1 00:00:01,550 --> 00:00:05,390 දේව වාදී අපේක්ෂක විභාගයේ අවසන් වටය අතරතුර. 2 00:00:05,850 --> 00:00:08,730 හදිසියේම ඉනොසෙන්ට් සීරෝ ආක්‍රමණය කළේය. 3 00:00:10,350 --> 00:00:14,610 විදුහල්පති වෝල්බර්ග් සහ ඉනොසෙන්ට් සීරෝ අහසට නැගී ගොස් එකිනෙකාට මුහුණ දුන්නා. 4 00:00:15,230 --> 00:00:17,900 මායාව නිසා පොලව තුල කාලය නැවතී ඇත. 5 00:00:19,400 --> 00:00:24,450 මාෂ් ඉනොසෙන්ට් සීරෝගේ ප්‍රධාන හෙන්චයියා,සෙල්ට ඔහුගේ හස්තයෙන් පහර දෙමින් සිටියේය. 6 00:00:30,290 --> 00:00:31,670 මට දැන් මතකයි. 7 00:00:32,330 --> 00:00:34,460 තමුසෙ තමා කලු කටු තියෙන පොර. 8 00:00:35,750 --> 00:00:38,920 ඒත් මම ඕක මීට කලින් එක පාරක් දැක්කා. 9 00:00:39,340 --> 00:00:41,840 ඉතින් එකම දේ දෙපාරක්? හපෝ. 10 00:00:42,220 --> 00:00:46,390 මාෂ්ට ඔහු කලින් සටන් කළ කෙනෙකුගේ මූන අමතකයි. 11 00:00:46,560 --> 00:00:49,770 ඒත් පේන විදිහට එයා මැජික් එකක් එකපාරක් දැක්කත් එයාට ඒක අමතක වෙන්නෙ නම් නැහැ වගේ. 12 00:00:49,870 --> 00:01:02,170 —උපසිරැසි ගැන්වීම— ➥"ලංකන් weebs"𓇢𓆸 13 00:02:04,270 --> 00:02:22,270 —උපසිරැසි ගැන්වීම— ➥"ලංකන් weebs" කණ්ඩායමේ සඳක මලීෂ𓇢𓆸 14 00:02:22,690 --> 00:02:24,360 ඇඩම් ජොබ්ස්. 15 00:02:25,110 --> 00:02:27,070 ජනප්‍රිය මායාකාරයා. 16 00:02:27,070 --> 00:02:30,410 අතිමහත් ඉන්ද්‍රජාලික හැකියාවෙන් යුතු ඉහළින්ම වැජඹුන කෙනෙක්. 17 00:02:30,410 --> 00:02:32,540 මායා රාජධානියේ සියවස් ගණනාවක් තිස්සේ. 18 00:02:33,790 --> 00:02:38,540 ඔහු තනිවම මැජික් න්‍යාය ක්‍රමවත් කලා වගේම අධ්‍යාපන ක්‍රමයක් ඇති කළා. 19 00:02:39,290 --> 00:02:43,170 ඊට අමතරව, ඔහු පරිපාලන සංවිධානයක් ලෙස මැජික් කාර්යන්ෂය නිර්මාණය කරා. 20 00:02:43,420 --> 00:02:46,680 ඔහුගේ බලපෑම විශාල ලෙස මායා සමාජයට දැනුණා. 21 00:02:47,510 --> 00:02:51,310 කොහොම උනත්, ඔහුගේ බොහෝ උත්සාහයන් ඔහුගේ පසු වසරවලදී 22 00:02:51,310 --> 00:02:55,680 මැජික් පාවිච්චි කරන්න නොහැකි අයට සමාජ ආදාර ගෙනගියා. 23 00:02:57,980 --> 00:03:02,610 වංශවත් ඔබිජ්. ශක්තිමත් දුර්වලයන්ටයි පවතින්නෙ 24 00:03:03,530 --> 00:03:08,780 ඔහු තම ආදර්ශ වොල්බාර්ග් ඇතුලු තම සිසුන් තිදෙනාට භාර දුන්න්නා. 25 00:03:10,660 --> 00:03:11,950 ඒ වගේම දැන්... 26 00:03:36,180 --> 00:03:37,980 සෙන්සේ. 27 00:03:38,270 --> 00:03:41,190 මම අවසානෙදි ඒක ලබාගත්තා. 28 00:03:41,190 --> 00:03:45,230 මස් කෑලි වලින් ජීවිතය යථා තත්ත්වයට පත්කරන්න පුළුවන් මායාව. 29 00:03:45,780 --> 00:03:50,360 කොහොම උනත්, ඒකෙන් ශරීරය එක්ක ගතඋන කාලය යථා තත්ත්වයට පත්කරනවා. 30 00:03:50,450 --> 00:03:52,990 මට ඒකෙන් මනෝකාය ආපහු ගේන්න බෑ. 31 00:03:53,620 --> 00:03:56,040 කොහොමද තමුන්ට... 32 00:03:56,200 --> 00:03:57,750 මෙතනදි... 33 00:04:00,460 --> 00:04:04,000 මම, නෙක්‍රොස් මැන්ස්, තමුන්ගෙ හතුරා. 34 00:04:04,340 --> 00:04:07,840 මගේ විශේෂත්වය තමා රූකඩ පාලනය කරන්න පුළුවන් හැකියාව. 35 00:04:08,170 --> 00:04:11,760 මම තමුන්ව තෘප්තිමත් කරන්නම්. 36 00:04:13,010 --> 00:04:17,680 තමුන්ලා ඔක්කොම... මාව කොච්චර දුරකට තල්ලු කරනවද? 37 00:04:18,020 --> 00:04:22,520 අනේ මන්දා, තමුන් ගහන්නද හදන්නෙ? 38 00:04:22,810 --> 00:04:28,490 රූකඩයක් වුනාට මූ නියම මනුස්සයෙක් තමුන් එක පාරක් මාස්ටර් විදියටත් සැලකුවා. 39 00:04:31,410 --> 00:04:33,870 ම-මේ මායා බලය... 40 00:04:34,620 --> 00:04:38,830 ඇයි අපේ සෙන්සෙ මෙච්චර කල් ජීවත් උණත්. 41 00:04:38,950 --> 00:04:41,370 උට ජීවිත කාලය එක්ක සටන් කරන්න බැරි උනා. 42 00:04:41,870 --> 00:04:47,670 මොනා උනත්, මම මාස්ටර්ගෙ ඇඟ ප්‍රධාන රූපයෙන්ම යතා තත්ත්වයට පත් කරා. 43 00:04:48,420 --> 00:04:51,880 ඔහුගෙ බලය මයා ඉතිහාසයේ විශාලතම එකක්. 44 00:04:52,300 --> 00:04:56,140 මට මතකයි මාස්ටර් තමුන්ට ගොඩක් ආදරේ කළා. 45 00:04:56,510 --> 00:05:00,020 එහෙනම් මේක සොඳුරු හමුවීමක් නෙමෙයිද? 46 00:05:00,770 --> 00:05:02,940 නෝබල්ස් ඔබ්ලිජ්, කියන්නෙ ඔයටද? 47 00:05:03,560 --> 00:05:05,060 ඔව් හරි. 48 00:05:05,150 --> 00:05:09,940 ඉහළ තනතුරු දරන අයට දුර්වලයන්ට මඟ පෙන්වන්න කියල යුතුකමක් තියෙනවා. 49 00:05:10,490 --> 00:05:17,330 මට නම් ඒක නිකම් මිනිස්සු කියන වචනයක් විතරයි තමන්ව ආරක්ෂා කරගන්න උත්සාහ නොකරන එක. 50 00:05:18,450 --> 00:05:21,960 ඒකෙත් පොඩි ඇත්තක් තියෙනවා. 51 00:05:22,540 --> 00:05:27,000 අන් අය වෙනුවෙන් අපිව පරිත්‍යාග කරන එක අපේ අරමුණක් නෙමෙයි. 52 00:05:28,170 --> 00:05:31,470 මෝඩයා! ඔයාගෙ මාස්ටර්ව ප්රතික්ෂේප කරන්න එපා! 53 00:05:31,880 --> 00:05:34,970 ඇත්තටම ඔයාට ඔයාගෙ ආධිපත්‍යය තහවුරු කරන්න ඕනෙද? 54 00:05:35,140 --> 00:05:36,100 නැහැ. 55 00:05:36,510 --> 00:05:39,100 මම විහිළුවක් කරේ. විහිළුවක් විතරයි, සමාවෙන්න. 56 00:05:41,140 --> 00:05:44,600 හොඳයි, ඔයාට ඔය වගේ අදහස් එක්ක ඉස්සරහටම යන්න පුලුවන්. 57 00:05:44,730 --> 00:05:48,610 සරලව කිව්වොත් ඔයා තවමත් ටිකක් තරුණයි! 58 00:05:54,240 --> 00:05:56,620 හොඳයි, ඔයා කවදහරි ඒක තේරුම් ගනීවි. 59 00:05:57,070 --> 00:05:59,200 මොකද ඔයා ශක්තිමත්. 60 00:06:02,250 --> 00:06:03,870 ඒක තුරන් කරලා?! 61 00:06:06,880 --> 00:06:11,170 මා දන්න ශ්‍රේෂ්ඨතම මනුස්සයා මාස්ටර්. 62 00:06:11,630 --> 00:06:14,800 කොහොම උනත්, දැන් කාලය වෙනස්. 63 00:06:14,930 --> 00:06:18,600 වැදගත් දේ අතීතය නෙමෙයි ඒත් වර්තමානය. 64 00:06:18,680 --> 00:06:22,270 තමුන් වර්තමානයෙදි අවුල් ජාලයකට බැහැගන්නවා නම්. 65 00:06:22,640 --> 00:06:26,310 මම මගේ මාස්ටර්ට විරුද්ධව උනත් අනුකම්පා කරන්නෙ නැහැ. 66 00:06:28,190 --> 00:06:33,780 මොකද මගේ වර්තමාන ස්වරූපය තමා ශක්තිමත්ම, සෙන්සේ. 67 00:06:35,780 --> 00:06:37,530 වෝල්බර්ග්. 68 00:06:39,950 --> 00:06:42,040 වෝල්බර්ග් බයිගන්. 69 00:06:42,330 --> 00:06:45,210 ඉස්සර දේව වාදියෙක් විදියට මේ ලෝකය පාලනය කරපු එකා. 70 00:06:45,210 --> 00:06:49,790 ඒ වගේම අද වෙනකල් මැජික් රාජධානියේ නොවෙනස්ව ඉහලින්ම ඉන්න එකා. 71 00:06:50,040 --> 00:06:54,420 මුගේ හැකියාවන් රාජධානියේ ශක්තිමත්ම ඒව කියල පැහැදිලියි. 72 00:06:54,760 --> 00:06:58,800 මොනා උනත්! ඒක වර්තමාන මැජික් රාජධානියේ විතරයි. 73 00:06:59,180 --> 00:07:01,430 ඩාර්ක් ඉම්පැක්ට්〰 74 00:07:05,640 --> 00:07:09,650 ඇඩම් ජොබ්ස් කාරයගෙ අඳුරු මායාවෙන් මොකුත් නැති තැන් වලට ආපහු යවනවා. 75 00:07:09,770 --> 00:07:12,520 ඒකෙන් අන්ධකාරයට අයිති හැම දෙයක්ම ආවරණය කරනවා. 76 00:07:12,940 --> 00:07:15,530 උබ අන්ධකාරයෙන් වැහිල යයි. 77 00:07:15,530 --> 00:07:17,910 ඩාර්ක් ස්නේක්〰 78 00:07:20,910 --> 00:07:25,580 ඇත්තටම මේ මායා බලය... එයාගෙ මුල් කාලෙ තිබුන එක. 79 00:07:25,750 --> 00:07:30,460 ඇඩම් ජොබ්ස් මැජික් රාජධානිය පාලනය කරන්න පාවිච්චි කරපු මහා බලය... 80 00:07:30,460 --> 00:07:31,880 අඳුරු මායාවන්. 81 00:07:31,880 --> 00:07:36,300 හිස්තැනට යවන මැජික් එක ස්පර්ශ කරන ඕනිම එකෙක්. 82 00:07:36,300 --> 00:07:39,090 ඒක හතුරෙකුගෙ මැජික් එකක හිස් තැනට පවා යනවා. 83 00:07:39,800 --> 00:07:45,350 ඒ කිව්වෙ, එක පාරක් ඔප දාපු අඳුරු මැජික් වෙන මායාවකින් පලවා හරින්න බැහැ. 84 00:07:45,810 --> 00:07:53,610 වෝල්බර්ග් ඩාර්ක් ස්නේක් එකට මොකුත් කලේ නැහැ මොකද උගේ මැජික් එක වැඩකරන්නෑ කියල දන්නවා. 85 00:07:54,020 --> 00:07:57,240 ඒක උගේ මාස්ටර් එක පාරක් පාවිච්චි කරපු අඳුරු මායාවක්. 86 00:07:57,240 --> 00:08:00,320 ඒක මොනවගේද කියල උට අමතක වෙන්න විදියක් නෑ. 87 00:08:03,910 --> 00:08:07,620 මේ සෙල්ලම් බඩුව තවමත් හොඳම එකක්! 88 00:08:08,000 --> 00:08:12,000 මම ගනුදෙනු කරපු ඕනිම දෙයකට වඩා ඒකට හොඳ ඉල්ලුමක් තියෙනවා! 89 00:08:12,380 --> 00:08:17,090 මම ඒක මගේම එකක් විදියට දිගටම පාවිච්චි කරනවා. 90 00:08:17,800 --> 00:08:20,880 ඩාර්ක් ස්නේක් ඩබල්〰 91 00:08:26,600 --> 00:08:29,140 මූ අඳුරු මායාව විනාස කරා! 92 00:08:29,560 --> 00:08:31,850 ඩාර්ක් ඉම්පැක්ට්〰 93 00:08:44,530 --> 00:08:46,990 අත...! 94 00:08:47,200 --> 00:08:51,250 මගේ අත...! 95 00:08:51,250 --> 00:08:54,040 මොකද? කලබල වෙන්න එපා. 96 00:08:54,040 --> 00:08:57,000 මගේ මැජික් එකෙන් අවකාශය පාලනය කරනවා. 97 00:08:57,670 --> 00:09:03,760 තමුන්ට නැතිඋන ඇඟේ කෑලි ටික දුර තැනකට ගියා .ඒකෙන් තමුන් මරෙන්නෙ නැහැ. 98 00:09:04,180 --> 00:09:06,430 ම - මට තේරුනා. 99 00:09:06,430 --> 00:09:09,770 හරියට මූ මගේ ඇඟ කැපුවා වගේ.. හිස් අවකාශය වගේම ඔක්කොම. 100 00:09:10,020 --> 00:09:14,270 මූ හිස් අවකාශයම කපල දැම්මා පස්සෙ අඳුරු මැජික් මැජික් එක ගැන බලාගත්තා. 101 00:09:14,480 --> 00:09:19,530 එහෙනම්, මම උබට දරුණු අඳුරු මායාවකින් පහර දෙන්නම් එතකොට උබට ඒ ඔක්කොම කපළ දාන්න බැහැ. 102 00:09:19,780 --> 00:09:22,530 ඩාර්ක් ඉම්පැක්ට් ඇබ්සෝල්〰 103 00:09:23,700 --> 00:09:26,740 අඳුරු මායාවව පරාද කරනව කියන්නෙ කරන්න බැරි දෙයක්. 104 00:09:26,830 --> 00:09:32,750 වොල්බර්ග් ට පවා මේ අවකාශය කපල දාන්න වෙලාව මදි! 105 00:09:38,670 --> 00:09:39,710 කොහෙත්ම බෑ. 106 00:09:40,300 --> 00:09:44,220 මූ ඒ අත්භූත මායාවෙන් මේ තරම් ලොකු ප්‍රදේශයක් කපල දැම්මා! 107 00:09:44,510 --> 00:09:48,220 මම එක පාරක් පාවිච්චි කරපු මැජික් රාජධානියෙන් අල්ල ගත්ත මිනිහව පාවිච්චි කරන්න ඕන. 108 00:09:48,680 --> 00:09:53,480 හැකියා වල ලොකු පරතරයක් තියෙනවා ඌ අමාරුකාරයෙක් උනත් ඒක කරන්න බැහැ. 109 00:09:53,850 --> 00:09:55,850 ඒ වගේම, මම පාවිච්චි කරන්නෙ අඳුරු මායාවෙන්. 110 00:09:55,850 --> 00:10:01,030 මේක සියලු මායාවල ඉහලම තැන තියෙන මයාවක්! 111 00:10:06,320 --> 00:10:10,700 ඩාර්ක් ට්‍රමෙන්ඩෝ〰 112 00:10:11,540 --> 00:10:14,000 සම්පූර් අඳුරු මායාවක්! 113 00:10:14,370 --> 00:10:21,260 මන්තර දෙකක ගැටුමකින් අඳුරු මායාවක් කවදාවත් පරදින්නෙ නැහැ! 114 00:10:24,170 --> 00:10:26,510 තමුන්ට වැරදිලා වගේ. 115 00:10:28,720 --> 00:10:34,180 මේ වෙනකල් මම පාවිච්චි කරේ යශ්ටියේ මායාවන්. 116 00:10:34,270 --> 00:10:38,520 තරුණ කෙනෙක් මන්තර කරන එක කරන්නෙ මෙහෙමයි. 117 00:10:43,610 --> 00:10:46,280 මොකක්ද මේ මායා බලය? 118 00:10:48,780 --> 00:10:51,990 ස්පේස් සෙක්‍රෆයිස්〄 119 00:10:59,710 --> 00:11:01,920 ඇ-ඈත්වෙයන්! ඈත්වෙයන් ! 120 00:11:02,500 --> 00:11:05,720 ඈත් වෙයාන්...! 121 00:11:15,640 --> 00:11:18,230 හොඳයි,කවදාහරි ඔයා ඒක තේරුම් ගනියි 122 00:11:18,230 --> 00:11:20,690 මොකද ඔයා ශක්තිමත්. 123 00:11:22,070 --> 00:11:26,030 සෙන්සෙ, ඔබගෙ සියලු ඉගැන්වීම් මට උරුමයි. 124 00:11:26,030 --> 00:11:30,030 ඒ නිසා කරුණාකරල ආයෙත් සාමයෙන් සැතපෙන්න. 125 00:11:32,950 --> 00:11:37,790 උබ තවමත් පහත් බව ගැන දන්නේ නැහැ, වොල්බර්ග්. 126 00:11:39,330 --> 00:11:45,920 ඊගාවට තමුන්ගෙ වාරෙ නේද ඉනොසෙන්ට් සීරෝ? 127 00:11:57,430 --> 00:11:58,940 එක්ස්ප්ලෝම්〰 128 00:11:59,400 --> 00:12:00,310 ග්‍රැවියොල්〰 129 00:12:07,440 --> 00:12:09,360 ශික්!, මේක ආයෙත්. 130 00:12:12,160 --> 00:12:13,740 මුන් ගොඩක් ඉන්නවා. 131 00:12:14,120 --> 00:12:17,540 මුන් හදන්නෙ අපේ මායා බලය නැති කරන්න. 132 00:12:20,790 --> 00:12:22,250 තමුසෙ කෙඳිරිගාන එන නවත්තනවා. 133 00:12:23,090 --> 00:12:25,460 ඒක මේ තත්වය ගැන සන්සුන් විශ්ලේෂණයක්. 134 00:12:26,710 --> 00:12:29,630 මම හතු ලමයගෙ උදව්වට යන්න කැමතියි, 135 00:12:29,630 --> 00:12:32,430 ඒත් අපි මෙතනින් ගියොත් මේ ලමයින්ට අනතුරක්. 136 00:12:37,850 --> 00:12:41,150 ඒක නෙමෙයි තමුන් කලින් දැකපු මැජික් එකක් ආයෙත් තමුසෙට වැඩ කරන්නෙ නැද්ද? 137 00:12:41,150 --> 00:12:43,270 - ඉතින්, ආ... - හැ? 138 00:12:43,770 --> 00:12:46,820 මගෙන්ම පටන්ගන්නෙ ඇයි? 139 00:12:50,490 --> 00:12:53,620 තමුසෙ ඇඟ හදාගන්න එක ගැන තහනම් මැජික් එකක් දන්නව නේද? 140 00:12:53,780 --> 00:12:56,290 ඇඟ හදාගන්න තහනම් මැජික්? 141 00:12:56,490 --> 00:12:58,580 ශරීරය ගොඩනැගීමේ තහනම් මැජික්. 142 00:12:58,950 --> 00:13:05,380 ලේ ඥාතීන් හය දෙනෙකුගේ හදවත් වලින් අමරණීය හදවතක් නිර්මාණය කරන්න පාවිච්චි කරන අඳුරු මායාවක්. 143 00:13:06,050 --> 00:13:12,630 ඒ නිසා තාත්තා හදවත් පෝෂණය කරන යාත්‍රා විදියට ළමයි හය දෙනෙක් සූදානම් කළා. 144 00:13:13,680 --> 00:13:18,560 කොටින්ම කිව්වොත් තමුන් තාත්තගෙ නිර්මාණයක්. 145 00:13:19,430 --> 00:13:25,060 තමුන් තාත්තගෙ සම්පූර්ණ ශරීරය නිර්මාණය කරන්න හදපු අමතර කොටසක් විතරයි. 146 00:13:25,190 --> 00:13:27,570 147 00:13:25,560 --> 00:13:27,270 148 00:13:27,900 --> 00:13:31,110 සතුටු වෙන්න, ඒක ටිකක් ගෞරවනීයයි. 149 00:13:31,280 --> 00:13:35,820 තමුන් දෙවියන්ගෙ කොටසක් වෙන එක ගැන සතුටු වෙන්න. 150 00:13:39,120 --> 00:13:43,420 මූලිකව ගත්තොත් ඒක මට ඇඟ හදාගන්න ප්‍රෝටීන් ඕන වෙනව වගේ දෙයක්. 151 00:13:44,540 --> 00:13:47,090 ඉතින් මම එහෙම කෙනෙක්. 152 00:13:49,090 --> 00:13:51,670 මොන මගුලක් ගැනද මූ දොඩවන්නෙ? 153 00:13:52,800 --> 00:13:54,590 මිනිහෝ. 154 00:13:56,010 --> 00:13:58,850 155 00:13:57,680 --> 00:13:58,850 ඒක බර වැඩියි. 156 00:14:04,560 --> 00:14:08,610 මගේ ජීවිතේ, ඒක ටිකක් බරයි, එහෙනම්. 157 00:14:10,400 --> 00:14:13,360 දැනට මම ටිකක් නිදාගන්නම්. 158 00:14:22,290 --> 00:14:25,120 තත්පර ටිකකින් මූනින්ද ගියානෙ. 159 00:14:25,460 --> 00:14:27,040 ඕයි, නිදාගන්න එපා! 160 00:14:29,550 --> 00:14:33,050 මේක නම් හොඳ දෙයක් නෙමෙයි. මම නැගිට්ටා, ඒත් පෙනෙන විදිහට ඒක ඇත්ටම උන දෙයක්. 161 00:14:34,340 --> 00:14:37,090 ඒක නෙමෙයි , ඔයා මගේ සහෝදරයන්ගෙන් කෙනෙක්ද? 162 00:14:37,390 --> 00:14:38,390 මම නෙවෙයි. 163 00:14:38,720 --> 00:14:44,810 මම තාත්තගෙ ලේ, මළ සිරුරකට දීල හදපු ක්ලෝන් එකක් විතරයි. 164 00:14:45,270 --> 00:14:50,980 මම ඉපදුන නිසා මගේ ජීවිතේ තාත්තගෙ මහා සැලැස්මට කැපකරන්න පුලුවන්. 165 00:14:51,400 --> 00:14:52,400 මට තේරුනා. 166 00:14:52,740 --> 00:14:58,160 පුතෙක් විදියට, පියාගෙ ශරීරයෙ කොටසක් බවට පත්වෙන එක උතුම්ම ගෞරවයක්. 167 00:14:58,570 --> 00:15:02,450 ඒත් එකෙක් තමුසෙ වගේ කුණු බක්කියක් වෙලා. 168 00:15:02,910 --> 00:15:05,660 මම ගොඩක් කේන්තියි මට මාවම පාලනය කරගන්න බැහැ. 169 00:15:06,040 --> 00:15:08,880 කොහොමත් තමුන්ගෙ ජීවිතේ වටිනාකමක් නෑ. 170 00:15:09,000 --> 00:15:11,500 ඒකෙන් මොකක් හරි ප්‍රයෝජනයක් තියන එකට තමුන් සතුටු වෙන්නෙ නැද්ද? 171 00:15:11,960 --> 00:15:15,260 ඉතින් මගේම අතින්, මම උබව කපල දානවා... 172 00:15:16,010 --> 00:15:19,220 හපොයි, මම තාමත් කතාකරල ඉවර නෑ! 173 00:15:22,680 --> 00:15:27,230 හොඳ ජීවිතයක් නැතත්, නොවටින ජීවිතයක් නැතත්, මට ඒකෙන් වැඩක් නැහැ. 174 00:15:30,860 --> 00:15:34,530 මාව නවත්තන්න බැහැ ඒ නිසා උබේ හොඳම දේ දෙන්න. 175 00:15:35,570 --> 00:15:38,490 මට උබට වැඩ්ඩා වෙන්න ඉඩදෙන්න බැහැ. 176 00:15:39,030 --> 00:15:44,790 මූව හැදුවේ තාත්තා නිසා මුට යම් බලයක් තියනව කියල මට තේරුම් ගන්න පුළුවන්. 177 00:15:45,700 --> 00:15:47,000 එහෙනම්... 178 00:15:48,370 --> 00:15:50,750 මම මුල ඉඳන්ම බෙල්ලෙන්ම අල්ලගන්නවා. 179 00:15:53,460 --> 00:15:54,760 වරෙන් එහෙනම්. 180 00:15:54,960 --> 00:15:57,510 සමොන්: හේපාස්ටේට්ස්〰 181 00:16:04,640 --> 00:16:05,770 ඕකද මගුල? 182 00:16:11,560 --> 00:16:15,230 මේ යෂ්ටියේ සම්පූර්ණ බලය මුදා හැරියා. 183 00:16:15,360 --> 00:16:17,780 ඒකෙ සැබෑ ස්වරූපය! 184 00:16:18,200 --> 00:16:19,530 අපොයි. 185 00:16:19,740 --> 00:16:22,530 මැජික් කියන්න බැරි තරම් මායාවන් පරිණාමය වෙනවා. 186 00:16:22,870 --> 00:16:26,790 ඒ සම්පූර්ණ මායා බලය මායාව පාවිච්චි කරන කෙනාටයි. 187 00:16:32,330 --> 00:16:33,960 මොන මගුලක්ද ඒ? 188 00:16:35,000 --> 00:16:37,550 මේ අතිවිශාල මායා බලය... 189 00:16:38,920 --> 00:16:42,340 තාත්තෙ ඔයා හොයන්නෙ ඔයාගෙ හදවත විතරයි. 190 00:16:42,340 --> 00:16:45,810 මම අනෙක් ඔක්කොම කපල දානවා. 191 00:16:46,310 --> 00:16:48,520 ඩයමන්ඩ් කටර්〰 192 00:16:51,650 --> 00:16:52,770 තව පොඩ්ඩෙන්. 193 00:16:55,650 --> 00:16:57,150 මම ඉගෙනගන්න තැන. 194 00:16:58,690 --> 00:17:01,780 මේ තැටි වල දියමන්ති තුඩක් තියනවා. 195 00:17:01,780 --> 00:17:03,910 ඒකට කපල දාන්න බැරි දෙයක් මේ ලෝකෙ කොහේ වත් නැහැ. 196 00:17:04,830 --> 00:17:09,620 ඒ වගේම උබව තීරු වලට කපන තුරු ඒ තැටි උබව දඩයම් කරයි. 197 00:17:25,640 --> 00:17:28,180 මම තැටි මගහරින්න ඕන ඒ වගේම කෙලින්ම මුගේ පිටිපස්සට යන්න ඕන. 198 00:17:39,230 --> 00:17:44,700 මට තේරුනා තැටි හතරෙන් දෙකක් මගෙන් මූව ආරක්ෂා කරන්න දාල. 199 00:17:46,620 --> 00:17:49,790 භයානකයි! උන් හතරක් හරිම භයානකයි! 200 00:17:50,080 --> 00:17:52,830 මොකක්ද ප්‍රශ්නෙ කුකුල් මස් උනාද? 201 00:17:53,290 --> 00:17:56,290 ඒත් උබ පැනල ගියොත්. 202 00:17:56,500 --> 00:18:02,220 දඬුවමක් විදියට මම මෙතන ඉන්න හැම මිනිහෙක්ම ඉවරයක් කරල දාන්නම්. 203 00:18:09,640 --> 00:18:11,980 බ්ලැක් ඩයමන්ඩ්〰 204 00:18:12,890 --> 00:18:14,140 තව එකක් මතු උනානෙ. 205 00:18:14,350 --> 00:18:17,310 කැඳවීමේ මන්ත්‍රයෙන් යශ්ටියේ සැබෑ බලය මුදාහරිනවා. 206 00:18:17,310 --> 00:18:20,280 වැඩිදියුණු කරපූ හැකියාවන් විතරක් නෙවෙයි. 207 00:18:20,280 --> 00:18:23,650 ඒත් මුදා හරින මායා බලයේ ප්‍රමාණයෙන් විශාලත්වය කීප ගුනයකින් ඉහල යනවා. 208 00:18:24,410 --> 00:18:30,160 මේ දියමන්ති ඇකඩමියේ තියෙන කුණු ගොඩවල් දාහාක් සිදුරු කරල දායි. 209 00:18:30,580 --> 00:18:34,540 තමුන් වරදවා වටහාගත්ත මේ අඳුරු තැන උබ වෙනුවෙන් අලුත් ගෙදරක් කියල හිතාගනින්. 210 00:18:35,080 --> 00:18:38,420 ඒ වගේම තමුන්ගෙ වැඩකට නැති සගයො ටික. 211 00:18:39,130 --> 00:18:41,460 මැරිල යනවා. 212 00:18:42,090 --> 00:18:46,930 දැන්ම අතහැරපන් මාෂ් බර්න්ඩිඩ්! 213 00:18:57,730 --> 00:18:59,360 මූ යනවාද? 214 00:18:59,480 --> 00:19:00,690 මොකක්ද මේකෙ තේරුම? 215 00:19:01,230 --> 00:19:03,440 මූ පැනල යනවාද පිටිපස්සෙන් පැනල යන ලමයි? 216 00:19:03,860 --> 00:19:06,820 මූ මේක අතහැරියද, ගහගන්න එන්න බැරිද මුට? 217 00:19:07,200 --> 00:19:10,870 මූ උගේ යාලුවො ඔක්කොම අතහැරියද? සටන් කරන්නේ කවුද එතකොට? 218 00:19:14,460 --> 00:19:17,210 ඒ ඔක්කොම මගහරින්න මම ඇකඩමිය වටේ රව්මක් දැම්මා. 219 00:19:18,130 --> 00:19:19,340 වෙන්න බෑ. 220 00:19:19,340 --> 00:19:22,500 මුගේ පස්සෙන් එලවන තැටි ඔක්කොම මූ මගහැරියද? 221 00:19:26,260 --> 00:19:29,600 මූ දුවන්නෙ මොන වේගෙකින්ද? 222 00:19:30,010 --> 00:19:31,970 ඒ විතරක් නෙවෙයි මූ මගේ පිටෙත් එල්ලිලා. 223 00:19:31,970 --> 00:19:35,350 ඒ නසා තැටි එන වෙලාවට මාත් එක්කම මූව වට්ටන්න පුලුවන්. 224 00:19:35,730 --> 00:19:37,230 ඒත් මොනතරම් ලැජ්ජාවක්ද? 225 00:19:38,810 --> 00:19:41,730 මට මේකත් තියනව කියල උබට අමතකද? 226 00:19:43,360 --> 00:19:47,740 ශාරීරික පහරවල් වලින් උබට මගේ තැටි වලට මොකුත් කරන්න බෑ! 227 00:19:47,950 --> 00:19:50,240 මම උබව දෙකට කපන්නම්! 228 00:19:50,570 --> 00:19:51,740 මැරියන්! 229 00:20:00,040 --> 00:20:02,210 ඉතින්, මෙච්චරද තමුන්ට කරන්න පුළුවන්. 230 00:20:02,210 --> 00:20:03,710 උබ කුණු බක්කියක්! 231 00:20:05,880 --> 00:20:08,010 හරිම දුක්බරයි. 232 00:20:08,010 --> 00:20:13,640 උබ හිටපන්කො, මම උබගෙ යාලුවොන් වත් කපන්නම් ඊටපස්සෙ උන්ගෙ බාගෙත් එක්ක ඉන්න පුළුවන්... 233 00:20:14,850 --> 00:20:16,560 මෙ-මේ සුවඳ. 234 00:20:17,690 --> 00:20:19,270 ක්‍රීම් පෆ් එකක්ද? 235 00:20:20,310 --> 00:20:22,060 මොන රෙද්දක්ද... 236 00:20:24,320 --> 00:20:26,440 ක්‍රීම් පෆ් පාර්ටි. 237 00:20:26,530 --> 00:20:28,820 ක්‍රීම් පෆ් පාර්ටි. 238 00:20:28,990 --> 00:20:30,820 - මම හිතුවෙ මම උබව මැරුවා! - ක්‍රීම් පෆ් පාර්ටි. 239 00:20:30,820 --> 00:20:33,120 ක්‍රීම් පෆ් පාර්ටි. 240 00:20:33,200 --> 00:20:35,290 ක්‍රීම් පෆ් පාර්ටි. 241 00:20:35,370 --> 00:20:37,370 ක්‍රීම් පෆ් පාර්ටි. 242 00:20:36,700 --> 00:20:39,210 මොකක්ද මේකෙ තේරුම... 243 00:20:37,660 --> 00:20:39,580 ක්‍රීම් පෆ් පාර්ටි. 244 00:20:39,210 --> 00:20:40,330 තමුන් ජීවතුන් අතර ඉන්නේ කොහොමද? 245 00:20:39,870 --> 00:20:42,000 ක්‍රීම් පෆ් පාර්ටි. 246 00:20:42,080 --> 00:20:44,170 ක්‍රීම් පෆ් පාර්ටි. 247 00:20:44,250 --> 00:20:46,340 ක්‍රීම් පෆ් පාර්ටි. 248 00:20:46,420 --> 00:20:48,420 ක්‍රීම් පෆ් පාර්ටි. 249 00:20:47,420 --> 00:20:51,300 ඕ නවත්තනවා! මගේ නාහෙට කස්ටඩ් යනවා! 250 00:20:48,720 --> 00:20:50,550 ක්‍රීම් පෆ් පාර්ටි. 251 00:20:50,800 --> 00:20:52,680 ක්‍රීම් පෆ් පාර්ටි. 252 00:20:52,180 --> 00:20:53,220 මට බෑ... 253 00:20:52,970 --> 00:20:54,810 ක්‍රීම් පෆ් පාර්ටි. 254 00:20:53,470 --> 00:20:55,350 ම- මට හුස්ම ගන්න බැ. 255 00:20:55,100 --> 00:20:57,180 ක්‍රීම් පෆ් පාර්ටි. 256 00:20:57,270 --> 00:20:59,940 ක්‍රීම් පෆ් පාර්ටි. 257 00:21:00,310 --> 00:21:02,860 හුස්ම ගන්න බෑ... 258 00:21:03,900 --> 00:21:05,610 බයිසෙප්ස් මැජික්. 259 00:21:06,650 --> 00:21:08,280 පයිතන් චෝක්. 260 00:21:09,820 --> 00:21:11,530 හයිපොක්සියා. 261 00:21:11,990 --> 00:21:17,080 මොළයට ඔක්සිජන් නොමැති විට, එයට මායාවෙන් අඩක් ඇතුල් වෙනවා. 262 00:21:17,830 --> 00:21:20,540 තැටිය වදින්න කලින්, 263 00:21:20,540 --> 00:21:23,960 දියමන්තිවල දෘඪතාව සැලකිල්ලට අරගෙන මාෂ් ඉතිරි වෙලාවෙම, 264 00:21:23,960 --> 00:21:26,380 සහ ශාරීරික ප්රහාරයන් අතහැරියා. 265 00:21:27,460 --> 00:21:33,340 ඒ වගේම වහාම එයාගෙ බයිසප් හැකිලීම පාවිච්චි කරල කැරොටයිඩ් ධමනියට පීඩය දුන්නා. 266 00:21:33,340 --> 00:21:35,600 ඔක්සිජන් සැපයුම නැවත්තුවා. 267 00:21:36,350 --> 00:21:40,600 ඒකෙ ප්‍රතිඵලයක් විදියට, ඔහු තත්පරයකට අඩු කාලයකදි සතුරාව පරාජය කරා. 268 00:21:41,060 --> 00:21:44,190 ඇත්තම කිව්වොත්, කළු දියමන්ති ඇතුල් උනා. 269 00:21:51,740 --> 00:21:55,530 මම මේ පාසල ගැන ගොඩක් සැලකිලිමත්. 270 00:21:56,200 --> 00:21:58,160 ඔබ එය විනාස කරන්න එනව නම්, 271 00:21:59,120 --> 00:22:01,330 මම මට ඕන විදියකට ඕන වෙලාවක් තමුන්ගෙ හුස්ම හිරකරනවා... 272 00:22:01,660 --> 00:22:03,290 මගේ මස් පිඬු වලින්. 273 00:22:03,420 --> 00:22:20,240 —උපසිරැසි ගැන්වීම— ➥"ලංකන් weebs" කණ්ඩායමේ සඳක මලීෂ𓇢𓆸