1 00:00:01,510 --> 00:00:05,890 වොල්බර්ග් සහ ඉනොසෙන්ට් සීරෝ ඉහළ අහසේදී එකිනෙකාට මුහුණ දුන්නා. 2 00:00:07,560 --> 00:00:10,850 ඉනොසෙන්ට් සීරෝ කාලය ආපස්සට ගැනීමේ මායාව පාවිච්චි කරා, 3 00:00:10,850 --> 00:00:15,820 ඒ වගේම කලින් ඔවුන්ගේ ගුරුවරයාව සිටි ඇඩම් ජොබ්ස්ගේ ශරීරයට නැවත පණ ලබාදුන්නා. 4 00:00:17,690 --> 00:00:23,660 ඔහුගේ මරණයට නියම වූ නෙක්‍රොස් නම් හෙංචයියා ඇඩම්ව පාලනය කර පහර දුන්නා 5 00:00:24,410 --> 00:00:30,660 කෙසේ වෙතත්, ඇඩම්ගේ බලවත්ම ආකාරය පවා වෝල්බර්ග්ට අඳුරු මායවන් වැඩ කළේ නැහැ. 6 00:00:33,540 --> 00:00:36,500 විදුහල්පතිතුමා ඇත්තටම ශක්තිමත්. 7 00:00:38,010 --> 00:00:43,090 පොලවෙදි, ඉනොසෙන්ට් සීරෝගේ ප්‍රධාන හෙන්චයියා සිල් වර්ට මාෂ් විසින් ප්රහාර එල්ල කරමින් සිටියා. 8 00:00:43,220 --> 00:00:45,970 ඒ වගේම මාෂ් ඔහුව තට්ටු දෙකේ නිවසක හිරකරා. 9 00:00:50,560 --> 00:00:54,360 මම මේ පාසල ගැන ගොඩක් සැලකිලිමත්. 10 00:00:55,020 --> 00:00:56,980 තමුන් ඒක විනාශ කරන්න ආවොත්. 11 00:00:57,940 --> 00:01:00,150 මම මට කැමති විදිහට තමුන්ගෙ කැමති ගානක් තොගේ හුස්ම හිරකරනවා. 12 00:01:00,490 --> 00:01:02,150 මගේ මස් පිඬු වලින්. 13 00:01:02,780 --> 00:01:05,450 මාෂ් ඇත්තටම ශක්තිමත්. 14 00:01:05,550 --> 00:01:32,350 —උපසිරැසි ගැන්වීම— ➥"ලංකන් weebs"𓇢𓆸 15 00:02:22,450 --> 00:02:37,250 —උපසිරැසි ගැන්වීම— ➥"ලංකන් weebs" කණ්ඩායමේ සඳක මලීෂ𓇢𓆸 16 00:02:37,580 --> 00:02:43,710 ඊස්ටන් අසල අහසේ, රියෝ සහ නේරි ශව්න් ඉන්නෙ වෙනම කථාවක. 17 00:02:43,710 --> 00:02:47,720 අවසානයේ ඊස්ටන් මැජික් ඇකඩමියට පැමිණෙයි. 18 00:02:48,470 --> 00:02:54,430 රියෝ මහත්තයා, ඇත්තටම මේකට ගොඩක් වෙලා ගියා. ඒත් අපි ඉන්නෙ ඊස්ටන් මැජික් ඇකඩමියේ. 19 00:02:54,810 --> 00:02:57,060 ඒක නම් නියම කතාවක් නෙරි. 20 00:02:57,270 --> 00:03:02,900 හැබැයි ඊට කලින් දෙයක් කියන්න ඕන කතාව කියන කෙනා කඩවසම් කෙනෙක් වෙන්න ඕන. 21 00:03:03,440 --> 00:03:05,400 හරියට මම වගේ. 22 00:03:07,030 --> 00:03:10,200 පියාඹන අතරෙදි කොන්ඩෙ හදල වැඩක් නැහැ නේද?. 23 00:03:10,450 --> 00:03:13,580 දැන් ඔයාට මාව මගහරින්නද ඕන, ෂෝන්? 24 00:03:13,740 --> 00:03:16,960 ඒත් ඔයා දන්නවනෙ, තමන්ගෙ පෙනුම ගැන සැලකිලිමත් වෙන එක කඩවසම් පිරිමියෙකුගෙ මූලික දෙයක්. 25 00:03:16,960 --> 00:03:18,830 නියමායි! 26 00:03:19,460 --> 00:03:22,250 ඉන්න, මේ ඕවට වෙලාවක් නෙමෙයි. 27 00:03:22,250 --> 00:03:23,380 ඉක්මන් කරමු. 28 00:03:23,380 --> 00:03:25,800 ඉනොසෙන්ට් සීරෝ ඊස්ටන් වල... 29 00:03:29,130 --> 00:03:30,590 මොකක්ද අවුල නෙරී? 30 00:03:33,890 --> 00:03:34,970 නෙරී... 31 00:03:35,720 --> 00:03:39,140 මෙයා කතාකරන්න බැරුව සීතල වෙලා. 32 00:03:44,650 --> 00:03:48,860 මේකෙන් අදහස් වෙන්නෙ, කෙනෙක් කාලය නතර කරන මායාව කරල තියෙනවා. 33 00:03:48,860 --> 00:03:52,450 සහ නෙරී නැවතීමේ ක්ෂේත්රයට ඇතුල් වෙලා. 34 00:03:53,240 --> 00:03:58,500 ඒ කියන්නෙ මට උපකල්පනය කරන්න පුළුවන් අඩු මායා බලයන් තියන ඔක්කොම නැවතීමට යටත් වෙලා. 35 00:03:59,330 --> 00:04:00,620 සමාවෙන්න, නෙරී. 36 00:04:00,870 --> 00:04:02,040 මම ඔයා නැතුව ඉස්සරහට යනවා. 37 00:04:05,380 --> 00:04:09,680 හතු ඔලු ලමයව බලාපොරොත්තු වෙනවා ඉනොසෙන්ට් සීරෝ මොකා උනත් කමක් නෑ. 38 00:04:12,260 --> 00:04:13,930 කල්ඩෝ! ඔටර්! 39 00:04:15,510 --> 00:04:16,390 රියෝ. 40 00:04:17,350 --> 00:04:19,100 ඔයාලා දෙන්නම හොඳින්. 41 00:04:19,270 --> 00:04:23,770 ඒත් උන් ගෙන් ගොඩක් අයව පරාජය කරා, මම දේව වාදින් ගෙන් ඊට අඩු දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නැහැ. 42 00:04:23,770 --> 00:04:24,900 ඔයාල උණුසුම්. 43 00:04:25,320 --> 00:04:27,360 ඒ අපි විතරක් නෙවෙයි. 44 00:04:28,860 --> 00:04:33,570 මේ ඊස්ටන්හි වල ගොඩක් දක්ෂ ලමයි ඉන්නව වගේ. 45 00:04:34,950 --> 00:04:37,750 හතු ඔලු ලමයට මොකක්ද උනේ? 46 00:04:37,750 --> 00:04:40,160 ඉනොසෙන්ට් සීරෝ එයාව ඉලක්ක කරේ නැද්ද. 47 00:04:41,370 --> 00:04:42,420 එයා හොඳන්. 48 00:04:42,750 --> 00:04:46,920 ඊටත් වඩා එයා ඉනොසෙන්ට් සීරෝගෙ ප්‍රධාන සාමාජිකයොන්ගෙන් එකෙක් පරාද කරා. 49 00:04:47,550 --> 00:04:50,130 කැලරි ආයෙ පුරවමු... කැලරි ආයෙත් පුරවමු... 50 00:04:50,630 --> 00:04:52,050 මොන විදියෙ කොල්ලෙක්ද. 51 00:04:52,050 --> 00:04:55,850 එයා ප්‍රධාන සාමාජිකයෙක් පරාද කරා විතරක් නෙමෙයි, එත් එයා හරිම ලස්සනට රසකැවිලි කකා ඉන්නවා. 52 00:04:55,850 --> 00:05:00,140 ඊට වඩා වැදගත්, වෝල්බර්ග් මහත්තයා ඉනොසෙන්ට් සීරෝට එරෙහිව සටන් කරනවා. 53 00:05:00,140 --> 00:05:01,560 මොකාක් ඒ කොහෙද? 54 00:05:01,810 --> 00:05:03,100 අපි දන්නෙ නැහැ. 55 00:05:03,400 --> 00:05:07,820 ලමයි ඉන්න තැනක් ඉනොසෙන්ට් සීරෝ එක්ක සටනට සුදුසු නැහැ. 56 00:05:08,280 --> 00:05:10,440 ඔහු ගොඩක් වෙලාවට ටෙලිපෝට් මැජික් එකෙන් වෙනත් තැනකට ගියා වෙන්න පුළුවන්. 57 00:05:12,240 --> 00:05:14,200 ඔහු දැන් කොහෙද කියල මට අදහසක් නැහැ. 58 00:05:14,450 --> 00:05:17,080 අනේ එහෙනම් මම ගිහින් එයාව හොයන්නම්. 59 00:05:18,160 --> 00:05:19,580 ගිහින් බලන්න? 60 00:05:19,580 --> 00:05:20,450 කොහොමද? 61 00:05:20,450 --> 00:05:23,960 62 00:05:22,120 --> 00:05:23,420 මගේ මස් පිඬු වලින්. 63 00:05:29,000 --> 00:05:31,130 බලමු එයාගෙ වැඩ කොහොමද කියලා. 64 00:05:32,170 --> 00:05:35,720 හඳුනාගැනීමේ මායාව නැතිව කාටවත් එයාව හොයාගන්න බැහැ. 65 00:05:36,930 --> 00:05:38,390 කොහොමහරි... 66 00:05:38,600 --> 00:05:43,060 මම මේ මිනිහගෙන් ප්‍රශ්න කරල ඉනොසෙන්ට් සීරෝගෙ විස්තර හොයාගන්නම්. 67 00:05:44,480 --> 00:05:48,520 ඒක තමා වඩාත් කාර්යක්ෂම, තාර්කික ක්‍රියා පටිපාටිය. 68 00:05:48,820 --> 00:05:52,650 දේ වාදීන් කියන්නෙ මේ රාජධානියේ නීති ක්‍රියාත්මක කරන අයයි. 69 00:05:52,950 --> 00:05:56,410 නීති කඩ කරන නපුරු උන් වරදකරුවො කියල සහතිකයි! 70 00:05:58,830 --> 00:06:00,870 සියලු මායාවන් අවලංගු කරන බාධකයක්. 71 00:06:04,000 --> 00:06:05,710 ටෙලිපෝට් මැජික්. 72 00:06:05,710 --> 00:06:08,630 ඒ මහ හෙන්චයියට සිහිය නැතිවෙලයි හිටියෙ. 73 00:06:09,090 --> 00:06:12,760 ඒක උගේම ඌ පාවිච්චි කරපු මායාවක් නෙවෙයි එහෙනම්... 74 00:06:12,760 --> 00:06:18,220 ඉනොසෙන්ට් සීරෝගෙ තව හෙන්චයියෙක් මෙතන හැංගිලා ඉන්නව ඇති. 75 00:06:18,390 --> 00:06:19,390 අපි පරීක්ෂා කරමු. 76 00:06:20,010 --> 00:06:22,680 දැන් අපිට නොසැලකිලිමත්ව එහෙ මෙහෙ යන්න බැහැ. 77 00:06:22,850 --> 00:06:25,020 අපි මේ ප්‍රදේශය අතහැරලා ගියොත්, 78 00:06:25,270 --> 00:06:27,520 ළමයින්ට හානියක් සිද්ධවෙනවා. 79 00:06:28,020 --> 00:06:29,400 අපි ඒක නොකර ඉන්න ඕන. 80 00:06:29,860 --> 00:06:31,400 අපි දන්නේ නැහැ මොනවා වෙයිද කියලා. 81 00:06:31,730 --> 00:06:34,030 ඔයාල හැමෝම මෙහෙට වෙලාම ඉන්න! 82 00:06:36,860 --> 00:06:40,740 මට සමාවෙන්න අපට ඔයාගෙ උදව්ව එන්න විදියක් නැහැ වොල්බර්ග් මහත්තයා. 83 00:06:41,370 --> 00:06:45,410 කොහොම උනත්, ඔබ උතුම් ඔබිජ්ගෙ ප්රතිමූර්තිය. 84 00:06:45,960 --> 00:06:48,290 ඔයා ඒක කරයි කියල මට විශ්වාසයි. 85 00:06:49,500 --> 00:06:51,460 උතුම් ඔබිජ්. 86 00:06:51,750 --> 00:06:54,800 ශක්තිමත් අය ඉන්නෙ දුර්වල අයට පිහිට වෙන්නයි. 87 00:06:56,220 --> 00:06:59,140 වොල්බර්ග් මහත්තයා දුර්වල නම්, එතකොට එයාව බේරගන්න යන්න වෙන්නෙ මට, 88 00:06:59,140 --> 00:07:02,640 මේ රාජධානියේ ඊගාවට ඉන්න බලවත්ම කෙනා! 89 00:07:03,770 --> 00:07:06,560 ඔයා ඔහුව හොයාගන්න වග බලා ගන්න, හතු ඔලු ලමයා. 90 00:07:07,900 --> 00:07:12,190 දැන් මගෙන් පස්සේ හොට්ම කෙනා ඔයා. 91 00:07:18,910 --> 00:07:22,280 මේ මම ඒක දශක කිහිපයකින් දැක්ක පලවෙනි වතාව. 92 00:07:22,280 --> 00:07:24,790 ස්පේස් සෙක්‍රෆයිස්. 93 00:07:25,040 --> 00:07:29,290 තමුන් තවමත් පිරිහිලා නැහැ වගේ වෝල්බර්ග්. 94 00:07:29,580 --> 00:07:35,670 ඊළඟට තමුන්ගෙ වාරෙ, හරිද, ඉනොසෙන්ට් සීරෝ? 95 00:07:41,890 --> 00:07:44,390 උතුම් ඔබිජ්. 96 00:07:44,970 --> 00:07:47,350 හොඳයි, ඔයා කවදහරි ඒක තේරුම් ගනීවි. 97 00:07:47,350 --> 00:07:49,310 ඔයා ශක්තිමත් නිසා. 98 00:07:50,600 --> 00:07:55,070 සෙන්සෙ, දැන් සේරම මට භාර දෙන්න. 99 00:07:58,240 --> 00:07:59,320 මූ එනවා. 100 00:07:59,530 --> 00:08:01,820 ටයිම්ස් කුඩ්〰 101 00:08:01,950 --> 00:08:03,660 කාලය නවත්තන මායාව. 102 00:08:03,950 --> 00:08:05,040 ස්පේස්〰 103 00:08:06,000 --> 00:08:08,910 මූ උගේ වටේ අවකාශය කපල දැම්මා. 104 00:08:11,380 --> 00:08:13,040 මම මුට පේන්නෙ නැති තැන ඉන්නෙ. 105 00:08:19,050 --> 00:08:20,760 ස්පේස් බෝල්ට්〰 106 00:08:29,230 --> 00:08:32,900 මූ කාලය පාලනය කරේ කොයි වෙලේද? 107 00:08:32,980 --> 00:08:34,650 ටයිම්ස් රිවොන්ඩ්〰 108 00:08:42,320 --> 00:08:45,410 ඊළඟට තමුන්ගෙ කකුල, වොල්බර්ග්. 109 00:08:46,790 --> 00:08:49,910 මූ මම පහරදෙන වෙලාවට ඇතිවෙන අවකාශයෙන් ප්‍රයෝජන ගන්නවා. 110 00:08:50,120 --> 00:08:55,750 ඒ වගේම බලවත් මායාවන් පාවිච්චි කරන එක මේ නිතර නතර කරන කාලය... 111 00:08:56,170 --> 00:08:58,920 ඔහු මේ තරම් දියුණු වෙලාද? 112 00:08:59,420 --> 00:09:01,180 රාක්ශයා. 113 00:09:02,430 --> 00:09:03,680 එහෙනම්... 114 00:09:06,100 --> 00:09:08,560 මම මේ මුළු පිටියම කපලදානවා! 115 00:09:09,140 --> 00:09:11,810 ස්පේස් බෝල්ට් ස්ටම්පෙට්〰 116 00:09:14,770 --> 00:09:16,360 ඒ විතරක් නෙවෙයි. 117 00:09:16,360 --> 00:09:19,780 මූ මට විරුද්ධව කරන කාලය ප්රමාද කිරීමෙ නරක බලපෑම නවත්තන්න, 118 00:09:19,780 --> 00:09:21,700 මම මේ අවකාශය කපල අයින් කරනවා! 119 00:09:24,030 --> 00:09:27,950 මම ඒ ඔක්කොම දේවලුයි, කාලය නවත්තන මායාවයි ඔක්කොම කපල දානවා! 120 00:09:38,500 --> 00:09:43,090 මාව පරද්දන්න ඊට වඩා වැඩි කාලයක් ගතවෙයි, වොල්බර්ග්. 121 00:09:43,720 --> 00:09:45,340 තමුන් කොයිවෙලේද? 122 00:09:49,220 --> 00:09:53,100 අවකාශය කපල දානවා කලින් මූ කාලය නතරකරා! 123 00:09:53,390 --> 00:09:55,100 ටයිම්ස් රිවොන්ඩ්〰 124 00:09:58,270 --> 00:09:59,230 මොක... 125 00:10:04,530 --> 00:10:07,070 ඒකෙන් වැඩක් නැහැ වෝල්බර්ග්. 126 00:10:07,410 --> 00:10:11,500 අපේ බලයන් අතර පරතරය වැඩියි. 127 00:10:11,700 --> 00:10:15,500 මම උනන්දු උනේ මම ගැන විතරයි. 128 00:10:15,500 --> 00:10:20,550 මට අභිලාෂයන් තිබුණා. මම කැපකිරීම් කරන්න කැමැත්තෙනුයි හිටියෙ. 129 00:10:20,960 --> 00:10:25,300 ඒත් තමුන්, තමුන්ගෙ ඇස් අනුන්ට උදව් කරන්න ඉබාගාතේ ගියා. 130 00:10:25,300 --> 00:10:28,760 තමුන්ට තමුන් ගැනම හොයල බලන්න බැරුව ගියා. 131 00:10:29,760 --> 00:10:34,890 අනුන් ගැන හිතන මිනිසුන් දුර්වලයි, වොල්බර්ග්. 132 00:10:36,480 --> 00:10:41,280 මේ තමා අනිත් උන්ට ඕන විදියට නිහතමානී වෙන්න ගිය එකේ ප්‍රතිඵලය. 133 00:10:43,070 --> 00:10:44,780 මොන නින්දාවක්ද. 134 00:10:49,200 --> 00:10:53,290 කෙනෙකුගෙ ජීවිතය ඇත්තටම තමන් වෙනුවෙන්ම විතරක්ද? 135 00:10:54,910 --> 00:10:58,670 මම උපතින්ම දුර්වල ශරීරයක් තිබුන කෙනෙක්. 136 00:10:58,920 --> 00:11:03,260 මට විශිෂ්ඨ ලකුණු තිබුනෙ නැහැ ඒ වගේම මම බයගුල්ලෙක්. 137 00:11:04,800 --> 00:11:09,180 ඉස්කෝලෙදි මට තැනක් තිබුණේ නැහැ. ඇත්තම කිව්වොත් මට යාලුවොත් නැහැ. 138 00:11:09,180 --> 00:11:13,680 යන්න හේතුවක් නැති නිසා, මම ඉස්කෝලේ ඇරල ගෙදර ඉන්න පටන් ගත්තා. 139 00:11:14,180 --> 00:11:20,440 ආත්ම විශ්වාසයක් නැතිකම මාව බයට පත්කරා මට අනිත් අය අතින් ප්‍රතික්ෂේප වෙන්න ඕන උනේ නෑ. 140 00:11:20,900 --> 00:11:27,450 ඉතින් මිනිස්සුන්ට මාව ප්‍රතික්ෂේප කරන්න තිබුන අවස්ථා මම මගහැරියා. 141 00:11:27,910 --> 00:11:34,120 ටිකෙන් ටික මට දැනුනා මේ ලෝකය කමකට නැහැ කියලා ඒ වගේම කම්මැලි, හරිම අශුභවාදී බවට පත්උනා. 142 00:11:34,200 --> 00:11:36,790 එතකොට තමයි මට මුණගැහුණෙ... 143 00:11:37,750 --> 00:11:42,840 ඔයා දන්නවද කැපිබරා දුවන්නේ පැයට 144 00:11:43,000 --> 00:11:45,210 ඇඩම් සෙන්සෙ. 145 00:11:45,550 --> 00:11:49,640 ඔයා දන්නවද ඩොල්ෆින් මාලුන්ට නින්දෙ ගියොත් වතුරෙ ගිලිල මැරෙනව කියලා, ආයෙත් ඉස්කෝලෙ එන්න. 146 00:11:49,720 --> 00:11:57,350 එයා ආයෙ ආයෙත් අවසර නැතිව සත්තු ගැන අමුතු දේවල් කියාගෙන මගේ තැනට ආව ගියා. 147 00:11:57,640 --> 00:12:02,770 ඔයා දන්නවද ඌරන්ට අහස දිහා බලන්න බැහැ කියල ආයෙත් ඉස්කෝලෙ එන්න. 148 00:12:02,770 --> 00:12:05,030 කොච්චර වාර ගානක් ඒක කරත් මම එයාව ප්‍රතික්ෂේප කරා... 149 00:12:05,030 --> 00:12:08,700 බල්ලන්ට උණුසුම් කෑම කන්න බෑ කියල ඔයා දන්නවද? ආයෙ ඉස්කෝලේ එන්න. 150 00:12:08,700 --> 00:12:11,490 කාලගුණය කොයිතරම් අයහපත් උනත්, 151 00:12:11,700 --> 00:12:14,370 නැත්නම් කොච්චර සීතල උනත් එයා මම ගැන හොයල බැලුවා... 152 00:12:16,200 --> 00:12:19,250 මාස්ටර් මාව සම්බන්ධ කරගන්න උත්සාහ කරා. 153 00:12:19,750 --> 00:12:25,210 ඔයා දන්නවද ජිරාෆ් නිදාගන්නෙ දවසකට විනාඩි 20ක් විතරයි කියලා? ආයෙ ඉස්කෝලේ එන්න. 154 00:12:25,210 --> 00:12:29,880 වෙලාවකට වෙලාවෙන් වෙලාවට. 155 00:12:30,720 --> 00:12:33,010 දවසක් මම එයාගෙන් ඇහුවා. 156 00:12:33,100 --> 00:12:35,310 ඇයි මෙච්චර දුර යන්නෙ? 157 00:12:37,140 --> 00:12:39,520 මම එය හිරකරගෙන ඉන්නෙ කොහොමද? 158 00:12:39,890 --> 00:12:42,520 මට ඔයාව තනියම දාලා යන්න බහැ. 159 00:12:43,860 --> 00:12:47,740 ඒ ඇහුන වචන මාව බේරුවා. 160 00:12:47,740 --> 00:12:49,400 ඒක එක වචයක්... 161 00:12:50,400 --> 00:12:51,610 ඔයා හිනා වුනාද? 162 00:12:51,610 --> 00:12:55,410 එයාගෙ වැඩ, එයාගෙ හිනාව. 163 00:12:57,410 --> 00:12:59,460 ඉනොසෙන්ට් සීරෝ. 164 00:12:59,910 --> 00:13:05,040 තමුන් කරන විදියටම තමුන්ගෙ යහපත වෙනුවෙන් ජීවත් වෙන එක හොඳයි. 165 00:13:06,300 --> 00:13:12,760 ඒත් මම අද දක්වා ජීවත් උනේ, බේරුනේ මගේ වටේ තිබුන හොඳ දේවල් නිසා. 166 00:13:13,890 --> 00:13:21,060 ඒ නිසා මට වඩා දුර්වල අයව අතහරින එක කවදාවත් කරන්නෙ නැහැ... 167 00:13:24,100 --> 00:13:27,440 තමුන් එක මෙතන එලියට දාන්නයි සැලසුම් කරන්නෙ, වොල්බර්ග්? 168 00:13:28,280 --> 00:13:31,150 ඒකෙන් මගේ ජීවිතය නැතිඋනත්... 169 00:13:31,650 --> 00:13:34,450 මම මගේ පරමාදර්ශ වෙනස් කරන්නෙ නෑ. 170 00:13:36,700 --> 00:13:40,370 සෙන්සෙ මට කියා දුන්න පරමාදර්ශ! 171 00:13:41,290 --> 00:13:47,710 සලකුණු තුනක අය අතර පවා ස්වල්ප දෙනෙකුටයි මායාවෙ සාරාංශයට ලඟාවෙන්න පුළුවන් වෙන්නෙ. 172 00:13:48,090 --> 00:13:50,170 ස්පේස් තර්ඩ්〰 173 00:14:18,490 --> 00:14:21,500 යුරේනස් ඉන්ක්‍රනේශන්〰 174 00:14:29,920 --> 00:14:32,010 ස්පේස් තර්ඩ්〰 175 00:14:32,090 --> 00:14:34,880 යුරේනස් ඉන්ක්‍රනේශන් 〰 176 00:14:35,630 --> 00:14:40,680 යෂ්ටිය තුළ වාසය කරන දෙවිවියන් තුන්වන මන්ත්‍ර බලය මුදාහරින්නෙ. 177 00:14:41,220 --> 00:14:43,930 නිසැකවම උබේ බලය වයස එක්ක පිරිහිලා නැහැ. 178 00:14:44,140 --> 00:14:46,270 තමුන් අනිවාර්යයෙන්ම දන්නවා... 179 00:14:46,560 --> 00:14:52,280 අහසේ දෙවියා වන යුරේනස්ගේ බලයෙන් කරන. අවකාශය කපාදැමීමේ මායාව වලක්වන්න බැහැ කියලා. 180 00:14:53,440 --> 00:14:56,320 වෝල්බර්ග්, උබ කොයිතරම් නිර්භීතද? 181 00:14:57,240 --> 00:14:59,530 ටයිම්ස් කුඩ්〰 182 00:15:01,620 --> 00:15:02,870 මොන මගුලක්ද... 183 00:15:03,200 --> 00:15:10,130 ඒකෙන් වැඩක් නෑ. මේ අවකාශය තුළ, ඕනිම මැජික් මාරු කරන්න පුළුවන්. 184 00:15:10,250 --> 00:15:13,300 දුවන්න තැනක් නෑ ඉනොසෙන්ට් සීරෝ. 185 00:15:13,630 --> 00:15:16,220 ඒ තරම් දුර යන්න... 186 00:15:17,050 --> 00:15:22,770 ඒක හරි. හෙඩ්මාස්ටර් විදියට මට කරන්න පුළුවන් අවම දේ මේකයි. 187 00:15:23,220 --> 00:15:26,230 යුරේනස් වර්ල්ඩ් ඩිලෙට්〰 188 00:15:40,700 --> 00:15:47,460 මේකෙන් මෙච්චර කල් මගේ හිතේ තමුන් ගැන තිබුන හැම බැඳීමක්ම නැතිකරල දානවා. 189 00:15:58,720 --> 00:16:01,050 ටයිම්ස් අන්මූව්〰 190 00:16:01,050 --> 00:16:04,310 මම හැම වෙලේම මේ අවකාශය නතරකරා. 191 00:16:04,720 --> 00:16:09,600 කාලය පාලනය කරන්න පුළුවන් මට පහරදෙන්න පුළුවන් කව්ද ඉන්නෙ. 192 00:16:10,060 --> 00:16:16,150 උබ මට විරුද්ධව සටන් කරන්න තීරණය කරපු මොහෙතෙම තමුන්ගෙ පරාජය දෛවයේ ලියඋනා. 193 00:16:17,860 --> 00:16:22,780 පැරණි මිතුරෙක් විදිහට මම උබව වහාම උබේ සොහොනට යවන්නම්. 194 00:16:23,830 --> 00:16:25,910 ටයිම්ස් ඇරෝ රෙයින්〰 195 00:16:29,540 --> 00:16:32,170 ඔය තුවාලත් එක්ක තමුන්ට බේරෙන්න බැහැ. 196 00:16:43,390 --> 00:16:47,310 මම මයාව අයිති එකාට මාරාන්තික පහරක් එල්ල කරා, ඒත් මායාව... 197 00:16:49,440 --> 00:16:53,810 තුන්වන එකෙන් යශ්ටියේ සැබෑ බලය මුදාහරිනවා 198 00:16:54,230 --> 00:16:59,150 තමුන් ඒකට උපරිම මායා බලය යෙදෙව්වොත්, මායාවෙ අයිතිකාරයා මැරුනත්. 199 00:16:59,150 --> 00:17:03,570 යශ්ටිය තමන් විසින්ම මන්ත්‍රයන් කරනවා. 200 00:17:03,820 --> 00:17:06,790 ඒක මෝඩ වැඩක්. තමුන්ට බෑ... 201 00:17:08,000 --> 00:17:13,630 මම මේ මුළු කාලෙයම ඒ සඳහා මායා ඉතිරි කරගෙනයි හිටියෙ. 202 00:17:14,080 --> 00:17:15,340 ඒක වෙන්න බෑ... 203 00:17:15,340 --> 00:17:17,710 මගේ තුන්වන බලය තමුන්ව කපල දායි... 204 00:17:19,920 --> 00:17:22,970 මගේ ජීවිතය වෙනුවට. 205 00:17:25,350 --> 00:17:27,970 තමුන් මුල ඉඳලම මේක සැලසුම් කළා. 206 00:17:28,930 --> 00:17:32,480 මම තවම මගේ යුතුකම ඉටු කරලා නැහැ. 207 00:17:33,560 --> 00:17:35,980 මම මුළු කාලයම බලාගෙන හිටියා. 208 00:17:36,940 --> 00:17:42,320 මංමුලා සහගතව ඉන්න කරුණාවන්ත සිසුන් එයාලගෙ මිතුරන්ගෙ අනාගතය ආරක්ෂා කළා. 209 00:17:43,320 --> 00:17:50,250 අධිෂ්ඨානශීලී සිසුවෙක් එයාගෙ කුඩා සහෝදරියව බේරගන්න ලෝකයේ නීති වෙනස් කරන්න හදනවා. 210 00:17:51,290 --> 00:17:57,380 ඒ වගේම කාරුණික හදවතක් ඇති ශිෂ්‍යයෙක් ඔහුගෙ මිතුරන් ආරක්ෂා කරන්න දේව වාදියෙක් වෙන්න හදනවා. 211 00:17:57,380 --> 00:18:02,130 මැජික් බැරිව පවා ඔහුගේ සීයා එක්ක ජීවත් වෙන්න වැරැද්ද නිවැරදි කරන්න උත්සහ කරනවා. 212 00:18:04,760 --> 00:18:08,640 මේ ලෝකය මීට වඩා හොඳ වෙන්න පුළුවන්. 213 00:18:09,640 --> 00:18:12,100 ඒකට කරුණාවෙන් පිරුණු ලෝකයක් වෙන්න පුළුවන්. 214 00:18:12,100 --> 00:18:17,980 එහිදී අපි එකිනෙකාට ගරු කරනවා ඒ වගේම අපේ දුර්වලකම් පිළිගන්නවා. 215 00:18:18,770 --> 00:18:23,320 ඒ නිසා මම එයාලව බේරාගන්න ඕන. 216 00:18:24,240 --> 00:18:28,990 ඒ දුර්වල, බිඳෙනසුලු ආත්මයන්. ඉස්සර මම වගේ හිටපු අය. 217 00:18:30,540 --> 00:18:34,620 අසාධාරණ මිනිස්සු වදහිංසා කරනවා... 218 00:18:36,750 --> 00:18:43,880 ඒ අයට නායකත්වය සහ ධෛර්යය දෙන්න මම මූලිකත්වය ගන්න ඕන. 219 00:18:45,130 --> 00:18:47,590 උතුම් ඔබිජ්. 220 00:18:47,590 --> 00:18:50,560 මගේ සෙන්සෙ මට කළා වගේ. 221 00:18:51,890 --> 00:18:54,060 එකට හිනා වෙන්න... 222 00:18:54,850 --> 00:18:57,900 මම ඒක මගේ ක්‍රියාවෙන්ම පෙන්වන්නම්. 223 00:19:08,870 --> 00:19:11,120 මගේ සිසුන්ට! 224 00:19:12,580 --> 00:19:13,910 ඒ ආලෝකය... 225 00:19:14,160 --> 00:19:15,660 මො-මොන මගුලක්ද? 226 00:19:15,660 --> 00:19:16,920 මායාව! 227 00:19:17,210 --> 00:19:19,130 ඒක තමයි අවකාශ මායාව. 228 00:19:19,210 --> 00:19:21,170 ඒ කියන්නෙ... ඒක වෙන්න බෑ! 229 00:19:22,090 --> 00:19:24,630 ඒ සර්වබලධාරී සෘතු හතර! 230 00:19:25,050 --> 00:19:27,010 මො-මොකක්ද මේ? 231 00:19:27,010 --> 00:19:29,430 මේක නම් භයානකයි. 232 00:19:31,260 --> 00:19:33,930 වෝල්බර්ග් මහත්යා එහෙම කරා වෙන්න බෑ... 233 00:19:38,940 --> 00:19:40,810 ඒක ඇකිලෙන්නේ ඇයි? 234 00:19:40,810 --> 00:19:44,190 ලොකු ප්‍රාදේශයක අවකාශීය මායාව සක්‍රිය කරලා. 235 00:19:45,190 --> 00:19:47,200 මට මේ ගැන නරක හැඟීමක් ඇතිවෙන්නෙ. 236 00:19:59,710 --> 00:20:01,710 ඉනොසෙන්ට් සීරෝ. 237 00:20:01,880 --> 00:20:04,210 මන්ත්‍රය සක්‍රිය කරල නැහැ. 238 00:20:04,510 --> 00:20:07,470 ඔහුට කාලය ආපසු හරවන්න පුළුවන්ද? 239 00:20:08,050 --> 00:20:11,930 ඒ වගේ යෝධ අවකාශයක්? සමස්තයක් විදියට? 240 00:20:17,310 --> 00:20:18,810 ටයිම්ස් ඇරෝ රෙයින්〰 241 00:20:21,190 --> 00:20:23,020 ස්පේස් බෝල්ට්〰 242 00:20:38,410 --> 00:20:41,960 වොල්බර්ග් තමුන් ශක්තිමත්. 243 00:20:41,960 --> 00:20:45,170 ඒ උනත් මම තවත් ශක්තිමත් වෙනවා. 244 00:20:47,970 --> 00:20:53,510 මම ජීවත් වෙන්නේ මගේම යහපතටයි තමුන්ට මාව අභිබවා යන්න බැහැ. 245 00:20:54,050 --> 00:20:56,600 මම දැන්ම තමුන්ටට සාක්ෂි පෙන්නන්නම්. 246 00:20:58,680 --> 00:21:01,190 දෛවය කොයිරම් කුරිරුද... 247 00:21:02,100 --> 00:21:06,780 ඒ නිසා අපගේ පරමාදර්ශ විනාශ වෙනවා, කිසිදා සාක්ෂාත් කරගන්න බැරි දෙයක්... 248 00:21:07,530 --> 00:21:10,740 මම හිතපු ලෝකය ඒතරම් බිඳෙනසුලුද? 249 00:21:10,740 --> 00:21:16,790 ඒ තරම් පුංචි ආත්ම විශ්වාසයක් කකුලෙන් පාගලා දාන්න පුලුවන්ද? 250 00:21:19,000 --> 00:21:20,750 අහෝ... 251 00:21:22,120 --> 00:21:25,040 සමුගන්නම්, වෝල්බර්ග්. 252 00:21:38,310 --> 00:21:40,430 මාෂ් බර්න්ඩිඩ්. 253 00:21:41,480 --> 00:21:45,520 හෙඩ්මාස්ටර් ඇතුල්වීමේ විභාගෙ අතරෙදි ඔයා මගෙන් ඇහුවා. 254 00:21:46,440 --> 00:21:50,780 මට මොනා හරි දෙයකට මුහුණ දෙන්න සිද්ධ උනොත් මම ඒක ලොකුවටම අභිබවා යනවා. 255 00:21:51,200 --> 00:21:52,780 මම මොනා කරන්නද? 256 00:21:56,660 --> 00:21:58,660 මම ඒකෙන් මූව අතුගාල දානවා... 257 00:22:02,790 --> 00:22:04,170 මගේ හස්තයෙන්! 258 00:22:04,470 --> 00:22:29,480 —උපසිරැසි ගැන්වීම— ➥"ලංකන් weebs" කණ්ඩායමේ සඳක මලීෂ𓇢𓆸