1 00:00:04,295 --> 00:00:06,548 ඇත්ත යක්ෂ රජ්ජුරුවෝ මැරුනා. 2 00:00:07,215 --> 00:00:10,510 ලෝකේ හතුරා කවුරු හරි පරද්දලා. 3 00:00:11,094 --> 00:00:15,765 ඒත් මේ වෙන කොටත් ඉතුරු වෙලා තියෙන බලවේගයන් ගොඩයි. 4 00:00:16,433 --> 00:00:19,102 එයාලට පොදු බලයෙන් ආධිපත්‍යය දරන්න බෑ. 5 00:00:19,519 --> 00:00:21,938 කෙම් ඩෙම්නිඔස් ශුරා 6 00:00:23,898 --> 00:00:28,987 ලෝකේ ලොකුම නගරේ වෙන අවුරේටියා වීරයෙක් තෝරා ගන්න එක දිගටම කරගෙන යනවා. 7 00:00:29,487 --> 00:00:33,533 ලිතියා වල අලුත් ප්‍රින්සිපල් විදියට, 8 00:00:33,616 --> 00:00:38,038 ටැරන්, වාට්ටුව, අලුත් නියෝගයක් හොයන ගමන් බයෙන් පාලනේ කරනවා. 9 00:00:51,676 --> 00:00:55,055 ඉෂුරා 10 00:02:13,007 --> 00:02:16,219 වයිශර්ඩ්ස්නගරය වටා අවුරේටියා ප්‍රදේශය 11 00:02:23,643 --> 00:02:25,186 කපිතාන් මට සමාවෙන්න. 12 00:02:26,354 --> 00:02:29,107 අපි ලිතියා වල අවසාන මායිමේද? 13 00:02:29,858 --> 00:02:32,986 ඔව්,කන්දෙන් එහා පැත්තේ. 14 00:02:34,154 --> 00:02:39,242 මට තේරෙනවා ඔයා අපිව මෙහාට ගෙනාවේ ලිතියා ලග ඉඩම බලන්න කියලා. 15 00:02:40,034 --> 00:02:42,662 ඒත් එච්චර ලගට යන එක බයානක නැද්ද? 16 00:02:42,745 --> 00:02:44,956 �, උත්සාහ කරන්න. 17 00:02:45,415 --> 00:02:48,084 සහ ලිතියා ආයතනේ තත්වේ. 18 00:02:48,960 --> 00:02:50,628 ඒත් පිට ලෝකෙට... 19 00:02:50,712 --> 00:02:53,131 රටවල් දෙකම තාමත් යාලුයි ද? 20 00:02:54,215 --> 00:02:56,176 ලිතියාව ලබා දෙන ගිවිසුමක් තියෙන්න ඕනේ. 21 00:02:56,259 --> 00:03:00,096 ස්වාධීනත්වය ඕනෙ වෙන්නැති අතර අවුරේටියා එක්ක දැන් සම්බන්ධ වෙන්න කාලේ හරි. 22 00:03:00,763 --> 00:03:06,895 ඇත්තටම, මේ මුර සංචාරය ඉල්ලුවේ ලිතියාවයි. 23 00:03:08,271 --> 00:03:11,107 ලිතියා කියන්නේ අවුරේටියා උත්සාහ කරන්න් ඕනේ කියලයි. 24 00:03:11,191 --> 00:03:16,112 මහජන සාමය පවත්වා ගන්නයි කොල්ලකරුවන්ගේ ප්‍රහාර නවත්තා ගන්නයි. 25 00:03:17,155 --> 00:03:20,533 එයාලා කියන්නේ ලිතියාගේ ස්වාධීනත්වය අපි අදුරා ගන්නැති හින්දා, 26 00:03:20,617 --> 00:03:22,911 අවුරේටියා වගකීම ගන්න ඕනේ. 27 00:03:23,703 --> 00:03:25,914 ඒත් මේ කොල්ලකරුවෝ කවුද? 28 00:03:26,915 --> 00:03:31,294 ඇත්තටම අවුරේටියා තමයි මේක කරේ. 29 00:03:31,377 --> 00:03:35,340 ඉතින් අවුරේටියා මේ මුර සංචාරේ එක්ක මවාපෑමක් කරනවාද? 30 00:03:36,174 --> 00:03:39,844 ලිතියාව මේකත් දන්නවා. 31 00:03:40,428 --> 00:03:44,599 මේ මුර සංචාරේ ඉල්ලීම් කරදරවලට වඩා වැඩි දෙයක් නෙමේ. 32 00:03:45,225 --> 00:03:49,687 සම්පත් හා ශක්තිය වැය කරලා අපිව මහන්සි කරවනවා. 33 00:03:53,608 --> 00:03:58,404 යුද්ධයක් පටන් ගන්න එක නිදහසට කරුණක් විදියට අපේ ඕනේම වැරැද්දක් එයාලට පාවිච්චි කරන්න පුලුවන්. 34 00:03:59,239 --> 00:04:01,324 ඒක ප්‍රයෝජනවත් උපායක් නෙමේ 35 00:04:01,407 --> 00:04:02,825 ඒත් ඒක එයාලටට අවදානමකුත් නෙමේ. 36 00:04:03,284 --> 00:04:06,079 ටැරන් වාට්ටුව ඇත්තටම සෙල්ලම් කරන්නේ කොහොමද කියලා දන්නවා! 37 00:04:06,579 --> 00:04:09,499 යුද්ධෙට යන්නැතුව ඉන්න පුලුවන්ද? 38 00:04:09,582 --> 00:04:10,583 නෑ, 39 00:04:11,042 --> 00:04:12,710 මං එහෙම හිතන්නේ නෑ. 40 00:04:13,294 --> 00:04:16,381 එහෙම උනොත් ලිතියවට පහර දෙන්න හේතුවක් නෑ. 41 00:04:17,257 --> 00:04:19,425 මට ලොකු සටනක් සැකයි. 42 00:04:19,509 --> 00:04:21,427 එක කාලෙකට සිද්ද වෙනවා. 43 00:04:22,053 --> 00:04:23,179 ඒක වෙන්න බෑ. 44 00:04:24,264 --> 00:04:28,101 මං මෙතනට ආවේ මට ගැලපෙන කෙනෙක් එක්ක සටන් කරන්න පුලුවන් කියලා මං දන්න හින්දා. 45 00:04:28,184 --> 00:04:30,436 සටනක් නැතුව මං මොකක් කරන්නද? 46 00:04:30,520 --> 00:04:34,148 ලිතියාව ඔයාගේ තත්වේ සැලකිල්ලට ගන්නවද කියලා මට සැකයි. 47 00:04:34,232 --> 00:04:35,566 මං හිතන්නේ ඔයා හරි. 48 00:04:35,650 --> 00:04:39,445 මට මේ ටැරන්ව හොයාගෙන යුද්දෙ පටන් ගන්න ඕනේ. 49 00:04:39,529 --> 00:04:42,573 ඔයාට කේන්ති ගියා නේද? 50 00:04:42,657 --> 00:04:44,492 මට එයා ගැන කණගාටුයි, නායකයා. 51 00:04:45,076 --> 00:04:48,121 එයා අමුත්තෙක්. එයා අපේ ලෝකේ දන්නේ නෑ. 52 00:04:49,205 --> 00:04:51,082 අපිට තියෙනවා... 53 00:04:52,333 --> 00:04:55,461 අවුරේටියා සාමය සාක්ෂාත් කර ගන්න එකට මහන්සි වෙලා වැඩ කරනවා. 54 00:04:57,255 --> 00:04:59,090 ටැරන්, ආරක්ෂිතව, 55 00:04:59,674 --> 00:05:02,468 එයා අවුරේටියා වල 23 වෙනි ජෙනරාල් 56 00:05:04,262 --> 00:05:07,140 අපි ලිතියා නම් කරන්න පවා කල්පනා කරනවා. 57 00:05:07,223 --> 00:05:10,601 විශේෂ ස්වයං පාලන කලාපයක් විදියටයි යක්ශ රජුයි කියන මාතෘකා අවලංගු කරන්න. 58 00:05:11,269 --> 00:05:12,478 කොහොම උනත්... 59 00:05:12,562 --> 00:05:15,189 එයාලා වයිවර්න්ලා පාවිච්චි කරනවා. 60 00:05:15,773 --> 00:05:16,774 හරියටම... 61 00:05:16,858 --> 00:05:18,192 වයිවර්න්ලා. 62 00:05:18,609 --> 00:05:19,610 ඒක තහනම්. 63 00:05:19,694 --> 00:05:23,698 එයාලා පැහැදිලිවම පොඩි ජාතියේ පාලනෙන් ඔබ්බට යන භයානක බලවේගයක්. 64 00:05:24,282 --> 00:05:27,869 ඒ කියන්නේ ටැරන්ට යුද්දේ නවත්තන්න අදහසක් නෑ. 65 00:05:28,411 --> 00:05:29,454 ඔවු. 66 00:05:30,163 --> 00:05:33,791 මේ කාලෙදී, ඇත්ත යක්ෂ රජුගේ තර්ජනයක් නැතුව, 67 00:05:33,875 --> 00:05:37,503 එයා රාජධානිය වෙනුවට අලුත් නියෝගයක් ස්ථාපිත කරන්න උත්සාහ කරනවා. 68 00:05:37,587 --> 00:05:40,423 මිනිනිස්ට් තරගේ පටන් ගන්න එකේ ඉදන්ම නවත්තන්නේ නැතුව පැවතුනා. 69 00:05:41,507 --> 00:05:44,093 එයා යුද්ධෙන් විනාශ වෙව්ච ෂුරා යි. 70 00:05:49,515 --> 00:05:50,516 නෑ. 71 00:05:52,101 --> 00:05:53,102 ඒ මොකක්ද? 72 00:05:53,686 --> 00:05:54,687 හතුරෝ. 73 00:06:06,199 --> 00:06:07,200 එයාලා කවුද? 74 00:06:17,752 --> 00:06:19,295 මේ හැඟීම... 75 00:06:19,879 --> 00:06:21,047 සටන් කරන්න ලෑස්ති වෙන්න! 76 00:06:27,053 --> 00:06:28,346 ඔය දෙන්නා ඉන්නවා, නවතින්න! 77 00:06:28,888 --> 00:06:30,328 අපි අයිති අවුරේටියා හමුදාවට. 78 00:06:31,516 --> 00:06:35,186 අපි මෙහෙ මුර සංචාරයේ යෙදෙන්නේ ලිතියේ අලුත් ප්‍රින්සිපල්ගේ ඉල්ලීම හින්දයි. 79 00:06:36,187 --> 00:06:38,731 ඔයාගේ නම ලකුනු කරලා ඔයාගේ ලයිසන් එක පෙන්නන්න. 80 00:06:38,815 --> 00:06:42,485 මොන සීන් එකද කැප්ටන්. 81 00:06:44,320 --> 00:06:47,365 අපි කවුද කියලා දැනගන්න ඕනෙද? 82 00:06:47,448 --> 00:06:53,246 ඔයා කොල්ලකරුවෝ දඩයම් කරන්න තමයි ආවේ ඒත් එයාලා හොයා ගන්න එක ගැන ඔයා පුදුම වෙනවා. 83 00:06:53,830 --> 00:06:56,749 මේක හොඳ නෑ. අපි පැනලා යමු. 84 00:06:57,917 --> 00:06:59,043 දැන්! 85 00:07:00,169 --> 00:07:02,769 උප නායකයෝ, මිනිස්සු තුන්දෙනෙක් එක්ක පිටිපස්සට ගිහිල්ලා ආයෙත් බලකොටුවට යන්න. 86 00:07:03,214 --> 00:07:04,215 මූලස්ථානයට යන්න. 87 00:07:13,433 --> 00:07:14,434 නෑ. 88 00:07:15,059 --> 00:07:16,894 එතකොට ඔයා කවුද? 89 00:07:16,978 --> 00:07:18,104 ( වොක් ) හැම විටම තියෙනවා. 90 00:07:18,187 --> 00:07:19,605 හරි. 91 00:07:19,689 --> 00:07:22,442 මගේ හෙල්ලය වගේ කඩිසර කෙනෙක්. 92 00:07:27,822 --> 00:07:28,990 දුප්පත්,අසරන මම. 93 00:07:29,699 --> 00:07:32,326 ඒ කඩුවෙන් ෆුල් ස්පීඩ් යන්න ඕනෙද? 94 00:07:33,077 --> 00:07:34,245 ඔයාගේ හෙල්ලෙන් නැති බවක් පේන්න තිබ්බා. 95 00:07:35,246 --> 00:07:36,998 ඔයා ගොඩක් කතා කරනවා 96 00:07:37,081 --> 00:07:38,332 ඇට ගොඩකට. 97 00:07:38,875 --> 00:07:40,315 මගේ ඇස් දෙකට තියාගන්න බෑ. 98 00:07:40,585 --> 00:07:42,025 මට එයාගේ චලනයන් කියවන්න ඕනේ. 99 00:07:51,804 --> 00:07:52,805 දකුණු බාහුව. 100 00:08:00,646 --> 00:08:01,814 ක්ලව්කුල එකක්. 101 00:08:08,404 --> 00:08:09,822 ඉඟටිය. 102 00:08:17,663 --> 00:08:19,373 ඉළ ඇට අතරෙ ඉඩ... 103 00:08:25,254 --> 00:08:26,756 ඔයා නිර්භීතයි. 104 00:08:28,549 --> 00:08:30,468 මේක අමාරු වැඩක්. 105 00:08:30,968 --> 00:08:32,678 මේක විහිළුවක්ද? 106 00:08:32,762 --> 00:08:34,430 ඇත්තටම මං ඔයාගේ ඇටකටු කැඩුවොත්? 107 00:08:44,649 --> 00:08:45,983 අපි ඊතල දිහා බලමු! 108 00:08:47,610 --> 00:08:48,736 ඇටසැකිල්ල නෙමේ. 109 00:08:50,530 --> 00:08:51,656 අපි මැන්ඩ්රේක් බලමු! 110 00:08:54,784 --> 00:08:57,036 හිගුයාරේ! මං කඩුකාරයා නවත්වන්නම්. 111 00:08:57,119 --> 00:09:00,289 කඩු සටනක ඉන්න කොට එයා ඔයාට වඩා දක්ෂයි. 112 00:09:00,873 --> 00:09:02,041 ඒ ඇත්තටමද? 113 00:09:02,124 --> 00:09:03,125 ගොඩක් හොඳයි. 114 00:09:03,376 --> 00:09:05,670 අශ්වයෙක් හොරකම් කරලා,මෙතනින් යන්න. 115 00:09:05,753 --> 00:09:06,754 තේරුණා. 116 00:09:07,255 --> 00:09:08,506 මං අශ්වයෙක් හොරකම් කරනවා. 117 00:09:09,966 --> 00:09:11,133 මෙන්න එයා එනවා! තුවක්කු! 118 00:09:33,489 --> 00:09:35,116 කපිතාන්! ඔයාට හරි ද? 119 00:09:36,492 --> 00:09:38,077 මාරාන්තික නෑ. 120 00:10:05,855 --> 00:10:06,897 වස... 121 00:10:07,648 --> 00:10:08,774 ඒක වෙන්න බෑ... 122 00:10:08,858 --> 00:10:10,109 යුනෝ! 123 00:10:10,192 --> 00:10:12,862 මං ඔයාව මරන්න කලින් මෙතනින් යන්න. 124 00:10:13,446 --> 00:10:15,406 ඒත් මං... 125 00:10:15,489 --> 00:10:17,867 අහන්න! මට දැන් ඔයා ඒක බලන්න ඕනේ. 126 00:10:25,791 --> 00:10:26,792 උදව්! 127 00:10:26,876 --> 00:10:28,502 හරි, මං ඔයාට උදව් කරන්නම්, 128 00:10:28,586 --> 00:10:32,006 ඒත් මට මෙතැනින් යන්න වෙනවා. 129 00:10:34,133 --> 00:10:36,385 කරුණාකරලා අශ්වයාගේ පිටේ ලිතියාවට එන්න. 130 00:10:36,969 --> 00:10:39,305 මං අශ්වයෙක් පාලනේ කරන්නේ කොහොමද කියලා දන්නෑ. 131 00:10:39,680 --> 00:10:40,890 ඔයා දැන් යන්න ඕනේ. 132 00:10:43,267 --> 00:10:44,560 ඒත් මං... 133 00:10:46,228 --> 00:10:47,229 මං යන්නම්. 134 00:10:48,856 --> 00:10:52,109 එයා කෙනෙක්ටට ජීවත් වෙන්න ඉඩ දුන්නා. 135 00:10:53,527 --> 00:10:55,571 ඒ වෙලාවේ එයාලට අශ්වයා පිට යන්න පුලුවන් උනා. 136 00:10:56,447 --> 00:10:58,532 මං දුර්වලම හින්දා එයා මාව තෝරා ගත්තා. 137 00:11:00,368 --> 00:11:01,369 නිසා... 138 00:11:02,036 --> 00:11:03,954 මගේ ජීවිතේ ඉල්ලන්නද? 139 00:11:23,015 --> 00:11:26,936 අවුරේටියා වල ඉෂුරා සොල්දාදුවන්. 140 00:11:27,019 --> 00:11:30,648 වයිශර්ඩ්ස් නගරේ. 141 00:11:35,695 --> 00:11:37,613 අපි එයාට ඇතුළට යන්න ඉඩ දෙන්න ඕනෙද? 142 00:11:38,197 --> 00:11:39,448 අපිට වෙන කරන්න දෙයක් තිබුන් නෑ. 143 00:11:39,865 --> 00:11:42,201 එයා අවුටේරියාවට වැදගත්. 144 00:11:44,036 --> 00:11:45,871 ඔයාට ඕනේ මොකක්ද, නාකියා? 145 00:11:45,955 --> 00:11:47,707 මං බිසී. 146 00:11:47,790 --> 00:11:50,418 මගේ කාලය නාස්ති කරන්න, මං ඔයාව ආයෙත් අවුරේටියා එවන්න්නම්. 147 00:11:51,085 --> 00:11:53,087 මං නිල සහයෝගය ලබා දෙනවා. 148 00:11:53,879 --> 00:11:56,507 මං සභාවෙනුත් කිව්වා ආධාර දෙන්න කියලා. 149 00:11:57,091 --> 00:11:59,385 ක්‍රියා පටිපාටිය එක්ක ප්‍රශ්න ඇති වෙන්නැති වෙන්න ඕනේ. 150 00:11:59,468 --> 00:12:02,221 මං ඔයාට කලිනුත් කිව්වා, මට උදව් ඕන් නෑ. 151 00:12:02,304 --> 00:12:03,431 තේරෙන් නැද්ද? 152 00:12:03,889 --> 00:12:05,057 කරුණාකරලා අහන්න... 153 00:12:05,141 --> 00:12:06,142 බලාපොරොත්තුව 154 00:12:08,185 --> 00:12:12,022 මේ ලගදී මකර දඩයමකට පැටලුණේ නැද්ද? 155 00:12:12,690 --> 00:12:16,485 ඒක තමයි, මගේ ප්‍රවාහන සංචිතයට අමාරු උනේ, 156 00:12:16,569 --> 00:12:18,988 පරක්කු වෙච්ච පාරවල් වල ප්‍රගති වාර්තා නිසා. 157 00:12:19,488 --> 00:12:23,159 මේකට ඔයා වගකියන්න ඕනේ නම් ඒක පුදුමයක් නෙමේ. 158 00:12:26,245 --> 00:12:30,708 ඔයා මෙහෙ ඉන්න එක මගේ අණට බාධාවක් විතරයි. 159 00:12:31,542 --> 00:12:35,171 අවිරේටියාවට ආයෙත් යන්න.ඒත් ඔයාට ඇත්තටම උදව් කරන්න ඕනේ නම්, ඔයාගේ සොල්දාදුවෝ මට භාර දෙන්න. 160 00:12:38,174 --> 00:12:39,175 මං කියන එක අහන්න. 161 00:12:39,258 --> 00:12:41,886 ඔයාට මේ වයිවර්න්ලා එක්ක වැඩ කරන්නේ කොහොමද කියලා දන්න විශේෂඥයෙක් ඕනේ වෙනවා. 162 00:12:41,969 --> 00:12:45,306 ඔයා ගණුදෙණු කරන්නේ කිසිම වයිවර්න් කෙනෙක් එක්ක නෙවෙයි කියලා ඔයා දන්නවා නේද? 163 00:12:45,389 --> 00:12:46,724 මොන. 164 00:12:46,807 --> 00:12:51,061 ඔයා ඇත්තටම හිතුවද මට ටැරන් ගේ වයිවර්න්ලා ගැන සැලැස්මක් නෑ කියලා? 165 00:12:51,645 --> 00:12:53,814 ඔයා හරිම ශෝචනීයයි ඒකෙන් ඔයාට අඬන්න හිතෙයි. 166 00:12:53,898 --> 00:12:55,191 මේ අහන්න! 167 00:12:55,274 --> 00:12:57,443 ප්‍රශ්නය ටැරන් නෙමේ. 168 00:12:58,110 --> 00:12:59,862 ස්ටාර් කොරිඩෝව එනවා. 169 00:13:00,863 --> 00:13:02,198 ස්ටාර් කොරිඩෝව? 170 00:13:02,615 --> 00:13:04,116 අලූස්, ස්‍ටාර් රනර්? 171 00:13:04,200 --> 00:13:05,785 එයා මෙහෙට එනවද? 172 00:13:06,911 --> 00:13:10,623 ලිතියා නාගන්ගේ මහා ලැබිරිතින් වලින් කෝල්ඩ් ස්ටාර් එක හොරකම් කරා. 173 00:13:11,457 --> 00:13:13,626 ස්ටාර් කොරිඩෝවට කලින්! 174 00:13:14,502 --> 00:13:18,130 ඔයා හිතන්නේ එයා නිධානය වෙන කෙනෙක්ට ගන්න දීලා නිකන් හිටියා කියලද? 175 00:13:19,215 --> 00:13:23,886 ලිතියා එක්ක වයිශර්ඩ්ස් නගරෙට එකට පහර දෙන්න පුලුවන්. 176 00:13:24,678 --> 00:13:26,263 ඉතින් මොකක් ද? 177 00:13:26,764 --> 00:13:31,060 ඔයාගේ පරන ආයුදෙන් ඔයාට ස්ටාර් රනර් මරලා දාන්න පුලුවන්. 178 00:13:31,143 --> 00:13:32,645 ඒක තමයි මට වැඩිපුරම වයසක මනුස්සයා ඕනේ. 179 00:13:32,728 --> 00:13:35,147 ඉතින් කරුණාකරලා ඔයාට සන්සුන් වෙන්න පුලුවන්ද? 180 00:13:44,281 --> 00:13:45,366 ඒක වෙන්න බෑ! 181 00:14:17,523 --> 00:14:18,941 එයා මේක කරාද? 182 00:14:19,483 --> 00:14:20,943 ටැරන්ගේ ට්‍රැක පැනලද? 183 00:14:21,026 --> 00:14:23,070 කවුරුහරි යුද්ධේ ප්‍රකාශ කරාද? 184 00:14:24,029 --> 00:14:25,269 ඇයි අපිට බෝම්බ ගහන්නේ? 185 00:14:25,990 --> 00:14:29,285 වයිශර්ඩ්ස් නගරේ තාමත් ලිතියා එක්ක යාලුවෙලා ඉන්න ඕනේ. 186 00:14:29,368 --> 00:14:30,828 කියවන එක නවත්තන්න,නාකියා. 187 00:14:31,453 --> 00:14:37,209 ටැරන් යුද්ධේ පටන් ගන්න සාධාරණ හේතුවක් ලේසියෙන් කරන්න පුලුවන් උනා. 188 00:14:37,960 --> 00:14:40,754 ඉතින් මේක එයාගේ ප්ලෑන් එකේ කෑල්ලක්ද? 189 00:14:41,922 --> 00:14:45,217 එයා තවදුරටත් සාධාරණ හේතුව ගැන තැකීමක් කරන්නෑ. 190 00:14:45,301 --> 00:14:46,802 අවුරේටියා 191 00:14:46,886 --> 00:14:49,471 ටැරන් මෙච්චර මිටියි කියලා එයාට තේරිලා තිබුන් නෑ. 192 00:14:51,974 --> 00:14:54,018 හයිඩෝ සාමී, මං වාර්තාවක් ගෙනාවා. 193 00:14:54,101 --> 00:14:55,853 ඒක මොකක්ද? ප්‍රහාරය ගැනද? 194 00:14:55,936 --> 00:14:57,271 නෑ. 195 00:14:57,938 --> 00:15:01,358 රෑ ගියපු මුර සංචාරේ ආයෙත් ආවේ නෑ. 196 00:15:01,942 --> 00:15:02,985 මොකක් ද? 197 00:15:03,569 --> 00:15:05,946 ඒයා චෙක් කරන්න ගියපු බාලදක්ෂයාට අනුව. 198 00:15:06,071 --> 00:15:08,866 ඔක්කොම මරලා දාලා තිබ්බේ වස වගේ දෙයකින්. 199 00:15:09,450 --> 00:15:11,327 කවුරුත් බේරිලා නෑ. 200 00:15:11,827 --> 00:15:13,037 නින්ගුම්? 201 00:15:13,120 --> 00:15:15,205 සෝජිරෝ,විලෝ ස්වෝර්ඩ් වත් නැද්ද? 202 00:15:15,831 --> 00:15:17,541 ඒක් පේන්නේ ... 203 00:15:18,167 --> 00:15:20,836 බේරිච්ච අය හබුනේ නං නෑ. 204 00:15:20,920 --> 00:15:21,921 හයිඩෝ. 205 00:15:22,004 --> 00:15:23,339 ග්‍රිප්හෝක් හයිඩෝ! 206 00:15:23,714 --> 00:15:25,257 ඔයාට ප්ලෑන් එකක් තියෙනවද? 207 00:15:26,634 --> 00:15:29,428 මේ මිනීමැරුම් ප්ලෑන් එකේ එකම ඉත්තා සෝජිරෝ නෙමේ. 208 00:15:30,220 --> 00:15:31,221 මං දැනටමත් තව එකක් එවලා තියෙන්නේ. 209 00:15:31,931 --> 00:15:34,308 කුසේ, ගෙවිලා යන ව්‍යසනය. 210 00:15:34,391 --> 00:15:37,227 දැන් ලිතියා පියවර අරගෙන ඉන්නේ දැන් එයාලත් එහෙම වෙනවා. 211 00:15:37,311 --> 00:15:39,146 ඒක තමයි ප්ලෑන් එක. 212 00:15:39,229 --> 00:15:40,481 කොච්චර හාස්‍යජනකද. 213 00:15:40,564 --> 00:15:42,858 අපි මිනීමැරුම් ප්ලෑන් එකේ අදියර පහු කරලා තියෙන්නේ. 214 00:15:42,942 --> 00:15:44,151 සොල්දාදුවෝ යවන්න ඕනේ. 215 00:15:44,234 --> 00:15:46,654 මට එයාලව මේ කොටුවෙන් යවන්න බෑ. 216 00:15:46,737 --> 00:15:50,074 මේ තැන වට කරන්න වයිවර්න් හමුදාව ගමන් කරන ගමන් ඉන්න ඕනේ. 217 00:15:59,625 --> 00:16:01,335 ඒ වගේ වෙලාවක, 218 00:16:01,418 --> 00:16:03,295 මං වගකීම ගන්නම් 219 00:16:04,046 --> 00:16:05,839 මං මගේ බල ඇණිය යවන්නෙම්. 220 00:16:05,923 --> 00:16:07,549 ඔයාට ඒක ප්‍රශ්නයක් නෙමේනේ. 221 00:16:09,051 --> 00:16:12,054 වයිවර්න්ලා හඹා යන එක මගේ රස්සාව. 222 00:16:13,263 --> 00:16:14,807 නවත්වන්න, සීයා! 223 00:16:15,391 --> 00:16:19,144 මේ තත්වේ තුළ ඔයාට ගුවන් යානා නාශක බලඝණයක් පාවිච්චි කරන්න පුලුවම් කොහොමද? 224 00:16:19,645 --> 00:16:22,648 එයාලා බිල්ඩින් එක ඇතුලට ගියොත් ඒක ඉවරයි. 225 00:16:22,731 --> 00:16:24,608 බලකොටුව ආරක්ෂා කරන එක තමා අපේ එකම වැඩේ. 226 00:16:25,317 --> 00:16:26,777 අපිට මෙහෙම දිනන්න බෑ. 227 00:16:26,860 --> 00:16:27,861 අපිට පුළුවන්. 228 00:16:27,945 --> 00:16:29,655 මං කිව්වා තව ටීම් එකක් ඉන්නවා කියලා. 229 00:16:30,114 --> 00:16:34,118 වයිවර්න්ලා සහ එයාලා අපිට එරෙහිව කරන බෝම්බ ප්‍රහාර ගැන විමසිල්ලෙන් ඉමු. 230 00:16:35,244 --> 00:16:36,245 සහ... 231 00:16:36,829 --> 00:16:38,956 ඒකේ පහළ විශාරද නගරේ සොල්දාදුවෝ? 232 00:16:40,374 --> 00:16:43,127 පුරවැසියන් ආරක්ෂා කරන ගමන් එයාලා මැරෙන අතරේ, 233 00:16:43,210 --> 00:16:46,255 අවුරේටියා රැජිනගේ තේජාන්විත නිලධාරීන් 29 දෙනා කියලා ඔයා බලාපොරොත්තු වෙනවාද? 234 00:16:46,338 --> 00:16:49,008 කැස්බෑවෝ වගේ පිටිපස්සට වෙලා බලගෙන ඉන්නවද? 235 00:16:50,801 --> 00:16:51,927 මං එයාලට මූණ දෙන්නම්. 236 00:16:53,012 --> 00:16:54,013 මං එක පාරක්... 237 00:16:55,222 --> 00:16:58,517 වයිවර්න්ලා එක්ක සටනකින් පැනලා ගියා. 238 00:16:59,435 --> 00:17:01,645 මං දැන් එයාලට මූණ දුන්නැත්තං, 239 00:17:01,729 --> 00:17:03,272 මට හැමදේම නැති වෙයි. 240 00:17:04,106 --> 00:17:07,526 මං එයාලට එක්කෙනෙක් වත් ගිලින්න දෙන්නෑ! 241 00:17:08,861 --> 00:17:09,862 අහන්න! 242 00:17:09,945 --> 00:17:11,905 ඔයාගේ ධෛර්යය ප්‍රශංසනීය වෙන්න පුලුවන්, 243 00:17:11,989 --> 00:17:13,782 ඒත් මං ඔයාට හේවායන් යවන්න දෙන්නෑ. 244 00:17:13,866 --> 00:17:15,284 මේකට ඔයත් ඇතුළත්. 245 00:17:15,909 --> 00:17:18,412 ඔයාට වීරයෙක් වෙන්න ඕනේ කියලා මං ඔයාට මැරෙන්න දෙන්නෑ. 246 00:17:24,251 --> 00:17:25,753 ඔක්කොම හොඳයි. 247 00:17:26,879 --> 00:17:28,172 මට සොල්දාදුවන් ඕන්නෑ. 248 00:17:29,673 --> 00:17:31,091 මං එයාලට තනියම මූණ දෙනවා. 249 00:17:37,056 --> 00:17:38,057 බෙහෙත්! 250 00:17:38,724 --> 00:17:41,477 එක අතකට අර නාකියා හරි 251 00:17:42,186 --> 00:17:43,562 ලිතියා අපුට පහර දුන්නා. 252 00:17:44,354 --> 00:17:47,649 අවුරේටියා ප්‍රතිචාර දක්වන්නැත්තං, පුරවැසියෝ අපිට පහර දෙනවා. 253 00:17:48,442 --> 00:17:49,818 කොහොම උනත්, 254 00:17:50,819 --> 00:17:53,280 සමහර විට අපි මේ සටන දිනන්නේ නෑ. 255 00:17:54,531 --> 00:17:57,993 මං වයිශර්ඩ්ස් නගරේ සහ පරණ ගාගෙන්ට් වල පුරවැසියන් ආරක්ෂා කරනවා. 256 00:17:58,744 --> 00:18:00,871 ඉමේජන්සි කෝල් 7 ට කෝල් එකක් ගන්න. 257 00:18:00,954 --> 00:18:02,623 ඉමේජන්සි කෝල් නම්බර් 7? 258 00:18:02,706 --> 00:18:04,374 ඔයා කතා කරන්නේ කාටද? 259 00:18:04,458 --> 00:18:06,460 ඉක්මන් කරලා ඔයාගේ වැඩ කරන්න. 260 00:18:07,044 --> 00:18:08,128 එහෙමයි උතුමාණෙනි! 261 00:18:16,512 --> 00:18:17,513 ඔයා ඇහැරිලාද? 262 00:18:20,265 --> 00:18:21,433 ස්වාධීන බලඝණය 263 00:18:21,517 --> 00:18:23,811 වෝර්ටිකල් ට්‍රාම්පල්, ඇතුල් කරන්න. 264 00:18:23,894 --> 00:18:27,147 හයවෙනි ජෙනරාල්ට තර්ජනය කරන ඕනෙම හතුරෙක් විනාශ කරලා දාන්න. 265 00:18:27,648 --> 00:18:31,193 ඔයා හොයා ගන්න හැම ලිතියා වයිවර්න් කෙන්ක්ම මරලා දාන්න. 266 00:18:31,276 --> 00:18:34,696 ඔයාට ඉදිරි ගමන හම්බෙන කල් හතුරු සොල්දාදුවන්ට හානි කරන්න එපා. 267 00:18:36,365 --> 00:18:37,491 ඔයාට ඒ ගැන විශ්වාසද? 268 00:18:37,574 --> 00:18:40,661 මේ වෙනකම් ඔයාට යන්න දෙන්න මට ඕනේ වුණ් නෑ. 269 00:18:41,161 --> 00:18:43,330 තත්වේ වෙනස් වෙලා. 270 00:18:43,956 --> 00:18:46,083 සෝජොරෝ, විලෝ ස්වෝර්ඩ්, මරලා දාන ලදී. 271 00:18:46,166 --> 00:18:48,877 මිනීමැරුම ක්‍රියාත්මක වෙනවා කියලා තවදුරටත් සහතිකයක් නෑ. 272 00:18:49,461 --> 00:18:51,839 කුසේ,මෙහෙයුම අසාර්ථක වුනොත් ... 273 00:18:53,549 --> 00:18:56,135 ඔයා ලිතියාව විනාශ කරන්න ඕනේ. 274 00:18:58,679 --> 00:18:59,680 හරි. 275 00:18:59,763 --> 00:19:01,056 ඒක ගොඩක් අමාරු නැති වෙයි. 276 00:19:01,890 --> 00:19:05,727 යුද්ධේ දිනුවොත් මගේ ඉල්ලීම ඉටු කරනවා නේද? 277 00:19:06,436 --> 00:19:10,983 කුඩා ජාතීන්ට සමාන අයිතිවාසිකම් සහ අවුරේටියා පුරවැසිභාවය. 278 00:19:11,066 --> 00:19:14,069 කාටවත් ප්‍රතික්ෂේප කරන්න බැරි අනුමැතියක් මට හම්බෙනවා. 279 00:19:14,987 --> 00:19:15,988 නිදහස. 280 00:19:16,697 --> 00:19:18,407 සහ අධ්‍යාපනය. 281 00:19:18,490 --> 00:19:20,617 ඒක ලබා ගන්න කැදෙව්වා. 282 00:19:25,664 --> 00:19:26,915 ඒක හොඳ අදහසක්ද? 283 00:19:27,624 --> 00:19:29,877 ඇත්තටම අපි ඒ රකුසව පාවිච්චි කරමුද? 284 00:19:30,460 --> 00:19:31,962 එයා ආයුධයක්. 285 00:19:32,546 --> 00:19:34,631 අපි කරපු ගනුදෙනුව ඔයාට ඇහුණා. 286 00:19:35,299 --> 00:19:37,426 ඒත් එයාට ආයෙත් කුඩා වාදිනියක් වෙන්න ඕනේ වගේ පේනවා. 287 00:19:39,261 --> 00:19:43,473 එයා තනියම විනාශ කරපු යක්ෂණියක් කියලා මං දැනගෙන හිටියා. 288 00:19:43,557 --> 00:19:45,267 අවුරේටියා හමුදාවක්. 289 00:19:45,976 --> 00:19:47,853 ළඟදිම අපි හොයා ගන්නවා. 290 00:19:48,478 --> 00:19:49,938 මං හරි තේරීමක් කරා නම්. 291 00:20:00,240 --> 00:20:01,450 සුළි පාගලා දාන්න. 292 00:20:01,533 --> 00:20:04,036 ඔයාට ඉවත් වෙන්න කියලා හයිඩෝ සාමි නියෝග කරලා තියෙනවා. 293 00:20:04,161 --> 00:20:05,162 ඔව්. 294 00:20:05,245 --> 00:20:06,496 මං එයාට කතා කරා විතරයි. 295 00:20:07,039 --> 00:20:08,707 දැන් දොර අරින්නද හදන්නේ? 296 00:20:14,963 --> 00:20:17,132 මං එයාලව පාවා දෙයි කියලා ඔයා හිතනවද? 297 00:20:18,008 --> 00:20:20,802 මං කුඩා වාදියෙක් නෙමේ හින්දා එයාලට මාව විශ්වාස නැද්ද? 298 00:20:40,614 --> 00:20:42,214 යං ආයෙත් යුධ පිටියට... 299 00:20:44,618 --> 00:20:45,619 හෙල්නෙටන්. 300 00:20:45,702 --> 00:20:48,288 ටැරන්ටුලා හෙල්නෙටන්, භූමදානය. 301 00:20:52,793 --> 00:20:55,545 ඒක අපි කරන දෙයක් නේද? 302 00:20:57,256 --> 00:20:58,257 නෑ! 303 00:21:00,467 --> 00:21:01,468 මොකක්ද ප්‍රශ්නේ? 304 00:21:02,344 --> 00:21:03,345 මොකුත්. 305 00:21:30,038 --> 00:21:34,960 දැන් ටිකක් කල්... ඇඟක් තිබ්බා. 306 00:21:53,603 --> 00:21:55,188 මගේ ඇඟ ගොඩක් සැහැල්ලුයි! 307 00:21:56,773 --> 00:21:58,942 නිදහස්! මං නිදහස්! 308 00:22:02,487 --> 00:22:04,990 නිදහස හොඳයි.