1 00:00:00,820 --> 00:00:07,170 පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම — සඳක මලීෂ — 2 00:00:07,270 --> 00:00:08,970 ඒක මහ ජරා රහයි. 3 00:00:09,070 --> 00:00:11,400 4 00:00:09,820 --> 00:00:13,740 ...මේවා කොහොමත් ගැලපෙන්නෑ 5 00:00:11,400 --> 00:00:13,740 6 00:00:13,740 --> 00:00:15,870 7 00:00:13,910 --> 00:00:15,370 මේවා කොහෙත්ම ගැළපෙන්නෑ! 8 00:00:16,050 --> 00:00:18,420 ...දැල්ලො තව රටකජු බටර් 9 00:00:19,030 --> 00:00:20,290 මට හිනා නොවී ඉන්න බෑ 10 00:00:20,800 --> 00:00:22,590 ...මේක හරිම අප්පිරියයි. 11 00:00:24,950 --> 00:00:25,850 සෝමා. 12 00:00:26,890 --> 00:00:28,330 ඔයාගෙ යාලුවා ඇවිත්. 13 00:00:28,330 --> 00:00:28,960 හොඳයි! 14 00:00:31,460 --> 00:00:32,880 අපි එහෙනම් මේක කරමු! 15 00:00:48,370 --> 00:00:49,730 රසවිඳින්න. 16 00:00:50,960 --> 00:00:51,940 සුභපැතුම්! 17 00:00:52,900 --> 00:00:53,900 ස්තූතියි. 18 00:00:55,090 --> 00:00:57,180 ඉවුම් පිහුම් සටන පටන්ගෙන! 19 00:00:57,930 --> 00:01:00,580 අද ටෙස්ට් කරන්නෙ කුරාසි? 20 00:01:13,660 --> 00:01:14,910 ...ඔයා හිතන්නේ? 21 00:01:14,910 --> 00:01:15,880 ඒ දවස කියලද...? 22 00:01:15,880 --> 00:01:18,180 !කට වහගන්න, එයා කල්පනා කරනවා. 23 00:01:22,200 --> 00:01:23,180 මේක! 24 00:01:25,200 --> 00:01:26,550 ඒක ඉවරයි! 25 00:01:26,550 --> 00:01:29,150 අපෝ තාත්තා ආයෙත් දිනුවා. 26 00:01:31,130 --> 00:01:34,060 27 00:01:33,450 --> 00:01:34,070 සෝමා. 28 00:01:34,130 --> 00:01:37,020 29 00:01:34,610 --> 00:01:37,030 ඔයාට තාමත් හොඳ පුහුණුවක් ඕනෙ. 30 00:01:37,630 --> 00:01:40,570 මම අද පැරදුනා වගේ නේ. 31 00:01:40,580 --> 00:01:42,950 අඩුම ගානෙ දින්නම වත් ඕක කියන්න. 32 00:01:43,330 --> 00:01:46,120 මට හිතෙන්නෙ ඔයා පන්සිය වතාවක් පැරදුනා නේ. 33 00:01:47,120 --> 00:01:49,670 බොරු කියන්න එපා! ඒ 489 විතරයිනෙ. 34 00:01:50,090 --> 00:01:52,090 මොනා උනත් ඔයාට මොකුත් ඉතිරි නෑනෙ. 35 00:01:52,090 --> 00:01:53,380 කට වහගන්නවා තාත්තේ! 36 00:01:59,180 --> 00:02:01,850 එයාගෙ චයිනීස් ෆ්‍රයිඩ් රයිස් එක අනිවාර්යයෙන්ම එයාගෙ හොඳම කෑම. 37 00:02:01,850 --> 00:02:04,310 මට හිතාගන්නත් බෑ ගේ ලඟම මේ වගේ කෑම තියනව කියලා. 38 00:02:04,310 --> 00:02:05,930 අනේ අපේ වාසනාව! 39 00:02:05,930 --> 00:02:07,310 ඒ මට මදි! 40 00:02:07,310 --> 00:02:11,020 ඒත් ඔයාගෙ කෑමත් රසයි, යුකිහිරා! 41 00:02:11,360 --> 00:02:14,150 මම කවදාවත් මේ තරම් රස චයිනීස් ෆ්‍රයිඩ් රයිස් එකක් කාල නෑ! 42 00:02:14,740 --> 00:02:15,780 ස්තුතියි. 43 00:02:17,450 --> 00:02:20,490 මම දැන් හදපු අලුත් කෑමක් තියෙනවා. 44 00:02:21,450 --> 00:02:23,120 ඔයා කාල බලන්න කැමතිද? 45 00:02:23,120 --> 00:02:25,500 ඇත්තටම මම ආසයි කාල බලන්න. 46 00:02:25,500 --> 00:02:28,420 මේ තරටකජු බටර් ගාපු දැල්ලො ගින්නෙන් ටෝස්ට් කරලා. 47 00:02:29,080 --> 00:02:30,130 මායු. 48 00:02:30,130 --> 00:02:31,840 ඒකා ආයෙත් එක කරා! 49 00:02:31,840 --> 00:02:33,340 එයා තව පිස්සු කෑමක් හදලා! 50 00:02:33,590 --> 00:02:37,840 මෙන්න, කන්න මේකෙන් ඔයාව සතුටු කරයි. 51 00:02:37,840 --> 00:02:39,760 ...මට ඕන නෑ. 52 00:02:41,720 --> 00:02:43,970 53 00:02:46,890 --> 00:02:49,230 දෙකම ඉවරයි!. 54 00:02:52,190 --> 00:02:55,440 ඒ දැල්ලොන්ගෙ රස වෙනස් උනා. 55 00:02:55,980 --> 00:02:58,990 ඒකෙ රස නරකයි, කවුරුහරි මාව අල්ලනවා වගේ. 56 00:02:59,610 --> 00:03:02,780 පස්සෙ ඒ කෙල්ල කිව්වෙ එහෙමයි. 57 00:03:04,910 --> 00:03:08,370 ...ඉවුම් පිහුම් කියන්නෙ නිමක් නැති මුඩු බිමක් වගේ. 58 00:03:09,250 --> 00:03:14,750 රසවත් වගේම පිළිකුල් සහගත රසයන්ගෙන් පොහොසත් පාළු දේශයක්. 59 00:03:15,210 --> 00:03:19,630 ඒ වගේම මට ඒ ක්ෂිතිජයෙන් එහාට යන්න ඕන. 60 00:03:19,630 --> 00:03:22,090 කට වහගනින් මෝඩයා! තමුසෙම එහෙට යාගන්නවා. 61 00:03:22,090 --> 00:03:24,760 අල්ලන් ඉන්න, මායු! ඔයා හොඳන්ද? 62 00:03:25,430 --> 00:03:27,980 ...දැල්ලො... දැල්ලො වෙන්න පුළුවන්. 63 00:03:28,810 --> 00:03:32,190 යුකිහිරා හැම වෙලාවෙම හදන දේ ගැන සතුටුයි... තවත් සමහරු එයාගෙ වැරදි කියනවා. 64 00:03:32,190 --> 00:03:35,440 එයාගෙ පුරුද්ද නැත්තම් ගෞරවනීය සූපවේදියෙක් කියල කියන්න පුළුවන්. 65 00:03:36,280 --> 00:03:38,030 ඒත් වේලපු සාඩින්. 66 00:03:38,030 --> 00:03:41,860 මම හදපු ස්ට්‍රෝබෙරි ජෑම් එක එක්ක නියම කෑමක් නේද සෝමා? 67 00:03:41,860 --> 00:03:43,240 ...ඔව් හරි. 68 00:03:43,870 --> 00:03:46,700 ස්ට්රෝබෙරි ජෑම් එක්ක වේලපු සාඩින්. 69 00:03:43,870 --> 00:03:46,700 ඒක උතුම් විදියට පිලිකුල්. 70 00:03:46,700 --> 00:03:47,700 ඔයා එහෙම හිතනවද? 71 00:03:48,080 --> 00:03:50,410 ඒත් රටකජු බටර් ඒක්ක දැල්ලො ඊටත් වඩා නරකයි! 72 00:03:50,410 --> 00:03:52,880 නෑ! ජෑම් එක්ක වේලපු සාඩින් තාමා නරකම. 73 00:03:52,880 --> 00:03:54,290 රටකජු බටර් දැල්ලො තමා නරකම දේ. 74 00:03:54,290 --> 00:03:57,340 ඔව් ඒ වගේ තාත්තා කෙනෙක් එක්ක ...ඒ හැමදේම තර්කානුකූලයි වගේ. 75 00:03:57,340 --> 00:03:58,960 මගේ කෑම තමයි නරකම! 76 00:03:58,960 --> 00:04:04,000 පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම — සඳක මලීෂ — 77 00:04:04,960 --> 00:04:08,960 පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම — සඳක මලීෂ — 78 00:04:08,960 --> 00:04:22,000 www.slanimeclub.co 79 00:05:35,980 --> 00:05:40,940 "යුකිහිරා අවන්හල" 80 00:05:36,500 --> 00:05:40,890 81 00:05:41,570 --> 00:05:43,190 ගම්මිරිස් දාපු මස් කෑම එකක්. 82 00:05:43,900 --> 00:05:46,360 මට හරක් මස් ටෝෆු කෑම එකක් ගන්න පුලුවන්ද? 83 00:05:46,360 --> 00:05:47,820 ආ... තව මට අද විශේෂ කෑම වේලක් ඕන. 84 00:05:48,280 --> 00:05:49,450 දැන්ම. 85 00:05:49,450 --> 00:05:52,040 හරක් මස් ටෝෆු එකයි අද ස්පෙෂල් කෑම එකයි! 86 00:05:52,040 --> 00:05:53,410 හරේ. 87 00:05:53,410 --> 00:05:54,960 මට නම් ඇති වගේ. 88 00:05:54,960 --> 00:05:55,750 ඒක නම් නියමයි. 89 00:05:55,750 --> 00:05:56,710 කෑම වේලට ස්තුතියි. 90 00:05:56,710 --> 00:05:57,420 ඇවිත් ගියාටස්තුතියි! 91 00:05:57,420 --> 00:05:58,210 ඇවිත් ගියාටස්තුතියි! 92 00:06:04,420 --> 00:06:05,260 සෝමා. 93 00:06:05,670 --> 00:06:08,180 ඔයාගෙ වැඩ ඉවර උනාම අඟුරු ග්‍රිල් එක නිවල දාන්න. 94 00:06:11,220 --> 00:06:15,430 මම තව තුන්පාරක්ම ෆෑන් එකේ බදින කොට චයිනීස් ෆ්‍රයිඩ් රයිස් එක පාස් කරන්න බැරි උනා. 95 00:06:16,690 --> 00:06:18,940 මම ඉක්මනින් මධ්‍යම පාසලෙන් උපාධිය ගන්න ඕන. 96 00:06:18,940 --> 00:06:21,690 ඊට පස්සේ මට තවත් ඉවුම් පිහුම් ඉගෙන ගන්න පුළුවන් වේවි. 97 00:06:22,940 --> 00:06:25,740 මට පුළුවන් ඉක්මනින් මගේ තාත්තගෙන් ගැලවෙන්න ඕන! 98 00:06:26,240 --> 00:06:28,820 එතකොට මම මේ අවන්හලේ ප්‍රධාන කෝකියා වෙනවා! 99 00:06:33,040 --> 00:06:33,660 වෙල්ක— 100 00:06:35,250 --> 00:06:37,410 අපහසුතාවයක් උනා නම් සමාවෙන්න. 101 00:06:37,920 --> 00:06:40,380 ඔයා තාමත් අවන්හල වහල නෑ වගේ. 102 00:06:40,380 --> 00:06:43,340 ඒත් අපි කාඩාගෙන පැන්න එකට සමාව දෙන්න. 103 00:06:44,800 --> 00:06:48,470 මම ජීවිත සංවිධායකයෙක්, මගේ නම මිනෙගසාකි. 104 00:06:49,680 --> 00:06:50,680 මොකක්ද ඔයාට වෙන්න ඕන. 105 00:06:51,640 --> 00:06:54,350 අද අපි නිර්දේශ කරන්නෙ සෂිම් ඒකයි තව... 106 00:06:54,350 --> 00:06:56,350 ...නෑ මම අද මහේ ඉන්නවා. 107 00:06:56,850 --> 00:07:01,610 අපි එදා සාකච්ඡා කරපු දේ ගැන ඔයාට තව උපදෙස් ටිකක් දෙන්න ඕන. 108 00:07:02,520 --> 00:07:06,820 අපි මේ සුඛෝපභෝගී බිල්ඩින් එක ඉදිරිපත් කරන්න කැමතියි. 109 00:07:06,820 --> 00:07:08,820 —මේ නගරෙට, "උද්‍යාන නවාතැන්" නිර්මාණය කරල තියනවා. 110 00:07:09,570 --> 00:07:11,950 ඔයාල ඉඩම් අල්ලන්න එන කට්ටියක්. 111 00:07:11,950 --> 00:07:13,660 ඔයාට අපිව මෙතනින් එලවන්න ඕනෙද? 112 00:07:14,030 --> 00:07:15,410 අපි කලිනුත් ඔය කතා අහල තියෙනවා. 113 00:07:15,740 --> 00:07:16,700 ඔයා ආපහු යන්න. 114 00:07:16,700 --> 00:07:18,910 අපිට මේ තැන වහන්න කිසිම උවමනාවක් නෑ. 115 00:07:20,500 --> 00:07:21,290 ...එහෙනම්. 116 00:07:22,000 --> 00:07:24,750 117 00:07:22,290 --> 00:07:24,750 මම මගේ කාඩ් එක මෙතන තියන්නම්. 118 00:07:24,750 --> 00:07:26,710 ඕනිම වෙලාවක මාව සම්බන්ධ කරගන්න. 119 00:07:27,340 --> 00:07:30,050 ඒත් අපි ජීවත් වෙන කාලෙත් එක්ක. 120 00:07:30,050 --> 00:07:33,180 මේ වගේ පොඩි අවන්හලක වැඩ බලාගන්න එක අමාරු වෙන්නත් පුළුවන්. 121 00:07:33,800 --> 00:07:37,310 ඕනෙ කරන බඩු ටික අරගන්නත් අරගල කරන අවන්හල් ගැන මට නිතරම අහන්න ලැබෙනවා. 122 00:07:37,930 --> 00:07:40,020 අපිට එහෙම ප්‍රශ්නයක් නෑ. 123 00:07:40,020 --> 00:07:41,400 එහෙනම්? 124 00:07:41,690 --> 00:07:46,280 යුකිහිරා ආපන ශාලාව පාරිභෝගිකයොන්- කැමති ආහාර වෙනුවෙන් සේවය කරනවා. 125 00:07:43,810 --> 00:07:46,280 126 00:07:43,810 --> 00:07:46,280 127 00:07:46,280 --> 00:07:48,280 නියමයිනෙ! 128 00:07:48,280 --> 00:07:50,450 හැම සේවාවක්ම ගන්න පුළුවන් තැනක් නේද? 129 00:07:51,860 --> 00:07:55,030 ඒත් ඔයාට ගනුදෙනුකරුවන්ට ඕන දේ දෙන්න බැරිනම්. 130 00:07:55,870 --> 00:07:58,660 ඔයා කොහොමද මේ වගකීම ගන්නෙ? 131 00:08:00,290 --> 00:08:01,670 ...එහෙම උනොත්. 132 00:08:01,960 --> 00:08:06,210 අපි ආචාරශීලීව අවන්හල වහලා අපේ වැඩ නතර කරනවා. 133 00:08:12,050 --> 00:08:13,390 ඔයා කියපු දේ ආපහු වෙනස් කරන්නෙ නැද්ද? 134 00:08:13,680 --> 00:08:14,640 යාහ්. 135 00:08:16,430 --> 00:08:18,100 මම පස්සෙ එන්නම්. 136 00:08:23,900 --> 00:08:26,190 තාත්තා! ලුණු! ඒකට ලුණු ඉහින්න ඕනෙ. 137 00:08:26,190 --> 00:08:28,320 එතකොට ලුණු නාස්ති වෙනවා. 138 00:08:31,990 --> 00:08:33,410 ඔයාට මොනා කරන්නද ඕන? 139 00:08:33,410 --> 00:08:34,660 අපි කැරෝකේ ගහමු? 140 00:08:34,660 --> 00:08:36,910 එහෙනම් නීති මොනාද? 141 00:08:38,200 --> 00:08:38,990 මායු. 142 00:08:52,630 --> 00:08:54,130 මේ ඔයාද තාත්තෙ? 143 00:08:54,430 --> 00:08:56,090 ඔව්. ඔයා ගෙදරද ඉන්නෙ? 144 00:08:56,090 --> 00:08:58,310 නැහැ, මම උදේ කෑමට බඩු ටිකක් ගත්තා. 145 00:08:58,310 --> 00:08:59,100 මොකෝ වෙන්නෙ. 146 00:08:59,890 --> 00:09:02,180 මට අද බිස්නස් එකේ සමහර දේවල් බලාගන්න වෙන්නෑ. 147 00:09:02,180 --> 00:09:04,690 මේක ඔයාගෙ පුරුද්දක් නෙමෙයිනෙ. 148 00:09:04,690 --> 00:09:06,560 මම හෙට වෙනකම් ගෙදර එන්නෑ. 149 00:09:06,560 --> 00:09:08,230 ඒ නිසා ඔයා රෙස්ටුරන්ට් එක අරින්න ඕන නෑ. 150 00:09:08,230 --> 00:09:09,190 හොඳයි. 151 00:09:10,610 --> 00:09:11,490 ...අහගන්න. 152 00:09:12,650 --> 00:09:14,820 මධ්‍යම පාසල ඉවර වෙලා මොනාද කරන්නෙ? 153 00:09:16,870 --> 00:09:20,490 ඔයා දන්නවනෙ මම මොනාද කරන්නෙ කියලා මම අවන්හලේ ඉවුම් පිහුම් ඉගෙන ගන්නවා. 154 00:09:20,490 --> 00:09:21,290 තේරුණා. 155 00:09:23,620 --> 00:09:25,080 ඒකෙ අරමුණ මොකක්ද? 156 00:09:26,170 --> 00:09:27,380 ...ඒ විතරක් නෙවෙයි. 157 00:09:27,880 --> 00:09:31,260 මුළු දවසම අවන්හල වහල දාන්න එයාට එච්රටම තිබුන හේතුව මොකක්ද? 158 00:09:33,380 --> 00:09:36,010 තාත්තා එයා ගැන වැඩිය කතා කරන්නෙත් නැහැ. 159 00:09:36,930 --> 00:09:40,470 මම හිතන්නෙ, මම ඒ ගැන මොකුත් දන්නෙ නැතුව ඇති. 160 00:09:41,270 --> 00:09:44,640 කෝකියෙක් විදියට මගේ තාත්තා ගැන. 161 00:09:52,820 --> 00:09:55,450 මස් නරක් වෙලාද... 162 00:09:56,570 --> 00:09:58,910 ...ෆ්‍රිජ් එකේ තිබුන ඒවා. 163 00:09:59,240 --> 00:10:02,330 හොරෙක්ද?, නෑ හොරෙක් එහෙම කරන්නෑ. 164 00:10:13,960 --> 00:10:15,510 මොකද? 165 00:10:15,920 --> 00:10:19,260 තියෙන්න ඕන තැන් වල ඊටත් වඩා දේවල් තියනව වගේ. 166 00:10:19,720 --> 00:10:22,680 සමහරවිට ඒ ජරා බෝඩ් එක දැන් වැහිල නිසා වෙන්න ඇති. 167 00:10:25,230 --> 00:10:27,940 මට හදිසියේම මස් ටිකක් කන්න හිතුනා. 168 00:10:28,400 --> 00:10:33,980 මම නිතරම කන "මාර්බ්ලෙඩ් ස්ටීක්" රොප්පොංගි අවන්හලේ හොඳම ඒවා! 169 00:10:35,240 --> 00:10:39,410 ඒවගෙ යුෂ මගේ කට පුරවලා දානවා. 170 00:10:41,450 --> 00:10:42,450 ...කොල්ලො. 171 00:10:42,910 --> 00:10:48,370 මට වැඩිපුර මස් දාල කෑම එකක් හදන්න හොඳට හොදි තියෙන්න ඕන. 172 00:10:49,880 --> 00:10:52,500 මොකද? ඔයාට බෑ කියන්න බෑ. 173 00:10:53,000 --> 00:10:55,420 ඔයාට මස් ඇණවුම් කරන පාරිභෝගිකයෙක් ඉන්නවා. 174 00:10:56,470 --> 00:10:58,260 ඔයාට ඒක දෙන්න පුළුවන්ද? 175 00:10:58,260 --> 00:11:01,890 ...කොල්ලො ඔයා මට ඊයෙ කිව්වෙ නැද්ද? 176 00:11:02,260 --> 00:11:05,390 ඔයාට පාරිභෝගිකයෙකුගෙ ඇණවුමක් දෙන්න බැරිනම් මේ වැඩේ කරන එක නවත්තනව කියලා? 177 00:11:06,100 --> 00:11:08,480 බෝඩ් එක දැන් හොඳට පේනවා. 178 00:11:08,480 --> 00:11:09,850 මම හිතන්නෑ ඒක අව්ල් කියලා. 179 00:11:10,350 --> 00:11:13,440 ඔයා මේ අවන්හල වහල දාන්න ඕන. 180 00:11:18,780 --> 00:11:21,200 හොදි තියන මස් එකක්? 181 00:11:22,950 --> 00:11:24,410 ඒකද ඔයාට ඕන. 182 00:11:27,870 --> 00:11:30,420 තමුසෙ ආයෙ මේ අවන්හලේ පස් පාගන්නෑ කියල පොරොන්දු වෙනවා. 183 00:11:31,540 --> 00:11:34,420 මම ඔයාට ඔයාගෙ මස් එක දුන්නොත්, එක ඔයාගෙ ආශාවන් තෘප්තිමත් කරයි. 184 00:11:45,560 --> 00:11:46,770 සටන පටන්ගමු! 185 00:11:48,020 --> 00:11:51,560 186 00:11:48,020 --> 00:11:51,560 ඕව් ඔව්. 187 00:11:48,020 --> 00:11:51,560 ...හ්ම්. 188 00:11:48,020 --> 00:11:51,560 189 00:12:27,970 --> 00:12:28,930 ...ඉන්න. 190 00:12:29,470 --> 00:12:31,520 තමුසෙ සැලසුම් කරපු විදියටම ෆිජ් එකේ තිබ්බ මස් ඔක්කොම විනාස කරා නේද? 191 00:12:31,520 --> 00:12:32,690 ඔ-ඔව්. 192 00:12:32,690 --> 00:12:34,940 අපි හොඳ මස් කෑලි එකක් වත් ඉතුරු කළේ නැහැ. 193 00:12:35,690 --> 00:12:38,230 මම ඉල්ලුවෙ හොදි තියන මස් එකක්. 194 00:12:38,820 --> 00:12:41,860 ඕන අමුද්‍රව්‍ය නැතිව ඔයා මොනාද උයන්නෙ?! 195 00:13:08,640 --> 00:13:09,560 වෙන්න බෑ. 196 00:13:09,560 --> 00:13:10,520 ...ඌ කොහොමද? 197 00:13:10,520 --> 00:13:11,720 ...ඒක සම්පූර්ණ දෙයක්. 198 00:13:12,680 --> 00:13:14,190 මේ රෝස්ට් එක ඌරු මස් එකක් වගේ? 199 00:13:15,020 --> 00:13:16,440 මම ඔයාට උත්තර දෙන්නම්. 200 00:13:16,900 --> 00:13:21,860 මේ මට හෙට උදේ කෑමට ගන්න තිබුන අර්තාපල් වලින් ඔතපු බේකන්. 201 00:13:22,280 --> 00:13:24,110 මේ ඌරු මස් ටෝස්ට් එකක්, ඒ කියන්නෙ ඔයා පරාදයි. 202 00:13:25,490 --> 00:13:26,740 අර්තාපල්? 203 00:13:26,740 --> 00:13:28,070 "ඔයා පරාදයි"? 204 00:13:28,070 --> 00:13:29,080 ටෝස්ට් කරාද? 205 00:13:29,370 --> 00:13:32,790 ...ඒක හරි. ඉස්සෙල්ලම, මම අර්තාපල් තැම්බුවා. 206 00:13:33,750 --> 00:13:36,540 මොකද? ඇයි මේ විදියට මම දිහා බලන්නෙ? 207 00:13:37,080 --> 00:13:38,670 තමුසෙ හිතන්නෙ මම මෝඩයෙක් කියලද? 208 00:13:39,750 --> 00:13:41,590 මම කිව්වෙ මස් ඕන කියලා. 209 00:13:42,000 --> 00:13:44,380 තවත් කතා ඕන නෑ. 210 00:13:44,800 --> 00:13:46,550 මේ හෝටලේ මට භාර දෙන්න! 211 00:13:46,930 --> 00:13:49,760 අහගන්නවා! සාර්ථක චෙෆ් කෙනෙක්... 212 00:13:50,180 --> 00:13:55,310 එයාලා පලවෙනි පන්තියේ හෝටල් වල වැඩ කරන්නෙ නැත්නම් මම දෙනව වගේ සුපිරි හෝටල් වල. 213 00:13:56,140 --> 00:13:57,270 මේක අසාර්ථක වීමක් විතරයි. 214 00:13:57,940 --> 00:14:01,650 මගේ මතය දැනගන්න ඕන නම් මේ අවන්හල තවත් තියෙන්න ඕන එකක් නෙමෙයි. 215 00:13:58,480 --> 00:13:59,690 216 00:14:03,610 --> 00:14:05,740 ඒක මොකක්ද කියල දැනගන්න මේ කෑම එක විතරක් ප්‍රමාණවත්. 217 00:14:06,490 --> 00:14:08,240 පවතින්න සුදුසු අවන්හලක්. 218 00:14:15,250 --> 00:14:16,460 කාල බලන්න. 219 00:14:56,410 --> 00:14:58,330 මම මේක හපන හැම වෙලාවෙම. 220 00:14:58,330 --> 00:15:01,880 ලාවට බැදපු බේකන් හොදි බිංදු 221 00:15:04,380 --> 00:15:06,920 ඒක මගේ කටට ගලාගෙන එනවා! 222 00:15:16,970 --> 00:15:19,350 ඒක රහට තියනව වගේ පේන්නෙ. 223 00:15:19,810 --> 00:15:23,770 224 00:15:20,350 --> 00:15:22,770 මේක ඔයා පහතට දාපු හෝටලේක කෑම එකක්. 225 00:15:24,770 --> 00:15:28,280 මම ඔයාට මේ රසේ රහස කියන්නද? 226 00:15:31,950 --> 00:15:34,200 අර්තාපල්. 227 00:15:31,950 --> 00:15:34,200 මම අර්තාපල් ටික හොඳට තැම්බුවා. 228 00:15:34,620 --> 00:15:37,250 ඊට පස්සෙ තෙල් උරාගන්න එකට හතු කපලා දැම්මා. 229 00:15:36,620 --> 00:15:37,200 එරිංගි හතු. 230 00:15:38,330 --> 00:15:41,670 පැණි රස වෙන්න ළූණු එකතු කරලා, පස්සෙ ඔක්කොම ටික කලවම් කරා. 231 00:15:39,120 --> 00:15:39,710 ලූනු. 232 00:15:43,130 --> 00:15:46,050 ඊට පස්සේ මම තදට බේකන් පෙති ඔතලා. 233 00:15:48,210 --> 00:15:50,470 හෙමින් උඳුන ඇතුලෙ ටෝස්ට් කරා. 234 00:15:48,340 --> 00:15:51,300 ලාවට ටෝස්ට් කරපු මස්. 235 00:15:49,590 --> 00:15:53,640 කල් පවතින නූල්. 236 00:15:51,050 --> 00:15:53,640 මේකෙන් බේකන් එකේ පිටතින් ක්‍රිස්පි ගතිය එනවා. 237 00:15:52,090 --> 00:15:53,640 238 00:15:54,930 --> 00:15:56,810 මම අර්තාපල් එකයි හතුයි ගන්න අතරෙ. 239 00:15:55,560 --> 00:16:00,100 240 00:15:56,810 --> 00:15:59,020 අර්තාපල් සහ හතු රසයි ඌරු මස් වල තෙලුයි. 241 00:16:01,020 --> 00:16:03,060 242 00:16:01,730 --> 00:16:03,060 පැණියි සෝයා සෝස් ටිකකුයි. 243 00:16:02,400 --> 00:16:03,060 244 00:16:03,480 --> 00:16:04,560 ...ඒ වගේම. 245 00:16:06,650 --> 00:16:08,480 246 00:16:06,860 --> 00:16:08,480 මේ විදියට, කාමුක වයනයක් හැදුනා. 247 00:16:07,690 --> 00:16:08,480 248 00:16:08,990 --> 00:16:12,160 පිටින් ක්‍රිස්පි ගතිය තියන ඇතුලෙත් ඉස්ම තියන! 249 00:16:16,660 --> 00:16:19,870 වැඩිකල් යන්න කලින් මම අර්තාපල් සැලඩ් එක හැදුවා. 250 00:16:21,000 --> 00:16:25,590 පිඟානට දාද්දි ඒක වැරදුනා මස් හොදි අර්තාපල් එකට උරාගත්තා. 251 00:16:27,840 --> 00:16:30,010 ඒ නිසා මම කෑම එකට මේ අදහස දැම්මා. 252 00:16:31,050 --> 00:16:32,680 ඒක මට උන වැරදීමක්. 253 00:16:33,970 --> 00:16:36,220 මොකක්ද මේ? 254 00:16:36,220 --> 00:16:39,600 ඔයාට මේකට මස් තියන කෑම එකක් කියන්න බෑ. 255 00:16:41,480 --> 00:16:43,900 ..ඒත්... මට බෑ. 256 00:16:45,060 --> 00:16:46,060 කන එක නවත්තන්න! 257 00:16:50,900 --> 00:16:55,030 මට තවත් මස් හොදි රස බලන්න ඕන. 258 00:16:57,030 --> 00:16:58,280 මොකක්ද ඔයා කරන්නෙ? 259 00:16:59,200 --> 00:17:01,000 ඔයාට තව ඕන නම්. 260 00:17:02,160 --> 00:17:04,460 ආයෙත් මේ අවන්හලේ පස් පාගන්නෑ කියල පොරොන්දු වෙන්න. 261 00:17:05,790 --> 00:17:07,170 කවුද එහෙම පොරොන්දු වෙන්නෙ? 262 00:17:07,170 --> 00:17:09,000 හරි එහෙනම්. 263 00:17:09,460 --> 00:17:12,840 එතකොට කොච්චර පාඩුවක්ද, ඒත් කිසිම පිහිටක් නෑ. 264 00:17:14,880 --> 00:17:17,260 මට මේක විසි කරන්න වෙනවා... 265 00:17:17,260 --> 00:17:19,060 ඉන්න! 266 00:17:19,430 --> 00:17:21,520 මම ඔයාට පොරොන්දු වෙනවා! මම පොරොන්දු වෙනවා, ඔයාට ඇහෙනවද? 267 00:17:30,110 --> 00:17:33,530 මම කියන දේ අහන්න. 268 00:17:34,360 --> 00:17:36,990 අනේ තව ටිකක්? 269 00:18:22,910 --> 00:18:28,750 මස් හොදි! 270 00:18:42,760 --> 00:18:43,930 ඔයා ඒකට කැමතියි වගේ. 271 00:18:57,070 --> 00:19:03,030 272 00:19:07,540 --> 00:19:10,960 මොනා වුණත් මම මේ අවන්හල වහන්න දෙන්නෙ නැහැ. 273 00:19:11,960 --> 00:19:15,920 යුකිහිරා ආපනශාලාව තමා මගේ බලකොටුව! 274 00:19:23,890 --> 00:19:24,970 තාත්තා... 275 00:19:25,520 --> 00:19:27,270 මොනාහරි වෙලා වගේ පේන්නෙ. 276 00:19:27,770 --> 00:19:29,520 වැදගත් දෙයක් නෙවෙයි. 277 00:19:29,980 --> 00:19:32,810 මම ගාවට ආව දරුණු පාරිභෝගිකයො විතරයි. 278 00:19:38,990 --> 00:19:39,650 සෝමා. 279 00:19:42,280 --> 00:19:44,200 ...ඉදිරි අවුරුදු දෙක තුනේදි අපි. 280 00:19:45,740 --> 00:19:46,660 මේ අවන්හල වහන්න... 281 00:19:51,040 --> 00:19:54,500 හොඳයි, ඔයා දන්නවනෙ... අපේ නිත්‍ය පාරිභෝගිකයන්ගෙන් මම සමාව ගන්න ඕන. 282 00:19:54,500 --> 00:19:56,170 මුලින්ම පුතාගෙන් සමාව ගන්න! 283 00:19:56,920 --> 00:20:01,130 මගේ පරණ යාළුවෙක් අපි එකට වැඩ කරමු කියලා යෝජනා කරා. 284 00:20:01,130 --> 00:20:02,090 මොකා— 285 00:20:02,550 --> 00:20:04,800 මම එයා එක්ක ටික දවසක් ඉන්නවා. 286 00:20:04,800 --> 00:20:06,720 ඒ නිසා මම ආපහු මෙහෙ එන්නෙ නෑ. 287 00:20:08,470 --> 00:20:10,600 ...ඒත් ඔයාට බෑ. 288 00:20:13,020 --> 00:20:14,440 තාත්තා!... 289 00:20:14,770 --> 00:20:17,860 මම මගේ දේවල් එකතු කරගත්ත ගමන් යනවා. 290 00:20:17,860 --> 00:20:18,650 ඉන්න. 291 00:20:19,400 --> 00:20:22,110 මම ඔයාට ජීවත් වෙන්න සල්ලි ටිකක් එවන්නම්. 292 00:20:22,110 --> 00:20:23,070 මම කිව්වෙ ඉන්න කියලා! 293 00:20:23,990 --> 00:20:28,080 මට මේ අවන්හල ඕනෙ... 294 00:20:35,750 --> 00:20:38,250 ඔයාට සමුදෙන්න වෙලාව හරි සෝමා. 295 00:20:39,090 --> 00:20:41,260 ඔයාට මොනාද තියෙන්නෙ කියල බලන්න. 296 00:20:45,430 --> 00:20:47,140 ඉවුම් පිහුම් පාසල? 297 00:20:47,140 --> 00:20:50,600 298 00:20:47,720 --> 00:20:50,600 ඇයි මම දැන් මේ වගේ ඉස්කෝලෙකට යන්න ඕන. 299 00:20:50,930 --> 00:20:52,390 ඒක හොඳයි නේද? 300 00:20:52,390 --> 00:20:57,060 මම අවන්හල වහල දානවා ඔයා ඒ කෝස් එක කරන්න. 301 00:20:57,440 --> 00:21:00,190 එහෙ ගිහින් අවුරුදු තුනක් ඉගෙන ගන්න. 302 00:21:06,450 --> 00:21:09,240 උයන්න ඉගෙන ගන්න සල්ලි ගෙවන එක මෝඩ වැඩක්. 303 00:21:09,660 --> 00:21:12,460 මේ ඉවුම් පිහුම් පාසල මොන වගේද දන්නෑ... 304 00:21:12,460 --> 00:21:21,800 305 00:21:13,330 --> 00:21:19,250 හොඳයි, මම අද කියල දෙන්න සූදානම් වෙන්නෙ ඔයාට ලස්සනට ලේසියට කෑම එකක් හදන්නෙ කොහොමද කියලා. 306 00:21:19,250 --> 00:21:20,800 ඔව්, සෙන්සෙ! 307 00:21:21,800 --> 00:21:24,220 හෑ.... 308 00:21:24,220 --> 00:21:26,590 මම ෆේල් උනා! 309 00:21:24,220 --> 00:21:31,890 ආ... 310 00:21:26,590 --> 00:21:29,720 මම ඉවරයි. මගේ ජීවිතේ ඉවරයි. 311 00:21:29,720 --> 00:21:31,890 මම ඔයාගෙන් අයදිනවා! 312 00:21:32,180 --> 00:21:35,140 මම මිලියන දහයක් හරි මිලියන විස්සක් උනත් දෙන්නම්! 313 00:21:35,140 --> 00:21:38,310 මගේ පුතාව නෙරපා හැරීම ගැන ආයෙ හිතල බලන්න! 314 00:21:38,310 --> 00:21:39,230 මොකක්ද මේ වෙන්නෙ? 315 00:21:40,860 --> 00:21:44,780 316 00:21:44,780 --> 00:21:47,740 තාත්තා... 317 00:21:45,700 --> 00:21:47,740 අහන්න, මම ඔයාට කිව්වෙ නැද්ද? 318 00:21:50,280 --> 00:21:52,750 ඒක ජපානෙ හොඳම ඉවුම් පිහුම් පාසල. 319 00:21:53,290 --> 00:21:56,210 උපාධි ගන්න අනුපාතය 10% ට වඩා අඩුයි 320 00:21:56,540 --> 00:21:58,630 ඒක ප්‍රභූන්ට වෙන් උන ආයතනයක්. 321 00:24:03,750 --> 00:24:04,460 322 00:24:04,710 --> 00:24:05,420 323 00:24:05,670 --> 00:24:06,380 324 00:24:06,590 --> 00:24:08,340 ඒක මහ ජරාවක්. 325 00:24:08,670 --> 00:24:09,630 ඒක අප්පිරියයි! 326 00:24:13,340 --> 00:24:15,220 මොන මගුලෙ සුප් එකක්ද! 327 00:24:15,220 --> 00:24:17,310 මම දිය ඇල්ලක් යට බකන් නිලාගෙන ඉන්නව වගේ රහක් එන්නෙ. 328 00:24:17,310 --> 00:24:19,350 මියුසික් ප්ලේයර් එකක් මගේ ඔළුව උඩට වැටෙනකම්. 329 00:24:19,770 --> 00:24:21,270 මියුසික් ප්ලේයර් එකක්? 330 00:24:21,270 --> 00:24:22,560 ...ඒක ගැඹුරුයි. 331 00:24:23,860 --> 00:24:27,070 ම... මට සමාවෙන්න, ඉරීනා නෝනා! 332 00:24:27,400 --> 00:24:30,610 අනේ දෙයියනේ... මේක විහිලුවක් නෙවෙයි. 333 00:24:31,530 --> 00:24:33,410 අනිවාර්යයෙන්ම. 334 00:24:35,030 --> 00:24:36,580 "ඉවරයි" 335 00:24:37,670 --> 00:24:39,540 ඊළඟ කථාංගය. 336 00:24:40,200 --> 00:24:43,370 "සෝමා නො ෂුකුගේකි" මීළඟ කථාංගයේ. 337 00:24:43,370 --> 00:24:45,000 දෙවන කතාව. 338 00:24:45,540 --> 00:24:48,550 දෙවියන්ගෙ දිව. 339 00:24:46,210 --> 00:24:47,670 340 00:24:49,710 --> 00:24:51,550 කරුණාකරලා රස බලන්න. 341 00:24:51,550 --> 00:24:56,100 342 00:24:54,590 --> 00:24:56,100 ...රටකජු බටර් ගාපු දැල්ලො. 343 00:24:56,200 --> 00:25:02,800 [Enter subtitle text here]