1 00:00:01,128 --> 00:00:02,918 කලින් කොටසින් කයිජු නො 8... 2 00:00:03,338 --> 00:00:05,598 මොකක්ද වෙන්නේ? එතන මොනවද වෙන්නේ? 3 00:00:05,598 --> 00:00:09,518 අපි සජීවී සංඥා ලබා ගන්න ගමන් ඉන්නේ ඉන්නේ එයාල දැනටමත් මරපු කයිජුගෙන්! 4 00:00:09,518 --> 00:00:12,218 ඔයා හොඳට කලා, කිකෝරු! 5 00:00:12,388 --> 00:00:14,068 සමාවෙන්න. මගේ මෙතන වෙලාව ඉවරයි. 6 00:00:14,068 --> 00:00:15,648 ඉතින් මම උඹව සුද්ද කරන්නම්... 7 00:00:16,348 --> 00:00:18,568 එක පහරකින්! 8 00:00:20,528 --> 00:00:22,618 හිතපු නැති විදිහට හැමදේම වුණා, 9 00:00:22,618 --> 00:00:25,448 ඒත් සෙන්පායිගේ අවසන් විභාගය ඉවර උනා. 10 00:00:25,938 --> 00:00:28,198 ඒ වගේම මාව දිරිමත් කරන එක ගැන මම ඔයාට ස්තුති කරන්න ඕන. 11 00:00:28,578 --> 00:00:30,498 ස්තූතියි, ඉචිකාවා. 12 00:00:30,988 --> 00:00:35,958 මම සෙන්පායි දිහා බැලුවම ඊටත් වඩා ඔයාට විශ්වාස කරන්න පුළුවන් මනුස්සයෙක් හිටියා. 13 00:00:39,708 --> 00:00:42,088 මට මේක ගන්න බෑ! 14 00:00:42,088 --> 00:00:43,628 ගණන් ගන්න එපා. 15 00:00:43,998 --> 00:00:47,458 මට බයයි! මට බයයි! මට බයයි! මට බයයි! මට බයයි! 16 00:00:47,458 --> 00:00:49,148 ඒ හැමදෙයක්ම ඔයාගේ වරද! 17 00:00:49,148 --> 00:00:53,128 මට මෙහෙම දුක් වෙන්න වෙන්නේ නෑ තමුසේ මාව දිරිමත් කරේ නැත්නම්! 18 00:00:53,128 --> 00:00:55,548 ඔයා හොස්පිටල් එකේදි මට ස්තුති කළා! 19 00:00:55,548 --> 00:00:58,278 ඔයා එදා ගොඩක් නියමෙට හිටියා! ඒකට මොකද උනේ? 20 00:00:58,278 --> 00:01:00,398 කෆ්කා! ඉචිකාවා! 21 00:01:00,988 --> 00:01:04,428 ඔය දෙන්නටම ලියුම් තියෙනවා. 22 00:01:10,000 --> 00:01:40,200 ☯ පරිවර්තනය හා උපසිරස ගැන්වීමඅංජන ප්‍රදීප් 23 00:01:40,500 --> 00:02:00,000 ➥ "SL Anime Club"වෙනුවෙන් කල 39 වෙනි උපසිරැසි ගැන්වීම. 𓇢𓆸 24 00:02:40,408 --> 00:02:43,418 හරි, අපි එක තුනට ගනන් කරලා අරිමු. 25 00:02:45,378 --> 00:02:48,668 ඒක මොන විදියේ දෙයක් වුණත්, මේ මගේ අන්තිම අවස්ථාව. 26 00:02:49,278 --> 00:02:52,558 මම යන මාර්ගය මාව ඇය ළඟට අරගෙන යනවද? 27 00:02:52,958 --> 00:02:54,178 හොයා ගන්න කාලය හරි! 28 00:02:55,588 --> 00:02:57,498 එක දෙක.... 29 00:02:58,638 --> 00:02:59,928 පරීක්ෂක අංකය 2032 30 00:02:58,638 --> 00:02:59,928 කෆ්කා හිබිනෝ 31 00:02:58,768 --> 00:02:59,928 විභාග ප්‍රතිඵල 32 00:03:04,728 --> 00:03:09,778 01×05 එක්වෙමින් 33 00:03:10,758 --> 00:03:11,788 හේයි. 34 00:03:11,788 --> 00:03:14,398 හොඳයි, මම හිතුවා ඔයා සමත් වෙයි කියලා. 35 00:03:14,398 --> 00:03:16,068 ඔයාටත් එහෙම තමයි. 36 00:03:16,518 --> 00:03:19,038 මම මෙතන ලොකු පුදුමයක් දකින්නේ නැහැ. 37 00:03:19,038 --> 00:03:21,688 ෂිනෝමියාගේ ගෲප් එක නම් මට පේන්නේ නැහැ. 38 00:03:21,988 --> 00:03:23,668 ඔයාට ඕන වුනේ එයා සමත් වෙන්නද? 39 00:03:23,668 --> 00:03:24,898 නෑ මම... 40 00:03:24,898 --> 00:03:26,248 හේයි, ඒ ෂිනෝමියා! 41 00:03:30,518 --> 00:03:31,628 ෂිනෝමියා-සන්! 42 00:03:32,068 --> 00:03:33,968 ඔයාට ඉහළම ලකුණු හම්බුනා කියලා මට ආරංචි වුණා! 43 00:03:35,988 --> 00:03:37,178 මට ඔයා එක්ක වැඩ බලාගෙන ඉන්න බෑ! 44 00:03:37,178 --> 00:03:38,348 ස්තුතියි. 45 00:03:38,348 --> 00:03:41,648 පරීක්ෂණයට කලින්, මට විශ්වාසයක් තිබ්බා මම අංක එක වෙනවා කියලා. 46 00:03:42,558 --> 00:03:44,628 ඒත් අපි දැක්ක දෙයින් පස්සේ ... 47 00:03:44,988 --> 00:03:47,718 මම හිතන්නේ තරගයක් තියෙයි අපිට අංක දෙක වෙන්න 48 00:03:47,718 --> 00:03:50,658 මම කලින් විභාගයෙන් වැඩිම ලකුණු ලබා ගත්තා. 49 00:03:51,508 --> 00:03:53,498 ඔයාට අංක දෙක වෙන්නේ ඉලක්ක කරගන්න පුළුවන්. 50 00:03:53,498 --> 00:03:55,398 ඒත් මම අංක එක වෙන්නේ ඉලක්ක කරනවා. 51 00:03:59,028 --> 00:04:00,568 සමාවෙන්න! 52 00:04:00,568 --> 00:04:04,648 හේයි, ඔයා තමයි අර නාකියත් එක්ක හිටියේ! 53 00:04:04,648 --> 00:04:06,118 රෙනෝ ඉචිකාවා. 54 00:04:06,358 --> 00:04:09,648 සමාවෙන්න, මට නම් හරියට මතක හිටින්නේ නෑ. 55 00:04:09,648 --> 00:04:11,078 මම ඉහරු ෆුරුහාෂි. 56 00:04:11,618 --> 00:04:14,088 ඔයාව හමුවීම සතුටක්, ෆුරුහාෂි-සන්. 57 00:04:14,778 --> 00:04:17,188 මට ඉහාරු කියලා කතා කරන්න, රෙනෝ. 58 00:04:17,508 --> 00:04:19,428 හරි හරී. 59 00:04:21,028 --> 00:04:23,408 කෝ අර නාකියා? සාර්ථක වුණේ නැද්ද? 60 00:04:23,408 --> 00:04:25,558 සෙන්පායි... 61 00:04:26,248 --> 00:04:29,148 කැප්ටන් මිනා අෂිරෝ පැමිණෙනවා. 62 00:04:39,588 --> 00:04:41,198 කපිතාන් අෂිරෝ... 63 00:04:41,798 --> 00:04:43,748 වෙලාව අන්තිමට ඇවිල්ලා! 64 00:04:53,918 --> 00:04:55,468 තේරී පත්වීමේ උත්සවය දැන් ආරම්භ වෙනවා. 65 00:04:56,058 --> 00:04:59,668 මුලින්ම කිකෝරු ෂිනෝමියා! 66 00:04:59,668 --> 00:05:00,688 ඔව් 67 00:05:11,468 --> 00:05:15,118 ඔබ විසි හත්දෙනා, මේ මොහොත වන විට, 68 00:05:15,118 --> 00:05:17,418 ආරක්ෂක හමුදාවේ නිලධාරීන්! 69 00:05:23,628 --> 00:05:28,708 අපි 27 දෙනා වෙනුවෙන් මම ඒ බව දිවුරනවා අපි අපේ ජීවිත පුද දෙනවා! 70 00:05:29,348 --> 00:05:32,258 ඔයා එවලේ ගොඩක් උදව් කළා විභාගයෙන් පස්සේ සිද්ධියේදී. 71 00:05:32,698 --> 00:05:35,128 ඔයාට ස්තූතිවන්ත වෙන්න, කිසිම හානියක් සිද්ධ වුණේ නෑ. 72 00:05:35,578 --> 00:05:37,128 ආපහු, ඔයාට මගේ ස්තුතියි හිමි වෙනවා. 73 00:05:41,828 --> 00:05:44,028 උන්ලව පරාද කළේ මම නෙමෙයි. 74 00:05:44,028 --> 00:05:48,588 කෆ්කා හිබිනෝ, මේ වචන අහන්න ඕන කෙනා ඔයයි... 75 00:05:48,588 --> 00:05:50,728 ඉතින් ඇයි ඔයා මෙතන නැත්තේ? 76 00:05:52,148 --> 00:05:55,108 ඔයාට නිර්භීතකම තිබුණා මගේ ජීවිතය බේරගන්න විතරක් නෙවෙයි, 77 00:05:55,108 --> 00:05:57,548 ඒ වගේම ඔයා මං ගැන කරදර වුණා මම හරියට බය වෙලාද පොඩි ළමයෙක් වගේ... 78 00:05:58,688 --> 00:06:00,268 ඔයා හොදින් ඉන්න එක ගැන මට සතුටුයි! 79 00:06:00,268 --> 00:06:01,968 මේක නින්දාවක්! 80 00:06:01,968 --> 00:06:04,888 මට තවමත් උත්තර ඕනේ ඔයා අරම කයිජු කෙනෙක් උන එක ගැන! 81 00:06:04,888 --> 00:06:08,118 මම තමුසෙට නිකන්ම අතුරුදහන් වෙන්න දෙයි කියලා හිතන්න එපා! 82 00:06:08,118 --> 00:06:10,418 මට සමාවෙන්න! 83 00:06:10,418 --> 00:06:12,958 උත්සවයට බාධා කරන එක ගැන කණගාටුයි! 84 00:06:15,498 --> 00:06:16,708 ඒ අර වයසක මිනිහා! 85 00:06:19,878 --> 00:06:23,428 අංකය 2032. කෆ්කා හිබිනෝ. අසාර්ථකයි. 86 00:06:23,428 --> 00:06:25,488 එයා ශාරීරික ශක්තිය බලන විභාගයෙන් අඩුම ලකුණු ලබා ගත්තා 87 00:06:25,488 --> 00:06:28,848 ඒ වගේ මෙයා කලින් පරීක්ෂණයෙන් බින්දුව අර ගත්තේ, ඒ නිසා වැඩිය කතා කරන්න දෙයක් නෑ. 88 00:06:28,848 --> 00:06:31,088 ඔව්, තර්ක කරන්න දෙයක් නෑ. 89 00:06:35,108 --> 00:06:36,598 මම දන්නේ නෑ 90 00:06:35,708 --> 00:06:38,068 හරි එහෙනම් මම එයාව අරගන්නම්. 91 00:06:38,678 --> 00:06:41,698 ඇත්තටම, එයාගේ සංඛ්යා සාමාන්යයට වඩා අඩුයි. 92 00:06:41,698 --> 00:06:43,858 ඔයාට අවශ්‍ය කරන දේ නෑ නිලධාරියෙක් වෙන්න. 93 00:06:44,108 --> 00:06:46,428 ඒත් කලින් විභාගය අතරතුර ඇත්ත සටනේදී, 94 00:06:46,428 --> 00:06:48,618 එයාට හොයාගන්න පුළුවන් වුණා සතුරාගේ දුර්වල ස්ථාන, 95 00:06:48,618 --> 00:06:51,008 එයා සමත් වෙන්න උත්සාහ කරන්නැතුව 96 00:06:51,008 --> 00:06:53,498 අනිත් අයට උදව් කරන්න ප්‍රමුඛත්වය දුන්නා එයාගෙම කිරි ගාන වැඩි කරගන්නට වඩා 97 00:06:53,498 --> 00:06:55,628 ඒ වගේ දේවල් වලට ගොඩක් දෙනෙකුට හැකියාවන් නෑ. 98 00:06:55,908 --> 00:06:57,048 තව හැම දේකටම වඩා ... 99 00:06:57,588 --> 00:07:00,358 මිනිහා පට්ට ආතල්. 100 00:07:00,358 --> 00:07:01,788 ඔයා ඒක ගැනද මෙතන සැලකිලිමත් වෙන්නේ? 101 00:07:02,038 --> 00:07:05,028 කවද හරි වෙයිද කියලා මට විශ්වාස නැහැ එයා සම්පූර්ණ නිලධාරියෙක් විදිහට උසස් කරන්න, 102 00:07:05,028 --> 00:07:08,598 ඒත් මම එයාව මගේ ප්ලැටූන් එකට ගෙන්නම් කැඩෙට් කරලා එයාට තවත් පුහුණුවක් දෙන්න. 103 00:07:11,418 --> 00:07:14,078 එයාව කැඩෙට් නිලධාරියෙක් විදිහට බඳවා ගන්නවා, 104 00:07:14,078 --> 00:07:16,598 ඒ නිසා මම එයාව බඳවා ගැනීමේ උත්සවයෙන් එළියට දැම්මා. 105 00:07:16,598 --> 00:07:19,188 ඒක අහන්නත් සතුටක්, කෆ්කා හිබිනෝ. 106 00:07:19,188 --> 00:07:21,508 ඉතින් මම හරි. එයා සමත් වුනා. 107 00:07:21,508 --> 00:07:23,218 කොහොම හරි කැඩෙට් නිලධාරියෙක් විදිහට. 108 00:07:23,218 --> 00:07:24,818 ඒක පුදුමයක්. 109 00:07:29,698 --> 00:07:34,188 හරි දැන් අපි හැමෝම මෙතන ඉන්නවා. අපි කැප්ටන් අෂිරෝගෙන් වචනයක් අහමු. 110 00:07:36,158 --> 00:07:41,468 හැමෝම, ඔයාලා හැමෝම තීරණය කරපු එකට මම සතුටු වෙනවා ආරක්ෂක හමුදාවට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන්න, 111 00:07:41,468 --> 00:07:44,218 ඒ දුෂ්කර විභාගය දරාගෙන සමත් වුනා. 112 00:07:44,218 --> 00:07:45,508 මම ඔයාලාට ස්තුතියි කරනවා. 113 00:07:46,158 --> 00:07:47,188 මේ පහුගිය අවුරුදු කිහිපය තුළ. 114 00:07:47,188 --> 00:07:53,578 අපි බොහෝ කයිජු දැකලා තියෙනවා කලින්ට සාමාන්‍යයට වඩා ඉහළ. 115 00:07:54,298 --> 00:07:57,988 අපිත් දැන් මේ අරුම පුදුම සිදුවීම දැක්කා එතනදි මැරිච්ච කයිජුලට ආපහු පණ ආවා 116 00:07:58,518 --> 00:08:02,108 මේ උදාසීන මෙහෙයුම් අතිශයින්ම භයානක වෙනවා. 117 00:08:02,428 --> 00:08:05,308 ඔයාලගෙන් සමහරක් ඔයාලගේ පළමු මෙහෙයුමේ දිම මිය යන්න පුළුවන් 118 00:08:05,818 --> 00:08:08,378 සම්පූර්ණයෙන්ම කිසිම සහතිකයක් නැහැ ඔයා බේරෙයි කියලා. 119 00:08:08,988 --> 00:08:12,078 ඒත් එහෙම වුණත් ... නැහැ, ඒක හරියටම... 120 00:08:12,748 --> 00:08:15,418 මට ඕන ඔයාලා ඔයාලගේ ජීවිත මට භාර දෙන්න. 121 00:08:17,338 --> 00:08:23,498 මම දිවුරනවා ඉස්සරහින්ම ඉන්න බව, ඔයාලගේ පලිය සහ හෙල්ල විදියට ක්‍රියා කරන්න! 122 00:08:25,748 --> 00:08:27,388 මම... 123 00:08:27,388 --> 00:08:30,608 මම ඉක්මනින්ම ඔයා ලඟින් හිට ගන්නම්, මීනා! 124 00:08:30,968 --> 00:08:31,928 හහ්? 125 00:08:31,928 --> 00:08:32,888 හහ්? 126 00:08:32,888 --> 00:08:34,388 අපහසුතාවයට පත්වෙලා 127 00:08:34,388 --> 00:08:35,468 මොකක් ද වෙලා තියෙන්නේ? 128 00:08:35,468 --> 00:08:36,708 මිනිහා! පිස්සු වැටිලා 129 00:08:36,708 --> 00:08:38,908 එයා කැප්ටන් කතා කරා අෂිරෝ ඇයගේ මුල් නමින්! 130 00:08:39,148 --> 00:08:41,818 අපොයි 131 00:08:42,278 --> 00:08:42,978 කෆ්... 132 00:08:45,278 --> 00:08:46,728 කෆ්කා හිබිනෝ. 133 00:08:46,728 --> 00:08:49,028 ඔයා මුල් නමින් කතා කරලා උසස් නිලධාරියෙකුට අගෞරව කළා. 134 00:08:49,198 --> 00:08:51,208 ඔයා දැන් පූෂාප් සීයක් කරන්න 135 00:08:52,078 --> 00:08:55,238 මම ඒක හයියෙන් කියන්න අදහස් කළේ නැහැ! 136 00:08:56,848 --> 00:08:58,498 පළවෙනි දවසෙම මිනිහා එක කලා! 137 00:08:58,848 --> 00:09:02,758 කැප්ටන් අෂිරෝ, මම හිතන්නේ ඔයා යනවා කියලා මිනිහට ටිකක් ලේසියි... 138 00:09:05,408 --> 00:09:06,428 හහ්? 139 00:09:06,628 --> 00:09:08,508 මම දැක්කේ එයාගේ හිනාවක්ද? 140 00:09:08,508 --> 00:09:12,348 එයා මෙහාට ආවා විතරයි. එයා දැනටමත් මේක විහිලුවකට අරගෙන? 141 00:09:12,348 --> 00:09:15,558 මම දන්නවා හරි ද? මම ඔයාට කිව්වා. 142 00:09:15,558 --> 00:09:17,538 මේ තැන සමහර වෙලාවට ගොඩක් අඳුරු තැනක්. 143 00:09:17,538 --> 00:09:19,848 අපිට ඕනේ මෙයා වගේ කොල්ලෙක්. 144 00:09:20,468 --> 00:09:22,898 හොඳයි, එක කතාවෙන් බාගයක් විතරයි. 145 00:09:23,228 --> 00:09:25,818 අර කයිජුලාට ආපහු පණ අවාම, 146 00:09:25,818 --> 00:09:29,568 අපි හදිසියේම දැක්කා 9.8 කයිජු සංඥාවක්. 147 00:09:29,888 --> 00:09:31,588 මම තවමත් සිතන්නේ එක බිඳ දැමූ සංවේදකයක් කියලා විතරයි, 148 00:09:35,448 --> 00:09:37,028 කෆ්කා හිබිනෝ... 149 00:09:37,028 --> 00:09:39,528 එයා ගැන අමුතු දෙයක් තියනවා, 150 00:09:39,528 --> 00:09:41,948 ඇත්ත විතරක් වෙන්න බෑ එයාගේ ඇඳුමේ ශක්තිය බිංදුවයි කියන එක. 151 00:09:42,258 --> 00:09:46,068 මම එයාව ළඟින් තියාගෙන එක "මොකක්ද" කියලා හොයාගන්නවා. 152 00:09:46,708 --> 00:09:48,548 අනූ නවය... 153 00:09:48,548 --> 00:09:50,008 සියයි! 154 00:09:52,788 --> 00:09:54,478 ඇත්තටම එයා ඒක කලා, වයසක මිනිහා මේ! 155 00:09:55,598 --> 00:09:57,258 කෆ්කා හිබිනෝ. 156 00:09:58,028 --> 00:10:00,288 මාත් එක්ක එන්න. අපි කතා කරන්න ඕනේ. 157 00:10:00,288 --> 00:10:02,848 මොකක්ද, අපිට ඒක මෙතන කරන්න බැරිද? 158 00:10:02,848 --> 00:10:04,578 මේක හරියන තැනක් නෙමෙයි ... 159 00:10:04,578 --> 00:10:06,108 ඇයි ඔයාගේ ආදරේ ගැන එයාට කියන්න යනවද? 160 00:10:06,108 --> 00:10:07,468 එහෙම නෙවෙයි! 161 00:10:07,858 --> 00:10:08,868 සෙන්පායි! 162 00:10:12,028 --> 00:10:13,748 මාත් එක්ක එනවා එකපාරක් කිව්වම! 163 00:10:19,788 --> 00:10:22,668 ඔයා කයිජු කෙනෙක් කාලා ඔයා එකෙක් බවට හැරුනද? 164 00:10:22,668 --> 00:10:24,118 මට විශ්වාස කරන්න බැහැ! 165 00:10:24,118 --> 00:10:25,418 දෙයියනේ ඔයා නම් ඉතින් කෑදරයෙක්. 166 00:10:25,418 --> 00:10:26,948 මම ඌව ආසාවෙන් කෑවේ නෑ 167 00:10:26,948 --> 00:10:28,668 ඔයාලා දෙන්නගේ සද්දෙ වැඩියි! 168 00:10:28,668 --> 00:10:33,118 මම හිතන්නේ අපිට කියන්න පුළුවන් ආරක්ෂක බලකායට, ඔයාලා දන්නවානේ. 169 00:10:33,118 --> 00:10:35,068 එයාලාට මාව හොඳ කරන්න පුළුවන් වෙයි! 170 00:10:35,068 --> 00:10:36,708 එහෙම වෙන්න කිසිම අවස්ථාවක් නෑ. 171 00:10:37,178 --> 00:10:39,558 එයාලා ඔයාව එල්ලලා මැරුවෙ නැත්තත්, 172 00:10:39,558 --> 00:10:42,108 ඔයාව හැම දවසකම පරීක්ෂණවලට ලක් කරයි අත්හදා බැලීම් වලට. 173 00:10:42,108 --> 00:10:44,988 ඔයාට කොහෙත්ම ආරක්ෂක නිලධාරියෙක් වෙන්න බැරිවෙයි. 174 00:10:44,988 --> 00:10:46,348 ඇත්තටම?! 175 00:10:47,148 --> 00:10:50,668 තව කයිජු කෙනෙක් බලවත් උනාමයි අංකයක් ලබා දෙන්නේ, 176 00:10:50,668 --> 00:10:54,608 එයාලා උගේ ශරීරය කොටස් පාවිච්චි කරනවා කියලා මම අහල තියෙනවා උන්ව විනාශ කරාට පස්සේ විශේෂ ආයුධ වලට පාවිච්චි කරනවා. 177 00:10:54,928 --> 00:10:57,318 එහෙම දෙයක් ඔයාටත් වෙන්න ගොඩක් ඉඩකඩ තියෙනවා. 178 00:10:57,318 --> 00:11:01,518 කිකෝරු, කරුණාකරලා! කරුණාකරලා මේක අපේ පුංචි රහස විදියට තියාගන්න! 179 00:11:01,518 --> 00:11:04,078 මේ වයසක මිනිහගේ ජීවිතය බේරගන්න! 180 00:11:03,288 --> 00:11:04,608 තමුසෙ ලඟින් වැඩියි! ගොඩක් ලගින්! 181 00:11:04,608 --> 00:11:05,988 කරුණාකරලා, කරුණාකරලා, කරුණාකරලා! 182 00:11:07,398 --> 00:11:08,828 හොඳයි. 183 00:11:08,828 --> 00:11:12,438 ඔයා මගේ ජීවිතය බේරුවා, ඒ නිසා මම දැනට ඒ ගැන සද්ද නැතුව ඉන්නම්. 184 00:11:12,438 --> 00:11:13,848 ඒත් හුවමාරුවට, 185 00:11:14,108 --> 00:11:18,398 ඔයාත් අනිත් කයිජුලා වගේ මිනිස් වර්ගයාට හානි කරන කයිජු කෙනෙක් වුනොත් 186 00:11:19,028 --> 00:11:21,138 මම ඔයාව මරනවා. 187 00:11:25,918 --> 00:11:26,858 ඔව්. 188 00:11:28,068 --> 00:11:29,638 එක එහෙම උනොත්, මම ඔයා කෙරෙහි විශ්වාසය තියනවා! 189 00:11:29,999 --> 00:11:43,000 ☯ පරිවර්තනය හා උපසිරස ගැන්වීමඅංජන ප්‍රදීප් 190 00:11:43,118 --> 00:11:45,878 ඔයාගේ දෙපැත්තෙ අත් තදින්, මැණික් කටුව දුර්වලයි. 191 00:11:47,968 --> 00:11:49,868 තව කොකා අදින්න එපා... 192 00:11:49,868 --> 00:11:50,458 එක මිරිකන්න! 193 00:11:53,758 --> 00:11:54,428 මිරිකන්න! 194 00:11:57,108 --> 00:11:57,838 මිරිකන්න! 195 00:12:00,008 --> 00:12:02,758 රෙනෝ ඉචිකාවා, ගිනි පුහුණු අභ්‍යාසය සම්පූර්ණයි. 196 00:12:02,758 --> 00:12:04,808 වේලාව, 2:35. 197 00:12:04,808 --> 00:12:07,778 ඇස්තමේන්තුගත මුදා හරින ලද සටන් බලය, 18%. 198 00:12:11,018 --> 00:12:13,518 හරුයිචි-කුන්, මට ප්‍රශ්නයක් තියෙනවා! 199 00:12:14,688 --> 00:12:18,488 මම පැහැදුනා. එයා වැඩීලා මේ කෙටි කාලයක තුළ ගොඩක්. 200 00:12:19,198 --> 00:12:22,308 රෙනෝ තවත් පාරක්! 201 00:12:23,708 --> 00:12:25,308 යමු එහෙනම්! 202 00:12:28,748 --> 00:12:30,868 මාව එයාට පරාද කරන්න ඉඩ දෙන්නේ නෑ! 203 00:12:33,998 --> 00:12:36,628 ඉහරු ෆුරුහාෂි, 2:15. 204 00:12:36,628 --> 00:12:39,108 ඇස්තමේන්තුගත මුදා හරින ලද සටන් බලය, 20%. 205 00:12:39,108 --> 00:12:40,258 ගැම්මට! 206 00:12:43,508 --> 00:12:44,598 මම දිනුම්! 207 00:12:44,598 --> 00:12:46,648 කලබල වෙන්න එපා රෙනෝ. 208 00:12:46,648 --> 00:12:48,308 මට එහෙම අවුලක් නෑ. 209 00:12:51,068 --> 00:12:53,988 කිකෝරු ෂිනොමියා, 1:16. 210 00:12:53,988 --> 00:12:57,548 ඇස්තමේන්තුගත මුදා හරින ලද සටන් බලය, 55%. 211 00:12:58,868 --> 00:13:00,618 ඔයිට වඩා ලස්සනට සෙල්ලම් කරන්න, ළමයි. 212 00:13:00,618 --> 00:13:02,948 ඔයාලා දෙන්නගේ ලකුණු එකතු කරත් තවමත් මට වඩා නරකයි. 213 00:13:03,368 --> 00:13:04,658 ෂීෂ්. 214 00:13:08,558 --> 00:13:10,918 ඔයාට කරදර වෙන්න වෙලා තියෙනවා නම් අනිත් මිනිස්සු ගැන? 215 00:13:11,428 --> 00:13:13,708 මගේ සටන් බලය දැන් ඔයාගේ තරමටම හොඳයි. 216 00:13:18,158 --> 00:13:21,098 මට ඉහළින් ඉන්න අය ගැන කරදර වෙන්න ඕන තව මට පහළින් ඉන්න අය ගැනත් නේද? 217 00:13:21,098 --> 00:13:24,348 මට මගේ වාරය ආවම අලුත් එකක් හදන්නම්, ආඔයි. 218 00:13:28,138 --> 00:13:30,998 කෆ්කා හිබිනෝ, 6:39. 219 00:13:30,998 --> 00:13:33,908 ඇස්තමේන්තුගත සටන් බලය, 1%. 220 00:13:33,908 --> 00:13:35,698 ගැම්මක් ඕයි! 221 00:13:38,148 --> 00:13:39,668 ඔයා ඒක දැක්කද කිකෝරු? 222 00:13:39,668 --> 00:13:42,658 මම අන්තිමට ඒ බිංදුව එකක් කලා! 223 00:13:42,658 --> 00:13:43,358 මගෙන් ඈත්වෙලා ඉන්න! 224 00:13:43,358 --> 00:13:44,878 හොඳයි? මට කියන්න මම කොච්චර දක්ෂද කියලා. 225 00:13:44,878 --> 00:13:48,748 ඇයි ඔච්චර සතුටින් රඟපාන්නේ ඔයාගේ 1% මගේ 55% වෙන කොට? 226 00:13:48,748 --> 00:13:49,708 කෆ්කා! 227 00:13:49,708 --> 00:13:51,158 ඔව්, උප නායක හොෂිනා? 228 00:13:51,158 --> 00:13:54,058 ඔයාට කවදාවත් අනිත් අය වගේ සම්පූර්ණ නිලධාරියෙක් වෙන්න බැරි නම්. 229 00:13:54,058 --> 00:13:55,778 තව මාස තුනකින් ඔයාව අස් කරනවා. 230 00:13:55,798 --> 00:13:56,878 මොකක්ද? 231 00:13:56,878 --> 00:13:58,308 අයියෝ මචන්... 232 00:13:59,378 --> 00:14:02,838 හරි, පරිමිතිය වටා වට දහයක් අපි ඒකට දවසක් කියනවා. 233 00:14:02,838 --> 00:14:04,218 මොකක්ද? 234 00:14:04,218 --> 00:14:06,318 හරි පැමිලි කරලා ඉවර නම්, දැන් එක පහළවක්. 235 00:14:06,318 --> 00:14:07,278 යන්න! 236 00:14:07,278 --> 00:14:08,758 ඔව්, සර්! 237 00:14:08,758 --> 00:14:12,158 අලුතින් බඳවාගත් අයට සෑහෙන්න තියෙනවා මෙයාලා අතර දැනටමත් එදිරිවාදිකම් කිහිපයක්, හහ්? 238 00:14:12,158 --> 00:14:13,108 ඔව්. 239 00:14:13,108 --> 00:14:14,988 පෙනෙන විදිහට, මම අවට නැති වෙලාවට පවා, 240 00:14:14,988 --> 00:14:17,818 එයාලා එකිනෙකා එක්ක තරඟ කරනවා තව එකිනෙකාට වඩා හොඳ වෙන්න. 241 00:14:21,258 --> 00:14:22,848 මට ගොඩක් මහන්සියි! 242 00:14:23,948 --> 00:14:28,668 අපිටත් අන්තිමට ලැප්ස් කරන්න උනා... උපනායකයා රාක්ෂයෙක්. 243 00:14:28,668 --> 00:14:31,578 ඔයාට උඩට එන්න ඕනෙනම් තවත් මාංශ පේශි වැඩි කරගන්න වෙයි, රෙනෝ. 244 00:14:31,578 --> 00:14:34,888 නැහැ, ඔයාගේ ඇඟෙයි මගේ ඇඟේ කිසි වෙනසක් නෑ. 245 00:14:34,888 --> 00:14:37,008 අපි ශක්තිය පරීක්ෂා කරන පරීක්ෂණයේ සමාන ලකුණු ගත්තා. 246 00:14:37,788 --> 00:14:41,228 ඔයා සිරාවටමද? මේ බයිසෙප් දිහා බලන්න! 247 00:14:41,228 --> 00:14:43,268 ඒවා මට පෙන්නන්න විතරයි වගේ. 248 00:14:43,268 --> 00:14:45,908 රෙනෝ හිතුවට වඩා හිතුවක්කාරයි. 249 00:14:47,428 --> 00:14:50,188 මෝඩ දේවල් වලට රණ්ඩු වෙන එක නවත්තන්න ළමයි. 250 00:14:50,188 --> 00:14:55,188 මාංශ පේශි බලන්න මහන්සි වෙලා වැඩ කරන කෙනෙක්ගේ! 251 00:14:55,188 --> 00:14:58,348 අපොයි, ඔයාට ඔය වගේ ඇඟක් තිබ්බද... 252 00:14:58,778 --> 00:14:59,568 හුස්ම පිට කරන්න 253 00:15:00,908 --> 00:15:03,268 ආව්, ඒකනම් ලගින් ගියේ! 254 00:15:03,268 --> 00:15:05,558 තමුසෙට හුස්ම අල්ලන් ඉන්නවත් බෑ මරු මහන්සිවිල්ල! 255 00:15:05,558 --> 00:15:08,158 ඒක දරුණු වැඩියි, ඉහරු-කුන්. 256 00:15:08,158 --> 00:15:12,028 ඔයාටත් ඒක සිද්ධ වෙයි ඔයාට 28 කට වඩා වයස වැඩි වුණාම! 257 00:15:12,028 --> 00:15:13,918 ඇත්තටම මම බර ටොන් එකක් අඩු කළා! 258 00:15:13,918 --> 00:15:15,028 බඩ අමතක කරන්න. 259 00:15:15,028 --> 00:15:17,138 මල්ලවපොරයක් තියමු මම ඔයාට අභියෝග කරනවා! 260 00:15:17,138 --> 00:15:18,428 හොඳයි එහෙනම්! 261 00:15:18,428 --> 00:15:19,348 කමක් නැහැ. 262 00:15:19,348 --> 00:15:22,038 හරි, මට මෙතන තුවායක් දාන්න දෙන්න... 263 00:15:22,038 --> 00:15:24,888 හහ්. අද රෑ හරිම සද්දයි. 264 00:15:24,999 --> 00:15:32,000 ➥ "SL Anime Club"වෙනුවෙන් කල 39 වෙනි උපසිරැසි ගැන්වීම. 𓇢𓆸 265 00:15:32,108 --> 00:15:33,138 මොකක්ද ප්‍රශ්නේ? 266 00:15:33,138 --> 00:15:36,258 අපි කතා කර කර හිටියා විතරයි අපි හැමෝම කොච්චර රස්තියාදු උනාද කියලා. 267 00:15:36,258 --> 00:15:38,648 ඔයා බලාපොරොත්තු වෙන දේ විතරයි හිටපු හමුදා නිලධාරියෙකුගෙන්. 268 00:15:44,648 --> 00:15:47,538 වැදගත් වෙන්නේ ඔයාගේ මාංශ පේශි නෙවෙයි! හරි, රෙනෝ? 269 00:15:46,478 --> 00:15:50,338 දන්නවනේ ගොඩ ලොකු කාලයක් මම මේ වගේ දෙයක් කරලා. 270 00:15:47,538 --> 00:15:49,388 වැදගත් වෙන්නේ ඔයාගේ ප්‍රතිඵලය! 271 00:15:50,338 --> 00:15:51,908 මම හෙට පුහුණුවේදී ඔයාව අභිබවා යනවා! 272 00:15:57,548 --> 00:15:59,098 ඒත් ඔයා ඊට අඩුවෙන් බලාපොරොත්තු වූනාද? 273 00:15:59,098 --> 00:15:59,958 ඒක හරි. 274 00:16:01,168 --> 00:16:02,678 සමාවෙන්න! 275 00:16:03,398 --> 00:16:04,548 ඒක හොඳයි. 276 00:16:04,548 --> 00:16:06,048 මම දැන් යන්න ඉන්නේ. 277 00:16:06,328 --> 00:16:08,208 ඔයාට ස්තූතියි! 278 00:16:11,078 --> 00:16:13,348 ඔයාට හොඳක් දැනෙනවාද? 279 00:16:13,348 --> 00:16:16,388 ඔව්. මම දැන් හොඳින්, ස්තූතියි. 280 00:16:18,308 --> 00:16:19,628 වාව්... 281 00:16:19,628 --> 00:16:22,048 ඇයට හොඳ මාංශ පේශි තියනවා, 282 00:16:22,328 --> 00:16:26,368 ඒත් ඒක ප්‍රමාණවත් නෙමෙයි ඇයගේ සටන් බලය පැහැදිලි කරන්න. 283 00:16:26,658 --> 00:16:27,568 මොකද? 284 00:16:27,568 --> 00:16:31,188 මම හිතුවා ඔයාට කොහොමද මේ මාංශ පේශී ආවේ කියලා... 285 00:16:31,188 --> 00:16:35,098 මම කිව්වේ, ඔයා මොන වගේ පුහුණුවක්ද කළේ? 286 00:16:35,098 --> 00:16:36,628 මගේ ලඟින් හිටගන්න. 287 00:16:37,838 --> 00:16:39,788 මම ඔයාට මූලික කරුණු පෙන්වන්නම්. 288 00:16:40,878 --> 00:16:42,028 මෙතන? 289 00:16:44,918 --> 00:16:48,008 ස්-ස්තුතියි! 290 00:16:55,868 --> 00:16:59,428 ඉතින් යාලුවනේ ඔයාලා හැමෝම එකතු වෙන්න තීරණය කළේ ඇයි? 291 00:17:00,898 --> 00:17:04,188 ඔයාට අනිත් අයගෙන් අහන්න ඕනෙනම්, ඔයා ඔයාගේම හේතුවෙන් පටන් ගත්තොත් මොකද. 292 00:17:04,188 --> 00:17:08,028 මගේ හේතුව අනිවාර්යයෙන්ම කැප්ටන් අෂිරෝ තමයි. 293 00:17:09,778 --> 00:17:15,068 මම මධ්‍යම පාසලේ ඉද්දී ඇය මාව බේරා ගත්තා, ඒ වගේම මට නිතරම ඇය වගේ වෙන්න ඕන වුනා! 294 00:17:19,328 --> 00:17:20,458 ඔයා ගැන මොකද එතකොට? 295 00:17:21,078 --> 00:17:22,708 ගොඩක්ම පවුල නිසා 296 00:17:22,708 --> 00:17:24,268 ඒත් ඔයාට සමාන දෙයක්ම තමා, 297 00:17:24,268 --> 00:17:26,528 මගේ ඉලක්කය කැප්ටන් අෂිරෝ. 298 00:17:26,528 --> 00:17:27,668 මගෙත් එහෙමයි. 299 00:17:27,668 --> 00:17:30,978 කැප්ටන් අෂිරෝගේ ඒ පෝස්ටරය නම් කියල වැඩක් නෑ. 300 00:17:34,298 --> 00:17:36,908 මීනා ඇත්තටම ගොඩක් අයව දිරිමත් කරලා නේද? 301 00:17:36,908 --> 00:17:39,638 ඇය අපේ පරම්පරාවේ සුපිරි වීරයෙක්. 302 00:17:39,908 --> 00:17:41,388 ඉතින් වයසක මිනිහෝ ඔයාගේ කතාව මොකක්ද? 303 00:17:43,048 --> 00:17:45,388 හොඳයි, මම ... 304 00:17:46,068 --> 00:17:47,688 මොකක්ද?! 305 00:17:47,688 --> 00:17:49,678 කපිතාන් අ-අෂිරෝ කියන්නේ... 306 00:17:49,678 --> 00:17:51,068 .....ඔයාගේ පොඩි කාලයේ යාළුවෙක්. 307 00:17:51,068 --> 00:17:52,658 ඔව්. 308 00:17:52,658 --> 00:17:55,948 අනික ඔය දෙන්නම පොරොන්දු උනා ආරක්ෂක හමුදාවට බැඳෙන්න? 309 00:17:55,948 --> 00:17:58,098 "ළමා පොරොන්දුවක්" වගේද? 310 00:17:59,008 --> 00:18:01,378 හොඳයි, මම හිතන්නේ මට දැන් ඇති වගේ.... 311 00:18:01,378 --> 00:18:02,458 ඉන්න. 312 00:18:06,138 --> 00:18:09,798 අපි ඒ කතාවේ ඉතුරු ටිකත් අහලා බලමු. 313 00:18:09,798 --> 00:18:13,798 ඔහ්, හොඳයි, ඇය ඉපදුණේ ගොඩක් ලස්සන ඉර එළියේ තියෙන දවසක ... 314 00:18:13,798 --> 00:18:16,318 ඇය නිතරම දැල්ලෝ කන්න කැමතියි. 315 00:18:16,318 --> 00:18:17,268 ඒක පුදුමයි! 316 00:18:17,268 --> 00:18:19,808 >ඇය පන්තිය බලා ගත්තාය ප්‍රාථමික පාසලේ සුරතල් සතුන්වත්... 317 00:18:19,808 --> 00:18:21,058 ඔහොම යමු. 318 00:18:21,058 --> 00:18:22,908 ඊට පස්සේ... ඊට පස්සේ... 319 00:18:22,898 --> 00:18:26,898 කාන්තා නාන කාමරය 320 00:18:24,208 --> 00:18:26,478 ඒක නම් නියම නෑමක්. 321 00:18:27,248 --> 00:18:27,988 හ්ම්? 322 00:18:29,338 --> 00:18:31,308 අමානුෂික මිනීමරුවෙක් එහෙමවත් ආවද මෙතනට? 323 00:18:31,308 --> 00:18:33,128 ඔහ්, කිකෝරුන්. 324 00:18:33,128 --> 00:18:35,738 එයාලා ගොඩක් දේවල් කතා කර කර ගොඩක් වෙලාවක් නාන කාමරයේ හිටියා. 325 00:18:37,308 --> 00:18:39,908 එයාලා කතා කර කර ඉඳලා තියෙන්නෙ කැප්ටන් අෂිරෝ ගැන, එයාලා කිව්වා. 326 00:18:40,648 --> 00:18:42,388 මෝඩ කොල්ලෝ. 327 00:18:50,000 --> 00:19:20,000 ☯ පරිවර්තනය හා උපසිරස ගැන්වීමඅංජන ප්‍රදීප් 328 00:19:25,000 --> 00:20:15,000 ➥ "SL Anime Club"වෙනුවෙන් කල 39 වෙනි උපසිරැසි ගැන්වීම. 𓇢𓆸 329 00:20:26,128 --> 00:20:27,728 මට වැඩි වෙලාවක් නැහැ. 330 00:20:27,728 --> 00:20:29,598 මට දෙපාරක් වැඩ කරන්න වෙයි හැමෝම වගේ. 331 00:20:31,428 --> 00:20:32,728 මහන්සි වෙලා වැඩ කරනවා නේද? 332 00:20:33,438 --> 00:20:35,308 උප නායක හොෂිනා! 333 00:20:40,148 --> 00:20:43,148 මට මාව අයින් කරන්න දෙන්න බැහැ. 334 00:20:43,468 --> 00:20:45,018 කැප්ටන් අෂිරෝ වෙනුවෙන්ද? 335 00:20:45,018 --> 00:20:46,788 ඔයා දැනගත්තේ කොහොමද?! 336 00:20:46,788 --> 00:20:48,968 ඔයා හැමෝටම කිව්වා නානකාමරේ නේද? 337 00:20:49,878 --> 00:20:53,738 ඔයාලා කියන හැම වචනයක්ම මෙි නේවාසිකාගාරයේ අපිට ඇහෙනවා. 338 00:20:53,738 --> 00:20:54,998 භයානකයි! 339 00:20:56,418 --> 00:21:00,628 මම ඇය එක්ක ඉදලා සටන් කරනවා කියලා පොරොන්දු වුණා! 340 00:21:00,838 --> 00:21:06,408 ඔහ්, ඔයා දන්නවානේ මට හිතා ගන්න පුළුවන් ඔයා මගේ උප නායක කම උස්සන්න යනවා කියලා. 341 00:21:06,668 --> 00:21:08,388 මම එහෙම අදහස් කළේ නෑ... 342 00:21:09,818 --> 00:21:11,068 නෑ. 343 00:21:12,388 --> 00:21:14,568 මම එක තමයි කිව්වේ. මම මගේ උපරිමය කරන්නම් එක කරන්න. 344 00:21:14,808 --> 00:21:15,898 Hmph. 345 00:21:16,308 --> 00:21:17,948 හොඳයි. 346 00:21:18,138 --> 00:21:19,658 ඔයාට තව පැය දෙකක් තියෙනවා. 347 00:21:20,748 --> 00:21:23,748 යන කොට ලයිට් නිවලා යන්න එවගේම දොර ලොක් කරලා. 348 00:21:26,848 --> 00:21:29,838 මම ඔයාට මගේ ගන්න දෙන්නේ නැහැ කැප්ටන් අෂිරෝලග මගේ තැන. 349 00:21:31,948 --> 00:21:32,788 ඔයාට ස්තූතියි 350 00:21:32,788 --> 00:21:33,828 සහ... 351 00:21:34,548 --> 00:21:38,378 ඔයා ඕනෑවට වඩා සමීප වෙන්න හොඳ නෑ නිලධාරීන්ට. 352 00:21:40,398 --> 00:21:44,008 මේ රස්සාවෙදී, මොනවා මොන විදිහට වෙයිද කියලා කවුරුත් දන්නේ නෑ. 353 00:21:49,188 --> 00:21:50,268 කයිජු ද? 354 00:21:52,258 --> 00:21:54,028 මේක පුහුණු අභ්‍යාසයක් නෙවෙයි නේද? 355 00:21:57,628 --> 00:21:59,668 මම දැන් කියපු දේ බලන්න? 356 00:22:01,548 --> 00:22:04,408 අපි යමු. ඔයාගේ පළවෙනි මෙහෙයුමට වෙලාව හරි. 357 00:22:10,000 --> 00:22:30,000 ☯ පරිවර්තනය හා උපසිරස ගැන්වීමඅංජන ප්‍රදීප් 358 00:22:35,000 --> 00:22:55,000 ➥ "SL Anime Club"වෙනුවෙන් කල 39 වෙනි උපසිරැසි ගැන්වීම. 𓇢𓆸