1 00:00:00,030 --> 00:00:05,550 ↩www.slanimeclub.co↬ 2 00:00:05,550 --> 00:00:09,190 අපේ නරඹන්නන්ට ආචාර කරමු. 3 00:00:09,190 --> 00:00:10,610 ඒක දැක්කද? ඒ තමයි වැක්ඩොනල් එකේ සුන්දරිය. 4 00:00:10,610 --> 00:00:13,150 ඔයාගෙ අම්මා තාම ජීවතුන් අතරද? 5 00:00:13,150 --> 00:00:16,990 ඌ ඔයාගෙ නමයි බැංකු ගිණුමයි පාවිච්චි කරල සල්ලි හම්බකරනවා. 6 00:00:21,070 --> 00:00:24,990 අපේ වලිය ඔක්කොම රෙකෝඩ් වෙලා! 7 00:00:24,990 --> 00:00:27,150 එක විව්ස් එකකට යෙන් 0.1ක්ද? 8 00:00:27,150 --> 00:00:28,880 ඔයාට කරන්න තියෙන්නෙ කැමරාව ඉස්සරහ ඉන්න එක විතරයි. 9 00:00:28,880 --> 00:00:30,080 යෙන් මිලියනයක්? 10 00:00:30,080 --> 00:00:32,360 මාව විශ්වාස කරලා මම කියන දේ කරන්න. 11 00:00:32,360 --> 00:00:34,370 අපි එකතුවෙලා ගොඩක් සල්ලි හොයමු. 12 00:00:34,970 --> 00:00:42,210 පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම — සඳක මලීෂ — 13 00:02:07,010 --> 00:02:10,060 මචන් මමත් පුදුම උනා. 14 00:02:10,060 --> 00:02:14,650 හැමෝම කතාවෙන ඩබල එයාල මගේ පැත්තේ. 15 00:02:14,650 --> 00:02:17,580 මූ අපේ ප්‍රසිද්ධියෙන් ප්‍රයෝජන ගන්න හදන්නෙ මොකද කරන්නෙ, මූව ආයෙත් වලියකට ඇදල ගමුද?-. 16 00:02:17,580 --> 00:02:22,110 මූ අපි වෙනුවෙන් ලයිව් එකක් කරයි කියල කවුද හිතුවේ? 17 00:02:22,110 --> 00:02:24,330 අපි අපේ නරඹන්නන්ට ආචාර කරමු නේද? 18 00:02:24,330 --> 00:02:27,040 හෙලෝ! අපි චන්ඩි කොල්ලෝ. 19 00:02:27,040 --> 00:02:29,000 මොන මගුලෙ ගනුදෙනුවක්ද? 20 00:02:30,120 --> 00:02:31,690 ඔයා ඒක කරන්නෙ කවද්ද? 21 00:02:31,690 --> 00:02:33,380 මට විනාඩියක් දෙන්න. 22 00:02:33,380 --> 00:02:36,880 - මගේ ෆලෝවර්ස්ලාට තව හොඳ ආරංචියක් තියනවා - මම ලෑස්ති උනාම ඒක කරන්නම්. 23 00:02:36,880 --> 00:02:40,850 මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන අයෙගෙන් අහඹු විදියට කෙනෙක්ව තෝරගන්නවා. 24 00:02:40,850 --> 00:02:43,760 එයාට අළුත්ම මොඩ්ල් එකේ කම්පියුටරයක් දෙනවා. 25 00:02:43,760 --> 00:02:45,200 ඕකා කියන ඒවා ඔක්කොම බොරු!. 26 00:02:46,550 --> 00:02:49,830 "අහඹු තේරීම" ඒ විතරක් නෙවෙයි තෑග්ග මේ හැමදේම මේකගෙ බොරු. 27 00:02:50,200 --> 00:02:54,620 මූ කවදාවත් කම්පියුටර් දෙන්නෑ ඕකා හැමදාම කියන්නෙ බොරු. 28 00:02:54,620 --> 00:02:56,860 මූ කැමරාව ඉස්සරහදි හොඳ මිනිහෙක් වගේ රඟපානවා. 29 00:02:56,860 --> 00:02:58,780 ඒත් එලියට බැස්සම ඌ නිකම්ම පොන්නයෙක්. 30 00:02:59,330 --> 00:03:00,770 මූ අපරාධකාරයෙක්! 31 00:03:02,020 --> 00:03:05,390 පක්ගෝ තමා මේ හැම තුවාලයක්ම කලේ. 32 00:03:05,390 --> 00:03:09,030 මම සේරම දේවල් ටික මගේ චැනල් එකේ අප්ලෝඩ් කරනවා. 33 00:03:09,030 --> 00:03:12,170 මම කොහොමත් ඉස්කෝලෙදි ගුටි කනවා. 34 00:03:12,170 --> 00:03:15,870 මට ගුටිකන එකෙන් සල්ලි හොයන්න පුළුවන් නම්, එහෙම වෙයි. 35 00:03:15,870 --> 00:03:16,880 මේ මොකද? 36 00:03:16,880 --> 00:03:17,950 වලියක්ද? 37 00:03:18,780 --> 00:03:20,830 පක්ගෝ ගෙන් සමාව ගන්න ඕන. 38 00:03:20,830 --> 00:03:22,800 මේ කොල්ලා හැමදාම ගුටි කනවනෙ. 39 00:03:22,800 --> 00:03:24,720 මෙහේ වැඩකට ඇති දෙයක් නෑ. 40 00:03:24,720 --> 00:03:26,530 ඉන්න, මොනාහරි තියනවා. 41 00:03:27,770 --> 00:03:29,590 හෝබින්ට මක්ක වෙලාද? 42 00:03:29,590 --> 00:03:31,660 පක්ගෝ කාරයාගෙන් කරදරයක් වත්ද? 43 00:03:31,660 --> 00:03:37,930 නියමයි පක්ගෝ, ෆලෝවර්ස්ලා අපේ චැනල් එකට එවහන්. 44 00:03:37,930 --> 00:03:41,530 උබ නියම වැඩක් කරන්නෙ හෝබින් ඌ එලියට එන්න කලබල වෙලානෙ. 45 00:03:43,980 --> 00:03:46,410 මොනාද උබ ඇත්තටම කරන්නෙ. 46 00:03:46,410 --> 00:03:49,950 මගේ බැටරි බැස්ස නිසා ලයිව් එක නැවතුනා. 47 00:03:52,390 --> 00:03:56,040 ඒක මහ කුපාඩි වැඩක්, හෝබින්. 48 00:03:57,940 --> 00:04:01,920 උබ මම ගැන හැමෝටම කියනවද? ඒකද තොගේ පළිගැනීම. 49 00:04:03,770 --> 00:04:05,010 මේ පැත්ත බලන්න එපා. 50 00:04:05,010 --> 00:04:08,390 - මම දැනටමත් ලයිව් එක පටන් ගත්තා. තෝ මාත් එක්ක හැප්පෙන්නෙ කොහොමද? 51 00:04:08,390 --> 00:04:14,810 "ස්නැපර්ගෙ චැනල් එක" 52 00:04:14,810 --> 00:04:17,360 මට හොඳ පැත්තකුත් තියෙනවා. 53 00:04:17,360 --> 00:04:20,450 ඒකත් නියමයි! අපේ ෆලෝවර්ස්ලා වැඩි වෙනවා. 54 00:04:20,820 --> 00:04:21,890 - මේ ඇත්තටම හෝබින්ද? - පක්ගෝ නම් මහ පරිඇටයෙක්? 55 00:04:21,630 --> 00:04:23,690 පක්ගෝ මහ මෝඩයෙක්. 56 00:04:22,930 --> 00:04:24,010 ඌ මෙච්චර මෝඩයෙක් කියල මම දන්නෙත් නෑ. 57 00:04:24,010 --> 00:04:27,620 උගේම ලයිව් එකක ඌට ඇටෑක් කරයි කියල ඌ හිතනවද? 58 00:04:27,660 --> 00:04:30,410 කැමරාව ගැන කරදර වෙන්න එපා. 59 00:04:30,410 --> 00:04:33,340 ෂෝ එකේ තරුව, අපට ඔයාගෙ හොඳම දේ පෙන්නන්න. 60 00:04:33,340 --> 00:04:38,360 ඔයාගෙ විදියට පහර දෙන්න හැම වෙලාවෙම අපට සල්ලි හොයන්න පුළුවන්. 61 00:04:38,360 --> 00:04:41,670 සලිලි හම්බ කරන එකේ යතුර පහර දෙන එකද? 62 00:04:41,670 --> 00:04:46,210 ලමයෙකුට පහර දෙන එකක් බැලුවම මිනිස්සුන්ට ඇත්තටම සතුටක් දැනෙනවද? 63 00:04:46,210 --> 00:04:50,140 ආසන්න වශයෙන්, මුළු වියදම: යෙන් 110,000. 64 00:04:46,900 --> 00:04:50,140 මට ගොඩක් සල්ලි හොයන්න වෙනවා. 65 00:04:50,140 --> 00:04:53,390 මේක කරන්න නම් මට මේවා අප්ලෝඩ් කරන්න වෙනවා. 66 00:04:54,270 --> 00:04:57,350 ... ඇත්තටම වෙන්න ඕනෙ දුර්වල කොල්ලා නැඟී සිටීම නෙමෙයිද? 67 00:04:58,370 --> 00:05:00,090 ගුටිකන එකට එරෙහිව නැගී සිටීමෙන්ද?. 68 00:05:02,420 --> 00:05:05,250 ඔයා ටිකක් දඟයි නෙ. 69 00:05:05,250 --> 00:05:07,620 උබට ගහගන්න ඕනෙද? 70 00:05:07,620 --> 00:05:10,180 අපෝ මොකක්ද මේ මෝඩයා කරන්නේ? 71 00:05:10,180 --> 00:05:12,870 මොකක්ද මේ වෙන්නෙ. 72 00:05:10,180 --> 00:05:14,040 ගුටිකන එක අඩු වෙන්නෙ ඌ සන්සුන්ව හිටියොත් විතරයි. 73 00:05:14,760 --> 00:05:19,340 හෝබින් මෙච්චර නිර්භීත උනේ කවද්ද? 74 00:05:21,710 --> 00:05:24,070 ඉක්මන් කරන්න, කවුරුහරි දැන්ම මේක නවත්තන්න. 75 00:05:24,070 --> 00:05:26,670 හැමෝම හිටගෙන බකන් නිලාගෙන ඉන්නෙ ඇයි? 76 00:05:27,460 --> 00:05:30,450 මට දැන් ආපහු හැරෙන්නත් බෑ. 77 00:05:32,380 --> 00:05:35,840 හපොයි. මේ ගහක කඳක්ද? මේකගෙ බෙල්ල තියෙන්නෙ කොතනද?. 78 00:05:35,840 --> 00:05:37,740 මේකගෙ ඔලුව මෙච්චර පොඩි මොකද? 79 00:05:37,740 --> 00:05:41,510 මුගේ මස්ගොබ හරිම තඩියි අනික මොකක්ද මේ පච්ච වල තේරුම? 80 00:05:41,510 --> 00:05:43,730 ඔහේ තාමත් ඉස්කෝලෙ යන එකෙක්. 81 00:05:43,730 --> 00:05:45,840 මුගේ අත් හරිම ලොකුයි. 82 00:05:45,840 --> 00:05:49,180 ඌත් එක්ක බලද්දි මම දුර්වලයෙක් විතරයි. 83 00:05:49,180 --> 00:05:50,990 මම මොනාද දැන් කරන්නෙ. 84 00:05:51,000 --> 00:05:52,700 හොලිවුඩ් චිත්‍රපටි වල. 85 00:05:54,770 --> 00:05:57,120 සමහරවිට මම සමාව ගත්තොත් හොඳයි. 86 00:05:57,120 --> 00:06:00,030 උබට සිහිය නැතිවෙලා වගේ. 87 00:06:00,030 --> 00:06:03,750 ඒකයි උබගෙ අම්මට පිළිකාවක් හැදුනෙ, අපතයා. 88 00:06:05,300 --> 00:06:09,090 - එයා තවමත් ජීවතුන් අතරද? - මොකක්ද බන් ඒ ප්‍රශ්නෙ? 89 00:06:09,090 --> 00:06:12,320 "උබේ අම්මා තාම මැරිල නැද්ද?" කියල අහපන්. 90 00:06:12,320 --> 00:06:15,430 ඒ මොහෙතෙන් තමා මගේ සටන පටන් ගත්තෙ. 91 00:06:15,430 --> 00:06:18,270 තෝ කොහොමද යකෝ මගේ අම්මට අපහාස කරන්නෙ. 92 00:06:18,270 --> 00:06:22,780 පරිඇටයා... 93 00:06:27,700 --> 00:06:30,700 නියමයි. ඇත්තටම මරුවට තිබුනා. 94 00:06:30,700 --> 00:06:33,590 ඒයි මෝඩයා, තමුසෙලාගෙ බරවල් වල වෙනස ගැන හිතන්න. 95 00:06:34,600 --> 00:06:36,660 උබ වේගවත් නෙ. 96 00:06:37,830 --> 00:06:41,960 තොගේ අම්මා හොස්පිට්ල් එකේ නේද? 97 00:06:41,960 --> 00:06:45,090 මම උබවත් ඒකිගෙ එහාපැත්තෙ ඇඳට දාන්නම්. 98 00:06:48,590 --> 00:06:50,570 රිදුනද කොහෙද? 99 00:06:50,570 --> 00:06:51,650 100 00:06:53,050 --> 00:06:55,600 මට ඒ බරේ වෙනස තේරුනේ නෑ. 101 00:06:56,500 --> 00:06:58,880 අනිත් එක පොඩි අයගෙ වලියක්. 102 00:07:00,020 --> 00:07:02,690 ඇත්තම සටනක් මේ වගේ තමයි. 103 00:07:03,570 --> 00:07:06,430 මේ ප්‍රශ්නෙ අවසානෙ. 104 00:07:07,010 --> 00:07:09,220 උබ හිතුවෙ මේක ඉවරයි කියලද? 105 00:07:10,470 --> 00:07:13,910 ආතල් එක පටන් ගත්ත විතරයි. 106 00:07:14,780 --> 00:07:15,660 නවත්තන්න - 107 00:07:15,660 --> 00:07:16,450 තමුන්. 108 00:07:21,400 --> 00:07:23,420 උබට පොඩ්ඩක් පාඩුවේ ඉන්න පුළුවන්ද? 109 00:07:23,420 --> 00:07:25,250 මොකාද ඒ කතා කරේ? 110 00:07:25,250 --> 00:07:27,380 උබට බුදියගන්න ඕනෙ නම් ගෙදර පලයන්! 111 00:07:27,450 --> 00:07:28,240 මොකද! 112 00:07:30,720 --> 00:07:32,400 අපොයි දෙයියනේ මේ කොල්ලද? 113 00:07:32,400 --> 00:07:35,430 මිශ්‍ර සටන් කලාවෙ සුපර්ස්ටාර්. 114 00:07:35,430 --> 00:07:36,980 ටට්සුයා- ඔගී. 115 00:07:40,680 --> 00:07:42,540 කවුද දන්නෙ එයා මේ පන්තියේ කියලා. 116 00:07:45,670 --> 00:07:47,570 උබ කියපු දේවල් ආයෙත් මතක් කරගනින්. 117 00:07:48,460 --> 00:07:49,680 හා. 118 00:07:49,680 --> 00:07:51,790 "මට තේරුනා... ඔගී." 119 00:07:51,790 --> 00:07:55,320 එයා වචන දෙක තුනකින් මුලු පන්තියම ඩව්න් කරා. 120 00:07:55,320 --> 00:07:59,640 ඉහළින් ඉන්න මනුස්සයෙක් කියන්නෙ මට සම්පූර්ණයෙන්ම ආගන්තුක දෙයක්. 121 00:07:59,760 --> 00:08:02,370 මම නිදාගන්නවා, මාව ආයෙත් ඇහැරවන්න එපා. 122 00:08:02,580 --> 00:08:04,620 123 00:08:05,430 --> 00:08:07,090 සිගරට් තියනවද බන්? 124 00:08:07,110 --> 00:08:07,980 ඔව්. 125 00:08:10,170 --> 00:08:14,490 ඒක නියමයි, අඩුම තරමෙ ඔයා වෙනුවෙන් හෝබින්. 126 00:08:15,160 --> 00:08:18,300 ...ඔයා පැරදුනා වගේ වෙන්න පුළුවන්. 127 00:08:18,300 --> 00:08:20,540 ඒත් ඔයාට රසිකයොත් හැදුනා. 128 00:08:19,420 --> 00:08:21,100 "එයා ටිකක් නිර්භීතයි." 129 00:08:19,420 --> 00:08:21,100 "අපි පක්ගෝ කාරයව රිපෝට් කරමු." 130 00:08:24,120 --> 00:08:28,110 අතර මගදි මගේ බැටරිය බැස්ස එක හොඳට ගියා. 131 00:08:28,530 --> 00:08:31,510 හෝබින් තව ටිකෙන් මාව නැති කරනවා. 132 00:08:32,680 --> 00:08:33,280 මේ මොකක්ද? 133 00:08:33,670 --> 00:08:39,790 මොකක් ගැනද මුන් කතා වෙන්නෙ? 134 00:08:47,580 --> 00:08:49,390 මම ගොදුර මිසක් විලෝපිකයා නෙමෙයි. 135 00:08:50,510 --> 00:08:52,270 මම මෙහෙම වෙන එක තෝරගත්තෙ නෑ. 136 00:08:52,850 --> 00:08:55,830 උන් මට එහෙම කරන්න සැලැස්සුවා. 137 00:08:56,530 --> 00:08:58,610 ඒත් දැන් මම කූල් එකේ ඉන්නෙ. 138 00:08:58,820 --> 00:09:00,150 "ඇයි?" කියල උබ අහනවා මට ඇහෙනවා. 139 00:09:00,290 --> 00:09:03,860 මොකද මම ඇත්තටම ඉවසන්න බැරි තැන පක්ගෝට ගැහුවා. 140 00:09:02,220 --> 00:09:04,230 "පක්ගෝගෙ පහරදීම" 141 00:09:04,440 --> 00:09:08,230 පක්ගෝ මට ගහන එක නිව්ටියුබ් එකේ අප්ලෝඩ් කරලා. 142 00:09:08,490 --> 00:09:11,650 ඊගාව දවසෙ නිව්-ටියුබ් වල ගොඩක් අය ''පක්ගෝ'' නම සර්ච් කරලා. 143 00:09:11,650 --> 00:09:15,740 ඒ විතරක් නෙවෙයි ඒක හැම තැනම ප්‍රචාරය උනා. 144 00:09:15,740 --> 00:09:19,060 තෝ පාහරයෙක් යකෝ! 145 00:09:19,060 --> 00:09:20,690 ඌ එවලෙම ලයිව් එකක් ඇවිත් සමාව ගත්තා. 146 00:09:20,700 --> 00:09:21,790 ඌ සමාව අයදින්න ගියා. 147 00:09:21,800 --> 00:09:22,930 ඒත් ඌ අලුත් වැරැද්දක් කරා. 148 00:09:22,940 --> 00:09:23,790 149 00:09:23,790 --> 00:09:25,000 ඔයා ඒක හොඳට කළාද? 150 00:09:25,000 --> 00:09:27,280 ඔව්, අපිට හොඳ ප්‍රතිචාර ලැබුණා. 151 00:09:27,440 --> 00:09:31,880 මගේ ෆලෝවර්ස්ලාව රවට්ටන්න ලේසියි. 152 00:09:30,530 --> 00:09:31,730 "විහිලුවක් නෙ, මම එයාව දන්නවා." 153 00:09:32,790 --> 00:09:35,630 තෑගි දෙන එකට අමතරව මම කියපු දේ. 154 00:09:34,380 --> 00:09:36,880 මම යෙන් මිලියනයක් ගත්තා. 155 00:09:35,630 --> 00:09:38,760 ෆලෝවර්ස්ලා වෙන බොරු වීඩියෝ ක්ලිප් හදන්න ගත්තා. 156 00:09:39,680 --> 00:09:41,900 එයාලගෙන් කෙනෙක් විශේෂි වෙබ් අඩවියක් පවා නිර්මාණය කරා. 157 00:09:41,900 --> 00:09:44,000 එයාගෙ ගිණුමෙ ෆලෝවර්ස්ලා ගාන බලාගන්න. 158 00:09:44,910 --> 00:09:47,350 පක්ගෝ ඉක්මනින්ම නොපෙනී ගියා. 159 00:09:51,610 --> 00:09:54,850 සමහරක් අය වැටෙනකොට තවත් අය නැඟිටිනවා. 160 00:09:56,900 --> 00:09:58,530 ඒ මමයි. 161 00:09:59,530 --> 00:10:02,400 දැන් ඔයා මේකෙ ඉන්න නිසා මට ආපහු හැරෙන්න බෑ. 162 00:10:05,070 --> 00:10:09,930 අහගන්න, මෙතන ඉදලා වෙන්නෙ අපේ ප්‍රධාන චරිතෙ සටනට යන්න ඕන. 163 00:10:10,660 --> 00:10:13,220 ඒත් ඒ ගැන ලොකු ගැටලුවක් තියනවා. 164 00:10:14,700 --> 00:10:16,200 වීඩියෝ එකේ දිග. 165 00:10:17,820 --> 00:10:21,820 නිව්-ටියුබ් වල විව්ස් නැතුව ඇඩ් වලින් සල්ලි හොයන්න පුළුවන්. 166 00:10:21,820 --> 00:10:26,850 ගොඩක් සල්ලි හොයන්න නම් විඩියෝ එකේ පුරාම ඇඩ් දාන්න ඕනෙ... 167 00:10:27,170 --> 00:10:30,850 ඒත් ඇත්ත සටනක් මිනිත්තුවකට වඩා තියෙන්නෙ නෑනෙ. 168 00:10:30,850 --> 00:10:35,230 හොඳ ආදායමක් ගන්න නම් අඩුම ගානෙ මිනිත්තු තුනක් වත් දිග වෙන්න ඕන. 169 00:10:35,230 --> 00:10:38,410 ඒක කරන්න බැරිනම් අපේ නිව්-ටියුබ් කෙරුවාව ඉවරයි. 170 00:10:39,010 --> 00:10:41,410 විනාඩි තුනක්ද? 171 00:10:43,230 --> 00:10:47,500 හොඳට සටන් කරන්නෙ කොහොමද? 172 00:10:51,130 --> 00:10:54,090 ඒක හිමීට කර කර ඉන්න මට වෙලාවක් නෑ. 173 00:10:54,740 --> 00:10:57,250 මම මොනාහරි දෙයක් ඉගෙනගන්න ඕන. 174 00:11:01,530 --> 00:11:04,310 ලේසියෙන්ම කොපි කරන්න පුළුවන් දේවල් විතරයිනෙ තියෙන්නෙ. 175 00:11:04,890 --> 00:11:08,300 මම තනියම සටන් කරන්න ඉගෙනගන්න ඕනෙ. 176 00:11:09,640 --> 00:11:13,150 ...සටන් කරන්නෙ කොහොමද?. 177 00:11:13,600 --> 00:11:16,180 ශිට්, ටයිපින් අව්ලක්. 178 00:11:17,390 --> 00:11:19,430 මේ නම තියන ඇත්ත චැනල් එකක් තියෙනවද? 179 00:11:20,040 --> 00:11:24,630 ෆලෝවර්ස්ලා නෑනෙ ඒ කියන්නෙ මමද මුලින්ම මේක හොයාගත්තෙ. 180 00:11:25,450 --> 00:11:28,700 මේක වැරදිලා හදන්න ඇත්තෙ වීඩියෝ මොකුත් නැති වෙන්න ඕනෙ. 181 00:11:28,700 --> 00:11:30,460 වීඩියෝ ගොඩක් තියනවනෙ! 182 00:11:31,430 --> 00:11:34,690 ෆලෝවර්ස්ලා නැතුව මෙච්චර වීඩියෝ ක්ලිප් හදන්නෙ ඇයි? 183 00:11:36,370 --> 00:11:37,750 හෙලෝ!! 184 00:11:37,920 --> 00:11:41,060 ඔයාව හමුවීම සතුටක්! මම සම්ඩක්. 185 00:11:42,420 --> 00:11:44,430 ...කවුද මෙයාව දන්නෙ. 186 00:11:44,800 --> 00:11:47,460 ඔයාට සටනකින් දිනන්නෙ කොහොමද කියල ඉගෙන ගන්න ඕනෙද? 187 00:11:47,660 --> 00:11:53,210 ...ඒ ආගන්තුකයගෙ චැනල් එක මගේ ජීවිතේ සදහටම වෙනස් කරයිද? 188 00:11:54,980 --> 00:11:58,950 www.slanimeclub.co 189 00:12:00,030 --> 00:12:03,950 උපසිරැසි ගැන්වීම —සඳක මලීෂ— 190 00:12:04,250 --> 00:12:05,990 අපි ප්‍රැක්ටිකල් ටෙක්නික් වලට යන්න කලින්. 191 00:12:06,170 --> 00:12:09,060 අපි මනස ගැන පොඩ්ඩක් බලල ඉමු. 192 00:12:09,060 --> 00:12:12,250 නීති අංක 1: කවදාවත් හැඟීම්බර වෙන්න එපා. 193 00:12:13,620 --> 00:12:19,000 ඔයාට ඔයාව පාලනය කරන්න බැරිනම් ඔයාට තවත් ඔයාගෙ අත් පාලනය කරන්න බෑ. 194 00:12:19,000 --> 00:12:21,630 ඔයා ඔයාගෙ සිතුවිලි වලට වහල් වෙලා. 195 00:12:22,010 --> 00:12:27,860 ඊට විරුද්ධව ඔයාට ඔයාගෙ සතුරාගෙ සිතුවිලි අව්ල් කරන්න පුළුවන්. 196 00:12:27,860 --> 00:12:31,140 දැන් ඔන්න මම ඔයාලට කියල දෙන්න යන්නෙ පලවෙනි ටෙක්නික් එක. 197 00:12:32,020 --> 00:12:34,880 මොකක්ද මේ ඇත්තක්ද? 198 00:12:35,740 --> 00:12:38,560 "රිදෙන්නෙ නැතිවෙන්න ගහන්නෙ කොහොමද?" 199 00:12:43,210 --> 00:12:44,150 ...මේක. 200 00:12:44,150 --> 00:12:46,700 නෑ නෑ මේක අවදානම් ක්‍රමයක්. 201 00:12:46,880 --> 00:12:49,410 ඒක එච්චර ලේසියෙන් හරියන්න විදියක් නෑ. 202 00:12:49,780 --> 00:12:55,290 ඒකත් නිකම්ම මිනිස්සුන්ගෙන් සල්ලි ගසාකන කූට වියාපාරයක් විතරයි. 203 00:12:57,210 --> 00:12:58,210 නිදාගන්න වෙලාව. 204 00:13:00,410 --> 00:13:06,960 ඊළඟ වතාව වෙනකල්, කරුණාකලා සටන් කරන විදිය බලලා සතුටු වෙන්න. 205 00:13:07,170 --> 00:13:08,760 මම ඉල්ලා අස්වෙනවා. 206 00:13:09,520 --> 00:13:14,260 මේ වගේ පාට්-ටයිම් ජොබ් එහෙකින් මගේ අම්මගෙ හොස්පිට්ල් බිල ගෙවන්න බෑ. 207 00:13:14,890 --> 00:13:16,770 මට ඉක්මනට සල්ලි ටිකක් වැඩිපුර හොයන්න ඕනෙ. 208 00:13:18,050 --> 00:13:21,290 ඔයා දන්නවද අර කොල්ලා අස් වෙනවා. 209 00:13:21,470 --> 00:13:22,490 මොන කොල්ලද? 210 00:13:22,710 --> 00:13:26,280 වේගෙන් බර්ගර් හදන කොල්ලා, දන්නවනෙ. 211 00:13:26,520 --> 00:13:27,940 හෝබින්! 212 00:13:28,780 --> 00:13:30,800 පක්ගෝගෙ ඇත්ත එලියට දාපු කෙනා. 213 00:13:31,860 --> 00:13:35,190 දැන් ඔයා ප්‍රසිද්ධයිනෙ ඔයාට තවත් වැඩ කරන්න ඕනෙ නැද්ද? 214 00:13:35,420 --> 00:13:38,060 සමහරවිට මම ඔයා වගේ නිව්-ටියුබ් එක ට්‍රයි කරල බලන්න ඕන. 215 00:13:40,630 --> 00:13:42,520 මොකෝ ඒ. 216 00:13:42,750 --> 00:13:44,180 කැතම කැතයි කැතයා. 217 00:13:44,420 --> 00:13:46,960 මට හිතෙන්නෙ ඒක ලස්සනයි. 218 00:13:47,600 --> 00:13:50,950 පක්ගගෝ එහෙම කෙනෙක් කියල මම දැනගෙන හිටියෙ නෑ. 219 00:13:51,400 --> 00:13:52,850 ස්තූතියි. 220 00:13:54,980 --> 00:13:57,660 මට ඔයාගෙ නම්බරේ දෙන්න පුළුවන්ද? 221 00:13:58,550 --> 00:14:00,890 ඔයා අයින් උනොත් අපට එකිනෙකාව දකින්න වෙන්නෙ නෑනෙ. 222 00:14:01,470 --> 00:14:04,240 මගේ බොමී. 223 00:14:05,360 --> 00:14:06,890 මම ඔයාට මැසේජ් එකක් දාන්නම්. 224 00:14:15,210 --> 00:14:16,650 පාඩම කම්මැලියි නෙ. 225 00:14:16,650 --> 00:14:17,520 ඔයාට කම්මැලිද? 226 00:14:17,580 --> 00:14:19,460 ඔයාට කොහොමද? ඔයාටත් කම්මැලියිද? 227 00:14:19,460 --> 00:14:20,510 දෙකම. 228 00:14:20,510 --> 00:14:22,050 ඉතින්, ඔයා බිසීද? 229 00:14:22,050 --> 00:14:23,160 සමහරවිට. 230 00:14:23,160 --> 00:14:24,880 මේක වංචාවක් නෙමෙයි නේද? 231 00:14:24,880 --> 00:14:27,150 එයා කොහෙන්ද ආවෙ? 232 00:14:27,150 --> 00:14:30,200 වංචාවක් උනත් කමක් නැහැ මගේ සල්ලි ඔක්කොම ගන්න. 233 00:14:30,200 --> 00:14:31,880 හෝබින් ඔයා නම් නියමයි. 234 00:14:33,300 --> 00:14:34,770 මොකද තමුසෙ මුකුලු දාන්නෙ. 235 00:14:35,810 --> 00:14:37,720 මම මේ... කන්ටෙන්ට් ආයෙ හොයනවා. 236 00:14:37,720 --> 00:14:39,100 බොරුකාරයා. 237 00:14:39,100 --> 00:14:44,400 දැන් ඉතින් අලුත් කෙනෙක් වෙන්නෙ කොහොමද? සබ්ස්ක්‍රබ් ලක්ෂයක් තියෙන නිසා. 238 00:14:45,570 --> 00:14:53,070 වීඩියෝ දෙකකින් පස්සෙ සබ්ස්ක්‍රබ් ලක්ෂෙ ගහපු පලවෙනි කෙනා ඔයා වෙන්නත් පුළුවන්. 239 00:14:53,290 --> 00:14:56,910 ප්‍රසිද්ධ අයට වත් මේ ගාන එකපාරින්ම ගහන්න බෑ. 240 00:14:56,910 --> 00:15:01,540 මිනිත්තු තුනක් සටන් කරන්න ක්‍රමයක් හොයාගත්තද බන්. 241 00:15:04,900 --> 00:15:06,800 ම්... හොඳයි. 242 00:15:07,120 --> 00:15:08,710 මම ඒ ගැන තව හිතන්නම්. 243 00:15:08,710 --> 00:15:11,260 මෝඩයා, උබ ඒක එච්චර හිතන්න යන්න එපා? 244 00:15:11,260 --> 00:15:14,300 අපිට මේ ලැබුන අවස්ථාවට පයින් ගහන්න බෑ. 245 00:15:14,580 --> 00:15:17,450 තෝ ප්‍රසිද්ධයි කියලා තාම තේරුණේ නැද්ද පකෝ? 246 00:15:17,450 --> 00:15:21,770 සිරාවටම, ප්‍රසිද්ධ උනා කියල හැමදේම විසඳෙන්නෑනෙ. 247 00:15:22,770 --> 00:15:24,170 හායි, හෝබින් පැට්ටො. 248 00:15:24,170 --> 00:15:27,220 ඔයාට මගෙත් එක්ක ලයිව් එකක් කරන්න ඕනෙද? 249 00:15:27,220 --> 00:15:28,820 අපි ඒක කරමු. 250 00:15:28,820 --> 00:15:30,910 රූහි අපි ඒක කරමු. 251 00:15:30,910 --> 00:15:33,200 ඔව්, අපි ඒක කරමු. 252 00:15:33,200 --> 00:15:34,750 ඒත් ඇයි? 253 00:15:34,860 --> 00:15:37,830 ඔයා පක්ගෝ එක්ක එකට වැඩ කලානෙ. 254 00:15:38,150 --> 00:15:42,690 හැමෝම කියනව හෝබින් එක්න ලයිව් එකක් එන්න කියලා. 255 00:15:42,690 --> 00:15:45,460 අනේ පැට්ටො මේ පාර විතරක්? 256 00:15:46,410 --> 00:15:52,620 මම පක්ගෝ එක්ක ඇයි හොඳයිය නතර කරා මම කොහොමත් ඒ වගේ ඇඹටයෙකුට කැමති නෑ. 257 00:15:52,620 --> 00:15:53,970 ඕයි ස්නැපර්, අපි මොකක්ද කරන්නෙ? 258 00:15:53,970 --> 00:15:58,340 හොඳයි, ඔයාට කෙල්ලව ගන්න පුළුවන් ඒ විතරක් නෙවෙයි අපිට දෙන්නත් එක්ම ඩේට් එකකට යන්න පුලුවන්. 259 00:15:59,360 --> 00:16:03,560 වැඩිය උඩ පනින්න එපා, පකඩ හැත්ත. 260 00:16:05,400 --> 00:16:10,190 හෝබින්, තෝ මගේ චැනල් එක විනාස කරා. 261 00:16:10,190 --> 00:16:11,820 පොඩ්ඩක් හිටහන්. 262 00:16:11,820 --> 00:16:15,820 කේන්තියෙන් ඉන්න එකෙක්ට වඩා ලේසි ප්‍රතිවාදියෙක් තවත් නෑ. 263 00:16:16,830 --> 00:16:20,590 මේ බලපන්, අපතයා. 264 00:16:20,590 --> 00:16:26,330 ඔයාට ඔයාගෙ හැගීම් පාලනය කරන්න බැරිනම් ඔයාට ඔයාගෙ අත පාලනය කරන්නත් බෑ. 265 00:16:26,330 --> 00:16:29,360 ඔයා නිකම්ම හැඟීම්වලට වහල් වෙලා. 266 00:16:29,360 --> 00:16:32,470 දුවන එක නවත්තපන්. 267 00:16:32,470 --> 00:16:34,470 වේගෙන් දුවල ගියාම ඔයාගෙ ප්‍රතිවාදියා. 268 00:16:35,110 --> 00:16:36,580 ...ඊළඟ පියවර. 269 00:16:36,580 --> 00:16:37,990 මොකක්ද මේ වෙන්නෙ? 270 00:16:39,190 --> 00:16:42,210 සම්ඩක් කිව්ව වගේ. 271 00:16:42,210 --> 00:16:43,760 මැරියන්, ගල් මූසලයා. 272 00:16:43,760 --> 00:16:46,340 මට කොහොමත් ගුටි කන්න වෙනවා මම එයා කියපු දේ කරල බලනවා. 273 00:16:46,340 --> 00:16:48,480 තුවාල නොවී ගහන්නෙ කොහොමද? 274 00:16:53,840 --> 00:16:56,250 කැමරාව ඔයා ලස්සනට පේනවනෙ. 275 00:16:56,250 --> 00:16:58,710 ස්නැපර්, ලොන්තයා තෝ... 276 00:16:58,710 --> 00:17:03,210 මගේ කැමරාව ඔයාගෙ අතට වඩා වේගවත්. 277 00:17:03,210 --> 00:17:07,450 තමුසෙ දන්නවනෙ මේක පෝස්ට් කරොත් මොකද වෙන්නෙ කියලා. 278 00:17:08,000 --> 00:17:13,510 මම උබෙන් පළිගන්නව කියල දිව්රනවා. 279 00:17:14,890 --> 00:17:17,010 මම ඒකෙ කොටසක් නෙමෙයි, නේද? 280 00:17:21,750 --> 00:17:23,550 මටත් තෙත් උනා බන්. 281 00:17:24,730 --> 00:17:26,190 උබ හොඳින්ද? 282 00:17:26,820 --> 00:17:29,660 මම ඔයාව බේරගත්තනෙ තමුසෙ මට ස්තූති කරන්න එපැයි. 283 00:17:31,020 --> 00:17:32,270 හෝබින්. 284 00:17:32,270 --> 00:17:34,320 මොන පකක්ද ඒ? 285 00:17:34,320 --> 00:17:37,050 මොකාද මේ ඩයල් එක. 286 00:17:41,330 --> 00:17:43,600 ස්නැපර් කාරයා පරක්කුයි. 287 00:17:44,190 --> 00:17:47,630 අපේ අලුත් වැඩේ ගැන කතා කරගන්න අපි මුනගැහෙන්න ඕනෙ නෙ. 288 00:17:48,520 --> 00:17:51,420 තේම් එක විදියට සටන් කරන එක මම හිතුවට වඩා අමාරුයි වගේ. 289 00:17:51,420 --> 00:17:55,760 අපිට දිගටම මේක කරන්න බෑ. 290 00:17:56,660 --> 00:17:58,810 මම දන්නවා, ආරම්භකයොන්ට. 291 00:18:00,190 --> 00:18:01,990 මම බොමිට මැසේජ් එකක් දාන්න ඕන. 292 00:18:04,020 --> 00:18:08,810 එක දිගට දවස් තුනක් ඒක නම් මරු, කොල්ලො. 293 00:18:08,810 --> 00:18:10,310 මම මැසේජ් කරන්න කැමති නෑ. 294 00:18:10,310 --> 00:18:12,340 මම කැමති කෙනෙක්ගෙ කටහඬ අහන්න. 295 00:18:12,390 --> 00:18:15,570 ඔයාට මට මැසේජ් කරන්න ඕන නැද්ද. 296 00:18:15,910 --> 00:18:17,820 නෑ මම එහෙම කිව්වෙ නෑ. 297 00:18:18,780 --> 00:18:20,730 මම කිව්වෙ ඔයා එක්ක පෝන් එකෙන් කතා කරන්න ඕන කියලා. 298 00:18:22,700 --> 00:18:24,080 ප ප ප පෝන් එකෙන්ද?... 299 00:18:24,080 --> 00:18:26,170 මම දැන්ම කෝල් එකක් දානවා. 300 00:18:26,170 --> 00:18:28,750 නිව්ටියුබර්! මේ අර සටන් කරන ලමයනෙ. 301 00:18:28,750 --> 00:18:34,230 ඇත්තනෙ! අපි ඔයාගෙ ලොකු රසිකයෝ. 302 00:18:34,380 --> 00:18:36,160 ස්- ස්තූති. 303 00:18:36,220 --> 00:18:38,730 ඔයා දන්නවද, ඔයා ඇත්තටම ගොඩක් හුරතල්. 304 00:18:38,730 --> 00:18:40,810 ඔයා මේ පැත්තෙද ඉන්නෙ. 305 00:18:40,810 --> 00:18:43,750 නෑ, මම යාළුවෙක් එනකම් බලාගෙන ඉන්නෙ. 306 00:18:43,750 --> 00:18:47,330 වීඩියෝ වලින් ඔයාට කීයක් හම්බ වෙනවද? 307 00:18:47,330 --> 00:18:50,200 තාම ලාබයක් නෑ ඉතින්. 308 00:18:47,330 --> 00:18:50,200 ඔව් මටත් දැනගන්න ඕන. 309 00:18:50,200 --> 00:18:53,300 බයානක මිනිස්සුත් මාත් එක්ක හිතවත්. 310 00:18:53,300 --> 00:18:56,010 මේක නිව්-ටියුබ් වල බලය. 311 00:18:56,010 --> 00:19:00,010 ..ඇත්තටම එහෙමද? 312 00:19:01,870 --> 00:19:04,270 පොලිසියට කතා කළොත් මම තෝව මරනවා. 313 00:19:04,970 --> 00:19:06,120 හරි,සර්. 314 00:19:06,120 --> 00:19:10,120 මම ප්‍රසිද්ධ වුණත් හොරුන්ගෙන් බේරුමක් නෑ. 315 00:19:06,660 --> 00:19:09,010 ශිට්, මගුලෙ බොරු සපත්තු දෙකෙන් මාව දන්නවා. 316 00:19:09,010 --> 00:19:10,380 තොපිට හෙන ගහනව යකෝ! 317 00:19:10,380 --> 00:19:12,380 මොකක්ද පකෝ ඔය කරන්නෙ. 318 00:19:12,380 --> 00:19:13,750 ස්නැපර්. 319 00:19:14,570 --> 00:19:16,960 ඔයා ආවේ මාව බේරගන්නද? 320 00:19:17,860 --> 00:19:19,250 ඌ අපතයෙක්. 321 00:19:20,410 --> 00:19:23,000 මුගේ සටන් හැකියාව බිංදුවයි. 322 00:19:23,000 --> 00:19:23,730 උබ! 323 00:19:24,380 --> 00:19:26,370 මට තොගේ ෆෝන් එක බලන්න දීපිය. 324 00:19:26,760 --> 00:19:29,090 මගේ ෆෝන් එක? 325 00:19:29,090 --> 00:19:33,860 මේක දැන් මගේ, මට ඒක දෙන්න බෑ උබට පොලීසියට කතා කරන්න ඕනෙ නෙ. 326 00:19:35,360 --> 00:19:37,140 උබ හරිම නරකයෙක් බන්. 327 00:19:35,590 --> 00:19:41,380 ඔයාගෙ නිව්-ටියුබ් කෙරුවාව දිගටම කරන්න එතකොට මම ආයෙත් උබෙන් හොරකම් කරන්නම්. 328 00:19:41,380 --> 00:19:43,620 ඕයි, ඒක ආපහු දීල යන්න. 329 00:19:44,600 --> 00:19:47,270 මට ඔය ෆෝන් එකේ පණටත් වඩා වටින දෙයක් තියනවා. 330 00:19:47,270 --> 00:19:50,600 බෝමිගෙ නම්බර් එක. 331 00:19:50,600 --> 00:19:55,430 ඒ වෙනුවට මේකගෙ ෆෝන් එක ගන්න ඒක ඇපල් එකක්. 332 00:19:55,430 --> 00:19:57,710 ඕයි, උබ කියන දේ මට ඇහුනා. 333 00:19:57,710 --> 00:19:59,760 අපි මොකක්ද කරන්නෙ බන්. 334 00:19:59,760 --> 00:20:02,720 පොලීසියට කතා කරන්න වෙනවා මගේ පෝන් එක ආයෙත් අරගන්න. 335 00:20:03,080 --> 00:20:05,810 පොලිසියට කතා කරන්න? 336 00:20:06,310 --> 00:20:08,000 විහිළු කරනවද බන්. 337 00:20:08,000 --> 00:20:11,060 ඔයාගෙ රසිකයො ඔයාට චියර් කරනවා. 338 00:20:11,380 --> 00:20:13,980 හෝබින් සටන් කරන්න. මොකක්ද මේ වෙන්නෙ. 339 00:20:13,980 --> 00:20:17,360 උන් ඔයාව ඇදගෙන යද්දි මම පොටෝ ගැහුවා. 340 00:20:17,820 --> 00:20:21,240 මේ දෙන්නා මේ පළාතේ ප්‍රසිද්ධයි. 341 00:20:21,330 --> 00:20:23,280 මේ ඔයාට සල්ලි හොයන්න චාන්ස් එක. 342 00:20:23,280 --> 00:20:23,860 සල්ලි? 343 00:20:23,860 --> 00:20:29,120 ඔයා දැන් උන් පස්සෙන් යන්න ඕන ටොන් ගනන් විව්ස් අරගන්න පුළුවන්. 344 00:20:30,440 --> 00:20:34,500 මට ආයෙත් ගුටිකන්න ඕන නේද? 345 00:20:31,700 --> 00:20:34,500 යන්න ඔයාට ඒක කරන්න පුළුවන්. 346 00:20:34,500 --> 00:20:38,490 ඔයාගෙ ෆලෝවර්ස්ලාට ඉඩ දෙනවද? 347 00:20:39,820 --> 00:20:41,190 දැන් පටන් ගන්නවා. 348 00:20:45,360 --> 00:20:49,240 සටන් කරන්න කොහොමද? ලයිව් එක දැන් පටන් ගන්නවා. 349 00:20:46,990 --> 00:20:50,280 350 00:20:51,210 --> 00:20:54,480 හැමෝම මගේ වීඩියෝ එක දිහා බලාගෙන ඉන්නවා. 351 00:20:55,080 --> 00:20:58,020 ඊළඟ කථාංගයේ. 352 00:20:58,020 --> 00:20:59,640 ඔයාට ෆෝන් එක ඕනෙද? 353 00:20:59,640 --> 00:21:01,160 තුවාල නොවී ගහගන්නෙ කොහොමද? 354 00:21:01,160 --> 00:21:03,440 බොක්සින් ක්‍රීඩකයො වීවින් පාවිච්චි කරනවා. 355 00:21:03,440 --> 00:21:05,820 මේ සටන බරපතළ වෙනවා. 356 00:21:05,820 --> 00:21:07,820 මේ නිසයි මම ආධුනිකයන්ට වෛර කරන්නෙ. 357 00:21:07,820 --> 00:21:11,330 අපි මොකටද මෙතන ඉන්නෙ? මේකෙ කපල් වලින් පිරිලා. 358 00:21:12,700 --> 00:21:14,310 මගෙත් එක්ක සෙල්ෆියක් ගහමුද? 359 00:21:14,310 --> 00:21:16,160 සමාවෙන්න, මම කෙනෙක්ව හම්බවෙන්න යනවා. 360 00:21:16,160 --> 00:21:17,960 361 00:21:17,960 --> 00:21:20,800 ඉන්න, හෝබින් මොකක්ද ඔයා හදිසියේම කියන්නෙ. 362 00:21:20,800 --> 00:21:22,970 නරකමත් නෑ. 363 00:21:23,390 --> 00:21:24,750 හෝබින්. 364 00:21:25,030 --> 00:21:29,690 උපසිරැසි ගැන්වීම —ලංකන් weebs කන්ඩායමේ සඳක මලීෂ—