1 00:00:04,720 --> 00:00:09,980 හෙඩ්මාස්ටර් වෝල්බර්ග් ඉනොසෙන්ට් සීරෝට එරෙහිව දැඩි සටනකට 2 00:00:10,850 --> 00:00:15,440 නමුත් ඔහු සටන ඉක්මනින් හැරවීමට අවසන් මායා අවකාශ තුනෙන් එකක් භාවිතකරා. 3 00:00:17,940 --> 00:00:20,900 යුරේනස් ඉන්ක්‍රනේශන්〰 4 00:00:22,610 --> 00:00:25,620 යුරේනස් වර්ල්ඩ් ඩිලෙට්〰 5 00:00:50,270 --> 00:00:55,770 ඔහුගේ ජීවිතයත් අවකාශීය මායාව සමඟ මුදා හැරියා එය ඉනොසෙන්ට් සීරෝව ගිලගත් බවක් පෙනෙන්නට තිබුණි. 6 00:00:56,480 --> 00:01:01,820 කෙසේ වෙතත්, ඉනොසෙන්ට් සීරෝ කාලය ආපසු හරවා මායාව අහෝසිකරා. 7 00:01:03,950 --> 00:01:07,370 වෝල්බර්ග් විශාල අර්බුදයකයි සිටියේ... 8 00:01:07,910 --> 00:01:12,290 ඔහුව බේරාගත්තේ මාෂ්ගේ දණහිස මිසක් වෙනත් කවුරුත් නොවේ. 9 00:01:23,380 --> 00:01:25,640 මාෂ් බර්න්ඩිඩ්. 10 00:01:27,550 --> 00:01:31,560 මට මොනා හරි දෙයකට මුහුණ දෙන්න සිද්ධ උනොත් මම ඒක ලොකුවටම අභිබවා යනවා. 11 00:01:31,890 --> 00:01:33,270 මම මොනා කරන්නද? 12 00:01:35,560 --> 00:01:37,650 මම ඒකෙන් මූව අතුගාල දානවා... 13 00:01:39,650 --> 00:01:40,900 මගේ හස්තයෙන්! 14 00:01:41,190 --> 00:01:43,700 මාෂ්, ඔයා නම් නියමයි. 15 00:01:45,860 --> 00:01:47,870 ඒත් ඒ කකුල් නම් ටිකක්... ඔව්. 16 00:01:47,970 --> 00:02:00,870 —උපසිරැසි ගැන්වීම— ➥"ලංකන් weebs"𓇢𓆸 17 00:03:05,970 --> 00:03:20,570 —උපසිරැසි ගැන්වීම— ➥"ලංකන් weebs" කණ්ඩායමේ සඳක මලීෂ𓇢𓆸 18 00:03:21,170 --> 00:03:22,630 මෙතන මොකද වෙන්නේ කල්ඩෝ? 19 00:03:23,130 --> 00:03:26,340 අවකාශ මායාවෙන් සිද්ධඋන දේවල් ඔක්කොම නැතිවෙලා. 20 00:03:26,670 --> 00:03:30,260 ඒකෙන් මට හිතන්න පුළුවන් එකම එක දෙයයි. 21 00:03:31,140 --> 00:03:33,930 කාලය ආපාසු හරවන මායාව. 22 00:03:33,930 --> 00:03:35,520 කාල මායාව? 23 00:03:35,970 --> 00:03:37,640 ඉනොසෙන්ට් සීරෝ කාරය නේද? 24 00:03:40,940 --> 00:03:43,270 කල්ඩෝ, මම ඔයාට මෙතන බලාගන්න දෙනවා. 25 00:03:43,730 --> 00:03:47,280 තේරුණා, කරුණාකරලා වොල්බර්ග් මහත්තයා ගැන බලාගන්න. 26 00:03:48,240 --> 00:03:51,370 ඔයා කාටද කතාකරන්නනෙ? මේ මම. 27 00:03:55,700 --> 00:03:59,460 ඒක කිව්වෙ, මේතත්ත්වය ගැන හිතලම තමයි. ඒක මට අමාරුයි කියලා මට විශ්වාසයි. 28 00:04:01,420 --> 00:04:04,880 කරුණාකරල දැනට ආරක්ෂිතව ඉන්න ,වොල්බර්ග් මහත්තයා. 29 00:04:11,390 --> 00:04:14,350 මොනාද ඔයා මේ කරන්නේ, මාෂ් බර්න්ඩිඩ්? 30 00:04:14,350 --> 00:04:16,680 මේ මිනිහා ඔයාගෙ පස්සෙනුයි පන්නන්නෙ. 31 00:04:16,680 --> 00:04:17,730 ඔයා වහාම මෙතනින් යන්න— 32 00:04:17,730 --> 00:04:21,690 මම හැදුනෙ වැඩුනෙ වැඩිහියොන්ට කරුණාව දැක්වන්න. 33 00:04:22,690 --> 00:04:27,940 ඔයා කියන්නෙ මට ඉන්න ඕනෙම වයසක මනුස්සයෙක්ට වගේ සලකනවා කියලද? 34 00:04:29,650 --> 00:04:32,320 මාෂ් බර්න්ඩිඩ්ගෙන් මම බලාපොරොත්තු උන විදියටම. 35 00:04:32,910 --> 00:04:36,830 ඔයා මෙතනින් යන ගමන් මාව බලන්න ආපු එකට මට සතුටුයි. 36 00:04:36,950 --> 00:04:38,950 මගේ පුතා. 37 00:04:40,250 --> 00:04:43,290 ඔයා දැන් මගෙත් එක්ක එන්න. 38 00:04:43,920 --> 00:04:45,460 මොකා... 39 00:04:47,130 --> 00:04:48,710 වරෙන්. 40 00:04:49,130 --> 00:04:50,550 මොක... 41 00:04:52,220 --> 00:04:57,260 මට තේරුනා, එහෙනම් මම ඔයාවව බලහත්කාරයෙන් අරගෙන යන්නම්. 42 00:04:57,770 --> 00:04:59,220 ඒත් ඊට කලින්... 43 00:05:01,390 --> 00:05:02,350 මේක... 44 00:05:02,560 --> 00:05:03,350 හෙඩ්මාස්ටර්. 45 00:05:05,310 --> 00:05:08,650 මම ආයෙ ආයෙත් මගේ ඇඟේ කොටස් ආයෙත් හදාගන්නවා. 46 00:05:08,650 --> 00:05:12,780 මට අනිත් අයගෙ මායා හැකියාවන් උරාගන්නත් පුළුවන්. 47 00:05:13,110 --> 00:05:16,620 ඇත්තම කිව්වොත්, මම අපේ මාස්ටර්ගෙ අඳුරු මායාවත් ලබාගත්තා. 48 00:05:17,740 --> 00:05:20,370 එහෙනම් දැන් වොල්බර්ග්. 49 00:05:20,830 --> 00:05:24,170 ඊගාවට තමුන්ගෙ අවකාශ මායාව. 50 00:05:29,550 --> 00:05:31,130 ඕනිවට වඩා පරක්කුයි. 51 00:05:40,600 --> 00:05:42,520 එ-ඒක වෙන්න බෑ... 52 00:05:42,730 --> 00:05:44,850 අනේ ඔව් ඒක පුලුවන්. 53 00:05:50,280 --> 00:05:53,030 ස්පේස් සෙක්‍රෆයිස්〰 54 00:06:04,670 --> 00:06:07,630 මේක වෙන්න බෑ මගේ මැජික් එක... 55 00:06:07,880 --> 00:06:09,500 ඒ විතරක් නෙවෙයි 56 00:06:09,800 --> 00:06:13,840 ඒත් මායා හැකියාවන් වල ඒ තරම්ම පරතරයක්... 57 00:06:17,760 --> 00:06:19,430 ඩාන්. 58 00:06:20,350 --> 00:06:23,100 මම මේ ලෝකය පාලනය කරන්න ඕන බලය ලබා ගත්තා. 59 00:06:23,480 --> 00:06:26,020 ලෝකය දැන් මගේ. 60 00:06:27,480 --> 00:06:31,650 මාෂ් බර්න්ඩිඩ්, ඊගාවට තමුන්. 61 00:06:32,110 --> 00:06:34,280 තමුන් මගේ වේවි. 62 00:06:34,950 --> 00:06:40,280 නෑ. මූට මාෂ්ව ලැබුනොත්, අපේ බලාපොරොත්තු... 63 00:06:52,130 --> 00:06:53,670 මාව පොඩ්ඩක්වත් අවුල් වෙන්නෙ නෑ. 64 00:06:58,840 --> 00:07:00,890 මම කිව්වා ඒකෙන් මාව අවුල් වෙන්නෙ නැහැ කියලා. 65 00:07:06,730 --> 00:07:07,770 තව පොඩ්ඩෙන්. 66 00:07:08,190 --> 00:07:13,280 තමුන්ගෙම ඇඟේ බලයේ තමුන්ටම ලොකු වෙනසක් දැනුන නේද. 67 00:07:13,780 --> 00:07:17,400 මම ඔයාව ගෙදර එක්කන් යන්නම්, මාෂ් බර්න්ඩිඩ්. 68 00:07:23,330 --> 00:07:24,540 මේ මොකද? 69 00:07:24,540 --> 00:07:29,040 ඔහුගෙ ඔහුගේ ශාරීරියට දාරාගන්න බැරි තරමට ඔහුගෙ මායා බලය ක්‍රියාත්මක වෙනවා. 70 00:07:29,420 --> 00:07:33,340 කෑදරකමින් බලය හොයනවට ඒකයි ලැබෙන්නෙ. 71 00:07:35,090 --> 00:07:39,510 මට ඕන සම්පූර්ණ මනුස්සයෙක් වෙන්න විතරයි. 72 00:07:40,090 --> 00:07:43,350 නොමැරෙන, කඩවසම් සහ බලවත්. 73 00:07:44,100 --> 00:07:46,140 මට ඕන එච්චරයි. 74 00:07:47,430 --> 00:07:49,520 සම්පූර්ණ මනුස්සයෙක්. 75 00:07:49,690 --> 00:07:53,190 භෞතික ශරීරයක් ලබාගෙන සියලුම මායා බලය රඳවලා තියාගන්න. 76 00:07:53,190 --> 00:07:56,650 ඒකයි එයා මාෂ් බර්න්ඩිඩ්ගෙ පස්සේ එන්නේ. 77 00:08:00,570 --> 00:08:02,410 ඕනෙවට වඩා කේන්ති ගන්න එපා. 78 00:08:03,080 --> 00:08:06,910 තමුන් තවමත් මගේ අමුද්‍රව්‍ය වලින් මිසක් වෙන මොකක් වත් නෙමෙයි. 79 00:08:07,370 --> 00:08:13,880 උබේ ජීවිතයෙ එකම අරමුණ මාව උසස් තත්වයකය අරගෙන එන එකයි. 80 00:08:14,000 --> 00:08:16,880 ඒ තමුන්ගෙ ආත්මාර්ථකාමී කතාවක්. 81 00:08:16,880 --> 00:08:21,050 එයාගෙම ජීවිතයෙ ගමන් මග ගැන තීර්නය කරන්න එයාට අයිතියක් තියෙනවා. 82 00:08:21,220 --> 00:08:24,560 83 00:08:22,680 --> 00:08:24,560 සම්පූර්ණයෙන්ම ඒ. 84 00:08:26,220 --> 00:08:29,060 උගේ ජීවිතේ ගමන්මග. 85 00:08:29,600 --> 00:08:36,070 කොහොමත් මේ ලෝකෙ තමුන් වගේ මැජික් බැරි මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ. 86 00:08:36,320 --> 00:08:38,070 හම්බෝ! 87 00:08:38,360 --> 00:08:42,610 ඇඩම් ජොබ්ස් දිග කලක් මැජික් රාජධානය පාලන කරා. 88 00:08:42,610 --> 00:08:45,740 ඌ දිගින් දිගට වංශවත් ඔබිජ් ඒ වගේ කියල කිව්වා. 89 00:08:45,740 --> 00:08:51,080 ඒත් අවසානෙදි මැජික් බැරි උන්ව ඉවත් කරන එක උට වත් නවත්තගන්න බැරි උනා. 90 00:08:51,620 --> 00:08:53,830 මට තමුන්ටත් එහෙම කියන්න බැරිද? 91 00:08:54,080 --> 00:08:57,710 හරි එහෙනම්, වොල්බර්ග්. 92 00:08:59,300 --> 00:09:00,630 අපොයි නෑ... 93 00:09:00,630 --> 00:09:04,090 මායා බලයක් ඉතිරිවෙලා නැති තරම්, මට කොහොමත් ඒක මගහරින්න බැහැ. 94 00:09:07,220 --> 00:09:10,180 මම හිතුවේ නැහැ මෙයාට මේ තරම් වේගෙන් යන්න පුළුවන් කියලා. 95 00:09:10,310 --> 00:09:14,440 ඒත් ඒකෙන් කාරණය වෙනස් වෙන්න්නෙ නෑ අපි ඉන්නේ හරිම අසරණ තත්ත්වයක. 96 00:09:15,150 --> 00:09:18,190 අපේ බල අතර මේ තරම් පරතරයක්... 97 00:09:18,190 --> 00:09:20,440 හරිම ලේසි කතාවක් නේද? 98 00:09:24,410 --> 00:09:29,870 හැමදේම මායාවක් උන ලෝකයක, හොඳම මායා කාරයා ඒ වගේ ජඩයෙක් නම්. 99 00:09:31,660 --> 00:09:35,000 ඌව පරාද කරන එක වටිනවා මගේ මස් පිඬු වලින්. 100 00:09:42,130 --> 00:09:45,220 ඒතකොට ලෝකය මාව පිළිගනියි. 101 00:09:50,220 --> 00:09:52,600 නොදැනුමත්කම ඒ වගේ භයානක වෙන්නත් පුලුවන්. 102 00:09:55,150 --> 00:09:58,940 තමුන් මාව හරියට දන්නෙ නෑ වගේ.. මම සර්වබලධාරි ජීවියෙක්. 103 00:10:02,950 --> 00:10:08,910 මොනා උනත්, මට මේ ශරීරයට හුරු වෙන්න යම්කිසි කාලයක් ඕන වෙයි වගේ. 104 00:10:09,240 --> 00:10:11,200 මම දැනට තමුන්ට සමාව දෙනවා. 105 00:10:12,370 --> 00:10:14,500 ඒච්චර ලේසියෙන්... 106 00:10:19,710 --> 00:10:22,260 අපි මේක වෙන වෙලාවක ඉවර කරමු. 107 00:10:36,900 --> 00:10:38,810 මොකක්ද මේ මායාව? 108 00:10:38,980 --> 00:10:41,110 යක්ෂයො නැති වෙනවා. 109 00:10:41,730 --> 00:10:45,650 මාරු කරල වැඩක් නෑ අපි උන් ඔක්කොම පරාජය කරා. 110 00:10:45,860 --> 00:10:47,910 එයාල හරි. 111 00:10:48,240 --> 00:10:51,200 ඒත් අපි මේ මූනදෙන්නෙ ඉනොසෙන්ට් සීරෝට. 112 00:10:51,200 --> 00:10:53,000 මොකක් හරි හේතුවක් තියෙන්න ඕන... 113 00:11:06,760 --> 00:11:08,800 උ-උන් ලොකු එකෙක් වෙලා! 114 00:11:09,220 --> 00:11:14,810 ඔහු අපි පරාද කරපු යක්ෂයින්ගේ මළකඳන් එකතු කරේ උන්ගෙන් ලොකු රාක්ශයෙක්ව හදන්න. 115 00:11:20,860 --> 00:11:22,320 ඒ මොකකද... 116 00:11:22,320 --> 00:11:23,570 ඒ... 117 00:11:24,190 --> 00:11:26,950 ඇත්තටම තමුන්ගෙ කට නම් ලොකුයි. 118 00:11:26,950 --> 00:11:30,070 ඉතින් පුලුවන්නම් නවත්තන්න මාෂ් බර්න්ඩිඩ්. 119 00:11:30,700 --> 00:11:34,790 මැජික් බැරි කෙනෙක් නම් ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. 120 00:11:39,710 --> 00:11:45,550 ඒ රටේ ඉන්න රකුසට මුළු නගරයක්ම මොහොතකින් විනාශ කරන්න තරම් බලයක් තියනවා. 121 00:11:46,470 --> 00:11:52,680 එයා ශක්තියෙන් සටන් කරන්න තෝරගත්තෙ ගොඩක් බලවත් එකෙක්ව. 122 00:11:53,560 --> 00:11:57,020 හපොයි මගේ මායා බලය... 123 00:12:04,110 --> 00:12:08,780 අවසානෙදි, ගැටලුවකදි මම හරිම වෙලාවට ඕන දේ කරනවා. ඒ තමයි මම. 124 00:12:09,070 --> 00:12:10,570 රියෝ කුන්. 125 00:12:10,950 --> 00:12:13,330 වෝල්බර්ග් මහත්තයා! ඔය තුවාල... 126 00:12:13,660 --> 00:12:15,740 අපි ඔයාව මැජික් රෝහල් කාර්යාංශයට අරගෙන යන්න ඕන— 127 00:12:15,740 --> 00:12:20,330 ප-පරිස්සමෙන් ඉන්න මාෂ්... බර්න්... 128 00:12:20,330 --> 00:12:21,540 මාෂ්. 129 00:12:21,540 --> 00:12:23,710 හතු ඔලු ලමයා මෙහේ හිටියද? 130 00:12:24,090 --> 00:12:26,800 හරි, එහෙනම් මම ගිහින් එයාව හොයන්නම්. 131 00:12:27,380 --> 00:12:31,680 ෂීෂ්. ඔයා මට පොරොන්දු උනා ඔයා එයාව හොයාගත්තම මට කියනව කියලා. 132 00:12:32,850 --> 00:12:34,050 කොහොම උනත්. 133 00:12:36,390 --> 00:12:38,640 ඔයා මේ කරේ ටිකක් උණුසුම් දේවල්. 134 00:12:49,570 --> 00:12:52,320 තමුන්ට ඇත්තටම ලොකු කටක් තියෙනවා. 135 00:12:52,320 --> 00:12:55,450 ඉතින් ඒක නවත්තන්න, මාෂ් බර්න්ඩිඩ්. 136 00:12:56,080 --> 00:13:00,460 මැජික් බැරි කෙනෙක් නම් ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. 137 00:13:05,290 --> 00:13:06,920 හ-හහ්? 138 00:13:07,050 --> 00:13:09,210 මොකාක්? මොකක්ද මෙතන සිද්ධ උනේ? 139 00:13:09,550 --> 00:13:12,180 මට දැනෙන්නෙ මම ගොඩක් වෙලා නිදාගත්ත වගේ. 140 00:13:12,180 --> 00:13:13,970 මොනාද මේ ලෝකෙ වෙන්නෙ. 141 00:13:14,350 --> 00:13:16,220 මකරා කොහෙද? 142 00:13:16,720 --> 00:13:18,970 ඩොට් කුන්, ලාන්ස් කුන්? 143 00:13:22,310 --> 00:13:24,770 කාලය නැවතීමේ මායාව නැතිවෙලා. 144 00:13:25,270 --> 00:13:26,520 ඒක හොඳ දෙයක් නෙමෙයි. 145 00:13:26,520 --> 00:13:28,110 මිනිස්සු කලබල වෙන්නයි යන්නේ. 146 00:13:28,320 --> 00:13:29,610 සැකයක් නැහැ. 147 00:13:29,940 --> 00:13:31,110 මම අදහස් කරේ. 148 00:13:32,030 --> 00:13:34,620 අපි ළඟ අර රාක්ෂයා ඉන්නවා. 149 00:13:36,200 --> 00:13:37,330 මොකෙක්ද ඒ... 150 00:13:37,330 --> 00:13:38,620 ඒ රාක්ශයෙක්ද? 151 00:13:38,620 --> 00:13:40,120 ඔයා මට විහිළු කරනවද? 152 00:13:40,410 --> 00:13:42,870 ඕයි, ඌ අපේ පැත්තට එනවා. 153 00:13:43,080 --> 00:13:45,170 මූ අපේ ඉස්කෝලෙ විනාස කරන්නද හදන්නේ! 154 00:13:45,880 --> 00:13:48,170 අබෙල් උතුමාණනී, ඒ... 155 00:13:49,090 --> 00:13:50,590 ඉනොසෙන්ට් සීරෝ. 156 00:13:51,300 --> 00:13:52,760 මාෂ් කුන්. 157 00:13:59,390 --> 00:14:01,100 සු-සුන් බුන්. 158 00:14:01,180 --> 00:14:02,690 නෑ...! 159 00:14:04,440 --> 00:14:07,560 මට උදව් කරන්න, ලොකු අයියා! 160 00:14:07,820 --> 00:14:08,820 ග්‍රැවියොල්〰 161 00:14:11,190 --> 00:14:13,200 මොකක්? ඒක නැවතුනා නේද? 162 00:14:14,450 --> 00:14:19,490 හැම වෙලාවෙම මට ශක්තිය දෙන්න, ඇනා. 163 00:14:20,240 --> 00:14:22,370 මොකක්ද ඒපාර මේ කට්සීන් එක. 164 00:14:22,580 --> 00:14:25,750 මම ඒවා දැක්කෙ මිත්‍යා කාතා වල විතරයි මම? 165 00:14:26,000 --> 00:14:26,960 විකාර! 166 00:14:27,170 --> 00:14:29,250 සවුන්ඩ්ස් රී♫ 167 00:14:31,510 --> 00:14:33,090 ඉක්මන් කරන්න! මෙතනින් පිටවෙන්න! 168 00:14:46,060 --> 00:14:48,610 ඒ වගේ යකෙක් එක්ක අපිට දිනන්න බෑ. 169 00:14:48,770 --> 00:14:51,980 මාෂ් කුන්! ඔයා කොහෙද, මාෂ් කුන්...? 170 00:14:54,110 --> 00:14:56,700 මූ කොච්චර ලොකු එකෙක් උනත්. 171 00:14:56,950 --> 00:14:58,410 එක්ස්ප්ලෝම්〰 172 00:15:07,000 --> 00:15:10,340 මට ඒ මගුලෙ බාදකය මුලින්ම ගලවල දාන්න බැරි මොකද. 173 00:15:10,460 --> 00:15:11,710 ඒ මොකද? 174 00:15:12,960 --> 00:15:15,340 ඒ මැජික් අවලංගු කරන බාධකයක්. 175 00:15:15,470 --> 00:15:16,630 බාධකයක්ද? 176 00:15:16,930 --> 00:15:20,470 ඔය කියන්නේ අර කටු තියෙන මිනිහව ආරාක්ෂා කරපු එක වගේ දෙයක්ද? 177 00:15:21,220 --> 00:15:26,440 ඔව්. ඉනොසෙන්ට් සීරෝගේ හෙන්චයියො මෙතන කොහේ හරි ඉන්න ඕන. 178 00:15:26,850 --> 00:15:30,230 අපි ඔවුන්ව පරාජය නොකරොත්, ඒකට විරුද්ධව මැජික් වැඩ කරන්නෙ නැහැ. 179 00:15:31,070 --> 00:15:36,570 ඕටර් දැන් අර හෙන්චයියගෙ පස්සේ යනවා, උන් දක්ෂ විදියට හැංගිලා ඉන්නව ඇති. 180 00:15:37,360 --> 00:15:41,370 අපිට දැන් මොකුත් කරන්න බෑ.. ඒ නිසා මම මේකට සම්බන්ධ වෙනවා. 181 00:15:41,370 --> 00:15:43,120 ම-මමත්. 182 00:15:44,410 --> 00:15:46,580 ඕයි, තල්ලු කරන්න එපා! උදව්! 183 00:15:46,580 --> 00:15:49,330 ඒ රාක්ෂයට මැජික් වැඩකරන්නෙ නැද්ද? අපි එහෙනම් ඉවරායි! 184 00:15:49,580 --> 00:15:53,090 හපොයි මෙතනත් බාධකයක් තියෙනවා ඒ නිසා අපිට බේරෙන්න බෑ! 185 00:15:50,330 --> 00:15:51,670 ඔහේ දුවන්නේ නැද්ද? 186 00:15:52,340 --> 00:15:54,340 ඔයා කාටද එහෙම කිව්වෙ? 187 00:15:55,670 --> 00:15:58,590 මොනා උනත් මම ඒක නවත්තනවා. 188 00:16:00,090 --> 00:16:03,760 මට අපූරු තනුවක් කරන්න පුළුවන් වෙයි වගේ. 189 00:16:06,390 --> 00:16:09,480 ශිට්, මොක්කුද මේ බැරියල් දාපු එව්න්? 190 00:16:09,560 --> 00:16:12,690 ඒ විතරක් නෙවෙයි අර රාස්සයත් අපි ළඟම එනවා. 191 00:16:13,400 --> 00:16:15,440 මේ විදියට ගියොත් අපි විනාසයි. 192 00:16:15,730 --> 00:16:18,610 - අපිව බේරගන්න! - මට දැන්ම මැරෙන්න ඕන නෑ! 193 00:16:26,950 --> 00:16:28,870 ඉවරයි... අපි ඔක්කොම ඉවරයි. 194 00:16:28,870 --> 00:16:31,380 උදව්! කවුරුහරි, අපට උදව් කරන්න! 195 00:16:31,630 --> 00:16:33,380 මේ දේවල් මේ විදියට ඉවර උනේ ඇයි? 196 00:16:33,540 --> 00:16:36,130 අනික මම තාම මගේ හනිමූන් එක ගියෙත් නෑ! 197 00:16:37,260 --> 00:16:38,380 අබෙල් උතුමාණනි. 198 00:16:41,970 --> 00:16:45,260 - මේ පාර නම්, අපි ඉවරයි! - ඊස්ටන්වල ඔක්කොම ඉවරායි! 199 00:16:45,600 --> 00:16:47,020 මොන මගුලක්ද? චික්! 200 00:16:47,390 --> 00:16:48,640 අපිට වෙලාවට කරගන්න බෑ. 201 00:17:03,490 --> 00:17:04,950 කොහොමද... 202 00:17:07,450 --> 00:17:08,950 ඇයි... 203 00:17:20,670 --> 00:17:22,890 ඌව ආපහු ඇදගෙන යනවා. 204 00:17:22,970 --> 00:17:24,550 ඒ මායාවක්ද? 205 00:17:24,550 --> 00:17:27,970 නැහැ, බාධකයෙන් හැම මායාවකම අහෝසි කරනවා. 206 00:17:28,220 --> 00:17:31,140 ඒ කියන්නෙ ඒක වෙන්න ඇති... 207 00:17:32,440 --> 00:17:33,480 ඒ එයා! 208 00:17:33,480 --> 00:17:34,310 වෙන්න බෑ. 209 00:17:41,490 --> 00:17:42,950 වෙන්න බෑ. 210 00:17:51,660 --> 00:17:53,330 ඔයාව මුනගැහුනු දවසෙ ඉඳන්... 211 00:17:53,460 --> 00:17:56,750 මට හැම වෙලාවෙම, හැම වෙලාවටම මේ වගේ දැනුණා. 212 00:17:57,960 --> 00:18:02,590 ඒත් මෙය සරලයි හරිම විකාරයි, මාෂ්. 213 00:18:09,220 --> 00:18:10,640 ඕයි, ඒ... 214 00:18:10,640 --> 00:18:12,480 මාෂ් බර්න්ඩිඩ් නේද? 215 00:18:12,980 --> 00:18:14,940 ඔ-ඔයා මට විහිළු කරනවද. 216 00:18:14,940 --> 00:18:16,860 එයා සෙල්ලම් කරනවා. 217 00:18:16,980 --> 00:18:19,730 ...ඌ එක්ක කඹ ඇදිල්ලක්! 218 00:18:20,530 --> 00:18:22,110 ඒත් ඔක්කොම හරිද? 219 00:18:22,110 --> 00:18:24,490 එයාට මැජික් පාවිච්චි කරන්න බෑ නේද? 220 00:18:24,570 --> 00:18:27,280 එහෙම කෙනෙක්ට මෙහෙම මේ ඉස්කෝලෙ ඉහලින්ම පුළුවන්ද? 221 00:18:27,280 --> 00:18:29,240 අපිට ඒකට ඉඩ දෙන්න බැහැ. 222 00:18:29,870 --> 00:18:33,370 මේ ලෝකෙ මැජික් පාවිච්චි කරන්න බැරි කෙනෙක්ට ඉඩක් නැහැ. 223 00:18:33,370 --> 00:18:35,250 ඔව්. මම කිව්වෙ, ඌ කොහොමද... 224 00:18:44,970 --> 00:18:47,590 ඇත්තටම ඒක වැදගත්ද? 225 00:18:49,850 --> 00:18:53,100 ඔයාට මැජික් පාවිච්චි කරන්න පුළුවන්ද කියන එක... 226 00:18:54,060 --> 00:18:59,060 දැන්, එයා අපේ ඉස්කෝලෙ වෙනුවෙන් සටන් කරනවා. 227 00:18:59,820 --> 00:19:02,110 අපි වෙනුවෙන් සටන් කරන්න එයා එයාගෙ හැමදේම දෙනවා! 228 00:19:05,900 --> 00:19:07,280 ඔයාට ඒක කරන්න පුළුවන්. 229 00:19:07,870 --> 00:19:09,120 ඔයාට ඒක කරන්න පුළුවන්. 230 00:19:10,700 --> 00:19:16,620 - ඔයාට ඒක කරන්න පුළුවන්. - ඔයාට ඒක කරන්න පුළුවන්. 231 00:19:17,040 --> 00:19:18,790 ඔයාට ඒක කරන්න පුළුවන්, මාෂ් කුන්. 232 00:19:18,790 --> 00:19:20,380 මාෂ් බර්න්ඩිඩ්. 233 00:19:20,500 --> 00:19:24,010 ඔයාට ඒක කරන්න පුළුවන්, මාෂ් කූ...න් 234 00:19:25,470 --> 00:19:28,010 මාෂ් කූන්... 235 00:19:28,140 --> 00:19:30,300 මම කවදාවත් මේක හීනෙකින්වත් හිතල නැහැ. 236 00:19:30,850 --> 00:19:34,100 ඉස්කෝලේ හැමදාම බැනුම් අහන මාෂ් කුන්. 237 00:19:35,890 --> 00:19:38,690 නෙරපාහරින්න හිටිය මාෂ් කුන්. 238 00:19:40,020 --> 00:19:42,570 මැජික් පාවිච්චි කරන්න බැරි මාෂ් කුන්. 239 00:19:45,030 --> 00:19:49,990 හැම මැජික් එකක්ම කොහෙද එයා මේ ලෝකෙ හැම නීතියක්ම අභිබවා යනවා. 240 00:20:14,100 --> 00:20:15,270 ඔයාට ඒක කරන්න පුළුවන්. 241 00:20:16,640 --> 00:20:19,940 ඔයාට ඒක කරන්න පුළුවන්, මාෂ් කූ..න්!! 242 00:20:57,100 --> 00:20:58,560 මාෂ් කූන්! 243 00:21:01,020 --> 00:21:02,600 ඔයා හොඳින් ඉන්න එකට සතුටුයි. 244 00:21:02,600 --> 00:21:04,060 යාහ්, ස්තුතියි. 245 00:21:04,360 --> 00:21:07,570 මාෂ්, ඔයා නම් නියමයි! ඒක හරිම අපූරුයි! 246 00:21:07,570 --> 00:21:09,950 මම මගේ මහත්තයා ගැන ආඩම්බර වෙනවා! 247 00:21:11,070 --> 00:21:12,200 මාව කැන්දගෙන යන්න... 248 00:21:12,740 --> 00:21:14,370 - ඒ වගේම හපන්න. - කන්න. 249 00:21:14,370 --> 00:21:15,330 යාහ්. 250 00:21:21,000 --> 00:21:23,210 රසයි, හරිම රසයි. 251 00:21:23,540 --> 00:21:28,130 මොකාක් ක්‍රීම් පෆ් එකක්! ඇයි අනේ? 252 00:21:33,140 --> 00:21:36,560 මට තේරුනා, මට තේරෙනවා. වාර්තාවට ස්තූතියි. 253 00:21:36,560 --> 00:21:38,680 ඔයා දැන් මට සමාව දෙනවා නම්. 254 00:21:39,600 --> 00:21:41,310 රියෝ කුන්. 255 00:21:41,390 --> 00:21:42,600 වොල්බර්ග් මහත්තයා. 256 00:21:44,310 --> 00:21:45,980 එයා ඒක කරා වගේ පේන්නෙ. 257 00:21:46,440 --> 00:21:48,070 ඒ හතු ඔලු ලමයා. 258 00:21:50,320 --> 00:21:51,740 මට තේරුනා. 259 00:21:52,610 --> 00:21:55,070 උතුම් ඔබිජ්. 260 00:21:55,280 --> 00:22:01,500 මේ මයා ලෝකය, මූර්තිමත් කරන තැනැත්තා ඒ සංකල්පය වඩාත්ම සුදුසු ඔබටයි. 261 00:22:01,790 --> 00:22:04,460 මාෂ් බර්න්ඩිඩ්. 262 00:22:05,420 --> 00:22:21,140 —උපසිරැසි ගැන්වීම— ➥"ලංකන් weebs" කණ්ඩායමේ සඳක මලීෂ𓇢𓆸