1 00:00:01,890 --> 00:00:07,020 මායා රාජධානිය තුල පෞරාණික යශ්ටි දහතුනක් ඇතිබව කියනු ලැබේ. 2 00:00:07,770 --> 00:00:12,770 යෂ්ටි තෝරාගනු ලබන්නේ සහජ කුසලතා ඇති අය පමණයි 3 00:00:13,980 --> 00:00:18,820 ඒ වගේම ඔවුන්ගෙ අයිතිකරුවන්ට ආශීර්වාද කරනවා. 4 00:00:20,070 --> 00:00:23,910 මෙම යශ්ටි හැදින්වෙන්නේ "ගුරු යශ්ටි" ලෙසයි 5 00:00:24,580 --> 00:00:41,290 —උපසිරැසි ගැන්වීම— ➥"ලංකන් weebs" කණ්ඩායමේ සඳක මලීෂ𓇢𓆸 6 00:01:45,390 --> 00:01:57,390 —උපසිරැසි ගැන්වීම— ➥"ලංකන් weebs"𓇢𓆸 7 00:01:57,990 --> 00:02:02,590 දේව වාදී අපේක්ෂක විභාගයේ "පළිඟු ජීවිතය" සුදුසුකම් ලැබීමේ වටය 8 00:02:03,420 --> 00:02:08,180 සෑම කණ්ඩායමකටම සාමාජිකයින් තිදෙනෙකු සිටින අතර ඔවුන් විරුද්ධ කණ්ඩායම්වල පළිඟු බිඳීමට උත්සහ කරයි. 9 00:02:08,510 --> 00:02:10,010 කෙසේ වුවත්... 10 00:02:10,720 --> 00:02:11,560 ඒක... 11 00:02:11,930 --> 00:02:15,810 මේක කණ්ඩායම් තරගයක්. එහෙනම් අපිව වෙන්කලේ ඇයි?! 12 00:02:16,020 --> 00:02:19,820 ශිට්! 13 00:02:20,690 --> 00:02:22,110 මොන මගුලෙ ප්‍රශ්නයක්ද?. 14 00:02:22,110 --> 00:02:23,570 මම ෆින් කුන්ව හොයාගන්න ඕන. 15 00:02:24,360 --> 00:02:27,200 අපි දැන් හොඳටම රැවටිලාද? 16 00:02:27,570 --> 00:02:29,700 මට ඉක්මනට එයාව හොයාගන්න වෙනවා. 17 00:02:33,370 --> 00:02:37,120 මට විශ්වාසයි එයල දැන් ඉන්නෙ හොඳ තත්ත්වයකනම් නෙමෙයි කියලා. 18 00:02:41,420 --> 00:02:43,710 ශිට්, ශිට්, ශිට්. 19 00:02:44,340 --> 00:02:47,680 මෂ් කුන්ගෙයි ඩොට් කුන්ගෙයි පළිඟු දැනටමත් එයාලගාව නැහැ. 20 00:02:50,140 --> 00:02:52,470 අපට ඉතිරිවෙලා තියෙන එකම පළිඟුව මේක. 21 00:02:52,810 --> 00:02:55,350 මම මේක මගේ පණ වගේ ආරක්ෂා කරන්න ඕන. 22 00:02:58,480 --> 00:03:00,480 ම-මට සමාවෙන්න. 23 00:03:03,650 --> 00:03:06,700 අනේ මට සමාව දෙන්න! 24 00:03:10,240 --> 00:03:11,870 කර්පැක්සිකෝ. 25 00:03:13,330 --> 00:03:15,750 උගේ උරහිසේ පිහියක් තියෙනවා. 26 00:03:17,750 --> 00:03:22,500 අපේ උපත තීරණය කරන්නෙ කාටද කඳු මුදුනට නැඟින්න පුළුවන් කියන එකෙන්. 27 00:03:24,250 --> 00:03:27,510 දක්ෂතාවය කියන එක සමාන නැහැ. 28 00:03:33,810 --> 00:03:38,640 තමුන් තමුන්ම හදාගත්ත ජීවිතයක් ගතකරන්න ඕන ඒ නිසයි. 29 00:03:39,270 --> 00:03:41,770 ඒක තේරුණාද, දුර්වලයා? 30 00:03:43,730 --> 00:03:47,280 මූ නරක ආරංචියකටත් වඩා නරකයි! 31 00:03:47,650 --> 00:03:49,660 මම දැන් එයා ගාවට ගියොත්... 32 00:03:53,700 --> 00:03:54,910 ඌ අයින් උනා. 33 00:03:55,410 --> 00:03:58,500 මම දුවනකොට සද්ද කරාද? ඌ මාව අල්ලගනියිද? 34 00:03:59,370 --> 00:04:02,330 මට මෙතන හැංගෙන්න වෙනවා. 35 00:04:02,790 --> 00:04:06,670 කමක් නැහැ. මම මාව කාබනික දෙයක් විදියට වෙනස් කරන්න වෙනවා. 36 00:04:07,130 --> 00:04:09,590 මම බිත්තියක්. මගෙන් ඈත් වෙලා ඉන්න. 37 00:04:09,760 --> 00:04:11,930 මම බිත්තියක්. මගෙන් ඈත් වෙලා ඉන්න. 38 00:04:12,050 --> 00:04:15,680 මම බිත්තියක්. මගෙන් ඈත් වෙලා ඉන්න. 39 00:04:27,230 --> 00:04:30,700 ඌ ගිහින්. මම බිත්තියක් උන එක සාර්ථකයි. 40 00:04:32,070 --> 00:04:33,450 මොක්ද තමුන් කරන්නෙ? 41 00:04:37,160 --> 00:04:38,950 මම බිත්තියක්. 42 00:04:43,880 --> 00:04:46,130 තමුන් විහිළුකාරයෙක්. 43 00:04:46,380 --> 00:04:49,380 ම-මට උදව් කරන්න! 44 00:04:49,800 --> 00:04:53,050 අනේ. මම ඔයාගෙ සපත්තු ලෙවකන්නම්. මම ඔයාගෙ ඇඟිලි අතර පවා ලෙවකන්නම්. 45 00:04:53,050 --> 00:04:54,390 අනේ මට උදව් කරන්න! 46 00:04:54,890 --> 00:04:57,640 තමුන්... තමුන් ෆින් ඇමෙස් නෙ. 47 00:04:57,850 --> 00:04:59,560 හෑ...එයා කොහොමද මාව දන්නේ? 48 00:04:59,560 --> 00:05:02,390 යන්තම් කඩඉම පාස් උන ස්ථීර ලමයා. 49 00:05:03,150 --> 00:05:05,650 මම අමනයි කියල ප්රසිද්ධ වෙලා වගේ! 50 00:05:06,150 --> 00:05:07,860 මට තමුන්ව හොඳට මතකයි. 51 00:05:08,280 --> 00:05:11,360 මම පුදුමවෙලා හිටියේ මේ වගේ එකෙක් කොහොමද ඊස්ටන් වල ඉන්නෙ කියලා. 52 00:05:11,860 --> 00:05:15,320 ඒ විතරක් නෙවෙයි මෙන්න මූ දේව වාදී අපේක්ෂක විභාගයේදිත්. 53 00:05:16,240 --> 00:05:18,120 අයියද තමුසෙව ඇතුලට ගත්තෙ? 54 00:05:18,290 --> 00:05:24,960 මට තමුන් වගේ නෝන්ජලයො දකිනකොට හිස් බව හැර වෙන දෙයක් දැනෙන්නෙ නැහැ. 55 00:05:25,830 --> 00:05:32,170 මට ඒ පළිඟුව දෙන්න. තමුන් වගේ අයට එක අයට සුදුසු නැහැ. 56 00:05:33,430 --> 00:05:35,550 ඉක්මන් කරලා බාරදෙන්න. 57 00:05:35,760 --> 00:05:39,560 මූ හරිම භයානකයි! මේක හොඳටම බයකිරීමක්. 58 00:05:40,310 --> 00:05:41,310 ඒත්... 59 00:05:41,930 --> 00:05:45,230 මාෂ් කුන්ගේ අනාගතය තියෙන්නෙ මේ පළිඟුවේ. 60 00:05:46,610 --> 00:05:48,940 මට තෝරගන්න ඕන... 61 00:05:49,690 --> 00:05:51,240 මෙම පළිඟුව ආරක්ෂා කරන එක.. 62 00:05:57,570 --> 00:05:59,490 ඇයි හදිසියේම ලේ ගලන්නේ? 63 00:05:59,990 --> 00:06:01,290 මැජික්? 64 00:06:01,290 --> 00:06:03,750 මොකක්ද තමුන් දැන් කරන්න හැදුවෙ? 65 00:06:05,120 --> 00:06:07,580 තමුන් දුර්වල උනත් ලොකු දේවල් කරන්න හදන්නෙ. 66 00:06:07,750 --> 00:06:10,750 මම උබෙන් අහන්නෙ. මොකක්ද උබ දැන් කරන්න හැදුවෙ? 67 00:06:11,510 --> 00:06:17,180 මේක තමයි මම ගොඩක් බය උනාම මට දැනෙන ඒ වෙනස්ම හැඟීම. 68 00:06:17,800 --> 00:06:23,020 මගේ ලේ ගමනාගමනය නැවතිලා, මගේ හදවත සීතලෙන් හිරවෙලා. 69 00:06:23,520 --> 00:06:27,060 අනිවාර්යෙන්ම තමුන් අපේ බලයන් අතර වෙනස දැනගෙන ඉන්න ඕන. 70 00:06:27,480 --> 00:06:30,110 උබට කොහොමත් ඔය පළිඟුව නැති වෙනවා. 71 00:06:31,400 --> 00:06:35,740 යටත් වෙලා ඕක ඉවර කරන එක. කිසිම වේදනාවක් නොදැනෙන එකට වඩා හොඳයි. 72 00:06:36,410 --> 00:06:38,700 උබට එහෙම මේක ඉවර කරන්න ඕන නැද්ද. 73 00:06:41,490 --> 00:06:43,250 මම අයෙත් උබට කියන්නෙ නෑ. 74 00:06:45,000 --> 00:06:47,500 දැන්, ඕක අතහැරපන්. 75 00:07:01,560 --> 00:07:04,270 මම කියන්නෙ මේ පරීක්ෂණේදි අපට කැපී පෙනෙන අය තුන් දෙනෙක් ඉන්නවා. 76 00:07:04,930 --> 00:07:07,940 මැජික් කරන්න බැරි මාෂ් බර්න්ඩීඩ්. 77 00:07:09,150 --> 00:07:13,030 ලාන්ස් ක්‍රවුන්, අලුතෙන් ආව අයගෙ හොඳම ලමයා. 78 00:07:13,610 --> 00:07:14,780 ඒ වගේම... 79 00:07:15,440 --> 00:07:19,910 කාර්පැක්සිකෝ ලුඕ-යැන්ග්, පරණ අයගෙන් හොඳම ලමයා. 80 00:07:20,950 --> 00:07:22,660 ඒත් මම නිතරම හිතුවෙ ඌ මට සමාන එකෙක් කියලා 81 00:07:22,660 --> 00:07:26,460 දේව වාදියෙක් වෙන්න කිසිම උවමනාවක් නැහැ. 82 00:07:27,330 --> 00:07:32,540 මම හිතන්නෙ මගෙත් එක්ක කරා වගේ "ඕටර් මැඩ්ල්" ඌත් එක්ක ගිවිසුමක් ගහල වගේ. 83 00:07:33,340 --> 00:07:37,510 කාර්පැක්සිකෝ කියන්නෙ පෞරාණික යශ්ටියක් තෝරගන්න තරම් වැදගත් මිනිහෙක්. 84 00:07:37,880 --> 00:07:42,850 ඌ අපේ ඇකඩමියේ ඉන්න දක්ෂම කෙනා කියල කියන එකේ කිසිම වැරුද්ක් නැහැ. 85 00:07:43,890 --> 00:07:47,890 ටිකක් පැහිල නැතිව. ඉදුනෙ නැති පලතුරක්. 86 00:07:48,060 --> 00:07:49,690 මහ පොළොවෙන් එන ආශීර්වාදය... 87 00:07:50,940 --> 00:07:53,520 සියලුම ජීවීන්ට මාගේ ප්‍රණාමය... 88 00:07:53,820 --> 00:07:59,200 ඒ වගේම අම්මා, තාත්තා මාව මේ ලෝකෙට ගෙනාපු එකට ස්තූතියි. 89 00:08:02,410 --> 00:08:04,330 මට තේරෙන්නෙ නැහැ. 90 00:08:05,040 --> 00:08:08,830 ඔය පළිඟුව කොහොමත් මගේ වෙනවා. 91 00:08:10,710 --> 00:08:12,250 කවදාවත් අතහරින්න එපා. 92 00:08:12,750 --> 00:08:16,710 මට මේ ෂෝ එක අතරෙදි මේ පළිඟුව ආරක්ෂා කරගන්න පුළුවන්... 93 00:08:17,210 --> 00:08:20,590 මූ මාව අවතක්සේරු කරන නිසා දැන් මගේ අවස්ථාව ඇවිත්. 94 00:08:21,470 --> 00:08:24,680 මම තවම මගේ පෞද්ගලික මැජික් එක පාවිච්චි කරල නැහැ. 95 00:08:25,010 --> 00:08:26,560 ඒකයි මම ඔට්ටු අල්ලන්නෙ. 96 00:08:26,770 --> 00:08:27,810 ඩෙයින්ජරස්〰 97 00:08:33,480 --> 00:08:35,320 මොකුත් උනේ නැහැනෙ? 98 00:08:37,360 --> 00:08:39,490 මූ බොරුවක් කියල පැනගත්ත නේද. 99 00:08:39,950 --> 00:08:41,660 මට ඉක්මනින්ම අල්ලගන්න පුළුවන්. 100 00:08:47,290 --> 00:08:48,080 චේන්ජ්〰 101 00:08:51,460 --> 00:08:55,290 මේ මම පලවෙනි පළිඟුව කුඩුකරපු තැන. 102 00:08:56,250 --> 00:08:59,050 මම කලින් පහර දුන්න ලමය ගිහින්. 103 00:08:59,800 --> 00:09:02,050 ටෙලිපෝට් මැජික්. 104 00:09:03,300 --> 00:09:08,560 ෆින් උගේ මැජික්මේ වෙනකම් පාවිච්චි නොකරෙ මාව අල්ලගන්නද? 105 00:09:09,310 --> 00:09:12,020 කමක් නැහැ. මම සෑහෙන දුර ඇවිත්. 106 00:09:12,190 --> 00:09:15,310 මගේ පෞද්ගලික මැජික් එක ඉවර වෙනකල් ඒක ආරාක්ෂා කරන්න මම ගත්ත තීරණය හරි. 107 00:09:15,690 --> 00:09:16,570 මම බේරිලා යනවා... 108 00:09:18,030 --> 00:09:20,320 මොකක් මගේ කකුල?... 109 00:09:22,280 --> 00:09:25,200 රිදෙනවා... ශිට්... 110 00:09:28,080 --> 00:09:29,450 අඩි සද්දෙ? 111 00:09:30,410 --> 00:09:31,500 මේක නම් හොඳ දෙයක් නෙමෙයි. 112 00:09:33,790 --> 00:09:36,420 මේ තමුන්ගෙ අවසාන උත්සාහයද? 113 00:09:37,000 --> 00:09:39,760 තමුන්ට දැන් තේරෙනව නේද? 114 00:09:40,380 --> 00:09:42,470 තමුන්ගෙයි මගෙයි වෙනස! 115 00:09:44,300 --> 00:09:46,470 දැන් ඕක මෙහෙට දෙන්න. 116 00:09:53,230 --> 00:09:57,440 දුර්වලයා. උබ අයින් වෙන්න ඕන. 117 00:10:00,610 --> 00:10:04,150 මොකක්ද ඒ මැජික් එක? එයා ඩැමේජ් එක මාරුකරනවද? 118 00:10:04,570 --> 00:10:07,240 ඒක ගොඩක් දුර දිග යයි වගේ. 119 00:10:12,450 --> 00:10:13,660 දැන් හොඳටම ඇති— 120 00:10:13,660 --> 00:10:14,830 නැහැ... 121 00:10:16,210 --> 00:10:19,130 මම මේක ඔයාට දෙන්නෙ නැහැ. 122 00:10:20,050 --> 00:10:21,760 ඒත් ඇත්තටම මට සතුටුයි. 123 00:10:21,960 --> 00:10:24,430 ඔයා වගේ හොඳ කෙනෙක් මගේ යාලුවෙක් උන එකට. 124 00:10:24,840 --> 00:10:27,260 මම පරාජිතයෙක් උනත්... 125 00:10:29,350 --> 00:10:31,390 මම බයගුල්ලෙක් උනත්.. 126 00:10:31,890 --> 00:10:33,520 ආයෙත් වෙලාවක යමු. 127 00:10:35,100 --> 00:10:36,520 මට ඒක කරන්න බෑ. 128 00:10:37,100 --> 00:10:41,860 මට දුක හිතෙන දෙයක් විදියට මගේ යාලුවව අත්හරින්න බෑ! 129 00:10:44,240 --> 00:10:45,110 නාල්කෝස්〰 130 00:10:46,660 --> 00:10:47,320 නාල්කො— 131 00:10:50,530 --> 00:10:53,040 ඔය හොඳටම ඇති. හරිම අප්පිරියයි. 132 00:10:56,460 --> 00:11:01,800 දුර්වල උන් උත්සහ කරන්න හදන එක මාව තවත් කේන්ති ගස්සවනවා. 133 00:11:03,460 --> 00:11:08,390 මම උබට උබේ උත්සාහයන් වැඩක් නෑ කියල පෙන්නන්නම්. 134 00:11:10,300 --> 00:11:13,680 මේකනම් හොඳ දෙයක් නෙමෙයි වගේ. බෙල්ල කැපුවොත්... 135 00:11:16,690 --> 00:11:18,480 මට ඕන නෑ... 136 00:11:18,980 --> 00:11:22,730 - නවත්තන්න. - එයා දිගටම ගියොත්, එයා අරයව මරලදායි. 137 00:11:25,740 --> 00:11:28,610 මොනා උනත් මම එහෙම කරන්නෙ නෑ... 138 00:11:41,590 --> 00:11:42,920 ඒක වැඩකට නැති දෙයක් නෙමෙයි. 139 00:11:43,550 --> 00:11:44,920 මොකද මම දැන් මෙතන. 140 00:11:48,430 --> 00:11:49,430 ෆින් කුන්... 141 00:11:50,800 --> 00:11:51,850 ඔයාට ස්තූතියි. 142 00:11:53,180 --> 00:11:54,640 මාෂ් කුන්. 143 00:12:00,810 --> 00:12:02,190 මාෂ් කුන්. 144 00:12:03,860 --> 00:12:05,940 සමාවෙන්න, මම ගොඩක් පරක්කු වුනා. 145 00:12:08,070 --> 00:12:08,950 හැ. 146 00:12:09,740 --> 00:12:10,910 මොකක්ද මේකෙන් වෙන්නෙ? 147 00:12:18,120 --> 00:12:21,420 මට වේදනාවක් දැනෙන්නෙ නැහැ. 148 00:12:22,710 --> 00:12:24,040 ඒ මොකද? 149 00:12:26,260 --> 00:12:28,550 මගේ යශ්ටිය විශේෂ එකක්. 150 00:12:32,760 --> 00:12:34,390 මොන මගුලක්ද ඒ කියන්නෙ... 151 00:12:40,310 --> 00:12:44,230 මාෂ් කුන් ගහනකොටත් ඒක ආයෙත් එයාටම එනවා? 152 00:12:44,860 --> 00:12:50,240 මගේ මැජික් එකෙන් මට වෙන හානිය ආයෙත් මගේ විරුද්ධ වාදියාටම ලැබෙනවා. 153 00:12:50,700 --> 00:12:53,410 ඉතින් මට රිදුණොත්... 154 00:12:55,910 --> 00:12:56,910 මාෂ් කුන්! 155 00:13:02,330 --> 00:13:04,040 එයාගෙ තුවාල සනීප උනාද? 156 00:13:04,460 --> 00:13:10,470 මම විඳින හැම වේදනාවක්ම මේ යශ්ටියෙන් උරාගන්නවා. 157 00:13:10,840 --> 00:13:12,550 මම එය පාලනය කරන්නෙ මම නෙවෙයි. 158 00:13:13,140 --> 00:13:14,850 මට රිද්දන්න බැහැ. 159 00:13:15,100 --> 00:13:20,350 මේක ගුරු යශ්ටියේ ආශිර්වාදය, යෂ්ටි අතරින් පැරණිතම එක. 160 00:13:20,730 --> 00:13:25,810 ඒක මාව තෝරගත්ත වෙලාව ඉබේම ඒ බලය ක්‍රියාත්මක වෙන්න ගත්තා. 161 00:13:26,520 --> 00:13:31,990 ඒ කියන්නෙ, මම ඉපදුණු මොහොතෙ ඉඳන්, මට කවදාවත් කිසිම වේදනාවක් දැනිලා නැහැ. 162 00:13:34,780 --> 00:13:38,950 යෂ්ටිය අතරින් පැරණිතම එක, එවගෙන් 13 ක් විතරයි තියෙන්නෙ. 163 00:13:39,040 --> 00:13:42,460 ඔහු සම්පූර්ණ ගුරු යශ්ටිය පාවිච්චි කරන්නෙ. 164 00:13:43,420 --> 00:13:46,880 සැබෑ දක්ෂතා වලින් තෝරාගත්ත එක්කෙනෙක් විදියටයි සලකන්නෙ. 165 00:13:46,960 --> 00:13:50,340 නිසැකවම අපට මේ වසරේ පළමු වසරවල හොඳ ලමයි ටිකක් ඉන්නවා. 166 00:13:51,090 --> 00:13:53,840 මම වේදනාව දැනෙනවට කැමතියි. 167 00:13:54,720 --> 00:14:00,310 ඒත් තමුන්ගෙ මට්ටමේ කෙනෙක්ට මට වේදනාවක් දෙනව කියන්නෙ ලේසි දෙයක් නෙමෙයි. 168 00:14:00,930 --> 00:14:02,850 අපි ඉක්මනට මේක ඉවර කරමු. 169 00:14:08,110 --> 00:14:11,110 ඌ උගේ තරහ කාරයට හානි කරන්න එයාටම පිහියෙන් අනිනවා. 170 00:14:11,110 --> 00:14:13,110 ඒක වලක්වන්න බැරි ප්‍රහාරයක්. 171 00:14:18,280 --> 00:14:23,160 ඒකෙන් වැඩක් නෑ. කිසිම ප්‍රහාරයකින් මට වේදනාවක් දෙන්න බැහැ. 172 00:14:30,500 --> 00:14:35,220 මේක නම් හොඳ දෙයක් නෙමෙයි හැම ප්‍රහාරයක්ම ආයෙත් මාෂ් කුන්ටම එනවා. 173 00:14:35,590 --> 00:14:39,140 ඒක හරියට කර්පැක්සිකෝටම ගියාපු එකක් වගේ! 174 00:14:39,640 --> 00:14:43,230 මේකට රණ්ඩුවක් කියල කියන්නත් බෑ. 175 00:14:44,520 --> 00:14:46,350 මේක මහ විකාරයක්. 176 00:14:46,850 --> 00:14:51,360 කෙනෙකුගෙ දෛවය තීරණය වෙන්නෙ එයාට උපතින්ම ලැබෙන හැකියාවන් අනුව. 177 00:14:52,150 --> 00:14:55,200 ආත්ම තෘප්තිය වෙනුවෙන් තමුන් මොනාද කරන්නෙ. 178 00:14:55,900 --> 00:14:57,490 මෙලෝ කමකට නැහැ. 179 00:14:58,160 --> 00:15:00,620 ෆින් ඇමෙස්ට කියන්ත තියෙන්නෙත් ඒකම තමයි. 180 00:15:01,240 --> 00:15:04,040 පොඩි පන්තිවල පිටිපස්සෙ පරාජිතයෙක්. 181 00:15:04,200 --> 00:15:07,620 ඒත් එයාගෙ සහෝදරයා එක්ක බලද්දි එයා හැමවෙලේම ගිලෙන්න ඔන්න මෙන්න. 182 00:15:07,880 --> 00:15:10,130 ඌට පටන්ගන්න තැනක් නැහැ. 183 00:15:10,290 --> 00:15:13,050 ඌ වගේ අයට මෙතනට අයිති නැහැ. 184 00:15:14,880 --> 00:15:18,260 ඌට එක පළිඟුවක් වත් ආරක්ෂා කරන්න බැහැ. 185 00:15:18,470 --> 00:15:21,180 ඌ ඔහු දුර්වලයෙක්, හැමදාම අනිත් අය නිසා බේරෙනවා... 186 00:15:21,760 --> 00:15:24,640 උබ මහ ඇස් කැක්කුමක්, ෆින්. 187 00:15:28,400 --> 00:15:29,480 ඔයාට දෙයක් තියෙනව. 188 00:15:30,730 --> 00:15:34,360 ඔයාට ඒක කරන්න බැරිනම් ඒක අත්හරින එක බුද්ධිමත් තීරණයක්. 189 00:15:34,360 --> 00:15:38,910 ඒ වගේම ඔයා ඔයා දිහා බලන්න එතකොට ඔයා ඉන්න තැන ගැන දැනගන්න පුළුවන්. 190 00:15:39,740 --> 00:15:44,750 ඔයාගෙ ඇස්වලට ෆින් කුන්ගෙ වැඩ වැඩකට නැති දේවල් වෙන්න පුළුවන්. 191 00:15:45,160 --> 00:15:47,040 ඒ වගේම එයා ඇස් කැක්කුමක් වෙන්නැති. 192 00:15:50,210 --> 00:15:51,210 ඒත්... 193 00:15:51,920 --> 00:15:54,250 තමුන් වගේ බය හිතෙන කෙනෙකුට එරෙහිව වගේ වගක් නැතුව නැගීසිනවා ... 194 00:15:54,880 --> 00:15:59,890 මගේ යාලුවා එයාට වඩා බලවත් කෙනෙකුට එරෙහිව නැගීසිටිනවා. 195 00:16:00,720 --> 00:16:03,180 ඒ වගේම එයාට නෝන්ජලේට හිනාවෙන එයා දිහා පහත් විදියට බලන... 196 00:16:04,470 --> 00:16:06,100 මම ඒකට ඉඩ තියන්නෙ නැහැ. 197 00:16:09,350 --> 00:16:10,690 මාෂ් කුන්. 198 00:16:20,700 --> 00:16:21,950 එක දිගටම ප්‍රහරදෙනවා? 199 00:16:21,950 --> 00:16:25,290 මාෂ් කුන්ට තව හානියක් උනොත්... 200 00:16:25,790 --> 00:16:29,290 අඛණ්ඩ ප්රහාර නිසා සුව කිරීමේ වේගය පවත්වා ගන්න බැහැ. 201 00:16:29,790 --> 00:16:33,790 ඒ වගේ සරල උපක්රමයකින් බිඳල දාන්න හදන එකෙන් වැඩක් නැහැ. 202 00:16:34,290 --> 00:16:36,800 ඌ කරන්න යන දේන් පොඩ් හානියක් උනා. 203 00:16:37,210 --> 00:16:38,550 ඒත් කොච්චර ලැජ්ජාවක්ද. 204 00:16:40,300 --> 00:16:42,550 මොකාක්? දේව ප්‍රතිමාවෙ ඉරිතැලීමක්? 205 00:16:46,430 --> 00:16:50,810 දේවි ප්‍රතිමාවට ඇත්තටම ධාරාගන්න පුළුවන් සීමාවක් තියේද? 206 00:16:51,560 --> 00:16:52,560 වෙන්න බෑ. 207 00:16:53,650 --> 00:16:55,820 මෙය මීට කලින් කවදාවත් මෙහෙම දෙයක් සිද්ධ වෙලා නැහැ. 208 00:17:01,910 --> 00:17:06,410 ඇත්තම කිව්වොත් මිලියන ගානක් මම තමුන්ට වඩා ශක්තිමත්. 209 00:17:08,040 --> 00:17:13,960 ඒත් තමුන් ඒක තේරුම් ගන්නකොට, තමුන්ට විරුද්ධව ෆින් හිටිය වගේ මට විරුද්ධව ඉන්නවද? 210 00:17:15,420 --> 00:17:16,840 මාෂ් කුන් 211 00:17:17,880 --> 00:17:20,840 මේ මිනිහට තියෙන්නේ මොන වගේ ඇඟක්ද? 212 00:17:21,260 --> 00:17:22,380 ශිට් මූ. 213 00:17:25,640 --> 00:17:29,600 මේ පලවෙනි වතාවට දේවියගේ පිළිරුව ඉරිතලා. 214 00:17:31,730 --> 00:17:34,650 ඒත් දේවි ප්‍රතිමාව ඉබේම ඇවිලෙනවා. 215 00:17:34,940 --> 00:17:40,030 ඒක වැඩි ආරක්ෂාවක් ගන්නවා සරලව 216 00:17:56,210 --> 00:17:58,550 මම උබව ඉක්මනින්ම මරන්නෙ නැහැ. 217 00:18:00,340 --> 00:18:02,010 මට සතුටක් දැනෙනවා... 218 00:18:02,800 --> 00:18:05,640 එහෙම මනුස්සයෙකුත්හිටියා කියන එකට. 219 00:18:06,550 --> 00:18:08,640 මේ ලෝකෙ, හැම දෙයක්ම... 220 00:18:09,100 --> 00:18:10,890 මීදුම මිසක් වෙන කිසිවක් නෙමෙයි. 221 00:18:21,280 --> 00:18:22,700 යකඩ යෂ්ටියක්? 222 00:18:36,750 --> 00:18:38,130 කොහොමත් වෙන්න බෑ! 223 00:18:38,290 --> 00:18:41,460 එයා එයාගෙ ඇඟිලිවල ශක්තියෙන් මූර්තියට තඩිබානවා. 224 00:18:41,590 --> 00:18:44,970 225 00:18:42,840 --> 00:18:44,970 මූ ටෙනිස් ජාවාරමක් කරා! 226 00:19:09,910 --> 00:19:14,750 ආයෙ ආයෙ තඩිබාන්න ඉලක්ක කරන අතරෙ සිලින්ජර් ඔක්කොමත් මගහරිනවා. 227 00:19:15,370 --> 00:19:17,540 දේවි ප්‍රතිමාවේ ඉරිතැලීමක් ඇතිවෙලා!? 228 00:19:23,880 --> 00:19:25,090 මූ... 229 00:19:25,590 --> 00:19:28,090 නර්ස් එක්ක "රැලි බිත්ති" සෙල්ලම කරනවද? 230 00:19:52,120 --> 00:19:53,450 වෙන්න බෑ. 231 00:19:54,410 --> 00:19:57,160 තමුන්ට ඒක නරක විදියට වෙන්න ඕන නම් මම උබට උගන්නන එක කරන්නම්. 232 00:19:58,620 --> 00:20:01,380 233 00:19:59,630 --> 00:20:01,380 වේදනාව කියන්නෙ මොකක්ද?. 234 00:20:11,760 --> 00:20:13,760 ඒක ටිකක් වැඩියි නේද? 235 00:20:14,140 --> 00:20:16,180 ඔයා මට විහිළු කරනවද. 236 00:20:16,310 --> 00:20:18,270 එහෙමත් පුළුවන්ද? 237 00:20:18,890 --> 00:20:22,270 ''කර්පැක්සිකෝ' කියන්නෙ ගුරු යශ්ටියෙන් තෝරගත්ත එක්කෙනෙක්. 238 00:20:22,440 --> 00:20:25,940 එයා යම් බිත්ති ටෙනිස් වගේ එකකින් පැරදුනා! 239 00:20:27,360 --> 00:20:31,530 ගුරු යෂ්ටිය පාවිච්චි කරන කෙනෙක්ට එරෙහිව තීරනාත්මක ජයග්‍රහණයක්. 240 00:20:33,660 --> 00:20:36,040 ම, මාෂ් කුන්. 241 00:20:36,620 --> 00:20:38,960 මට සමාවෙන්න, ඒක මගේ වරදක්. 242 00:20:39,160 --> 00:20:40,330 ඔයාට ස්තූතියි. 243 00:20:41,880 --> 00:20:46,090 මම කරදර කාරයෙක් මම නිතරම අනිත් අයට කරදර කරනවා. 244 00:20:47,550 --> 00:20:50,930 ඒත් මට තාම හැමෝම එක්ක එකට ඉන්න පුළුවන් ඒකට ඔයාට ස්තුතියි. 245 00:20:52,180 --> 00:20:53,300 ස්තූතියි. 246 00:20:58,770 --> 00:21:01,020 ඔව්. මට සතුටුයි. 247 00:21:06,820 --> 00:21:08,990 ඉතින් මේක තාමා වේදනාව... 248 00:21:09,570 --> 00:21:11,320 මට ලේ එන එක නවත්තන්න බෑ... 249 00:21:12,030 --> 00:21:16,580 ඒ මදිවට හදවත ගැහෙද්දි වේදනාව පැතිරෙනවා. 250 00:21:17,450 --> 00:21:20,080 රිදෙනවා... රිදෙනවා... 251 00:21:24,040 --> 00:21:28,460 ඉතින් වේදනාව කියනදේ... භයානකයි නේද? 252 00:21:29,970 --> 00:21:31,340 ඒ වගේ... 253 00:21:32,680 --> 00:21:37,640 එයා මේතරම් වේදනාවක් ඉවසගෙන හිටියෙ වෙන කෙනෙක් වෙනුවෙන්ද? 254 00:21:38,850 --> 00:21:40,230 ඔයා හොඳින්ද? 255 00:21:40,230 --> 00:21:41,390 ඔව්. 256 00:21:41,390 --> 00:21:42,600 ඔයාට ස්තූතියි. 257 00:21:45,810 --> 00:21:51,360 ඒත් තමුන් ඒක තේරුම් ගත්තම, තමුන්ට ෆින් වගේ මට විරුද්ධ වෙන්න පුළුවන්ද? 258 00:21:54,780 --> 00:21:58,040 ඇත්තටම, වෙනස පැහැදිලියි. 259 00:21:59,950 --> 00:22:02,330 මම ඕනෙවට වඩා වැඩියි.