩායමේ සඳක මලීෂ𓇢𓆸 6 00:01:54,620 --> 00:02:01,960 වසර කිහිපයකට පෙර මධ්‍යම පාසල් අංශයේ අවුරුදු 13-15 අතර අය සඳහා තරඟයක් පැවැත්උනා. 7 00:02:03,170 --> 00:02:07,340 එක් මයාකරුවෙක් තනියම අනෙක් සියලුම තරඟකරුවන් අභිබවා ගියා. 8 00:02:08,430 --> 00:02:10,180 ඒ වෙනකොට ඔහුට වයස අවුරුදු නවයක් පමණයි. 9 00:02:10,640 --> 00:02:13,270 ඔහුගේ නම "මාග්‍රට් මැකරන්". 10 00:02:13,520 --> 00:02:16,730 "ඔර්කා" නිවාසයේ අනාගත ශිෂ්‍ය නායකයා. 11 00:02:17,940 --> 00:02:20,520 අගෙයි,අගෙයි යශ්ටියක් නැතුව කඩුවක් නම්... 12 00:02:20,730 --> 00:02:22,690 රේන් අමේස්. 13 00:02:23,110 --> 00:02:25,200 ඔක්කොම මිනිසුන්ගෙන්... 14 00:02:25,280 --> 00:02:29,200 මම මාෂ් බර්න්ඩීඩ්ට මූනදෙන්න නෙමෙයි ඒත් දේව වාදියෙක්. 15 00:02:29,330 --> 00:02:31,830 මට වැඩේ දෙයිද? 16 00:02:38,540 --> 00:02:40,590 ඒත් තමුන්... 17 00:03:48,490 --> 00:03:52,370 වැඩකට නැති... ගිම්හානනය. 18 00:03:59,580 --> 00:04:02,380 මොන මගුලක්ද මෙතන වෙන්නේ? 19 00:04:04,040 --> 00:04:07,670 හැම බලවත් මායාකාරෙක්ම දේව වාදියෙක් වෙන්න උත්සහ කරන්නෙ නෑ. 20 00:04:08,010 --> 00:04:11,430 "දේව වාදියෙක්" කියන්නෙ තවත් එක මාතෘකාවක් විතරයි. 21 00:04:12,300 --> 00:04:15,560 අවංකකම මම දිහා බැලුවොත් මම බලය ඇර වෙන දෙයක් හෙව්වෙ නැහැ. 22 00:04:15,760 --> 00:04:19,230 ඒ වගේම හොඳ තනතුරක් හොයන තමුන්. 23 00:04:20,810 --> 00:04:24,360 අපෙන් වැඩිපුර බලවත් කව්ද?. 24 00:04:31,610 --> 00:04:32,990 පර්ටිසන්〰 25 00:04:33,950 --> 00:04:35,240 සව්න්ඩ්ස්♫ 26 00:04:40,160 --> 00:04:42,210 එහෙනම් මම මුලින්ම රෝල් කරන්නම්. 27 00:04:44,960 --> 00:04:46,840 A 67. 28 00:04:50,130 --> 00:04:51,630 අපි බලමු එහෙනම්... 29 00:04:51,720 --> 00:04:58,100 "කපටි මොඩ්ලර් කෙනෙක්ගෙ වශී මායාවකට රැවටුනා 'ලන්ඩ්' මිලියන පහක් පරාදයි." 30 00:04:58,350 --> 00:05:00,980 මොන රෙද්දක්ද මේ?! මේක මහ ජරා බෝඩ් ගේම් එකක්!. 31 00:05:02,350 --> 00:05:04,060 නෑ... 32 00:05:04,480 --> 00:05:06,690 ඊගාවට මම. 33 00:05:08,360 --> 00:05:10,240 A 25. 34 00:05:12,570 --> 00:05:17,030 "පිස්සෙක්ට වගේ ලව් මේනියාවක් නිසා හිරේ ලගින්න වෙනවා." 35 00:05:17,530 --> 00:05:19,750 320ට හැරිල මගහරින්න. 36 00:05:21,540 --> 00:05:26,250 මේකෙන් අපේ අනාගතේ කියන්න පුළුවන් නිසා මේ බෝඩ් ගේම් එක භයානක වෙන්න පුළුවන්. 37 00:05:27,750 --> 00:05:34,390 "ඔයාගෙ චූටි නංගි එකපාරටම පෙම්වතෙක්ව ගෙදරට එක්කන් එනවා. ආයෙ හිටපු තැනට යන්න" 38 00:05:38,390 --> 00:05:42,230 "නැති උන බඩුවක් පොලිසියට ආපසු බාරදෙනවා. ලන්ඩ් 100ක් ලැබෙනවා." 39 00:05:43,100 --> 00:05:44,230 මම සතුටුයි. 40 00:05:44,650 --> 00:05:47,230 කමක් නැහැ. මම ඊළඟට බලන්නම්. 41 00:05:48,570 --> 00:05:50,440 A 98. 42 00:05:52,820 --> 00:05:54,280 අපි බලමු... 43 00:05:54,450 --> 00:05:57,740 "ඔබට මැජික් බෑ කියල හොයාගෙන ඔබව ඝාතනය කරනවා." 44 00:05:58,450 --> 00:05:59,950 "ගේම් ඕවර්'' 45 00:06:04,500 --> 00:06:05,960 ගේම් ඕවර් කිව්වා?! 46 00:06:06,210 --> 00:06:09,130 හිනාවෙයන්. හිනා වෙන්න ඕනේ! 47 00:06:09,130 --> 00:06:11,210 මොන මගුලෙ බෝඩ් ගේම් එකක්ද මේ? 48 00:06:11,510 --> 00:06:13,720 - ග්‍රැවියෝල්. ග්‍රැවියෝල්. ග්‍රැවියෝල්. - එයාලට කරන්න ඉඩදෙන්න! 49 00:06:13,800 --> 00:06:16,470 - ග්‍රැවියෝල්. ග්‍රැවියෝල්. ග්‍රැවියෝල්. - එයාලට කරන්න ඉඩදෙන්න! 50 00:06:16,680 --> 00:06:19,470 - ග්‍රැවියෝල්. ග්‍රැවියෝල්. ග්‍රැවියෝල්. - එයාලට කරන්න ඉඩදෙන්න! 51 00:06:20,310 --> 00:06:24,350 මේ වගේයාලුවො ටිකක් එයාව වටකරගෙන ඉදියි කියලා මම හීනෙකින් වත් හිතුවේ නෑ. 52 00:06:25,140 --> 00:06:28,270 ඒක සදහටම තියෙයි කියල බලාපොරොත්තු වෙනවා. 53 00:06:29,440 --> 00:06:32,150 මට විශ්වාසයි ඒක එහෙම වෙයි කියලා. 54 00:06:33,190 --> 00:06:37,110 - තමුසෙට ඇහෙනවද?, මමයි අනාගත වයිෆ්. - ආයෙත් මේ වගේ, මේ මොන මගුලක්ද?! 55 00:06:34,950 --> 00:06:36,610 මම එය දිගටම කරගෙන යන්න ඕන. 56 00:06:37,950 --> 00:06:39,160 පර්ටිසන්〰 57 00:06:40,580 --> 00:06:42,160 ශිවර් සව්න්ඩ්ස්♫ 58 00:06:46,210 --> 00:06:47,920 හැව්ලින්ග් සව්න්ඩ්ස්♫ 59 00:07:00,850 --> 00:07:03,430 මම තමුන් උනා නම් මම පරදින්නෙ නැහැ. 60 00:07:04,220 --> 00:07:08,020 තමුන්ගෙ මන්තරේ කරන්න හැදුවත් ප්‍රතිචාරය විදියට ඕක පිපිරිලා යයි. 61 00:07:09,520 --> 00:07:11,190 රේන් අමේස්. 62 00:07:11,940 --> 00:07:16,450 අපි උත්තේජනයට කැමති ඇයිද කියල තමුන් දන්නවද? 63 00:07:16,990 --> 00:07:23,290 කලාව, ආදරය, ක්‍රීඩා, බීම, මත්ද්‍රව්‍ය, සූදුව... 64 00:07:23,490 --> 00:07:28,210 සාමාන්‍යයෙන් ජීවිතයක් ගෙවන්න මේ මොනාවත් ඕන වෙන්නෙ නැහැ. 65 00:07:28,330 --> 00:07:30,170 ඇයි උන් මේවා හොයන්නෙ?. 66 00:07:31,250 --> 00:07:33,340 උත්තරේ හරිම සරලයි. 67 00:07:34,130 --> 00:07:37,300 කම්මැකම මරණය තරමටම හොඳ නිසා. 68 00:07:40,010 --> 00:07:43,720 අපි ජීවත් වෙන්නේ ඒ ආසාවල් වෙනුවෙන්. 69 00:07:44,350 --> 00:07:46,270 කොහොම උනත්, තමුන්. 70 00:07:46,640 --> 00:07:50,480 තමුන් හරිම සැහැල්ලුවෙන් අනුන්ගෙ ප්‍රශ්න වලට මැදිහත් වෙනවා. 71 00:07:52,480 --> 00:07:54,110 කොයිතරම් කම්මැලිද. 72 00:07:55,070 --> 00:07:59,990 මට හිතාගන්න බැහැ තමුන් වගේ හොඳ කෙනෙක්ට කවදාවත් මම කරන විදියට කරන්න බැහැ. 73 00:08:00,240 --> 00:08:02,280 හොඳ හිතින් පැත්තකට වෙන්න. 74 00:08:02,370 --> 00:08:05,740 මට මාෂ් බර්න්ඩීඩ්ව බලන්න යන්න තියෙනවා. 75 00:08:06,540 --> 00:08:08,750 ඌ පට්ට කොල්ලෙක්. 76 00:08:09,460 --> 00:08:12,420 මට පිස්සෙක් කියන්න තරම්... 77 00:08:13,130 --> 00:08:16,760 මැජික් බැරි උනත් එයාට දේව වාදියෙක් වෙන්න තරම්. 78 00:08:17,260 --> 00:08:20,010 එයා මේ ලෝකයේ ගමන් මාර්ගය වෙනස් කරනවා. 79 00:08:24,050 --> 00:08:26,770 මුට පිස්සු හැදිලද? 80 00:08:27,310 --> 00:08:32,440 එයා මාග්‍රට් එක්ක හැප්පෙන්න ගියේ නෑ රේන් උතුමාණන් කිසිම හානියක් නැතිව බේරෙයි. 81 00:08:34,060 --> 00:08:38,570 රේන් වෙනම වැඩ කරත් එයා නිතරම අනිත් අය ගැන බලනවා. 82 00:08:38,990 --> 00:08:40,820 නේරි...මේ වෙනකොට. 83 00:08:40,990 --> 00:08:44,410 ලකුණු තත්වෙ ගැන ඔයා මොනාහරි දන්නවද?. 84 00:08:44,740 --> 00:08:50,330 හොඳයි, ඔයාගෙ මායා බලයෙ විදියට ලකුණු ගාන වැඩිවෙයි. 85 00:08:50,410 --> 00:08:51,790 හරි. 86 00:08:51,960 --> 00:08:58,920 ඊස්ටන් මැජික් ඇකඩමියට අපේ පාර වෙනස් කරන සලකුණු දෙකේ අය ඉන්නවා. 87 00:08:59,340 --> 00:09:04,600 ඒත් ඇත්තටම සලකුණු තුනක අය ඉන්නෙ හරිම පොඩි ගානක්. 88 00:09:05,180 --> 00:09:09,930 සලකුණු දෙකේ තේරුම එයාලගෙ මයා දක්ෂතා හදුනාගන්න එක, 89 00:09:09,930 --> 00:09:13,690 ඊට පස්සෙ, සලකුණු තුනක අය තෝරගන්න ඕන 90 00:09:14,150 --> 00:09:17,320 ගිම්හානයේ... සුවදායක බව. 91 00:09:17,820 --> 00:09:22,820 ඒ වගේම අපේ ලාබාලම කෙනා සලකුණු තුනක් ලබාගන්වා කියන්නෙ. 92 00:09:23,490 --> 00:09:26,700 රේන් අමෙස් කියන කෙනා. 93 00:09:27,200 --> 00:09:29,750 මේ ලෝකය වෙනස් කරන්න... 94 00:09:29,950 --> 00:09:34,630 මම ඒ ලමයට තැනකි දෙන්න ලැජ්ජ වෙන්නෑ එයාට යන්න පුලුවන් දුරක් එයා යයි. 95 00:09:37,630 --> 00:09:40,800 "ඒක හොයාගත්තා ඔයාට මැජික් කරන්න බැහැ. ඒක ක්‍රියාත්මක කරා" 96 00:09:44,180 --> 00:09:46,430 මම හුලන් ටිකක් වදින්න යනවා. 97 00:09:47,600 --> 00:09:51,810 එයා සන්සුන් වගේ පෙන්නුවට ඇතුලෙන් ඒක එයාව කාල දානව වෙන්නැති. 98 00:09:51,810 --> 00:09:55,650 ඒක ඇත්තනෙ. එයා වැරැද්දක් කරේ නැහැ. 99 00:09:55,650 --> 00:10:00,150 මම එයාගෙ උනොත් මම දිගටම සමාජෙට බැන බැන ඉන්නවා. 100 00:10:11,500 --> 00:10:13,620 මෙහේදි කාටවත් මාව පේන්නෙ නැහැ. 101 00:10:15,120 --> 00:10:19,170 මේ විශේෂ ක්‍රීම් පෆ් එක හැමෝම ඉස්සරහ කන්න බැහැනෙ. 102 00:10:25,470 --> 00:10:29,350 තුන්වන සලකුණක් කියන්නෙ දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක්. 103 00:10:30,100 --> 00:10:33,850 මගේ මට්ටමට ඇවිත් තියෙන මගේ වයසෙ කෙනෙක් හොයන්න බලන්න. 104 00:10:34,940 --> 00:10:37,860 මම කොච්චර ආශීර්වාදයක් තියෙන කෙනෙක්ද? 105 00:10:38,770 --> 00:10:43,320 ගායනා කරන එකට ප්‍රතික්‍රියාවක් විදියට කෑගැහිලි සද්දෙන් පිපිරිම් ඇතිකරනවා. 106 00:10:43,610 --> 00:10:49,120 මූට සලකුණු තුනක් තියෙන්න පුළුවන්, ඒත් මන්තරයක් කියන්න නම් කට හොල්ලන්ම වෙනවා. 107 00:10:49,320 --> 00:10:51,700 "ඔර්ටර් මැඩ්ල්" නේද තමුන්ව මෙහෙට එව්වෙ. 108 00:10:52,580 --> 00:10:56,870 තමුන් ඉස්කෝලෙ වැඩ වලට උනන්දු වෙනව වගේ නෙමෙයි, එත් තමුන් මෙහේ. 109 00:10:57,000 --> 00:10:59,670 ගොඩක් දුරට ඔටර් මැඩ්ල් මේක තමයි කරන්නෙ. 110 00:10:59,670 --> 00:11:02,630 ඩියර්, මට ඔයා මොනාද මේ කියවන්නෙ කියල අදහසක් නැහැනෙ. 111 00:11:04,670 --> 00:11:08,760 තමුන්ගෙ ටාගට් එක මැජික් පාවිච්චි කරන්න බැරි මාෂ් බර්න්ඩීඩ්ව. 112 00:11:10,760 --> 00:11:15,600 මේ ලෝකෙ, මැජික් බැරිව ඉපදෙන එක මානව අයිතිවාසිකම් නැතිවෙන දෙයක්. 113 00:11:15,930 --> 00:11:18,850 සාමාන්‍යය මනුස්සයෙක්ට සැකයක් නැතිවම එයාලගෙ බලාපොරොත්තු සුන් වෙලා යනවා. 114 00:11:19,610 --> 00:11:24,150 මැජික් පුළුවන් අයට ඉරිසියා කරනවා, ඉපදුන එක ගැන පසුතැවෙනවා, සමාජෙට වෛර කරනවා. 115 00:11:24,150 --> 00:11:26,740 ඒ ඔක්කොම සාධාරන දේවල්. 116 00:11:27,530 --> 00:11:31,490 ඒත් මාෂ් බර්න්ඩීඩ් කියන්නෙ වෙනස් විදියෙ කෙනෙක්. 117 00:11:32,200 --> 00:11:33,290 එයා... 118 00:11:34,500 --> 00:11:38,290 එයාගෙ ඉරණමට විරුද්ධව සටන් කරනවා. 119 00:11:42,170 --> 00:11:46,510 උබ වගේ ගුණමකු මීයෙකුට කවදහරි තේරෙයි. 120 00:11:47,300 --> 00:11:50,300 අම්මෝ, හරිම ලස්සන පුංචි කතාවක්. 121 00:11:51,720 --> 00:11:52,810 ඒත්... 122 00:11:53,890 --> 00:11:57,020 මට ඒක අහගන්න බැරිඋනා නෙ. 123 00:11:59,270 --> 00:12:03,190 ඔව්න්ට එරෙහිව සලකුණු තුනක දේව වාදියෙක් හිටියත් ඔව්න් විෂ්වාසයකින් හිටියා. 124 00:12:03,360 --> 00:12:06,440 කොහොම උනත්, එයාලගෙ අහංකාරකම නම් තිබුනෙ නැහැ. 125 00:12:06,860 --> 00:12:10,240 දේව වාදියෙක් වෙන්න උනනදු නෑ කියලා කාසි ටික නිවාසෙට බෙදල දුන්නා. 126 00:12:10,240 --> 00:12:16,830 ඒත් එයාලාට පසුගිය වසර වලට වඩා වැඩිපුර මුලු කාසි දහයක් උපයාගන්න පුලුවන් උනා. 127 00:12:17,200 --> 00:12:22,210 ඒකට අමතරව, ඔහුට විරුද්ධව මන්තරයක් කිව්වොත් කෑගැහිලි ශබ්දයෙන් විනාස වෙලා යන වෙලාව. 128 00:12:22,790 --> 00:12:27,550 මේකෙන් පේන්නෙ මාග්‍රට් මැකරන්ගෙ තියෙන දක්ෂතාවය. 129 00:12:37,310 --> 00:12:41,520 මට දිගටම අත්පොලසන් සද්දෙ ඇහෙනවා. 130 00:12:48,070 --> 00:12:50,360 සව්න්ඩ්ස් ඔචෙස්ට්‍රා♫₊ 131 00:12:54,370 --> 00:12:57,490 දැන් තමුන්ට මන්තරයක් කියන්නම වෙනවා. 132 00:12:57,830 --> 00:12:58,950 චෙක්මේට්. 133 00:12:59,290 --> 00:13:05,210 සලකුණු දෙකේ අය සලකුණු තුනේ අයව වෙන් කරල අඳුරගන්නෙ කොහොමද? 134 00:13:05,340 --> 00:13:09,590 සලකුණු තුනේ අයව තෝරගන්නෙ දෙවියන් විසින්. 135 00:13:10,050 --> 00:13:15,850 සලකුණු දෙකේ අයට වැඩි මයා බලයක් මුදාහරින්න පුලුවන් හැකියාවක් එයාලට තියෙනවා. 136 00:13:16,010 --> 00:13:18,560 ඒත් එයාලට පුලුවන් එකම දේ ඒක විතරයි. 137 00:13:19,140 --> 00:13:24,360 එයාලට යශ්ටියක නිද්‍රාශීලීව ඉන්න ඇත්තටම ස්වරූපය අවදි කරන්න පුළුවන්. 138 00:13:24,770 --> 00:13:26,360 සැබෑ ස්වරූපය? 139 00:13:26,570 --> 00:13:32,240 ඒක හරි, ඒකට හේතුව එයාලගෙ පිටිපස්සෙ දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක් තියෙන එකයි. 140 00:13:42,330 --> 00:13:45,750 හ්ලෝවින්ග් සව්ඩ් එක වැඩ කරන්නෙ නැතුව එතනින් එලියට ගියානෙ. 141 00:13:45,830 --> 00:13:47,880 සම්මොන් එරිස්〰. 142 00:13:48,130 --> 00:13:53,510 වෙනත් විදියකින් කිව්වොත් එයාලා එයාලගෙ යශ්ටිය ඇතුලෙ තියෙන බලය දෙවියන්ගෙන් ඉල්ලනවා. 143 00:13:54,130 --> 00:13:57,010 මුගේ යශ්ටියේ පෙනුම වෙනස් වෙනවා? 144 00:13:57,350 --> 00:14:02,770 ඉතින් මේක තමයි දේව වාදී රේන් අමෙස්ට 145 00:14:03,520 --> 00:14:05,190 කටානා යශ්ටිය. 146 00:14:05,440 --> 00:14:06,650 චෙක්මේට්. 147 00:14:06,770 --> 00:14:08,480 බ්ලැක් පාර්ටිසන්〰 148 00:14:13,570 --> 00:14:15,200 සව්න්ඩ්ස් ශීල්ඩ්♫ 149 00:14:30,130 --> 00:14:34,340 ම්... මම ස්තූති කරන්න ඕන. 150 00:14:34,630 --> 00:14:39,850 මොකටද? මම කැලෑ හාවො ටිකක් එක්ක සෙල්ලම් කරා. 151 00:14:40,930 --> 00:14:43,850 ඉතින් ඔයා හාවොන්ගෙ රසිකයෙක්. 152 00:14:45,390 --> 00:14:47,480 තේරීම් විභාගය ළඟදීම තියෙනවා. 153 00:14:47,480 --> 00:14:48,610 ඔව්. 154 00:14:49,060 --> 00:14:51,820 කෙනෙක්ව දිරිමත් කරන වැඩේට මම දක්ෂ නැහැ. 155 00:14:52,070 --> 00:14:55,110 නමුත් මම එක දෙයක් කියන්නම්. 156 00:14:55,900 --> 00:14:59,990 ඔයා ආස කරන අයට ඔයා මේ ලෝකෙ කවදාවත් දැකල නැති අභියෝගයක් පටන්ගන්නයි යන්නෙ. 157 00:15:00,450 --> 00:15:03,660 ඔයා අසාර්ථක උනොත් කවදාවත් හොඳයි කියන දෙයක් නම් වෙන්නෙ නැහැ. 158 00:15:05,790 --> 00:15:06,960 ඉතින් දිනන්න. 159 00:15:06,960 --> 00:15:09,750 ඔයාගෙ අභියෝගයට තේරුමක් දෙන්න. 160 00:15:11,130 --> 00:15:12,500 හා. 161 00:15:17,260 --> 00:15:20,010 ඔය ලමයි හරිම කම්මැලියිනෙ. 162 00:15:21,350 --> 00:15:23,220 ඉතින් මූ සලකුණු තුනක එකෙක්. 163 00:15:23,470 --> 00:15:27,770 මූලික මැජික් බලයෙන් කරපු යෝධ යශ්ටියක් තියෙන්නෙ. 164 00:15:28,230 --> 00:15:33,110 දෙවනි මායාවෙන් ප්‍රවේශ මට්ටමේ මන්තර වලට පවා ලොකු බලයක් ලැබෙනවා. 165 00:15:34,320 --> 00:15:39,910 මට මගේ දෙවනි මන්තරෙත් කරල බලන්න පුළුවන්. ඒත් මට ඊට වඩා මෙයාලගෙ ආරක්ෂාව වැදගත්. 166 00:15:40,240 --> 00:15:42,700 මේක සහජ බුද්ධියක්ද? 167 00:15:45,160 --> 00:15:48,120 මාගරට්, මට සමාවෙන්න. 168 00:15:48,500 --> 00:15:49,750 කරදරයක් නැහැ. 169 00:15:52,210 --> 00:15:56,420 එයල ඔක්කොම කියන විදියට ඔයා හොඳම දේ ඉතිරි කරන්නෙ අන්තිමට. 170 00:16:01,300 --> 00:16:02,470 පසුව... 171 00:16:03,510 --> 00:16:06,600 මේව අපි ලැන්ග් ලගෙන් ගත්ත කාසි. 172 00:16:06,680 --> 00:16:08,730 එක්කෙනෙක්ට තුන ගානෙ හොඳයිද? 173 00:16:09,350 --> 00:16:10,940 තේරීම් විභාගෙදි අපේ උපරිමය කරමු. 174 00:16:11,270 --> 00:16:12,820 මට බෑ! 175 00:16:14,570 --> 00:16:16,820 මට සමාවෙන්න! 176 00:16:26,410 --> 00:16:29,830 ඒක ඉක්මනින් වෙයි. මම එනකල් ඉන්න ඇනා. 177 00:16:29,830 --> 00:16:31,330 178 00:16:35,210 --> 00:16:37,380 මට නිදාගන්න බැරි තරම් ඉවසන්න බෑ! 179 00:16:37,460 --> 00:16:39,260 මම මගේ ගමන් මලු ටික ආයෙත් බලන් ඕන. 180 00:16:39,590 --> 00:16:44,010 වතුර බෝතලේ, ලේන්සුව, දෝෂ විකර්ෂක, පටක. 181 00:16:44,100 --> 00:16:48,270 ඊටපස්සෙ අයි ඩ්‍රොප්ස්, ඇන්ටාසිඩ්, වේදනා නාශක, ලැක්ස්ටිව්. 182 00:16:48,270 --> 00:16:51,770 මූනෙ ගාන ටෝනර්, දාඩිය නාශක, වාතය පිරිසිදු කරන එක. 183 00:16:53,270 --> 00:16:56,650 මාෂ්, මම ඔයාගෙ යාලුවොන්ගෙන් ඇහුවා. 184 00:16:56,900 --> 00:17:00,900 හැම කෙනාම ඔයාට මැජික් කරන්න බැහැ කියල හොයාගෙන නේද?. 185 00:17:02,360 --> 00:17:06,410 තව, ඔයා එයාල කියනදේ නොකරොත් ඔයාට චෝදනා එල්ල කරනවලු නේද?. 186 00:17:11,460 --> 00:17:14,670 මට සමාවෙන්න මේක මම නිසා. 187 00:17:15,500 --> 00:17:20,670 මට ඔයාට සාමාන්‍ය ජීවිතයක් දෙන්න පුළුවන් උනා නම්. 188 00:17:21,550 --> 00:17:25,550 මට ඔයාට පහසු ජීවිතයක් දෙන්න පුලුවන් උනා නම්. 189 00:17:26,680 --> 00:17:30,100 මේක මට අවසාන වෙනකල් හංගගෙන ඉන්න පුලුවන් උනා නම්. 190 00:17:30,100 --> 00:17:31,600 ඒත් මට සතුටුයි. 191 00:17:33,060 --> 00:17:36,110 මට ඔයාව හැමදාටම ඉන්නවා ඔයා මාව හොඳින් බලාගන්නවා. 192 00:17:36,570 --> 00:17:41,360 මට ඉස්කෝලෙක යන්නත් පුළුවන් උනා යාලුවො ටිකකුත් ඉන්නවා. 193 00:17:42,530 --> 00:17:45,030 මට ක්‍රීම් පෆ් ගොඩකුත් කන්න ලැබුනා. 194 00:17:46,160 --> 00:17:47,950 ඒ නිසා මට සතුටුයි. 195 00:17:48,450 --> 00:17:50,450 ස්තූතියි, පොප්ස්. 196 00:17:54,460 --> 00:17:57,590 හොඳයි, දැන් පරිස්සමින් ගිහින් එන්න. 197 00:17:59,840 --> 00:18:04,590 දේව වාදියෙකු වීමට යන මාර්ගය පලල්ව අදියර තුනකට බෙදා ඇත. 198 00:18:06,100 --> 00:18:08,350 පළමුවැන්න කාසි ලබාගැනීමයි. 199 00:18:09,140 --> 00:18:12,390 දෙවැන්න දේව වාදී අපේක්ෂක විභාගයයි. 200 00:18:13,140 --> 00:18:16,940 තෙවැන්න දේව වාදී අවසන් තේරීම් විභාගයයි. 201 00:18:17,690 --> 00:18:23,990 යමෙක්ට දෙවනි අදියර යනතෙක් යාමට රන් කාසි පහක් හෝ ඊට වැඩියෙන් අවශ්‍යයි. 202 00:18:23,990 --> 00:18:25,740 203 00:18:24,410 --> 00:18:28,990 කොහොම උනත් ඉනොසන්ට් සීරෝගෙ ප්‍රශ්නෙ නිසා විභාගය ඉස්සර කරන්න උනා. 204 00:18:25,740 --> 00:18:27,490 205 00:18:25,740 --> 00:18:27,490 206 00:18:27,490 --> 00:18:29,240 207 00:18:28,990 --> 00:18:33,000 සුදුසුකම් ලබන්න අවශ්‍ය රන් කාසි තුනක් පමණයි. 208 00:18:29,240 --> 00:18:31,000 209 00:18:31,000 --> 00:18:33,000 210 00:18:33,000 --> 00:18:34,750 211 00:18:34,750 --> 00:18:36,750 212 00:18:36,750 --> 00:18:39,920 213 00:18:37,210 --> 00:18:39,920 මැජික් කියල කියන්නෙ අපේ සමාජයේ හරය! ඒ කියන්නෙ හැම දෙයක්ම. 214 00:18:39,920 --> 00:18:43,050 215 00:18:40,460 --> 00:18:43,050 මැජික් බැරි අයට අයිතියක් නැහැ! 216 00:18:43,050 --> 00:18:47,050 217 00:18:43,510 --> 00:18:47,050 මේ සමාජයේ මුදුන් මල්කඩ කවුද! මෙන්න මේ අපේ මායා කරුවන්. 218 00:18:47,390 --> 00:18:50,810 විභාග අපේක්ෂකයින් දැන් කරලියට ඇවිල්ලයි ඉන්නෙ! 219 00:18:51,720 --> 00:18:56,440 මේ අව්රුද්දෙ මාගරට් මැකරන් පවා ඇතුළත් වෙලා වගේ පේන්නෙ. 220 00:18:56,850 --> 00:19:02,480 ඔයාට දුෂ්කරතාවකට මුහුණ දෙන්න වෙනවා මාෂ් බර්න්ඩීඩ්. 221 00:18:59,820 --> 00:19:03,070 222 00:19:10,330 --> 00:19:13,580 මිනිස්සුන්ව නිර්වචනය කරන්නෙ සම්මතයකට අනුව. 223 00:19:14,200 --> 00:19:19,340 ඒකට බාදා කරන තමුන් වගේ කෙනෙකුගෙ පැවැත්ම. මනුස්ස එකක් නෙමෙයි. 224 00:19:20,500 --> 00:19:26,470 මම ඉන්නකල් මේ ලෝකය තමුන්ගෙ පැවැත්ම පිලිගන්නෙ නැහැ. 225 00:19:27,720 --> 00:19:29,600 226 00:19:29,680 --> 00:19:31,350 ඒක ඇත්තක් වෙන්න බෑ. 227 00:19:31,510 --> 00:19:32,350 හොඳයි එහෙනම්. 228 00:19:32,430 --> 00:19:33,850 ඔයා උත්සහ කරොත් ඔයාට ඒක කරන්න පුළුවන්. 229 00:19:34,680 --> 00:19:35,600 ඒක කරන්න. 230 00:19:36,100 --> 00:19:42,780 ස්තූතියි, කෙවින්, ටොම්, මයික්, කිම්, යමාඩා, කොජි, සටොමි, යුකාරි. 231 00:19:43,400 --> 00:19:45,190 මම මගේ උපරිමයෙන් කරන්නම්. 232 00:19:48,740 --> 00:19:50,370 එහෙනම් මම ඔයාව පරාද කරනවා. 233 00:19:54,790 --> 00:19:56,160 මගේ හැම දේම පාවිච්චි කරලා. 234 00:19:59,420 --> 00:20:02,250 දැන්, අවසානයට ඇතුලත් වෙන්නෙ... 235 00:20:02,630 --> 00:20:07,220 ඇඩ්ලර් නිවාසයේ, මාෂ් බර්න්ඩීඩ්! 236 00:20:07,760 --> 00:20:09,720 ඕයි, අන්න මාෂ් කියන එකා... 237 00:20:09,720 --> 00:20:12,180 මැජික් කරන්න බැරි එකා නේද? 238 00:20:12,180 --> 00:20:16,730 ඒක ඇත්ත නම්, ඒ වගේ කෙනෙක් කලින් තේරීම් විභාගෙට ඇවිත් නැහැ. 239 00:20:17,060 --> 00:20:19,520 මේක තමුසෙට අයිති තැනක් නෙමෙයි. 240 00:20:19,520 --> 00:20:20,730 ගෙදර පලයන්! 241 00:20:20,730 --> 00:20:22,480 ඒක හරි, ගෙදර පලයන් ! 242 00:20:22,610 --> 00:20:26,490 ගෙදර පලයන්! ගෙදර පලයන්!... 243 00:20:26,570 --> 00:20:30,360 ගෙදර පලයන්!... 244 00:20:30,450 --> 00:20:32,490 go home! 245 00:20:32,740 --> 00:20:38,500 කමෝන්! ඌ වගේ එකෙක් නිසා දේව වාදීන්ගෙ කීර්තිය විනාස වෙලා යනවා. 246 00:20:38,910 --> 00:20:42,250 ඒ ගැන මොකද කියන්න තියෙන්නෙ ලොක්කනේ! 247 00:20:42,420 --> 00:20:44,920 මොන රෙද්දෙ චන්ඩියොද? 248 00:20:45,090 --> 00:20:49,260 මාෂ් මෙතන ඉන්නෙ එයා කාසි හොයාගත්ත නිසා. 249 00:20:50,050 --> 00:20:53,720 එයාගෙ මුළු ජීවිතයම තියෙන්නෙ මේ විභාගෙ ප්‍රතිඵලය මතයි. 250 00:20:53,850 --> 00:20:57,220 මාෂ් කුන් දැන් බයවෙලා ඉන්නව ඇත්තෙ. 251 00:20:57,220 --> 00:20:58,850 මම එයාව ධෛර්යමත් කරන්න ඕන. 252 00:20:59,640 --> 00:21:02,520 මාෂ් කුන් ඔයා කලබල වෙන්න ඕන නෑ... 253 00:21:02,520 --> 00:21:05,770 254 00:21:04,360 --> 00:21:05,770 මට ගෙදර යන්න ඕනේ. 255 00:21:05,980 --> 00:21:07,860 මම ඔයාට දොස් කියන්න නැහැ. 256 00:21:09,110 --> 00:21:11,860 ඇඩ්ලර්, ලැන්ග්, ඕර්කා. 257 00:21:11,860 --> 00:21:15,530 සියලුම අපේක්ෂකයින් 12 දෙනා නේවාසිකාගාර තුනේ සිට මෙහි පැමිණ ඇත! 258 00:21:16,240 --> 00:21:18,620 හරි එහෙනම් වැඩේට බහිමු! 259 00:21:18,620 --> 00:21:20,620 ක්‍රීඩාවේ නම එලිමිනේෂන්! 260 00:21:20,620 --> 00:21:23,250 බේරිලා ඉන්න තරඟකට වඩා හොඳ මොනාද ඉතින්! 261 00:21:23,250 --> 00:21:27,300 ඉතින් ඔයාල වෙනුවෙන් සුදුසුකම් විභාගයට මරණය-නැත්නම්- ජීවත් වෙන මැච් එකක් හැදුවා! 262 00:21:28,460 --> 00:21:31,180 ඒක හඳුන්වන්නෙ, "මළඋන් දඩයම" කියලා! 263 00:21:32,380 --> 00:21:33,640 නීති සරලයි! 264 00:21:33,640 --> 00:21:37,350 මේ අදියරේදි ගිහින් කොහේ හරි හංගල තියෙන යතුරක් හොයාගන්න ඕන! 265 00:21:37,350 --> 00:21:39,980 ඒකෙන් සද්දයක් නැහැ ඒක මම හිතුව වගේම භයානකයි. 266 00:21:39,980 --> 00:21:43,520 ඒත් යතුර තියෙන්නෙ ත්‍රොල්-ගොස්ෆිෂ්ගෙ මූත්‍රාශය ඇතුලෙ! 267 00:21:43,520 --> 00:21:47,440 ඒක බැලුන් එකක් විදියට පුම්බන්න ඔයාල මැජික් පාවිච්චි කරන්න ඕන! 268 00:21:48,730 --> 00:21:52,660 මට තේරෙන්නෙ මේ පරීක්ෂනේ ගැන කිව්වොත් මේක මහ අමාරු දෙයක් වගේ. 269 00:21:52,660 --> 00:21:54,110 තව... 270 00:21:55,070 --> 00:21:58,620 හැම වෙලාවෙම මළඋන් තුන්දෙනෙක් ඔයාලගෙ පස්සෙන් පන්නනවා ! 271 00:21:58,620 --> 00:22:00,370 හෑ.... 272 00:22:00,910 --> 00:22:02,870 රාස්සයෝ... 273 00:22:02,870 --> 00:22:04,250 ඔව්, රාස්සයො. 274 00:23:35,510 --> 00:23:40,220 The next episode Mash burnedead and the brawny balloon.