1 00:00:10,000 --> 00:00:20,000 ☯ පරිවර්තනය හා උපසිරස ගැන්වීමඅංජන ප්‍රදීප් 2 00:00:30,000 --> 00:00:40,000 ➥ "SL Anime Club"වෙනුවෙන් කල 38 වෙනි උපසිරැසි ගැන්වීම. 𓇢𓆸 3 00:01:30,341 --> 00:01:33,671 මේ වතාවේ, මම කොහෙත්ම අතහරින්නේ නැහැ! 4 00:01:35,011 --> 00:01:39,221 01×04 Fortitude 9.8 5 00:01:36,411 --> 00:01:38,141 ඕව්... 6 00:01:38,141 --> 00:01:40,051 සෙන්පායි, ඔයා හොඳින්ද? 7 00:01:43,421 --> 00:01:46,141 බලනවා කවුද නැගිට්ටේ කියලා! 8 00:01:46,141 --> 00:01:49,311 එයා කැඩිච්ච කකුලෙන් නැගිට්ටද? 9 00:01:49,931 --> 00:01:51,861 හොඳයි, එක ඔයාගේ තේරීම නම්. 10 00:01:51,861 --> 00:01:54,781 ඒත් ඒක නරක තත්ත්වයේ කියලා හිතුනොත්, මම දුරස්ථ පලිහ ක්‍රියාත්මක කරනවා, හරිද? 11 00:01:56,621 --> 00:01:57,821 තේරුණා! 12 00:02:01,661 --> 00:02:05,161 ඉචිකාවා, මං ගැන කරදර වෙන්න එපා. යන්න. 13 00:02:05,161 --> 00:02:06,461 අපි ගනුදෙනුවක් කළා නේද? 14 00:02:06,461 --> 00:02:08,531 මට මොනවා හරි උනොත් ඔයාට පුලුවන්... 15 00:02:09,401 --> 00:02:11,051 මම ඔයාගේ පිටිපස්සෙන් ඉන්නම්. 16 00:02:11,311 --> 00:02:12,851 අපිට පුළුවන් උපරිමය කරමු. 17 00:02:18,861 --> 00:02:20,451 ඉචිකාවා... 18 00:02:21,831 --> 00:02:25,101 ඔයා ඒ වගේ කෙනෙක් නේද? 19 00:02:25,561 --> 00:02:27,931 හරි, ඔයා කියනවා නම්! 20 00:02:30,721 --> 00:02:32,141 මේ අය ඇත්තමද? 21 00:02:35,031 --> 00:02:37,451 අපි යමු, ඉචිකාවා! 22 00:02:37,451 --> 00:02:40,741 අපේ එකතු වෙච්ච බලයෙන්! 23 00:02:40,741 --> 00:02:43,281 හැමෝම මං දිහා බලන් ඉන්නවා, ම⁣ට ඇත්තටම ලැජ්ජයි! 24 00:02:43,281 --> 00:02:45,521 දැන් ඔයාට අපි දෙන්නගෙම කකුල් වෙන්න වෙනවා? 25 00:02:45,931 --> 00:02:48,531 මෙහාට උදව්වට ඇඳුමේ බලය පාවිච්චි කරන්න! 26 00:02:49,221 --> 00:02:51,421 කැඩුණු ඇටකටු අපායට ගියා වගේ රිදෙනවා, ඒත් ... 27 00:02:52,121 --> 00:02:55,291 පහර දෙන්න ඔයාට තියෙන දැනුම පාවිච්චි කරන්න! 28 00:02:55,291 --> 00:02:56,541 හරි! 29 00:02:58,001 --> 00:03:00,321 අපිට මේ අයව පාස් කරන්න පුළුවන්ද? 30 00:03:00,321 --> 00:03:01,601 අපිට කණ්ඩායමට විහිළුකාරයෝ ඕන වෙයි! 31 00:03:01,601 --> 00:03:02,721 ඔයාගේ රාජකාරිය බැරෑරුම් විදියට සලකන්න! 32 00:03:03,261 --> 00:03:05,481 කිකෝරු පස්සෙන් යම් මං ගැන කරදර වෙන්න එපා! 33 00:03:05,481 --> 00:03:06,671 ඉක්මන් කරන්න! 34 00:03:06,671 --> 00:03:08,341 තේරුණා! 35 00:03:08,581 --> 00:03:10,191 එහෙනම් තදින් අල්ලගන්න! 36 00:03:12,761 --> 00:03:14,191 මල මගුලයි මූ යන වේගෙ! 37 00:03:19,441 --> 00:03:21,251 මම මුලින්ම එතනට එන්නම්! 38 00:03:21,251 --> 00:03:22,021 කරයි කියලා තමා බය. 39 00:03:26,781 --> 00:03:29,371 ඔයාට සහාය වෙන්න පුළුවන් විදියට සූදානම් වෙන්න අපි අල්ලගත්තට පස්සේ! 40 00:03:29,371 --> 00:03:31,201 හරි! මට ඒක බාර දෙන්න! 41 00:03:46,561 --> 00:03:49,101 එයා අපිට උදව් කරන්නවත් දෙන්නේ නෑ නේද? 42 00:04:04,701 --> 00:04:08,861 2016 අංකය ඉවත් කරා ප්‍රදේශයේ ඩෙල්ටාවේ අවසාන යෝජු, 43 00:04:08,861 --> 00:04:10,901 සහ දැන් හොන්ජු ගේ පැත්තට යනවා! 44 00:04:32,221 --> 00:04:33,171 අන්තිම එක. 45 00:04:54,791 --> 00:04:57,911 හොන්ජු විනාශ වෙලා. 46 00:04:58,581 --> 00:05:01,301 විභාගයේ අවසන් අදියර සම්පූර්ණයි! 47 00:05:03,551 --> 00:05:05,131 හොඳ වැඩක්, හැමෝම. 48 00:05:06,841 --> 00:05:12,191 ඒ ගෑණු ළමයා හරිම වේගවත්! 49 00:05:16,941 --> 00:05:19,191 සංයෝජනය 50 00:05:17,461 --> 00:05:19,191 අහෝසි කරන ලදී 51 00:05:21,141 --> 00:05:25,001 අපි ඩ්‍රෝන යානා ආපහු එන අතරතුර, තුවාලකරුවන්ට වෛද්‍යවරුන් යවන්නත් ඕන. 52 00:05:25,001 --> 00:05:27,741 හරි, උප නායක හොෂිනා? 53 00:05:28,021 --> 00:05:30,101 හහ්? ඔහ්. 54 00:05:30,351 --> 00:05:32,861 ඒක මං හිතුවට වඩා ගොඩක් වේගවත් උනා. 55 00:05:33,381 --> 00:05:35,621 මේ සේරම සෙට් කරන්නත් ගොඩක් මහන්සි වුනා. 56 00:05:36,331 --> 00:05:39,741 කිකෝරු ෂිනෝමියාගේ කටකතා වලට වඩා බලවත්. 57 00:05:39,741 --> 00:05:42,381 ඉතින් ඔයාගේ ඇසට අහුවෙන්න ඇය ප්‍රමාණවත් නේද? 58 00:05:42,381 --> 00:05:45,501 මම හිතුවා තිස් දෙනෙක් විතරක්වත් අයින් වෙයි කියලා. 59 00:05:45,501 --> 00:05:46,631 ඒත් කවුරුත් නැහැ. 60 00:05:46,631 --> 00:05:48,421 අවම තුවාල සහිතව. 61 00:05:48,771 --> 00:05:53,301 ඒ වගේම පැහැදිලිවම ඒ හැම දෙයක්ම ඇයට ස්තූතිවන්ත වෙන්න. 62 00:05:53,941 --> 00:05:56,831 අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ වගේ දෙයක් අධ්‍යක්ෂක ෂිනෝමියාගේ දුවගෙන්. 63 00:05:56,831 --> 00:05:59,741 ඇය ආරක්ෂක බලකායේ විශාල පහරක් වෙයි කවදාහරි, ඒක සහතිකයි. 64 00:06:00,251 --> 00:06:02,371 ඒ වගේම මේ රටට බලාපොරොත්තුවක්. 65 00:06:12,171 --> 00:06:17,211 මම සම්පූර්ණයි නේද තාත්තේ? 66 00:06:20,941 --> 00:06:26,221 දැන්, ආපහු ගිහිල්ලා හිනාවෙන්න වෙලාව හරි කෆ්කා හිබිනෝට සියවෙනි වතාවටත්... 67 00:06:38,041 --> 00:06:43,231 හැමෝම කිව්වේ කිකෝරු ෂිනෝමියා හැම අතින්ම රාක්ෂියෙක් කියලා? 68 00:06:43,231 --> 00:06:44,351 ඔව්. 69 00:06:44,351 --> 00:06:48,101 ඇය අනිවාර්යෙන්ම මට පෙන්නුවා, ඇය කිව්වා වගේ. 70 00:06:48,421 --> 00:06:52,381 ඒත් ඇයට පින් සිද්ද වෙන්න අපි අන්තිම වෙනකන් ගියා. 71 00:06:52,381 --> 00:06:53,981 දැන් අපි ප්‍රතිඵල එනකම් බලාගෙන ඉන්නවා. 72 00:06:53,981 --> 00:06:55,391 ඔව්... 73 00:06:55,671 --> 00:06:56,861 මොකක්? 74 00:06:59,871 --> 00:07:01,421 මොන මගුලක්ද වෙන්නේ? 75 00:07:01,421 --> 00:07:03,381 සෙන්පායි, අපි මෙතනින් යමු! 76 00:07:12,261 --> 00:07:16,011 මට යන්තම් මගේ හදවත ආරක්ෂා කරගන්න පුළුවන් උනා මගේ මුළු පලිහම තනි ලක්ෂ්‍යයකට යොමු කරලා... 77 00:07:17,061 --> 00:07:18,501 මට තවමත් සටන් කරන්න පුළුවන්! 78 00:07:23,011 --> 00:07:25,861 තමුසෙ කවුද? 79 00:07:26,851 --> 00:07:28,861 උඹ තාම හොඳින්ද? 80 00:07:29,701 --> 00:07:31,621 ඌට කතා කරන්න පුළුවන් 81 00:07:36,501 --> 00:07:39,021 ඔයාගේ ඒ හමට මොකක්ද වෙන්නේ? 82 00:07:40,841 --> 00:07:44,541 හරි, හරි. මම ඔයාට මේක බලාගන්න දෙන්නම්. 83 00:07:42,501 --> 00:07:44,541 ඒ කයිජු, ඒත් එක බුද්ධිමත්! 84 00:07:44,541 --> 00:07:45,961 මොකක්ද වෙන්නේ? 85 00:07:45,961 --> 00:07:47,041 මැරියන්! 86 00:07:47,041 --> 00:07:50,301 ඔයා ගිලින්න කලින් හොඳට හපන්න වග බලාගන්න. 87 00:07:56,401 --> 00:07:57,551 මොකක් හරි වැරදියි! 88 00:07:57,551 --> 00:08:00,851 2016 අංකයේ අසාමාන්‍යතා අනාවරණය වුනා! 89 00:08:00,851 --> 00:08:03,221 මොකක්ද වෙන්නේ? එතන මොනවද වෙන්නේ? 90 00:08:03,221 --> 00:08:04,691 මම දන්නේ නැහැ! 91 00:08:04,691 --> 00:08:10,021 ඒත් අපිට සජීවී සංඥා ලැබෙනවා එයාලා දැනටමත් මරපු කයිජුලාගෙන්! 92 00:08:11,181 --> 00:08:12,301 මොකක්ද? 93 00:08:12,301 --> 00:08:15,221 ඒ කයිජුලාට බැරි වෙන්න ඕන ආයෙත් ඒ විදියට පණ එන්න... 94 00:08:15,221 --> 00:08:17,741 අපිට ඇස්තමේන්තුගත ශක්තියක් තියෙනවා පණ ආපු හොන්ජුගෙන්! 95 00:08:17,741 --> 00:08:18,921 එක 6.4 යි! 96 00:08:19,511 --> 00:08:21,351 දැන් එක කලින්ට වඩා බලවත්ද? 97 00:08:21,351 --> 00:08:24,001 ඒ තත්ත්වය පාලනය කරන්න සම්පූර්ණ කණ්ඩායමක් ඕන වෙයි. 98 00:08:24,001 --> 00:08:27,211 තත්ත්වය පාලනය කරන්න පුළුවන් එකමයි මෙතන ඉන්නේ වෙලාවට... 99 00:08:27,461 --> 00:08:29,881 සියලුම විභාග අපේක්ෂකයින් සඳහා දුරස්ථ පලිහ සක්‍රිය කරන්න. 100 00:08:29,881 --> 00:08:30,541 ඔව් නෝනා! 101 00:08:30,541 --> 00:08:32,971 ඩ්‍රෝන කිහිපයක් ආපහු යවන්න අපිට එතන වෙන දේ බලාගන්න ඕනේ. 102 00:08:33,221 --> 00:08:34,971 හොෂිනා, අපි එතනට යමු. 103 00:08:34,971 --> 00:08:37,471 ...කැප්ටනුයි මමයි විතරයි. 104 00:08:37,821 --> 00:08:38,771 රොජර්. 105 00:08:43,171 --> 00:08:46,321 විභාග කරන්නන් වහාම ළඟම ඇති නවාතැනට යන්න. 106 00:08:46,321 --> 00:08:51,201 මම නැවතත් කියනවා: විභාග කරන්නන් වහාම ළඟම ඇති නවාතැනට යන්න 107 00:08:53,981 --> 00:08:55,491 හිස් කරන්න? 108 00:08:55,491 --> 00:08:58,111 මට අයින් වෙන්න බෑ... 109 00:08:59,421 --> 00:09:02,121 කවුරුහරි මේ වැඩේ නවත්වන්නේ නැත්නම්.. 110 00:09:02,861 --> 00:09:05,121 ගොඩක් අහිංසක මිනිස්සු මැරෙයි! 111 00:09:05,351 --> 00:09:08,101 කයිජු මාංශ පේශි තන්තු එක්ක ලේ ගැලීම නවත්වන්න. 112 00:09:09,301 --> 00:09:12,321 මට තවමත් යන්න පුළුවන්. මට තවමත් සටන් කරන්න පුළුවන්! 113 00:09:12,861 --> 00:09:14,891 මම සටනේ ඉන්නකොට... 114 00:09:14,891 --> 00:09:17,131 කවුරුත් මැරෙන්නේ නැහැ! 115 00:09:17,551 --> 00:09:21,051 ඔයා හැම වෙලේම සම්පූර්ණ වෙන්න ඕන මේ ජාතියේ අනාගතය නිසා! 116 00:09:21,501 --> 00:09:25,221 මම සම්පූර්ණ වෙන්න ඕන! 117 00:09:39,501 --> 00:09:41,251 මම පරදින්නේ නෑ... 118 00:09:41,821 --> 00:09:43,741 කිකෝරු-චාන්, ඔයා නියමයි! 119 00:09:44,721 --> 00:09:47,111 ඔයාගේ නම් උඩින්ම තියෙන්නේ! 120 00:09:45,161 --> 00:09:49,001 කිකෝරු ෂිනොමියා 121 00:09:46,271 --> 00:09:49,001 ටෝකියෝ උදාසීන මධ්‍ය පාසල් පිළිගැනීමේ ලැයිස්තුව 122 00:09:47,111 --> 00:09:49,001 ඒ කියන්නේ ඔයා අංක එක නේද? 123 00:09:49,001 --> 00:09:52,581 ඔව්! මම තමයි ඉහළම ලකුණු අර ගත්තේ! 124 00:09:52,581 --> 00:09:54,451 වාව්! 125 00:09:54,451 --> 00:09:55,351 රීසා. 126 00:09:55,821 --> 00:09:57,011 තාත්තා! 127 00:09:57,011 --> 00:09:59,101 සමත් වුණ එකට සුභ පැතුම්, රීසා. 128 00:09:59,101 --> 00:10:02,461 එහෙම මගේ ඔළුවට අතගාන්න එපා.. තාත්තා! ඒකට ගොඩක් ලැජ්ජ හිතෙනවා! 129 00:10:02,961 --> 00:10:05,371 මම ඔයාට අර තෑග්ග ගන්නම්, මම පොරොන්දු වූන විදිහටම. 130 00:10:05,371 --> 00:10:07,191 ඇත්තටම? හුරේ! 131 00:10:07,191 --> 00:10:08,721 බායි, කිකෝරු-චාන්! 132 00:10:11,731 --> 00:10:13,841 මම ඔයාට කිව්වා කලබල වෙන්න දෙයක් නෑ කියලා. 133 00:10:13,841 --> 00:10:16,001 මට ඔයා ගැන හැමදාම විශ්වාසයක් තිබුණා පුතේ! 134 00:10:17,961 --> 00:10:19,581 කිකෝරු-සාමා. 135 00:10:20,501 --> 00:10:23,661 මාස්ටර් අද ගෙදර ඉන්නවා. 136 00:10:24,251 --> 00:10:27,421 එයා ගොඩක් සතුටු වෙයි කියලා මට විශ්වාසයි. 137 00:10:28,301 --> 00:10:29,501 ඔව්! 138 00:10:32,581 --> 00:10:34,501 ඔයා ඉහළම ලකුණු ගත්තද? 139 00:10:34,981 --> 00:10:37,381 ඇත්තටම ඔයා කලා. ගණන් ගන්නේ කව්ද? 140 00:10:37,661 --> 00:10:42,021 එක සාර්ථකත්වයක් ගැන සතුටු වෙනවා කියන්නේ ඊළඟ වතාවේ අසාර්ථක වෙන්න විතරක් හේතුවක් ඒක. 141 00:10:42,631 --> 00:10:45,431 ඔයාගේ ඊළඟ ඉලක්කයට වහාම සූදානම් වෙන්න. 142 00:10:47,341 --> 00:10:48,301 කිකෝරු. 143 00:10:51,111 --> 00:10:55,061 හැම වෙලේම සම්පූර්ණ වෙන්න, මේ ජාතියේ අනාගතය වෙනුවෙන්! 144 00:10:55,401 --> 00:10:58,461 ඒ වගේම ඔයාගේ අම්මා වෙනුවෙන් නැගී සිටින්න. 145 00:11:00,941 --> 00:11:02,211 ඔව් සර්... 146 00:11:05,031 --> 00:11:06,411 මම පරදින්නේ නැහැ! 147 00:11:07,611 --> 00:11:09,161 කවදාවත් ඉදිරියට යන එක නවත්තන්න එපා! 148 00:11:09,411 --> 00:11:10,781 මට තවම සටන් කරන්න පුළුවන්! 149 00:11:11,091 --> 00:11:12,741 කාටවත් ඔයාට වඩා හොඳ වෙන්න ඉඩ දෙන්න එපා! 150 00:11:16,001 --> 00:11:18,571 එක අතකින් උනත්, ඔයාට යන්න පුළුවන් නම්, මට පුළුවන් ... 151 00:11:19,461 --> 00:11:22,141 හැම කෙනෙක්ටම වඩා බලවත් වෙන්න සටන් බිමේදී! 152 00:11:22,821 --> 00:11:24,791 මට තවම සටන් කරන්න පුළුවන්! 153 00:11:28,501 --> 00:11:29,891 නෑ... 154 00:11:29,999 --> 00:11:40,200 ☯ පරිවර්තනය හා උපසිරස ගැන්වීමඅංජන ප්‍රදීප් 155 00:11:40,541 --> 00:11:41,781 හොන්ජුව දැක්කා! 156 00:11:41,781 --> 00:11:44,091 කිකෝරු ෂිනොමියා ඉන්නවා බරපතල විදිහට තුවාල වෙලා! 157 00:11:45,261 --> 00:11:48,861 හොන්ජුගේ ප්‍රහාරක අවයව විනාශ වෙච්ච ආපහු ඇවිල්ලා! 158 00:11:49,181 --> 00:11:51,371 එක ප්‍රහාරයක් වෙනුවෙන් ඝනීභවනය වෙන ශක්තියක්! 159 00:11:51,381 --> 00:11:52,671 මගුල... 160 00:11:52,671 --> 00:11:54,001 අපිට හරි වෙලාවට වැඩේ කරන්න පුළුවන්ද? 161 00:11:59,381 --> 00:12:01,551 මම ඉවරයි... 162 00:12:10,121 --> 00:12:12,691 මට සමාවෙන්න තාත්තේ. 163 00:12:15,701 --> 00:12:19,781 මට සම්පුර්ණ වෙන්න බැරි උනා. 164 00:12:20,751 --> 00:12:22,711 මට සමාවෙන්න. 165 00:12:27,421 --> 00:12:30,071 ඔයා හොඳට කලා, කිකෝරු! 166 00:12:31,441 --> 00:12:34,001 ඔයා මෙතන මොකද කරන්නේ? 167 00:12:34,200 --> 00:12:47,000 ➥ "SL Anime Club"වෙනුවෙන් කල 38 වෙනි උපසිරැසි ගැන්වීම. 𓇢𓆸 168 00:12:47,101 --> 00:12:51,511 ඔයා කරපු දේ නිසා.. හැම කෙනෙකුටම මෙතනින් ඉවත් වෙන්න පුළුවන් උනා! 169 00:12:53,891 --> 00:12:56,941 දැන් ඉතුරු ටික මට භාර දෙන්න! 170 00:13:04,201 --> 00:13:06,381 මොන මගුලක්ද ඒ පිපිරීම? 171 00:13:06,381 --> 00:13:07,451 ආච්චිට හල් ගරන්ඩ! 172 00:13:07,451 --> 00:13:09,361 ඉදිරියට යන්න! 173 00:13:09,361 --> 00:13:11,541 ඉක්මන් කරලා ඔක්කොම නවාතැනට තියන තැනට යන්න! 174 00:13:13,641 --> 00:13:15,311 සංඥා දැවිල්ලක්ද? 175 00:13:15,311 --> 00:13:16,901 ඔයාට එහෙට යන්න පුළුවන් නේද? 176 00:13:16,901 --> 00:13:17,961 ඔව්. 177 00:13:20,301 --> 00:13:22,301 එයා අපිට ඉවත් වෙන්න මඟ පෙන්වනවා, නේද? 178 00:13:26,811 --> 00:13:28,171 කෆ්කා-සෙන්පායි... 179 00:13:30,921 --> 00:13:34,351 විභාග කරන්නන් වහාම ළඟම ඇති නවාතැනට යන්න 180 00:13:31,731 --> 00:13:33,931 සෙන්පායි, අපි මෙතනින් යමු! 181 00:13:33,931 --> 00:13:35,721 හොන්ජුලා ආපහු පණ ඇවිල්ලා! 182 00:13:35,721 --> 00:13:37,111 ඒ පැත්තට යන්න එපා! 183 00:13:37,111 --> 00:13:38,731 ෂිනොමියා දැන් සටන් කරනවා! 184 00:13:38,891 --> 00:13:40,251 මම මූලස්ථානයට කිව්වා! 185 00:13:40,251 --> 00:13:41,901 හැමෝම මෙතනින් යන්න! ඒක නියෝගයක්! 186 00:13:42,441 --> 00:13:44,401 සෙන්පායි, ඔයාට ඒක ඇහුනා නේද? 187 00:13:45,891 --> 00:13:47,701 එයා දැනටමත් ගිහිල්ලා! 188 00:13:47,941 --> 00:13:51,541 එයා පරිවර්තනය වෙන්නේ නෑ නේද? 189 00:13:51,941 --> 00:13:53,701 එයා නෑ නේද? 190 00:13:54,051 --> 00:13:58,221 එයා දැන් කයිජු කෙනෙකු බවට පත් වුනොත්, එයාව අනිවාර්යයෙන් මරලා දායි. 191 00:13:59,921 --> 00:14:01,391 නැහැ, එයා එක කරයි! 192 00:14:01,391 --> 00:14:03,711 මේ වගේ වෙලාවට, එයා එක කරන්නේ නැතුව ඉන්න එකක් නැ ... 193 00:14:06,201 --> 00:14:07,701 මොකක්? 194 00:14:08,661 --> 00:14:10,231 මොකක්ද වෙන්නේ? 195 00:14:10,871 --> 00:14:14,341 ඔයා කයිජු කෙනෙක්ද? 196 00:14:15,791 --> 00:14:17,081 කිකෝරු. 197 00:14:18,451 --> 00:14:19,491 කරුණාකරලා! කරුණාකරලා! 198 00:14:19,491 --> 00:14:21,801 කරුණාකරලා කියන්න එපා මේ ගැන ආරක්ෂක හමුදාව! 199 00:14:21,801 --> 00:14:24,731 කරුණාකරලා! 200 00:14:33,941 --> 00:14:35,661 මම තව ටිකකින් කියන්නම්. 201 00:14:36,281 --> 00:14:38,201 මට මුගේ පුකට පයින් එකක් ගන්න තත්පරයක් හොඳටම ඇති. 202 00:14:38,201 --> 00:14:39,831 ඒ නිසා ඔයා ඉඳගෙන හොඳට බලාගන්න. 203 00:14:42,121 --> 00:14:45,491 මම අද්භූත අධි බලැති දෙයක් හඳුන ගනිමින් ඉන්නේ හොන්ජු අසල බලශක්ති ප්‍රභවයක්! 204 00:14:45,491 --> 00:14:47,421 ඒ දේ අලුත් කයිජු කෙනෙක් වෙන්න පුළුවන්! 205 00:14:47,421 --> 00:14:48,521 තවත් එකක්? 206 00:14:48,521 --> 00:14:49,501 ඩෙුා්න් හරහා පෙන්නුම් කරනවද? 207 00:14:50,031 --> 00:14:52,051 පිපිරීම නිසා අපේ ජාලය බිඳ වැටුණා. 208 00:14:52,051 --> 00:14:53,501 අපිට ඩ්‍රෝන යානාවලින් මුකුත්ම හම්බුන්නෑ. 209 00:14:53,781 --> 00:14:57,021 ඉන්න, මේ අංකය හරිද? 210 00:14:57,021 --> 00:14:59,701 ශක්තිය 9.8? 211 00:14:59,701 --> 00:15:01,021 වෙන්න බැහැ. 212 00:15:01,021 --> 00:15:03,421 පිපිරුමෙන් අවුල් වෙන්න ඇති මිනුම් පද්ධතියට. 213 00:15:03,421 --> 00:15:05,431 වෙන්නැති? 214 00:15:05,431 --> 00:15:10,451 එහෙම නැත්නම් එක වෙනවා ඉතිහාසයට බලවත්ම කයිජු කෙනෙක්! 215 00:15:19,501 --> 00:15:22,791 සමාවන්න. මට මෙතන වෙලාව ඉවරයි. 216 00:15:22,791 --> 00:15:24,341 ඉතින් මම උඹව සුද්ද කරලා දාන්නම්..... 217 00:15:28,751 --> 00:15:30,811 එකම එක පහරකින් 218 00:16:05,331 --> 00:16:08,101 අපි බලමු උඹට ආයෙත් පණ එයිද කියලා 219 00:16:12,021 --> 00:16:14,091 නැ-නැහැ! මං විහිළුවක් කලේ! 220 00:16:14,091 --> 00:16:17,121 කරුණාකරලා ආපහු පණ එන්න එපා! 221 00:16:20,801 --> 00:16:23,101 මාව එහෙම බය කරන්න එපා! 222 00:16:23,351 --> 00:16:25,701 කවුද මේ මිනිහා? 223 00:16:31,301 --> 00:16:32,531 යෝජු කෙනෙක්? 224 00:16:32,531 --> 00:16:36,521 ඔයාට අවුලක් නෑ වගේ. 225 00:16:40,351 --> 00:16:41,661 ඔයා හොඳින් ඉන්න එක ගැන මට සතුටුයි! 226 00:16:44,661 --> 00:16:48,021 ඒත් මම එක දෙයක් කියන්නම්. 227 00:16:48,021 --> 00:16:51,421 ඒ වගේ ඔයාව එහෙම අනතුරට පත් කරගන්න බැහැ! 228 00:16:51,931 --> 00:16:53,841 තමුසෙත් එහෙම තමයි! 229 00:16:53,841 --> 00:16:56,411 ඉචිකාවා! ඔයා මෙතන මොකද කරන්නේ? 230 00:16:56,411 --> 00:16:58,111 මම අනිත් පැත්ත හැරෙනකොට තමුසේ ගිහිල්ලා, 231 00:16:58,111 --> 00:17:00,461 අනිවාර්යයෙන්ම, මම ඔයාව මෙතන හොයා ගත්තා, පරිවර්තනය වෙලා ඉද්දි! 232 00:17:00,461 --> 00:17:04,411 මම හිතුවා මට පුළුවන් වෙයි කියලා මගේ ශරීරයේ කොටසක් පරිවර්තනය කරන්න. 233 00:17:04,411 --> 00:17:06,701 ඒත් හොන්ජුව දැක්කම මට "කරන්න දෙයක් තිබුණේ නෑ!" 234 00:17:06,701 --> 00:17:09,101 ඔයා ඔයිට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ! 235 00:17:10,861 --> 00:17:12,371 ෂිනෝමියා! 236 00:17:16,861 --> 00:17:19,341 අෂිරෝ සහ හොෂිනා එම ස්ථානයට පැමිණියා. 237 00:17:20,981 --> 00:17:22,621 මේ මොකක්ද? 238 00:17:22,861 --> 00:17:25,121 මේ වගේ දෙයක් කාටද කරන්න පුළුවන්? 239 00:17:27,341 --> 00:17:30,821 මම මේක මීට කලින් කොහේ හරි දැකලා තියෙනවා... 240 00:17:31,541 --> 00:17:34,921 කැප්ටන් අෂිරෝ අතුරුදහන් වෙච්ච විභාගකරුවන් කවුරුත් නෑ. 241 00:17:34,921 --> 00:17:37,011 මේක තමයි මෙහෙයුම් මැදිරිය. 242 00:17:37,011 --> 00:17:40,971 අතිරේක විභාගකරුවන් තිදෙනෙක් හයවෙනි නිවස වෙත පැමිණ ඇත. 243 00:17:41,291 --> 00:17:45,811 ඒ කිකෝරු ෂිනෝමියා, රෙනෝ ඉචිකාවා වගේම කෆ්කා හිබිනෝ. 244 00:17:46,311 --> 00:17:47,891 එයාලා බේරිලා? 245 00:17:48,431 --> 00:17:51,661 සියලුම විභාගකරුවන් දැන් ගිණුම්ගත කර ඇත. 246 00:17:51,661 --> 00:17:52,691 රොජර්. 247 00:17:54,901 --> 00:17:57,441 කිකෝරු ෂිනෝමියා ශක්තිමත් කියලා මම පිළිගන්නවා, 248 00:17:57,441 --> 00:17:59,521 ඒත් ඇයට මේ වගේ දෙයක් කරන්න බැහැ ... 249 00:18:00,031 --> 00:18:04,421 කයිජුලාට ආපහු පණ ආපු එකයි, ඊට පස්සේ මේ පිපිරුම් කලාපය... 250 00:18:04,741 --> 00:18:06,061 අපිට නොතේරෙන ගොඩක් දේවල් තියෙනවා. 251 00:18:07,461 --> 00:18:09,951 මර්ශන ඒකකය ගේන්න සහ බැහැර කිරීමේ ඒකකය. 252 00:18:09,951 --> 00:18:12,751 හොෂිනායි මමයි ඉතුරු යෝජුලා ගැන බලාගන්නම්. 253 00:18:12,751 --> 00:18:13,641 රොජර්. 254 00:18:15,551 --> 00:18:19,921 මාස තුනකට කලින් අපි දැක්කා වගේ... 255 00:18:20,621 --> 00:18:22,731 ඒකට මේකත් එක්ක සම්බන්ධයක් තියෙනවද? 256 00:18:24,281 --> 00:18:27,881 ඔයාගේ තුවාල එච්චර ලොකු ඒවා නොවුනු එක ගැන මට සතුටුයි මම හිතුවේ ඔයාට ලොකුවට අමාරුවෙයි කියලා. 257 00:18:27,881 --> 00:18:29,691 මම ආයෙත් හොස්පිට්ල් එකේ... 258 00:18:29,961 --> 00:18:32,891 ෂිනෝමියාගේ තත්ත්වයත් හොඳ අතට හැරිලා වගේ පේන්නේ. 259 00:18:32,891 --> 00:18:36,191 එයාලා පාවිච්චි කරන්නේ ආරක්ෂක හමුදාවේ ඇයට බෙහෙත් කරන්න හොඳම තාක්‍ෂණය, කියලා කියනවා. 260 00:18:36,191 --> 00:18:39,481 ඇයි එයාට විතරක් එක ලැබෙන්නේ? මටත් හරි නම් ලැබෙන්න ඕන! 261 00:18:39,481 --> 00:18:40,431 ඕව්! 262 00:18:40,431 --> 00:18:43,201 මොකද ඔයාට තියෙන්නේ අස්ථි කැඩිච්ච ටිකක් විතරයි. 263 00:18:44,191 --> 00:18:46,221 ඒ හැම දෙයක්ම වේගෙන් ඉවර වුණා. 264 00:18:47,301 --> 00:18:50,301 ඒ වගේ දෙයක් මම කරලා ගොඩක් කල් හිතාගන්නවත් බැහැ. 265 00:18:50,301 --> 00:18:51,371 අනික මට ඒකෙන් ගොඩක් දේවල් මතක් වෙනවා ... 266 00:18:52,421 --> 00:18:57,501 ඔයාගේ හීන පසුපස හඹා යනවනම් හැම වෙලේම එතන කවුරු හරි ඉන්නවා 267 00:18:57,501 --> 00:19:01,761 කවුද ගණන් ගන්නේ ඔයාට වැදගත් වෙන දේවල්. 268 00:19:01,971 --> 00:19:03,371 සෙන්පායි... 269 00:19:04,101 --> 00:19:09,261 ඒත් ඒක ගොඩක් උද්යෝගිමත් ඔයා ඇත්තටම ගණන් ගන්නේ නැහැ කියලා! 270 00:19:09,761 --> 00:19:11,181 එක මතක තියාගන්න මට උදව් වෙයි! 271 00:19:11,441 --> 00:19:14,061 ඒ වගේම මාව දිරිමත් කරන එක ගැන මම ඔයාට ස්තුති කරන්න ඕන 272 00:19:14,061 --> 00:19:15,751 ස්තූතියි, ඉචිකාවා. 273 00:19:19,781 --> 00:19:21,571 කැප්ටන් අෂිරෝ? 274 00:19:21,571 --> 00:19:23,731 ඔයා මෙතන මොකද කරන්නේ? 275 00:19:24,201 --> 00:19:27,491 මට ආරංචි උනා ඔයාලා තමයි ෂිනෝමියා නවාතැන් තියෙන තැනට අරන් ගියේ කියලා 276 00:19:29,331 --> 00:19:31,181 ඇයව බේරගත්ත එකට ඔයාලට ස්තුතියි. 277 00:19:32,701 --> 00:19:33,751 මං යන්නම්. 278 00:19:35,001 --> 00:19:35,861 හ්ම්... 279 00:19:36,471 --> 00:19:38,451 නෑ තවම නෑ. 280 00:19:40,001 --> 00:19:43,591 මම නිලධාරියෙක් පස්සේ මම ඇය එක්ක කතා කරන්නම්! 281 00:19:47,621 --> 00:19:50,421 මං දිහා බලාගෙන ඉන්න, මීනා! 282 00:19:58,961 --> 00:20:02,861 තාත්තේ මට සම්පූර්ණ වෙන්න බෑ... 283 00:20:05,551 --> 00:20:07,111 ම... 284 00:20:09,701 --> 00:20:11,011 තාත්තා? 285 00:20:13,331 --> 00:20:15,451 නැගිටින්න ඕනෙ නෑ. 286 00:20:16,921 --> 00:20:18,821 උප නායක හොෂිනා. 287 00:20:19,381 --> 00:20:22,261 ආපහු පණ ආපු හැම කයිජු කෙනෙක්වම අපි බලා ගත්තා. 288 00:20:22,521 --> 00:20:25,141 වාසනාවකට, කවුරුත් මැරිලා නෑ 289 00:20:25,141 --> 00:20:27,661 ඔයා හොන්ජුලාව අයින් කරපු එකට ස්තුතියි. 290 00:20:30,761 --> 00:20:33,101 ඒක එහෙම නෙමේද උනේ? 291 00:20:38,561 --> 00:20:39,881 ඔයා හොඳින් ඉන්න එක ගැන මට සතුටුයි! 292 00:20:42,621 --> 00:20:47,771 නැහැ, මම ඒ කයිජුව ඉවරයක් කළා. 293 00:20:51,541 --> 00:20:54,291 කොකුබුන්ජි ටෝකියෝ 294 00:20:52,501 --> 00:20:54,291 ආරක්ෂක බලකාය අතරතුර තේරීම් විභාගයේදී, 295 00:20:54,291 --> 00:20:58,381 අසාමාන්ය සිදුවීමක් සිදු විය, කයිජුලා නැවත පණ ඇවිල්ලා වගේම... 296 00:20:58,381 --> 00:21:02,231 අතරතුර තුවාලකරුවන් කිහිප දෙනෙක් හිටියා, නමුත් මරණ බිංදුවයි 297 00:21:02,501 --> 00:21:06,091 ආපහු පණ ආපු කයිජු සාමාජිකයන් විසින් විනාශ කරලා දාලා 298 00:21:03,381 --> 00:21:05,901 බින්දුවයි? බින්දුවයි? 299 00:21:06,091 --> 00:21:09,841 තුන්වන අංශයේ විභාගය අතරතුර පැමිණ සිටි... 300 00:21:06,121 --> 00:21:09,831 නෑ නෑ නෑ. බිංදුවක් වෙන්න විදිහක් නැහැ. 301 00:21:09,831 --> 00:21:13,361 එතකොට ඒ කියන්නේ "කැප්ටන්ලා" එතරම් ශක්තිමත් මිනිස්සුද? 302 00:21:12,261 --> 00:21:15,771 කයිජු නො 8 තවම නිදැල්ලේ, 303 00:21:15,951 --> 00:21:18,351 නම්බර් 8? මොකක්ද ඒ? 304 00:21:20,661 --> 00:21:24,651 අම්මෝ... ෆෝන් එකකට උත්තර දෙන්නේ මෙහෙමයි නේද? 305 00:21:25,121 --> 00:21:27,861 හේයි, ඔයා කොහෙද හිටියේ? 306 00:21:27,861 --> 00:21:29,901 විවේක කාලය ඉවරයි, ඔයා දන්නවා. 307 00:21:29,901 --> 00:21:30,751 ආ... 308 00:21:30,751 --> 00:21:33,121 "ආහ්" නෙවෙයි. මෙතනට ආපහු එන්න. 309 00:21:33,121 --> 00:21:34,191 හරි. 310 00:21:34,191 --> 00:21:35,981 මම ඉක්මනට එන්නම්. 311 00:21:38,831 --> 00:21:42,881 ෂීෂ්. මිනිස්සුන්ට වෙලාව එච්චර විශේෂයිද. 312 00:21:44,421 --> 00:21:46,891 සමාවෙන්න, සමාවෙන්න. 313 00:21:46,891 --> 00:21:49,101 මට ඒක ඇතුළේ ටිකක් දරුණුවට උනා. 314 00:21:49,101 --> 00:21:51,551 ඔයා අපි හැමෝම කලබල කලා, ඔයා දන්නවාද? 315 00:21:51,551 --> 00:21:55,601 ඔයා යන්නේ කොහෙද කියලා කෙනෙකුට කියන්න ඔයා ටොයිලට් එක ඇතුලට යන්න කලින්, අලුත් ළමයා. 316 00:21:55,601 --> 00:21:58,671 සමාවෙන්න, ටෝකු-සන්. 317 00:21:58,671 --> 00:22:02,041 හායි, මට ආරංචි වුණා විභාග ස්ථානයේ අනතුරක් වුණා කියලා. 318 00:22:02,041 --> 00:22:02,911 සිරාවටම? 319 00:22:02,911 --> 00:22:03,561 අපොයි. 320 00:22:03,561 --> 00:22:06,701 කෆ්කායි ඉචිකාවායි හොඳින්ද? 321 00:22:12,000 --> 00:22:30,000 ☯ පරිවර්තනය හා උපසිරස ගැන්වීමඅංජන ප්‍රදීප් 322 00:22:31,000 --> 00:23:00,000 ➥ "SL Anime Club"වෙනුවෙන් කල 38 වෙනි උපසිරැසි ගැන්වීම. 𓇢𓆸