1 00:00:04,540 --> 00:00:06,210 මේ තමා අවසාන එක. 2 00:00:06,310 --> 00:00:17,310 පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම — ලංකන් weebs කන්ඩායමේ සඳක මලීෂ — 3 00:00:35,650 --> 00:00:36,530 ඒක ජරාවක්! 4 00:00:37,510 --> 00:00:39,340 ආ... 5 00:00:39,340 --> 00:00:44,480 මේ හැමදේම තිබිලත් තමුසෙලාට කරන්න පුළුවන් දේ ගැන පුදුමයි! 6 00:00:44,900 --> 00:00:47,120 විශේෂයෙන්ම අන්තිම දීපු බෙල්ලො කැඳ එක. 7 00:00:47,830 --> 00:00:49,230 8 00:00:49,970 --> 00:00:53,330 ඒක හරියට බටහිර ගෝරිල්ලා කරා වගේ. 9 00:00:54,740 --> 00:00:56,920 ...එයා ආයෙත් කේන්තියෙන් කතා කරන්නෙ. 10 00:00:54,740 --> 00:01:00,410 11 00:00:56,910 --> 00:01:00,410 ...එයාගෙ රස දැනීම වෙන කාගෙවත් වගේ නෙමෙයි. 12 00:01:00,410 --> 00:01:04,750 පිඟාන හදන වෙලාවෙ එක දෙයක් මගහැරලා වගේ පේන්නෙ. 13 00:01:06,170 --> 00:01:09,130 තමුසෙගෙ හෝටල් වියාපාරෙ හොඳට පැතිරෙනව කියල මම දන්නවා. 14 00:01:09,130 --> 00:01:12,710 ඒ හේතුව නිසා තමුසෙගෙ හැකියාව වැඩි කරගන්න උත්සාහ කරනව කියල මම දන්නවා. 15 00:01:12,710 --> 00:01:17,590 ඒත් මේ දෙන කෑම වලින් මගේ දිව අපිරිසිදු කරන්න තරම් තමුසෙ නිර්භීතද? 16 00:01:19,420 --> 00:01:24,770 අ-අ-අපි සමාව ඉල්ලනවා, ඉරීනා මහත්මිය!. 17 00:01:25,560 --> 00:01:34,980 පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම — සඳක මලීෂ — 18 00:01:36,000 --> 00:01:51,800 www.slanimeclub.co 19 00:03:04,960 --> 00:03:07,410 ඔයාට යන්න වෙලාව හරි සෝමා. 20 00:03:08,330 --> 00:03:10,790 ඔයාට තියෙන්නෙ මොනාද කියල බලන්න. 21 00:03:20,970 --> 00:03:25,930 22 00:03:23,630 --> 00:03:25,930 මම මේ තැනට කොහෙත්ම කැමති නෑ. 23 00:03:26,690 --> 00:03:31,290 ඇයි මේ අනිත් අයදුම් කාරයොන්ට ආරක්ෂකයොයි සේවකයොයි ඉන්නෙ? 24 00:03:31,290 --> 00:03:33,770 25 00:03:31,290 --> 00:03:33,770 මොකක් හරි මට ඔයාට කියන්න අමතක වුනාද? 26 00:03:34,210 --> 00:03:36,370 ඔයාට ස්ථාන මාරු වීමේ ප්රවේශ විභාගෙට ඉන්න ඕන 27 00:03:36,370 --> 00:03:38,400 රටේ හොඳම ඉවුම් පිහුම් පාසලේ. 28 00:03:38,980 --> 00:03:41,010 උපාධි අනුපාතය 10% ට වඩා අඩුයි 29 00:03:41,010 --> 00:03:43,490 ඒක පොහොසත් අයටම ගියපු ආයතනයක්. 30 00:03:44,740 --> 00:03:49,710 31 00:03:45,790 --> 00:03:48,680 මම ඔයාට සුභ පතනවා සෝමා. 32 00:03:48,680 --> 00:03:51,600 හේයි, ජෝ! විනාඩියක් ඉන්න. 33 00:03:52,050 --> 00:03:53,960 ඔයා දැන් කොහෙද තාත්තෙ? 34 00:03:55,240 --> 00:03:56,920 නිව්යෝර්ක් වල. 35 00:03:56,920 --> 00:04:01,210 මෑන්හැටන් රෝයල් හෝටලේ VIP රෙසිපේෂන් හෝල් එකේ. 36 00:04:02,810 --> 00:04:04,910 මම දැන් මෙතන උයන ගමන්. 37 00:04:06,050 --> 00:04:07,400 හේයි, ජෝ! 38 00:04:07,400 --> 00:04:09,840 ආයෙ නිව්යෝර්ක් ආවට ස්තුතියි! 39 00:04:09,840 --> 00:04:11,810 මේ තමා හොඳම රාත්‍රී භෝජන සංග්‍රහය! 40 00:04:12,310 --> 00:04:15,340 සන්සුන් වෙන්න, ඩොක්ටර් මැක්ෆ්ලයි! 41 00:04:15,340 --> 00:04:16,860 ඔයාගෙ පෙශර් එක ආයෙ වැඩි වෙයි. 42 00:04:24,740 --> 00:04:25,970 මේ රස. 43 00:04:27,590 --> 00:04:30,080 මම සෙනෙට් එකෙන් වෛද්‍ය නිවාඩු ගත්තට පස්සෙ. 44 00:04:30,480 --> 00:04:33,250 මගේ ජීවිතේ සම්පූර්ණ උනා කියල මම හිතනවා. 45 00:04:33,250 --> 00:04:35,790 මට අන්තිම වතාවට යුකිහිරා උයන කෑම කන්න පුළුවන් නම්. 46 00:04:35,790 --> 00:04:39,240 මේ මේ වෙනුවෙන් ඕනම දෙයක් කරනවා. 47 00:04:40,540 --> 00:04:42,990 අපි ආපහු යමු, සර්! 48 00:04:42,990 --> 00:04:44,260 ඔව්, අපි ඇති තරම් වෙලා හිටියනෙ! 49 00:04:44,900 --> 00:04:46,090 යුකිහිරා මෙහේද?! 50 00:04:46,090 --> 00:04:48,260 අනේ ආයෙත් එන්න, ලොකු හාමුදුරුවනේ! 51 00:04:48,260 --> 00:04:50,180 අපි නිරාහාරව ඉන්න ඕන! 52 00:04:50,180 --> 00:04:51,500 මේකෙන් අපේ සිසුන්ට දෙන පණිවිඩේ මොකක්ද? 53 00:04:51,500 --> 00:04:53,890 කට වහගන්නවා! 54 00:04:53,890 --> 00:04:55,880 ඔයා මට අහක බලාගෙන ඉන්න කියල කියන්නද හදන්නේ? 55 00:04:55,880 --> 00:04:57,400 යුකිහිරා මගේ ඉස්සරහ උයන ගමන් ඉන්නකොට?! 56 00:04:57,400 --> 00:04:57,980 ...එහෙමනම්. 57 00:04:58,340 --> 00:05:00,940 මම මගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා. 58 00:05:00,940 --> 00:05:02,440 ලොකු හාමුදුරුවනේ! 59 00:05:02,440 --> 00:05:04,250 යුකිහිරා! 60 00:05:04,250 --> 00:05:05,530 මම මුලින්ම ගියේ ඉන්දියාවට. 61 00:05:05,530 --> 00:05:07,840 ඊටපස්සෙ ඉතාලිය සහ ස්පාඤ්ඤය. 62 00:05:07,840 --> 00:05:10,080 ඊයේ තමයි මම ඇමරිකාවට ආවේ. 63 00:05:10,080 --> 00:05:13,910 අපි මේ වෙලාවෙ නැගෙනහිර වෙරළෙ නගර වලට කෑම හදල දෙන්න සැලසුම් කරනවා. 64 00:05:14,960 --> 00:05:16,920 මට හරියට තේරුන්නෑ. 65 00:05:16,920 --> 00:05:19,420 හොඳයි, අපි හිතමු කෙනෙක් හොඳ ප්‍රතිචාරයක් ඉල්ලුවා කියලා 66 00:05:20,810 --> 00:05:21,800 අහන්න සෝමා. 67 00:05:22,120 --> 00:05:24,760 උපාධිය වෙනකම් ඒ ඇකඩමියේ ඉන්න බැරිනම්. 68 00:05:25,500 --> 00:05:28,060 එතකොට ඔයාට මාව පරාද කරනවා කියන බොරු ලෝකෙන් නිදහස් වෙන්න පුළුවන්. 69 00:05:30,720 --> 00:05:32,890 බලගෙන ඉන්නකෝ! 70 00:05:32,890 --> 00:05:33,770 හොඳයි. 71 00:05:33,770 --> 00:05:37,450 මම ඔයාට උයන ඒවා රස කරන... විශේෂ රහසක් කියන්නම්. 72 00:05:38,910 --> 00:05:40,650 කට් කරාද කොහෙද. 73 00:05:40,650 --> 00:05:42,440 යුකිහිරා, ඔයා කොහෙද?! 74 00:05:42,440 --> 00:05:43,380 මම එනවා! 75 00:05:46,430 --> 00:05:47,990 අහන්න සෝමා 76 00:05:48,850 --> 00:05:51,030 හොඳ සූපවේදියෙක් වෙන්න 77 00:05:51,830 --> 00:05:58,210 ඔයා ඔයාට කැමති කාන්තාවක් හොයාගන්න ඔයාගෙ ඉවුම් පිහුම් ඔක්කොම එයා වෙනුවෙන්. 78 00:05:52,240 --> 00:05:55,500 79 00:06:02,550 --> 00:06:04,920 ඉතින්, මොකක්ද දැන් මගේ කාලසටහනේ තියෙන්නෙ? 80 00:06:05,760 --> 00:06:06,340 මෙන්න මැඩම්. 81 00:06:08,890 --> 00:06:10,850 ස්ථාන මාරු ප්රවේශ විභාගයේ තීන්දුව? 82 00:06:12,180 --> 00:06:15,600 ඉතින් මම විධායක සභාවට ගියාට පස්සෙ මට ලැබෙන මහලොකු රස්සාව මේකද? 83 00:06:16,230 --> 00:06:18,190 ඇඳුම් මාරු කරපු ගමන් මම එතනට යනවා. 84 00:06:19,480 --> 00:06:20,560 ...මේ මගුලට හැමිෂන් වෙන්න. 85 00:06:20,560 --> 00:06:22,320 එයා බොරු ලෝකෙ කියල අදහස් කරේ මොකක්ද? 86 00:06:22,320 --> 00:06:25,070 මම අනාවාරෙන් උපාධිය ගන්නවා, එතකොට ඒයා ඒක දකියිනෙ! 87 00:06:27,780 --> 00:06:28,700 ම-මට සමාවෙන්න. 88 00:06:28,700 --> 00:06:29,950 මම කිව්වෙ සීට් එකට පයින් ගහන්න නෙවෙයි. 89 00:06:31,490 --> 00:06:32,580 සමාව ගන්න ඕන නෑ. 90 00:06:33,160 --> 00:06:34,660 ඔයත් මාරුවීමක් විදියට අයදුම් කරනව නේද? 91 00:06:35,370 --> 00:06:36,540 ඔයාට ඕන නම් වාඩි වෙන්න පුළුවන්. 92 00:06:37,710 --> 00:06:41,340 ටොට්සුකි වල කනිෂ්ඨයොන්ට උසස් පෙළ සුදුසුකම් ප්‍රතිඵල නිකුත් කරපු නිසා. 93 00:06:41,340 --> 00:06:45,170 අනික අපි වගේ එහෙ මෙහෙ යන අයට තියෙන විභාග. 94 00:06:45,170 --> 00:06:46,300 අද තත්වෙ හොඳයි වගේ. 95 00:06:46,920 --> 00:06:49,010 මම නිකයිඩෝ යොශියාකි. 96 00:06:49,010 --> 00:06:51,510 මගේ පවුලෙ අය ප්‍රංශ රෙස්ටුරන්ට් එකක් කරනවා. 97 00:06:51,510 --> 00:06:53,390 මොන අහම්බයක්ද. 98 00:06:53,390 --> 00:06:55,060 මගේ පවුලෙ අයත් අවන්හලක් කරගෙන යනවා. 99 00:06:56,480 --> 00:06:58,020 මේ වගේ තැනක මේක අහම්බයක් නොවෙන්නත් පුළුවන්. 100 00:06:59,810 --> 00:07:03,650 අර අතන ඉන්න එකා ජාතික හෝටල් ජාලයක උරුමක්කාරයා. 101 00:07:04,070 --> 00:07:08,030 ඒ පවුලෙ අය තොග මුහුදු ආහාර සමාගමක් කරනවා ඒකෙන් මුළු කන්ටෝ පළාතටම එයාලගෙ භාණ්ඩ සපයනවා. 102 00:07:08,400 --> 00:07:12,780 මෙතන ඉන්න හැමෝම හොඳ ඉවුම් පිහුම් පරම්පරා වල අය. 103 00:07:14,200 --> 00:07:15,910 ඔයාගෙ අවන්හලේ නම මොක්ද? 104 00:07:16,290 --> 00:07:18,370 යුකිහිරා... 105 00:07:18,370 --> 00:07:19,410 ...යුකිහිරා නේද. 106 00:07:20,460 --> 00:07:21,750 ඔයා අදහස් කරන්නෙ සම්ප්‍රදායික ජපන් අවන්හලක්ද? 107 00:07:23,170 --> 00:07:24,880 අපේ අවන්හල එච්ර පොහොසත් එකක් නෙමෙයි. 108 00:07:25,210 --> 00:07:27,210 ...අපි නගරෙ මැද තියන පොඩි අවන්හලක්. 109 00:07:31,800 --> 00:07:33,430 තෝ කොහොමද මගේ ළඟින් වාඩි උනේ. 110 00:07:33,430 --> 00:07:36,640 තෝ පහත් සාමාන්‍ය වැසියෙක්! 111 00:07:37,220 --> 00:07:39,140 අහගනින්! 112 00:07:39,140 --> 00:07:42,150 මේ ඇකඩමිය තෝ වගේ නොසන්ඩාලයින්ට නෙමෙයි! 113 00:07:42,150 --> 00:07:45,860 මේක මිනිසුන් දැනුවත් කිරීම සඳහා කැපවුන රහසිගත උද්‍යානයක්. 114 00:07:45,860 --> 00:07:47,400 ඉවුම් පිහුම් ක්ෂේත්රයේ ඉහළම මට්ටමේ. 115 00:07:47,820 --> 00:07:51,820 ඇකඩමිය නියෝජනය කරන තැන තමයි මේ. 116 00:07:51,820 --> 00:07:55,700 තෝ වගේ ගොඩයෙක්ව මේවට වද්ද ගන්නෑ. 117 00:07:56,620 --> 00:07:58,910 තෝ යුකිහිරා එකේ කෑම වල රස දන්නෑ මෝඩ මූසලයා! 118 00:07:58,910 --> 00:08:00,620 අපේ කෑම වල හොඳ නරක කියන්න උබට අයිතියක් නෑ පොඩි බිජ්ජා! 119 00:08:00,620 --> 00:08:02,330 පොඩි මහත්තයා! 120 00:08:05,540 --> 00:08:09,260 බලහන්කො පොඩි කඩ කෑල්ලක එකෙක් ඇවිත් පොඩි එකා හිතාගෙන ඉන්නෙ ඌව මෙහෙට වද්ද ගනියි කියලා. 121 00:08:10,010 --> 00:08:11,090 ඌ විහිළුක් කරනව ඇත්තෙ. 122 00:08:11,090 --> 00:08:13,720 ඌ තමන්ගෙ තැන දැනගන්න ඕන. 123 00:08:14,600 --> 00:08:16,760 මට මේ මගුලෙ තැන ගැන ලොකු බලාපොරොත්තුවක් නම් නෑ. 124 00:08:16,760 --> 00:08:18,680 මුල ඉඳලම මෙහෙම නම්. 125 00:08:18,680 --> 00:08:21,690 මොකාද දන්නෙ ඉතින් මට ලැබෙන පරීක්කෂයා කොච්චර දරුණුද කියලා. 126 00:08:18,680 --> 00:08:22,640 127 00:08:23,770 --> 00:08:26,320 ... ඉන්න, මේක නේද? 128 00:08:26,320 --> 00:08:27,610 ...අ-ඔව්. 129 00:08:29,570 --> 00:08:31,360 ස්ථාන මාරු කරන්න ආව අයදුම්කරුවන්ව සාදරයෙන් පිළිගන්නවා. 130 00:08:32,070 --> 00:08:37,080 මම නකිරි එරිනා, ස්ථාන මාරු ප්‍රවේශ විභාගයේ තීන්දුව දෙන්නෙ මමයි. 131 00:08:34,360 --> 00:08:37,080 132 00:08:37,370 --> 00:08:38,790 කෙල්ලෙක්...? 133 00:08:38,790 --> 00:08:40,950 මෙයා ඉස්කෝලෙ නිල ඇඳුමත් ඇඳගෙන. 134 00:08:41,660 --> 00:08:43,750 අපිව පරීක්ෂා කරන්නෙ කවුද? 135 00:08:44,210 --> 00:08:46,250 විභාග දෙපාර්තමේන්තුවෙන් ආරංචියක් තියෙනවද? 136 00:08:46,250 --> 00:08:47,170 මම දැන් ඒක කියවන්නම් 137 00:08:47,590 --> 00:08:51,670 අයදුම් කරුවන් දස දෙනෙකුගෙන් යුත් කන්ඩායම් වශයෙන් සම්මුඛ පරීක්ෂණයට ලක් කරනවා. 138 00:08:51,670 --> 00:08:54,470 ඉන්පසු අවම වශයෙන් කෑම වර්ග තුනක් වත් අඩංගු පුහුණු සැසියකට සම්බන්ධ කරගන්නවා. 139 00:08:54,470 --> 00:08:55,470 ...ඒ වගේම කවුරුන් සාර්ථක වුනත්— 140 00:08:56,760 --> 00:08:58,180 ඒක තේරුමක් නෑ. 141 00:08:59,930 --> 00:09:00,640 මට අදහසක් ආවා. 142 00:09:01,310 --> 00:09:02,850 උයලා මේ මේසෙට අරගෙන එන්න! 143 00:09:02,850 --> 00:09:03,850 හොඳයි. 144 00:09:08,570 --> 00:09:09,780 කැම උයන අමුද්‍රව්‍ය. 145 00:09:09,780 --> 00:09:11,030 මෙයා මොකාටද එන්න හදන්නෙ? 146 00:09:18,950 --> 00:09:21,040 ප්රධාන අමුද්‍රව්‍යය බිත්තර. 147 00:09:21,370 --> 00:09:23,000 එක කෑමක් පිළියෙළ කරන්න. 148 00:09:23,460 --> 00:09:28,960 මගේ රස ගත්ත නිර්මාණශීලී අයට විතරක් මම ඇකඩමියට ඇතුළත් වෙන්න දෙනවා. 149 00:09:29,800 --> 00:09:30,630 ඒක කොහොමද කරන්න. 150 00:09:30,630 --> 00:09:36,720 යන අයට යන්න පුලුවන්... ඒ වගේම එයාලගෙ ස්ථාන මාරුවීම් අවලංගු කරනවා. 151 00:09:36,720 --> 00:09:38,600 ...ඊළඟ මිනිත්තුව ඇතුලත තීරණයක් ගන්න. 152 00:09:39,680 --> 00:09:40,390 මිනිත්තුවක්? 153 00:09:41,720 --> 00:09:42,390 මට නම් බෑ. 154 00:09:47,860 --> 00:09:49,310 ඔහොම හිටු පකයා! 155 00:09:49,570 --> 00:09:51,190 ඇයි ඔයාල හැමෝම දුවන්නෙ?! 156 00:09:51,190 --> 00:09:53,990 තොගෙ අප්පට ඒකි කව්ද කියල තෝ දන්නැද්ද? 157 00:09:54,820 --> 00:09:56,070 මට කියන්න. 158 00:09:56,450 --> 00:09:59,780 හොඳම රස දැනීම තියෙන්නෙ නකිරි එරීනාට එයාගෙ දිව ස්වර්ගයෙන් ලැබුණු ආශීර්වාදයක්! 159 00:10:00,280 --> 00:10:02,040 ඒ දෙවියන්ගෙ දිව. 160 00:10:04,870 --> 00:10:07,210 ළදරුවො සාමාන්යයෙන් කතා කරන්න පටන් ගන්නෙ. 161 00:10:07,210 --> 00:10:09,750 පළමු හා දෙවන වසර අතරෙදි. 162 00:10:09,750 --> 00:10:13,880 එකි මාස තුනේදිම කතා කරන්න ගත්තා ඒ විතරක් නෙවෙයි මාස තුනක් ගියාම... 163 00:10:15,920 --> 00:10:16,930 රස මදි හුත්තිගේ. 164 00:10:18,090 --> 00:10:21,470 එයා ළදරුවෙක් විදියට පෙන්වපු ප්‍රතිභාව. 165 00:10:21,470 --> 00:10:23,850 එයාට ආහාර රස පරීක්ෂකවරියක් වෙන්න ඉල්ලීම් කලා. 166 00:10:23,850 --> 00:10:25,850 පොඩි කාලේ ඉඳන්ම රටේ ප්‍රසිද්ධම අවන්හල්වල... 167 00:10:28,150 --> 00:10:32,650 ආහාර ක්ෂේත්රයේ හැම ගනුදෙනුකරුවෙක්ම! 168 00:10:32,980 --> 00:10:36,700 ඒ ශ්‍රේණිගත කිරීම හැම මගුලටම වඩා අමාරුයි. 169 00:10:36,700 --> 00:10:37,450 ...ඒකි. 170 00:10:37,450 --> 00:10:40,910 ඒකි ඔයාට වැඩ බැරි ඔලමොට්ටලයෙක් කිව්වොත්, 171 00:10:40,910 --> 00:10:45,000 ඔයාගෙ කෑම හදන කෙරුවාවට ටටා බායි කියන්න තමා වෙන්නෙ. 172 00:10:47,460 --> 00:10:50,000 එයාලගෙන් වැඩි දෙනෙක් පිප්පියක් නැති ලොන්තයො කියල මම දැනගෙන හිටියා. 173 00:10:50,250 --> 00:10:54,510 මුන් වගේ අපතයො වෙනුවෙන් මගේ කාලෙ නාස්ති කරල වැඩක් නෑ. 174 00:10:55,300 --> 00:10:57,760 අද මගේ කාලසටහනේ මොකුත් නෑ නේද? 175 00:10:57,760 --> 00:10:59,180 අ-ඔව්. 176 00:10:59,180 --> 00:11:02,100 මට දැන් අපේ ගෙදර කෑම වගයක් පරීක්ෂා කරන්න ඕන. 177 00:11:03,850 --> 00:11:06,390 ...එරිනා මැඩම්ගෙ අලුත් කෑමක්. 178 00:11:07,810 --> 00:11:09,730 මොකක්ද අවුල, හිසකෝ?, ආප්පයක් දාමුද? 179 00:11:09,730 --> 00:11:11,770 ඔය බලන්නකො... ඔයාට මොනාහරි ඕන වෙලා වගේ. 180 00:11:13,230 --> 00:11:14,900 අ...නෑ මට. 181 00:11:15,900 --> 00:11:19,530 ඔයා මගේ කෑම රස බලන එකේ ගෞරවය හිමිකරගන්න කැමතිද පැට්ටො. 182 00:11:19,990 --> 00:11:22,410 ම...මම ඒකට කැමතියි! 183 00:11:23,910 --> 00:11:25,790 අනේ මට ඔයාව දැක්කම ආප්පයක් දාන්නමයි හිතෙන්නෙ. 184 00:11:31,040 --> 00:11:33,170 අනේ මට සමාව දෙන්න! 185 00:11:33,170 --> 00:11:36,170 ...අපි මුලින්ම දැනුම් දීල ඉන්න ඕන. 186 00:11:36,670 --> 00:11:38,840 කව්රුවත් පරීක්ෂණෙට ආවෙ නෑ කියලා. 187 00:11:39,420 --> 00:11:40,300 ...හරි. 188 00:11:43,050 --> 00:11:46,560 එක්ස්කියුස්මී, මේකට වෙන නීති මොකුත් නැද්ද? 189 00:11:49,020 --> 00:11:50,190 හප්පටසිරි. 190 00:11:51,270 --> 00:11:52,350 ...මම. 191 00:11:53,270 --> 00:11:54,520 මට අභියෝග කරන්න එකෙක් ඉන්නවද? 192 00:11:55,570 --> 00:11:58,480 193 00:11:55,570 --> 00:11:58,480 194 00:11:55,570 --> 00:11:58,490 195 00:11:55,570 --> 00:11:58,490 196 00:12:02,570 --> 00:12:04,760 ඔයා බිත්තර පාවිච්චි කරනකල්. 197 00:12:04,760 --> 00:12:06,330 ඔයාට අවශ්ය ඕනිම දෙයක් සූදානම් කරන්න පුළුවන්. 198 00:12:06,990 --> 00:12:08,290 ඔයාට මේක කරන්න ඕන කියල විශ්වාසද? 199 00:12:08,700 --> 00:12:09,950 ඔයා අයින් වෙන්න ඕන වගේම... 200 00:12:09,950 --> 00:12:12,490 මම ගොඩක් කලබල වුණා! 201 00:12:12,490 --> 00:12:15,580 මම හිතුවෙ මම උයන්නත් කලින් ඔයා මාව ෆේල් කරයි කියලා! 202 00:12:15,850 --> 00:12:16,590 ඈත් වෙලා ඉන්නවා! 203 00:12:16,960 --> 00:12:18,900 මෙයා කව්ද කියල තමුන් දන්නවද? 204 00:12:19,370 --> 00:12:20,300 කව්ද ඉතින්? 205 00:12:20,300 --> 00:12:22,560 එයා ජූනියර් ක්ලාස් එකේ හොඳම කෙනා. 206 00:12:22,550 --> 00:12:24,510 ඒ වගේම ටොට්සුකී ප්‍රභූ වරුන් දහදෙනාගෙ සංගමේ ලාබාලම සාමාජිකයා. 207 00:12:24,510 --> 00:12:28,100 මේ ඇකඩමියෙ ඉහලම තීරණ ගන්න කෙනා. 208 00:12:28,100 --> 00:12:29,470 මි.සි.ස් නකිරි එරීනා. 209 00:12:30,830 --> 00:12:33,460 මේකෙන් නම් ගලක් උනත් කපන්න පුළුවන්. 210 00:12:33,440 --> 00:12:34,600 තමුසෙ මෙතන තියන දේවල් අල්ලන්න යන්න එපා. 211 00:12:35,730 --> 00:12:37,060 මම එක දෙයක් අහන්නම්. 212 00:12:37,520 --> 00:12:39,690 ඔයා ඇත්තටම මගේ විභාගෙට ඉදිරිපත් වෙනවද? 213 00:12:41,070 --> 00:12:41,690 ඒත්... 214 00:12:43,110 --> 00:12:45,570 මට කරන්න තියෙන්නෙ ඔයාට මගේ කෑම එක රසයි කියල පිලිගන්න සලස්සන එකනෙ. 215 00:12:47,990 --> 00:12:49,290 මම විභාගෙට එනවා. 216 00:12:50,830 --> 00:12:51,950 ...මේ කොල්ලා නම්. 217 00:12:52,210 --> 00:12:53,290 එරිනා මැඩම්. 218 00:12:54,620 --> 00:12:58,670 යුකිහිරා සෝමා. 219 00:12:55,830 --> 00:12:57,210 යුකිහිරා සෝමා. 220 00:12:59,000 --> 00:13:00,590 එයාගෙ පවුලෙ අය පොඩි රෙස්ටුරන්ට් එකක් කරනවා. 221 00:13:01,710 --> 00:13:04,050 එයාගෙ ඉවුම් පිහුම් දෙවනි මට්ටමේ වගේ. 222 00:13:04,720 --> 00:13:07,300 එයාට මගේ උතුම්බව තේරෙන්නෑ. 223 00:13:07,930 --> 00:13:10,850 වටින ගලක වටිනාකම නොදැන අයාලෙ යන බලු කුක්කෙක් වගේ. 224 00:13:13,390 --> 00:13:15,900 ඔයාගෙ තීරනේ ඒක නම් මම කෑම එක පරීක්ෂා කරන්නම්. 225 00:13:16,350 --> 00:13:18,650 ඒක කෑම උයන ලෝකෙ අඩියෙ තියන නිකම් නිකම් කෑම එකක් විතරයි. 226 00:13:21,350 --> 00:13:22,360 මම සතුටු වෙනවා... 227 00:13:22,960 --> 00:13:24,070 ...ඔයාට හඳුන්වලා දෙන්න. 228 00:13:24,570 --> 00:13:26,680 අපි ඉවුම් පිහුම් වල විශේෂත්වය! 229 00:13:27,730 --> 00:13:28,490 සීට් බෙල්ට් දාගන්න. 230 00:13:28,870 --> 00:13:30,950 පරීක්ෂක නාකිරි! 231 00:13:36,200 --> 00:13:38,230 අනිවාරෙන්ම බිත්තර දාන්න ඕන. 232 00:13:38,230 --> 00:13:40,710 ජපන්, බටහිර සහ චීන ආහාරවල සියලුම සූපශාස්ත්‍ර කලාවන් වල. 233 00:13:42,400 --> 00:13:46,720 අපි බලමු මෙයා එරිනා මැඩම්ට මොනාද දෙන්නෙ කියලා. 234 00:13:47,080 --> 00:13:48,890 හැමදාම හොඳම බිත්තර කන්නෙ කවුද? 235 00:14:03,240 --> 00:14:05,450 මූ තැළිච්ච බිත්තරද කොහෙද දාන්නෙ. 236 00:14:06,690 --> 00:14:09,060 ඒත් මූ හදන්නෙ මොවගේ කෑමක්ද කියලා මම වත් හරියට දන්නෑ. 237 00:14:11,530 --> 00:14:15,290 යුකිහිරා සෝමා, මොනාද ඔයා ලෑස්ති කරන්නෙ? 238 00:14:17,910 --> 00:14:20,470 ඔයාට ඒක තේරුම් ගන්න බැරිද ඉතින්? 239 00:14:20,960 --> 00:14:22,710 තමුසෙව ෆේල් කරනවට ආසද බිජ්ජෝ! 240 00:14:23,050 --> 00:14:24,130 අහගන්නවා! 241 00:14:24,130 --> 00:14:26,670 හම්පඩ කෑම කෑම වල රස බල බල ඉන්න මට වෙලාවක් නෑ හම්පඩයෝ. 242 00:14:26,990 --> 00:14:31,280 මම තමුසෙට කියන්නෙ, මම කැමති විදියෙ කෑමක් තමුසෙට හදන්න අදහසක් නැත්නම්... 243 00:14:32,530 --> 00:14:34,510 හොඳයි, මම ඔයාට කියන්නම්. 244 00:14:35,140 --> 00:14:39,480 මම දැන් පිලියෙල කරන්නෙ යුකිහිරා අවන්හලේ අටවෙනි රහස් වට්ටොරුවේ කෑම එක. 245 00:14:41,450 --> 00:14:42,930 රහස් වට්ටොරුව ගහගනින් පුකේ? 246 00:14:43,360 --> 00:14:45,390 මේක මොන විදියෙ කෑමක්ද? 247 00:14:46,910 --> 00:14:48,190 කුළුබඩු දාපු බත් එකක්! 248 00:14:54,870 --> 00:14:56,610 කිසිම කමකට නෑ. 249 00:14:56,620 --> 00:14:58,500 මම දැනන් හිටිය තමුසෙට රහට කෑම හදන්න බෑ කියලා. 250 00:14:58,960 --> 00:15:00,460 අපරාදෙ මගේ කාලෙ. 251 00:15:01,920 --> 00:15:02,790 ...ඉරිනා මැඩම්. 252 00:15:02,790 --> 00:15:05,340 ඇත්තටම කිව්වොත් මම මොන වෙලාවක වත් කුළුබඩු පාවිච්චි කරේ නෑ. 253 00:15:08,470 --> 00:15:09,970 මම දැන් උයන එක... 254 00:15:10,890 --> 00:15:12,760 පරිවර්තනය කරපු කුළුබඩු එක්ක බත්! 255 00:15:13,760 --> 00:15:15,650 පරිවර්තනයපු කරපු කුළුබඩු...? 256 00:15:21,410 --> 00:15:22,510 හොඳයි! 257 00:15:22,510 --> 00:15:24,650 මගේ වැඩේ ගොඩක් දුරට ඉවරයි. 258 00:15:25,310 --> 00:15:27,100 ...යුකිහිරා සෝමා. 259 00:15:27,100 --> 00:15:30,950 මොන කෑමක්ද ඔයා මට දෙන්නෙ? 260 00:15:34,840 --> 00:15:36,490 බලාගෙන හිටිය එකට ස්තුතියි. 261 00:15:40,830 --> 00:15:41,750 ...නෑ. 262 00:15:42,890 --> 00:15:45,440 මම මුලින්ම සැකකරපු විදියටම, තමුසෙ මම ගැන හරියට දන්නෑ වගේ! 263 00:15:52,020 --> 00:15:54,090 ඒක ඇත්තටම නිකම්ම සාමාන්‍ය දෙයක්. 264 00:15:55,070 --> 00:15:57,810 මේක දෙවනි පන්තියේ කෑම එකක් විතරයි. 265 00:15:57,810 --> 00:15:59,770 ඒකට මගේ දිව රස කරන්න බෑ. 266 00:16:00,980 --> 00:16:04,860 මගේ රස දැනීමට කියන්නෙ "දෙවියන්ගේ දිව" කියලා. 267 00:16:04,860 --> 00:16:08,040 මගේ කෑම මේසෙට එන්න සුදුසු උසස්, නවීන විදියෙ කෑම විතරයි. 268 00:16:09,140 --> 00:16:11,220 රස දැනීම අතින් මම ඉන්නෙ ස්වර්ගයේ! 269 00:16:11,780 --> 00:16:15,320 මූ කොහොමද මට මේ වගේ දෙයක් ඉදිරිපත් කරන්නෙ? 270 00:16:16,450 --> 00:16:18,830 මේ විභාගෙ ඉවරයි. 271 00:16:18,830 --> 00:16:19,950 එරිනා මැඩම්! 272 00:16:21,010 --> 00:16:23,830 ඒත් ඔයා තාම ඒකෙ ඇත්ත පෙනුම දැක්කෙ නෑ. 273 00:16:26,180 --> 00:16:27,460 මොකක්ද ඒ කිව්වේ? 274 00:16:33,890 --> 00:16:35,640 ...බිත්තර යට මොනාහරි හැංගිලා තියනවා. 275 00:16:40,020 --> 00:16:41,560 හරි, ඇස් ඇරගෙන ඉන්න. 276 00:16:42,020 --> 00:16:43,480 බත් වල ඇත්තම රස... 277 00:16:43,850 --> 00:16:46,230 ඒක පේන්නෙ සුදු බත් එකක විතරයි. 278 00:16:46,730 --> 00:16:47,690 හරි එහෙනම්. 279 00:16:49,440 --> 00:16:50,650 අවසානෙටම! 280 00:17:09,340 --> 00:17:11,760 දියවෙනවා... බත් එකේ රස නිසාද? 281 00:17:14,090 --> 00:17:18,260 ඒක දියවෙකොට බිත්තර වල තැවරෙනවා. 282 00:17:21,680 --> 00:17:22,980 මොකක්ද මේ සුවඳ? 283 00:17:23,480 --> 00:17:24,350 කුකුළ් මස්? 284 00:17:25,450 --> 00:17:29,000 හෙමීට පදම් කරපු තුනී කුකුල් මස් සුවඳ. 285 00:17:29,000 --> 00:17:30,020 ඒකට හුලන් පිරෙන කොට සුවඳයි. 286 00:17:31,240 --> 00:17:34,390 මේකටද පරිවර්තන කුළුබඩු බත් එක කියන්නෙ.? 287 00:17:35,320 --> 00:17:38,200 ඒක කලින්ට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. 288 00:17:39,090 --> 00:17:41,160 ඒක රස මොනවගේ වෙයිද දන්නෑ?. 289 00:17:43,450 --> 00:17:46,620 මම එක කටක් කාල බලන්නම් එහෙනම්. 290 00:17:48,510 --> 00:17:50,540 මම එයාගෙ කෑම එක කනවා! 291 00:17:52,550 --> 00:17:53,460 කාල බලන්න! 292 00:18:18,380 --> 00:18:20,110 ...මට මේකෙ රහ විශ්වාස කරන්නත් බෑ. 293 00:18:20,110 --> 00:18:22,370 මම ඒකෙ රස බැලුවම මම මේක පාරීක්ෂා කරනව කියලත් අමතක උනා? 294 00:18:23,290 --> 00:18:25,870 මොකක්ද ඒ වයනය? 295 00:18:27,500 --> 00:18:28,880 අපෝ... 296 00:18:29,250 --> 00:18:31,430 දෙපාරක් දෙන්න මේවා දන්සල් නෙමෙයි නංගි. 297 00:18:31,430 --> 00:18:33,750 ඔයා එක කටයි කන්නෙ කියනව මට ඇහුනා. 298 00:18:35,210 --> 00:18:37,540 ඔයාට ඒකට කැමති නැද්ද නපුරා! 299 00:18:37,540 --> 00:18:39,000 අපෝ මම විහිළුවක් කරේ. 300 00:18:39,000 --> 00:18:40,180 ඔයා වෙලාව අරගෙන ඕක කාල බලන්න. 301 00:18:48,740 --> 00:18:49,690 ඔයා ජෙලි පාවිච්චි කරා නේද? 302 00:18:49,980 --> 00:18:51,310 ඔයාට වැරදුනා! 303 00:18:51,310 --> 00:18:53,650 ඒ කකුල් පිහාටු වලින් හදපු ජෙලි කැට. 304 00:18:54,200 --> 00:18:57,300 ජෙලි හැදුනෙ මස් නැත්නම් මාළු සුප් හොද්දෙන්. 305 00:18:57,300 --> 00:19:01,160 ඉහල ජෙලටීන් ප්‍රතිශතයක් එක්ක තද උනහම. 306 00:19:01,410 --> 00:19:05,500 මම මාළු සුප් හොද්දෙන් කුකුල් මස් තම්බලා බින්ටොයි ස්ටොක් එකයි සොයා සෝස් ටිකකුයි දැම්මා. 307 00:19:05,500 --> 00:19:09,540 ඊට පස්සේ මම ඒක සීතල උනාම ජෙලි කැට ටික තුනීයට කපා ගන්නවා. 308 00:19:10,210 --> 00:19:12,210 ඒක බත් එක උඩට ඉහිනකොට. 309 00:19:12,230 --> 00:19:16,840 ජෙලටීන් සුප් හොදි එකයි ජෙලි කැටයි බිත්තර කැටිති ආවර්ණය කරනවා. 310 00:19:17,170 --> 00:19:22,550 ඒකෙ ප්රතිඵලයක් විදියට මේ ජෙලි කැට උමාමි කුකුල් මස් වලින් පොහොසත්. 311 00:19:23,190 --> 00:19:25,800 ලුණුයි මේ සුප් හොද්දෙ නියම රසයි. 312 00:19:25,800 --> 00:19:30,020 තුනී බිත්තර අන්ශු වල රස වැඩි කරනවා. 313 00:19:30,250 --> 00:19:36,110 මම කන හැම කටකින්ම මගේ කට ඇතුලෙ ජෙලටීන් පිරෙනවා. 314 00:19:36,600 --> 00:19:41,110 ...දියවලා තියන ජෙලි බිත්තර සම්පූර්ණයෙන්ම වෙනස් රසයක්. 315 00:19:41,890 --> 00:19:46,000 මේක මම කලින් කාපු කිසිම කෑමක් වගේ නෙවෙයි. 316 00:19:46,000 --> 00:19:47,950 මේක අලුත් රස ලෝකයක්. 317 00:19:48,400 --> 00:19:50,020 ඉතින් මොකක්ද ඔයාට හිතෙන්නෙ. 318 00:19:50,020 --> 00:19:52,050 ඉස්සෙල්ලම රස බලන්නේ නැතුව නොගිය එක ගැන සතුටුයි නේද? 319 00:19:52,040 --> 00:19:52,420 ඒයි! 320 00:19:52,710 --> 00:19:53,790 කට වහගන්නවා! 321 00:19:53,790 --> 00:19:55,380 පරීක්ෂණේ තාම ඉවර නෑ! 322 00:19:55,380 --> 00:19:57,000 වට්ටෝරුවක් පාවිච්චි කරන එක අත්‍යාවශ්‍ය උනත්. 323 00:19:57,350 --> 00:19:59,960 ඒක විශිෂ්ට නිර්මාණයක් කරන්න අපි අපේ නිර්මාණශීලිත්වය පාවිච්චි කරනවා! 324 00:20:00,500 --> 00:20:02,680 මේ තමා යුකිහිරාලගෙ කෑම හදන විදිය! 325 00:20:03,460 --> 00:20:04,370 ඒත්... 326 00:20:05,160 --> 00:20:07,830 ඒ ප්‍රණීත සැපේ ඉන්න මම කොහොමද? 327 00:20:07,810 --> 00:20:09,060 මේක පිළිගන්නෙ? 328 00:20:10,480 --> 00:20:14,940 329 00:20:10,480 --> 00:20:14,940 මේක නිකම්ම කොල්ලෙක් හදපු කෑම එකක් ඒකෙන් පහත් චාම් හැමදේම පිලිඹිබු වෙනවා. 330 00:20:15,580 --> 00:20:17,980 මට මේක පිලිගන්න බෑ... 331 00:20:18,820 --> 00:20:22,360 මට බෑ මේක... 332 00:20:33,580 --> 00:20:34,920 ...මේ රසය. 333 00:20:34,920 --> 00:20:35,920 ... මෙහෙම ගියොත්. 334 00:20:39,570 --> 00:20:43,450 මගේ දේවදූත පිහාටු කම්පා වෙයි! 335 00:20:58,630 --> 00:21:00,750 අහකට යන්න! 336 00:21:00,750 --> 00:21:02,460 අනේ තන අල්ලන්න එපා! 337 00:21:02,460 --> 00:21:04,420 මම කිව්වනෙ අහවල් එක අල්ලන්න එපා! 338 00:21:05,160 --> 00:21:07,450 දෙකම මිරිකනවෝ! 339 00:21:11,910 --> 00:21:13,530 මට මේක පිළිගන්න ඕනි නෑ... 340 00:21:13,530 --> 00:21:18,040 ...ඒත් මගේ දිව මගේ ඇඟ... ...ඒවට ප්‍රතිචාර දැක්වන එක නවත්තන්න බෑ. 341 00:21:21,210 --> 00:21:24,590 අපිට තියෙන්නෙ පොඩි රෙස්ටුරන්ට් එකක් බව ඇත්ත. 342 00:21:24,590 --> 00:21:28,100 ඔයා ඉවුම් පිහුම් ලෝකෙ ප්‍රභූ අය අතර ඉන්න එක ඇත්ත. 343 00:21:28,850 --> 00:21:29,510 ඒත්, ඔයා දන්නවා, 344 00:21:29,850 --> 00:21:32,270 ඔයාටත් හදන්න බෑරි කෑම මේ ලෝකෙ තියනව කියල මම විශ්වාස කරනවා. 345 00:21:32,270 --> 00:21:35,060 ආතල් ගන්න එක නතර කරලා මිනිස්සු දිහා නිහතමානී විදියට බැලුවොත්. 346 00:21:37,270 --> 00:21:38,560 එරිනා මැඩම්. 347 00:21:38,560 --> 00:21:40,270 ඉතින් මොකක්ද ඔයාට හිතෙන්නෙ? 348 00:21:42,310 --> 00:21:44,240 යුකිහිරා ස්ටයිල් එකට කුළුබඩු බත් එක. 349 00:21:44,660 --> 00:21:46,700 ඒක අරසයිද නැත්නම් අප්පිරියයිද? 350 00:21:47,090 --> 00:21:48,160 මට කියන්න! 351 00:21:56,080 --> 00:21:56,890 ඒක... 352 00:21:57,670 --> 00:21:59,250 ඒක අපිරියයි...! 353 00:21:59,250 --> 00:22:00,630 මොකාක්!? 354 00:22:05,190 --> 00:22:07,200 ඌ කොච්චර එඩිතරයිද?.... 355 00:22:07,200 --> 00:22:08,960 මට එහෙම කතා කරන්න නිර්භීත උනා එහෙම. 356 00:22:08,960 --> 00:22:10,970 මේ මම නකිරි එරිනත් එක්ක. 357 00:22:11,390 --> 00:22:12,430 මේකට නම් සමාවක් නෑ! 358 00:22:15,430 --> 00:22:17,400 359 00:22:18,450 --> 00:22:20,860 යුකිහිර සෝමා... 360 00:22:21,180 --> 00:22:25,720 ටොට්සුකි ඇකඩමියට ඔයා වගේ බිජ්ජ පොඩි අය අවශ්‍ය නෑ! 361 00:22:27,590 --> 00:22:29,930 හලෝ, මේ එරිනා. 362 00:22:29,930 --> 00:22:31,490 කරුණාකරලා මගේ සීයාට කියන්න. 363 00:22:31,490 --> 00:22:33,580 ඇකඩමියෙ අධ්යක්ෂක. 364 00:22:34,000 --> 00:22:39,830 අද කව්රුවත් විභාගෙ පාස් උනේ නෑ කියලා. 365 00:24:30,210 --> 00:24:31,820 ඌ ෆේල් වෙලා! 366 00:24:35,070 --> 00:24:36,620 367 00:24:37,780 --> 00:24:39,580 Next Episode 368 00:24:40,540 --> 00:24:42,910 next time on shokugeki no souma, 369 00:24:43,500 --> 00:24:45,140 the third dish: 370 00:24:45,580 --> 00:24:48,590 371 00:24:46,420 --> 00:24:48,590 That chaf Never Smiles. 372 00:24:49,690 --> 00:24:50,900