1 00:00:01,160 --> 00:00:05,480 ඒ කයිජු ආපු වෙලාවේ ඔයා මට පැනලා යන්න කිව්වා... 2 00:00:05,860 --> 00:00:09,190 එවෙලේ ඔයා මාව බේරගත්තේ නැත්නම්.. 3 00:00:09,730 --> 00:00:11,780 මම අද මැරෙනවා. 4 00:00:13,700 --> 00:00:17,030 ඔයා ඇත්තට ආරක්ෂක හමුදාවට බැඳෙන එක ගැන හිතලා. 5 00:00:22,500 --> 00:00:24,870 ස්තුතියි, ඉචිකාවා. 6 00:00:25,210 --> 00:00:28,000 ඔයා ඇත්තටම හොඳ කෙනෙක්. 7 00:00:28,420 --> 00:00:31,460 මම... මට ආරක්ෂක බලකායට ඇතුල් වෙන්න ආපහු උත්සාහ කරන්න 8 00:00:37,600 --> 00:00:38,890 කයි... කයිජ් 9 00:00:39,890 --> 00:00:41,270 සෙන්පායි? 10 00:01:00,000 --> 00:01:20,000 ➥"SL Anime Club"වෙනුවෙන් අංජන ප්‍රදිප් කල විසි හත්වෙනි උපසිරැසි ගැන්වීම. කරුණාකරලා උපසිරස ගැන්වීමේ අයිතිය සුරකින්න𓇢𓆸 11 00:02:17,780 --> 00:02:19,240 ප්‍රශ්නයක් නැහැ! 12 00:02:19,820 --> 00:02:21,200 "ඔයා බය වෙන වෙලාවට... 13 00:02:21,200 --> 00:02:22,950 ...මම හැමදාම ඔයාගෙ ළඟ ඉන්නවා!" 14 00:02:23,410 --> 00:02:27,740 හාහා! අහ්හ්! හාහා! කෆ්කා-කුන්, ඔයා මංගා ගොඩක් කියවනවා! 15 00:02:27,740 --> 00:02:29,830 පට්ට විහිළුව! 16 00:02:29,830 --> 00:02:34,000 හේයි, ඔයා මගේ අම්මට හරි ඔයාගේ අම්මට හරි ඒක ගැන කියලා තිබුණොත්නේ! 17 00:02:42,220 --> 00:02:43,430 ඔයාට ස්තූතියි... 18 00:02:46,100 --> 00:02:48,560 ඔයා හරි. අපි එකට ඉන්නවා නම් බය වෙන්න දෙයක් නෑ. 19 00:02:58,320 --> 00:03:01,320 කයිජු කෙනෙක්ව රෝහලක් ඇතුලේ ඉන්නවා කියලා වාර්තා වුණා. 20 00:03:01,320 --> 00:03:03,700 කාට හරි අනතුරක් කලින්... 21 00:03:06,070 --> 00:03:08,410 අපි ඒ කයිජුව විනාශ කරන්න ඕනේ. 22 00:03:09,740 --> 00:03:13,540 පොඩි කයිජු කෙනෙක් යොකොහාමා වලදී දර්ශනය වෙලා තියෙනවා. 23 00:03:13,540 --> 00:03:19,590 නැවත කියනවා. පොඩි කයිජු කෙනෙක් යොකොහාමා වල දර්ශනය වෙලා තියෙනවා. 24 00:03:16,670 --> 00:03:19,590 මේ අනතුරු ඇඟවීම මොන කරදරයක්ද ... 25 00:03:19,590 --> 00:03:21,170 ඉක්මන් කරලා ඌට ගහලා දාන්න, රජය. 26 00:03:21,170 --> 00:03:22,670 ෂු-චාන්, ඉක්මන් කරන්න! 27 00:03:22,670 --> 00:03:28,550 ආදරණීය පුරවැසියන් ආරක්ෂිත ස්ථානවල ඉන්න, නැතිනම් නිවස් වල ආරක්ෂිත විදිහට දොරවල් අගුළු දමන්න... 28 00:03:25,840 --> 00:03:27,390 ලයිට් නිවන්න. 29 00:03:28,550 --> 00:03:31,310 තම තමන්ගේ ආරක්ෂාව ගැන වැඩියෙන් හිතන්න. 30 00:03:37,480 --> 00:03:39,440 මට තේරුණා! එයා වැරදියට වටහාගෙන වගේ පේන්නේ අපිට පෙන්නන්න පුළුවන්! 31 00:03:39,440 --> 00:03:40,820 සෙන්පායි! හිනාවෙන්න! 32 00:03:40,820 --> 00:03:42,280 හිනාවෙන්න? 33 00:03:42,280 --> 00:03:43,740 හිනාවෙන්න! මට තේරුණා! 34 00:03:45,700 --> 00:03:48,120 අහ්, අපෝ ඒකෙන් නම් මොකුත් හරියන්නෑ. 35 00:03:48,780 --> 00:03:50,490 මම දැනගෙන හිටියා! 36 00:03:51,450 --> 00:03:53,500 අයියෝ සීයේ, ඔයා හොඳින්ද? 37 00:03:54,580 --> 00:03:55,410 හහ්? 38 00:04:04,210 --> 00:04:06,340 මමද මේක කළේ? 39 00:04:06,340 --> 00:04:08,680 කොල්ලෝ, මම සිරාවටම කයිජු කෙනෙක්ද දැන්! 40 00:04:09,090 --> 00:04:10,970 ඒ මොකක්ද? මොකක් හරි පිපුරුවද? 41 00:04:10,970 --> 00:04:11,890 ඔයාට හොඳයි ද? 42 00:04:11,890 --> 00:04:13,890 හහ්? කයිජු? 43 00:04:14,520 --> 00:04:16,770 ආරක්ෂක හමුදා සමහරවිට අත්අඩංගුවට ගනියි! 44 00:04:16,770 --> 00:04:17,560 අපි පැනලා යමු! 45 00:04:17,560 --> 00:04:18,560 අහ්, ඔව්! 46 00:04:18,560 --> 00:04:21,520 මෙහෙ හිටියොත් ඉස්පිරිතාලෙට ප්‍රශ්නයක්! 47 00:04:22,360 --> 00:04:23,570 අපි ජනේලයෙන් පැනලා යමු! 48 00:04:29,620 --> 00:04:30,620 ඒකනම් පට්ට! 49 00:04:30,620 --> 00:04:34,040 මගේ මේ ඇඟට මොන මගුලක්ද වෙලා තියෙන්නේ? 50 00:04:34,290 --> 00:04:35,830 වෛද්‍යවරුන් දැනුවත් කරන්න! 51 00:04:35,830 --> 00:04:37,580 අපි යමු, සෙන්පායි! 52 00:04:39,170 --> 00:04:41,210 ඕයි ඕයි! 53 00:04:51,350 --> 00:04:54,770 කයිජු යොකොහාමා වල මහ රෝහලෙන් පැනල ගිහිල්ලා. 54 00:04:54,770 --> 00:04:56,930 එක වහලා දාලා තියෙන ප්‍රදේශයක් පැත්තට ගමන් කරනවා. 55 00:04:59,140 --> 00:05:00,900 මොනවද වෙන්නේ? 56 00:05:00,900 --> 00:05:03,190 සෙන්පායි කයිජු කෙනෙක්? 57 00:05:03,190 --> 00:05:05,530 කවදා ඉඳලද? කොහොමද? 58 00:05:05,530 --> 00:05:08,400 හොඳයි, හිතලා බලද්දි... එයා ඇත්තටම කයිජු කෙනෙක්ද? 59 00:05:08,610 --> 00:05:11,570 එහෙනම්... මට ඕන වෙන්නේ ඉක්මනට සහතික කරගන්න... 60 00:05:11,570 --> 00:05:13,740 සෙන්පායි, ඔයා ඇත්තටම ඔයාමද? 61 00:05:13,740 --> 00:05:17,540 මමවත් දැන් ඒක දන්නැතෝ! 62 00:05:20,000 --> 00:05:21,830 ඒ මොනවද? ඒක මොකක් හරි විශේෂ අමුතු එකක්ද? 63 00:05:21,830 --> 00:05:24,170 මටත් ඒක දැනගන්න ඕන! 64 00:05:31,090 --> 00:05:34,430 බලන්න, ඉචිකාවා! මම පණපිටින් කුරුල්ලෙක් කනවා! 65 00:05:34,430 --> 00:05:37,600 ඕඕ! අසික්කිතයි! ඔය වගේ ජරා වැඩ කරන්න එපා, සෙන්පායි! 66 00:05:38,850 --> 00:05:40,190 ඔහ්! මම ආපහු මම වුණා! 67 00:05:40,190 --> 00:05:41,600 ආවත් ඒ විදිහම තමයි! 68 00:05:41,810 --> 00:05:43,480 ඉචිකාවා, ප්‍රශ්නයක්! 69 00:05:43,480 --> 00:05:45,230 ඒ පාර මොකද්ද?! 70 00:05:46,610 --> 00:05:48,320 මට නිදාගන්න ඕනේ! 71 00:05:48,320 --> 00:05:49,320 දැන්? 72 00:05:49,320 --> 00:05:50,530 දරාගෙන ඉන්නවා 73 00:05:50,530 --> 00:05:52,950 නැහැ, මම හිතන්නේ මගේ ඇඟට නිදාගන්න ඕන වගේ! 74 00:05:52,950 --> 00:05:55,490 මට ඒක දරාගන්න බැහැ! 75 00:05:55,780 --> 00:05:57,330 මේක නම් හොඳ නෑ! 76 00:05:57,330 --> 00:06:00,540 නැහැ, මම ලොකු මිනිහෙක්, මට පාරේ මැද නිදාගන්න ඕනේ නැහැ! 77 00:06:00,540 --> 00:06:02,250 එහෙනම්, ඔයා නිදාගන්නේ කොහේද? 78 00:06:02,250 --> 00:06:03,960 මට නම් හරි හමන් තැනක් පේන්නේ නෑ ... 79 00:06:14,470 --> 00:06:16,100 අහ්, සෙන්පායි! 80 00:06:16,100 --> 00:06:18,600 මට කාගේවත් ගෑනියෙක් වෙන්න ඕන නෑ! 81 00:06:18,600 --> 00:06:20,930 මට මෙතන මැරෙන්න ඕන! 82 00:06:20,930 --> 00:06:23,440 නැහැ, ඔයාට දැන් කරදර වෙන්නේ මීට වඩා දේවල් තියෙනවා, නේද? 83 00:06:23,730 --> 00:06:26,690 එන්න අපි යමු! 84 00:06:26,940 --> 00:06:29,030 ඒත් ඔයා දන්නවද, ඉචිකාවා ... 85 00:06:29,030 --> 00:06:31,610 දැන් මට මොකද වෙන්න යන්නේ? 86 00:06:31,610 --> 00:06:32,950 මට ආරක්ෂක හමුදාවට බැදෙන්න පුළුවන්ද? 87 00:06:32,950 --> 00:06:34,910 කවදාවත් බෑ! කවදාවත් බෑ! කවදාවත් බෑ! කවදාවත් බෑ! කවදාවත් බෑ! කවදාවත් බෑ! කවදාවත් බෑ! කවදාවත් බෑ! 88 00:06:34,910 --> 00:06:36,780 එයාලා මිනිසුන්ට ආරක්ෂා කරන්නේ මොන වගේ උන්ගෙන්ද කියල ඔයා දන්නවනේ! 89 00:06:36,780 --> 00:06:38,290 ඔයාව එතනම මරලා දායි! 90 00:06:38,290 --> 00:06:41,290 හරි මම හිතුවා! 91 00:06:41,460 --> 00:06:42,540 හහ්? 92 00:06:42,870 --> 00:06:44,290 ඒ කියන්නේ... 93 00:06:47,340 --> 00:06:52,220 මට කවදාවත් ආරක්ෂක හමුදාවට ඇතුල් වෙන්න බැරිද? 94 00:06:54,010 --> 00:06:55,470 අපොයි... 95 00:06:55,470 --> 00:06:58,310 මම එයා ළඟට යන්න උත්සාහ කරන්න තීරණය කලාම ... 96 00:06:58,890 --> 00:07:01,810 මම මේ ඇඟෙන් මේක කරන්නේ කොහොමද? 97 00:07:04,190 --> 00:07:05,350 සෙන්පායි! 98 00:07:09,070 --> 00:07:10,480 මෙතනට අනවසරෙන් ඇතුල් වීම තහනම්. 99 00:07:10,480 --> 00:07:13,030 අපි ඇතුලේ ඉන්නකම් කවුරුත් මෙහාට එන්නේ නැහැ. 100 00:07:14,490 --> 00:07:15,490 සෙන්පායි? 101 00:07:15,740 --> 00:07:17,280 මොකක් හරි එනවා! එකෙක් එනවා. 102 00:07:17,280 --> 00:07:18,330 ආරක්ෂක හමුදාව? 103 00:07:18,580 --> 00:07:21,200 නෑ පොලව යට ඉදන් එන්නේ... 104 00:07:22,040 --> 00:07:23,750 මේ ⁣මොකක්ද? 105 00:07:31,000 --> 00:07:32,380 තවත් කයිජු කෙනෙක්? 106 00:07:33,380 --> 00:07:35,260 දෙවනි වාහනය , ඉස්සරහට යන්න. 107 00:07:35,260 --> 00:07:37,930 අපි අලුත් ගමනාන්තයකට යනවා. 108 00:07:40,350 --> 00:07:43,390 ඒක අපිට පහර දුන්න එකා හා සමානයි. 109 00:07:43,390 --> 00:07:45,480 ඔයාට ඒකත් තේරුම් ගන්න පුලුවන්ද? 110 00:07:45,480 --> 00:07:49,110 ඒත්, මේකෙන් කියවෙන්නේ එයාලට ඔයාගේ පස්සෙන් එන්න වැඩිවෙලාවක් යනවා කියන එක. 111 00:07:49,110 --> 00:07:50,480 මේක හැංගෙන්න හොඳම වෙලාව. 112 00:07:54,280 --> 00:07:56,700 ජීවිත හානියක් නොවේවි කියලා ප්‍රාර්ථනා කරමු. 113 00:08:11,590 --> 00:08:14,260 අම්මා! අම්මා! 114 00:08:15,310 --> 00:08:16,480 දුවන්න... 115 00:08:17,230 --> 00:08:18,510 ඉක්මන් කරන්න! 116 00:08:18,510 --> 00:08:21,640 ඉන්න! මම ඔයාව එළියට ගන්නම්! 117 00:08:33,730 --> 00:08:34,940 දුවන්න! 118 00:08:34,940 --> 00:08:38,490 නැහැ! ඔයාත් මං එක්ක එන්න! 119 00:08:44,750 --> 00:08:47,580 පලා යන්න... අනේ... 120 00:08:47,960 --> 00:08:49,420 කරුණාකරලා! 121 00:08:58,520 --> 00:08:59,440 කරුණාකරලා! 122 00:08:59,690 --> 00:09:00,430 කරුණාකරලා! 123 00:09:17,780 --> 00:09:18,780 අම්මෝ... 124 00:09:18,780 --> 00:09:21,620 මම පට්ටම ශක්තිමත් නේ! 125 00:09:23,780 --> 00:09:24,950 ඔයා හොඳින්ද? 126 00:09:25,370 --> 00:09:27,660 ඔහ්, හරි. මට සමාවෙන්න. මට සමාවෙන්න. 127 00:09:27,660 --> 00:09:29,670 ඔහ්, මොක ... 128 00:09:29,670 --> 00:09:32,580 හිනාවෙන්න! 129 00:09:33,040 --> 00:09:36,880 - හරි හරි, මම දැන් යනවා ! අඬන්න එපා! 130 00:09:37,210 --> 00:09:38,130 සෙන්පායි! 131 00:09:38,130 --> 00:09:39,590 ඔහ්... 132 00:09:45,680 --> 00:09:47,810 අම්මා! අම්මා! 133 00:09:47,810 --> 00:09:50,440 තුවාල වෙලා විතරයි එයා හොඳින් ඉන්නවා. 134 00:09:50,440 --> 00:09:51,440 ඇත්තටම? 135 00:09:51,440 --> 00:09:52,520 ඔව්. 136 00:09:58,940 --> 00:10:01,360 ඉචිකාවා, එයාලව මෙතනින් අරන් යන්න. 137 00:10:01,360 --> 00:10:02,780 ඔයා මොකද කරන්නේ? 138 00:10:11,120 --> 00:10:12,370 අපි යමු! 139 00:10:13,420 --> 00:10:14,550 එක... 140 00:10:15,090 --> 00:10:16,130 දෙක... 141 00:10:53,420 --> 00:10:55,790 මේක... 142 00:10:56,750 --> 00:11:00,090 මේ වගේ දෙයක් අනිවාර්යෙන් මනුස්සයෙක්ට කරන්න බෑ. 143 00:11:06,430 --> 00:11:07,760 සෙන්පායි... 144 00:11:08,600 --> 00:11:10,060 දැන් ඔක්කොම හරි. 145 00:11:10,470 --> 00:11:12,560 අම්මාව හොස්පිට්ල් එකට එක්කන් යන්න... 146 00:11:24,650 --> 00:11:28,280 අහන්න. ආරක්ෂක හමුදා ළඟදීම මෙතනට එයි. 147 00:11:28,280 --> 00:11:31,120 මම දැන් යනවා, දුක් වෙන්න එපා. 148 00:11:42,260 --> 00:11:44,550 කයිජු-සන්... 149 00:11:47,760 --> 00:11:49,180 ඔයාට ස්තූතියි. 150 00:11:51,600 --> 00:11:52,850 ඔයාට ස්තූතියි. 151 00:11:54,890 --> 00:11:57,310 ඔව්. අපි එකට ඉන්නවා නම් බය වෙන්න දෙයක් නෑ! 152 00:11:58,650 --> 00:12:01,230 ඔව්, අපි එකට ඉන්න තාක් කල්! 153 00:12:01,480 --> 00:12:02,480 අපි යමු! 154 00:12:26,220 --> 00:12:27,510 එක ඇත්තයි... 155 00:12:29,640 --> 00:12:30,760 මට යන්න වෙනවා 156 00:12:31,390 --> 00:12:34,390 සෙන්පායි, දැන්... මම ගිලන් රථයකට කතා කළා. 157 00:12:34,390 --> 00:12:36,390 වෙන කෙනෙක් එන්න කලින් අපි මෙතනින් යමු. 158 00:12:38,350 --> 00:12:39,730 සෙන්පායි? 159 00:12:40,310 --> 00:12:43,570 ඉචිකාවා, මට තවත් අතහරින්නේ නැහැ. 160 00:12:47,900 --> 00:12:50,570 මට ගිහින් එයා ළඟින්ම හිටගන්න ඕනේ. 161 00:13:07,630 --> 00:13:09,340 මෙතන මොකක්ද උනේ 162 00:13:10,680 --> 00:13:12,510 මේ මොකක්ද? 163 00:13:27,030 --> 00:13:30,610 ඔයා දැක්ක කයිජු ගැන මට කියන්න. 164 00:13:30,610 --> 00:13:32,410 කයිජු? 165 00:13:37,450 --> 00:13:38,960 දුක් වෙන්න එපා. 166 00:13:39,920 --> 00:13:43,130 මම හැම කයිජු කෙනෙක්වම විනාශ කරනවා. 167 00:13:43,130 --> 00:13:44,840 ඇත්තටම? 168 00:13:51,890 --> 00:13:56,220 ඔයා පොරොන්දු වෙනවද කරුණාවන්ත කයිජු-සන්ට රිද්දන්නෙ නෑ කියලා? 169 00:13:58,020 --> 00:14:00,770 මගේ අම්මව බේරගත්ත කෙනා. 170 00:14:08,950 --> 00:14:10,660 කයිජු නො 8. 171 00:14:11,070 --> 00:14:16,370 ROSH ආරක්ෂක බලකාය විසින් සංකේත නාමයක් ලබාදුන්න අටවන කයිජු මේ. 172 00:14:16,910 --> 00:14:23,630 Kaiju #8 තවමත් නිදැල්ලේ සිටින අතර ආරක්ෂක බලකාය ඔහුව සක්‍රීයව සොයනවා. 173 00:14:21,210 --> 00:14:23,590 තාම මේ මිනිහව හම්බුනේ නැද්ද? 174 00:14:23,590 --> 00:14:25,090 ඔව් 175 00:14:23,630 --> 00:14:28,010 මේ මෑත නිවේදනය සම්බන්ධයෙන් පුරවැසියන් කනස්සල්ල පළ කර තිබෙනවා. 176 00:14:25,090 --> 00:14:26,970 මේ වෙනකොට මැරිලා ඇති. 177 00:14:27,970 --> 00:14:30,840 පාලනයෙන් තොර වැඩියි... 178 00:14:32,230 --> 00:14:33,860 දැන් මාස තුනක් වෙනවා. 179 00:14:33,860 --> 00:14:38,280 සෙන්පායි ආරක්ෂක හමුදාවෙන් පැන ගියපු ඉතිහාසයේ පළවෙනි කයිජු බවට පත්වුණා. 180 00:14:38,290 --> 00:14:41,350 ඒ වගේම රටේ ආරක්‍ෂක හමුදාවේ හැම නිලධාරියෙක්ම දැන් එයාව හොයනවා. 181 00:14:41,860 --> 00:14:43,860 ඔහ්, හරි. ඉචිකාවා 182 00:14:44,070 --> 00:14:47,070 ඔයාටයි කෆ්කාටයි මේල් එකෙන් ලියුම් දෙකක් ආවා. 183 00:14:47,070 --> 00:14:50,610 එයා වේලාසනින් වැඩබිමට ගියා, මේක එයාට දෙන්න. 184 00:14:50,610 --> 00:14:51,820 හරි... 185 00:14:51,820 --> 00:14:55,330 දැන් වෙලාව හරි නේද? 186 00:14:55,330 --> 00:14:59,040 ඉස්සර... කෆ්කා-සන් හැම අවුරුද්දෙම ඔය පරීක්ෂණය කළා. 187 00:14:59,040 --> 00:15:00,540 හැම අවුරුද්දකම. 188 00:15:00,540 --> 00:15:02,960 ඒ වගේම අපි හැම අවුරුද්දකම එයාව දිරිමත් කළා. 189 00:15:05,050 --> 00:15:06,880 ඔහ්, ඔයා එක කළා! 190 00:15:06,880 --> 00:15:08,760 නියමයි නේ! 191 00:15:08,760 --> 00:15:09,630 ඔයාලට ස්තූතියි. 192 00:15:09,630 --> 00:15:12,550 ඔයාට ඕන නම් මම කෆ්කාගේ එක එයාට දෙන්නම්? 193 00:15:12,550 --> 00:15:14,010 නෑ ප්‍රශ්නයක් නෑ. 194 00:15:14,010 --> 00:15:15,640 මමම දෙන්නම්. 195 00:15:31,280 --> 00:15:33,110 පාස් වෙලා වගේ නේ? 196 00:15:33,110 --> 00:15:35,450 ඒත් මේක ගොඩක් දුරට එයාගේ අන්තිම අවස්ථාව වෙයි. 197 00:15:35,450 --> 00:15:39,330 මට ඕනේ එයා එයාගේ අන්තිම අවස්ථාව පාවිච්චි කරන්න. 198 00:15:39,700 --> 00:15:42,750 එයා ඒක වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා ... 199 00:15:52,720 --> 00:15:53,720 සෙන්පායි! 200 00:15:54,220 --> 00:15:56,890 ඔයා පාස් වෙලා... පළමු වටයේදී! 201 00:15:58,810 --> 00:15:59,890 සිරාවට? 202 00:16:00,640 --> 00:16:02,690 ඇයි තමුසේ ඔය විදිහට ඉන්නේ? 203 00:16:02,940 --> 00:16:05,650 හහ්හ්, උදේ පාන්දර හරිම දරදඬුයි. 204 00:16:05,650 --> 00:16:06,860 ඔයාගේ මුහුණ! ඔයාගේ මුහුණ! 205 00:16:06,860 --> 00:16:08,530 තමුසේ ඉන්න තත්වය ගැන තේරෙනවද? 206 00:16:08,530 --> 00:16:09,940 අප්පට සිරි මල මගුලයි 207 00:16:13,820 --> 00:16:14,910 ඒක හරි ගියා. 208 00:16:14,910 --> 00:16:16,120 හරියට ගිහිල්ල නෑ 209 00:16:16,120 --> 00:16:18,410 මම ඔෆිස් එකේ ඉද්දි ඔයා ගැන ප්‍රවෘත්ති වල කතා කළා! 210 00:16:18,410 --> 00:16:20,160 ඔයා ඔයිට වඩා සැලකිලිමත් වෙන්න ඕන! 211 00:16:20,160 --> 00:16:21,540 හරි හරි 212 00:16:21,540 --> 00:16:22,870 මම වැරදියි. 213 00:16:25,080 --> 00:16:26,460 සෙන්පායි සහ මම... 214 00:16:28,590 --> 00:16:30,170 කාමරේ හිටපු ලෙඩ්ඩු දෙන්නා? 215 00:16:30,170 --> 00:16:31,460 ඔයාලා හොඳයිද? 216 00:16:31,460 --> 00:16:33,510 ඔව්, එක විදිහකට ... 217 00:16:33,510 --> 00:16:37,100 අපි හැමෝටම කිව්වා කයිජු ආවම අපි පැනලා දිව්වා කියලා. 218 00:16:37,510 --> 00:16:41,100 මම හිතන්නේ හැමෝම රැවටුවා, ඒත් ... 219 00:16:44,560 --> 00:16:46,730 අයියෝ... මේක ඔයාගේ, සෙන්පායි. 220 00:16:50,230 --> 00:16:53,070 ඒක හොඳයි. ඒක හොඳයි. 221 00:16:53,070 --> 00:16:55,860 මම හිතුවා ඔයා මීට වඩා සතුටු වෙයි කියලා. 222 00:16:55,860 --> 00:16:58,580 මම හැමවෙලේම දෙවැනි වටේ අසාර්ථක වෙනවා. 223 00:16:58,580 --> 00:17:00,240 මොකටද ඒක ගැන ගෞරව වෙන්න? 224 00:17:00,660 --> 00:17:03,040 ඉතින්... ඔයාට මොනවද කරන්න ඕන? 225 00:17:03,040 --> 00:17:06,500 ඔයාට ඇත්තටම ඔය වගේ ඇඟක් එක්ක විභාගයේ දෙවන වටයට යන්න ඕනද? 226 00:17:06,500 --> 00:17:07,500 මොකුත් අවුලක් වෙන්නේ නෑ! 227 00:17:07,500 --> 00:17:09,460 කවුරුත් දැනගන්න එකක් නෑ! 228 00:17:09,460 --> 00:17:11,210 තමුසෙට නම් කාවවත් අන්දන්න බැරිවෙයි 229 00:17:11,500 --> 00:17:14,090 පළමු වටය ලිඛිත විභාගයක් සහ ලියකියවිලි කිහිපයක් විතරයි. 230 00:17:14,090 --> 00:17:16,510 ඒත් දෙවැනි වටයට හැමතැනම නිලධාරීන් ඉන්නවා. 231 00:17:16,510 --> 00:17:18,220 එතනදි මාට්ටු උනොත් ඔයාව එතනම මරල දායි. 232 00:17:18,220 --> 00:17:20,100 එහෙම උනත් මම ටෙස්ට් එකට යන්නම්. 233 00:17:23,020 --> 00:17:26,770 පසුගිය මාස තුන පුරාම මම කනස්සල්ලෙන් හිටියේ. 234 00:17:26,770 --> 00:17:29,560 මට ආපහු යන්න විදිහක් හොයාගන්න බැරි නිසා. 235 00:17:29,940 --> 00:17:36,150 මගේ වයස අවුරුදු 32 යි. මේ මගේ අන්තිම අවස්ථාව. 236 00:17:38,410 --> 00:17:40,080 හරි. 237 00:17:40,530 --> 00:17:45,160 ඒත් ඔයාට මොනවා හරි උනත් මම අතාරින්නෙ නෑ. 238 00:17:45,410 --> 00:17:48,370 අපි එක කරන්න නම් යන්නේ, අපි ප්‍රතිවාදින්. 239 00:17:54,380 --> 00:17:56,470 මට මූඩිය අරින්න බැහැ. 240 00:17:57,630 --> 00:17:59,050 මම මගේ වචනය ආපහු ගන්නවා. 241 00:17:59,050 --> 00:18:00,050 කරදර වෙන්න එපා! 242 00:18:00,050 --> 00:18:02,810 මම කිව්වා මුකුත් වෙන්නේ නැහැ කියලා! 243 00:18:02,810 --> 00:18:05,310 පරීක්ෂණය වෙනකොට, මම මනුස්සයෙක් වෙන්නම්. 244 00:18:05,310 --> 00:18:06,980 මාව දාලා යන්න එපා 245 00:18:06,980 --> 00:18:09,730 ඇත්තටම, මොනව උනත්, මම ඔයාට උදව් කරන්නේ නෑ! 246 00:18:10,060 --> 00:18:13,730 අනිත් අයත් මෙතනට එයි, ඒක නිසා ඔය විකාරය නවත්තන්න. 247 00:18:19,200 --> 00:18:21,990 හෆ්... 248 00:18:21,990 --> 00:18:23,950 එයා පාස් වෙලා මම පාස් උන්නැත්තං, 249 00:18:23,950 --> 00:18:27,580 මම සෙන්පායි කියලා මට තවදුරටත් කියන්න බැහැ. 250 00:19:08,580 --> 00:19:10,040 නියමයි... 251 00:19:10,670 --> 00:19:13,500 ඉතින් මේ ටචිකාවා බේස් එක තමයි ආරක්ෂක බලකාය. 252 00:19:14,630 --> 00:19:18,880 මම එකපාරක් කුමගයා කඳවුරට ගියා, ඒත් මේක ඒකට වඩා ලොකුයි. 253 00:19:22,720 --> 00:19:25,350 මොකක් හරි උනාම දෙපැත්තම එකට වැඩ කරනවා... 254 00:19:25,350 --> 00:19:27,470 ටෝකියෝවේ මුළු බටහිර කොටසටම හමුදා යවන්න. 255 00:19:27,720 --> 00:19:31,730 ඒ වගේ තැනක ඔයාගේ පෙනුම වෙනස් උනොත්, ඔයා තප්පර කිහිපයකින් මැරිලා යයි. 256 00:19:48,700 --> 00:19:50,460 මම නම් බය වෙන්නේ නෑ. 257 00:19:50,460 --> 00:19:51,750 අපි යමු! 258 00:19:52,750 --> 00:19:53,920 හේ වයසක මනුස්සයෝ. 259 00:19:52,750 --> 00:19:56,250 අපි කලින් ආවා, ඒත් අපි ඇතුල් වෙන්න යමු. 260 00:19:56,250 --> 00:19:57,920 වයසක මනුස්සයෝ ඔයා. 261 00:19:57,920 --> 00:19:58,960 සෙන්පායි? 262 00:20:03,890 --> 00:20:06,510 මෙතන ඔයිට වඩා අවධානයෙන් ඉන්න ඕන වයසක මනුස්සයා. 263 00:20:10,810 --> 00:20:11,680 මම? 264 00:20:11,680 --> 00:20:14,020 මේ ළමයාත් පරීක්ෂණයටද? 265 00:20:18,650 --> 00:20:22,400 මම වයසක මනුස්සයෙක් නෙමෙයි! මගේ වයස අවුරුදු 32ක් විතරයි. 266 00:20:22,400 --> 00:20:23,450 හොඳයි, වයසක මනුස්සයෝ. 267 00:20:23,450 --> 00:20:24,780 මමද 268 00:20:25,910 --> 00:20:27,620 ඔව් හොදයි. 269 00:20:28,240 --> 00:20:30,750 මේ යකඩ ගොඩ ඔයාගේද? 270 00:20:30,750 --> 00:20:31,910 ඒක බාධාවක් 271 00:20:32,080 --> 00:20:35,040 මට මගේ කාර් එක නවත්තන්න බැහැ, ඒක අයින් කරන්න. 272 00:20:36,830 --> 00:20:39,050 වාහන නවත්තන්න ගොඩක් තැන් තියෙන්නේ මෙතන. 273 00:20:39,050 --> 00:20:40,760 මට මෙතන නවත්තන්න ඕන. 274 00:20:41,050 --> 00:20:43,470 අද මගේ වාසනාවන්ත අංකය 5. 275 00:20:44,800 --> 00:20:49,260 ඔයාගේ වාසනාවන්ත අංකය 276 00:20:49,260 --> 00:20:53,100 මේ පොඩි එකීට තියෙන ප්‍රශ්නේ මොකද්ද? 277 00:20:53,100 --> 00:20:54,560 කෝ පොඩ්ඩක් අහනවා 278 00:20:54,560 --> 00:20:58,150 වයසක මනුස්සයා ඔයාට පුරුදු ටිකක් උගන්වන්න හදන්නේ. 279 00:20:58,610 --> 00:20:59,900 හරි එහෙනම් 280 00:20:59,900 --> 00:21:01,440 මම මේක අයින් කරන්නම්. 281 00:21:05,360 --> 00:21:07,570 ඒ පාර මොනවද කරන්නේ? 282 00:21:14,000 --> 00:21:15,750 ඒ ඇඳුම... 283 00:21:39,980 --> 00:21:42,440 අයියෝ! කම්පැනියේ වාහනේ! 284 00:21:42,860 --> 00:21:45,490 ඔයා කව්ද? 285 00:21:45,490 --> 00:21:48,160 විභාග අංකය 2016. 286 00:21:49,120 --> 00:21:50,830 ( ෂිනොමියා කිකෝරු ) 287 00:21:50,830 --> 00:21:53,040 මගේ විනෝදාංශය කයිජුලව ඉවරයක් කරන එක. 288 00:21:53,290 --> 00:21:55,200 මතක තියාගන්න 289 00:21:55,200 --> 00:21:58,580 ඔයා ෂිනෝද? ඒ පවුල... 290 00:21:58,580 --> 00:22:00,590 ඊළඟට, වයසක මනුස්සයෝ ... 291 00:22:04,510 --> 00:22:08,800 ඔයාගේ... සුවඳ හරියට කයිජු කෙනෙක් වගේ. 292 00:22:10,000 --> 00:23:00,000 ➥"SL Anime Club"වෙනුවෙන් අංජන ප්‍රදිප් කල විසි හත්වෙනි උපසිරැසි ගැන්වීම. කරුණාකරලා උපසිරස ගැන්වීමේ අයිතිය සුරකින්න𓇢𓆸