1 00:00:01,140 --> 00:00:03,100 පසුගිය කොටසින්... 2 00:00:30,380 --> 00:00:32,510 මාෂ් ටෙනිස් ක්‍රීඩාවටත් දක්ෂයෙක්. 3 00:00:33,510 --> 00:00:35,260 ඒ වගේම අනුකම්පා විරහිත උනා. 4 00:00:37,800 --> 00:00:41,020 දේව වාදී අපේක්ෂක විභාගයේ සුදුසුකම් ලැබීමේ වටය... 5 00:00:41,270 --> 00:00:43,520 "පළිඟු ජීවිතය" තවමත් ක්‍රියාත්මකයි. 6 00:00:43,620 --> 00:01:01,020 —උපසිරැසි ගැන්වීම— ➥"ලංකන් weebs" 𓇢𓆸 7 00:02:25,120 --> 00:02:36,220 —උපසිරැසි ගැන්වීම— ➥"ලංකන් weebs" කණ්ඩායමේ සඳක මලීෂ𓇢𓆸 8 00:02:36,960 --> 00:02:38,300 මට "රෙ" සද්දයක් ඇහෙනවා. 9 00:02:40,050 --> 00:02:44,050 තමුන්ලට තේරෙනවනෙ බලයයි ඉඩයි මගේ ඔලුවට දාන්න. 10 00:02:44,220 --> 00:02:49,100 තමුන්ලගෙ බලය "රෙ" එකක් "ඩො-රෙ-මි-ෆා-සොල්-ලා-ටි-ඩො" ප්‍රමාණය. 11 00:02:50,310 --> 00:02:53,190 තමුන්ගෙ ඉඩ වැඩි වෙන තරමට තමුන් ශක්තිමත් වෙනවා. 12 00:02:53,560 --> 00:02:59,150 තමුන්ලා දෙන්නා ඉන්නේ දෙවනි මට්ටමේ අඩියෙ. 13 00:02:59,650 --> 00:03:04,160 තමුන්ල වගේ උන් කවදාවත් මට වසන්තය එනව කියල පෙන්නන්න ඉතුරු වෙන්නෙ නැහැ. 14 00:03:05,200 --> 00:03:09,250 ඉක්මනට පළිඟු බිමදාල මෙතනින් පටන් ගත්ත තැනට පලයල්ලා. 15 00:03:10,000 --> 00:03:12,330 තමුන් දන්නවනෙ ඒකාට විරුද්ධව දෙන්නෙක්ම ඉන්නවා කියලා නේද? 16 00:03:12,420 --> 00:03:14,960 එහෙනම දොඩවන්න පුලුවන් තත්වෙක නෙමෙයි තමුන් ඉන්නෙ... 17 00:03:15,500 --> 00:03:17,050 ...මේකයි අරකයි! 18 00:03:20,970 --> 00:03:22,130 වුල්ෆ්ස්〰 19 00:03:22,220 --> 00:03:23,300 රොක්ස්〰 20 00:03:23,840 --> 00:03:27,890 මම හොඳින්ම දාන්වා මැකරන් කාරයා දේව වාදියෙක් තරම් බලවත්. 21 00:03:28,220 --> 00:03:33,020 ඒත් අපි දෙන්නම එකතු වෙලා නිසා රන් කාසි තුනක් ගානෙ තියෙනවා. 22 00:03:33,190 --> 00:03:34,650 අපිත් ඉන්නේ ඉහළම මට්ටමේ. 23 00:03:35,020 --> 00:03:37,230 අපිට දෙන්නට පාරාද වෙන්න බෑ... 24 00:03:37,860 --> 00:03:41,150 සව්න්ඩ්ස්: රේ, ඩ්‍රොප් ඔෆ් ගෝල්ඩන් සන් ♫₊˚ 25 00:03:45,700 --> 00:03:47,120 වුල්ෆ් ශීල්ඩ්〰 රොක් ශීල්ඩ්〰 26 00:03:49,580 --> 00:03:51,750 මූල් මන්තරකුත් එක්ක එකාට දෙන්නෙක්... 27 00:03:52,330 --> 00:03:55,000 සහෝදර ශිෂ්‍යයෙක් කොහොමද මෙහෙම වෙන්නේ... 28 00:03:55,330 --> 00:03:57,670 ...වඩා බලවත්ද? 29 00:04:04,090 --> 00:04:07,010 ශිට්, මගේ ඇඟ හොලවන්න වත් බැහැ... 30 00:04:07,010 --> 00:04:11,640 මගේ ඉඩේ ප්‍රමාණය "ටි" එක. 31 00:04:13,230 --> 00:04:16,310 තමුන්ලා දෙන්නා "රී" එකට එකතු වෙලා. 32 00:04:18,650 --> 00:04:21,490 අපි අතර වෙනස පැහැදිලි උනා කියල මම හිතනවා. 33 00:04:25,610 --> 00:04:27,910 එ-එයාල ශක්තිමත් වැඩියි! 34 00:04:27,910 --> 00:04:28,950 ඒ ඇති! 35 00:04:29,370 --> 00:04:32,710 එක කණ්ඩායමක් පරීක්ෂණයෙන් ඉවත් උනා! 36 00:04:35,710 --> 00:04:37,920 මම මොකවත් කරන්නත් කලින් ඒක ඉවරයිනෙ. 37 00:04:40,880 --> 00:04:44,260 යෝ නියමයි. ඕනිම වෙලාවක අපි පාස්වෙලා ඉස්සරහටම යනවා! 38 00:04:44,380 --> 00:04:48,010 39 00:04:44,630 --> 00:04:48,010 යමු, යමු, හත්තා! පුශ්, පුශ්, හත්තා! 40 00:04:48,550 --> 00:04:51,850 අද එම්.වී.පී මාෂ් බර්න්ඩිඩ්ට මොනාද කියන්න තියෙන්නෙ. 41 00:04:51,850 --> 00:04:53,930 සුදුසුකම් ලැබීමේ වටය කොහොමද? 42 00:04:53,930 --> 00:04:55,140 මට ක්‍රීම් පෆ් එකක් ඕන. 43 00:04:55,140 --> 00:04:57,100 ඒක කොහොමත් උත්තරයක් නෙවෙයි! 44 00:04:57,100 --> 00:04:59,610 ඒක ඉවරයි! හුරේ! 45 00:05:04,990 --> 00:05:06,530 එකපාරටම සද්දයක් නැත්තෙ ඇයි. 46 00:05:07,280 --> 00:05:09,780 මාෂ් බර්න්ඩිඩ්. 47 00:05:09,780 --> 00:05:13,910 ඔයාගෙ ලොකුම පරීක්ෂණය මෙතැනින් ආරම්භ වෙනවා. 48 00:05:14,370 --> 00:05:17,750 අවසානෙදි, එයාල බරපතලයි වගේ. 49 00:05:17,920 --> 00:05:22,050 ගිය අවුරුද්දේ රේන් අමෙස්ට දුවන්න ගහපු එකම කෙනා... 50 00:05:22,380 --> 00:05:24,760 මාග්‍රට් මැකරන්ගෙ හැබෑම ශක්තිය. 51 00:05:26,970 --> 00:05:30,550 මෙන්න තද ගිම්හානය... 52 00:05:38,020 --> 00:05:43,190 මම ඊලග විභාගෙ එනකන් බලාගෙන ඉන්නෙ මාෂ් කුන්. 53 00:05:47,910 --> 00:05:49,320 මොකක්ද අවුල, මාෂ් කුන්? 54 00:05:49,320 --> 00:05:55,580 55 00:05:49,780 --> 00:05:51,660 මයික් මට කිව්වා පරිස්සම් වෙන්න කියලා. 56 00:05:51,660 --> 00:05:55,250 හෑ...මයික් කිව්වා? ඔයා අදහස් කරේ ඔයාගෙ මස්පිඬුද?. 57 00:06:00,500 --> 00:06:06,670 මැකරන් වැනි කෙනෙකුට මුහුණ දීලා හතු ඔලුවට ඉස්සරහට යන්න අමාරුයි. 58 00:06:07,300 --> 00:06:09,760 හරිනෙ, වොල්බෙර්ග් මහත්තයා? 59 00:06:12,810 --> 00:06:17,600 රේන් අමෙස්ට දෙවන වසරෙදි දේව වාදියෙක් වෙන්න පුළුවන් උන හේතුව. 60 00:06:17,600 --> 00:06:21,730 මැකරන් විභාගයට සහභාගි උනේ ඇති එක ලොකු හේතුවක් උනා. 61 00:06:22,690 --> 00:06:28,490 "මයා හැකියා දෙපාර්තමේන්තුවේ" ප්‍රධානියා විදියට හැම වසරකම මම හැම අපේක්ෂකයෙකුම හොඳින් පරීක්ෂා කරනවා 62 00:06:29,070 --> 00:06:33,910 සහ මගේ මතය අනුව විශ්වාසවන්තම දේව වාදී අපේක්ෂකයා. 63 00:06:33,990 --> 00:06:36,080 මාග්‍රට් මැකරන්. 64 00:06:37,370 --> 00:06:42,590 අව්රුදු කීපයකට කලින් මාග්‍රට් කැමරන් ඒ තරඟය විනාශ කරන විදිය මම ඇස් දෙකෙන්ම දැක්කා. 65 00:06:43,460 --> 00:06:45,960 විශේෂයෙන්ම එයාලගෙ දෙවනියාව... 66 00:06:47,210 --> 00:06:48,510 ඇත්ත වශයෙන්ම. 67 00:06:50,890 --> 00:06:52,930 සමාවන්න. මට ඒකට උදව් කරන්න බැහැ. 68 00:06:53,350 --> 00:06:57,270 මට විශ්වාසයි ඔයා මේක කියන්න කැමති සාමාන්‍යය තත්වයක්දි විතරයි කියලා. 69 00:06:58,600 --> 00:07:01,520 ඔබ ඇත්තටම ටිකක් එයාගෙ පැත්තෙ. 70 00:07:02,310 --> 00:07:06,570 එයා මේතරම් ආකර්ශනීය උන හේතුව නම් මම දන්නෙ නැහැ. 71 00:07:07,400 --> 00:07:10,320 මැකරන්ට දේව වාදියෙක් බවට පත්වෙන්න සුදුසුකම් තියෙනවා. 72 00:07:10,320 --> 00:07:14,830 ඒවගේම හතු ඔලුවා ගැනත් මට සැකයි එයාට ඒ තරම් දක්ෂතා තියෙනවා. 73 00:07:15,660 --> 00:07:18,450 ඒ තරමටම එයාල අතර බලයෙ වෙනස ගොඩක් වැඩියි. 74 00:07:20,040 --> 00:07:23,080 ඌ මාව සුදුසුකම් ලැබීමේ වටයේදී චාටර් කරල දැම්මා. 75 00:07:23,080 --> 00:07:26,550 මට විශ්වාසයි ඔය හතු ඔලුවා පල්ලෙහට්ට වැටෙනව කියලා. 76 00:07:26,880 --> 00:07:32,130 මැකරන් සමා, එයාල කියන්නෙ හතු ඔලුවට මැජික් පාවිච්චි කරන්න බැහැ. 77 00:07:32,130 --> 00:07:35,890 ප්ලීස් මායාකරයො වෙනුවෙන් ඌට හොඳට තඩිබාන්න බලන්න. 78 00:07:36,060 --> 00:07:38,970 මම උගේ විකෘතියෙන් ලිස්සල ගියාට... 79 00:07:42,350 --> 00:07:45,690 කරුණාකරල මගේ විනෝදය අඩු කරන දේවල් කරන්න එපා. 80 00:07:46,110 --> 00:07:47,530 මම උබව මරනවා. 81 00:07:48,280 --> 00:07:49,820 උබට ඇහුනද? 82 00:07:50,400 --> 00:07:52,320 ඒක තමුන්ටත් අදාලයි... 83 00:07:53,910 --> 00:07:55,830 ඕටර් මැඩ්ල්. 84 00:07:57,080 --> 00:08:01,080 තමුන් තමුන්ගෙ වැඩේ ඉවර කරනකල් මම කට පියාගෙන ඉන්නම්. 85 00:08:02,080 --> 00:08:03,670 මට තේරුනා. 86 00:08:04,250 --> 00:08:07,590 දේව වාදියෙකුට විරුද්ධව... 87 00:08:08,130 --> 00:08:10,710 මේ ඉතින් මාග්‍රට් මැකරන්! 88 00:08:12,680 --> 00:08:14,930 ඇයි මම මෙච්චර මහන්සියෙන් පුහුණු වෙන්නෙ? 89 00:08:15,340 --> 00:08:18,350 ඒ ඔක්කොම පටන්ගත්තෙ පොප්ස් මට කිව්ව වෙලාවෙ ඉඳන්. 90 00:08:19,180 --> 00:08:23,100 මුලදී මට ඒක එබරක් මහන්සියක් වගේ දැනුනා... මම ඇත්තටම ඒකට වෛර කළා. 91 00:08:23,810 --> 00:08:28,110 ඒත් මම නොඉවසිල්ලෙන් එය දිගටම කරගෙන ගිය නිසා මට වැඩි වැඩියෙන් බර උස්සන්න පුළුවන් උනා. 92 00:08:28,770 --> 00:08:31,490 අද වෙකොට මට දරාගන්න පුළුවන් මගේ ඔළුව උස්සලා ඒක කියන්න තරම්. 93 00:08:32,150 --> 00:08:35,870 මම යකඩ උස්සන්න හේතුව... ඒක නිසා... 94 00:08:37,280 --> 00:08:40,950 මම හිතන්නෙ එතන "ඩම්බල්" එකක් තියෙනවා. 95 00:08:43,370 --> 00:08:46,380 මිනිසුන්ට අත් තියෙන්නෙ ඇයිද කියල ඔයා දන්නවද? 96 00:08:47,210 --> 00:08:49,420 ඒකෙන් එයාලට ඩම්බෙල් එක අල්ලගන්න පුළුවන්. 97 00:08:50,460 --> 00:08:53,380 මිනිසුන්ට කකුල් තියෙන්නෙ ඇයිද කියල ඔයා දන්නවද? 98 00:08:54,010 --> 00:08:56,090 ඒක නිසා අපිට බාබෙල් එක පරද්න්න පුළුවන්. 99 00:08:54,550 --> 00:08:56,090 මොකෙක්වත් අහගෙන ඉන්නෙ නෑ 100 00:08:56,090 --> 00:08:57,890 ඒත් මූ තනියම කියවන්න පටන් ගත්තනෙ. 101 00:08:56,720 --> 00:08:58,390 මිනිසුන්ට ඔලුවක් තියෙන්නෙ ඇයිද කියල ඔයා දන්නවද— 102 00:08:59,810 --> 00:09:02,640 ඇයි මම දිගටම බර හැඟීම් ඇතිකරන්නෙ? 103 00:09:02,640 --> 00:09:04,520 මෙන්න දෙවෙනි එකත් එනවා! 104 00:09:04,690 --> 00:09:08,650 මුලදී මට බර හැඟීම් එක්ක් වත් ඇති උනේ නැහැ. 105 00:09:09,320 --> 00:09:14,150 ඒත් ටිකෙන් ටික මම ඒ අතරෙ පැද්දෙන්න ගත්තා එයාගෙ හැම පියවරක්ම මගේ සතුටයි දුකයි. 106 00:09:14,900 --> 00:09:19,700 ඉතින් මට දිගටම බර හැඟීම් ඇතිවෙන්න හේතුවක් තියෙනව නම්... 107 00:09:20,030 --> 00:09:21,160 ඒක නිසා එහෙම වෙන්නෙ ... 108 00:09:23,040 --> 00:09:27,170 මම හිතන්නෙ මම ආදරය කරන කෙනා එතන ඉන්නවා. 109 00:09:28,380 --> 00:09:32,170 මේ කිසිම වැඩකට නැතිව කාලෙ ගෙවෙන එකෙන් මොනා සිද්ධ වෙන්නද? 110 00:09:29,540 --> 00:09:32,170 හැඟීම් බරවෙන්නෙ ආදරය නිසා. 111 00:09:34,090 --> 00:09:37,340 මම ඔබේ සහකාරයා වෙන්න සුදුසු නැද්ද? 112 00:09:37,340 --> 00:09:39,180 කොහෙත්ම නැහැ! 113 00:09:40,220 --> 00:09:41,680 මට ගෙදර යන්ඩ ඕනේ. 114 00:09:42,310 --> 00:09:44,020 කරුණාකරල, කොහොමහරි කල හැකිද? 115 00:09:44,020 --> 00:09:46,270 කවදාවත් නෑ! 116 00:09:48,350 --> 00:09:50,190 මාව ප්රතික්ෂේප කළා! 117 00:09:50,190 --> 00:09:54,440 118 00:09:51,230 --> 00:09:54,440 දැනටමත් පරක්කුයි මම මගේ ප්‍රෝටීන් එක බොන්න ඕන. 119 00:09:58,660 --> 00:10:01,030 හැමෝම ඉන්නේ එයාලගෙ ලෝක වල. 120 00:10:01,030 --> 00:10:05,700 මාංශ පේශි වලට පෝෂණය දෙන එකම විශිෂ්ට පුහුණුවක්. 121 00:10:06,120 --> 00:10:07,460 සිත් ඇදගන්නා සුළුයි. 122 00:10:09,080 --> 00:10:10,920 ඒක උතුම් කටයුත්තක්. 123 00:10:11,250 --> 00:10:12,960 මමත් එහෙම කරන්න කැමතියි. 124 00:10:13,250 --> 00:10:14,510 මෙයා කොයිවෙලේද?. 125 00:10:14,510 --> 00:10:18,010 මට පහුගිය දවස්වල කරදර කරපු දේව වාදියෙක්. 126 00:10:19,090 --> 00:10:20,760 එයා කියන්නෙ මෙන්න මේ හාදයා ගැන. 127 00:10:22,220 --> 00:10:25,520 දේව වාදියෙක් මොනාද මෙහේ කරන්නෙ? 128 00:10:25,720 --> 00:10:28,230 ඔයා මගේ උනන්දුව ලබාගත්තා. 129 00:10:29,850 --> 00:10:32,150 පොඩි සෙල්ලමක් කරන්න කැමතිද? 130 00:10:32,570 --> 00:10:35,360 ඊළඟ වටයට කලින් ඔයාට වෙලාව තියෙනවා. 131 00:10:36,440 --> 00:10:37,650 කොහෙත්ම නැහැ. 132 00:10:37,650 --> 00:10:39,110 මට පොඩ්ඩක් විවේක ගන්න ඕන. 133 00:10:39,110 --> 00:10:40,240 එයා ඒක ප්රතික්ෂේප කරා! 134 00:10:40,490 --> 00:10:43,330 එයා නිකම්ම ඒ දේව වාදියව හෑල්ලු කරා. 135 00:10:44,620 --> 00:10:46,500 ඇත්තටම උබ මේක දුරදිග ගෙනියන්නද හදන්නෙ. 136 00:10:48,960 --> 00:10:52,710 මම මයා හැකියා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා. 137 00:10:53,130 --> 00:10:58,010 හැම වෙලේම මම මැජික් කාර්යාංශයට සම්බන්ධ වෙන ඕනිම කෙනෙක්ව පරීක්ෂා කරනවා. 138 00:10:59,220 --> 00:11:03,890 මම ඔයාව පිළිගන්නේ නැත්නම් ඔයාට දේව වාදියෙක් වෙන්න බැහැ. 139 00:11:05,140 --> 00:11:07,100 අනේ අපිට කරන්න දෙයක් නෑ. 140 00:11:08,430 --> 00:11:11,980 මම මායා හැකියා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා. ඒත් මට කරන්න කිසිම දෙයක් නැහැ. 141 00:11:11,980 --> 00:11:12,900 මම ඒක කරන්නම්. 142 00:11:14,110 --> 00:11:15,150 මම ඒක කරන්නම්. 143 00:11:15,400 --> 00:11:16,780 ඔයා හදිසියේම උනන්දුයිනෙ. 144 00:11:16,780 --> 00:11:17,780 මම ඒක කරන්නම්. 145 00:11:18,530 --> 00:11:22,030 හොඳයි, මට ඔයා ගැන කණගාටුයි මට ඔයත් එක්ක ගේමක් නැහැ. 146 00:11:23,780 --> 00:11:27,950 ඔයාට මාව පරද්දන්න පුලුවන් නම් විභාගෙ පාස් වෙන්න. මම ඔයාගෙන් කිසිම ප්‍රශ්නක් අහන්නෙ නෑ. 147 00:11:28,120 --> 00:11:31,790 විභාගෙ පාස් වෙන්නද? ඒක ඔයාට හොඳයි, මාෂ් කුන්. 148 00:11:31,870 --> 00:11:33,580 ඒක නෙමෙයි, අපි කරන්න යන සෙල්ලම මොකක්ද? 149 00:11:34,080 --> 00:11:36,340 ඒක සරල දෙයක්. 150 00:11:39,090 --> 00:11:40,720 "ඔයා බැලුවොත්, ඔයා පරාදයි." 151 00:11:41,130 --> 00:11:43,220 "ඔයා බැලුවොත්, ඔයා පරදිනවා කිව්වා"? 152 00:11:43,760 --> 00:11:45,470 මට වැඩි දෙයක් ඉල්ලන්න බැරි වුණා. 153 00:11:45,720 --> 00:11:48,270 මම ඔයාගෙ අභියෝගය බාරගන්නවා. 154 00:11:48,390 --> 00:11:51,850 එයාගෙ ඇඟිලි වේගෙන් කරකවනවනෙ ඒක පේන්නෙ මලක් වගේ. 155 00:11:57,110 --> 00:12:00,570 මාෂ් කල්ඩෝට එරෙහිව "ඔයා බලන්න ඔයා පරාදයි" සෙල්ලම කරන්න එකග උනා. 156 00:12:00,570 --> 00:12:03,240 ඔහු දිව්‍ය හදිසියේම පෙනීහිටිදේව වාදියෙක්. 157 00:12:12,160 --> 00:12:13,250 වලල්ලක්? 158 00:12:13,420 --> 00:12:17,000 ඇත්ම කිව්වොත්,"ඔයා බැලුවොත්, ඔයා පරාදයි." එකට පොඩි වෙනසක් කරා. 159 00:12:17,460 --> 00:12:18,750 මේකෙදි "ගල්-කඩදාසි-කතුර'' කියල දෙයක් නැහැ. 160 00:12:19,050 --> 00:12:22,050 තව, මම මුලින්ම ඇඟිල්ල දක් කරනවා. 161 00:12:22,340 --> 00:12:25,140 මම තුනේ ඉදන් පහළට ගණන් කරාම ඔයා ඔය වළල්ල ඇතුලෙ හිටියොත් ඔයා දිනුම්. 162 00:12:25,590 --> 00:12:28,640 මම මේ පෙන්නන විදියට ඉන්න එපා. 163 00:12:29,180 --> 00:12:33,640 ඒ නීති මාෂ් කුන්ට ගොඩක් අවාසියි. 164 00:12:34,520 --> 00:12:36,150 මොකක්ද අල්ලගන්නෙ? 165 00:12:36,150 --> 00:12:38,900 166 00:12:37,650 --> 00:12:38,900 හරි එහෙනම්. 167 00:12:39,650 --> 00:12:41,280 අපි වට තුනක් තියනවා. 168 00:12:41,610 --> 00:12:44,070 ඔබ වට තුනේම මාව පරාජය කළහොත් ඔයා දිනුම්. 169 00:12:44,360 --> 00:12:45,410 හා. 170 00:12:45,950 --> 00:12:47,950 හොඳයි එහෙනම් ඔන්න අපි ගියා. 171 00:12:48,370 --> 00:12:50,830 ඔයා බැලුවොත්, ඔයා පරාදයි. 172 00:12:51,830 --> 00:12:53,000 තුන. 173 00:12:53,750 --> 00:12:55,250 මොකාක්? පොලොවෙන් ප්‍රහාරයක්?! 174 00:12:54,040 --> 00:12:55,250 දෙක. 175 00:12:55,750 --> 00:12:57,250 ඒක සාමාන්‍ය ක්‍රීඩාවක් නෙමෙයි! 176 00:12:56,040 --> 00:12:57,040 එක. 177 00:12:57,960 --> 00:13:00,250 එයා මැජික් පාවිච්චි කරල බලෙන් උඩ බලවන්න හදනවා. 178 00:13:01,670 --> 00:13:02,670 බින්දුව. 179 00:13:03,840 --> 00:13:05,090 එකක් වහන්න. 180 00:13:05,340 --> 00:13:07,140 හොඳ පියවරක්. 181 00:13:07,260 --> 00:13:08,600 අපි දිගටම යමු. 182 00:13:09,010 --> 00:13:10,720 ඔයා බැලුවොත්, ඔයා පරාදයි. 183 00:13:10,850 --> 00:13:12,350 මොකාක්? පැති දෙකකින්? 184 00:13:12,730 --> 00:13:13,350 තුන. 185 00:13:13,520 --> 00:13:15,560 දැන්, එයාට වම හරි දකුණ හරි බලන්න... 186 00:13:14,560 --> 00:13:15,560 දෙක. 187 00:13:15,560 --> 00:13:16,850 ...නැත්තම් එයාට ඒක මගහරින්න බෑ! 188 00:13:17,100 --> 00:13:17,980 එක. 189 00:13:19,730 --> 00:13:20,520 බින්දුව. 190 00:13:22,740 --> 00:13:25,990 ඔයාට මේ වගේ දේවල් ගැන බලාගන්න අත් දෙකෙන් විතරක්. පුළුවන්. 191 00:13:27,070 --> 00:13:27,990 කොයිතරම් අපූරුද. 192 00:13:29,030 --> 00:13:30,490 කොයිතරම් අපූරුද. 193 00:13:32,330 --> 00:13:34,250 මුගේ කඩුවෙන් කළු ගිනිදැල්... 194 00:13:37,040 --> 00:13:43,010 මෙම කඩුවෙ කළු දැල්ල සදාකාලිකයි. ස්පර්ශ කරන ඕනිම දෙයක් අලු වෙනතුරු දැවෙනවා. 195 00:13:43,590 --> 00:13:47,760 ඒ කිව්වෙ, ඔයා කලින් කළා වගේ පහරක් මේකට පාවිච්චි කරන්න බැහැ කියන එක. 196 00:13:48,510 --> 00:13:51,010 197 00:13:49,850 --> 00:13:51,010 භයානකයි නෙ. 198 00:13:51,140 --> 00:13:55,020 නෑ, මාෂ් කුන්! මේක හරිම භයානකයි! ඔයා මේක නැවැත්තුවොත් හොඳයි! 199 00:13:55,020 --> 00:13:56,270 මට නවත්තන්න ඕන. 200 00:13:56,480 --> 00:13:58,650 හොඳයි, මෙය අන්තිම එක. ඔන්න එහෙනම්. 201 00:13:59,770 --> 00:14:02,440 ඔයා බැලුවොත්, ඔයා පරාදයි. 202 00:14:02,690 --> 00:14:04,150 මොකාක්? පැති තුනකින්? 203 00:14:04,440 --> 00:14:06,150 එයා බිම බැලුවත් පරාදයි. 204 00:14:10,070 --> 00:14:10,700 තුන. 205 00:14:17,210 --> 00:14:18,080 දෙක. 206 00:14:22,630 --> 00:14:23,420 ...තව ටිකෙන්. 207 00:14:23,920 --> 00:14:24,840 එක. 208 00:14:24,920 --> 00:14:27,550 එයා බිම බලපු ගමන්, කඩුව උඩට පහලට පැද්දෙනවා. 209 00:14:27,800 --> 00:14:29,890 එයාට මෙහෙම බිම බලන්න බෑ! 210 00:14:33,390 --> 00:14:36,810 එයා බිම බලන්න කලින් මුලු වලල්ලම උඩට ඇදල ගත්තා... 211 00:14:36,810 --> 00:14:39,400 ...තාම බිම බලාගෙනම ඒක මගහරිනවා! 212 00:14:52,830 --> 00:14:55,290 හරි මම බැලුවා. 213 00:14:56,620 --> 00:14:58,000 මම පරාදයි. 214 00:14:58,790 --> 00:15:01,290 නෑ, අපි ඒක ගණන් ගන්නේ නැහැ. 215 00:15:01,880 --> 00:15:03,790 මම කියන්නෙ මේ අභියෝගය ඔට්ටුක්. 216 00:15:05,050 --> 00:15:06,300 ඔයාට ඒකට කමක් නැද්ද? 217 00:15:07,300 --> 00:15:09,430 හොඳයි, ඔයෑට කමක් නැත්නම්... 218 00:15:09,430 --> 00:15:14,930 ඒත් ඔයා දැන් ඉන්න තත්වෙත් එක්ක මැකරන්ට එරෙහිව නැගී සිටීම දුෂ්කර යි. 219 00:15:15,930 --> 00:15:18,100 ඔයාට කරදර කරාට සමාවෙන්න. 220 00:15:21,600 --> 00:15:23,690 ඒ බන්, මගේ කොන්ද සීතල වෙලා හිටියෙ. 221 00:15:23,690 --> 00:15:25,320 මොකක්ද අවුල, මාෂ් කුන්? 222 00:15:25,320 --> 00:15:29,950 එයා පොඩ්ක් පසුබැස්සෙ නැත්නම් මට අනතුරක් වෙන්න තිබුනා. 223 00:15:31,320 --> 00:15:32,820 ඒ විතරක් නෙවෙයි... 224 00:15:33,370 --> 00:15:35,240 එයා කිසිම මන්තරයක් පාවිච්චි කරේ නැහැ. 225 00:15:36,990 --> 00:15:38,830 හතු ඔලුව. 226 00:15:39,460 --> 00:15:42,750 එයා මුලින්ම මගේ කඩුව එයාගෙ නළලෙ වද්දන්න තමා හැදුවෙ. 227 00:15:44,710 --> 00:15:46,250 එයා පීලි පැනලා. 228 00:15:46,800 --> 00:15:50,880 එයාට මේ තරම් දරුණු විදියට දේව වාදියෙක් වෙන්න තියන උවමනාව මොකක්ද? 229 00:15:51,380 --> 00:15:53,930 මැරුණොත් කිසිම දේකින් වැඩක් නැහැ. 230 00:15:55,300 --> 00:15:58,770 ඒත් එයා අපේ පැත්තට හිටියොත්... 231 00:16:02,770 --> 00:16:05,690 අපේ මට්ටමට එන්න. 232 00:16:07,820 --> 00:16:12,280 කෙටි විවේකයෙන් පසු අවසානෙදි වෙලාව ඇවිත්. 233 00:16:12,610 --> 00:16:15,030 අපි දැන් අවසාන පරීක්ෂණය ආරම්භ කරමු! 234 00:16:15,410 --> 00:16:18,790 අවසාන පරීක්ෂණය ද්වන්ධ සටනක්! 235 00:16:19,200 --> 00:16:20,620 නීති සරලයි. 236 00:16:20,620 --> 00:16:24,580 ඔයාගෙ ප්‍රතිවාදියා පැරදුණොත් හරි සටන අතහැරියොත් හරි ඔයා දිනුම්. 237 00:16:25,710 --> 00:16:28,500 අපි පළමු තරගය ආරම්භ කරමු! 238 00:16:30,460 --> 00:16:32,010 ඇඩ්ලර් නිවාසයේ පළමු වසර. 239 00:16:32,010 --> 00:16:36,300 රන් කාසි හතක් ඇති, ඕනිම අපේක්ෂකයෙකුගේ වඩාත්ම... 240 00:16:38,100 --> 00:16:41,100 මාෂ් බර්න්ඩීඩ්! 241 00:16:43,810 --> 00:16:48,190 ඔහුට එරෙහිව ඔර්කා නිවාසයේ, කාසි පහක් ලබා ගත්... 242 00:16:48,900 --> 00:16:51,280 මාග්‍රට් මැකරන්! 243 00:16:54,660 --> 00:16:56,530 හොඳට කරන්න, මාෂ් කුන්. 244 00:16:57,160 --> 00:16:59,290 ඔයාගෙ අනාගතය වෙනුවෙන්... 245 00:16:59,950 --> 00:17:03,080 ඒ වගේම ඔයාගෙ සීයගෙ අනාගතය. 246 00:17:04,420 --> 00:17:11,550 ඊස්ටන් ඉතිහාස කතා වල පවා, මාග්‍රට් මැකරන්ගෙ දක්ෂතා දුර්ලභයි. 247 00:17:12,130 --> 00:17:16,180 මේක තමයි ඔයාගෙ ලොකුම ගැටලුව මාෂ් බර්න්ඩීඩ්. 248 00:17:17,340 --> 00:17:22,060 මට ගොඩක් කණගාටුයි ඒත් තමුන්ට ඕන ඉස්සරහට යන්න. 249 00:17:22,470 --> 00:17:27,310 මගේ ආතල් එකේ... මම ඔයාගෙ ඉරණම විසන්නම්. 250 00:17:27,900 --> 00:17:29,900 මාෂ් බර්න්ඩීඩ්. 251 00:17:30,110 --> 00:17:31,690 ඒක මහ විකාරයක්. 252 00:17:31,940 --> 00:17:33,940 දැන්, අපේ පළමු තරඟය සඳහා... 253 00:17:33,940 --> 00:17:35,200 තත්පරයක් ඉන්න. 254 00:17:37,780 --> 00:17:40,200 මගේ වැඩේට කලින් මම කැලරි ටික ආයෙත් පුරවගන්න ඕන. 255 00:17:40,450 --> 00:17:42,410 මොනතරම් අහම්බයක්ද? 256 00:17:42,950 --> 00:17:45,000 මමත් ඔයත් එක්ක එකතු උනොත් කමක් නැද්ද? 257 00:17:49,250 --> 00:17:51,210 ඔබන්න! ඔබන්න! ඔබන්න! ඔබන්න! ඔබන්න! 258 00:17:51,300 --> 00:17:54,050 >ඔබන්න! ඔබන්න! ඔබන්න! යටටම! 259 00:17:54,130 --> 00:17:54,800 260 00:17:54,800 --> 00:17:57,010 ඔයා දන්නෙ නැද්ද ඕකට ඔය වගේ ටාටාර් සෝස් දැම්මොත්. 261 00:17:57,010 --> 00:17:59,470 බැදපු ඉස්සොන්ගෙ රස ඔයාට වත් දැනෙන එකක් නැහැ. 262 00:18:01,640 --> 00:18:03,970 මොනාද මේ කියවන්නෙ? 263 00:18:04,890 --> 00:18:08,650 මම මගේ ටාටාර් සෝස් එකට ඉස්සො ඔබනවා. 264 00:18:08,650 --> 00:18:13,860 බැදපු ඉස්සො එක්ක ටාටාර් සෝස් කන්න තියෙනව තියනව කියන්නෙ රහයි. 265 00:18:13,860 --> 00:18:19,110 266 00:18:15,610 --> 00:18:17,570 ඒ ඇස් පිසෙක්ගෙ ඒව. 267 00:18:17,570 --> 00:18:19,110 මට දරුණු විරුද්ධතාවයක් දැනෙනවා. 268 00:18:19,490 --> 00:18:20,700 දුෂ්ටයා. 269 00:18:20,870 --> 00:18:22,700 මගේ තර්කය එක්ක ගත්තම, 270 00:18:22,700 --> 00:18:26,120 වැඩිම පිස්සුව තියෙන අය තමා ගොඩක්ම බලවත්. 271 00:18:26,660 --> 00:18:29,880 ඒ කියන්නේ මූ නියම අපතයෙක්. 272 00:18:30,420 --> 00:18:35,630 මේක තමා අනිවාර්යෙන්ම ඔටර් කාරය මැකරන්ව තෝරාගන්න හේතුව. 273 00:18:36,260 --> 00:18:39,050 ඒ අතරෙදි මූ මොකුත්ම කලේ නෑ පළවෙනි ප්‍රරහාරය ඒ විතරක් නෙවෙයි මේ තරඟෙදිත්. 274 00:18:39,050 --> 00:18:44,220 මොකට උට මැකරන්ගේ හැකියාවන් ගැන විශ්වාසයක් තියෙනවා. 275 00:18:44,970 --> 00:18:49,900 ඒ කියන්නෙ ඌ මාග්‍රට් මැකරන් මාෂ් බර්න්ඩීඩ්ව ඉවරයක් කියල හිතාගෙන. 276 00:18:50,730 --> 00:18:53,650 ඒ තරම එයාල අතර දක්ෂතාවයේ ලොකු පරතරක් තියෙනවා. 277 00:19:02,870 --> 00:19:06,160 හොඳයි එහෙනම් මෙන්න. 278 00:19:17,970 --> 00:19:19,510 අම්මෝ පුදුමයි. 279 00:19:19,510 --> 00:19:20,930 මොන මායා බලයක්ද ඒ... 280 00:19:22,050 --> 00:19:23,430 මට අමාරුයි. 281 00:19:23,430 --> 00:19:24,600 ඔයා හොඳින්ද?. 282 00:19:24,600 --> 00:19:28,310 ඔයාට අමාරු උන එක පුදුමයක් නෙමෙයි ඒ තරමටම මායා බලය සැරයි. 283 00:19:29,060 --> 00:19:32,730 මේ බලය දේව වාදියෙක්ට සමානයි. 284 00:19:33,610 --> 00:19:36,690 මේක දිනන්න උත්සහ කරන්න මාෂ් බර්න්ඩීඩ්. 285 00:19:40,200 --> 00:19:41,610 නාල්කෝස්♪ 286 00:19:42,910 --> 00:19:44,410 මොකක්? ඒක මූලික මැජික් එකක් විතරයි. 287 00:19:44,410 --> 00:19:46,990 මේ මොකද වෙන්නෙ මාෂ් කුන්ට මේක ලේසි වෙන්නෙ නැහැ. 288 00:19:57,250 --> 00:19:59,090 මේක ගොඩක් බරයි. 289 00:20:01,010 --> 00:20:03,340 මොකාක්... මාෂ්ට ඒක ආපහු හරවල යවන්න බෑ. 290 00:20:03,680 --> 00:20:05,100 එයා බිත්තියේ වදින්නයි යන්නෙ. 291 00:20:06,930 --> 00:20:07,680 මාෂ්...! 292 00:20:07,770 --> 00:20:08,640 මාෂ් කුන්. 293 00:20:12,810 --> 00:20:15,690 ඇත්තටම කිව්වොත් මේක අවසානය නෙවෙයිද? 294 00:20:20,190 --> 00:20:21,280 එයා ගිහින්. 295 00:20:21,280 --> 00:20:22,450 එයා කොහෙද ගියේ. 296 00:20:36,340 --> 00:20:37,880 කොන්ද මැජික්... 297 00:20:38,250 --> 00:20:39,210 අපායට වැටීම!! 298 00:20:45,930 --> 00:20:46,970 කුරිරුයි. 299 00:20:46,970 --> 00:20:48,390 ඌ එයාට පහරදුන්නා. 300 00:20:48,390 --> 00:20:50,850 ඒක හොඳම වලියක් වෙන්න ඕන. 301 00:20:51,810 --> 00:20:54,060 මැකරන්ට විරුද්ධව එක ප්‍රහාරයක්. 302 00:20:55,560 --> 00:20:59,690 මාෂ් කලින් ප්‍රහාරයෙන් බේරුණේ කොහොමද? 303 00:20:59,980 --> 00:21:01,570 මම හිතුවෙ එයා බිත්තියේ වැදුන කියලා. 304 00:21:01,570 --> 00:21:03,280 එයා පිටිපස්සට දිව්වා. 305 00:21:05,280 --> 00:21:09,080 මාෂ් තීරණය කරේ ඒක ඌටම හරවල යවන්න ඒත් එක කරන්න බැරි උනා. 306 00:21:09,080 --> 00:21:14,540 මන්තරෙන් බේරෙන්න ඒකට වඩා වේගෙන් බිත්තිය පැත්තට දුවල ගියා. 307 00:21:14,710 --> 00:21:16,210 මොන විකාරයක්ද? 308 00:21:16,830 --> 00:21:20,300 ඒත් ඔයා, මේ බෝලින් ගැනයි ආයෙ ආයෙත් ලබාදීම ගැනයි ඔක්කොම දන්නවා. 309 00:21:20,300 --> 00:21:23,380 මේ වචන නිකම් මැජික් පාසලක් වගේ දෙයක ඇහෙන්නෙ නැහැ. 310 00:21:27,010 --> 00:21:29,260 අනේ හොඳයි, මොනා උනත්. 311 00:21:31,930 --> 00:21:32,600 බලන්න! 312 00:21:38,900 --> 00:21:42,360 එ-එයාට හානියක් නැහැ! කොහොමද දෙයියනේ... 313 00:21:43,740 --> 00:21:45,110 පටන් ගත්ත විතරයි. 314 00:21:45,450 --> 00:21:48,870 තමුන් මට විනෝදයක් වෙන එකෙන් ගොඩක් දුරස්. 315 00:21:49,780 --> 00:21:51,240 ඒක හරි නේද... 316 00:21:51,990 --> 00:21:54,870 මාෂ් බර්න්ඩීඩ්? 317 00:23:35,310 --> 00:23:40,020 —උපසිරැසි ගැන්වීම— ➥"ලංකන් weebs" කණ්ඩායමේ සඳක මලීෂ𓇢𓆸