1 00:01:00,000 --> 00:01:52,000 ☯ පරිවර්තනය හා උපසිරසි ගැන්වීම ☯ අංජන ප්‍රදිප් 2 00:01:52,905 --> 00:01:53,905 අදින්න! 3 00:02:05,501 --> 00:02:06,751 ඉක්මන් කරන්න! 4 00:03:12,109 --> 00:03:14,485 හොදයි! ඉදිරියටම ගමන කරන්න! 5 00:03:14,736 --> 00:03:17,905 උන්ගේ ජෙනරාල්ගේ ඔලුව අරන් එන කෙනාට ඉල්ලන ඕනම දෙයක් දෙනවා! 6 00:03:34,214 --> 00:03:35,089 ඔයාව පස්සේ හමුවෙන්නම්! 7 00:03:35,257 --> 00:03:36,132 මිනිත්තුවක් ඉන්න! 8 00:03:46,768 --> 00:03:47,727 ඒ බසුසෝ! 9 00:03:47,895 --> 00:03:49,979 මිනිස්සු 30ක් මරපු එකා?! 10 00:03:49,980 --> 00:03:52,106 තව වලහෙකුත්?! 11 00:03:52,858 --> 00:03:54,150 මොකද? 12 00:03:54,151 --> 00:03:57,361 මගේ ඔලුව වෙන් කරන්න ඕන නම්, ඉස්සරහට එනවා! 13 00:03:58,238 --> 00:03:59,530 මොනවද කරන්නේ? 14 00:03:59,531 --> 00:04:02,241 කවුරු හරි, ඌව ඉවරයක් කරනවා! 15 00:04:02,242 --> 00:04:03,117 යන්න! 16 00:04:04,036 --> 00:04:04,994 ඔයා යන්න! 17 00:04:05,495 --> 00:04:07,455 එයා මට සැර වැඩියි. 18 00:04:09,416 --> 00:04:12,585 උඹලා ඔක්කොමලා බය ගොල්ලෝ! 19 00:04:13,253 --> 00:04:15,046 කවුරුත්ම නැද්ද! 20 00:04:15,047 --> 00:04:17,006 උඹලගේ බෝල ටික වැටුනද සටන මැද්දෙදි! 21 00:04:17,174 --> 00:04:19,342 මුන්ට අනුකම්පා කරන්න එපා! 22 00:04:19,760 --> 00:04:23,054 උන්ගේ ඇස් උගුල්ලලා අරගෙන! බඩවැල් එළියට ඇදපල්ලා! 23 00:04:23,222 --> 00:04:25,514 අපි උන්ව ඌරන්ට කන්න දාමු! 24 00:04:40,572 --> 00:04:41,489 ඒ කව්ද? 25 00:04:41,490 --> 00:04:43,115 ඌ තවම ළමයෙක්! 26 00:04:43,116 --> 00:04:44,492 එයා කා එක්කද? 27 00:04:44,493 --> 00:04:45,576 මොන කඩුවක්ද! 28 00:04:45,744 --> 00:04:49,080 බලන්න ඌ වැඩ්ඩෙක් වගේ හැසිරෙන විදිය. ඌ නම් ඇත්තටම ඔලුව දෙබෑ කර ගනී! 29 00:04:49,081 --> 00:04:51,457 එයා බසුසෝ එක්ක සටන් කරනවද! 30 00:04:52,834 --> 00:04:54,126 මට දහයක් දෙන්න. 31 00:04:54,127 --> 00:04:55,169 මොකක්?! 32 00:04:58,674 --> 00:05:00,549 මෙන්න මේ යකඩ ගොඩට හරියන ගාන. 33 00:05:00,717 --> 00:05:05,012 මම කුලී හේවායෙක්, නයිට් කෙනෙක් නෙමෙයි. මට තේජස පාවිච්චි කරලා කන්න බෑනේ. 34 00:05:07,224 --> 00:05:08,891 නිර්භීත වචන! 35 00:05:08,892 --> 00:05:14,105 හොඳයි! යන්න ඌව පරද්දන්න මම ඔයාට රිදී කාසි හතක් දෙන්නම්. 36 00:05:15,065 --> 00:05:16,524 ලාබ අවජාතකයා. 37 00:05:18,485 --> 00:05:19,902 හා හොඳයි... 38 00:05:33,750 --> 00:05:38,129 ඔයාට සමාවෙන්න කොලුවෝ. ඔයාගේ ඔළුව නැති වෙන්නයි යන්නේ... 39 00:05:38,130 --> 00:05:40,006 රිදී කාසි හතකට! 40 00:05:45,053 --> 00:05:46,262 එයා වේගවත්! 41 00:05:49,474 --> 00:05:51,350 හේයි! බසුසෝ පස්සට තල්ලු කරනවා! 42 00:05:51,685 --> 00:05:54,270 වෙන්නේ මොකක්ද? කවුරුත් කරලා නැහැ ඒ වගේ දෙයක් කලින් බසුසෝට! 43 00:05:54,271 --> 00:05:55,229 එයා කව්ද?! 44 00:05:57,566 --> 00:05:58,858 ආච්චිට හාල් ගරන්ඩ! 45 00:05:58,859 --> 00:06:00,985 මම දාන්න යන්නේ දැන් ඔයා නැවත්තුවොත්! 46 00:06:38,231 --> 00:06:39,398 ඉන්න! 47 00:06:39,608 --> 00:06:42,109 ඔයා අනිවාර්යයෙන්ම දක්ෂයෙක්! 48 00:06:42,110 --> 00:06:43,444 මම බසුසෝ... 49 00:06:45,947 --> 00:06:47,031 බසුසෝ...! 50 00:07:13,475 --> 00:07:15,559 දැන්! උන්ගේ විශ්වාසය නැති වෙලා ඇති! 51 00:07:15,560 --> 00:07:16,977 ඉදිරියටම! 52 00:07:21,858 --> 00:07:26,529 ඒ මිනිහා ඇත්තටම වැඩ්ඩෙක්. මට පුදුමයි මෙයා කාත් එක්කද කියලා. 53 00:07:26,530 --> 00:07:29,532 ගෙනියන්න එපා. අපි මෙහෙට ආවේ පරක්කු වැඩියි. 54 00:07:29,533 --> 00:07:32,910 ඒ මෝඩ ජෙනරාල්ට බනින්න. ඒක අපේ වරදක් නෙවෙයි. 55 00:07:33,161 --> 00:07:36,330 හේයි, ග්‍රිෆිත්! මට පුදුම ශක්තිමත් කවුද, ඔයාද නැත්නම් එයාද? 56 00:07:37,165 --> 00:07:40,167 මෝඩ ප්‍රශ්න අහන්න එපා. ඇත්තටම, ඒ ග්‍රිෆිත් තමයි. 57 00:08:35,000 --> 00:09:00,000 ☯ "SL Anime Club"වෙනුවෙන් අංජන ප්‍රදිප් කල 36 වෙනි උපසිරැසි ගැන්වීම 00:10:03,143 හොදයි! ඊළඟ! 59 00:10:05,146 --> 00:10:07,273 මාස දෙකක පඩිය... 60 00:10:08,149 --> 00:10:10,150 සහ මේ සටන වෙනුවෙන් ඔයාගේ කොටස. 61 00:10:12,112 --> 00:10:15,406 ඔයා ආපහු හිතලා බලන්න හැකි කියලා ඔයාට විශ්වාසද? 62 00:10:15,407 --> 00:10:22,162 ඒක මේක වගේ තුන් ගුණයක් සහ සමහර විට ඔයාට දවසක ඔයිට වඩා ලොකු තැනකට යන්න පුළුවන් වෙයි. 63 00:10:23,123 --> 00:10:28,085 ඒක හැබෑවෙන්නැති හීනයක් කුලී හේවායෙක්ට, ඔයා දන්නවා. 64 00:10:31,256 --> 00:10:34,216 හීනය? හීන කන්න බෑ. 65 00:10:39,639 --> 00:10:41,348 ඉන්න! 66 00:10:41,349 --> 00:10:46,103 ඒකෙන් සල්ලි වගේම තත්ත්වය උසස් වෙනවා. ඒකෙන් ඔයාට තියෙන ප්‍රශ්නය මොකක්ද? 67 00:10:47,147 --> 00:10:50,149 තමුසෙට මාව අයිති නෑ. 68 00:10:57,157 --> 00:10:58,157 ඊළඟ! 69 00:11:15,425 --> 00:11:16,425 කොල්ලකාරයෝ, හාහ්? 70 00:11:27,854 --> 00:11:29,730 කමක් නැහැ! යනවලා! 71 00:11:44,996 --> 00:11:46,121 ෂිට්! 72 00:11:46,289 --> 00:11:47,998 දැන් උඹ ඒක කළා! 73 00:12:11,856 --> 00:12:14,817 එයා ඇත්තටම ශක්තිමත්! 74 00:12:16,027 --> 00:12:17,361 එයා අපිව මරනවා. 75 00:12:17,737 --> 00:12:18,779 දැන් මොකක්ද? 76 00:12:19,155 --> 00:12:22,366 කෝර්කස්ට ගූ යනවා වගේ. 77 00:12:22,784 --> 00:12:25,160 මිනිහා ඇත්තටම සැරයි. 78 00:12:25,161 --> 00:12:28,080 එයා බසුසෝට ගහපු එක නිකම් වැඩක් නෙමෙයි වගේ. 79 00:12:28,248 --> 00:12:29,832 අපි මොකද කරන්නේ? 80 00:12:30,041 --> 00:12:31,917 ඔයාට එහෙම කිව්වා. 81 00:12:32,168 --> 00:12:33,085 කැස්කා... 82 00:12:33,086 --> 00:12:34,253 ගිහින් එයාට උදව් කරන්න. 83 00:12:34,504 --> 00:12:37,172 ඇයි? එක කෝර්කස්ගේ වැරද්ද! 84 00:12:40,927 --> 00:12:42,094 ඔව්, හරි. 85 00:12:43,930 --> 00:12:45,139 ගිහින් එයාව ගන්න! 86 00:12:45,140 --> 00:12:48,183 ඇයි? ඔයයි මේක පටන් ගත්තේ! ඇයි ඔයා යන්නේ නැත්තේ! 87 00:12:49,477 --> 00:12:50,394 ඔහ්, නැහැ! 88 00:12:51,229 --> 00:12:52,187 නැ! 89 00:12:52,188 --> 00:12:53,355 අපොයි! 90 00:13:00,196 --> 00:13:01,196 පස්සට යනවලා! 91 00:13:01,197 --> 00:13:02,448 ස්තුතියි! 92 00:13:10,957 --> 00:13:12,207 එච්චර දිග කඩුවක් එක්ක කොහොමද? 93 00:13:34,939 --> 00:13:35,564 කෙල්ලෙක්? 94 00:13:35,732 --> 00:13:36,690 අවජාතකයා! 95 00:13:45,116 --> 00:13:46,617 එයා කැස්කාව පවා පස්සට තල්ලු කරනවා. 96 00:13:47,035 --> 00:13:48,452 ඒක කරන්න බැරි දෙයක්. 97 00:13:57,587 --> 00:13:58,754 මම මැරෙන්න යන්නෙ! 98 00:14:06,679 --> 00:14:08,138 ග්‍රිෆිත්! 99 00:14:08,681 --> 00:14:11,183 පරිස්සමෙන්! එයා ශක්තිමත්! 100 00:14:12,769 --> 00:14:13,936 ග්‍රිෆිත්? 101 00:14:14,270 --> 00:14:16,230 දැන් උඹ ඉවරයි! 102 00:14:16,397 --> 00:14:18,023 එයාව ගන්න, ග්‍රිෆිත්! 103 00:14:23,822 --> 00:14:25,572 ඔයාට ඔයාගේ කඩු අදින්න පුළුවන්ද? 104 00:14:29,494 --> 00:14:30,869 මට පේනවා? 105 00:14:44,467 --> 00:14:45,884 එයා වේගවත්! 106 00:14:52,100 --> 00:14:53,475 ෂිට්! 107 00:14:57,021 --> 00:14:59,273 සුපිරි! එකම පහරකින්! 108 00:15:06,739 --> 00:15:09,074 ග්‍රිෆිත්... 109 00:15:42,483 --> 00:15:44,651 උඹේ කකුල් දෙකෙන් හිටගනින්! 110 00:15:45,403 --> 00:15:47,487 ඔයා හිතනවා ඔයා ජීවත් වෙයි කියලා අර පැත්තේ? 111 00:15:47,488 --> 00:15:49,197 හිටගනින්! 112 00:15:53,453 --> 00:15:55,829 බලන්න! එක කළේ මමයි! 113 00:15:56,664 --> 00:15:58,248 බලන්න! 114 00:16:20,021 --> 00:16:22,564 ගැම්බිනෝ! ඒක ඇත්තක්ද?! 115 00:16:43,670 --> 00:16:45,379 උගේ පස්සෙන් යන්න! 116 00:16:50,760 --> 00:16:53,220 එයා ඒ ළමයාව හදා ගත්තා! 117 00:16:53,221 --> 00:16:55,097 තෝ එහෙමද එයාට සලකන්නේ?! 118 00:17:11,572 --> 00:17:13,198 ගැම්බිනෝ! 119 00:17:13,533 --> 00:17:15,909 ඔයා පණපිටින්! 120 00:18:12,341 --> 00:18:13,467 හේයි! 121 00:18:14,260 --> 00:18:15,719 මොකක්ද වෙන්නේ? 122 00:18:20,475 --> 00:18:23,435 මම කොහෙද ඉන්නේ? ඔයා මෙතන ඉන්නේ ඇයි? 123 00:18:31,277 --> 00:18:34,571 ග්‍රිෆිත්ට තමුසේව මරන්නයි තිබ්බේ තෝ අපතයා! 124 00:18:37,742 --> 00:18:38,867 ඇය් ඔයා... 125 00:18:40,661 --> 00:18:42,245 ඒ මගේ අශ්වයා වෙනුවෙන්! 126 00:18:49,462 --> 00:18:50,295 ෂිට්... 127 00:18:50,713 --> 00:18:52,297 අර බැල්ලි! 128 00:19:02,975 --> 00:19:04,017 හරි, මේක! 129 00:19:11,025 --> 00:19:13,401 ඔයා කැස්කාට ස්තූතිවන්ත වෙන්න ඕන. 130 00:19:13,653 --> 00:19:16,738 ඇය දවස් දෙකක් ඔයා ළඟ හිටියා 131 00:19:16,906 --> 00:19:19,407 ඔයාව උණුසුම්ම තියාගන්න ඔයාට ලේ ගොඩක් නැති උනා කලින් වෙච්ච දෙයින්. 132 00:19:19,408 --> 00:19:21,201 මොකක්ද?! 133 00:19:22,662 --> 00:19:24,663 එක ග්‍රිෆිත්ගේ නියෝගය. 134 00:19:25,081 --> 00:19:28,083 එයා කිව්වා ගෑණු කෙනෙක්ගෙ වගකීම තමයි පිරිමි කෙනාව උණුසුම්ව තියාගන්න එක කියලා. 135 00:19:31,170 --> 00:19:33,088 ඕයි, ජුඩෝ! 136 00:19:33,631 --> 00:19:35,173 සමාවෙන්න! 137 00:19:35,341 --> 00:19:37,092 ඉතින් එයා නැගිටලා. 138 00:19:38,803 --> 00:19:40,804 ග්‍රිෆිත්! සුභ උදෑසනක්. 139 00:19:57,113 --> 00:19:59,573 මම ග්‍රිෆිත්. ඔයාගේ නම මොකක්ද? 140 00:20:02,827 --> 00:20:03,994 මම ගට්ස්. 141 00:20:08,457 --> 00:20:09,958 මේක පුදුම කඩුවක්. 142 00:20:13,421 --> 00:20:15,422 මට කවදාවත් ඒක පාවිච්චි කරන්න බැරි වෙයි. 143 00:20:18,676 --> 00:20:20,927 මාත් එක්ක එනවද? 144 00:20:27,101 --> 00:20:28,602 හායි, ග්‍රිෆිත්! 145 00:20:31,981 --> 00:20:33,190 ග්‍රිෆිත්! 146 00:20:35,610 --> 00:20:36,735 හේයි! 147 00:20:41,073 --> 00:20:43,158 ඔයා ඇත්තටම ජනප්‍රියයි. 148 00:20:44,785 --> 00:20:45,911 හේයි... 149 00:20:47,163 --> 00:20:50,040 හොඳයි! 150 00:20:51,417 --> 00:20:55,045 එතකොට අර අපතයා නැගිටලද? 151 00:20:57,381 --> 00:20:58,798 ග්‍රිෆිත්? 152 00:20:59,300 --> 00:21:02,802 මට අමුතුම හැගීමක් එනවා... මම කොහෙද ඉන්නේ? 153 00:21:03,179 --> 00:21:04,596 ඔයා ඉන්නේ බැන්ඩ් ඔෆ් ද හොක් කණ්ඩායම එක්ක 154 00:21:06,015 --> 00:21:07,182 අපි ගැන අහල තියෙනවද? 155 00:21:07,642 --> 00:21:12,562 ගොඩක් අය කියනවා හොක්සලා තමයි යුද පිටියේ හම්බෙන නරකම දේ කියලා. 156 00:21:13,564 --> 00:21:16,149 එයාලා අපිට හෙන වදයක් දුන්නා අන්තිම සටනෙදි. 157 00:21:16,817 --> 00:21:19,110 ඉතින් මේ අයද? 158 00:21:20,363 --> 00:21:23,323 ඔව්. අපි තමයි බැන්ඩ් ඔෆ් ද හොක් කණ්ඩායම. 159 00:21:34,460 --> 00:21:36,169 එක ලස්සන දසුනක්! 160 00:21:36,379 --> 00:21:37,295 ඇයි? 161 00:21:39,715 --> 00:21:41,466 ඇයි ඔයා මගේ හදවතට ඇනලා දැම්මේ නැත්තේ? 162 00:21:45,096 --> 00:21:46,263 ඔයාට ඒක ලේසියෙන් කරන්න තිබ්බා. 163 00:21:51,936 --> 00:21:55,146 ඒ මට ඔයාව ඕන නිසා, ගට්ස්. 164 00:21:59,527 --> 00:22:01,861 මොකක්ද, උඹේ ඒ වගේ එකෙක්ද එතකොට? 165 00:22:04,115 --> 00:22:08,535 මම දැක්කා බසුසෝ එක්ක ඔයාගේ ද්වන්ද සටන. ඒක ගොඩක් ප්‍රශංසනීයයි. 166 00:22:09,370 --> 00:22:11,871 ඒක ගොඩක් සමීප සටහනක්. 167 00:22:13,666 --> 00:22:16,459 එයාගේ සටන් පොරොව නොකැඩුණා නම්... 168 00:22:18,004 --> 00:22:21,089 ඔයාගේ ඔලුව දෙබෑවෙන්න තිබ්බා. 169 00:22:25,678 --> 00:22:26,970 සමහරවිට. 170 00:22:28,055 --> 00:22:29,014 ඔයා අවංකයි. 171 00:22:30,349 --> 00:22:34,561 ඔයා හැම දෙයක්ම සටනින් තීරණය කරලා බලනවා. 172 00:22:36,772 --> 00:22:40,608 මට නම් පෙනුනේ ඔයා හිතාමතාම ඔයාව අනතුරට පත් කරගන්නවා කියලා... 173 00:22:40,609 --> 00:22:43,361 ඒත් ඒකත් එක්කම, ඔයා ජීවත් වෙන්න අරගල කරනවා. 174 00:22:44,613 --> 00:22:46,114 එහෙම තමයි මට දැනුණේ. 175 00:22:49,910 --> 00:22:51,411 මම ඔයාට කැමතියි. 176 00:22:52,955 --> 00:22:54,789 මට ඔයාව ඕන ගට්ස්. 177 00:23:02,590 --> 00:23:04,049 සහ මම එපා කිව්වොත්? 178 00:23:04,842 --> 00:23:05,675 ඔයාට ඕනේ නැද්ද? 179 00:23:06,844 --> 00:23:10,513 ඔව්, මම ප්රතික්ෂේප කරනවා! හැමදේම දන්නව වගේ කතා කරන්න එපා... 180 00:23:13,809 --> 00:23:16,019 මුලින් කඩුවෙන් ඇනලා... 181 00:23:16,979 --> 00:23:18,646 ඊට පස්සේ රඟපානවා හොඳ යාළුවෙක් වගේ... 182 00:23:20,107 --> 00:23:23,193 මම මේකෙන් විසඳගන්නම්. මම දිනුවොත් මට ඔයාට අනිනවා... 183 00:23:23,194 --> 00:23:25,862 මම උඹේ පපුවේ සිදුරක් හදනවා මගේ කරා වගේ. 184 00:23:27,073 --> 00:23:28,156 සහ මම දිනුවොත්? 185 00:23:29,742 --> 00:23:32,619 ඔයාට මාව ඔයාගේ සොල්දාදුවෙක් කරගන්න පුළුවන් ඔයාට...ඔයාට ඕන දෙයක් කරන්න පුළුවන්. 186 00:23:39,251 --> 00:23:40,126 කමක් නැහැ. 187 00:23:44,256 --> 00:23:47,133 මම කැමතියි බලෙන් දේවල් ලබාගන්න. 188 00:23:47,468 --> 00:23:48,510 ග්‍රිෆිත්! 189 00:23:49,053 --> 00:23:50,637 පැත්තකට වෙන්න, කැස්කා. 190 00:23:51,347 --> 00:23:52,430 ඒත්... 191 00:23:53,015 --> 00:23:55,975 මම හැම වෙලේම මට ඕන දේ අරගන්නවා. 192 00:23:56,268 --> 00:24:00,230 ඒකයි මම තොට අකමැති. උඹ මගේ කේන්තිය අවුස්සනවා! 193 00:24:15,871 --> 00:24:16,704 ෂිට්! 194 00:24:16,705 --> 00:24:17,539 හේයි, බලන්න! 195 00:24:17,706 --> 00:24:19,833 මිනිහා අත්හරින්නේ නැහැ! 196 00:24:19,834 --> 00:24:22,377 ග්‍රිෆිත් කියනවා ඒකෙන් අයින් වෙලා ඉන්න කියලා. 197 00:24:23,129 --> 00:24:26,840 අපිට මේක වෙන දවසක කරන්න පුළුවන්. ඔයා තවමත් දුර්වලයි. 198 00:24:27,091 --> 00:24:28,216 කට වහපන්! 199 00:24:30,052 --> 00:24:31,428 ග්‍රිෆිත්! ඒක සාධාරණ නැහැ! 200 00:24:44,233 --> 00:24:47,360 ඔයා දිනන්න ඕනම දෙයක් කරනවා වගේ. මට ඔයාට තියන කැමැත්ත තවත් වැඩි වෙනවා. 201 00:24:48,237 --> 00:24:50,655 ඒත් දැන් කඩුව හෙල්ලෙන්න බෑ. 202 00:24:51,574 --> 00:24:54,033 ඔයාට මොකක්ද කරන්න ඕන? ඔයාට කැමතිනම් ඔයාට මේක නවත්තන්න පුළුවන්. 203 00:24:54,368 --> 00:24:56,077 උඹ අනිවාර්යෙන් හොඳට කතා කරන්න කැමතියි වගේ. 204 00:24:56,787 --> 00:24:59,789 ඒත් ඇත්ත සටනකදී, කට පාවිච්චි කරන්නේ... 205 00:24:59,790 --> 00:25:01,040 මෙන්න මෙහෙම! 206 00:25:06,088 --> 00:25:07,130 ග්‍රිෆිත්! 207 00:25:17,475 --> 00:25:19,601 කොහොමද ඔයාට ඔයාගේම ලේ රස දැනෙද්දි? 208 00:25:20,311 --> 00:25:24,230 මම ඔට්ටු අල්ලනවා කවදාවත් කවුරුවත් ඔ⁣යාට එහෙම ගහලා නැතුව ඇති ඔයාගේ ඔය ලස්සන මුහුණට. 209 00:25:30,237 --> 00:25:32,322 මම උඹේ මිනිස්සු ඉස්සරහම උඹට හොඳ වැඩක් කරන්නම්, 210 00:25:32,490 --> 00:25:34,282 ඒත් මේක දැන් ඉවරයි! 211 00:25:41,165 --> 00:25:43,708 ඔව්! එයා එක කළා! නියමයි! 212 00:25:44,668 --> 00:25:46,544 රිදෙනවද ... 213 00:25:47,254 --> 00:25:48,671 ඒත් දැන් මේක ඉවරයි. 214 00:25:49,048 --> 00:25:50,465 ඔයා අතහැරියේ... 215 00:25:50,466 --> 00:25:53,801 නැත්නම් මම ඔයාගේ උරහිස කඩලා දානවා. 216 00:25:54,678 --> 00:25:55,512 ඒක ඔයාගේ තේරීම. 217 00:26:00,809 --> 00:26:02,185 තෝ ජරා ගොඩ! 218 00:26:06,190 --> 00:26:08,233 අනේ මන්දා! එයා උගේ පුකට පයින් ගැහුවා! 219 00:26:18,827 --> 00:26:21,037 දැන් ඔයා මගේ. 220 00:26:30,214 --> 00:26:31,422 එයා කවදාවත් කාටවත් එහෙම කියලා නෑ! 221 00:26:31,757 --> 00:26:34,551 ග්‍රිෆිත් කවදාවත් කිව්වේ නැහැ ඒක කලින් කාටවත්! 222 00:26:45,521 --> 00:26:48,690 ඉතින් මම දැන් ඉන්නේ බැන්ඩ් ඔෆ් ද හොක් කණ්ඩායමේ. 223 00:26:50,442 --> 00:26:53,194 ගට්ස්, මට ඕන ඔයා දෙයක් කරන්න ... 224 00:26:54,446 --> 00:26:56,531 මගේ හදවතට ගොඩක් වටින දෙයක්. 225 00:27:01,453 --> 00:27:04,080 මම මගේම අධිරාජ්‍යයක් ලබා ගන්නවා. 226 00:27:07,710 --> 00:27:10,837 ගට්ස්, මම තීරණය කරන්නම් ඔයා මැරෙන තැන. 227 00:27:27,479 --> 00:27:30,440 අවුරුදු තුනකට පසුව 228 00:27:41,535 --> 00:27:45,163 ඔය චූඩර් බල්ලෝ පෙන්නපන් මිඩ්ලන්ඩ් හැදිලා තියෙන්නෙ මොනවා වලින්ද කියල! 229 00:27:57,259 --> 00:28:00,136 උන්ට පැනලා යන්න දෙන්න එපා! හෙලවෙන ඕන එකෙක් මරපන්! 230 00:28:19,114 --> 00:28:24,410 එයාලාගේ බැලැක් රැම් අයන් ලාන්ස් හැවි අෂ්වරෝහකයෝ විශාල හානියක් කරනවා! 231 00:28:25,287 --> 00:28:27,955 මේ විදිහට ගියොත් අපේ මූලස්ථානය පවා අනතුරට පත්වෙයි! 232 00:28:34,713 --> 00:28:36,464 කවුරුත් නැද්ද... 233 00:28:38,092 --> 00:28:41,219 කාටද පුළුවන් නවත්තන්න චූඩර්ගේ බැලැක් ඩේවිස්ලාව? 234 00:28:42,012 --> 00:28:43,137 ඉදිරියට! 235 00:28:43,138 --> 00:28:45,056 බැලැක් රැම් අයන් ලාන්ස් හැවි අෂ්වරෝහකයෝ 236 00:28:45,057 --> 00:28:48,142 හිස ගෙනියමු මිඩ්ලන්ඩ් රජු වෙතට! 237 00:28:54,108 --> 00:28:55,066 මෝඩයා! 238 00:28:55,067 --> 00:28:57,527 අපි හැමෝටම විරුද්ධව එක මිනිහෙක්ද? 239 00:29:01,699 --> 00:29:04,450 හොඳයි එහෙනම්! මම ඇඟ උඩින් පදින්නම්! 240 00:29:18,090 --> 00:29:21,175 එයා ජෙනරල් ජීන්ව මැරුවා! එක පහරකින්, තනියම! 241 00:29:28,308 --> 00:29:30,518 එයා තනියම! ඒකාව වටකරපල්ලා! 242 00:29:30,978 --> 00:29:32,145 ඒත්... 243 00:29:33,397 --> 00:29:34,355 ඒ මොකක්ද?! 244 00:29:35,149 --> 00:29:36,441 පිටිපස්සෙන්! 245 00:29:37,651 --> 00:29:38,985 ඒ... 246 00:29:39,403 --> 00:29:40,445 බැන්ඩ් ඔෆ් ද හොක් කණ්ඩායම! 247 00:29:56,587 --> 00:29:58,588 යුධ පිටියේ මරණය රැගෙන එන්නන්! 248 00:30:00,299 --> 00:30:03,134 එයාලා මිඩ්ලන්ඩ් වෙනුවෙන් සටන් කරන්නේ ඇයි?! 249 00:30:08,390 --> 00:30:10,516 චුඩර් පහු බහිනවා. 250 00:30:11,310 --> 00:30:12,310 වෙන්න බෑ! 251 00:30:12,311 --> 00:30:15,104 එක කුලී හේවායන්ගේ කණ්ඩායමකට බැහැ මුළු සටනම හරවන්න! 252 00:30:15,689 --> 00:30:18,524 මේ "බැන්ඩ් ඔෆ් ද හොක්" මේ තරම් ශක්තිමත්ද? 253 00:30:18,901 --> 00:30:22,069 ඔව්. එයාලා මිලට හොඳටම වටිනවා. 254 00:30:22,571 --> 00:30:26,449 ගොඩක් විස්වාසය තියන්න එපා එක් විස්මිත ප්රහාරයකට. 255 00:30:26,742 --> 00:30:30,828 එත් එයාලා බැලැක් රැම් අයන් ලාන්ස් හැවි අෂ්වරෝහකයෝ පරාද කළා, අපිට බැරි වුණා. 256 00:30:31,246 --> 00:30:37,043 එයාලගේ ප්‍රහාරක සැලැස්ම, සතුරා හිටපු නැති විදිහට විශිෂ්ටයි... 257 00:30:39,087 --> 00:30:41,631 එයාලාව මෙහෙයවන්නේ කවුද? 258 00:30:42,257 --> 00:30:43,883 එයා ග්‍රිෆිත්, කියලා කෙනෙක්. 259 00:30:45,636 --> 00:30:46,928 "ග්‍රිෆිත්"? 260 00:31:08,951 --> 00:31:10,243 ගට්ස්! 261 00:31:14,706 --> 00:31:16,374 ඒක නම් නියමයි! 262 00:31:17,292 --> 00:31:20,336 නියමෙට කළා, වැඩ්ඩා වගේ තනියම ගියා වුනත්. 263 00:31:20,337 --> 00:31:23,840 සමාවන්න. මට එයාලත් එක්ක තනියම සටන් කරන්න නොයා ඉන්න තිබ්බේ. 264 00:31:25,509 --> 00:31:28,094 එයාට කවදා හරි ඒ වගේ අනුකම්පා හිතුණා වගේ! 265 00:31:28,428 --> 00:31:31,305 ඔව්! ඒ කැප්ටන් වගේ නෙවෙයි. 266 00:31:38,021 --> 00:31:42,024 කොහොම හරි අපි දිනුවා. අපි සමරමු. 267 00:31:42,192 --> 00:31:45,278 ඔව්! අපි සව්දිය බොමු! 268 00:31:48,574 --> 00:31:51,200 එහෙනම් මගේ පස්සෙන් එන්න! 269 00:31:51,410 --> 00:31:53,244 ඇයි කෝර්කස්? 270 00:31:53,245 --> 00:31:55,037 ගට්ස් තමයි මේ වෙලාවේ වැඩ්ඩා! 271 00:31:55,247 --> 00:31:56,289 ගට්ස්! 272 00:31:57,207 --> 00:32:00,710 මට ඔයා එක්ක කතා කරන්න ඕන. මට විනාඩියක් දෙනවද? 273 00:32:00,919 --> 00:32:02,461 "කැප්ටන් ගට්ස්, සර්"? 274 00:32:10,679 --> 00:32:12,305 කලින් මොකක්ද ඒ කලේ? 275 00:32:13,098 --> 00:32:14,140 මොකක්ද? 276 00:32:14,141 --> 00:32:15,308 දන්නේ නෑ වගේ හැසිරෙන්න එපා! 277 00:32:15,309 --> 00:32:18,019 ඔයා හැරවුම්කරුවෙක් වෙන්න තිබ්බේ. 278 00:32:18,478 --> 00:32:22,523 ඒ වෙනුවට ඔයා උන්ට තනියම ගහන්න ගියා. 279 00:32:23,066 --> 00:32:25,610 ඔයා ඊළඟ පාර මෙච්චර වාසනාවන්ත වෙන එකක් නෑ, 280 00:32:26,111 --> 00:32:30,448 ඒත් ඔයාගේ ඔය උගුඩුකම නිසා "බැන්ඩ් ඔෆ් ද හොක්" කණ්ඩායම අනතුරේ වැටෙන්න පුළුවන්. 281 00:32:31,617 --> 00:32:33,993 ඔයාගේ තැන මතක තියාගන්න. 282 00:32:35,203 --> 00:32:37,872 සමාවෙන්න. මම ඒක මතක තියාගන්නම්. 283 00:32:39,583 --> 00:32:40,625 හැමවෙලේම ඔය විදිහ! 284 00:32:41,084 --> 00:32:42,710 හැම වෙලේම ඕක කියනවා. 285 00:32:43,128 --> 00:32:45,630 අවුරුදු තුනක් ගිහිල්ලත් ඔයා වෙනස් වෙලා නෑ. 286 00:32:46,340 --> 00:32:49,926 ඔයා හිතන්නේ යුද පිටියේ ඔයාගේ කඩුව වනන එක ගැන විතරයි. 287 00:32:50,510 --> 00:32:55,056 ඔයා කවදාවත් ඔයාගේ ළඟ ඉන්න අය ගැන හිතන්නෙ නැති පිස්සු බල්ලෙක් විතරයි! 288 00:32:58,810 --> 00:33:01,437 ඔයා වැරදි. මම හිටියා වගේ නෙවෙයි! 289 00:33:04,191 --> 00:33:06,108 මම හිතනවා මගේ සගයන් ගැන... 290 00:33:06,109 --> 00:33:08,402 ඔය ඇති. 291 00:33:09,696 --> 00:33:10,821 ග්‍රිෆිත්! 292 00:33:11,490 --> 00:33:13,908 මම ගට්ස්ට කතා කරන්නම්. 293 00:33:22,250 --> 00:33:24,251 ඔයා එයාට සලකනවා හොඳ වැඩියි ග්‍රිෆිත්. 294 00:33:30,592 --> 00:33:33,052 ඔයාලා දෙන්නා සටන් කරන්නේ බල්ලො බළල්ලු වගේ? 295 00:33:33,220 --> 00:33:36,347 ඒ මම නෙවෙයි. ඇය නිතරම මාත් එක්ක රණ්ඩු වෙන්නේ. 296 00:33:38,141 --> 00:33:42,478 අවුරුදු තුනක් තිස්සෙ මෙහෙමයි. ඕක නැවැත්තුවොත් නරකද. 297 00:33:42,479 --> 00:33:44,230 අවුරුදු තුනක්... 298 00:33:44,856 --> 00:33:48,442 ඔව්, අපේ සටනෙන් පස්සේ ගොඩ කාලයක්. 299 00:33:49,486 --> 00:33:51,362 මම ඒක රස වින්දා. 300 00:33:52,280 --> 00:33:54,156 මම ඒ වගේ සටන්වලට කැමතියි. 301 00:33:59,705 --> 00:34:04,125 අපි යමු. ඔයා තමයි හේතුව අපි මේ සමරන එකට. 302 00:34:06,294 --> 00:34:07,503 ග්‍රිෆිත්... 303 00:34:12,217 --> 00:34:14,719 මට සමාවෙන්න...අද සටන ගැන. 304 00:34:16,138 --> 00:34:19,432 ගට්ස්, මං වෙනුවෙන් සටන් කරන්න. 305 00:34:20,267 --> 00:34:23,102 ඔයා මගේ නිසා. 306 00:34:38,452 --> 00:34:40,786 සර් ග්‍රිෆිත් ගැන ඔයාලා අහලා තියෙනවද? 307 00:34:41,038 --> 00:34:44,123 ඔව්, හොඳටම. 308 00:34:44,124 --> 00:34:49,879 අපි පැරදිලා නැති බව ඇත්ත "බැන්ඩ් ඔෆ් ද හොක්" කණ්ඩායම අපිත් එක්ක එකතු උන දවසේ ඉඳලා, ඒත්... 309 00:34:49,880 --> 00:34:54,008 එයාලා කුලී හේවායෝ, එයාලගේ පක්ෂපාතිත්වය සල්ලි වලට. 310 00:34:55,052 --> 00:34:58,345 යුද්ධයකින් තොරව, එයාලා කොල්ලකරුවන් මිසක් වෙන මුකුත් නෙමෙයි. 311 00:35:02,017 --> 00:35:04,185 ඔව්. පහත් විදියට ඉපදිච්ච උන් පහත්ම තමයි. 312 00:35:04,561 --> 00:35:07,480 ඒකෙන් කිසිම හොඳක් ඇතිවෙන්න බෑ උන්ට ඕනවට වඩා සලකදී. 313 00:35:07,939 --> 00:35:13,235 ඒත් එයාලා නැතුව, චුඩර්වරුන්ට මේ වෙනකොට අපිව විනාශ කරලා දාන්න තිබ්බා. 314 00:35:14,237 --> 00:35:18,532 මහරජතුමා කරන දේ ගැන මට හොඳට තේරෙනවා... 315 00:35:18,867 --> 00:35:20,993 ඒත් තවමත්... 316 00:35:21,161 --> 00:35:25,581 ඔව්, ඒත් තවමත්. සාමාන්‍ය මිනිහෙක් වංශාධිපතියෙක් කරන එක... 317 00:35:25,957 --> 00:35:28,000 ඒක මහරජතුමාගේ තේරීමක්. 318 00:35:30,087 --> 00:35:34,173 එයාලා කියන්නේ "බැන්ඩ් ඔෆ් ද හොක්" කණ්ඩායම නායකත්වය දුන්නා කියලා අන්තිම සටනෙදි අපේ හමුදාවට. 319 00:35:34,174 --> 00:35:38,302 එතකොට කවුන්ට් ජුලියස්ට මොකද? එයාගේ වයිට් ඩ්‍රැගන්ස් නයිට්වරුන්ට? 320 00:35:38,595 --> 00:35:40,096 එයාට සහනයක් ලැබෙනවා. 321 00:36:02,285 --> 00:36:04,537 සතුරු කවුන්ට් මැරිලා. 322 00:36:04,538 --> 00:36:07,706 ගට්ස්ගේ රයිඩර්ස්ලා තවමත් ඇතුලේ. 323 00:36:09,292 --> 00:36:11,043 ඇයි එයාලා මෙච්චර වෙලාවක් ගන්නේ. 324 00:36:11,753 --> 00:36:13,712 මම හිතුවේ නැහැ මේ මාලිගාව අල්ලගන්න එක මෙච්චර ප්‍රශ්නයක් වෙයි කියලා. 325 00:36:18,176 --> 00:36:20,386 ඇයි ඔයා ඉක්මනින් වාර්තා නොකළේ?! 326 00:36:20,679 --> 00:36:24,765 තියෙනවා කියලා කෙනෙක් කිව්වා මාලිගාව ඇතුලේ ගැඹුරු නිධානයක්. 327 00:36:25,058 --> 00:36:28,853 ඒත් එක්කම අපිට කෑගහන සද්දේ ඇහෙන්න ගත්තා... 328 00:36:29,104 --> 00:36:30,563 කවුරුත් එළියට ආවේ නැහැ. 329 00:36:31,439 --> 00:36:32,648 ඇති! මම ගිහින් බලන්නම්. 330 00:36:33,108 --> 00:36:34,191 යන්න දෙන්න, ගැස්ටන්! 331 00:36:34,401 --> 00:36:37,069 අපි ජෙනරල් ග්‍රිෆිත්ගෙන් අහන්න ඕන උදව්වට අයව. 332 00:36:37,988 --> 00:36:40,447 ඒක කරන්න, මම ඔයාව මරනවා! 333 00:36:41,283 --> 00:36:42,074 කපිතාන්! 334 00:36:42,242 --> 00:36:43,534 මගේ පස්සෙන් එන්න එපා! 335 00:37:26,620 --> 00:37:29,246 එයාලට මොකක්ද උනේ? 336 00:37:56,191 --> 00:37:57,274 මොකක්... 337 00:37:57,484 --> 00:37:58,609 ඒ මොකක්ද?! 338 00:38:00,987 --> 00:38:02,446 නොස්ෆෙරාටු සෝඩ්? 339 00:38:02,697 --> 00:38:07,076 ඔව්, කටකතා තියෙනවා එක පාරට සතුරාගේ පැත්තෙ ඉඳලා සටන් කරනවා කියලා. 340 00:38:07,410 --> 00:38:10,454 සොඩ්, ඔයා කියන්නේ ජනප්‍රිය රණශූරයා? 341 00:38:10,872 --> 00:38:14,625 එයාට මුළු රටක් බිම දාන්න පුළුවන් කියලා ගොඩක් අය කියනවා. 342 00:38:15,126 --> 00:38:18,545 එයාට පොඩි බයක් වත් නැත්තේ එයා බලවත් නිසා විතරක් නෙමෙයි. 343 00:38:20,006 --> 00:38:23,676 එයාගේ ජයග්‍රහණ ගැන කතා යුද්ධයේ දී අවුරුදු 200 ක් විතර ඈතට යනවා. 344 00:38:26,096 --> 00:38:27,513 අවුරුදු 200ක්?! 345 00:38:28,014 --> 00:38:31,892 එයාලා ඒකයි එයාට එහෙම කියන්නේ නොස්ෆෙරාටු සෝඩ්. 346 00:38:32,227 --> 00:38:34,436 එයා ශක්තිමත්! ශක්තිමත් වැඩියි! 347 00:38:37,399 --> 00:38:42,361 ඔයා හොඳට කලා කොලුවෝ ඔයා මගෙන් පාරක් කාලා හිටගත්තා. 348 00:38:43,071 --> 00:38:44,571 මම පේනවා... 349 00:38:47,784 --> 00:38:50,411 ඉතින් තනි කඩුවම ඒකාකාරව ගැලපෙනවා, හාහ්? 350 00:39:17,022 --> 00:39:19,023 මම පේනවා... 351 00:39:19,274 --> 00:39:22,109 ඔයා මගේ කඩුව ඉලක්ක කරගෙන හි⁣ටියා. 352 00:39:22,986 --> 00:39:28,449 ඒත් ඔයා තමා පළවෙනි මනුස්සයා මගේ මෙච්චර ගැඹුරුවටම කපපු! 353 00:39:33,747 --> 00:39:35,748 මම සතුටු වෙනවා. 354 00:39:35,915 --> 00:39:39,251 ඔයා වගේ ප්‍රතිවාදියෙක්ට එරෙහිව සටන් කරන්න... 355 00:39:39,252 --> 00:39:45,132 මම බේරුනේ ඒ නිසා වෙන්න ඇති මේ අවුරුදු 300 වෙනුවෙන්! 356 00:39:55,060 --> 00:39:56,185 වෙන්න බෑ! 357 00:40:00,857 --> 00:40:02,858 මේ වගේ යක්ෂයෙක් ඉන්නවාද?! 358 00:40:07,072 --> 00:40:09,031 මාත් එක්ක සටන් කරන්න! 359 00:40:09,282 --> 00:40:11,325 මගේ බලාපොරොත්තු සුන් කරන්න හිතන්නවත් එපා! 360 00:40:20,960 --> 00:40:25,130 ඔයාට එච්චරද පුළුවන්? 361 00:40:25,340 --> 00:40:30,594 නැහැ, මම කියන්න ඕනේ ඔයාට තියෙනවා කියලා මනුස්සයෙක් විදිහට යම් දෙයක්. 362 00:40:34,808 --> 00:40:36,058 ඒ සෝඩ්ද??! 363 00:40:38,311 --> 00:40:40,771 අවධානයෙන් ඉන්න! දෙවන වොලි! 364 00:40:42,107 --> 00:40:43,107 තියන්න! 365 00:40:53,618 --> 00:40:55,035 උඹලට මේක කරන්න බැහැ! 366 00:40:55,286 --> 00:40:58,872 මේ සටන අපවිත්‍ර කරන්න බෑ උඹලට, උඹලා කාටවත්ම! 367 00:41:02,919 --> 00:41:04,962 ඒකෙන් වැඩක් නෑ! මෙතනින් යන්න! 368 00:41:09,926 --> 00:41:12,302 කැස්කා, හැමෝම අයින් කරගන්න! 369 00:41:16,891 --> 00:41:18,684 ග්‍රිෆිත්! කොහෙද...? 370 00:41:21,020 --> 00:41:22,146 ගට්ස්! 371 00:41:22,147 --> 00:41:24,773 මෝඩයා! ඔයා මෙතන කරන්නේ මොකක්ද?! 372 00:41:24,774 --> 00:41:28,193 අපි ඒ රාක්ෂයගෙන් බේරුනාම කියන එකක් කියන්න. 373 00:41:28,862 --> 00:41:30,112 මාත් එක්ක සටන් කරන්න! 374 00:41:31,072 --> 00:41:34,032 උඹ කෑලි වලට කැඩිලා යනකම්! 375 00:41:34,492 --> 00:41:35,659 අපොයි! 376 00:41:36,202 --> 00:41:37,327 ග්‍රිෆිත්! 377 00:41:40,123 --> 00:41:40,914 ඔයාට යන්න පුළුවන්ද? 378 00:41:41,374 --> 00:41:43,125 මම නැත්තම් අපි මැරිලා. 379 00:41:43,126 --> 00:41:44,710 වමට යන්න. 380 00:41:44,878 --> 00:41:45,836 අපි යමු! 381 00:41:59,225 --> 00:42:01,518 ගට්ස්! අපි දුවන්න ඕනේ! 382 00:42:05,773 --> 00:42:06,482 ග්‍රිෆිත්! 383 00:42:09,360 --> 00:42:14,865 නියමයි මට මිනිස්සු දෙන්නෙ මුණ ගැහුනා මට තුවාල කරන්න පුළුවන් ... 384 00:42:15,116 --> 00:42:19,369 ඒත් උන් දෙන්නම අද නැති වෙනවා. 385 00:42:23,458 --> 00:42:24,708 නෑ! 386 00:42:25,210 --> 00:42:27,085 එයාව අල්ලන්න... 387 00:42:28,087 --> 00:42:29,004 එපා... 388 00:42:31,799 --> 00:42:35,135 සමුගන්නම්, මනුස්සයෝ! 389 00:42:38,932 --> 00:42:40,432 එපා...?! 390 00:42:40,975 --> 00:42:43,018 රජුගේ බිත්තරය?! 391 00:42:44,187 --> 00:42:47,564 තද රතු පාට බෙහෙලිත් එකක් මොකක්ද? මෙතන කරන්නේ? 392 00:42:54,197 --> 00:42:57,449 මම පේනවා! ඉතින් ඒකද උපක්‍රමය! 393 00:43:05,416 --> 00:43:08,460 කොලුවෝ, මම ඔයාට අවවාදයක් දෙන්නම්. 394 00:43:08,670 --> 00:43:11,004 නැහැ, අනාවැකියක්. 395 00:43:11,714 --> 00:43:17,177 මේ මනුස්සයා ඔයාගේ ඇත්තම යාළුවෙක් නම්... 396 00:43:17,512 --> 00:43:19,888 අවධානයෙන් ඉන්න. 397 00:43:21,140 --> 00:43:24,017 එයාගේ අභිලාෂයන් හැම දෙයක්ම නැති වෙනකොට ... 398 00:43:24,435 --> 00:43:26,812 මරණය ඔයා ළඟට පැමිණෙයි! 399 00:43:27,230 --> 00:43:30,440 ඔයාට ගැලවෙන්න බැරි මරණයක්! 400 00:43:44,372 --> 00:43:45,747 එක මොකක්ද?! 401 00:43:46,249 --> 00:43:47,165 යක්ෂයෙක්ද? 402 00:43:48,876 --> 00:43:49,960 එක මොකක්ද? 403 00:43:55,216 --> 00:43:56,383 ඊට අමතරව... 404 00:43:56,718 --> 00:43:59,761 "ඇත්තම යාළුවෙක්"? මම මැරෙන්නයි යන්නේ? 405 00:44:01,055 --> 00:44:03,307 මට තේරෙන්නේ නැහැ. මොකක්ද වෙන්නේ? 406 00:44:03,516 --> 00:44:05,434 ග්‍රිෆිත්! මට කතාකරන්න! 407 00:44:08,605 --> 00:44:10,439 ඔයා හොඳින්ද?! 408 00:44:10,732 --> 00:44:11,773 පැත්තකට වෙන්න! 409 00:44:13,151 --> 00:44:16,695 මේක වුනේ ඔයාගේ වරද නිසා ග්‍රිෆිත්ට! 410 00:44:19,157 --> 00:44:20,532 ඒක ඔයාගේ වරද! 411 00:44:42,221 --> 00:44:44,681 අවුරුදු තුනක් ගිහිල්ලත් ඔයා වෙනස් වෙලා නෑ. 412 00:44:46,768 --> 00:44:47,934 උඹ පිස්සු බල්ලෙක්! 413 00:44:50,438 --> 00:44:54,232 මේක වුනේ ඔයාගේ වරදින් ග්‍රිෆිත්ට! 414 00:44:55,193 --> 00:44:56,068 ඒක ඔයාගේ වරද! 415 00:44:56,986 --> 00:44:57,986 ෂිට්! 416 00:45:03,451 --> 00:45:05,202 මොන මගුලක්ද ගැනද ඒකි කියවන්නේ?! අර බැල්ලි! 417 00:45:05,203 --> 00:45:06,036 ඔච්චර කලබල වෙන්න එපා. 418 00:45:09,666 --> 00:45:11,750 මට වඩා ඔයාට තුවාලයි. 419 00:45:12,210 --> 00:45:15,170 ඔයා නම් ඇත්තම තදයෙක්. 420 00:45:17,715 --> 00:45:19,091 නොස්ෆෙරාටු සෝඩ්? 421 00:45:20,510 --> 00:45:24,805 මේ ලෝකේ එහෙම යක්ෂයෝ ඉන්නවද? ඒක ඇත්තටම. 422 00:45:25,181 --> 00:45:27,015 ඒකෙන් ඔප්පු වෙනවා, මිනිස්සුන්ට වඩා දේවල් තියෙනවා කියන එකට... 423 00:45:27,308 --> 00:45:32,896 හැමදේකම පැවැත්ම අපිට දැනගෙන ඉන්න බෑ. 424 00:45:35,566 --> 00:45:37,234 දෙවියන් වගේ. 425 00:45:37,652 --> 00:45:39,361 ඒක යක්ෂයාට සමානයි නේද? 426 00:45:41,197 --> 00:45:42,864 එහෙම නේද? 427 00:45:44,117 --> 00:45:46,993 එතන වෙච්ච දේ අතරතුර, ඔයාගේ බෙල්ලේ තියෙන දේ... 428 00:45:51,958 --> 00:45:55,085 ඒ යක්ෂයා එක දැක්කම, එයා ගියා. 429 00:45:56,003 --> 00:45:57,129 එක මොකක්ද? 430 00:45:58,256 --> 00:46:03,176 බෙහෙලිට් එකක්. වයසක මහල්ලියක් ඒක මට දුන්නේ. 431 00:46:06,097 --> 00:46:10,559 එයා කිව්වා මේක ඔයාගේ අතට හම්බුනාම ලෝකය අත්පත් කරගන්න එක ඔයාගේ ඉරණම කියලා? 432 00:46:10,560 --> 00:46:13,145 වෙනුවට ඒ කෙනාගේ මස් සහ ලේ. 433 00:46:16,315 --> 00:46:18,108 ලෝකය, හාහ්? 434 00:46:40,506 --> 00:46:43,800 මොකද ඕයි වෙලා තියෙන්නේ! මාව එහෙම බය කරන්න එපා. 435 00:46:48,765 --> 00:46:50,265 නියමයි නේද? 436 00:46:53,978 --> 00:46:56,855 ග්‍රිෆිත් කවදාවත් වෙනස් වෙන්නේ නැද්ද? 437 00:46:59,108 --> 00:47:02,194 මම කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. 438 00:47:10,328 --> 00:47:11,036 ඉතින් ඇයි? 439 00:47:13,414 --> 00:47:15,624 මම සොල්දාදුවෙක් විතරයි, නිකම්ම නිකන් යටත් නිලධාරියෙක්. 440 00:47:15,625 --> 00:47:17,000 ඇයි මාව බේරගත්තේ? 441 00:47:23,132 --> 00:47:25,050 කිසිම හේතුවක් නැහැ. 442 00:47:25,676 --> 00:47:30,096 මට හැම වෙලාවෙම හේතුවක් ඕනද මම ඔයා වෙනුවෙන් ජීවිතයේ අනතුරේ දාගන්න? 443 00:47:41,234 --> 00:47:43,068 ඒක නිකන්... 444 00:47:43,528 --> 00:47:46,363 ඔබගේ තුවාල හොඳ වෙලාද? 445 00:47:46,697 --> 00:47:47,447 සර්! 446 00:47:59,961 --> 00:48:01,211 හේයි, ගට්ස්! 447 00:48:01,754 --> 00:48:05,048 තමුසේ රජු ඉදිරියෙහි! ඔබ අගෞරව කරනවා. 448 00:48:16,477 --> 00:48:19,521 ගණන් ගන්න එපා. ඔයාලා ඔලුව උස්සගන්න. 449 00:48:21,232 --> 00:48:26,653 කවුන්ට් ග්‍රිෆිත්, ඔයාගේ "බැන්ඩ් ඔෆ් ද හොක්" විශිෂ්ට කාර්යයක් කරලා තියෙනවා. 450 00:48:27,321 --> 00:48:28,321 ඔයාට ස්තූතියි. 451 00:48:28,489 --> 00:48:32,200 මහරජතුමනි, මෙහෙම කතා කරන එක හරිද මේ වගේ අලුත් කෙනෙක්ට? 452 00:48:32,577 --> 00:48:35,245 ඇයි නැත්තේ? 453 00:48:36,163 --> 00:48:39,749 ඔව් සමහර අය ඉන්නවා හරියට හිතන් නැති 454 00:48:39,750 --> 00:48:42,335 සාමාන්‍ය උපතක් තියෙන මිනිස්සු ගැන. 455 00:48:43,212 --> 00:48:47,090 ඒත් ගෞරවයවත් තත්ත්වයවත් සටන දිනන්න වැදගත් වෙන්නේ නෑ. 456 00:48:47,258 --> 00:48:52,012 මට ඔයා ගැන ලොකු බලාපොරොත්තු තියෙනවා, ඔයාලා හැම දෙනාම සම්ප්‍රදායෙන් අසීමිතයි. 457 00:48:54,265 --> 00:48:57,350 ඔබගේ කාරුණික වචන වලට මම කෘතඥ වෙනවා. 458 00:49:00,646 --> 00:49:02,022 කවුද ඒ කාන්තාව? 459 00:49:06,694 --> 00:49:09,112 මගේ දුව චාලට්. 460 00:49:09,113 --> 00:49:13,950 ඇය කියන්නේ ඇය රණශූරයන්ට වැඩිය කැමති නැහැ කියලා. තව කලාතුරකින් එළියටත් එන්නේ. 461 00:49:15,119 --> 00:49:16,328 චාලට්... 462 00:49:19,206 --> 00:49:22,792 ඇය මගේ එකම දරුවා. සමහර විට මම ඇයව නරක් කරනවා වෙන්න ඇති. 463 00:49:23,127 --> 00:49:25,128 ඔබ මට සමාව දෙන්න ඕනේ කවුන්ට් ග්‍රිෆිත්. 464 00:49:27,465 --> 00:49:29,424 එන්න, චාලට්. 465 00:49:55,826 --> 00:49:57,369 ඔයා හොඳින්ද උත්තමාවිය? 466 00:50:01,791 --> 00:50:02,958 මට සමාවෙන්න. 467 00:50:03,417 --> 00:50:04,960 කරුණාකරලා පරිස්සම් වෙන්න. 468 00:50:06,128 --> 00:50:07,170 ම්... 469 00:50:11,092 --> 00:50:14,010 උඹට කුමරිය අල්ලන්න කොහෙන් ආපු හයියක්ද! 470 00:50:17,974 --> 00:50:19,015 ඒයි නාකියෝ... 471 00:50:22,353 --> 00:50:25,397 මම සමාව ඉල්ලනවා, ජෙනරාල් ජුලියස්. 472 00:50:28,275 --> 00:50:29,526 තමුසෙ තේරුම් ගන්නවා නම්, ඒකට කමක් නැහැ. 473 00:50:29,819 --> 00:50:32,904 කුමරිය, ඔයාගේ පියාණන් බලාගෙන ඉන්නවා 474 00:50:34,281 --> 00:50:36,449 එනවා මාමේ! 475 00:50:53,759 --> 00:50:58,430 ඇයි අපි කාලය නාස්ති කරන්නේ මේ පෝසතුන්ගේ සෙල්ලම් වලට? 476 00:50:59,473 --> 00:51:00,724 ඒක මෝඩ වැඩක්. 477 00:51:03,227 --> 00:51:08,189 ඒ හැම දෙයක්ම රාජකාරියේ කොටසක්. ඒ වගේම යුධ පිටියක ඉන්න එකට වඩා හොඳයි. 478 00:51:09,483 --> 00:51:13,361 ඊතල නෑ, ඔළු බෙදෙන්නෙත් නෑ ... 479 00:51:16,282 --> 00:51:18,491 ඒත් මේකට වඩා යුද්දේ මට ගැලපෙනවා. 480 00:51:18,868 --> 00:51:21,578 ඔන්න එනවා... ලේ පිපාසිත පිස්සා. 481 00:51:22,121 --> 00:51:23,079 ආපහු, කෝර්කස්! 482 00:51:23,330 --> 00:51:24,289 කට වහපන්! 483 00:51:24,498 --> 00:51:29,002 දඩයමට ඉන්න ආරක්ෂකයොයි හැම නයිට් කෙනෙක්මයි වෙන්කරලා තියෙන්නේ. 484 00:51:29,003 --> 00:51:30,378 එක ගෞරවයක්! 485 00:51:31,088 --> 00:51:36,259 අපි හැමෝම සටන් කළේ මෙතනට එන්න! 486 00:51:36,802 --> 00:51:39,471 ඔයාට කොහෙන් ආපු හයියක්ද එහෙම කතා කරන්න?! 487 00:51:39,472 --> 00:51:40,472 කෝර්කස්! 488 00:51:41,057 --> 00:51:46,227 ඔයාට ඔයාගේ කඩුව වාච්චි කරන්න එච්චරටම ඕන නම්, තනියම කරපන්, පිස්සා! 489 00:51:53,277 --> 00:51:56,654 හැම කෙනෙක්ම වගේ, මම අනුමාන කරනවා. 490 00:51:57,990 --> 00:51:59,115 හොඳයි, කරුණාකරලා මට සමාවෙන්න. 491 00:52:15,591 --> 00:52:17,175 ඔයා දඩයම් කරන්න කැමති නැද්ද? 492 00:52:24,266 --> 00:52:29,187 ඇයි පිරිමි ලේ වැගිරීමකින් සතුටක් ලබන්නේ? 493 00:52:29,188 --> 00:52:31,064 යුද්ධයේදී සහ දඩයම් කරද්දී ... 494 00:52:36,153 --> 00:52:37,362 ඔහ්! 495 00:52:45,204 --> 00:52:47,455 අල්ලගන්න, මේ වගේ... 496 00:53:08,102 --> 00:53:09,018 ජනරාල්... 497 00:53:09,228 --> 00:53:11,146 අපි අපේ අවස්ථාව එනකම් බලාගෙන ඉමු. 498 00:53:11,397 --> 00:53:13,106 ඒක පඳුරු පැත්තට ගියා! 499 00:53:33,919 --> 00:53:36,004 කරුණාකරලා! නවත්වන්න! 500 00:53:50,978 --> 00:53:51,728 දැන් ඔක්කොම හරි. 501 00:53:53,772 --> 00:53:56,024 හෝව්! හෝව්! හෝව්! හෝව්! හෝව්! 502 00:54:01,530 --> 00:54:03,114 ඔයාට තුවාලද? 503 00:54:11,665 --> 00:54:13,208 මොකක්ද ප්‍රශ්නය? 504 00:54:13,459 --> 00:54:16,419 මම ගොඩක් බය වුණා! 505 00:54:17,171 --> 00:54:19,047 මගේ හදවත ගැහෙනවා! 506 00:54:19,798 --> 00:54:21,507 මම කවදාවත්... 507 00:54:26,889 --> 00:54:29,098 ඔයා දැන් සන්සුන් වෙලා වගේ පේන්නේ. 508 00:54:30,226 --> 00:54:33,978 අපි ආපහු යමු. හැමෝම කනස්සල්ලට පත්වෙලා ඇත්තේ. 509 00:54:34,480 --> 00:54:39,067 ග්‍රිෆිත්! 510 00:54:41,237 --> 00:54:42,111 ගට්ස්... 511 00:54:50,246 --> 00:54:51,246 ග්‍රිෆිත්! 512 00:54:58,379 --> 00:54:59,087 ෂිට්! 513 00:54:59,505 --> 00:55:00,505 ග්‍රිෆිත්! 514 00:55:01,465 --> 00:55:02,548 කුමරිය! 515 00:55:03,592 --> 00:55:07,095 මොකක්ද උනේ? ඊතලය ආවේ කොහෙන්ද?! 516 00:55:07,096 --> 00:55:08,179 අපොයි! 517 00:55:08,180 --> 00:55:10,598 ග්‍රිෆිත්! ග්‍රිෆිත්! 518 00:55:12,685 --> 00:55:14,727 අඬන්න එපා කැස්කා. 519 00:55:15,187 --> 00:55:17,021 ග්‍රිෆිත්! ග්‍රිෆිත්! 520 00:55:19,275 --> 00:55:21,901 ඊතලය. ඔයා හොඳින්ද? 521 00:55:23,779 --> 00:55:24,696 එක අල්ලන්න එපා. 522 00:55:25,572 --> 00:55:27,115 ඒක ගොඩක් දුරට විෂ කවපු එකක්. 523 00:55:27,825 --> 00:55:29,075 ඒ කියන්නේ ඔයා ... 524 00:55:29,660 --> 00:55:30,618 නෑ. 525 00:55:31,078 --> 00:55:33,037 මේක මාව ආරක්ෂා කළා. 526 00:55:35,666 --> 00:55:37,041 රජුගේ බිත්තරය... 527 00:55:37,459 --> 00:55:38,501 මොකක්ද?! 528 00:55:38,502 --> 00:55:40,086 හිතාගන්නවත් බැහැ! 529 00:55:41,046 --> 00:55:42,213 ඒක යක්ෂයාගේ වාසනාව! 530 00:55:42,214 --> 00:55:43,589 මට විශ්වාස කරන්න බැහැ! 531 00:55:43,799 --> 00:55:45,883 එක "වාසනාව" නෙවෙයි. 532 00:55:46,302 --> 00:55:47,593 ඒක ආශ්චර්යයක්! 533 00:55:50,097 --> 00:55:53,016 මම ඒ පඳුරු පැත්තට යන්නම් සමහරවිට තවම. 534 00:55:55,519 --> 00:56:00,606 ඔයාගේ සන්නාහය ගලවන්න අපිට සිද්ධ වෙනවා ඔයාට හානියක් වෙලා නැහැ කියලා දැනගන්න. 535 00:56:14,913 --> 00:56:16,205 මේ විෂ... 536 00:56:17,916 --> 00:56:19,125 කෙනෙකුට වැය වෙනවා. 537 00:56:27,176 --> 00:56:28,384 ඔයා විහිළු කරනවා! 538 00:56:28,802 --> 00:56:30,178 මොකක්ද?! 539 00:56:38,270 --> 00:56:40,063 ඔයා දිහා බලන්න! 540 00:56:40,898 --> 00:56:44,275 නායකත්වය දෙන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද මගේ වයිට් ඩ්‍රැගන්ස් නයිට්වරුන්ට 541 00:56:44,276 --> 00:56:45,777 එහෙම සටන් කරලා?! 542 00:56:46,278 --> 00:56:47,070 අදට ඇති! 543 00:56:50,240 --> 00:56:52,658 තාත්තේ! මට දිගටම කරගෙන යන්න පුළුවන්. 544 00:56:54,036 --> 00:56:57,205 ඒ තුවාලය අපි බලමු මාස්ටර් ඇඩෝනිස්. 545 00:56:57,956 --> 00:57:01,751 ඔයාගේ පියාණන්, එයාගේ තරුණ කාලයේ, එයාට උනා 546 00:57:01,752 --> 00:57:03,669 ගොඩක් දරදඬු පුහුණුවලට. 547 00:57:03,962 --> 00:57:06,422 එයා ගැන වැරදියට හිතන්න එපා. 548 00:57:11,929 --> 00:57:14,055 මරන්න? කාවද? 549 00:57:15,307 --> 00:57:17,683 සිංහාසනයට දෙවනියට උරුමකම් කියන කෙනා. 550 00:57:18,185 --> 00:57:20,812 වයිට් ඩ්‍රැගන්ස් ජෙනරාල්, කවුන්ට් ජූලියස්. 551 00:57:24,316 --> 00:57:27,276 මේකට හේතුව මේ ඊතලයේ ගොඩක් දරුණු විෂක් තියෙනවා, 552 00:57:28,195 --> 00:57:32,407 මේ රාජකීය පවුල පාවිච්චි කරලා තියෙනවා පරම්පරා ගණනාවක් තිස්සේ, ඝාතන සඳහා. 553 00:57:34,201 --> 00:57:35,785 මේක අමාරු වැඩක්. 554 00:57:36,912 --> 00:57:38,621 කොහොමත් අසමත් වෙන්න බැහැ. 555 00:57:41,375 --> 00:57:43,209 ඔයාව කවුරුත් දකින්නත් බැහැ. 556 00:57:49,049 --> 00:57:54,429 ඒ නිසයි මම ඔයාගෙන් අහන්නේ. ඔයා එක කරනවද? 557 00:57:54,763 --> 00:57:56,139 මේ ඔයා වගේ නෙවෙයි. 558 00:57:58,934 --> 00:58:02,437 ඔයා ඔය විකාර කියවන්නෙ නැතුව මට නියෝගය දුන්නා නම් ඉවරයි. 559 00:58:03,355 --> 00:58:05,481 උතුමාණෙනි, ඔබට සමාවෙන්න 560 00:58:05,482 --> 00:58:08,276 සමහර විට ඔයා ටිකක් තරුණ මාස්ටර්ට දරදඬු වැඩියි? 561 00:58:08,277 --> 00:58:09,110 ඇති, හසන්! 562 00:58:10,070 --> 00:58:12,113 ඇඩෝනිස්ට සදහටම ළමයෙක් විදියට ඉන්න බෑ. 563 00:58:12,406 --> 00:58:16,075 එයා මාව සාර්ථක කරන්න නම්, එයා ලෑස්ති වෙන්න ඕන. 564 00:58:16,076 --> 00:58:17,118 ඒත්... 565 00:58:17,119 --> 00:58:18,453 ඇති! මෙතනින් යන්න! 566 00:58:41,018 --> 00:58:46,856 මම ෆේල් වුනා විතරක් නෙවෙයි එයා දැන් කුමරිය බේරගත්ත වීරයෙක්! 567 00:58:53,071 --> 00:58:54,322 හුළඟ? 568 00:58:55,157 --> 00:58:56,407 හේයි, හසන්! 569 00:59:02,164 --> 00:59:03,247 ආක්‍රමණිකයෙක්?! 570 00:59:28,398 --> 00:59:31,275 මම ඔයාව දන්නවා! 571 00:59:33,237 --> 00:59:36,697 ඔයා...ග්‍රිෆිත්ගේ...! 572 01:00:48,604 --> 01:00:49,520 හේයි! 573 01:01:21,553 --> 01:01:23,512 මට මොකක් හරි ඇහුණා. 574 01:01:23,805 --> 01:01:24,722 කවුරුහරි ඉන්නවා! 575 01:01:26,099 --> 01:01:27,183 අනවසරයෙන් ඇතුල් උන කෙනෙක්! 576 01:01:27,476 --> 01:01:28,517 බලන්න! 577 01:01:29,019 --> 01:01:30,019 මාස්ටර් ඇඩෝනිස්! 578 01:01:30,354 --> 01:01:31,896 උඹ අපතයා! 579 01:01:32,147 --> 01:01:33,773 අනවසරයෙන් ඇතුල් උන කෙනෙක්! 580 01:01:36,109 --> 01:01:38,486 ආච්චිට හාල් ගරනවා! 581 01:01:38,945 --> 01:01:40,237 ඒකාව අල්ලගන්න! 582 01:01:40,572 --> 01:01:41,906 පරිස්සම් වෙන්න! 583 01:01:50,165 --> 01:01:55,086 මාස්ටර් ඇඩෝනිස්! මොනතරම් කුරිරුද! 584 01:02:01,426 --> 01:02:05,137 ඒකාව හොයන්න! උට පණපිටින් යන්න ඉඩ දෙන්න එපා! 585 01:02:16,692 --> 01:02:20,152 අන්න! එයා බටහිර පැත්තේ බිත්තියේ! ඌ කපලා දාපල්ලා! 586 01:02:35,252 --> 01:02:36,043 තියන්න! 587 01:02:56,231 --> 01:03:01,485 මම ඔට්ටු අල්ලනවා ග්‍රිෆිත් මීට වඩා හොඳ දේවල් කනවා ඇති කුමරියගේ භෝජන සංග්‍රහයේ. 588 01:03:03,155 --> 01:03:08,576 ඔව්, ඒත් ඒ ගැන කම්මැලි වැඩක් එපා වෙනවා. 589 01:03:09,619 --> 01:03:11,036 ඉතින් මොකකද? 590 01:03:11,371 --> 01:03:13,205 මොන දේ උනත් හොඳ කෑමක් හම්බෙනවා නම්, 591 01:03:13,206 --> 01:03:16,041 තව එකට ඉන්න සුවඳ ගහන පෝසත් කාන්තාවන් එක්ක. 592 01:03:16,042 --> 01:03:17,835 පොඩි කම්මැලිකමක් තිබ්බා කියලා මොකද? 593 01:03:18,170 --> 01:03:22,965 පොහොසත් කාන්තාවන් එක්ක ආලකම් පාන්න චාලට් කුමරියගේ භෝජන සංග්‍රහයේ? 594 01:03:23,216 --> 01:03:24,425 බැරිවෙයි. 595 01:03:24,926 --> 01:03:26,427 කෝ ගට්ස්? 596 01:03:26,970 --> 01:03:29,138 මම එයාව දවසම දැක්කෙ නෑ. 597 01:03:29,139 --> 01:03:33,434 එයා ආයෙත් එයාගේ කඩුව තියාගෙන ඇති අර ලේ පිපාසිත පිස්සා. 598 01:03:33,977 --> 01:03:35,227 තවත් එකක්, පිපින්... 599 01:03:36,104 --> 01:03:40,024 එයා එක්ක පුහුණු වෙන්න නියමිත වෙලා තිබ්බේ අද මගේ ඒකකය. 600 01:03:40,525 --> 01:03:42,485 ඒත් එයා ආවේ නෑ. කාටවත් ඒක තේරුනේ නෑ. 601 01:03:49,576 --> 01:03:50,493 මෙන්න එයා! 602 01:03:55,248 --> 01:03:56,290 ගට්ස්! 603 01:03:57,417 --> 01:03:59,960 ඔයා මෙච්චර දවසක් කොහෙද හිටියේ? 604 01:04:04,800 --> 01:04:06,050 ග්‍රිෆිත් කොහෙද? 605 01:04:06,051 --> 01:04:09,094 චාලට් කුමරු එයාට ආරාධනා කළා ... 606 01:04:09,095 --> 01:04:11,055 ඇගේ භෝජන සංග්‍රහයට. 607 01:04:12,182 --> 01:04:14,850 එයා ප්‍රොම්රෝස් ශාලාවේ ඉන්න ඕනේ... 608 01:04:18,605 --> 01:04:19,522 මම පේනවා. 609 01:04:20,482 --> 01:04:23,192 හේයි! මම ඔයාට කතා කරලා ඉවර නෑ! 610 01:04:23,193 --> 01:04:24,151 ගට්ස්! 611 01:04:28,532 --> 01:04:29,406 ඊතල තුවාලයක්? 612 01:05:04,067 --> 01:05:05,359 මොනතරම් ලස්සන හුළඟක්ද! 613 01:05:06,486 --> 01:05:10,072 මම කවදාවත් පුරුදු වෙලා නැහැ මේ වගේ දේවල් වලට. 614 01:05:13,159 --> 01:05:15,160 මට ටිකක් මහන්සියි. 615 01:05:25,338 --> 01:05:27,423 කරුණාකරලා චාලට් කුමරිය... 616 01:05:28,842 --> 01:05:29,967 ඔහ්,! 617 01:05:32,345 --> 01:05:33,637 ඔයාට ස්තූතියි. 618 01:05:44,190 --> 01:05:45,149 ඉන්න. 619 01:05:45,483 --> 01:05:49,570 ඔයා එහෙමද ඇතුලට යන්නේ? ග්‍රිෆිත්ව අපහසුතාවයට පත් කරන්න එපා. 620 01:05:50,196 --> 01:05:53,240 එයා කතා කරලා ඉවර වෙනකන් ඉන්න. 621 01:05:54,200 --> 01:05:55,034 මට මේක දෙන්න. 622 01:06:01,333 --> 01:06:02,625 හේයි... 623 01:06:12,177 --> 01:06:16,013 මට මතකයි ඔයා මගෙන් ඇහුවා ඇයි පිරිමි මේ තරම් කැමති... 624 01:06:16,598 --> 01:06:18,891 ලේ වගුරන්න. 625 01:06:21,603 --> 01:06:25,981 ඒක ගොඩක් සරල වෙන්න පුළුවන් බව ඇත්ත එයාලාගේ ස්වභාවයට ම්ලේච්ඡ පැත්තක්. 626 01:06:26,358 --> 01:06:31,195 ඒත් එක පිරිමින්ට ආරක්ෂා කරනවා වගේම දේවල් ලබා ගන්නවා එයාලාගේ හදවතට ආදරය කරන දෙයක්. 627 01:06:32,030 --> 01:06:34,198 එක දෙපැත්ත කැපෙන කඩුවක් වගේ. 628 01:06:35,408 --> 01:06:39,119 "එයාලාගේ හදවතට ආදරය කරන දෙයක්"? පෙම්වතියක් වගේ? 629 01:06:39,120 --> 01:06:41,580 මම කිව්වේ... ගෞරවයක් වගේ දෙයක්ද? 630 01:06:42,958 --> 01:06:45,000 දෙකම වැදගත්. 631 01:06:45,293 --> 01:06:49,546 ඇත්තම නයිට්වරයෙක් සටන් කරලා මිය යනවා ආදරය සහ ගෞරවය යන දෙකටම. 632 01:06:53,259 --> 01:06:57,721 ඒත් පිරිමියෙක්ට තවත් එක දෙයක් 633 01:06:58,014 --> 01:06:59,974 ඊටත් වඩා වටින දෙයක්. 634 01:07:00,558 --> 01:07:02,267 තව එක දෙයක්? 635 01:07:04,187 --> 01:07:10,025 ඒක සැබෑ කරගන්න ඕන හීනයක් තමන් තමන්ගේම විතරක්. 636 01:07:14,614 --> 01:07:15,614 හීනයක්? 637 01:07:16,157 --> 01:07:22,079 ඒ කෙනා කවුරු වුණත්, ඒක තමන්වම ගිනි තියන්න පුළුවන් විදිහේ හීනයක්. 638 01:07:23,081 --> 01:07:27,084 ඒකෙන් ඔයාව නැගිට්ටවන්න පුළුවන් හීනයක්, ඔයාව පීඩාවට පත් කරන්න පුළුවන්, ඔයාව ජීවත් කරවන්න පුළුවන් ... 639 01:07:28,211 --> 01:07:30,170 ඒ වගේම ඔයාව මරන්නත් පුළුවන්. 640 01:07:31,881 --> 01:07:36,468 හීනය ඔයාට අතහැරුණත්, එක තවමත් ඔයාගේ හදවතේ දුම් දානවා. 641 01:07:38,138 --> 01:07:42,182 අවම වශයෙන් එක පාරක්, මනුස්සයෙක්ට ඒ ජීවිතය පිළිබඳ දැක්මක් තියෙන්න ඕන... 642 01:07:43,518 --> 01:07:46,770 හීනයක් කියන්නේ දෙවියන්ට දිවි පුදනවා වගේ.. 643 01:07:49,065 --> 01:07:53,944 සරලව ජීවිතයක් ගත කිසිම කෙනෙක් ඉපදෙන්නේ නෑ... 644 01:07:54,154 --> 01:07:55,487 මට ඒක පිළිගන්න බෑ. 645 01:08:04,164 --> 01:08:08,042 මට සමාවෙන්න. මේ වගේ දේවල් කියලා ඔයාව කම්මැලිකමට පත් කරා වෙන්න ඇති. 646 01:08:08,918 --> 01:08:10,044 කොහෙත්ම නැහැ! 647 01:08:10,837 --> 01:08:12,004 ඔයා... 648 01:08:13,006 --> 01:08:16,550 ගොඩක් අද්භූත මනුස්සයෙක්. 649 01:08:17,427 --> 01:08:20,012 මම හිතුවේ ඔයත් අනිත් වංශාධිපතියෝ වගේ කියලා. 650 01:08:20,597 --> 01:08:24,558 ඒත් ඔයා මට කියලා දුන්නා කොළෙන් විසිල් ගහන්න, 651 01:08:24,559 --> 01:08:26,935 ඔයා සෙල්ලම් කරන ළමයෙක් වගේ. 652 01:08:27,645 --> 01:08:30,522 දැන් ඔබ දාර්ශනිකයෙක් වගේ. 653 01:08:41,451 --> 01:08:43,660 මට විශ්වාසයි... 654 01:08:43,661 --> 01:08:48,123 ඔයාගේ යාළුවොත් මේ වගේ ඔයා ගැන ආකර්ෂණය වෙලා ඇති. 655 01:08:49,542 --> 01:08:54,171 එයාලා වටිනා සගයන් මාත් එක්ක ගොඩක් වාරයක් මරණයට මුහුණ දුන්න. 656 01:08:55,298 --> 01:08:58,092 ඒත් ඒකෙන් එහාලා යාලුවෝ වෙන්නෑ. 657 01:09:00,136 --> 01:09:02,805 යාළුවෙක් කියන්නේ තවත් කෙනෙක්ගේ හීනයක ඇලිලා ඉන්නෙ නැති කෙනෙකුට. 658 01:09:03,056 --> 01:09:05,224 එයා එයාටම තීරණය කරනවා, 659 01:09:05,225 --> 01:09:07,267 එයා ඕනම කෙනෙකුට විරුද්ධව නැගී සිටිනවා 660 01:09:07,268 --> 01:09:09,645 කවුරුහරි එයාගේ හීනය පාගලා පොඩි කරන්න හදනවා එයාගේ ශරීරය සහ ආත්මය දීල හරි ඒක රැක ගන්න ඕනි. 661 01:09:11,231 --> 01:09:13,649 ඒ කෙනා මම උනත්. 662 01:09:15,360 --> 01:09:20,239 මම යාළුවෙක් කියලා කියනවා නම්, එයා මට සමාන කෙනෙක් වෙන්න ඕන. 663 01:09:40,051 --> 01:09:44,138 සර් ග්‍රිෆිත්, ඉතින් ඔයාගේ මේ හීනය මොකක්ද? 664 01:09:44,472 --> 01:09:46,056 කුමරිය! 665 01:09:53,148 --> 01:09:54,314 එක මොකක්ද? 666 01:09:54,649 --> 01:09:56,441 ගොඩක් භයානක දෙයක් වෙලා! 667 01:09:56,734 --> 01:09:59,570 ඔබතුමියගේ මාමා කවුන්ට් ජූලියස් මිය ගිහිල්ලා! 668 01:10:00,155 --> 01:10:01,196 ඔයා මොනවද කියන්නේ? 669 01:10:01,406 --> 01:10:02,823 එක ඝාතනයක්! 670 01:10:02,824 --> 01:10:05,159 කවුරුහරි එයාගේ නිවසට රිංගලා එයාව ඝාතනය කරලා! 671 01:10:05,160 --> 01:10:07,244 එයාගේ පුතා මාස්ටර් ඇඩෝනිස්වත්! 672 01:10:08,163 --> 01:10:11,874 මාලිගාව ඝෝෂාකාරීයි! භෝජන සංග්‍රහය අවලංගු කරලා. 673 01:10:11,875 --> 01:10:15,460 මහරජතුමා ඔබතුමියට අණ කලා ඉක්මනට මාළිගයට යන්න කියලා! 674 01:10:16,004 --> 01:10:19,715 ආරක්ෂකයින් ඕනම මොහොතක එයි. කරුණාකර පිටත්ව වෙන්න සූදානම් වෙන්න! 675 01:10:21,050 --> 01:10:24,469 අපි යමු. එහෙම වුණොත් යුද්ධයක් ඇති වෙයි මේක චුඩර්ගේ වැඩක් නම්. 676 01:10:25,180 --> 01:10:26,054 ගට්ස්? 677 01:10:30,000 --> 01:11:00,000 ☯ "SL Anime Club"වෙනුවෙන් අංජන ප්‍රදිප් කල 36 වෙනි උපසිරැසි ගැන්වීම