1 00:00:00,270 --> 00:00:10,000 —උපසිරැසි ගැන්වීම— ➥"ලංකන් weebs" 𓇢𓆸 2 00:01:19,100 --> 00:01:31,700 —උපසිරැසි ගැන්වීම— ➥"ලංකන් weebs" කණ්ඩායමේ සඳක මලීෂ𓇢𓆸 3 00:01:31,900 --> 00:01:34,600 දේව වාදී තේරීම් විභාගයේ සුදුසුකම් ලැබීමේ වටයේ දෙවන තරඟය. 4 00:01:35,520 --> 00:01:38,400 ඒක හැඳින්වෙන්නෙ "මළවුන් දඩයම" කියලා. 5 00:01:39,110 --> 00:01:43,280 ට්‍රෝල්-ගෝස්ෆිෂ්ගෙ මුත්‍රාශයේ හංගලා තියෙන යතුර කොහොමහරි හොයාගන්න ඕන. 6 00:01:43,280 --> 00:01:47,740 මැජික් පාවිච්චි කරලා ඒක බැලුන් එකක් වගේ පුම්බලා යතුර ලබාගන්න. 7 00:01:48,530 --> 00:01:53,910 කොහොම උනත්, ඔයාල එක කරන්න ඕන මළවුන් තුන්දෙකුත් පස්සෙන් එලවද්දි. 8 00:01:53,910 --> 00:01:56,670 හෑ... 9 00:01:54,160 --> 00:01:56,670 මේක කරන්න බෑ... 10 00:01:57,380 --> 00:02:00,670 දැන් ඇරඹෙන සුදුසුකම් ලැබීමේ වටය "මලවුන් දඩයම"... 11 00:02:00,960 --> 00:02:05,090 ඇත්තම කිව්වොත්, ප්‍රධාන විභාගයට යන්න නම් අනිවාර්යෙන්ම ඔයාල මේක ජයග්‍රහණය කරන්න ඕන! 12 00:02:05,930 --> 00:02:10,100 රැෆ්ලේශියන් කන්නාඩියෙන් සේරම දර්ශන ප්‍රේක්ෂකයන් වෙත බලා දෙනවා! 13 00:02:10,350 --> 00:02:12,470 වංචාව පිළිගන්නෙ නැහැ! 14 00:02:12,600 --> 00:02:15,600 සියලුම අය ඇතුල්වෙන්න, සූදානම්ද? 15 00:02:19,110 --> 00:02:21,360 ඒත් එක්කම, තරඟය ආරම්භ වේවා! 16 00:02:44,340 --> 00:02:49,010 මට ගෙදර යන්න ඕනෙ. මට ඕනේ මගේ ඇඳට වෙලා නිදාගන්න. 17 00:02:51,810 --> 00:02:54,930 මට එතකොට යතුර හොයාගන්න වෙනවා නේද? 18 00:02:58,310 --> 00:02:59,100 ස්පෙෂල්〰 19 00:03:02,980 --> 00:03:07,700 මළවුන් ගැන මම දෙයක් කියන්න ඕන උන්ට මැජික් වලට ප්‍රතිශක්තිකරණ තියෙනවා. ඒනිසා බලාගෙන! 20 00:03:09,530 --> 00:03:12,740 ඒ වගේම මළවුන් ඔයාව ස්පර්ශ කරොත් ඔයා තරගයෙන් ඉවත් වෙනවා. 21 00:03:12,740 --> 00:03:15,790 යම් ආත්මයකින් දෙන වේදනාවකුත් එක්කම ඔයාලට වේදිකාවෙන් පිටවෙලා යන්න වෙනවා! 22 00:03:19,830 --> 00:03:24,760 එක් අයෙක් දැනටමත් තරගයෙන් ඉවත් උනා! අපට දැන් ඉතරි අපේක්ෂකයින් 11 යි! 23 00:03:20,630 --> 00:03:24,760 එක් අයෙක් ඉවත් උනා ඉතිරි 11 දිවි ගලවා ගත් අය. 24 00:03:25,010 --> 00:03:29,840 මළවුන් දඩයම් කරල යතුර හොයාගන්න ඕන ඒ නිසා මට දිගටම දුවන්න වෙනවා. 25 00:03:30,220 --> 00:03:32,930 යතුර කොහෙද තියෙන්නෙ කියල හෝඩුවාවල් නැහැ. 26 00:03:33,430 --> 00:03:38,850 අපිව අන්ධයො වගේ පොරකව්වනවා යතුරු පරීක්ෂණ මහ ජරාවක්. 27 00:03:39,520 --> 00:03:43,610 සමහරක් ඒව නැත්නම් හෙළිකරපු නැති උපායක් මෙකේ තියෙන්න ඕන. 28 00:03:47,700 --> 00:03:49,780 ඔක්කොම පස්සෙ ඒක පරීක්ෂණයක්. 29 00:03:50,280 --> 00:03:54,490 ඒ කියන්නෙ මුන් හදන්නෙ අපි සතුරොන්ගෙන් බේරෙන්න මැජික් පාවිච්චි කරන්නෙ කොහොමද කියල බලාගන්න. 30 00:03:54,580 --> 00:03:56,370 ඒක හරියටම හරි! 31 00:03:56,580 --> 00:03:58,910 මළවුන් කියන්නෙ ස්ථීරයි දෙයක් උන්ට මැජික් වලට ප්රතිශක්තිකරණය තියනවා. 32 00:03:59,870 --> 00:04:05,800 ඒක මේ අදියරට සීමා උනත් බලවත් මායාවක් ඒක හැදුවේ ඒ අරමුණ වෙනුවෙන්. 33 00:04:06,380 --> 00:04:10,720 එක් පුද්ගලයෙකුගේ බලය සතුරා පරාජය කිරීමට ප්රමාණවත් නැහැ. 34 00:04:10,720 --> 00:04:14,760 පසුබැසීම තෝරගන්නවා කියන්නෙ හැම වෙලේම වලංගු උපක්‍රමයක්. 35 00:04:15,430 --> 00:04:21,310 ඔයාල මේකෙන් පැනල යන්න හදන තත්වක් තුල මම ඔයාලගෙන් පරීක්ෂණ කොහොමද කියල අහනවා. 36 00:04:21,310 --> 00:04:25,820 මම දැනගෙන හිටියා මේ ඉසකෝලෙ මෙලෝ රහක් නෑ කියලා! මේක අව්ල් ජාලයක්, ඒත්... 37 00:04:28,820 --> 00:04:31,530 පලවෙනි වටයෙන්ම ඒක කොල්ලෙක් එලියට ගියාද? 38 00:04:31,740 --> 00:04:34,200 මේ අව්රුද්දෙ අපේක්ෂකයො ටිකක් දුර්වලයි. 39 00:04:34,330 --> 00:04:39,120 ගිය අවුරුද්දේ එයාලට "රේන්" හිටියා. එයත් එක්ක මේගොල්ලොන්ව අහලකින්වත් වත් තියන්න බෑ. 40 00:04:39,620 --> 00:04:43,210 ජීවිතේ තියෙන්නෙ ඒක මත කියලා දුවන්න වෙලාව හරි! 41 00:04:59,180 --> 00:05:01,520 වෙන්න බෑ! එක පහරකින් මැරිලා! 42 00:05:01,520 --> 00:05:04,230 ඌ බඩ අල්ලගෙන අමාරුවෙන් හුස්මගන්නවා. 43 00:05:04,230 --> 00:05:09,940 මෙම පරීක්ෂණය ඔයා කොච්චර හොඳට කරනවද කියලා තේරෙන්නෙ පසුබහින්න උනාමයි, එහෙම නෙමෙයිද? 44 00:05:10,570 --> 00:05:13,450 මට මළඋන්ට කරන්න බැරි උන දේ මූ කරන්න... 45 00:05:13,780 --> 00:05:16,870 මූ නම් මාර මෝඩයෙක්. 46 00:05:18,200 --> 00:05:20,660 දැන් මට තියෙන්නෙ යතුර හොයාගන්න විතරයි. 47 00:05:23,540 --> 00:05:27,750 ඒක හරි. මළඋන් කියන්නෙ මිත්‍යවක්. ඔවුන් ජීවමාන ජීවීන් නෙමෙයි. 48 00:05:28,050 --> 00:05:31,510 ඔවුන්ට කරන ඕනෑම හානියක් ක්ෂණිකව සුව වෙනවා. ඒ නිසා පරිස්සමින්! 49 00:05:31,630 --> 00:05:36,760 50 00:05:32,760 --> 00:05:36,760 අනේ දෙයියනේ, එතකොට මට උන්ට කරන්න දෙයක් නැහැනෙ. 51 00:05:36,800 --> 00:05:38,510 52 00:05:38,640 --> 00:05:41,890 ඉතින්, මේ යතුර තියන බැලුම කොහෙද? 53 00:05:42,140 --> 00:05:42,730 ස්මෝල්〰 54 00:05:43,140 --> 00:05:46,270 මගේ මෝඩ මොලේ එක්ක මේක මේක අමාරු වෙයි වගේ. 55 00:05:48,020 --> 00:05:48,730 හෑ?.. 56 00:05:51,240 --> 00:05:53,030 මම පොඩි වෙලා. 57 00:05:53,450 --> 00:05:54,860 මම මන්තරයක් කරා. 58 00:05:56,410 --> 00:05:57,370 මෙහෙන්. 59 00:06:04,330 --> 00:06:05,620 ඌ දැන් ගිහින්. 60 00:06:06,080 --> 00:06:10,380 මළවුන්ගේ ඇස් පෙනීම දුර්වලයි. ඒත් ශබ්දයට ගොඩක් සංවේදීයි. 61 00:06:10,710 --> 00:06:13,090 ඒක මතක තියාගත්තොත් හොඳයි. 62 00:06:13,260 --> 00:06:14,220 ඩී-ස්පෙල්〰 63 00:06:18,180 --> 00:06:19,680 මම සාමාන්‍ය තත්ත්වෙට පත්වෙලා. 64 00:06:21,020 --> 00:06:25,270 මගේ පෞව්ද්ගලික මැජික් එකෙන් ඕන දෙයක ප්‍රමාණය වෙනස් කරන්න පුළුවන්. 65 00:06:25,520 --> 00:06:27,940 ඒකයි මම ඉස්සෙල්ලා පුංචි උනේ? 66 00:06:27,940 --> 00:06:29,150 ඔය තේරුනේ. 67 00:06:29,860 --> 00:06:33,820 මේක විභාගයක් වෙලත් මට උදව් කරපු එකට ගොඩක් ස්තුතියි. 68 00:06:33,990 --> 00:06:35,490 කමෝන්. 69 00:06:35,570 --> 00:06:40,080 අපි එකට වැඩකරොත් ගොඩක් හොඳයි කියල පැහැදිලියි. 70 00:06:40,080 --> 00:06:41,450 ඒක සාමාන්‍ය දෙයක්. 71 00:06:41,790 --> 00:06:45,580 වෙන විදිහකට කිව්වොත් අපි හොඳ කන්ඩායමක්. 72 00:06:45,830 --> 00:06:47,790 අපි එකතුවෙලා විභාගෙ පාස්වෙමු. 73 00:06:47,960 --> 00:06:50,500 මේක හදිසි වැඩියි. 74 00:06:51,500 --> 00:06:54,260 ආයෙත් ඔයා මාව බේරගත්තා. 75 00:06:54,510 --> 00:06:56,380 ඔයා හරිම හොඳ කෙනෙක්. 76 00:06:57,590 --> 00:06:59,640 ඉස්සෙල්ලම යතුර තියන තැන. 77 00:06:59,720 --> 00:07:03,520 ඒක මළඋන්ගෙ මුර සංචාරය කරන තැන මැද කොහේ හරි තැනක තියෙනව කියල මට විශ්වාසයි. 78 00:07:03,520 --> 00:07:05,730 හැ. ඒ මොකද? 79 00:07:05,930 --> 00:07:07,980 ඔක්කොටම පස්සෙ මේක විභාගයක්. 80 00:07:08,310 --> 00:07:11,650 එයාල හදිසි අවස්ථා වලදි අපේ හැකියාව කොහොමද කියල පරීක්ෂා කරනව වෙන්න ඕන. 81 00:07:11,650 --> 00:07:16,200 ඒත් එයාලට මේක අපිට තර්කානුකූල විසදුමක් තියෙන විදියට හදන්න තිබුනා. 82 00:07:16,740 --> 00:07:17,610 හැහ්. 83 00:07:17,950 --> 00:07:19,700 වෙන්න බෑ, ඔයාට සිහිය නැති උනාද? 84 00:07:21,450 --> 00:07:24,660 මට සමාවෙන්න. ඒක තේරුම්ගන්න ටිකක් අමාරු වුනා. 85 00:07:25,330 --> 00:07:26,830 හොඳයි, වෙනත් වචනෙකින් කිව්වොත්... 86 00:07:26,960 --> 00:07:29,330 87 00:07:27,870 --> 00:07:29,330 අපි මළඋන්ගෙ පස්සෙන් යන්න ඕන. 88 00:07:29,460 --> 00:07:31,790 89 00:07:30,500 --> 00:07:31,540 උබ පලයන්. 90 00:07:33,300 --> 00:07:36,300 91 00:07:36,550 --> 00:07:39,010 කොයිද යකෝ මේ යතුර?! 92 00:07:39,180 --> 00:07:41,180 මොන මගුලක්ද මේ... 93 00:07:45,350 --> 00:07:46,600 මේක වෙන්න පුළුවන්ද?. 94 00:07:52,230 --> 00:07:55,320 95 00:07:57,950 --> 00:07:59,780 සද්ද කරන්න එපා. 96 00:07:58,780 --> 00:07:59,780 පල. 97 00:08:11,040 --> 00:08:14,420 අපි ආරක්ෂිතයි. 98 00:08:11,330 --> 00:08:13,670 ආරක්ෂිතයි. 99 00:08:15,130 --> 00:08:17,050 ඕයි අරක... 100 00:08:21,760 --> 00:08:23,510 මම ඒක දැනගත්තා. 101 00:08:25,010 --> 00:08:28,060 මළඋන් එහෙ මෙහෙ යනව කියන්නෙ යතුර මේකෙ මැද තියෙන්න ඕන. 102 00:08:30,890 --> 00:08:34,690 බැලුනය යට තියෙන එක... සීනුවක්? 103 00:08:35,190 --> 00:08:37,900 ඉතින් අපි ඒක පිපිරෙනකල් පුම්බනවද?,ලේසියිනෙ. 104 00:08:37,900 --> 00:08:40,450 අපොයි, ඉන්න, නවත්තන්න! ඒක පැහැදිලිවම... 105 00:08:40,450 --> 00:08:42,450 106 00:08:46,950 --> 00:08:49,290 තමුසෙ මෝඩෙයෙක්ද යකෝ. 107 00:08:49,290 --> 00:08:51,500 අපි ඒක කරල ඉවරයිනෙ. 108 00:08:51,750 --> 00:08:53,670 ඔයා අදහස් කරේ, ඔයා එක කරලා. 109 00:08:54,460 --> 00:08:55,460 ඒ බැලුන්එක... 110 00:08:55,710 --> 00:09:01,470 ඒක පුම්බනකොට සීනුව එබෙන නිසා සද්යක් එනවා. ඒකෙන් මළඋන් මෙහෙට කැදවනවා. 111 00:09:02,340 --> 00:09:05,260 මගේ මැජික් එකක් දෙයක් පුංචි කරන්න පුළුවන්. 112 00:09:05,430 --> 00:09:08,220 ඉතින් අපි ඒක හුලන් වලින් පුරවන්නෙ කොහොමද? 113 00:09:09,680 --> 00:09:12,480 ඇයි අපි ඒ බැලුන් එක කඩන්නෙ නැත්තෙ? 114 00:09:17,570 --> 00:09:21,610 ඒක හරි මට මළඋන් පේන්නත් නැහැ මේක ඉරල දාන්න වෙලාව ඇවිත්. 115 00:09:21,610 --> 00:09:22,490 හා. 116 00:09:22,490 --> 00:09:24,240 117 00:09:28,200 --> 00:09:32,120 බැලුන් එක අල්ලන්න හිතුවෙවත් නැහැ සද්දයක් එනවා. 118 00:09:32,210 --> 00:09:33,960 කොහොම උනත් මම එහෙම වෙයි කියල බලාපොරොත්තු උනා. 119 00:09:34,290 --> 00:09:39,250 ඒ කියන්නේ අපිට එක්කො යතුර බැලුන් එකෙන් එලියට අදින්න බැහැ. 120 00:09:40,010 --> 00:09:45,260 සමහර විට අපි ඒ සීනුව කැඩුවොත් යතුර නිකම්ම එලියට විසිවෙනවා. 121 00:09:47,640 --> 00:09:51,770 යතුර එලියට වැටෙන්නෙත් නැහැ බැලුන් එක පිම්බෙන්නෙත් නැහැ. 122 00:09:52,270 --> 00:09:55,520 මායාවකින් යතුර මේක ඇතුලේ පාවෙනවද? 123 00:09:56,020 --> 00:10:00,690 ඒ නිසා අපට මායා බැලුන් එක පුම්බල බලන්න වෙනවා. 124 00:10:00,980 --> 00:10:03,900 ඒත් මොනවගේ මැජික් එකකින්ද?. 125 00:10:04,320 --> 00:10:06,280 අපි දැනටමත් සීනුව කැඩුවා. 126 00:10:14,120 --> 00:10:15,540 ලෑස්තියි. 127 00:10:17,710 --> 00:10:18,790 බිග්ඩුක්〰 128 00:10:23,880 --> 00:10:28,470 ඒයි, එයා එයාගෙ මැජික් එක පාවිච්චි කරලා බැලුන් එක ලොකු කරා. 129 00:10:28,470 --> 00:10:30,140 මොන මෝඩයෙක්ද මේ. 130 00:10:30,140 --> 00:10:32,640 පුපුරවන්න ලේසි කරල මූ මොනාද මේ කරන්න හදන්නේ. 131 00:10:34,270 --> 00:10:37,310 බැලූනය ස්පර්ශ කරොත් ඇතුලෙන් ශබ්දයක් නිකුත් වෙනවා, 132 00:10:37,440 --> 00:10:39,820 ඒ නිසා ඔයාලට ඇතුළට රිංගන්න බැහැ! 133 00:10:40,270 --> 00:10:41,690 මාෂ් කුන්. 134 00:10:45,070 --> 00:10:46,820 හෑ... ඒ මොන මගුලක්ද? 135 00:10:49,450 --> 00:10:51,080 මූ... 136 00:10:52,540 --> 00:10:54,330 137 00:10:54,620 --> 00:10:56,830 ...බ්‍රේක්ඩානස් එකක්? 138 00:11:00,750 --> 00:11:02,130 අයියෝ මූ විහිළු කරනවා. 139 00:11:03,260 --> 00:11:04,840 ඒක කරන්න බැරි දෙයක්! 140 00:11:04,840 --> 00:11:06,010 කොහොමටවත් කරන්න බැරි දෙයක්. 141 00:11:07,470 --> 00:11:09,220 මොන විකාරයක්ද මේ. 142 00:11:11,760 --> 00:11:14,020 උත්තරේ හැම වෙලාවෙම සරලයි. 143 00:11:14,480 --> 00:11:16,850 මම මගේ මැජික් එකෙන් බැලුන් එක ලොකු කරනවා, 144 00:11:16,940 --> 00:11:20,480 අපි බැලුන් එකේ හුලං කව්ළුවෙන් ඒකට හුලඟ ඇතුල් කරනවා. 145 00:11:21,270 --> 00:11:22,690 බ්‍රේක් ඩාන්ස් එකෙන්! 146 00:11:24,320 --> 00:11:25,360 මට තේරුනා. 147 00:11:25,360 --> 00:11:27,610 ම...ම මගේ... 148 00:11:27,610 --> 00:11:29,370 149 00:11:38,620 --> 00:11:40,420 පණපිටින් ඉන්න ආයුධයක්. 150 00:11:40,630 --> 00:11:42,630 මූ පනපිටින් ඉන්න ආයුධයක්. 151 00:11:43,800 --> 00:11:44,630 ඔන්න. 152 00:11:45,170 --> 00:11:47,680 අපට පළවෙනි යතුර ලැබුණා! 153 00:11:50,800 --> 00:11:55,140 මාෂ් සහ මැක්ස් යතුරක් ලබා ගත් අතර, අනිත් තැන් වල... 154 00:11:56,310 --> 00:11:57,390 ග්‍රැවියෝල්〰 155 00:12:05,780 --> 00:12:07,780 මට හිතෙන්නෙ මම මේ වටය සමත් වෙයි. 156 00:12:20,370 --> 00:12:21,630 හෑ... 157 00:12:22,210 --> 00:12:26,050 ගහන්න එන්න එපා! ගහන්න එපා! මම රිදෙනවට කැමති නෑ! මට සමාවෙන්න! 158 00:12:26,050 --> 00:12:27,880 ඔයා හොඳින්ද, ෆින්? 159 00:12:29,220 --> 00:12:30,300 ඩොට් කුන්. 160 00:12:30,300 --> 00:12:32,430 ඔයා දැනටමත් යතුර අරගත්තද? 161 00:12:33,600 --> 00:12:37,470 ඔයාගෙ ඔක්කොම බලාපොරොත්තු සුන් වෙලා වගේ ඉන්න මම ඔයාට උදව් කරන්නම්. 162 00:12:37,850 --> 00:12:39,310 ඩොට් කුන්, ඔයාගෙන් ලේ එනවා! 163 00:12:39,390 --> 00:12:41,150 ඔයාගෙ බලාපොරොත්තු ඔක්කොම සුන් වෙලා. 164 00:12:41,150 --> 00:12:42,350 නෑ... ඒත් ලේ. 165 00:12:42,900 --> 00:12:44,570 ඔයාට බලාපොරොත්තුවක් නැහැ. 166 00:12:44,570 --> 00:12:46,070 මම ඔයාට කියන්නෙ, ලේ! 167 00:12:46,320 --> 00:12:49,190 හුරේ, හුරේ, හුරේ. 168 00:12:49,610 --> 00:12:51,740 හොඳයි, අපි කොහොමහරි එක කරා. 169 00:12:51,910 --> 00:12:53,820 ටික වෙලාවක් මම කල්පනා කර කර හිටියෙ මොකක්ද කරන්නෙ කියලා. 170 00:12:53,820 --> 00:12:55,370 ඉතින්, ම්ම්... 171 00:12:55,370 --> 00:12:57,200 ඒ මොකක්ද? 172 00:12:57,660 --> 00:12:58,700 මෙන්න. 173 00:12:58,910 --> 00:12:59,750 174 00:13:00,120 --> 00:13:04,460 ඔයා නිසයි අපට යතුර ලැබුනෙ ඒ නිසා ප්ලීස් මේ යතුර අරගන්න. 175 00:13:08,510 --> 00:13:10,920 ඇත්තටම ඔයා හොඳ කෙනෙක්. 176 00:13:11,260 --> 00:13:13,970 ඒක ඇත්තටම ඇත්තක් නෙවෙයි. 177 00:13:14,510 --> 00:13:16,970 ඔයා ඔය යතුර අරගෙන යන්න ඕන. 178 00:13:20,310 --> 00:13:21,940 පිටවීම මෙතන. 179 00:13:22,230 --> 00:13:26,150 ඒ කාලේ කටකතාවක් තියෙනවා "කාලය ඔබේ ශ්‍රේණිගත කිරීමේ සාධකයක් කියලා". 180 00:13:26,230 --> 00:13:28,030 ඒත්. 181 00:13:28,860 --> 00:13:32,990 මට රේන් ගෙන් ඔයාගැන හැමදේක්ම අහන්න ලැබුන. 182 00:13:33,410 --> 00:13:34,950 හා මහත්තයා. 183 00:13:35,240 --> 00:13:39,240 ඇත්තටම මම හිතුවේ නෑ ඔයා මෙහෙම හොඳ ගති තියෙන්න කෙනෙක් කියල. 184 00:13:39,870 --> 00:13:45,000 යතුර ගන්නෙ කොහොමද කියල මම දන්නව. ඉතිරිය මට තනියම කරගන්න පුළුවන්. 185 00:13:45,750 --> 00:13:48,960 මාෂ් කුන්, මම බෑරෑරුම් විදියටයි ඉන්න හදන්නෙ. 186 00:13:49,630 --> 00:13:53,880 මම කිව්වෙ මට ඕන දේ ඔයා වගේ අය වෙනුවෙන් යමක් කරන්න. 187 00:13:54,220 --> 00:13:55,550 ඒ නිසා කලබල වෙන්න එපා. 188 00:13:59,350 --> 00:14:03,810 ජ්‍යෙෂ්ඨයෙකුගේ ගෞරවය රකිනව කියන්නෙ කනිෂ්ඨයෙකුට ගොඩක් වැදගත් දෙයක්. 189 00:14:05,100 --> 00:14:06,060 හා. 190 00:14:10,570 --> 00:14:12,190 ඔයාට බොහෝම ස්තූතියි. 191 00:14:20,700 --> 00:14:22,040 දැන් එතකොට... 192 00:14:33,470 --> 00:14:35,800 මට දැනුනු නරක අදහස හරි. 193 00:14:37,180 --> 00:14:40,640 ඔර්කා එකේ කර්පැක්සිකෝ ලුඔ-යැන්ග්. 194 00:14:46,440 --> 00:14:49,940 මට ජ්‍යෙෂ්ඨයෙක් වගේ ඉන්න පුළුවන් වුණාද රේන්? 195 00:14:51,320 --> 00:14:52,570 වරෙන් එහෙනම්. 196 00:14:56,610 --> 00:15:01,120 දැන්, යතුරු ලබාගත් අපේක්ෂකයින් එක්කෙනා බැගින් ගොනු කරනවා! 197 00:14:59,910 --> 00:15:02,240 මෙන්න බීමයි ටවලුයි. 198 00:15:11,710 --> 00:15:13,130 මාෂ්. 199 00:15:16,010 --> 00:15:17,800 ඩොට් කුන්, ෆින්. 200 00:15:17,970 --> 00:15:22,140 බැලූන් එකයි පුපුරන මැජික් එකයි හොඳට ගැලපෙනව නේ. 201 00:15:22,140 --> 00:15:23,850 ඒ කිව්වේ ඔයාට සෑහෙන තුවල වෙලා. 202 00:15:24,100 --> 00:15:27,310 මට ෆින්ගෙ යතුරත් ලැබුණා. 203 00:15:28,520 --> 00:15:29,860 ඔයා හොඳින්ද? 204 00:15:31,770 --> 00:15:36,570 ඔයා මැජික් නොකර ඒ බැලුන් එක පරාද කරපු එකට මට පුදුමයි. 205 00:15:36,570 --> 00:15:38,860 හොඳයි, මට උදව් ලැබුන නිසා මම කොහොම හරි වැඩේ ගොඩදාගත්තා. 206 00:15:39,870 --> 00:15:42,370 ඒත් ඇයි එයා මට යතුර දුන්නේ? 207 00:15:43,120 --> 00:15:45,500 එයාට ඒකට මොකක් හරි හේතුවක් තිබුන වගේ. 208 00:15:46,540 --> 00:15:47,620 මොකක්ද වැරැද්ද? 209 00:15:47,790 --> 00:15:49,540 නෑ නිකන්... 210 00:15:51,210 --> 00:15:53,750 ඊළඟ අදියර කරා යා හැකි වෙන්නේ! පුද්ගලයින් නමදෙනෙකුට පමණයි. 211 00:15:54,050 --> 00:15:57,260 ඒ අවසානයා වෙන්නෙ කවුද? 212 00:16:05,100 --> 00:16:06,140 මේ ඉන්නෙ එයා... 213 00:16:10,100 --> 00:16:11,560 ඒ වගේම ඔයාලට ඒක ලැබුනා! 214 00:16:11,560 --> 00:16:13,400 අන්තිම කෙනා තමයි... 215 00:16:13,650 --> 00:16:17,780 ඔර්කා නිවාසයේ කැර්පැක්සිකෝ ලුඕ-යැන්ග් ! 216 00:16:20,490 --> 00:16:24,160 ඒත් මේක ටිකක් භයානකයි. ලේ ගොඩක් ඇවිත් තියෙනවා. 217 00:16:24,410 --> 00:16:27,580 මේ තරම් දරුණු විදියට රිදවන්න ඕනිවෙලා තිබුණද? 218 00:16:27,830 --> 00:16:32,170 මේක යුද ප්‍රකාශයක් වෙයිද? 219 00:16:34,500 --> 00:16:36,300 මට දුර්වලයන්ව ඕන නෑ. 220 00:16:37,090 --> 00:16:38,920 දුර්වලයන්ගෙන් වැඩක් නැහැ. 221 00:16:39,880 --> 00:16:44,260 ඒ නිසා කමක් නැහැ මම උන්ට කරන දේ. 222 00:16:44,350 --> 00:16:45,390 කරදර කළානම් සමාවෙන්න. 223 00:16:46,520 --> 00:16:48,180 ඔයා මොකක්ද කරන්නෙ? 224 00:16:48,520 --> 00:16:50,770 ඔයා තව දුර ගියොත් මම උබට තඩිබානවා. 225 00:16:51,230 --> 00:16:54,440 තමුන් කරනව වගේ මේක තව දුරදිග ගෙනියන්න ඕනෙද? 226 00:16:54,690 --> 00:16:58,740 මම ඒක කිව්වා තමයි. මට ඕන දෙයක් කරන්න පුළුවන්. 227 00:16:59,240 --> 00:17:04,030 කර්පැක්සිකෝ ලුඔ-යැන්ග්. මේ අව්රුද්දෙ හොඳම ශිෂ්‍යයා. 228 00:17:04,240 --> 00:17:08,160 ලාන්ස් කුන් වගේම මෙයත් නියම ප්‍රභූවරයෙක්. 229 00:17:11,670 --> 00:17:13,830 මෙ-මෙන්න ඔයාගෙ බීම එකයි තුවායයි. 230 00:17:25,140 --> 00:17:27,850 දුර්වලයො කටවහගෙන ඉන්න ඕන. 231 00:17:27,850 --> 00:17:29,100 232 00:17:34,230 --> 00:17:35,860 ඒක වෙන්න පුලුවන්ද... 233 00:17:37,520 --> 00:17:38,690 234 00:17:39,230 --> 00:17:44,160 සමාවන්න. වෙලාව 3යි, කියන්නේ මම කැමති වෙලාවක් ඒ කියන්නෙ මගේ ගෙදර හදපු විශේෂ ප්‍රෝටීන් එක ගන්න වෙලාව. 235 00:17:44,160 --> 00:17:46,330 ඒ ප්රෝටීන් ෂේක් එකක්! 236 00:17:46,330 --> 00:17:50,370 බෝංචි පිටි වලින් ප්රෝටීන් උරාගන්න එක පහසු කරනවා. 237 00:17:50,580 --> 00:17:55,880 මෙයාගෙ ඔලුවට වැටෙන්න තිබුන වතුර එකෙන් ප්‍රෝටීන් ෂේක් එකක් හැදුවනනේද. භයානකයි. 238 00:17:56,250 --> 00:18:00,550 සමාවෙන්න, ඒත් කාලසටහනකට ප්‍රෝටීන් ගන්න එක ගොඩක් වැදගත් දෙයක්. 239 00:18:01,260 --> 00:18:04,720 ඒවගේම, ඔයා මිනිසුන්ට දිගටම "දුර්වලයො" කියනවා. 240 00:18:04,800 --> 00:18:09,180 ඒත් මට තවමත් මට වඩා ශක්තිමත් කෙනෙක් මුනගැහිල නැහැ. 241 00:18:12,560 --> 00:18:16,190 ඒකට අමතරව, ශක්තිය කියන එකේ තේරුම එක්කෙනෙක්ගෙන් කෙනෙකුට වෙනස් දෙයක්. 242 00:18:16,940 --> 00:18:17,900 ඉන්න. 243 00:18:17,980 --> 00:18:23,780 244 00:18:18,900 --> 00:18:21,030 ශක්තිමත් වෙනව කියන්නෙ මොකක්ද බන්? 245 00:18:21,030 --> 00:18:23,780 අදහස ගෙනාවත් එයා ඒත් දැන් එයාම කන්ෆියුන් වෙලා. 246 00:18:35,250 --> 00:18:36,830 ඕක ඔතනින් ඇති! 247 00:18:37,460 --> 00:18:40,000 විභාගෙට තියෙන අවධානය රැකගන්න! 248 00:18:40,300 --> 00:18:41,920 ඒක තේරුනාද? 249 00:18:42,130 --> 00:18:45,220 අපි එහෙනම් වැඩි කතා නැතුව, අපි ඊළග පරීක්ෂණයට යමු! 250 00:18:56,350 --> 00:18:58,360 අපේ ලෝගුවල පාට වෙනස් වෙලාද? 251 00:18:59,320 --> 00:19:01,650 මෙන්න ඔබේ ඊළඟ පරීක්ෂණය! 252 00:19:02,650 --> 00:19:05,320 එය හැඳින්වෙන්නේ "පළිඟු ජීවිතය" කියලයි... 253 00:19:06,860 --> 00:19:08,620 මේක කණ්ඩායම් අතර සටනක්! 254 00:19:08,870 --> 00:19:10,410 හැම කණ්ඩායමකටම සාමාජිකයින් තුන්දෙනෙක් ඉන්නවා. 255 00:19:10,410 --> 00:19:13,580 අපේක්ෂකයන් නව දෙනෙකු එක්ක අපට කණ්ඩායම් තුනක් තියෙනවා! 256 00:19:13,830 --> 00:19:18,000 තිදෙනෙකුගෙ කණ්ඩායම හැදුවට පස්සෙ එක්කෙනාට එක පළිඟුව බැගින් ලැබෙයි. 257 00:19:18,130 --> 00:19:21,420 තව ඔයාල විරුද්ධ කණ්ඩායම්වල පළිඟු බිඳල දාන්න ඕන! 258 00:19:21,590 --> 00:19:25,010 කණ්ඩායමක එයාලගෙ ඔක්කොම පළිඟු කැඩුනම එයාල නුසුදුසු කන්ඩායමක්! 259 00:19:25,170 --> 00:19:26,720 මට තේරුනා. 260 00:19:26,720 --> 00:19:28,840 ඉතින් ඒක තමයි කණ්ඩායම් තරගයක් කියන්නෙ. 261 00:19:33,350 --> 00:19:38,270 ඕයි..! තමුසෙගෙ පැහැදිලි කිරීම බර වැඩියි අපේ ලොක්කගෙ මොලේ කචල් උනාද කොහෙද?. 262 00:19:38,270 --> 00:19:40,980 ඒක තේරුම්ගන්න පුළුවන් විදිහට කියපියකො. ශිට්! 263 00:19:40,980 --> 00:19:46,610 හො-හොඳයි, වෙන විදිහකට කිව්වොත් ඔයාල අනිත් කන්ඩායම්වල පළිඟු බිඳල දාන්න ඕන. 264 00:19:46,780 --> 00:19:50,780 එහෙනම් අපි අනිත් හැම එකාගෙම පළිඟු කුඩුපට්ටම් කරල දානවා, ලේසියිනෙ! 265 00:19:50,870 --> 00:19:54,910 කුඩු, කුඩු, පළිඟු. කුඩු පළිඟු කුඩුපට්ටම් කරන්න. 266 00:19:55,080 --> 00:19:57,040 එහෙම තමා ඒවා කුඩුපට්ටම් කරන්න තියෙන්නෙ කුඩුපට්ටම් කරන්න. 267 00:19:57,040 --> 00:19:59,710 පළිඟු කුඩුපට්ටම් කරන්න. 268 00:19:59,710 --> 00:20:00,920 තවත්... 269 00:20:01,500 --> 00:20:05,210 ලාන්ස් කුන් වෙන කණ්ඩායමක. අපි මොකක් දැන් කරන්නෙ? 270 00:20:06,800 --> 00:20:09,050 දැන් අපි පළිඟු ලබා දෙනවා. 271 00:20:11,850 --> 00:20:15,430 මේ පළිඟු බිඳෙන සුළුයි, ඒ නිසා ඒවා පරිස්සමින් පාවිච්චි කරන්න! 272 00:20:17,480 --> 00:20:22,520 මේ පළිඟු අපේ විභාග ප්රතිඵල තීරණය කරනවා ඒ නිසා අපේ ඉරණම. 273 00:20:23,400 --> 00:20:28,320 හැම කණ්ඩායමකටම සාමාජිකයො තුන්දෙනෙක් ඉන්නවා අපේ ඔක්කොම පළිඟු කැඩුනොත් අපිට එලියට යන්න වෙනවා. 274 00:20:28,320 --> 00:20:29,990 ඉතින් මගේ එක කැඩුනත් අඩුම ගානේ... 275 00:20:34,660 --> 00:20:35,620 ඒක ලිස්සල ගියානෙ. 276 00:20:37,790 --> 00:20:41,380 අ-අපි තාම හොඳින්. ඩොඩ් කුන්ගෙ පළිඟුව... 277 00:20:46,090 --> 00:20:48,260 මේ මගුල මාර විදියට ලිස්සනවනෙ. 278 00:20:50,680 --> 00:20:55,350 279 00:20:51,140 --> 00:20:55,350 280 00:20:52,140 --> 00:20:55,350 281 00:20:53,100 --> 00:20:55,350 282 00:20:55,350 --> 00:20:57,060 හපොයි, හපොයි, හපොයි ! 283 00:20:57,060 --> 00:20:59,810 ඒ කියන්නෙ මගේ පළිඟුව කැඩුනොත් හැමදේම ඉවරයි කියන එක. 284 00:20:59,810 --> 00:21:01,600 අපෝ, කලබල වෙන්න එපා. 285 00:21:02,690 --> 00:21:06,530 අපි ඔයාගෙ පළිඟුව ආරක්ෂා කරන්න ඕනිම දෙයක් කරන්න ලෑස්තියි. 286 00:21:07,650 --> 00:21:09,150 කොල්ලනේ ඔයාල. 287 00:21:09,650 --> 00:21:12,660 ඒක හරි. මේ දෙන්න මාත් එක්ක ඉන්නකල්. 288 00:21:14,330 --> 00:21:18,370 ඉන්න, ඇයි ඔයා ඔච්චර කැත විදියට බලන්නේ? ඔයා පසුතැවිල්ලෙන් ඉන්න එපැයි. 289 00:21:18,370 --> 00:21:20,620 බලගෙන ඉන්න උනාට හැමෝටම සමාවෙන්න! 290 00:21:20,710 --> 00:21:23,040 විභාගය ආරම්භ කිරීමට වෙලාව ඇවිත්! 291 00:21:23,130 --> 00:21:25,000 ස්ටේජ් ශිෆ්ට්〰 292 00:21:37,310 --> 00:21:41,770 කලින් වටයෙ වගේ, අපේක්ෂකයින් වේදිකාව පුරා විසිරීලා යනවා..! 293 00:21:42,020 --> 00:21:49,780 කුමන කණ්ඩායමට එයාලගෙ පළිඟුව පරීක්ෂණය ඉවර වෙනකල් පරිස්සම් කරන්න ලැබෙයිද?! 294 00:21:49,780 --> 00:21:52,280 තනියම... 295 00:21:52,740 --> 00:21:57,870 එ-ඒක කණ්ඩායම් තරඟයක්, එහෙනම් අපිව දුරස් කරේ ඇයි?! 296 00:21:58,450 --> 00:22:00,040 ශිට්විතරක්. 297 00:22:01,660 --> 00:22:03,420 එයා තනියම. 298 00:23:35,380 --> 00:23:40,100 Next episode Finn ames and the friend