1 00:00:26,580 --> 00:00:30,580 මම ඔයාව හෙව්වා, මාෂ් බර්න්ඩිඩ්. 2 00:00:32,710 --> 00:00:38,840 අනේ කොච්චර හොඳද මම හිතුවෙ නෑ ඔයා පනපිටින් ඉඳියි කියලා. 3 00:00:39,420 --> 00:00:43,590 මට කවදාවත් ඔයාව ලබාගන්න බැහැ කියල හිතෙනකොටත් මට ලොකු කලකිරීමක් දැනුනා. 4 00:00:44,180 --> 00:00:47,350 මගේ, ස්වීට්... 5 00:00:48,020 --> 00:00:49,680 ...පුතා 6 00:00:51,100 --> 00:00:55,230 මම ඔයාව මට එකතු කරගෙන මම සම්පූර්ණ වෙනවා. 7 00:00:57,020 --> 00:00:58,940 අපි දැන් එහෙමයි නේද? 8 00:00:59,030 --> 00:01:00,400 තමුන්ට එහෙම කරන්න බෑ. 9 00:01:03,570 --> 00:01:08,290 මම තමුන්ට නිකම්ම ඒ දරුවව බාරදෙන්නෙ නැහැ. 10 00:01:09,040 --> 00:01:11,330 ඉනොසෙන්ට් සීරෝ. 11 00:01:12,790 --> 00:01:14,960 වෝල්බර්ග්. 12 00:01:15,060 --> 00:01:31,960 —උපසිරැසි ගැන්වීම— ➥"ලංකන් weebs"𓇢𓆸 13 00:03:08,060 --> 00:03:22,060 —උපසිරැසි ගැන්වීම— ➥"ලංකන් weebs" කණ්ඩායමේ සඳක මලීෂ𓇢𓆸 14 00:03:22,130 --> 00:03:27,720 ඊස්ටන් වල හෙඩ්මාස්ටර් විදියට මට තවත් මේ දේවල් නොසලකා හරින්න බැහැ. 15 00:03:28,340 --> 00:03:32,220 මම කවදාවත් අපේ ලමයින්ගෙ දේවල් වලට තමුන්ට මැදිහත් වෙන්න ඉඩදෙන්නෙ නැහැ. 16 00:03:33,310 --> 00:03:36,770 මාව මැරුවත්. 17 00:03:37,430 --> 00:03:40,020 මම වෝල්බර්ග් ගැන බලාගන්නම් 18 00:03:40,020 --> 00:03:42,480 කාලය නතර කරන මායාවේදී එයාට ඇස්පිල්ලම් ගහන්න බැහැ. 19 00:03:43,980 --> 00:03:47,110 ඒත් මූ පෙනීසිටියි කියල ඔක්කොම බලාපොරොත්තු උනා. 20 00:03:48,490 --> 00:03:50,110 අපි අපේ ණය පියවන්නම්. 21 00:03:59,790 --> 00:04:03,250 මොකක්ද-මේ ලේ පිපාසය? 22 00:04:05,460 --> 00:04:07,420 තමුසෙ බයෙන් වෙව්ලනවනෙ. 23 00:04:09,220 --> 00:04:11,890 ආයෙත් පලයන්, තමුන් වැඩකට නැති පැල්ලමක්. 24 00:04:15,510 --> 00:04:22,400 මගේ යාලුවොන්ට ඔච්චර කරදර කරන්න එපා වොල්බර්ග්. 25 00:04:23,940 --> 00:04:26,190 පහත් දේවල්. 26 00:04:26,480 --> 00:04:30,030 තමුන්ගෙ ඇත්තම අරමුණ මොකක්ද? 27 00:04:30,360 --> 00:04:32,030 අරමුණ. 28 00:04:32,490 --> 00:04:36,950 මට ඕන සම්පූර්ණ මිනිහෙක් වෙන්න. 29 00:04:37,490 --> 00:04:40,790 නොමැරෙන. කඩවසම්, වගේම ශක්තිමත්. 30 00:04:41,540 --> 00:04:43,540 මට ඕන ඒච්චරයි. 31 00:04:45,040 --> 00:04:47,300 හරිම සාමාන්‍ය දෙයක්නෙ. 32 00:04:47,300 --> 00:04:52,050 ඒකට තමුන් කියන්න බැරි තරම් ජීවිත පූජා කරනවද? 33 00:04:52,720 --> 00:04:57,310 මායා බලය හොරකම් කරන එක වධ දෙන එක, මරල දාන එක පවා... 34 00:04:57,390 --> 00:05:03,560 මොකක්ද ප්‍රශ්නෙ? පැහැදිලි දේවල් අහන්න එපා, වොල්බර්ග්. 35 00:05:04,100 --> 00:05:07,570 මගේ පවුල පවතින්නෙ මම වෙනුවෙන්. 36 00:05:08,070 --> 00:05:11,700 මාෂ් බර්න්ඩීඩ් පවා ඒකට අයිතියි. 37 00:05:12,110 --> 00:05:17,200 එයා ඉන්නෙ මම වෙනුවෙන්. එයා මගේ. 38 00:05:18,040 --> 00:05:20,580 එයා මගේ පුතා. 39 00:05:20,950 --> 00:05:25,040 ඇත්තටම කිව්වොත් මම එයාව ආපහු ගෙදර එක්ගෙන යනවා. 40 00:05:26,750 --> 00:05:31,050 ඇත්තම කිව්වොත්, අපි කොහොමටවත් ගැලපෙන්නෙ නැහැ. 41 00:05:32,590 --> 00:05:37,600 මාෂ් බර්න්ඩිඩ් මේ ලෝකයේ බලාපොරොත්තුවේ ආලෝකය බවට පත්වේවි. 42 00:05:40,560 --> 00:05:48,110 වියදම ගැන නොබල එයාව අරගෙන යන්න ඕන නම් තමුන්ට මාව පහුකරගෙන යන්න සිද්ද වෙනවා. 43 00:05:48,610 --> 00:05:51,320 දශක ගණනාවක් ගතවෙලා... 44 00:05:53,450 --> 00:05:56,370 අපි යෂ්ටි අභිබවාගිය නිසා. 45 00:06:07,250 --> 00:06:10,090 සමොන් යුරේනස්〰 46 00:06:14,090 --> 00:06:16,970 සමොන් ච්‍රෝනොස්〰 47 00:06:32,110 --> 00:06:36,990 මට අනිත් උන්ගෙන් වැඩක් නැහැ ඒත් මාෂ් බර්න්ඩිඩ්. 48 00:06:37,570 --> 00:06:39,990 මම දැන් උබල ඔක්කොවම ඉවරයක් කරල දාන්නම්. 49 00:06:52,590 --> 00:06:54,590 මොන මගුලක්ද මේ වෙන්නේ? 50 00:06:55,170 --> 00:06:57,590 මම පස්සෙ ඕක්කොම පැහැදිලි කරන්නම්. 51 00:06:58,220 --> 00:07:01,470 හෙලවෙන්න පුලුවන් අය භූතයො ගැන බලාගන්න. 52 00:07:03,220 --> 00:07:06,480 මම ඉනොසෙන්ට් සීරෝ ගැන බලාගන්නම්. 53 00:07:07,600 --> 00:07:10,230 ළමයිනේ මම ඔයාලව විශ්වාස කරනවා. 54 00:07:16,110 --> 00:07:18,160 සව්න්ඩ්ස් ෆහ්♫ 55 00:07:22,580 --> 00:07:24,080 එක්ස්ප්ලෝම්බ් 〰 56 00:07:29,960 --> 00:07:31,170 ග්‍රැවියොල්〰 57 00:07:34,300 --> 00:07:35,840 මොනාද බන් මේ? 58 00:07:35,840 --> 00:07:37,800 මට තේරෙන්නෙ අපි ඉන්නේ භයානක තත්වෙක වගේ. 59 00:07:38,010 --> 00:07:40,930 ඒ වගේ මම ඒක දෙයක් දන්නවා අපි ඉන්නෙ භයානක අනතුරක. 60 00:07:41,970 --> 00:07:43,430 ඉනොසෙන්ට් සීරෝ. 61 00:07:43,810 --> 00:07:47,270 මම ඉක්මනින්ම වොල්බර්ර් මහත්යගෙ උදව්වට යන්න ඕනෙ. 62 00:07:52,110 --> 00:07:53,190 ඒ තරම් දරුණු. 63 00:07:53,480 --> 00:07:54,530 පස්සෙ... 64 00:08:07,410 --> 00:08:12,670 එක අයට එක එක අයට සලකුණු දෙකේ අය වෙන්න බලය තියනවා. 65 00:08:13,170 --> 00:08:14,250 ඔටර්. 66 00:08:14,500 --> 00:08:17,420 කල්ඩෝ, ටිකක් ඉක්මනට වොල්බර්ග් මහත්තයගෙ උදව්ට යන්න. 67 00:08:21,550 --> 00:08:23,760 මුන් එහෙම කරන්න දෙන්නෙ නැහැ වගේ පේන්නෙ අපිව මෙතනට ඕනි. 68 00:08:24,390 --> 00:08:25,970 ඇයි මුං මෙච්චර ගොඩක් ඉන්නෙ? 69 00:08:25,970 --> 00:08:27,930 නාහෙන් අඩන එක එක නවත්තල තමුසෙගෙ වැඩේ කරනවා. 70 00:08:28,100 --> 00:08:30,140 සව්න්ඩ්ස් රෙ♫ 71 00:08:50,290 --> 00:08:54,380 ලමයි කීපදෙනෙක් අතට වැඩේ බාරදිල පැනල යන එක කමක් නැද්ද. 72 00:08:54,540 --> 00:08:58,380 තමුන් තමුන් ගැන වදවෙන්නෙ නැත්තෙ ඇයි. 73 00:09:12,350 --> 00:09:15,400 මෙතන, අපි බාධාවක් කරේ නැහැ. 74 00:09:20,150 --> 00:09:21,950 මේකෙ කෙලවරක් නෑනෙ. 75 00:09:21,950 --> 00:09:23,910 වෙලාවට අපිට උදව් ලැබෙයි. 76 00:09:24,160 --> 00:09:25,910 එතකල් අපිට ඉවසන්න වෙනවා... 77 00:09:35,330 --> 00:09:36,290 ඉන්න අර පොර... 78 00:09:41,840 --> 00:09:42,840 ඒ ඉන්නෙ... 79 00:09:44,720 --> 00:09:46,100 ඒක අපේ පැත්තට වට්ටන්නද හදන්නෙ? 80 00:09:46,350 --> 00:09:47,350 ඒක නම් හොඳ දෙයක් නෙමෙයි! 81 00:09:49,970 --> 00:09:53,100 අපි හැමෝටම වැඩ වැඩි කරන්න එකෙක් ඉන්නවා. 82 00:09:53,850 --> 00:09:56,360 තනියම... 83 00:09:56,770 --> 00:09:58,900 ඒත් කව්රුවත් අපේ පුංචි මාෂ්ගෙ පස්සෙන් යන්නෑ. 84 00:09:59,320 --> 00:10:01,110 එයාව ඇමට දාල තියෙන්නෙ. 85 00:10:01,690 --> 00:10:03,110 මේක උගුලක්. 86 00:10:03,530 --> 00:10:07,740 පුංචි හුරුබුහුටි මාෂ්ව ලබාගන්න උන්ට ස්ථීර හේතුවක් තියෙන්න ඕන. 87 00:10:07,990 --> 00:10:10,240 ඇත්තටම ඔයා කොහොමද ඒක තේරුම් ගන්නෙ. 88 00:10:10,950 --> 00:10:12,450 ගෑනියෙක්ගෙ හිතළුවක් විතරයි. 89 00:10:13,210 --> 00:10:18,420 ඒ කියන්නෙ එයාට තියෙන්නෙ කෙල්ලෙකුගෙ හදවතක්. මම මම ගොඩක් වෙලා ඒ ගැන කල්පනා කරා. 90 00:10:18,920 --> 00:10:22,380 මාෂ් ඔයාට මෙතන දාලයන්න බැහැ දැනට අපිට! 91 00:10:23,300 --> 00:10:28,760 අර කුලුනෙ ඉන්න ඉනොසෙන්ට් සීරෝගෙ හෙන්චයිට පහරදෙන්න පුළුවන් හැබෑවටම ඔයාට විතරයි! 92 00:10:29,850 --> 00:10:30,850 හා! 93 00:10:36,270 --> 00:10:40,320 ඒ වගේ ලොකු කුළුණක් නගින්න යන වෙලාව වැඩියි. 94 00:10:40,400 --> 00:10:42,780 එයා ලේසියෙන්ම හතුරොන්ගෙ ඉලක්කයක් බවට පත්වෙන්න පුළුවන්. 95 00:11:12,100 --> 00:11:14,520 කුළුන එක්ක ඩර්මා ඩූම් සෙල්ලම කරන එකත් නියමයි. 96 00:11:25,320 --> 00:11:29,110 අපි ආයෙත් හම්බුනා මාෂ් බර්න්ඩිඩ්. 97 00:11:31,700 --> 00:11:34,120 කුළුණ පෙරළල වැඩක් නැහැ. 98 00:11:34,450 --> 00:11:38,000 තමුන් මාව පරාද කරේ නැත්නම් ඒ මයාව නැතිවෙන්නෙ නැහැ... 99 00:11:38,540 --> 00:11:45,380 උම්ම්... එක දවසක්... ඔයා ඇතුල්වීමේ උත්සවේදි මගේ ලග ඉඳගත්ත නේද? 100 00:11:50,090 --> 00:11:53,930 ඉන්න, ඔයාට මාව මතක නැද්ද? 101 00:12:05,480 --> 00:12:06,860 මට සමාවෙන්න. 102 00:12:14,910 --> 00:12:16,160 එක්ස්ප්ලෝම්බ් 〰 103 00:12:18,330 --> 00:12:19,370 ග්‍රැවියොල්〰 104 00:12:21,330 --> 00:12:23,460 සව්න්ඩ්ස් රි♫ 105 00:12:29,430 --> 00:12:31,640 මේ මගුල ඉවර වෙන පාටක් නෑ. 106 00:12:37,350 --> 00:12:39,140 ඇයි බබෝ... 107 00:12:39,770 --> 00:12:40,770 බේබීස්〰 108 00:12:47,030 --> 00:12:48,780 "මොකක්ද මේ වෙලා තියෙන්නෙ?!" 109 00:12:51,610 --> 00:12:55,030 මම ක්‍රිමිනල් යශ්ටි වලින් කෙනෙක්... 110 00:12:55,990 --> 00:12:58,540 සිට්ටර් බේබි. 111 00:12:59,040 --> 00:13:02,580 මගේ මැජික් එකෙන් ඉලක්ක කරන අයව ළමයෙක් බවට පත් කරනවා. 112 00:13:02,580 --> 00:13:05,750 ළදරුවො කියන්නෙ ද්රව්යමයකරණයක් වචනෙන් කිව්වොත් "අත්දැකීම් අඩු" 113 00:13:06,380 --> 00:13:10,050 කිසිම දෙයක් කරගන්න බැරිව මැරිල පලයන්. 114 00:13:10,300 --> 00:13:11,880 "ඒ මොකක්ද?" 115 00:13:12,180 --> 00:13:13,760 "දෙන්නම් මම උබට" 116 00:13:14,180 --> 00:13:15,390 "මගේ මැජික් එකෙන්!" 117 00:13:15,550 --> 00:13:16,560 එක්ස්ප්ලෝම්බ්! 118 00:13:16,560 --> 00:13:18,220 119 00:13:18,560 --> 00:13:19,560 එක්ස්ප්ලෝම්බ්! 120 00:13:19,680 --> 00:13:20,560 එක්ස්ප්ලෝම්බ්! 121 00:13:20,730 --> 00:13:23,310 එක්ස්ප්ලෝම්බ්! 122 00:13:23,310 --> 00:13:24,810 ශිට්. 123 00:13:25,270 --> 00:13:27,400 භයානකයි. මේක නම් හරිම භයානකයි. 124 00:13:27,400 --> 00:13:30,940 මට මැජික් එකක් කරගන්නත් බෑ මම හැබෑවටම මැරෙන්නයි යන්නේ. 125 00:13:31,070 --> 00:13:35,370 ශිට්, මම ඌට කැමති නැහැ ඒත් ලාන්ස්ගෙන් උදව් ඉල්ලන්න පුලුවන්. 126 00:13:36,370 --> 00:13:37,450 මෙන්න ඌ! 127 00:13:37,790 --> 00:13:38,330 "ලාන්ස්" 128 00:13:38,580 --> 00:13:40,080 "මට උදව් කරන්න!" 129 00:13:43,460 --> 00:13:47,210 තමුසෙ විහිළු කරනවද? පොඩ්ඩක් තමුසෙගෙ වටේ වෙන දේවල් බලනවකො. 130 00:13:48,210 --> 00:13:51,260 මොන රෙද්දද, මට කිසි දෙයක් තේරෙන්නෑ. 131 00:13:51,260 --> 00:13:51,970 බේබීස්〰 132 00:13:53,630 --> 00:13:55,470 මොකක් මැජික්? 133 00:13:58,010 --> 00:14:00,970 ඒ කියන්නෙ ඒ මයාවෙන් තමයි මෙයාව පොඩිඑකෙක් කරල තියෙන්නෙ? 134 00:14:02,430 --> 00:14:04,940 තමුසෙ නම් මෙලෝ කමකට නෑ, 135 00:14:06,730 --> 00:14:09,570 ඒත් කිසිම ලැජ්ජාවක් නැති මූනක්. 136 00:14:10,320 --> 00:14:12,400 ඒකට නම් මට හොඳටම මල පනිනවා. 137 00:14:17,570 --> 00:14:18,530 ග්‍රැවියොල්〰 138 00:14:21,450 --> 00:14:26,880 මම මුන් ගැන බලාගන්න අතරෙ පොඩි එකාගෙ ස්වරූපෙන් ඉන්න ඩොට්ව ආරක්ෂා කරන්න ඕන. 139 00:14:29,960 --> 00:14:31,050 ග්‍රැවියොල්〰 140 00:14:36,220 --> 00:14:37,930 මොන විකාරයක්ද කරන්නෙ තමුසෙ. 141 00:14:37,930 --> 00:14:40,600 ඉන්න මම ආයෙත් පොඩිකාලෙටම යනවද? 142 00:14:40,850 --> 00:14:41,640 ශිට්!. 143 00:14:41,640 --> 00:14:42,930 බේබීස්〰 144 00:14:45,940 --> 00:14:47,350 චිකේ! 145 00:14:47,520 --> 00:14:48,650 "කට වහපිය" 146 00:14:48,650 --> 00:14:50,770 "- කට වහපන්. - මට තමුසෙව තේරුම්ගන්න බෑ!" 147 00:14:51,730 --> 00:14:54,950 මූ මාත් එක්ක තරහින් කියල නම් මට හිතාගන්න පුළුවන්. 148 00:14:55,650 --> 00:14:57,030 "කට වහපිය" 149 00:15:10,380 --> 00:15:13,760 ශිට්, මම දන්නෙත් නැතුවම සෙල්ලම් බඩුවලට ආස වෙලා. 150 00:15:14,010 --> 00:15:18,010 "මට මාවම පාලනය කරගන්න බැරි උනත් මට පැනගන්න ක්‍රම තියෙනවා..." 151 00:15:20,300 --> 00:15:25,390 තමුන්ල ඔය ජරා ස්වරූපෙට ආව ගමන් තමුන්ලගෙ පරාජය තහවුරු උනා. 152 00:15:25,680 --> 00:15:29,900 තමුන්ලගෙ සුපුරුදු මායා බලයෙන් දශමයක්වත් පාවිච්චි කරන්න බැහැ. 153 00:15:31,230 --> 00:15:37,030 එක පැත්තකට කිසි දෙයක් කරගන්න බැරි උන්ට හිරිහැර කරන එක කොයි තරම් විනෝදයිද?. 154 00:15:37,320 --> 00:15:42,280 එක පැත්තකට මට තුවාල උනත් මුන්ව පරද්දන එක ගැන වදවෙන්න ඕන නෑ. 155 00:15:42,790 --> 00:15:45,290 ශිට්. මෙහෙම ගියොත් නම් අපි ඇත්තටම... 156 00:15:45,540 --> 00:15:47,040 දැන් පලයන්. 157 00:15:47,040 --> 00:15:49,290 චිකේ! 158 00:15:53,420 --> 00:15:55,300 සෙක්ශනල් ග්‍රැවියොල්〰 159 00:15:58,800 --> 00:16:00,010 මොන මගුක්ද මේ වෙන්නේ?< 160 00:16:00,010 --> 00:16:03,890 පොඩි එකෙක් විදියටත් බලවත්... වෙන්න බෑ. 161 00:16:04,140 --> 00:16:05,180 මෙි පොර... 162 00:16:05,180 --> 00:16:10,940 මුගේ බලය සීමිත උනත් ඒකට එයාගෙ බලයෙ පරාසය සීමා කරා. 163 00:16:11,650 --> 00:16:13,690 හතුරාගේ මායාව බලවත්. 164 00:16:13,690 --> 00:16:17,320 ඒත් මහ හෙන්චයියා දුර්වල උනා ඒක නම් ලොකු දෙයක්. 165 00:16:19,360 --> 00:16:23,490 මේ අපේ පන්තියේ හොඳම වැඩකාරයා දක්ෂ, ලාන්ස් ක්‍රවුන්. 166 00:16:24,540 --> 00:16:27,500 "ඇත්තටම ඒක එක පැත්තකට විතරයි'' 167 00:16:27,870 --> 00:16:31,000 මොන මගුලක්ද දන්නෙත් නෑ ඒත් මූ කියනවා. 168 00:16:32,330 --> 00:16:37,800 ඉඳල හිටලා මේ ලෝකෙ වයස් පරතරයෙන් ජයග්‍රහණය කරන කියල හිතන අයත් ඉන්නවා. 169 00:16:38,590 --> 00:16:40,630 මම ඊස්ටන් එකෙන් කිසිම අඩුපාඩුවක් බලාපොරොත්තු වෙන්නෙ නැහැ. 170 00:16:42,890 --> 00:16:45,810 අපට තව හතුරො ඉන්නවා ඔයාගෙ ආරක්ෂාව පහත් කරන්න එපා. 171 00:16:45,810 --> 00:16:47,140 මම ඒක දන්නවා. 172 00:16:49,270 --> 00:16:50,520 රියෝ මහත්තයා. 173 00:16:50,890 --> 00:16:55,270 වොල්බර්ග් මහත්තයට ඉනොසෙන්ට් සීරෝ එක්ක මොන විදියෙ සම්බන්ධයක්ද තියෙන්නෙ? 174 00:16:55,730 --> 00:17:00,780 මේ මැජික් රාජධානිය හැඩගස්වලා තියෙන්නෙ එක විශිෂ්ට මායාකාරයෙක් විසින්. 175 00:17:01,360 --> 00:17:03,570 ඔහු දේව වාදීන්ගෙ පදනම බවට පත්උනා. 176 00:17:03,570 --> 00:17:07,370 වචනාර්ථයෙන් කිව්වොත් දෙවියන්ගේ බලයට ගැලපෙන තනි පුද්ගලයෙක්. 177 00:17:09,290 --> 00:17:10,710 එයාගෙ නම ආදම්. 178 00:17:12,420 --> 00:17:17,710 ජීවිතේට, එයාගෙ අඳුරු මායාවන් වලට විරුද්ධව නැගීසිටින්න පුලුවන් කෙනෙක් නැහැ. 179 00:17:18,590 --> 00:17:23,550 වෝල්බර්ග් මහත්තයයි ඉනොසෙන්ට් සීරෝයි ආදම්ගේ හොඳම ගෝලයො. 180 00:17:24,180 --> 00:17:27,970 එතකොට එයාලගෙ මූලික බලය සමානද?. 181 00:17:28,470 --> 00:17:32,810 හරි, ඒත් උන් අපිව ආක්‍රමණය කරන්න උත්සහයක් ගත්තා. 182 00:17:33,480 --> 00:17:35,560 උන්ට සාර්ථක වෙන්න මොකක් හරි හේතුවක් තියෙන්න ඕන කියල මට විශ්වාසයි. 183 00:17:36,520 --> 00:17:40,320 මොකක් හරි හේතුවක් නිසා වෝල්බර්ග් මහත්තයා පරාද උනොත්... 184 00:17:43,530 --> 00:17:46,030 කාලෙකට පස්සේ අපේ පළවෙනි හමුවීම මේක. 185 00:17:46,490 --> 00:17:48,160 මට මේ ගැන සතුටුයි. 186 00:17:50,040 --> 00:17:51,410 මගේ දෙයියනේ! 187 00:17:51,750 --> 00:17:53,870 ඒක හරි භයානකයි. 188 00:17:54,080 --> 00:18:00,260 ඔයාගෙ පරණ මිතුරා දිහා බලන්න මම එක්තරා විදියක යක්ෂයෙක් වගේ නේද?. 189 00:18:01,010 --> 00:18:02,800 එහෙමත් නැත්නම් ඊටත් වඩා... 190 00:18:04,680 --> 00:18:11,560 මම මේ වගේ නම් ඔයා මට යාලුවා කියල කියනව නේද? 191 00:18:12,350 --> 00:18:17,110 ශිට්, තමුන් තමුන්ගෙ මනුස්සකම අතහැරියද? 192 00:18:18,110 --> 00:18:21,490 මම හැම එකාටම වඩා මනුෂ්‍යයෙක්. 193 00:18:21,690 --> 00:18:26,320 මමත් වැඩිපුර මනුස්සයෙක්, ඒ නිසා මගේ ආශාවන් හරිම ගැඹුරුයි 194 00:18:27,120 --> 00:18:30,620 මගේ කෑදරකමේ සීමාවක් නැහැ. 195 00:18:31,370 --> 00:18:33,910 අද මට ආශාවන් දෙකක් තියනවා. 196 00:18:34,580 --> 00:18:39,630 එකක් තමයි මගේ පුතා මාෂ් බර්න්ඩිඩ්ව ගෙදර එක්කගෙන යන එක. 197 00:18:40,340 --> 00:18:42,800 අනිත් එක තමුන්, වොල්බර්ග්. 198 00:18:43,510 --> 00:18:46,930 මට ඕන තමුන්ගෙ මරණය සහතික කරන්න. 199 00:18:49,560 --> 00:18:52,430 ටයිම්ස්. ලීවින්ග් ඩෙත්〰 200 00:19:24,720 --> 00:19:26,130 මේක... 201 00:19:27,380 --> 00:19:29,680 තහනම් මන්ත්රයක්. 202 00:19:36,690 --> 00:19:39,560 තමුන් ඇත්ටමද ඔය කියන්නෙ? 203 00:19:40,150 --> 00:19:43,650 තමුසෙට මම කව්ද කියල අමතකද? 204 00:19:49,160 --> 00:19:51,910 205 00:19:49,660 --> 00:19:51,910 ඕයි, ඔයා අහගෙනද, ශිට්?! 206 00:19:53,700 --> 00:19:56,660 මරනවා. මම තමුන්ව මරනවා! 207 00:20:02,130 --> 00:20:04,710 අන්තිමට තමුසෙට මතක් උනා වගේ. 208 00:20:06,920 --> 00:20:08,840 ඒ පාර, මට ඇහුනා. 209 00:20:09,130 --> 00:20:15,060 තමුන්ගෙ යාලුවා තවමත් ජීවත් වෙනවා. 210 00:20:15,060 --> 00:20:18,940 උන් ඇත්තටම කැරපොත්තො වගේ ජීවිතේට මැරෙන්නෙ නැහැ. 211 00:20:19,440 --> 00:20:24,190 මම තමුන්ගෙ වැඩේ ඉවර කරල දාල මම මගේ අතින්ම උන්ව මරාල දාන්නම්. 212 00:20:28,570 --> 00:20:30,700 තමුන්ගෙ ඇස් මට පේන්න බෑ. 213 00:20:31,450 --> 00:20:35,660 තමුන්ගෙ අනිත් යාලුවන්ට වගේ තමුන්ටත් කූරු ඇනගන්න ඕනෙද? 214 00:20:36,620 --> 00:20:38,120 කාබොරේන්〰 215 00:20:44,250 --> 00:20:47,090 මම විශ්වාසයි මාෂ් හොඳින් කරයි කියලා. 216 00:20:47,670 --> 00:20:50,470 ඒ කාබන් කෑලි ගොඩක් ඝනකම්. 217 00:20:50,930 --> 00:20:54,810 ගිය වතාවේ එයා ඌ එක්ක හැප්පුනේ ආබෙල්ගේ බෝනික්කන්ට පින්සිද්ද වෙන්න. 218 00:20:55,390 --> 00:20:56,810 ඒත් මේපාර... 219 00:21:03,940 --> 00:21:06,570 220 00:21:04,480 --> 00:21:06,110 මූ දුවනවනෙ. 221 00:21:06,900 --> 00:21:08,900 මූ දුවන්නෙ මගේ මැජික් එක උඩ. 222 00:21:10,530 --> 00:21:11,950 කාබොරේන්〰 223 00:21:14,700 --> 00:21:15,700 කාබොරේන්〰 224 00:21:15,700 --> 00:21:17,200 225 00:21:17,330 --> 00:21:18,750 කාබො හේවි රෙයින්〰 226 00:21:18,830 --> 00:21:21,000 227 00:21:39,020 --> 00:21:40,930 ඇ-ඇයි? 228 00:21:41,520 --> 00:21:45,730 ගිය වතාවේ, මූ හැමදේම කලේ මගේ ප්‍රහාර වලින් බේරෙන්නයි. 229 00:21:46,610 --> 00:21:49,150 ඒ උනත්, ඇයි... 230 00:21:49,740 --> 00:21:51,150 මට දැන් මතකයි. 231 00:21:51,820 --> 00:21:53,950 තමුසෙ තමයි කළු කටු වගයක් තියෙන පොර. 232 00:21:55,200 --> 00:21:58,410 ඒත් මම මීට කලින් එක පාරක් ඕක දැක්කා. 233 00:21:58,870 --> 00:22:01,370 ඉතින් එකම දේ දෙපාරක්? හපෝ. 234 00:22:01,470 --> 00:22:26,980 —උපසිරැසි ගැන්වීම— ➥"ලංකන් weebs" 𓇢𓆸