1 00:00:00,680 --> 00:00:06,560 {\i1}දොරටුවේ අසල්වැසි ප්‍රදේශයට සලකුණක් තියනවා{\i0} {\i1}ඒක ශක්තිවන්තයා විසින් පල කරපු සලකුනක්.{\i0} මේ තැන පසුකර යන ඕනෑම කෙනෙක්, මෙහි සිටින පුද්ගලයන්ට හෝ දේපල වලට විනාශය හෝ වේදනාව ගෙන එන සිතෙහි නපුර තබාගෙන සිටින පුද්ගලයන් බොෆුරින් විසින් පසුබට වීමකින් තොරව පවිත්‍ර කරනු ලැබේ. 2 00:00:07,230 --> 00:00:13,150 බොෆුරින් {\i1}බොෆුරින් වල නායකත්වය දරන්නේ මේ නගරය ආරක්ෂා කරන ෆූරින් පාසලේ ශිෂ්‍යයන්.{\i0} ෆූරින් 3 00:00:13,150 --> 00:00:15,910 ෆුරින් උසස් පාසල {\i1}සකුරා නගරයෙන් පිට ඉදන් ඇවිත් ෆූරින් පාසලට ඇතුල් උනා.{\i0} {\an8}බොෆුරින් 4 00:00:17,320 --> 00:00:19,160 {\i1}ඔහුගේ පළමු පාසලේ දිනයේම,{\i0} 5 00:00:19,330 --> 00:00:22,160 {\i1}මුර සංචාරයක් අතරතුර මිනිසුන් ලුහුබැඳ ගියපු මධ්‍යම පාසල් ලමයෙක් බේරගත්තා.{\i0} 6 00:00:22,710 --> 00:00:25,540 {\i1}කොහොම උනත් ඒ ලමයා පස්සෙ හබාගියේ....{\i0} 7 00:00:25,540 --> 00:00:27,330 {\i1}සිංහ හිසේ සාමාජිකයන්,{\i0} 8 00:00:27,330 --> 00:00:30,550 {\i1}ඒ අය බලයේ බැතිමතුන් කියලා කියනවා.{\i0} 9 00:00:30,550 --> 00:00:32,670 {\i1}සකුරාගේ ක්‍රියාව සිදුවීම් මාලාවකට තුඩු දුන්නා{\i0} 10 00:00:32,840 --> 00:00:36,590 {\i1}ඒක ෆූරින් පාසල සහ සිංහ හිස අතර යුද්ධයකින් කෙලවර උනා.{\i0} 11 00:00:37,470 --> 00:00:43,350 {\i1}සිංහ හිසේ නායක චෝජි ටොමියාමා, 5-5 කණ්ඩායම් තරඟයක් යෝජනා කලා.{\i0} 12 00:00:43,810 --> 00:00:48,230 {\i1}ටොමියාමාට එරෙහිව හජිමෙ උමෙමියා ජය නොගත්තොත්,{\i0} 13 00:00:48,230 --> 00:00:52,400 {\i1}උමෙමියා සහ ෆූරින් පාසල, සිංහ හිස යටතට වැටේවි.{\i0} 14 00:00:53,110 --> 00:00:55,780 {\i1}තමන්ට අභියෝග කරපු අයව පරාජය කරන්න,{\i0} 15 00:00:55,780 --> 00:00:59,240 {\i1}සකුරා සහ පිරිස සිංහ හිසේ භූමිය වෙත ගමන් කලා.{\i0} 00:01:00,780 --> 00:01:59,240 ✰ SL Anime Club වෙත ඉදිරිපත් කරන හතලිස් තුන්වන උපසිරැසිය ✰ උපසිරැසිකරණය හා පරිවර්තනය D.M.L.ගංගනාත් 16 00:02:41,090 --> 00:02:43,720 සාදරයෙන් පිළිගන්නවා! ඇතුලට එන්න! 17 00:02:44,310 --> 00:02:46,600 ඔව්. අපි එනවා. 18 00:02:59,320 --> 00:03:01,530 දැන් එන්න, මේ පැත්තට! 19 00:03:02,240 --> 00:03:04,240 ඉක්මන් කරන්න, ඉක්මන් කරන්න! 20 00:03:15,000 --> 00:03:18,010 චෝජි දුවන්න ඕන නෑ. 21 00:03:22,550 --> 00:03:25,300 {\an8}යකිටෝරි 22 00:03:25,300 --> 00:03:28,310 ඒක නෙවෙයි... 23 00:03:28,600 --> 00:03:30,310 මෙහෙ තියෙන ඔක්කොම පබ්. 24 00:03:30,810 --> 00:03:36,900 සිංහ හිසේ භූමියේ පබ් ගොඩක් තියනවා. ඔක්කොගෙන්ම ලොකුම පබ් ප්‍රදේශය මේක 25 00:03:37,150 --> 00:03:42,150 රෑට හරිම ක්‍රියාශීලීයි කියලා මට ආරංචියි. ඒත්, ඒක ගොඩක් මෝඩ දෙයක් බව මට ඇහුනා. 26 00:03:45,410 --> 00:03:46,160 කොහොම හරි... 27 00:03:46,780 --> 00:03:48,490 ඇයි දෙයියනේ උබ මෙතන? 28 00:03:48,700 --> 00:03:50,160 උබ සටන් කරන්න නෑනෙ 29 00:03:50,160 --> 00:03:54,330 ඇයි-ඇයි? මොකද මමත් ඒ වෙලාවෙ ඉදපු නිසා ඒකට සම්බන්ධයි 30 00:03:54,880 --> 00:03:58,050 අනික මම තාම බොෆුරින් වල සාමාජිකයෙක්. 31 00:03:58,050 --> 00:04:02,800 ඔයාලට පුලුවන් විදියට මට මිනිස්සුන්ව ආරක්ෂා කරන්න බැරි උනත්, මම කැමතියි මාව ආරක්ෂා කරගන්න. 32 00:04:03,470 --> 00:04:06,100 කරුණාකරල මට ඉගෙන ගන්න දෙන්න. 33 00:04:09,720 --> 00:04:11,020 උබ කැමති විදියක් 34 00:04:11,180 --> 00:04:13,440 සකුරා-කුන්, ඔයා ගොඩක් ලේසියෙන් රතු වෙනවා 35 00:04:13,440 --> 00:04:14,980 කට වහපන් 36 00:04:14,980 --> 00:04:16,480 තමුන් කට වහගන්න 37 00:04:16,810 --> 00:04:20,230 ෂීෂ්. ඇයි උබලට බැරි අඩුම තරමින් ටිකක් කලබල වෙන්න? 38 00:04:20,230 --> 00:04:23,360 ඔයා ඔයාගෙ උරහිස් ටිකක් සැහැල්ලු කරගන්න 39 00:04:23,360 --> 00:04:25,240 --ඒත් ඔයා දන්නවා... සකුරා-සන්! මම ඔයාව මසාජ් කරන්නම් එතකොට ඔයාගෙ සටන උසස් තත්ත්වයෙන් වේවි 40 00:04:26,820 --> 00:04:29,740 ඒක පොරොන්දු සහගතයි. {\an8}- මට ඕන නැහැ! - නිහතමානී වෙන්න එපා! 41 00:04:34,750 --> 00:04:37,250 හේයි! ඉක්මන් කරන්න, ඉක්මන් කරන්න! 42 00:04:37,790 --> 00:04:39,170 මෙතන! 43 00:04:52,980 --> 00:04:54,690 මම විධිමත්ම... 44 00:04:55,390 --> 00:04:56,690 ඔයාලව සාදරයෙන් පිළිගන්නවා... 45 00:05:03,110 --> 00:05:05,820 සිංහ හිසේ ගුහාවට. 46 00:05:07,820 --> 00:05:09,910 ඔරි? 47 00:05:20,040 --> 00:05:24,630 ව්‍යාපාර වලින් ඉවත් උන "ඔරියන්" කියන සිනමා ශාලාවක් සිංහ හිසේ ගුහාව කියලා හදුන්වනවා 48 00:05:25,010 --> 00:05:27,640 වර්තමානයේ එයාලා ඒක "ඔරි" කියලා හඳුන්වනවා, ඒ කියන්නෙ "කූඩුව" 49 00:05:31,890 --> 00:05:34,520 හරි, අපි මේක කරමු! 50 00:05:37,730 --> 00:05:40,270 සටන්කාමීන්ට පිටියට එන්න වෙලාව 51 00:05:50,410 --> 00:05:52,120 ඉක්මන් කරලා පටන් ගන්න 52 00:05:52,120 --> 00:05:53,330 ඒ උමේමියා. 53 00:05:53,330 --> 00:05:54,950 අර හිරාගි එයා ළඟ? 54 00:05:54,950 --> 00:05:56,710 එන්න, උබලගෙ දේවල් පෙන්නන්න! 55 00:05:57,250 --> 00:05:58,460 පිටිපස්සේ ඉන්න පොන්නයෝ කවුද? 56 00:05:58,460 --> 00:05:59,750 දන්නේ නැහැ. 57 00:06:02,420 --> 00:06:04,260 මට පේනවා, මට තේරෙනවා. 58 00:06:05,510 --> 00:06:07,930 ඇත්තටම, මේක වන මෘගයන්ගේ "කූඩුවක්" 59 00:06:08,590 --> 00:06:12,010 {\i1}අපිට පණපිටින් ගෙදර යන්න පුලුවන් වෙයිද?{\i0} 60 00:06:12,470 --> 00:06:14,560 උබ මෙහෙට ආවේ ඉගෙන ගන්න නේද? 61 00:06:15,600 --> 00:06:16,890 උබේ ඇස් ඉස්සරහට තියාගන්න. 62 00:06:22,860 --> 00:06:24,400 දැන් යාලුවනේ... 63 00:06:26,780 --> 00:06:30,320 අපේ එකින් එක තරඟ පටන් ගන්න සුපිරි ෆන් එකට වෙලාව ආවා! 64 00:06:32,620 --> 00:06:35,910 ශීෂ් මෙයා මේක "gala" එකක් කරගත්තා. 65 00:06:36,910 --> 00:06:38,370 අහන්න, යාලුවනේ. 66 00:06:38,370 --> 00:06:42,540 ටොමියාමාට එරෙහිව මගේ එක තමයි මෙතන ප්‍රධාන දේ 67 00:06:43,290 --> 00:06:46,550 ඒ නිසා ඔයාලගෙ දිනුම හෝ පැරදුම ගනන් ගන්නෙ නෑ 68 00:06:46,880 --> 00:06:48,420 ඒ නිසා එතනට ගියාම සැහැල්ලුවෙන් ඉන්න 69 00:06:51,720 --> 00:06:53,050 මගුලක් කියනවා. 70 00:06:54,050 --> 00:06:56,310 ගණන් ගත්තත් නැතත්... 71 00:06:56,810 --> 00:06:58,810 මට පරදින්න අදහසක් නෑ 72 00:07:01,730 --> 00:07:03,150 ඔයාට ඇහුනා. 73 00:07:05,730 --> 00:07:07,900 ඔයා ඇත්තටම විශ්වාසවන්ත කෙනෙක්! 74 00:07:09,400 --> 00:07:12,870 දැන්, උමේ-චාන්! අපි ඒක කරමු! කමෝන් 75 00:07:13,120 --> 00:07:16,990 අපොයි නෑ නෑ. කිසිම විදිහකින් නායකයො මුලින් යන්නෙ නෑ 76 00:07:16,990 --> 00:07:18,330 මොකාක්? 77 00:07:20,370 --> 00:07:24,040 කැප්ටන්, මට මුලින් යන්න පුළුවන්ද? 78 00:07:24,290 --> 00:07:29,170 ඒ දිග මොප් එකේ ජරා පෙනුම මගේ ස්නායු වලට වැටෙනවා 79 00:07:29,670 --> 00:07:33,260 අපොයි, සුගිෂිතා-කුන්, ඔයාව බරපතල විදියට ඉල්ලනවා 80 00:07:34,050 --> 00:07:35,970 හොඳයි, ඇයි නැත්තේ? 81 00:07:43,940 --> 00:07:44,940 හේයි. 82 00:07:47,900 --> 00:07:50,400 මම තාම උබ එක්ක මගේ ලකුණු විසඳගෙන නෑ 83 00:07:50,780 --> 00:07:55,200 ඒත් උබ පරාද වෙන්න යනවනම් ආයේ කවදාවත් උබ එක්ක මට ගහගන්න ඕන නෑ 84 00:07:56,450 --> 00:07:58,120 හේයි, උබ අහන්ද ඉන්නෙ? 85 00:07:58,120 --> 00:08:00,080 මම උබට කියන්නේ පරදින්න එපා කියලා! 86 00:08:05,750 --> 00:08:07,340 - ඌව ගන්න! - අරිමා! 87 00:08:07,340 --> 00:08:09,170 - ඌව මරන්න! - ගිහින් ගන්න! 88 00:08:09,550 --> 00:08:11,510 අරිමා... අරිමා... 89 00:08:12,050 --> 00:08:13,010 ඔහ්, මෙන්න ඒක 90 00:08:13,430 --> 00:08:17,100 යුකිනාරි අරිමා. ඔහු ටිකක් බර පහර දෙන්නෙක් විදියට පේනවා 91 00:08:17,350 --> 00:08:20,310 එක පහරකින් ඔහු ඉල ඇට කිහිපයක් කඩනවා? 92 00:08:20,310 --> 00:08:24,940 දැන් දැන්. සුගිෂිත-කුන් ඒ විදියෙමයි, ඒනිසා ඒක හරියයි. 93 00:08:24,940 --> 00:08:26,060 අපොයි නෑ. 94 00:08:26,650 --> 00:08:29,070 එයාව ඒ මිනිහා එක්ක එකම මට්ටමට දැම්මට මට දුකයි. 95 00:08:36,490 --> 00:08:37,780 අපොයි. 96 00:08:38,410 --> 00:08:41,660 ඇත්තටම උබට තියෙන්නේ තරහ ගස්සන ඇස්. 97 00:08:49,340 --> 00:08:50,920 හේ උමේමියා, මොකක්ද ප්‍රශ්නේ? 98 00:08:59,720 --> 00:09:03,140 රණ්ඩුවකදී අහක බලාගෙන ඉන්න එපා මෝඩයෝ. 99 00:09:11,860 --> 00:09:13,280 "සන්" 100 00:09:24,960 --> 00:09:26,250 දුර්වල පස්සක් 101 00:09:33,130 --> 00:09:36,550 ඒක උමේමියා-සන්, මෝඩයෝ 102 00:09:55,860 --> 00:09:57,400 අයියෝ ඒක ඇත්ත වෙන්න බෑ. 103 00:09:57,400 --> 00:09:59,320 මචන්, සිරාවටම? 104 00:09:59,450 --> 00:10:00,820 අරිමා ඉවරයි 105 00:10:01,120 --> 00:10:02,950 ඔයා ඒ මිනිහව දන්නවද? 106 00:10:03,120 --> 00:10:05,580 ඌව කවදාවත් දැකලා නැහැ. පළමු වසරද? 107 00:10:06,250 --> 00:10:09,540 එක පහරක්. 108 00:10:10,420 --> 00:10:13,550 මේක වෙන්න බෑ 109 00:10:18,840 --> 00:10:22,390 ඒක පුදුමයි! ඔයා ඇත්තටම තදයෙක් 110 00:10:29,810 --> 00:10:31,610 ඔයාගේ නම මොකද්ද? 111 00:10:32,310 --> 00:10:33,650 ඊළඟට මට සටන් කරන්න දෙන්න 112 00:10:33,650 --> 00:10:35,820 හේයි, චෝජි. 113 00:10:36,070 --> 00:10:38,240 ඔයා වාඩි වෙලා බලන් ඉන්න. 114 00:10:38,860 --> 00:10:41,700 පැරදුනු කෙනා ගැන සැලකිල්ලක් නෑ විතරක් නෙවෙයි 115 00:10:42,200 --> 00:10:44,790 එයාලා ප්‍රතිවාදියාට ප්‍රශංසා කරා 116 00:10:46,000 --> 00:10:47,960 මටත් ඒක එදා දැනුනා. 117 00:10:48,830 --> 00:10:52,040 ඇත්තටම උන්ගෙ නට් ටිකක් ගැලවිලා තියෙන්නෙ 118 00:10:53,090 --> 00:10:54,960 හේයි, ආයෙත් සාදරයෙන් පිළිගන්නවා 119 00:10:55,090 --> 00:10:57,800 මචන් ඔයා ඇත්තටම හැම වෙලේම වගේ ආක්‍රමණශීලීයි 120 00:10:57,920 --> 00:10:59,800 ඔයාට ගහපු තැන හොදද? 121 00:11:01,510 --> 00:11:04,640 ඔයාට කවදත් හැඩි දැඩි ඇඟක් තිබුණා නේද? 122 00:11:06,390 --> 00:11:08,810 ඔහුට පහර දුන්නා, දැන් ඒක නවත්වන්න. --සුගිෂිතා-සන් පුදුමයි. 123 00:11:08,810 --> 00:11:10,900 ඒ වගේ පාරක් කෑවත් එයා හොඳටම හොඳින් 124 00:11:10,900 --> 00:11:12,690 හොඳයි, උගෙ හැටි එහෙමයි. 125 00:11:12,940 --> 00:11:15,980 සකුරා-සන් ඔයා පුදුම වෙන්නෙ නෑ 126 00:11:15,980 --> 00:11:18,570 හොඳයි, මම එකපාරක් ඌට මුහුණ දුන්නා. 127 00:11:21,110 --> 00:11:24,370 සකුරා-කුන්, ඒනිසා ඔයා සුගිෂිත-කුන්ව පිළිගන්නවා. 128 00:11:24,370 --> 00:11:27,950 කිසිම විදියකින් නෑ. මම නිකමට කියන්නේ ඌ දැඩිව ගොඩනඟිලා කියලා මන් දන්නවා 129 00:11:28,580 --> 00:11:30,660 - මොකක්ද ඒ මුහුණේ?! හේයි! - හරි. 130 00:11:30,660 --> 00:11:37,840 මම අදහස් කළේ ඒක නෙවෙයි, අපරාදේ! මම උබට ගහනවා. -- කමේ චන් කොහොමද ඔයා දිග කොන්ඩ-කුන්ව පැරැද්දුවොත්? මම කිව්වේ එයා හැඩි දැඩියි කියලා! මම ඒ අරෙන්න වෙන මුකුත් අදහස් කළේ නෑ කමේ-චන්? 131 00:11:39,420 --> 00:11:40,420 ඔව්. 132 00:11:46,140 --> 00:11:48,770 කමක් නැහැ! ඊළඟ! ඊළඟ! 133 00:11:50,100 --> 00:11:51,940 හේයි හේයි. ඔය දෙන්නා 134 00:11:53,980 --> 00:11:55,900 ඒක අයින් කරන්න 135 00:11:59,610 --> 00:12:01,490 - ඉක්මන් කරන්න - 'කමේ 136 00:12:05,070 --> 00:12:06,780 මූ බරයි. 137 00:12:06,780 --> 00:12:09,370 අපට මූව කෙළවරට ඇදගෙන යන්න බෑ. 138 00:12:09,910 --> 00:12:11,620 අපි මූව මෙතන දාමු. 139 00:12:14,290 --> 00:12:18,170 ෂීෂ්. ඌ හැම වෙලේම ලොකුකම් කියනවා. ඒත් ඌ මෙහෙම ඉවර වෙන්නෙ කොහොමද? 140 00:12:18,590 --> 00:12:19,380 මෝඩයෙක්. 141 00:12:21,260 --> 00:12:23,260 - ඒක භයානකයි. 142 00:12:26,720 --> 00:12:27,260 හේයි. 143 00:12:27,810 --> 00:12:29,720 මන් ලගින් කයිය ගගහ ඇවිදින එක නවත්තන්න. 144 00:12:32,980 --> 00:12:37,520 කවදාවත් ආයෙ බලයේ බැතිමත්තු කියලා කියන්න එපා 145 00:12:38,940 --> 00:12:42,490 උබලා දිහා බලන එකත් මාව ලැජ්ජ කරනවා. පිස්සො 146 00:12:45,320 --> 00:12:46,620 සකුරා-කුන්. 147 00:12:46,910 --> 00:12:48,450 මොනවා කිව්වත් වැඩක් නෑ. 148 00:12:49,580 --> 00:12:54,040 ඒ වගේ ළමයින්ට උන් පරාද වෙනකම් ඒක තේරෙන්නේ නැහැ 149 00:12:55,540 --> 00:12:58,000 එතකොට උබ මට තේරුම් කරලා දෙනවද? 150 00:12:58,000 --> 00:12:58,960 මොකද්ද... 151 00:12:58,960 --> 00:12:59,920 හේයි. 152 00:13:00,300 --> 00:13:03,010 ඒ මිනිහගේ විරුද්ධවාදියා උබ නෙවෙයි. 153 00:13:04,550 --> 00:13:05,930 පස්සෙන් හිටපන් 154 00:13:10,310 --> 00:13:14,060 එන්න, එන්න, ඊළඟට! ඊළඟට! ඊළඟට කවුද? 155 00:13:14,480 --> 00:13:15,850 එතකොට මම... 156 00:13:15,850 --> 00:13:18,770 ඔච්චර මෝඩ වෙන්න එපා. ඒක පැහැදිලිවම මගේ වාරය. 157 00:13:18,770 --> 00:13:20,570 උබ කාටද මෝඩයි කියන්නේ! 158 00:13:21,030 --> 00:13:22,990 හරිද, පොඩි පුතා? 159 00:13:24,950 --> 00:13:28,570 ඔයා ආතතියෙන් ඉන්නවා කියලා පේනවා. ඇයි අපිට ව්‍යායාම කරන්න බැරි? 160 00:13:30,490 --> 00:13:33,000 ඔහ්! කනුමා-චන්, වාසනාව! 161 00:13:33,000 --> 00:13:35,870 - ඔව්-ඔව්. ගන්න, කනුමා! - සටන් කරන්න! සටන් කරන්න! 162 00:13:37,170 --> 00:13:38,380 සකුරා-කුන්. 163 00:13:38,380 --> 00:13:39,590 මොකද? 164 00:13:40,460 --> 00:13:43,510 ඔයා මෙහෙ ආවෙ උඩම තැන ගන්න කියලා කියද්දි 165 00:13:43,510 --> 00:13:45,470 මම හිතුවේ ඔයා ටිකක් මෝඩයි කියලා. 166 00:13:45,470 --> 00:13:48,470 උබට මාත් එක්ක කෙලගන්න ඕනද? මම උබව ගන්නම් 167 00:13:48,470 --> 00:13:49,640 සන්සුන් වෙන්න. 168 00:13:51,640 --> 00:13:55,390 සමාවෙන්න. මම හිතුවේ ඔයාගේ වචන හිස් තේරුමක් නැති ඒවා කියලා. 169 00:13:55,980 --> 00:13:59,520 ඒත් ඔයාගෙ වචන සහ ක්‍රියාවලට කොන්දක් තියනවා 170 00:13:59,770 --> 00:14:02,860 ඒ වගේම මම හිතන්නේ ඒක නියමයි. 171 00:14:04,570 --> 00:14:07,910 ඉතින්, මට ඔයා එක්ක දිගටම ඉන්න පුලුවන් වෙන විදියට මම මගේ උපරිමය කරන්නම්. 172 00:14:12,830 --> 00:14:14,250 ඉක්මන් කරලා දැන්වත් යන්න! 173 00:14:15,080 --> 00:14:16,330 කනුමා! 174 00:14:16,330 --> 00:14:18,040 ඌව ගන්න! 175 00:14:19,120 --> 00:14:20,830 ඌව පියාබවන්න 176 00:14:21,210 --> 00:14:23,710 ඌ මොන වගේ කෙනෙක්ද? 177 00:14:23,710 --> 00:14:26,970 ඔහ්, ඔයා කියන්නෙ කනුමා-සන්ද? තත්පරයක් ඉන්න. 178 00:14:26,970 --> 00:14:28,840 නැහැ, ඒ මිනිහා නෙවෙයි. 179 00:14:28,840 --> 00:14:30,760 ඔහ්, ඔයා කියන්නෙ සුඕ-සන්? 180 00:14:31,680 --> 00:14:34,890 ඇත්තටම, ඔහු මධ්‍යම පාසලේ ඉදලා ශක්තිමත් කියලා ප්‍රසිද්ධයි. 181 00:14:34,890 --> 00:14:37,560 මට කියන්න පුළුවන් එයා දිහා බැලුව ගමන් ශක්තිමත් කියලා. වෙන මොනවද? 182 00:14:37,560 --> 00:14:39,350 මොකද්ද? බැලුවම කියන්න පුලුවන්ද? 183 00:14:39,350 --> 00:14:41,190 ඒක දැන් වැඩක් නෑ! 184 00:14:41,190 --> 00:14:43,150 කාරණය තමයි... 185 00:14:43,570 --> 00:14:49,530 එයාගේ කීර්තිය විතරයි මම දන්නේ. ඔහු ජයග්‍රහණය කළේ කාට විරුද්ධවද කියලා දන්නෙ නෑ. 186 00:14:49,530 --> 00:14:51,660 හහ්? උබ සීරියස්ද? 187 00:14:51,990 --> 00:14:55,330 ඇත්තටම, මම එයාගෙ නම ටිකක් අහල තියනවා 188 00:14:55,330 --> 00:14:57,000 ඒත් මම ඔහු ගැන කිසිම විස්තරයක් දන්නේ නැහැ. 189 00:14:57,330 --> 00:14:59,000 ඔහු වෙන මධ්‍යම පාසලකට ගියා 190 00:14:59,290 --> 00:15:02,250 මමත් සුඕ ගැන වැඩිය දැනගෙන හිටියෙ නෑ. 191 00:15:02,920 --> 00:15:04,250 ඒත් මට එයාව හම්බුනාම තේරුනා. 192 00:15:07,300 --> 00:15:09,760 ඔහු කරුණාවන්ත මහත්මයෙක්. 193 00:15:11,430 --> 00:15:14,260 උබලට ස්තූතිවෙන්න, අරිමා... 194 00:15:14,510 --> 00:15:17,520 මේ මොකද? ඔයාගෙ යාලුවො වෙනුවෙන් තරහ ගන්න පුලුවන්ද? 195 00:15:18,430 --> 00:15:20,730 ඒක වෙනදට වඩා ගොඩක් වෙනස්. 196 00:15:20,730 --> 00:15:22,100 මම... 197 00:15:22,100 --> 00:15:24,730 මම අරිමා එක්ක හුඟ කාලෙක ඉදන් ඉන්නවා. 198 00:15:25,150 --> 00:15:29,530 මගේ සහෝදරයා වැටුනා. මට කේන්ති යන එක ස්වභාවිකයි! 199 00:15:31,610 --> 00:15:34,950 ඔයා කෙඳිරිගාන්නේ ගොදුරු උනාම විතරයි 200 00:15:35,490 --> 00:15:37,910 ඔයා හරියට ඉවසිල්ලක් නැති ළමයෙක් වගේ. 201 00:15:39,210 --> 00:15:41,620 {\i1}කරුණාවන්ත, ඔයා කියන්නේ?{\i0} 202 00:15:42,000 --> 00:15:45,380 ඒක ඔයාට ගොඩක් කරදරයක් නේද, පුංචි කොල්ලො? 203 00:15:46,300 --> 00:15:49,260 {\i1}ඒ මහත්මයෙක්ගෙ මූණක්ද?{\i0} 204 00:15:57,310 --> 00:16:02,190 කේන්තිය ලස්සන, ශ්‍රේණියේ ඉස්කෝල වලට විතරයි 205 00:16:02,900 --> 00:16:08,110 දැන්, ඇයි අපි වැඩිහිටි වියට එකට යන්නෙ නැත්තෙ? 206 00:16:13,450 --> 00:16:15,910 -මොකද උනේ? 207 00:16:17,910 --> 00:16:19,950 {\i1}ඌ එකපාරටම මගේ පිටිපස්සට ආවද?{\i0} 208 00:16:20,290 --> 00:16:22,920 {\i1}ඌ චලනය වන විදිය ... ඌ දෙයක පැටලිලා ඉන්නවා.{\i0} 209 00:16:23,250 --> 00:16:24,250 {\i1}ඊටපස්සෙ...{\i0} 210 00:16:24,380 --> 00:16:26,630 {\i1}මට ඉක්මනට ගහන්න තියෙන්නේ එතකොට ඌට මගාරින්න බෑ{\i0} 211 00:16:31,970 --> 00:16:33,090 ඒක ටිකක් අප්‍රසන්න කියමනක්. 212 00:16:37,180 --> 00:16:37,930 කෙලවෙන්න 213 00:16:44,350 --> 00:16:45,810 ඔයාට ප්‍රශ්නයක්. 214 00:16:46,810 --> 00:16:50,990 ඔයාට වැඩිහිටියෙක් වෙන්න ඕන වෙන්නෙ මොකක් කියලද හිතෙන්නෙ? 215 00:16:53,110 --> 00:16:56,570 {\i1}...ඇයි අපි එකට වැඩිහිටි වියට යන්නෙ නැත්තෙ?{\i0} 216 00:16:59,290 --> 00:17:02,750 මොන මගුලක්ද මේ විකාර කතා? 217 00:17:05,290 --> 00:17:07,000 -ඒක මාරයි 218 00:17:07,000 --> 00:17:09,380 එයාගෙ විරුද්ධවාදියා තනියම කරගන්නවා වගේ 219 00:17:12,170 --> 00:17:13,510 මෝඩයා 220 00:17:13,510 --> 00:17:14,930 මේක සීරියස් විදියට හිතපන් 221 00:17:14,930 --> 00:17:16,510 ඇයි උබ ඌට සෙල්ලම් කරන්න දෙන්නෙ? 222 00:17:16,720 --> 00:17:18,760 දැන්වත් ඒක ඉවර කරපන්, කනුමා! 223 00:17:18,760 --> 00:17:20,970 උබ අපට විහිලු කරනවද? 224 00:17:22,600 --> 00:17:24,440 {\i1}උන් කැමති විදියට කතා කරාවි{\i0} 225 00:17:25,230 --> 00:17:27,650 {\i1}උබල හිතනවද මට ඒක ඉවර කරන්න ඕන කියලා?{\i0} 226 00:17:27,940 --> 00:17:29,980 {\i1}මාව තල්ලු කරනවා, අදිනවා, අල්ලනවා.{\i0} 227 00:17:29,980 --> 00:17:31,940 {\i1}ඌ ඒවා ඔක්කොම ක්ෂණිකව කරනවා{\i0} 228 00:17:32,440 --> 00:17:36,280 {\i1}එහෙනම් ඇයි උබලා මූට විරුද්ධව යන්නෙ නැත්තෙ?{\i0} 229 00:17:38,280 --> 00:17:40,950 එයා සාමාන්‍ය මහත්මයෙක් විතරක් නෙවෙයි 230 00:17:41,040 --> 00:17:42,830 ඌට කරුණාවේ අංශු මාත්‍රයක්වත් නෑ. 231 00:17:43,290 --> 00:17:45,370 ඌට විකාර පෞරුෂයක් තියනවා 232 00:17:46,420 --> 00:17:50,420 ඌ පහත් විරුද්ධවාදියෙක්ට මෝඩයෙක් කරලා වධ දෙනවා 233 00:17:50,670 --> 00:17:53,630 උබ, උබේ හැකියාවන් අතර වෙනස දිගටම පෙන්නනවා 234 00:17:59,090 --> 00:18:01,470 මම ඌ නම්, ඒකෙන් මට මැරෙන්න ඕන වේවි 235 00:18:01,470 --> 00:18:03,390 - මට පේනවා. 236 00:18:03,390 --> 00:18:05,350 මම කවදාවත් එහෙම වෙන්නේ නැති වුණත්. 237 00:18:05,600 --> 00:18:07,560 ඒක අනිවාර්යයෙන්ම ම්ලේච්ඡයි. 238 00:18:08,230 --> 00:18:09,310 හොඳයි... 239 00:18:09,310 --> 00:18:13,480 සිංහ හිසේ කොල්ලන් දැක්කට පස්සෙ, ඔහුට අනිවාරෙන් ඔවුන් ගැන අදහසක් තිබ්බා 240 00:18:13,940 --> 00:18:17,030 මම ඔහු මේ තරම් හැඟීම්බර වේවි කියලා බලාපොරොත්තු උනේ නැහැ 241 00:18:17,030 --> 00:18:19,410 ඔයා දන්නවද, සමහරවිට ඒ... 242 00:18:19,990 --> 00:18:23,660 ඔහු ලග ඉන්න කෙනෙක්ගෙන් බලපෑමට ලක් වුන නිසා වෙන්න ඇති 243 00:18:24,160 --> 00:18:25,330 {\i1}ඒ ගැන හිතද්දි...{\i0} 244 00:18:25,870 --> 00:18:27,250 {\i1}මම මගේ උපරිමය කරන්නම්.{\i0} 245 00:18:28,290 --> 00:18:29,250 හේයි. 246 00:18:29,750 --> 00:18:30,710 ඔව්? 247 00:18:32,340 --> 00:18:35,380 මම කොහොමද ඌව මාත් එක්ක වලියකට ගන්නෙ? 248 00:18:35,380 --> 00:18:36,840 හහ්? ඇයි? 249 00:18:42,560 --> 00:18:44,060 කෙලවෙන්න 250 00:19:08,540 --> 00:19:10,500 කමෝන්, දැන්වත් හිටගනින් 251 00:19:10,500 --> 00:19:12,920 උබ අපිට විහිලු කරනවද කනුමා? 252 00:19:12,920 --> 00:19:15,670 අනික උබ කියන්නේ උබ මේ ගැන සීරියස් කියලද? 253 00:19:27,180 --> 00:19:28,560 {\i1}හහ්? කොහෙත්ම නැහැ.{\i0} 254 00:19:30,560 --> 00:19:32,310 {\i1}මට දෙයක් කරන්න බැරිනම්...{\i0} 255 00:19:36,230 --> 00:19:37,400 වෙලාව ලගයි ... 256 00:19:37,860 --> 00:19:39,950 ඔයා පිළිතුර හොයාගන්න පටන් ගෙන වගේ 257 00:19:40,400 --> 00:19:42,490 ඔයා දැන් හිතන්නේ මොකද්ද ... 258 00:19:43,070 --> 00:19:47,870 නෑ... නෑ.. මේක...වෙන්න... 259 00:19:48,330 --> 00:19:51,250 වෙන්නෙ නෑ! වෙන්නෙ නෑ 260 00:19:52,580 --> 00:19:57,250 මේක වෙන්නෙ නෑ 261 00:20:04,430 --> 00:20:09,060 ඔයාගෙ ඔලුවෙ මොකද වෙන්නේ කියලා මට අනුමාන කරන්න දෙන්න 262 00:20:10,140 --> 00:20:14,770 උබ විහිලු කරපු ඒ කෙනා බවට පත්වෙන්න හදන රූපයක් 263 00:20:16,320 --> 00:20:18,440 ප්‍රශ්නයට පිළිතුර ඒකයි 264 00:20:18,730 --> 00:20:21,320 ඔයාට වැඩිහිටියෙක් වෙන්න ඕන වෙන්නේ... 265 00:20:22,240 --> 00:20:23,740 උපකල්පනය 266 00:20:32,330 --> 00:20:33,370 දැන්... 267 00:20:34,120 --> 00:20:36,290 බෝල පිටියෙ වදින්නම ඔයා පහතට වැටුනට පස්සෙ, 268 00:20:36,290 --> 00:20:38,380 ඔයාට අමතක වෙන්න කලින් අපි ඊලග පියවරට යමු 269 00:20:39,550 --> 00:20:45,180 ඔයා හිතන්නේ උපකල්පනය දැන් තියනවට වඩා ශක්තිමත් කරන්න මොකද්ද කරන්න ඕන? 270 00:20:45,930 --> 00:20:50,470 යථාර්ථයක් වෙන්න ඔයාට උපකල්පනය ඕන වෙනවා. 271 00:20:55,690 --> 00:20:56,560 ඉන්න - 272 00:20:56,560 --> 00:20:58,190 නවත්තන්න 273 00:20:59,190 --> 00:21:00,690 ඒක ඇති 274 00:21:01,490 --> 00:21:04,280 සමාවෙන්න, අයිපැච්-කුන්. ඔයාට අයින් වෙන්න පුලුවන්ද? 275 00:21:05,240 --> 00:21:07,160 හහ්? ඉවරද? 276 00:21:08,200 --> 00:21:11,290 අහ්, නෑ-නෑ... ඇයි-ඇයි... 277 00:21:11,290 --> 00:21:14,830 තවත් අපිට නින්දා කරන්න එපා. 278 00:21:15,290 --> 00:21:18,710 අපොයි ඉන්න, ඒක නින්දාවක් වෙන්නේ නෑ... 279 00:21:19,960 --> 00:21:21,710 උබ තවත් අපෙන් කෙනෙක් නෙවෙයි නිසා 280 00:21:32,810 --> 00:21:37,560 වැඩිහිටියෙක් වෙනවා කියන්නෙ සංවේදනය කරන්න පුලුවන් වෙන එක 281 00:21:38,400 --> 00:21:41,230 ඒක කරන්න, ඔයාට පරිකල්පනය සහ අත්දැකීම් ඕන වෙනවා. 282 00:21:42,400 --> 00:21:43,440 ඔයාට හොඳයි. 283 00:21:44,610 --> 00:21:48,370 මම හිතන්නේ ඔයා අඩුම තරමෙ එක මට්ටමක් හරි නැග්ගා නේද? 284 00:21:51,950 --> 00:21:54,960 {\an8}මහත්මයෙක් 285 00:23:25,420 --> 00:23:29,510 සිංහ හිසේ සැඟවුණු ස්ථානයේ ඇත්තටම හොඳ පරිසරයක් තියෙනවා. 286 00:23:29,510 --> 00:23:33,470 ඒක බිස්නස් එක නැවතුනු සිනමා ශාලාවක්ද? 287 00:23:34,050 --> 00:23:38,180 ඔහ්, මම අහලා තියෙනවා මේ පෝස්ටරයේ තියන මෝරා චිත්‍රපටය ගැන 288 00:23:38,520 --> 00:23:41,690 ඉන්න. මේක තවත් මෝර චිත්‍රපටියක්. 289 00:23:42,480 --> 00:23:44,650 මේකත් මෝරුන් ගැන. 290 00:23:45,070 --> 00:23:47,440 හේයි! මේකත් මෙතන! 291 00:23:47,690 --> 00:23:48,940 මෝරුන්. 292 00:23:51,160 --> 00:23:54,120 මම හිතන්නේ මන් දන්නවා උන්ගෙ බිස්නස් නැවතුනේ ඇයි කියලා?