00:00:01,910 --> 00:01:00,700 ✰ SL Anime Club වෙත ඉදිරිපත් කරන තිස්වන උපසිරැසිය ✰ උපසිරැසිකරණය හා පරිවර්තනය D.M.L.ගංගනාත් 1 00:01:37,910 --> 00:01:39,700 මොකද? සකුරා, මොකද්ද අවුල? 2 00:01:39,700 --> 00:01:41,740 - දැන්වත් මගෙන් අයින් වෙන්න - බඩේ අමාරුවක්ද? 3 00:01:41,740 --> 00:01:44,750 ඔයා මාව ඔයාගෙ අශ්වයා විදියට පාවිච්චි කරන්න තරම් නිර්භීතයි. 4 00:01:44,830 --> 00:01:47,000 උදෑසනක්, කොටෝහා-චන්. 5 00:01:47,120 --> 00:01:48,830 ආච්චි සටෝ! 6 00:01:48,830 --> 00:01:50,130 දැන්වත් බහින්න 7 00:01:50,130 --> 00:01:55,300 ඔයා කියන්නේ මට මේ උසින් බහින්න කියලද? ඔයා ඔයාගෙ වැඩිහිටියන් ගැන එච්චරට නොසැලකිලිමත්. 8 00:01:55,550 --> 00:01:56,920 මම ඔයාට ගහනවා 9 00:01:56,920 --> 00:02:00,220 ඔයා ඇත්තටම නොසැලකිලිමත්. හ්ම්ම්ප් 10 00:02:01,600 --> 00:02:05,350 හහ්!? ඔයා කිව්වා ඔයාගේ ඉණ හොඳටම රිදෙනවා කියලා ඔයාට නැගිටින්න බැරි තරමටම 11 00:02:05,350 --> 00:02:10,770 ඔහ්, ඔව්. මගේ ඉණ ගොඩක් රිදෙනවා, මට ඇවිදින්න අමාරුයි. 12 00:02:10,770 --> 00:02:13,110 මොන ඉණ!? ඔයා සම්පූර්ණයෙන්ම හොඳින්, කෙලවෙන්න 13 00:02:14,360 --> 00:02:19,070 ඒත් ඔක්කොම කියලා සහ කරලා ඉවර උනාම, ඔයා තාම ෆූරීන් කොල්ලෙක්. 14 00:02:19,780 --> 00:02:22,240 ස්තුතියි. ඔයා ජීවිත ආරක්ෂකයෙක් 15 00:02:24,540 --> 00:02:26,790 කෙලවෙන්න, මම මෙතනින් යනවා 16 00:02:26,790 --> 00:02:28,710 ඔහ්, සකුරා! නවතින්න! 17 00:02:28,710 --> 00:02:29,710 මොනවද ඕනේ? 18 00:02:30,460 --> 00:02:35,250 සෘතුමය පලතුරු එක්ක සම්පුර්ණයෙන්ම ඇසුරුම් කළ බිත්තර සැන්ඩ්විච්. කන්න! 19 00:02:36,380 --> 00:02:38,800 අද ඔයාගෙ ප්‍රවේශ උත්සවය. 20 00:02:39,010 --> 00:02:41,840 ඒත් ඒක පටන් ගන්නෙ දවල් නෙවෙයිද? 21 00:02:42,140 --> 00:02:43,890 වෙලාව දහයට විතර ඇති. 22 00:02:48,180 --> 00:02:49,520 ඔයා ආසාවෙන් නේද ඉන්නෙ? 23 00:02:49,520 --> 00:02:51,730 මම ඇවිදින්න ගියා විතරයි! 24 00:02:53,770 --> 00:02:56,900 හොඳයි, සමහර විට ඔයාට ටිකක් කලබල වෙන්න පුලුවන්. 25 00:02:58,860 --> 00:03:01,110 එහේ හිත ඇදිලා යන අය ගොඩක් ඉන්නවා. 26 00:03:01,530 --> 00:03:03,570 මම ඔයාට කිව්වා, ඒක එහෙම දෙයක් නෙවෙයි! 27 00:03:03,570 --> 00:03:07,080 කොටෝහා-සන්! 28 00:03:13,250 --> 00:03:15,880 ඔහ්, ඒ නිරෙ නේද. උදෑසනක් 29 00:03:15,880 --> 00:03:18,340 උදෑසනක්, ආච්චි සටෝ! 30 00:03:20,670 --> 00:03:22,760 මම කොහොමද පේන්නෙ, කොටෝහා-සන්? 31 00:03:23,640 --> 00:03:26,510 මගේ අලුත් ෆූරින් නිල ඇඳුම මට ගින්දර වගේ නේද? 32 00:03:27,680 --> 00:03:29,680 උබගෙ පිටේ ටැග් එක තාමත් තියනවා. 33 00:03:29,680 --> 00:03:32,390 හහ්? ඔයා හරි 34 00:03:33,980 --> 00:03:37,190 මගුලක්? මට ඒක අයින් කරන්න බෑ. 35 00:03:38,780 --> 00:03:41,990 මෝඩ මම, මට මගේ කලිසමේ ටැග් එකත් ගන්න අමතක වුණා. 36 00:03:43,450 --> 00:03:44,910 මූත් ෆූරින් වලද? 37 00:03:44,910 --> 00:03:47,990 ඒක හරි. ඔයාලා දෙන්නා එකම ශ්රේණියේ ඉඳීවි. 38 00:03:48,200 --> 00:03:52,410 ඔයා මොකද්ද, "මේ කෙනා" කියලා කියන්නෙ? මම ඔයාව කවදාවත් දැකලා නැහැ 39 00:03:52,500 --> 00:03:55,080 ඔයා ඇත්තටම ආවෙ නගරයෙන් පිට ඉදන්ද? 40 00:03:55,250 --> 00:03:58,000 මම කලා. කොහොමත් මම කොහෙන්ද කියන එක වැඩක් නෑ. 41 00:03:58,000 --> 00:04:00,340 අනික, ඒක මොකද්ද? 42 00:04:00,590 --> 00:04:02,380 ඒ කොණ්ඩෙ, ඒ ඇස් 43 00:04:03,180 --> 00:04:04,340 ඒ ගැන මොකද? 44 00:04:05,430 --> 00:04:09,140 ආතතියෙන්ද? ඔයා තරුණ උනත් ඒක අමාරු වෙන්න ඇති. 45 00:04:09,520 --> 00:04:13,140 හහ්? ආතතිය? ආ-ත-ති-ය? 46 00:04:16,770 --> 00:04:17,270 හේයි! 47 00:04:17,270 --> 00:04:18,690 සමාවෙන්න, මගේ නරක 48 00:04:18,690 --> 00:04:23,150 නිරේ, මේ සකුරා. එයා ඊයේ මේ නගරයට ආවෙ 49 00:04:23,150 --> 00:04:25,410 එතකොට, මේ නිරේ 50 00:04:26,990 --> 00:04:28,120 සකුරා. 51 00:04:28,990 --> 00:04:32,250 කවදාවත් නගරයෙන් එලියෙ සකුරා කෙනෙක් ගැන අහල නෑ. 52 00:04:32,450 --> 00:04:35,370 ඇයි නිකමෙක් මේ ටවුමට ආවෙ? 53 00:04:35,670 --> 00:04:38,290 එයා කියන්නෙ "හානියක් නැහැ" කියන එක. එයාගෙ හැටි එහෙම තමයි. 54 00:04:38,790 --> 00:04:42,920 ෆූරින් ඉස්කෝලෙ කියන්නෙ සාමාන්‍ය පාසලක් නෙවෙයි. ඔයා දැනගෙන හිටියද? 55 00:04:43,510 --> 00:04:48,260 බොෆුරින් සාමාජිකයන් ජනතාව ආරක්ෂා කරන්න නැඟී සිටියා. 56 00:04:48,260 --> 00:04:52,180 එයාලා දුර්වලයන් ආරක්ෂා කරලා දුෂ්ටයන් තලලා දානවා. එයාලා ඇත්තටම යුක්තියේ වීරයන්. 57 00:04:52,430 --> 00:04:55,810 හැමෝම ෆූරින් වලට එනවා අපේ ඉහල පන්තිවල අයව අගය කරන්න 58 00:04:55,810 --> 00:04:58,650 සහ එයාලා ඔක්කොටමත් නගරය ආරක්ෂා කරන්න උදව් ඕන වෙනවා. 59 00:04:58,650 --> 00:05:00,690 එයාලා ඔක්කොම සුපිරියි 60 00:05:00,860 --> 00:05:02,690 ඇත්තටම, මම එයාලගෙන් කෙනෙක් 61 00:05:02,690 --> 00:05:08,820 ඉතින් ඇයි කිසිම බැඳීමක් නැති නිකමෙක් මේ නගරයේ ෆූරින් වලට එන්නෙ? 62 00:05:13,080 --> 00:05:14,710 ඒකෙ උඩම තැන අරගන්න 63 00:05:16,460 --> 00:05:20,920 නගරය ආරක්ෂා කරන යුක්තියේ වීරයෙක් වෙන එක ඇත්තටම විශිෂ්ටයි 64 00:05:21,670 --> 00:05:24,260 පේන විදියට එහේ ඕන තරම් ශක්තිමත් උන් ඉන්නවා වගේ 65 00:05:25,010 --> 00:05:30,220 ඒ වගේම මම හිතනවා මම සෑහීමකට පත්වේවි කියලා මම උන් අතර හොඳම කෙනා නම්. 66 00:05:33,180 --> 00:05:37,390 කවදාවත් කරන්න බැරි දේවල් කියන්න හොඳ නැහැ. 67 00:05:38,190 --> 00:05:39,730 එහෙම කිව්වොත්... 68 00:05:40,400 --> 00:05:42,190 ඔයා ඒ වෙනුවෙන් මහන්සි උනොත්... 69 00:05:44,110 --> 00:05:45,740 ඔයාගෙ තට්ටෙ පෑදෙයි 70 00:05:48,780 --> 00:05:50,660 හරි, අපි මේක එලියෙදි විසඳගමු 71 00:05:50,660 --> 00:05:51,450 ඔහ් 72 00:05:51,450 --> 00:05:52,330 මොකද වෙන්නේ? 73 00:05:52,330 --> 00:05:53,990 දැනටමත් මෙච්චර පරක්කුද? 74 00:05:54,200 --> 00:05:56,120 කොටෝහා-සන්, මම දැන් යන්නම් 75 00:05:56,120 --> 00:05:59,250 - හේයි, ඉදපන් හේයි! - ඔහ්, ඔයා ඔයාගෙ සුපුරුදු උදේ කෑම ගන්නේ නැද්ද? 76 00:05:59,250 --> 00:06:01,840 - මම අද ආවේ මගේ නිල ඇඳුම පෙන්නන්න. - මන් කියන දේ අහපන් 77 00:06:01,840 --> 00:06:05,260 මම හිතුවා ඇතුල්වීමේ උත්සවයට කලින් නගර මුර සංචාරයේ වට තුනක් කරන්න 78 00:06:07,220 --> 00:06:10,340 මොකද අද ඉදන්, මමත් යුක්තියේ වීරයෙක් 79 00:06:14,970 --> 00:06:16,020 අපොයි! 80 00:06:16,480 --> 00:06:18,140 බලන්න? එයා විහිලුකාරයෙක් නෙවෙයිද? 81 00:06:18,140 --> 00:06:23,190 ඔව්, විහිලු! මට කවදාවත් අනිත් උන් කියන දේවල් අහන්නෙ නැති ඒ වගේ ලූස් එකෙක් මුණගැහිලා නෑ 82 00:06:23,190 --> 00:06:27,610 ඌට මොකක් වෙලාද. මොනවගේ මෝඩයෙක්ද? ඒ වගේ කොල්ලෝ ෆුරින් වලට ඇතුල් වෙනවද? 83 00:06:28,150 --> 00:06:31,280 යුක්තියේ වීරයෙක් ඊට වඩා කූල් වෙන්න ඕන 84 00:06:31,280 --> 00:06:35,330 ඔහ්? මම කවදාවත් හිතුවේ නෑ ඔයා පෙනුම ගැන කතා කරයි කියලා. 85 00:06:35,490 --> 00:06:37,000 තව කෝපි ඕනද? 86 00:06:37,290 --> 00:06:38,790 මම ඇඳුම් ගැන කතා කරන්නේ නැහැ. 87 00:06:39,750 --> 00:06:44,420 ඒ වගේ ස්ටයිල් ගැන විතරක් හිතන කොල්ලෝ රණ්ඩු වලින් පැනල දුවනවා 88 00:06:44,420 --> 00:06:46,380 ඊට වඩා ලාමක දෙයක් තවත් නෑ 89 00:06:46,550 --> 00:06:49,300 ඔයා ශුවර් එකටම උපකල්පන කරනවා, හාහ්? 90 00:06:50,180 --> 00:06:53,180 මම ඒක ඕනතරම් වාර ගානක් දැකල තියනවා 91 00:06:54,850 --> 00:06:56,100 මට පේනවා 92 00:06:57,100 --> 00:06:58,060 හේයි, සකුරා. 93 00:06:58,560 --> 00:07:01,150 කෝපි ගෙඩියක පාට මොකද්ද කියලා දන්නවද? 94 00:07:05,270 --> 00:07:08,780 දුඹුරු. කෝපි-පාටද? 95 00:07:09,280 --> 00:07:10,570 ඒක රතු පාටයි. 96 00:07:10,650 --> 00:07:13,160 ඒ වගේම චෙරි ගෙඩියක් වගේ සිනිඳුයි. 97 00:07:13,410 --> 00:07:17,700 මුලදී මමත් හිතුවේ එයාලා නෙලා ගන්නෙ අපි භාජන වල දකින දේ කියලා. 98 00:07:18,120 --> 00:07:21,830 මම දැනගෙන හිටියෙත් නෑ ඒවා ඇට විතරයි කියලා. 99 00:07:22,330 --> 00:07:26,920 ඔයා ඒක දිහා ඉස්සරහින් විතරක් බලද්දි, ඔයාට ඒකෙ ඇත්ත පෙනුම පේන්නෙ නෑ 100 00:07:27,300 --> 00:07:29,130 ඔයාට ඕනම දෙයක් හිතන්න නිදහස තියනවා. 101 00:07:29,380 --> 00:07:31,470 ඒත් උපකල්පන කරන්න ඉක්මන් වැඩි නැද්ද? 102 00:07:32,510 --> 00:07:36,720 කතා කරන්න. හොඳට බලන්න. තේරුම් ගන්න උත්සහ කරන්න. 103 00:07:36,810 --> 00:07:39,980 නැත්තම් ඔයාට කවදාවත් තේරෙන්නෙ නෑ කෙනෙක් මොන වගේද කියලා. 104 00:07:42,310 --> 00:07:44,480 අඩුම තරමෙ, මම ඔයාගේ දිහා බලනවා සකුරා. 105 00:07:44,650 --> 00:07:47,020 ඉතින් ඇයි ඔයත් මේ පැත්ත බලන්නේ නැත්තේ? 106 00:07:48,780 --> 00:07:49,940 ඒ කෙනා... 107 00:07:50,490 --> 00:07:52,320 ඌ ඇත්තටම ගහගන්න දක්ෂද? 108 00:07:52,320 --> 00:07:54,950 ඒක විතරද ඔයාට වැදගත්? 109 00:07:56,700 --> 00:07:58,700 ටොන්පු සාප්පු වීදිය 110 00:08:03,040 --> 00:08:05,130 ඔයාට ඕනම දෙයක් හිතන්න නිදහස තියනවා. 111 00:08:05,130 --> 00:08:07,130 ඒත් උපකල්පන කරන්න ඉක්මන් වැඩි නැද්ද? 112 00:08:07,210 --> 00:08:10,840 ඔයා එහෙම කිව්වත් ඇත්ත ඒකයි. 113 00:08:13,590 --> 00:08:18,100 හේයි, මහත්මයා! පාන් ටිකක් ඕනද? ඒවා ලස්සනට බේක් වෙලා තියනවා. 114 00:08:18,100 --> 00:08:19,640 හහ්? ඇයි... 115 00:08:19,640 --> 00:08:26,860 ඇයි ෆූරින් ළමයි හැම වෙලේම අපිට උදව් කරනවා. මම පොඩි හරි දෙයක් ආපහු දෙන්න ඕන 116 00:08:26,860 --> 00:08:29,860 ඔයා තමයි ඊයේ ලොකු වලියෙදි හිටියෙ 117 00:08:29,860 --> 00:08:33,950 ඔයා මෙහෙ ඉදපු එක කොච්චර හොඳද කියලා හැමෝම කතා වුණා 118 00:08:34,410 --> 00:08:36,280 මම - මට දැන් බඩගිනි නැහැ. 119 00:08:36,280 --> 00:08:38,370 ඔහ්, හරි. 120 00:08:40,540 --> 00:08:43,540 එහෙනම් මේවා අරන් දවල්ට කන්න! 121 00:08:43,540 --> 00:08:46,080 අපේ පාන් ටික කාලෙකට පස්සෙත් රසයි! 122 00:08:48,380 --> 00:08:50,090 පරිස්සම් වෙන්න 123 00:08:50,460 --> 00:08:52,970 හේයි මචන්. ඊයේ වෙනුවෙන් ස්තූතියි. 124 00:08:53,130 --> 00:08:56,090 හේයි, ළමයා! ඔයා ඊයේ නියමයි 125 00:08:56,260 --> 00:09:00,510 ඔයා නියම තදයෙක් මාත් එක්ක බොන තරඟයක් තියමුද? 126 00:09:00,510 --> 00:09:02,310 මෝඩ වෙන්න එපා තාත්තේ! 127 00:09:05,980 --> 00:09:07,940 මොකද්ද දෙයියනේ මේ වෙන්නේ? 128 00:09:08,560 --> 00:09:11,320 මේ නගරයේ හැමෝගෙම අවුල මොකද්ද? 129 00:09:12,230 --> 00:09:14,900 එයාලා මම වගේ කොල්ලෙක්ට හරිම හොඳයි. 130 00:09:16,240 --> 00:09:18,660 මම වගේ කොල්ලෙක්... 131 00:09:21,120 --> 00:09:22,870 මම නිකමට හිතුවද... 132 00:09:23,500 --> 00:09:26,120 එයාලා කවදාවත් මන් දිහා එහෙම බලන්නෙ නැති බව? 133 00:09:29,290 --> 00:09:30,290 අම්මෝ! 134 00:09:31,630 --> 00:09:34,720 ඔයා ෆූරින් වලින් නේද? කරුණාකරල මට උදවු කරන්න 135 00:09:39,930 --> 00:09:44,640 මචන් මම නිකන් කිකිලියෙක් එක්ක ආතල් එකේ හිටියේ 136 00:09:45,270 --> 00:09:47,560 ඇයි උබ මට කරදර කරේ? 137 00:09:47,810 --> 00:09:49,900 මොකද ඒ ගෑණු ළමයා ඒකට කැමති වුණේ නැහැ 138 00:09:50,150 --> 00:09:52,940 මොකද්ද? උබ දේවල් හදාගන්නවා 139 00:09:52,940 --> 00:09:56,070 බොෆුරින් හරි වෙන මොකක් හරි විදියට හඳුන්වගෙන උබලා නගරය ආරක්ෂා කරන එක ගැන කියනවා, 140 00:09:56,570 --> 00:09:59,620 ඒත් උබ ඇත්තටම ආරක්ෂාව ඕන කෙනෙක්. 141 00:10:00,280 --> 00:10:01,330 ඇත්ත 142 00:10:09,670 --> 00:10:12,210 හේයි, උබට තාම තේරුනේ නැද්ද? 143 00:10:12,210 --> 00:10:15,130 උබ කවදාවත් වීරයෙක් වෙන්නෙ නෑ 144 00:10:17,010 --> 00:10:19,760 ගෙදර ගිහින් අම්මගෙ කරේ එල්ලිලා අඩපන් 145 00:10:19,930 --> 00:10:21,260 ඔව්, 146 00:10:23,600 --> 00:10:27,270 අහපන්, පොඩ්ඩෝ. මට ඒක නැති වෙන්නයි හදන්නේ. 147 00:10:27,520 --> 00:10:29,310 ... පවිත්‍ර කරනවා 148 00:10:29,310 --> 00:10:31,150 හහ්? මොකද්ද? 149 00:10:31,310 --> 00:10:36,990 වේදනාව ඇති කරන, විනාශය ගේන, නපුර හිතේ තියන් ඉන්න... 150 00:10:37,150 --> 00:10:41,570 අයව බොෆුරින් පවිත්‍ර කරනවා 151 00:10:46,080 --> 00:10:49,870 කෑගහන එකෙන් ශක්තිමත් වෙන්නෙ විකාර සුපිරි වීර ස‍ංදර්ශන වල ඉන්න උන් විතරයි 152 00:10:53,130 --> 00:10:55,380 දැන්වත් යන්න දියන් 153 00:10:55,380 --> 00:10:57,010 උබ කරදරයක් වෙනවා 154 00:10:57,010 --> 00:11:00,130 උබ සුළං කඩන්නෙක් උනත් සුළි කුණාටුවක් උනත් මට කමක් නෑ 155 00:11:00,430 --> 00:11:04,810 ඒත් මෙතන පවිත්‍ර වෙන්නෙ උබයි 156 00:11:18,740 --> 00:11:20,910 ඇයි මාව බේරගන්නේ? 157 00:11:23,620 --> 00:11:25,030 උබ මොනව කරනවා කියලද හිතන්නේ? 158 00:11:25,030 --> 00:11:26,120 උබත් ෆූරින් වලින්ද? 159 00:11:26,120 --> 00:11:28,790 උබේ යාලුවා උබව බේර ගන්නද මෙහෙ ඉන්නෙ? 160 00:11:29,330 --> 00:11:32,000 බේරගන්න? යාලුවා? 161 00:11:32,290 --> 00:11:33,790 මාව වැරදියට තේරුම් ගන්න එපා මෝඩයෝ 162 00:11:34,590 --> 00:11:38,630 උන් ශක්තිමත් කියලා හිතන දුර්වලයන්ට මම වෛර කරනවා 163 00:11:42,090 --> 00:11:43,590 උන් මාව ලෙඩ කරනවා. 164 00:11:43,720 --> 00:11:46,220 ඒ මොකද්ද, උබ පොඩි පොන්නයා 165 00:11:46,350 --> 00:11:47,810 ඔයාට උන්ව තනියම ගන්න බෑ 166 00:11:56,360 --> 00:11:59,610 පුදුමයි. 167 00:12:01,400 --> 00:12:02,320 ක්ෂණයකින් 168 00:12:02,320 --> 00:12:03,740 මගුල? උබලා සිරාවටම දුර්වලයි. 169 00:12:03,740 --> 00:12:05,910 ඇහිපිය ගහන මොහොතකින්... 170 00:12:06,080 --> 00:12:07,740 කවුද මේ මිනිහා? 171 00:12:13,960 --> 00:12:16,340 ඔයාට බොහෝම ස්තූතියි. 172 00:12:17,040 --> 00:12:19,130 ඔයා කලකිරෙන්න ඇති 173 00:12:19,130 --> 00:12:23,300 මම වගේ කෙනෙක් බොෆුරින් වල ඉන්නවා කියලා, ෆූරින් වලට සහභාගී වෙන්න 174 00:12:23,590 --> 00:12:26,970 මාව වැරදියට තේරුම් ගන්න එපා. මම උබව බේරගත්තෙ නෑ. 175 00:12:27,430 --> 00:12:29,850 උබට ඕන තැනක පේන්න ඉන්න කෙනෙක් හොයා ගන්න පුලුවන් 176 00:12:30,100 --> 00:12:33,140 උබ ෆූරින් වලට ආවෙ ඇයි කියලා මම දන්නෙ නෑ 177 00:12:33,140 --> 00:12:35,400 ඒත් අඩුම ගානෙ මම දන්නවා උබට පුලුවන් දේ. 178 00:12:35,400 --> 00:12:36,610 මම ... 179 00:12:38,020 --> 00:12:42,610 මධ්‍යම පාසලේදි මම හැම දවසකම ගෝෆර් කෙනෙක්. 180 00:12:42,610 --> 00:12:46,660 උන් මට පහර දුන්නා. උන්ට කීකරු වීම ඇරෙන්න මට කිසිම දෙයක් කරන්න බැරි උනා. 181 00:12:47,450 --> 00:12:49,700 ඒ වගේම මාව බේරගත්ත කෙනා... 182 00:12:49,910 --> 00:12:51,950 ෆූරින් වල කෙනෙක්. 183 00:12:52,830 --> 00:12:56,210 මට සාමාන්‍යයෙන් බය හිතෙන කෙනෙක්... 184 00:12:57,000 --> 00:12:58,540 මාරයි කියලා පෙනුනා 185 00:12:59,800 --> 00:13:01,760 ඒ වගේම මට ඕන වුණේ එයා වගේ වෙන්න. 186 00:13:02,300 --> 00:13:06,510 මම ෆූරින් වලට ආවෙ ශක්තිමත් වෙන්න ඕන නිසා. 187 00:13:08,050 --> 00:13:11,770 ඒත් මම හරිම ශෝචනීයයි. 188 00:13:17,100 --> 00:13:21,900 ඒ වගේ ස්ටයිල් ගැන විතරක් හිතන කොල්ලෝ රණ්ඩු වලදි පැනල දුවනවා. 189 00:13:21,980 --> 00:13:23,570 ඊට වඩා ලාමක දෙයක් තවත් නෑ 190 00:13:23,650 --> 00:13:28,160 ...බොෆුරින් පවිත්‍ර කරනවා 191 00:13:32,330 --> 00:13:35,160 උබ දුර්වල සටන්කාරයෙක්. අඬන බබෙක් වෙන්නත් එපා. 192 00:13:35,160 --> 00:13:37,080 ඒකෙන් වෙන්නේ උබව දුර්වල වෙන එක විතරයි. 193 00:13:38,130 --> 00:13:42,210 ඒත් උබ ලාමක නෑ, උබ දන්නවද? 194 00:13:44,090 --> 00:13:46,430 අම්මෝ ඔයා හොඳින්ද? 195 00:13:48,470 --> 00:13:49,970 අහ්, හොඳයි, මම සම්පූර්ණයෙන්ම හොඳින් 196 00:13:50,390 --> 00:13:53,470 ඔහු මගේ අතින් අල්ලගත්තම, මට මොකද වෙන්නේ කියලා මම කල්පනා කළා 197 00:13:53,470 --> 00:13:55,350 ඒත් ඔයා ඉදපු එක ගැන මම ස්තූති වෙනවා. 198 00:13:56,480 --> 00:13:58,230 ඇත්තටම. ඔයාට බොහෝම ස්තූතියි. 199 00:14:03,480 --> 00:14:05,240 ඒ වගේම, ඔයාටත් ස්තුතියි. 200 00:14:09,030 --> 00:14:10,200 සකුරා... 201 00:14:11,120 --> 00:14:12,280 සකුරා-සන්! 202 00:14:14,080 --> 00:14:15,200 මොකක්? 203 00:14:15,660 --> 00:14:17,370 ඔහ්, ම්ම්... 204 00:14:19,080 --> 00:14:20,710 ඉහළම රහස් 205 00:14:21,540 --> 00:14:25,170 ඔයාගෙ උස කීයද? බර? ලේ වර්ගය? විනෝදාංශ? නිපුණතා? කැමති ගෑණු ලමයිගෙ වර්ගය? 206 00:14:25,840 --> 00:14:29,010 ඔයා මට වඩා ටිකක් උසයි ඒ නිසා උස සෙන්ටිමීටර 169 ක් විතර 207 00:14:29,010 --> 00:14:31,970 - වැඩි මාංශ පේශී, අඩු මේදය, ඒ නිසා කිලෝ ග්රෑම් 59 ක් විතර - හේයි! 208 00:14:32,180 --> 00:14:35,020 ඔයාගෙ සපත්තුවේ ප්‍රමාණය සෙන්ටිමීටර 26.5ක් විතර. ඒනිසා ඔයා ගොඩක් දුරට උස යාවි. 209 00:14:35,850 --> 00:14:37,390 පිස්සා! මාව අල්ලන්න එපා! මාව මනින්න එපා! 210 00:14:37,390 --> 00:14:38,690 -සමාවෙන්න. 211 00:14:39,100 --> 00:14:43,730 මම කැමති, කූල් කියලා හිතන පිරිමි ළමයිගේ දත්ත රැස් කරන්න කැමතියි 212 00:14:44,980 --> 00:14:45,940 ඕන දෙයක් කරන්න. 213 00:14:45,940 --> 00:14:48,700 හරි හරී! මම ඔයාව පුද්ගලිකව ළඟින් බලන්නම් 214 00:14:50,530 --> 00:14:53,280 මම ඒක කරද්දි, මට ඔයාට අවට පෙන්නන්න පුලුවන් 215 00:14:53,280 --> 00:14:57,200 හහ්? උබ හිතන්නේ මම ඉස්කෝලෙට යන විදිය දන්නේ නැහැ කියලද? 216 00:14:57,200 --> 00:14:59,290 අපොයි ඒක නෙවෙයි මම කියන්නේ. 217 00:14:59,580 --> 00:15:01,960 රණ්ඩුවකදී මම කිසිම උදව්වක් නැති වෙන්න පුළුවන්, 218 00:15:01,960 --> 00:15:04,550 ඒත් ඒක නගරය ගැන නම් නැත්නම් මෙහෙ මිනිස්සු ගැන නම්, මම ඔයාට පාර පෙන්නන්නම්... 219 00:15:06,840 --> 00:15:08,300 උඩටම යන හැම පාරක්ම 220 00:15:11,010 --> 00:15:13,470 දැන්, ඉස්කෝලෙ මේ පැත්තෙ 221 00:15:13,600 --> 00:15:15,680 හේයි, මාව අල්ලන්න එපා! මාව ඇදගෙන යන්න එපා! 222 00:15:15,680 --> 00:15:18,390 මට ඇහුම්කන් දෙනවා, කෙලවෙන්න! 223 00:15:24,110 --> 00:15:26,780 {\an8}ෆූරින් උසස් පාසල 224 00:15:26,780 --> 00:15:29,110 {\an8}බොෆුරින් 225 00:15:31,610 --> 00:15:34,910 මම ඔයාලව සාදරයෙන් පිළිගන්නවා, පළමු වසර. 226 00:15:36,660 --> 00:15:40,250 කමෝන්! අපි දැන්වත් ඒකට යමු! 227 00:15:40,250 --> 00:15:42,880 කට වහපන්! සටනකින් පස්සෙ මට බඩගිනියි! 228 00:15:43,460 --> 00:15:44,540 මේ පාන් රසයි 229 00:15:44,540 --> 00:15:48,880 ඔහ්! සබොටෙන් වල පාන්! එයාලගෙ පාන් සීතල උනත් රසයි 230 00:15:48,880 --> 00:15:49,720 නෑ ඉන්න. 231 00:15:50,050 --> 00:15:51,930 අපි දැන්වත් යමු! 232 00:15:52,930 --> 00:15:55,760 සකුරා-සන්! ඉක්මන් කරන්න, ඉක්මන් කරන්න! 233 00:15:55,760 --> 00:15:59,310 උබට ඔච්චරටම යන්න ඕන නම්, තනියම යන්න පුලුවන් 234 00:16:05,270 --> 00:16:06,900 බොෆුරින් 235 00:16:06,900 --> 00:16:08,650 ඒවගෙන් ගොඩක් ... 236 00:16:09,690 --> 00:16:11,570 සකුරා-සන්! 237 00:16:15,570 --> 00:16:18,120 මේක බොෆුරින්ගේ මූලස්ථානය 238 00:16:18,120 --> 00:16:19,450 මම ගොඩක් කලබල වෙලා 239 00:16:20,120 --> 00:16:23,790 ඉතින් ඒ වගේ ගොඩක් කට්ටියක් මෙතන ඉන්නවා වගේ. 240 00:16:25,080 --> 00:16:27,210 සකුරා-සන්! මම ඒක හොයාගත්තා! 241 00:16:27,710 --> 00:16:29,050 මොකද්ද හොයාගත්තේ? 242 00:16:29,380 --> 00:16:31,300 පන්ති ලැයිස්තුව! 243 00:16:31,630 --> 00:16:33,180 මේ ලකුණ මොකද්ද? 244 00:16:33,180 --> 00:16:36,640 අපි බලමු, ම්ම්... ඔහ්! 245 00:16:37,050 --> 00:16:40,980 යේයි! සකුරා-සන්, අපි එකම පන්තියේ! 246 00:16:40,980 --> 00:16:42,640 හරි හරි හරි. 247 00:16:43,140 --> 00:16:45,150 මට පුදුමයි අපිත් එක්ක තව කවුද ඉන්නේ කියලා. 248 00:16:45,150 --> 00:16:49,190 ඉන්න, සුඕ-සන්? කිරියු-සන්! සුගෙවුරා-සන් පවා! 249 00:16:49,610 --> 00:16:50,900 උබ එයාලව දන්නවද? 250 00:16:50,900 --> 00:16:54,610 නැහැ! කොහෙත්ම නැහැ! ඒත් ඒ හැමෝම මාර මිනිස්සු! 251 00:16:54,610 --> 00:16:56,660 - අපි සුඕ-සන්ගෙන් පටන් ගනිමු. - නෑ, ඒක කමක් නෑ! 252 00:16:56,910 --> 00:16:59,290 ඔච්චර වැඩ කරන්න එපා ලමයි බෙදුව විදිය ගැන. 253 00:16:59,290 --> 00:17:01,080 කා එක්ක හිටියත් එකයි. 254 00:17:01,080 --> 00:17:03,330 මොකද්ද ඔයා කියන්නේ, සකුරා-සන්? 255 00:17:03,540 --> 00:17:06,830 ඔයා කාත් එක්කද ඉන්නෙ කියන එක සම්පූර්ණයෙන්ම වැදගත් ... 256 00:17:08,290 --> 00:17:09,960 හහ්? ඒ මොකද්ද? 257 00:17:10,170 --> 00:17:11,710 ඉන්න, කොහෙත්ම නැහැ. 258 00:17:11,960 --> 00:17:14,800 - සිරාවටම? - ඒයි? ඒ මොකද්ද? 259 00:17:15,090 --> 00:17:19,680 හැමෝගෙන්ම... එකම පන්තියේ ඉන්න... 260 00:17:19,890 --> 00:17:22,390 ඒ හැම උද්‍යෝගයකටම මොකද වුණේ? 261 00:17:23,060 --> 00:17:24,560 උබට ගෙදර යන්න ඕන ඊට පස්සේ... 262 00:17:24,560 --> 00:17:28,900 සකුරා-සන්, ඔයා මට එක දෙයක් පොරොන්දු වෙනවද? 263 00:17:29,150 --> 00:17:30,110 පොරොන්දුවක්ද? 264 00:17:30,520 --> 00:17:34,200 කරුණාකරලා පන්තියේ ඔක්කොම එක්ක යාලු වෙන්න 265 00:17:34,320 --> 00:17:36,570 හිනා වෙන්න ඕනේ. හිනාවෙන්න! 266 00:17:36,860 --> 00:17:38,570 හහ්? උබ විහිළු කරනවද? 267 00:17:38,570 --> 00:17:39,990 මම-මම සීරියස් 268 00:17:40,660 --> 00:17:41,830 අහන්න 269 00:17:41,830 --> 00:17:45,580 බොෆුරින්වල සාමාජිකයන් මේ නගරය ආරක්ෂා කරන්න රැස් වුණා 270 00:17:46,290 --> 00:17:49,790 ඔයා නගරයෙන් පිට නිසා, 271 00:17:49,790 --> 00:17:53,090 මිනිස්සු ඒ ගැන වැරදි විදියට හිතන එකයි, මෙහෙ ආවෙ ඇයි කියලා අහන එකයි පුදුමයක් නෙවෙයි. 272 00:17:53,710 --> 00:18:00,430 මම හිතන්නේ ඔයාගෙන් හානියක් නෑ කියලත්, හතුරෙක් නෙවෙයි කියලත් මිනිස්සු තේරුම් ගන්න එක වැදගත් 273 00:18:00,430 --> 00:18:02,010 ඉතින් හැම වියදමකින්ම... 274 00:18:03,930 --> 00:18:05,020 ඔයා කරන්නේ මොකද්ද? 275 00:18:05,020 --> 00:18:06,310 උණුසුම් වීම. 276 00:18:06,310 --> 00:18:07,390 ඇයි? 277 00:18:07,690 --> 00:18:12,110 මම දන්නේ නැහැ මොන වගේ කොල්ලො ඉන්නවද කියලා, ඒ නිසා මම ඕනම දෙයකට සූදානම් වෙන්න ඕන 278 00:18:12,110 --> 00:18:14,400 ඔයා මම කියපු දේ අහගෙන හිටියද? 279 00:18:14,740 --> 00:18:16,700 සකුරා-සන්, ඔයා පිටස්තරයෙක් 280 00:18:16,700 --> 00:18:18,740 සරල වැරදි අවබෝධයකින්, මේ පන්තිය... 281 00:18:18,740 --> 00:18:23,870 නෑ, මුළු ඉස්කෝලෙම ඔයාට විරුද්ධ වෙන්න පුලුවන් එහෙම උනොත් මොනවා වෙයිද? 282 00:18:26,160 --> 00:18:29,580 මට වැඩක් නෑ. උන් මට විරුද්ධ වෙන එක වැදගත් වෙන්නෙ මොකද? 283 00:18:32,380 --> 00:18:36,010 මම මෙතනට ආවේ උඩම තැනට යන්න සටන් කරන්න, උබ දන්නවද? 284 00:18:43,720 --> 00:18:45,350 මචන්, උන් ඔක්කොම බලන් ඉන්නවා! 285 00:18:45,350 --> 00:18:47,480 ඔහ්, ඕව්, ඕව්! උන්ගේ බැල්ම නිකන් කිනිතුල්ලො වගේ 286 00:18:53,520 --> 00:18:55,610 නරක නැහැ, මම හිතන්නේ. 287 00:18:55,610 --> 00:18:56,610 හේයි. 288 00:18:58,110 --> 00:18:59,910 ඔයා සකුරා කුන් වෙන්න ඕන 289 00:19:01,120 --> 00:19:03,870 මම නම්? උබ කවුද බන්? 290 00:19:03,870 --> 00:19:05,580 ඔහ්, ඉන්න, එපා! 291 00:19:05,580 --> 00:19:08,160 මට සමාවෙන්න, එයා පොඩ්ඩ ඇත්තම් කලබල වෙනවා. 292 00:19:08,160 --> 00:19:09,670 කොහොමහරි ඔයා වෙන්න ඇති... 293 00:19:10,250 --> 00:19:12,670 ඒ ඇස් ආවරණය සහ දිග ටසල් කරාබු... 294 00:19:13,920 --> 00:19:14,670 ඒ ගැන කිසිම සැකයක් නැහැ! 295 00:19:15,500 --> 00:19:17,420 මම ලියනාඩෝ ඩිකැප්‍රියෝ. 296 00:19:18,970 --> 00:19:22,720 ඔයා පිටරටක ඉදලද? අයි ඈම්.. ම්ම්... 297 00:19:22,720 --> 00:19:23,640 සිරාවටම? 298 00:19:23,640 --> 00:19:25,180 නැහැ. මම ජපන් ජාතිකයෙක්. 299 00:19:26,060 --> 00:19:28,430 එයා මේ තරම් විහිළුකාරයෙක් කියල මම දැනන් හිටියෙ නෑ. 300 00:19:28,430 --> 00:19:31,150 මම හිතුවා එයා හීතල හදවතක් තියන කෙනෙක් කියලා. 301 00:19:31,230 --> 00:19:32,020 ම්... 302 00:19:32,770 --> 00:19:34,900 ඔයා සුඕ-සන් නේද? 303 00:19:35,270 --> 00:19:38,440 යෙප්. හැමෝම මට කතා කරන්නේ එහෙමයි. 304 00:19:38,900 --> 00:19:43,870 මේ ඇස් ආවරණය මගේ දකුණු ඇහැ ඇතුලෙ පරණ චීන ආත්මයක් සීල් කරනවා. 305 00:19:44,200 --> 00:19:46,240 ඒ අතීත අනතුරකින් නෙවෙයිද? 306 00:19:46,240 --> 00:19:48,790 යෙප්. එහෙම තමයි හැමෝම කියන්නේ. 307 00:19:48,790 --> 00:19:51,250 මගුල? ඉතින් ඌ කියවනවා 308 00:19:51,250 --> 00:19:54,960 නෑ, ඒත් පළමු වසර අතර, ඔහු... 309 00:19:55,920 --> 00:19:58,510 මන් ගැන ඒ ඇති. 310 00:19:58,670 --> 00:20:01,880 දැන් ඔයා ගැන, සකුරා-කුන්. 311 00:20:02,840 --> 00:20:04,090 අනේ මේක හොඳ නෑ. 312 00:20:04,600 --> 00:20:06,350 ඉතින් නගරයෙන් පිට අයට... 313 00:20:06,640 --> 00:20:08,100 ඔක්කොටම පස්සෙ වෙනස් විදියට සලකනවද 314 00:20:09,890 --> 00:20:11,890 මේක නවත්තන්න බැරි වෙන්න පුළුවන්. 315 00:20:12,730 --> 00:20:15,020 මම ඒ ගැන ඔක්කොම ඇහුවා! ඒක නියමයි 316 00:20:15,020 --> 00:20:17,940 ඔයා ඊයෙ ප්‍රධාන වීදි ගැටුමේ තරුව නේද? 317 00:20:18,110 --> 00:20:19,990 ඊයේ? ප්‍රධාන වීදිය? 318 00:20:19,990 --> 00:20:23,070 උබ කියන්නෙ මොකද්ද සුඕ? කවුද බන් ඒ? 319 00:20:23,530 --> 00:20:28,160 ස්පාල්ටිප් ඒක්ක ඊයෙ ප්‍රධාන වීදියේ රණ්ඩුව ගැන ඔයාල දන්නව නේද? 320 00:20:28,450 --> 00:20:30,250 හිරාගි-සන් සහ තව කීපදෙනෙක් ගියේ 321 00:20:30,250 --> 00:20:33,420 ඒත් එයාලට කලින් එතන නගරය ආරක්ෂා කරේ... 322 00:20:34,500 --> 00:20:36,290 සකුරා-කුන්! 323 00:20:36,380 --> 00:20:38,920 ඒක -එහෙමද, සකුරා-සන්? 324 00:20:39,170 --> 00:20:40,050 ඔහ්? 325 00:20:40,050 --> 00:20:41,010 සිරාවට? 326 00:20:41,010 --> 00:20:46,050 හිරාගි-සන් ගියා කියලා මට ඇහුණා, ඒ නිසා මම කලබල වෙන එක නැවැත්තුවා. 327 00:20:46,050 --> 00:20:47,100 ඩිටෝ. 328 00:20:47,100 --> 00:20:49,220 මගේ ආච්චි කිව්වා එයා එතන හිටිය කියලා 329 00:20:49,220 --> 00:20:52,730 ෆුරින් නිල ඇඳුමින් ඉදපු අඳුරගත්තෙ නැති කෙනෙක් ගැන එයා කිව්වා 330 00:20:52,730 --> 00:20:55,270 මම දැනගෙන හිටියා නගරයෙන් පිට ඉදන් කෙනෙක් එනවා කියලා 331 00:20:55,270 --> 00:20:57,440 ඒත් ඒක හොදයි, පන්ති පටන් ගත්තෙ නැති එක ගැන බලද්දි 332 00:20:58,900 --> 00:21:00,280 ගොඩක් ළගයි ... 333 00:21:01,070 --> 00:21:02,740 -දැනට මේක හොඳයි. 334 00:21:02,740 --> 00:21:04,280 සකුරා-සන්, හොඳ එකක් 335 00:21:04,490 --> 00:21:08,990 එයාලා බොෆුරින් වල හතුරෙක් විදියට වැරදියට සකුරා-සන් දකින්නේ නෑ කියලා පෙනවා 336 00:21:09,240 --> 00:21:11,000 ඉතින් මට විශ්වාසයි ඔහුත් එහෙම කරයි කියලා. 337 00:21:11,540 --> 00:21:15,540 ඒත් ඇයි නගරයට පිට ඉදන් මේ වගේ තැනකට ආවෙ? 338 00:21:16,380 --> 00:21:18,460 මම මෙතනට ආවේ උඩම තැන ගන්න 339 00:21:26,180 --> 00:21:27,930 ඔයාලා ඔක්කොම වැරදියට ගත්තා 340 00:21:27,930 --> 00:21:32,890 ඒක එයාට ඔයාලට ගහන්න ඕන කියනවා වගේ දෙයක් නෙවෙයි 341 00:21:33,060 --> 00:21:33,980 ඒත් මම කරනවා. 342 00:21:33,980 --> 00:21:35,020 ඔයා කට වහන්න 343 00:21:51,540 --> 00:21:54,330 සකුරා-සන්! ඔයාට ඔහු එක්ක සටන් කරන්න බෑ 344 00:21:54,460 --> 00:21:58,750 අපේ පන්තියේ, නැහැ, අපේ ඉස්කෝලෙ භයානකම කෙනා එයා කියලා කිසිම සැකයක් නෑ 345 00:21:59,130 --> 00:22:01,380 ඒ කියොතරෝ සුගිෂිටා. 346 00:22:01,670 --> 00:22:03,760 - සුගිෂිටා - හේයි 347 00:22:03,840 --> 00:22:06,930 මම පිස්සු බල්ලන්ට කැමතියි, උබ දන්නවද? 348 00:22:10,930 --> 00:22:11,850 මම උබව පොඩි කරන්නම් 349 00:22:17,690 --> 00:22:20,560 ඔයා තා පොඩ්ඩෙන් ඒකට අහු වෙනවා 350 00:22:22,070 --> 00:22:23,280 නරක නැහැ. 351 00:22:24,070 --> 00:22:26,530 මේක තමයි මම ෆූරින් ඉස්කෝලෙන් බලාපොරොත්තු වෙන්නේ 352 00:22:28,740 --> 00:22:30,530 ඒක ගොඩක් සමානයි 353 00:22:31,030 --> 00:22:34,040 මගේ හීන වල වීරයා 354 00:23:25,590 --> 00:23:27,840 සකුරා-සන්, ඔයා එහෙම කරන්න හොද නෑ 355 00:23:27,840 --> 00:23:29,510 මොකද්ද මේ එකපාරටම? 356 00:23:29,510 --> 00:23:32,180 ඔයාට සාප්පු වීදියේ ලැබුනු කෑම 357 00:23:32,180 --> 00:23:34,470 ඔයා ඒවා සටනට කලින් විසි කරා 358 00:23:34,470 --> 00:23:38,810 මම විසි කරේ උබේ පස්ස බේර ගන්න උත්සාහ කරන්න 359 00:23:38,810 --> 00:23:41,650 මේ මේක, ඒ ඒක. 360 00:23:43,520 --> 00:23:48,610 අනික, මම ඒවා අහුලගෙන පස්සෙ කෑවා 361 00:23:50,530 --> 00:23:53,410 ඔයා පුදුම විදියට අවංකයි, සකුරා-සන්. 362 00:23:56,000 --> 01:23:56,000 ✰ Made by SimpleFileTranslator App from play store download and make subtitle for any Language ✰