1 00:00:05,000 --> 00:00:23,000 ☯ පරිවර්තනය හා උපසිරසකරණයඅංජන ප්‍රදිප් 2 00:00:24,226 --> 00:00:26,144 මේ තැන මොකක්ද? 3 00:00:26,144 --> 00:00:32,985 මේ කාලය තුළ මේ බලකොටුව අබලන් වෙලා වගේ පේන්නේ අත ඇරලා දාලා අමතක කරපු තැනක් 4 00:00:32,985 --> 00:00:34,903 මොකද ඒක දුරින් පිහිටලා තියෙන නිසා. 5 00:00:34,903 --> 00:00:40,826 මම කැමති නැහැ ඒ ඩීමන්ලා නිකම් ස්වාමියෙක් වගේ හිතද්දි උන්. 6 00:00:41,618 --> 00:00:46,665 ගම්මුන්ව අරන් ගියා කියලා ඔයාට විශ්වාසද? 7 00:00:46,665 --> 00:00:47,666 ඔව්. 8 00:00:47,666 --> 00:00:53,297 අපි උන් ගැන නිරීක්ෂණයෙන් හිටියා ඊයේ රෑ, ඒත් අපිට මොකුත් හම්බුනේ නෑ. 9 00:00:53,297 --> 00:00:56,425 උන්ට නිකන් අතුරුදහන් වෙන්න බෑ මෝඩයෝ. 10 00:00:56,425 --> 00:00:58,343 උඹ ලේසියෙන් රැවටිලා. 11 00:00:58,343 --> 00:00:59,970 මට සමාවෙන්න. 12 00:00:59,970 --> 00:01:04,850 තව අද, තවත් කාන්තාවක් අතුරුදහන් වුනා. 13 00:01:04,850 --> 00:01:08,895 අපි සෝදිසියෙන් ඉද්දී, උන් අපේ කනෙන් රිංගලා ගිහිල්ලා. 14 00:01:08,895 --> 00:01:12,274 මට ඔයාලගේ මුකුත්ම බලාපොරොත්තු වෙන්න බෑ. 15 00:01:13,233 --> 00:01:17,779 පෙනෙන විදිහට, අපි පරක්කු නැහැ වගේ. 16 00:01:17,779 --> 00:01:19,156 අර අවජාතකයා! 17 00:01:19,220 --> 00:01:37,550 ➥ "SL Anime Club"වෙනුවෙන් කල 40 වෙනි උපසිරැසි ගැන්වීම. 𓇢𓆸 18 00:01:37,799 --> 00:01:41,553 ඊයේ රෑ මට උන්ව මරන්න තිබුනා. 19 00:02:39,653 --> 00:02:40,946 ගත්තා! 20 00:02:47,661 --> 00:02:49,913 ඔයාලා, ආපහු යන්න. 21 00:02:49,913 --> 00:02:52,916 වින්ඩ් හෂිරා සහ මමයි මෙතන බලාගන්නම්. 22 00:02:52,916 --> 00:02:53,959 ඒ්ත්... 23 00:02:53,959 --> 00:02:56,253 උඹලා අපිට බාධාවක්. 24 00:02:56,253 --> 00:02:57,879 ඉක්මන් කරලා මෙතැනින් යනවල. 25 00:03:01,216 --> 00:03:05,345 ෂිනසුගාවා, මෙතන අමුතු දෙයක් සිද්ධ වෙනවා වගේ. 26 00:03:05,345 --> 00:03:08,473 ඔව්, මම ඒකට කැමති නැහැ. 27 00:03:08,473 --> 00:03:12,477 මම කවදාවත් මේ තරම් ඩීමන්ලා දැකලා නැහැ එක තැනක ගැවසෙනවා. 28 00:03:12,477 --> 00:03:14,104 මට උදව් කරන්න! 29 00:03:19,484 --> 00:03:22,696 සුළං ශ්වසනය, දෙවන ක්‍රමය: 30 00:03:28,076 --> 00:03:30,454 නියපොතු-පිරිසිදු කරන සුළඟ! 31 00:03:35,834 --> 00:03:38,920 සර්ප ශ්වසනය, පස්වන ක්‍රමය: 32 00:03:47,095 --> 00:03:49,556 ලිස්සා යන සර්පයා. 33 00:03:50,140 --> 00:03:51,516 ඒක ලගින් ගියේ. 34 00:03:51,516 --> 00:03:53,435 මම තමුසෙගේ උදව් ඉල්ලුවේ නැහැ! 35 00:03:55,228 --> 00:03:59,357 මේ වගේ ශක්තියක්... එයාලා සාමාන්‍ය ඩීමන් හන්ටර්ලා නෙවෙයි. 36 00:03:59,357 --> 00:04:00,317 එයාලා හෂිරාලා! 37 00:04:00,317 --> 00:04:02,068 මට උදව් කරන්න! 38 00:04:02,068 --> 00:04:03,236 ඒයි, ඩීමන්! 39 00:04:03,236 --> 00:04:06,364 ඒ ගෑනියි ඔළුවයි මෙතන දාලා පලයන්! 40 00:04:09,785 --> 00:04:12,496 උන් දිගටම එකෙක් පස්සෙ එකෙක් එනවා. 41 00:04:12,496 --> 00:04:14,873 උඹලා ඩීමන්ලාද කැරපොත්තො ද? 42 00:04:29,346 --> 00:04:31,264 තව තියෙනවද? 43 00:04:34,309 --> 00:04:37,521 මොන මගුලෙන්ද මේ යක්කු ටික එන්නෙ? 44 00:04:37,521 --> 00:04:40,899 අර කෙල්ලව බේරගන්න ෂිනාසුගාවා. 45 00:04:40,899 --> 00:04:43,026 මම මේ හය බලාගන්නම්. 46 00:04:44,903 --> 00:04:47,239 හොඳයි, මටත් එපා වීගෙන එන්නේ. 47 00:04:47,239 --> 00:04:49,366 මම ඔයාට උන්ව දෙන්නම එහෙනම්. 48 00:04:52,786 --> 00:04:55,789 සර්ප ශ්වසනය, තුන්වන ක්‍රමය: 49 00:05:02,504 --> 00:05:04,130 කොයිල් චෝක්. 50 00:05:11,930 --> 00:05:15,809 අහපන්, උබට දිනන්න බැහැ මේ වගේ පොඩි උන් ආවට. 51 00:05:15,809 --> 00:05:18,520 අතහැරලා මැරියන්. 52 00:05:30,448 --> 00:05:32,576 සුළං ශ්වසනය, 53 00:05:32,576 --> 00:05:34,077 හතරවන ක්‍රමය: 54 00:05:37,247 --> 00:05:39,916 නැගී එන දූවිලි කුණාටුව. 55 00:05:41,376 --> 00:05:42,878 ආච්චිට හාල් ගරන්ඩ. 56 00:05:42,878 --> 00:05:45,463 උඹලට මෙච්චර මේකිව ඕන නම් ... 57 00:05:45,463 --> 00:05:47,299 නෑ! ඔයා මොකක්ද කරන්න හදන්නේ? 58 00:05:47,299 --> 00:05:48,550 ඇයව අල්ලගන්න! 59 00:06:04,566 --> 00:06:06,443 මොකක්? 60 00:06:26,630 --> 00:06:29,090 ඔහොම හිටපන්, ජරා හැත්ත! 61 00:06:42,354 --> 00:06:44,356 මොකක්ද බන් මේ වෙන්නේ? 62 00:06:45,023 --> 00:06:49,235 හේයි, ෂිනසුගාවා. ඒක මොකක්ද? 63 00:06:49,736 --> 00:06:52,489 ඩීමන්ලා කොහෙද ගියේ? 64 00:06:54,366 --> 00:06:56,284 මම කොහොමද දෙයියනේ දන්නේ? 65 00:07:14,594 --> 00:07:17,806 ඔයාට බහින්න ඕන කියලා විශ්වාසද මේ පාරේ කෙළවරේ? 66 00:07:47,585 --> 00:07:48,878 කනාඕ-සන්! 67 00:07:48,878 --> 00:07:51,548 ඔයාගේ මෙහෙයුම සම්පූර්ණ වෙච්ච එකට සුභ පැතුම්! 68 00:07:51,548 --> 00:07:53,425 හොඳ වැඩක්! 69 00:08:11,735 --> 00:08:14,738 මාස්ටර්, මම ආපහු ආවා. 70 00:08:16,573 --> 00:08:21,536 ඒ සොර්ඩ් විලේජ් එකේ කාරණය මම ඔයාට කලින් දවසක කිව්වා වගේ. 71 00:08:21,536 --> 00:08:31,337 ටොකිටෝ, කන්රෝජි, කමාඩෝ සහ අනිත් අය ඉහළ නිලයේ ඩීමන්ලා දෙන්නෙක් පරාද කරලා. 72 00:08:31,337 --> 00:08:36,217 ඒ විතරක් නෙමෙයි, නෙසුකෝ ඉර එළිය ජය අරගෙන. 73 00:08:36,217 --> 00:08:41,097 ඒ වගේම, පවතිනවා ප්‍රධාන ලොකු වර්ධනයක්. 74 00:08:41,556 --> 00:08:42,515 ඔව්. 75 00:08:43,099 --> 00:08:49,439 ගොඩක් දුරට, මුසාන් කිබුට්සුජි පාවිච්චි කරයි එයාගේ ඩීමන්ලා නෙසුකෝව අරගෙන යන්න. 76 00:08:50,899 --> 00:08:55,403 ඒ ඩීමන් අයිති කරගන්න ඉර එළිය ජයගත්ත. 77 00:09:01,034 --> 00:09:08,124 මම හෂිරා හදිසි රැස්වීමකට සහභාගි වෙනවා උබුයාෂිකි නිවසේ. 78 00:09:08,833 --> 00:09:14,255 අතරතුර කාලයේ දී, මම ඔයාගෙන් නෙසුකෝ ආරක්ෂා කරන්න කියලා ඉල්ලන්න පුලුවන්ද? 79 00:09:18,176 --> 00:09:20,095 ඒක ඉල්ලීමක්. 80 00:09:22,138 --> 00:09:29,020 (Demon Slayer: Kimetsu no Yaiba Hashira Training Arc) 81 00:09:32,524 --> 00:09:36,027 මම පේනවා. එයාලා එයාලගෙන් විදියට කරගෙන යනවා. 82 00:09:36,027 --> 00:09:38,530 ගමේ අය හොඳින්ද? 83 00:09:38,905 --> 00:09:40,949 මම එච්චර දන්නේ නැහැ විස්තර ගැන. 84 00:09:40,949 --> 00:09:43,660 ඩීමන්ලා රෑට ආපහු පහර දෙන්න පුළුවන්, 85 00:09:43,660 --> 00:09:46,663 ඒ නිසා එයාලා මංමුලා සහගත විදියට ආපහු ගොඩනගාගෙන ආපහු ස්ථානගත වෙන්න. 86 00:09:46,663 --> 00:09:48,039 එහෙමද? 87 00:09:48,039 --> 00:09:52,293 ඒ හැම දෙයක්ම උනේ ආශ්චර්යයක් වගේ ඉහළ නිලයේ ඩීමන්ලා දෙන්නෙක් පහර දුන්නත්. 88 00:09:53,795 --> 00:09:56,756 ඇත්තටම සතුරා ශක්තිමත්. 89 00:10:03,304 --> 00:10:07,809 බලකාය "හිස් ගම්" ටිකක් නිර්මාණය කලා. ඒ වගේ අවස්ථා වෙනුවෙන්. 90 00:10:07,809 --> 00:10:10,353 එතකොට අපිට ඉක්මනින් ගමන් කරන්න පුළුවන් මොකක් හරි උනොත්. 91 00:10:10,353 --> 00:10:12,063 මට පේනවා. 92 00:10:12,063 --> 00:10:16,359 හොඳයි, ඒ මාස්ටර් නිසා සහ එයාගේ පවුලේ අනාවැකි අදහන්න බෑ. 93 00:10:16,359 --> 00:10:19,445 කොහොමහරි ඔයාට සිහිය නැතුව හිටිලා සතියක්. 94 00:10:19,445 --> 00:10:21,156 ඔච්චර කෑවට කමක් නැද්ද? 95 00:10:21,156 --> 00:10:24,951 ඔව්! කන්රෝජි කිව්වා ඇයත් ගොඩක් කනවා කියලා. 96 00:10:25,577 --> 00:10:28,997 නෑ, ඇය ටිකක් තර්කයෙන් ඔබ්බට ගිහිල්ලා. 97 00:10:30,456 --> 00:10:32,125 රසයි! 98 00:10:32,458 --> 00:10:33,835 ලව් හෂිරා සහ මිස්ට් හෂිරා කියන්නේ ඇත්තද 99 00:10:33,835 --> 00:10:37,088 දවස් දෙකක් නිදාගෙන ගොඩක් දුරට තුන්වන දවසේ වෙන කොට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් උනාද? 100 00:10:37,088 --> 00:10:39,007 එක ඇත්ත! මම එයාලාට ගරු කරනවා! 101 00:10:39,007 --> 00:10:41,426 ඔයා එයාලාට සමීප වෙනවා, ඔයා දන්නවාද? 102 00:10:41,426 --> 00:10:42,760 ටිකෙන් ටික. 103 00:10:43,428 --> 00:10:46,806 හොඳයි, ඔයා ඉක්මනින් හොඳ වෙනවා නම් හොඳයි. 104 00:10:46,806 --> 00:10:48,016 ඔව්? 105 00:10:48,016 --> 00:10:50,018 හැමෝම ජීවතුන් අතර ඉන්න එක ගැන මට සතුටුයි. 106 00:10:50,018 --> 00:10:51,019 ඔව්! 107 00:10:51,019 --> 00:10:53,897 ආා මට වැඩිපුරම අහන්න ඕන වුනේ මේකයි. 108 00:10:53,897 --> 00:10:56,441 මට ආරංචි වුණා ඔයාගේ නංගිට හිතා ගන්නවත් බැරි දෙයක් වෙලා කියලා. 109 00:10:56,441 --> 00:10:58,026 ඇය හොඳින්ද? 110 00:10:58,026 --> 00:10:59,777 ඔව් අව්ලක් නෑ. 111 00:11:00,236 --> 00:11:03,948 ඇයට දැන් ඉර යට ඉන්න පුළුවන්. 112 00:11:05,783 --> 00:11:07,035 ඒක නරකයි නේද? 113 00:11:07,035 --> 00:11:09,495 සිරාවටම ඒක භයානකයි නේද? 114 00:11:09,495 --> 00:11:13,750 ඇයව පරීක්‍ෂා කරනවා, ඒත් අපි තවමත් මුකුත් දන්නේ නැහැ. 115 00:11:13,750 --> 00:11:18,254 ඇය ආපහු මනුස්සයෙක් වෙයිද කියලා හරි ඩීමන් කෙනෙක් විදිහට පරිණාමය උනාද කියලා. 116 00:11:18,838 --> 00:11:21,216 කොචෝ-සමා ඒ ගැන හොයලා බලනවාද? 117 00:11:21,216 --> 00:11:22,926 නැහැ එයා නෙවෙයි තමයෝ-සන්. 118 00:11:22,926 --> 00:11:24,761 තමයෝ-සන් කවුද? 119 00:11:27,055 --> 00:11:29,724 හේයි, බලන්න? ඔයා ඕනෑවට වඩා කෑවා! 120 00:11:29,724 --> 00:11:32,185 ඔයා දැනගෙන ඉන්න ඕන ඔයාට තාම හරියට හොඳ නෑ කියල. 121 00:11:32,936 --> 00:11:34,896 ඒකනම් නූලෙන් ගියේ. 122 00:11:36,105 --> 00:11:40,693 ඔයාගේ නංගිත් එහෙම වෙලා දේවල් වෙන්න පටන් අරගෙන. 123 00:11:40,693 --> 00:11:43,863 හැම බලකා සාමාජිකයෙක්ටම ලබා දීලා තියෙන්නේ අවධානෙන් ඉන්න කියලා නියෝගයක්. 124 00:11:43,863 --> 00:11:47,075 ඒ වගේම අපිට කියලා තියෙනවා හෂිරාවරු එකතු වෙනවා කියලා. 125 00:11:47,075 --> 00:11:49,869 ඇත්තටම මේ පාර මොකක් වෙයිද? 126 00:12:05,885 --> 00:12:08,137 අපි අන්තිම නේද? 127 00:12:08,137 --> 00:12:11,557 බලාගෙන ඉන්නේ වෙච්ච එකට සමාවෙන්න. 128 00:12:12,016 --> 00:12:16,700 (ජීයොමී හිමේජිමා, ස්ටොන් හෂිරා) 129 00:12:12,267 --> 00:12:16,688 ප්‍රශ්නයක් නැහැ. ඔයාලා මෙහෙයුම හොඳට කරා. 130 00:12:16,688 --> 00:12:16,729 (ජීයොමී හිමේජිමා, ගල් හෂිරා) 131 00:12:17,063 --> 00:12:18,439 ඒක ලොකු දෙයක් නෙවෙයි. 132 00:12:19,816 --> 00:12:19,857 මට කන්රෝජි සහ ටොකිටෝ ඇහුණා ඉහළ නිලයේ අයට එරෙහිව සටනක් තිබ්බා කියලා. 133 00:12:19,857 --> 00:12:24,570 (සනෙමි ෂිනසුගාවා, වින්ඩ් හෂිරා) මට කන්රෝජි සහ ටොකිටෝ ඇහුණා 134 00:12:24,570 --> 00:12:24,654 ඔව්. එයාලා හෙන ශක්තිමත්. (සනෙමි ෂිනසුගාවා, වින්ඩ් හෂිරා) 135 00:12:24,654 --> 00:12:26,531 (මිට්සුරි කන්රෝජි, ලව් හෂිරා) ඔව්. එයාලා එන ශක්තිමත්. 136 00:12:26,531 --> 00:12:30,785 මට තවත් ඒක කරන්න බෑ වගේ දැනුනා.. ඒත් අපි හැමෝම එකතු වුණා. 137 00:12:30,785 --> 00:12:31,077 මට තවත් ඒක කරන්න බෑ වගේ දැනුනා.. ඒත් අපි හැමෝම එකතු වුණා. 138 00:12:31,077 --> 00:12:32,954 නේද, මුයිචිරෝ? 139 00:12:33,121 --> 00:12:33,746 (මුයිචිරෝ ටොකිටෝ, මීස්ට් හෂිරා) 140 00:12:33,746 --> 00:12:34,914 ඔව්. (මුයිචිරෝ ටොකිටෝ, මීස්ට් හෂිරා) 141 00:12:34,914 --> 00:12:36,457 (මුයිචිරෝ ටොකිටෝ, මීස්ට් හෂිරා) 142 00:12:37,667 --> 00:12:39,794 ඒකෙන් මට ඉරිසියාවක් එනවා. 143 00:12:39,794 --> 00:12:43,798 ඇයි මට කවදාවත් මුණගැහිලා නැත්තෙ ඉහළ නිලයේ ඩීමන් කෙනෙක්? 144 00:12:44,257 --> 00:12:48,845 (ඔබනායි ඉගුරෝ. සර්ප හෂිරා) එක හැමෝම වගේ 145 00:12:48,845 --> 00:12:50,430 කන්රෝජි සහ ටොකිටෝ, ඔයාලගේ තත්ත්වය දැන් කොහොමද? 146 00:12:50,430 --> 00:12:53,474 කන්රෝජි සහ ටොකිටෝ, ඔයාලගේ තත්ත්වය දැන් කොහොමද? 147 00:12:53,474 --> 00:12:57,603 ඔහ්! ඇහුවට ස්තුතියි. මට දැන් ගොඩක් හොඳයි. 148 00:12:57,603 --> 00:13:00,315 ඔහ්, මගේ! එයා මං ගැන වද වෙනවා! 149 00:13:00,315 --> 00:13:04,527 මමත් හොඳින්, මම තවමත් මගේ හොඳම තත්වයෙන් නම් නෙමෙයි ඉන්නේ. 150 00:13:04,527 --> 00:13:09,198 තව හෂීරාලා නැති උනොත් බලකාය අනතුරේ වැටෙන්න පුළුවන්. 151 00:13:09,198 --> 00:13:13,786 නැතිව ඉහළ නිලයන් දෙකක් පරාද කරන එක මහා වීර ක්‍රියාවක්. 152 00:13:13,786 --> 00:13:14,245 ඔයාලා දෙන්නා මේ පාර අසාමාන්‍ය විදිහට හොඳ උනා. 153 00:13:14,245 --> 00:13:18,750 (ෂිනෝබු කොචෝ, ඉන්සෙට් හෂිරා) ඔයාලා දෙන්නා මේ පාර අසාමාන්‍ය විදිහට හොඳ උනා. 154 00:13:18,750 --> 00:13:20,918 මොකක්ද උනේ? (ෂිනෝබු කොචෝ, ඉන්සෙට් හෂිරා) 155 00:13:20,918 --> 00:13:20,960 මම විශ්වාස කරනවා මාස්ටර් කතා කරයි කියලා ඒ කාරණය ගැනත්. 156 00:13:20,960 --> 00:13:21,336 මම විශ්වාස කරනවා මාස්ටර් කතා කරයි කියලා ඒ කාරණය ගැනත්. 157 00:13:21,336 --> 00:13:25,465 (ගියු ටොමියෝකා, වෝටර් හෂිරා) මම විශ්වාස කරනවා මාස්ටර් කතා කරයි කියලා 158 00:13:25,465 --> 00:13:26,341 (ගියු ටොමියෝකා, වෝටර් හෂිරා) 159 00:13:30,928 --> 00:13:33,806 මෙතරම් කාලයක් බලාගෙන හිටපු එක ගැන ඔයාලට ස්තුතියි. 160 00:13:33,806 --> 00:13:36,184 අද හෂිරා රැස්වීමේදී, 161 00:13:36,184 --> 00:13:42,065 මම, අමානේ උබුයාෂිකි, කාගය උබුයාෂිකි නියෝජනය කරනවා. 162 00:13:42,523 --> 00:13:47,195 මමත් සමාව ඉල්ලන්න කැමතියි ඒ වෙනුවෙන් අවංකවම 163 00:13:47,195 --> 00:13:51,240 මාස්ටර් කගයාට තවදුරටත් හැකියාවක් නෑ අනාගතයේදී ඔයාලා ඉදිරියේ පෙනී හිටින්න 164 00:13:51,240 --> 00:13:54,327 එයාගේ සෞඛ්‍ය තත්වය හේතුවෙන්. 165 00:14:09,759 --> 00:14:11,386 තේරුණා. 166 00:14:11,386 --> 00:14:19,310 එයාගේ ජීවන ගිනිදැල්ල දිගටම පවතින්න කියලා මම යාඥා කරනවා එක දවසක් හරි දැල්වෙන්න. 167 00:14:19,310 --> 00:14:22,980 එයාගේ මම යාඥා කරනවා ඔයාගේ ආත්මයෙන් ශක්තිමත්ව පවතින එකට. 168 00:14:25,566 --> 00:14:30,238 සියලුම හෂිරාවරුන්ට මගේ අවංක ස්තුතිය. 169 00:14:31,697 --> 00:14:34,575 ඔයාලා දැනට අහලා තියෙන විදිහට, 170 00:14:34,575 --> 00:14:38,329 දැන් ඩීමන් කෙනෙක් ඉන්නවා හිරු එළියට ඔරොත්තු දෙන්න පුළුවන්, 171 00:14:38,329 --> 00:14:43,376 මුසාන් කිබුට්සුජි හැම දෙයක්ම වෙනස් කරලා ඇයව ඉලක්ක කරන්න ඉඩ තියෙනවා. 172 00:14:43,376 --> 00:14:46,879 එතකොට එයාට ඉර එළිය ජයගන්න පුළුවන්. 173 00:14:47,255 --> 00:14:50,716 ගොඩක් විශාල යුද්ධයක් අත ළඟයි. 174 00:14:50,716 --> 00:14:57,723 ඉහළ නිලයේ හතර සහ පහට එරෙහිව සටන අතරතුර, කන්රෝජි සහ ටොකිටෝ... 175 00:14:58,933 --> 00:15:05,398 මට වාර්තා ලැබිලා තියෙනවා ඔය දෙන්නා කියලා අද්විතීය සලකුණු රටාවක් එලියට දැම්මා කියල. 176 00:15:05,398 --> 00:15:11,446 ඔයාලා දෙන්නම ඒ ගැන අපිට කියනවනම් මම කැමතියි ඒ සලකුණු දිස්වෙන්න මොනවද හේතු වුණේ කියලා කියනවනම්? 177 00:15:12,655 --> 00:15:13,698 සලකුණු? 178 00:15:15,366 --> 00:15:17,535 සෙන්ගෝකු යුගයේදී, 179 00:15:17,535 --> 00:15:24,375 පළමු ශ්වසනය කරපු කඩු ශිල්පියෙක් හිටියා මුසාන් කිබුට්සුජිව බාගෙට බාගයක්ම පරාද කරපු. 180 00:15:25,168 --> 00:15:31,716 ඒ හැම කෙනෙක්ම ඒ සලකුණු තිබුණා යක්ෂ ලාංඡනයකට සමාන. 181 00:15:33,676 --> 00:15:38,055 ඔයාලා ඒ වගේ කතා ගැන අහලා ඇති, ඒත් ඒ කතා ඇත්ත. 182 00:15:38,431 --> 00:15:40,600 මේක තමයි මම ඒ ගැන අහපු පළවෙනි වතාව. 183 00:15:40,600 --> 00:15:43,311 ඇයි ඒක හංගගෙන අඳුරේ තියන් හිටියේ? 184 00:15:43,728 --> 00:15:50,026 ගොඩක් අය තමන්ට ඕනවට වඩා වද හිංසා කරගෙන තියනවා කවදාවත් ආපු නැති ඒ සලකුණු වෙනුවෙන්. 185 00:15:50,026 --> 00:15:51,319 ඒක තමයි. 186 00:15:52,195 --> 00:15:56,491 ඒ ලකුණු ගැන පුරාවෘත්තය ගැන හරියට දෙයක් දැනගෙන හිටියෙ නැති වුණාට. 187 00:15:57,325 --> 00:16:01,329 ඒක උනේ නැති නිසා වෙන්න පුළුවන් ඒ කාලේ වැදගත් කියලා සලකන්නේ. 188 00:16:01,329 --> 00:16:05,458 නැත්නම් සමහර විට, ඩීමන් ස්ලේයර් බලකාය නිසා වාරයක් දරුණු විදිහට විනාශ වුණා 189 00:16:05,458 --> 00:16:09,837 කිසිම තොරතුරක් ලැබිලා නෑ. 190 00:16:09,837 --> 00:16:15,426 ඉතුරු වුනේ එක දෙයයි පැහැදිලිව ලියා තියෙන. 191 00:16:15,718 --> 00:16:18,304 "ඒ සලකුණු ආපු දවසට, 192 00:16:18,304 --> 00:16:23,100 අවට ඉන්න අයගේත් ලකුණු දිස්වෙනවා මෙන්න මේ වගේ." 193 00:16:29,649 --> 00:16:35,863 සඟරාවේ ඒ ගැන ලියලා තිබ්බා පළමු ශ්වසනය කිරීමේ කඩු ශිල්පියා. 194 00:16:36,656 --> 00:16:41,577 මේ පරම්පරාවේ පළවෙනි කෙනා වෙන්නේ ඒ සලකුණු ආපු? 195 00:16:42,036 --> 00:16:45,331 හෂීරා කෙනෙක්ගේ නෙවෙයි. 196 00:16:45,873 --> 00:16:48,209 ඒ තමයි තන්ජිරෝ කමදෝ. 197 00:16:48,209 --> 00:16:51,003 එයයි මුලින්ම සලකුණු ලබා ගත්ත කෙනා. 198 00:16:51,796 --> 00:16:52,296 එක හරියට, හොඳයි! ඊට පස්සේ, ගාහ්! 199 00:16:52,296 --> 00:16:55,675 කොහොම හරි, එයා දැනගෙන ඉඳලා නෑ සලකුණු ආපු විදිය ගැන 200 00:16:55,675 --> 00:16:58,177 මගේ බඩ හරියට, ගෲවර්! ඒ වගේ! 201 00:16:58,177 --> 00:17:00,763 ඒ නිසා අපි ඒක දැනට පැත්තකින් තියමු. මගේ බඩ හරියට, ගෲවර්! 202 00:17:00,763 --> 00:17:05,935 මේ වතාවේ, එයාට පස්සේ, හෂිරා දෙන්නෙක්ට මේක ලැබිලා තියෙනවා. 203 00:17:07,353 --> 00:17:11,607 කරුණාකරලා ඒක ලබා ගන්නේ කොහොමද කියලා අපිට කියලා දෙන්න, කන්රෝජි සහ ටොකිටෝ. 204 00:17:14,360 --> 00:17:15,945 ඔහ්! හොඳයි! 205 00:17:15,945 --> 00:17:18,030 අමානේ-සමා නම් නියමයි. 206 00:17:21,284 --> 00:17:25,037 ආහ්, ඉතින්, එවලේ... 207 00:17:25,037 --> 00:17:30,084 මට මතක නම්, මගේ ඇඟට ගොඩක් සැහැල්ලු වුනා. 208 00:17:31,335 --> 00:17:38,426 ම්.. ම්.. ඊට පස්සේ... ඒක... 209 00:17:40,928 --> 00:17:43,681 එක හරියට, හොඳයි! 210 00:17:43,681 --> 00:17:47,268 හා හූම්! එහෙනම්, ගාහ්! 211 00:17:47,268 --> 00:17:50,021 මගේ හදවත බා-ඩම්ප් බා-ඩම්ප් නවතින්නේ නැති වුණා! 212 00:17:50,021 --> 00:17:52,565 මගේ කන්වල සද්දෙ ගොඩක් වැඩි වුනා! 213 00:17:52,565 --> 00:17:55,151 කැරැක්-කැරැක්-කැරැක්, ඒ වගේ! 214 00:18:06,829 --> 00:18:08,914 මගේ බලවත් කණගාටුව. 215 00:18:08,914 --> 00:18:11,626 එහෙම එකක් තිබ්බොත් මම වලකට බහිනවා. 216 00:18:12,835 --> 00:18:14,253 (තන්ජිරෝට සමානව තියෙන එකම මොළය) 217 00:18:16,297 --> 00:18:18,215 හරි, මේ මගේ වාරය. 218 00:18:20,426 --> 00:18:24,055 මම කිසිම සලකුණක් ගැන දැනගෙන හිටියේ නැහැ මට ආපු. 219 00:18:24,055 --> 00:18:27,433 ඒත් මම ඒ සටන ගැන ආපහු හිතනකොට, 220 00:18:27,433 --> 00:18:33,064 අසාමාන්ය දේවල් කිහිපයක් තියනවා මගේ හිතට එන. 221 00:18:33,064 --> 00:18:38,235 මේ දේවල් එහෙම කරොත්, සමහර විට හැම කෙනෙකුටම ඒ සලකුණු ලබාගන්න පුළුවන්. 222 00:18:39,236 --> 00:18:42,448 දැන් මම කියන්න යන්නේ මම ඒක කරපු විදිහ. 223 00:18:54,335 --> 00:18:59,840 ඒ සටනේදී මට ⁣විෂ වෙලා මට හෙලවෙන්නවත් බැරි උනා. 224 00:18:59,840 --> 00:19:02,468 මගේ රුධිර සංසරණයේ වේගය අඩු කරන්න උත්සාහා කරපු වෙලාවේ 225 00:19:02,468 --> 00:19:06,055 විෂ පැතිරුණු නිසා ශ්වසනය ක්‍රමය පාවිච්චි කලා, 226 00:19:06,514 --> 00:19:09,767 මම දැක්කා මාව බේරගන්න හදපු කොල්ලා මැරෙන්න ඔන්න මෙන්න හිටියේ 227 00:19:10,351 --> 00:19:12,436 මගේ නැතිවූන මතකයන් ආපහු ආවා 228 00:19:12,895 --> 00:19:17,817 ඊට පස්සේ මට මගේ හැඟීම් පාලනය කරගන්න බැරි වුණා මොකද මට හොඳටම තරහ ගියා. 229 00:19:17,817 --> 00:19:22,697 මම හිතන්නේ මගේ හද ගැස්ම තිබුණා විනාඩියකට දෙසීයකට වඩා. 230 00:19:24,365 --> 00:19:27,493 ඊටත් වඩා මගේ ඇග පිච්චෙනවා. 231 00:19:27,493 --> 00:19:32,456 මගේ උෂ්ණත්වය ළඟා වෙන්න ඕනේ හරි නම් සෙල්සියස් අංශක තිස් නවයකට වඩා. 232 00:19:33,249 --> 00:19:37,628 ඒ වගේ තත්වයක ඔයා සටන් කලාද? එක ජීවිතයට තර්ජනයක් වෙන්න පුළුවන්. 233 00:19:37,628 --> 00:19:39,505 ඔයා හරි. 234 00:19:39,505 --> 00:19:43,926 ඒකයි මම අමාරු වෙන් හුස්ම ගත්තේ. 235 00:19:44,510 --> 00:19:49,306 මම හිතන්නේ ඒ අය අතර වෙනස සලකුණු ලබා ගත්ත අයගේයි නැති අයගේයි 236 00:19:49,306 --> 00:19:52,017 ඔයා මැරෙනවාද නැද්ද කියන එකයි. 237 00:19:55,396 --> 00:19:58,774 හද ගැස්ම ඉවරයි විනාඩියකට දෙසීයක්... 238 00:19:58,774 --> 00:20:02,778 ඔයාගේ උෂ්ණත්වය සහතික කර ගන්නේ කොහොමද? අංශක තිස් නවයක් ද? 239 00:20:02,778 --> 00:20:09,785 හොඳයි, මට උණ හැදුණා මම කොචෝගේ තැන ප්‍රතිකාර ලබමින් හිටියේ. 240 00:20:09,785 --> 00:20:14,665 උෂ්ණත්ව මානයේ මගේ ඇඟේ පෙන්නුවේ උෂ්ණත්වය අංශක තිස් නවයක්. 241 00:20:14,665 --> 00:20:19,670 ඒ උණුසුමම මට දැනුනා සලකුණ ආවට පස්සේ. 242 00:20:22,256 --> 00:20:23,674 මට තේරුණේ නැහැ. 243 00:20:25,176 --> 00:20:28,220 ඉතින්, එක ඇත්තටම සරලයි. 244 00:20:28,220 --> 00:20:33,225 ඔයාට ඊර්ෂ්‍යා කරනවා ඒක සරල දෙයක් නම්. 245 00:20:33,934 --> 00:20:35,895 මොකක්ද තමුසෙ කිව්වේ? 246 00:20:35,895 --> 00:20:37,021 මුකුත් නෑ. 247 00:20:40,816 --> 00:20:45,196 ඒ කියන්නේ අපි හෂිරා සලකුණු අරගන්න ඕන. 248 00:20:45,738 --> 00:20:46,947 එකඟයි. 249 00:20:46,947 --> 00:20:49,450 අපි ඒ ගැන මොකක් හරි කරමු. 250 00:20:49,450 --> 00:20:54,288 කරුණාකරලා මාස්ටර්ට විවේක ගන්න කියන්න. 251 00:20:54,288 --> 00:20:56,499 ඔයාට ස්තූතියි. 252 00:20:56,499 --> 00:21:00,085 ඒත් මට කියන්න එක දෙයක් තියෙනවා ඔයාට 253 00:21:00,085 --> 00:21:03,589 පුහුණුව සම්බන්ධයෙන් ඒ සලකුණු අරගන්න. 254 00:21:03,589 --> 00:21:05,800 එක මොකක්ද? 255 00:21:06,217 --> 00:21:11,806 ඒ සලකුණු ලබා ගත්ත අයට තවත් කිසිම විකල්පයක් ඉතුරු වෙන්නේ නෑ. 256 00:21:38,874 --> 00:21:40,084 මට දැන් තේරෙනවා. 257 00:21:40,584 --> 00:21:44,588 ඒත් ඒ අවස්ථාවේ දී, මට මොකක් වෙයිද? 258 00:21:44,588 --> 00:21:46,298 පින්වත් දෙවියන් වහන්සේ. 259 00:21:46,674 --> 00:21:50,094 අමානේ-දොනෝ ගිය නිසා, මට මෙතන කරන්න දෙයක් නැහැ. 260 00:21:50,094 --> 00:21:53,347 හේයි, ඉන්න! නිකන්ම යන්න එපා! 261 00:21:53,347 --> 00:21:57,935 මොකක්ද කියලා අපි තීරණය කරන්න ඕන අපි එක් එක් කෙනා කරන්න යන්නේ මොනවද කියලා. 262 00:21:58,310 --> 00:22:00,604 ඔයාලා හය දෙනාට කතා කරගන්න පුළුවන්. 263 00:22:00,604 --> 00:22:02,606 ඒකට මට කරන්න දෙයක් නෑ. 264 00:22:02,606 --> 00:22:05,734 ඔයාට කරන්න දෙයක් නෑ කියන්නේ මොකක්ද? 265 00:22:05,734 --> 00:22:09,196 ඔබ දැනුවත් මදි ඔයා හෂිරා කෙනෙක් කියලා. 266 00:22:09,196 --> 00:22:14,326 නැත්තම් මොකද්ද? එහෙනම් ඔයාට ඔයාගේ පුහුණුව ඉක්මනින් පටන් ගන්න පුළුවන්ද ඔයාට? 267 00:22:14,326 --> 00:22:16,745 ඔයාට රැස්වීම මග අරින්න ඕන වෙන්නේ? 268 00:22:20,416 --> 00:22:22,543 හිටපං, මිනිහෝ! 269 00:22:22,543 --> 00:22:26,380 හරියට පැහැදිලි කරන්න, ටොමියෝකා. 270 00:22:26,380 --> 00:22:29,258 ඔයා ප්‍රමාණවත් විදියට පැහැදිලි කරේ නෑ. 271 00:22:32,261 --> 00:22:34,638 මම ඔයාලා හැමෝටම වඩා වෙනස්. 272 00:22:35,306 --> 00:22:37,433 මම ඒකට කැමති නැහැ. 273 00:22:37,433 --> 00:22:40,895 තමුසේ කලින් කිව්වෙත් ඒකමයි.. ටොමියෝකා. 274 00:22:40,895 --> 00:22:43,564 උඹ අපි දිහා පහත් විදියට බලනවද? 275 00:22:43,564 --> 00:22:47,276 කරුණාකරලා, රණ්ඩු වෙන්න එපා! සන්සුන්ව වෙන්න, හරිද? 276 00:22:49,445 --> 00:22:50,946 ආපහු මෙතනට වරෙන්! 277 00:22:51,989 --> 00:22:55,534 අහ්! නෑ නෑ! කරුණාකරලා, එපා! 278 00:23:02,249 --> 00:23:03,709 ඉඳ ගන්න. 279 00:23:05,127 --> 00:23:07,338 අපි අපේ සාකච්ඡාව දිගටම කරගෙන යමු. 280 00:23:07,338 --> 00:23:09,590 මට යෝජනාවක් තියෙනවා. 281 00:23:11,425 --> 00:23:12,468 මෙන්න. 282 00:23:12,468 --> 00:23:15,471 වාව්! ඔයාට බොහෝම ස්තූතියි! 283 00:23:15,846 --> 00:23:18,349 ඔයා ඇත්තටම ගොඩක් කනවා. 284 00:23:18,974 --> 00:23:22,394 කොහොමහරි කෝ අර කෙල්ලො තුන්දෙනා සහ ඔයාගේ සහෝදරියයි? 285 00:23:24,438 --> 00:23:30,319 සාමාජිකයෝ කවුරුත් අසාධ්‍ය තත්ත්වයේ නෑ ඉතින් එයාලා නෙසුකෝ එක්ක සෙල්ලම් කරනවා. 286 00:23:30,319 --> 00:23:33,739 එයාලට ස්තුති වෙන්න, ඇය ටිකෙන් ටික කතා කරන්න ඉගෙන ගන්නවා. 287 00:23:33,739 --> 00:23:36,075 ඔහ්, මට පේනවා. 288 00:23:36,075 --> 00:23:38,077 කෙතරම් සාමකාමීද. 289 00:23:38,077 --> 00:23:40,287 මේ ඩංගෝ රසයි. 290 00:23:40,287 --> 00:23:42,665 ඔව්, ඔව්, මම දන්නවා. 291 00:23:42,665 --> 00:23:47,920 ඒත් ප්‍රශ්නයක් වෙන එකක් නෑ ඒ කහ පාට ඔලුව තියෙන කෙනා ආවනම්? 292 00:23:47,999 --> 00:23:54,500 ☯ පරිවර්තනය හා උපසිරසකරණයඅංජන ප්‍රදිප් 293 00:23:54,677 --> 00:23:59,264 ඔහ්, සෙනිට්සු. ඔයා මෙහෙයුම අවසන් කරාද? 294 00:23:59,264 --> 00:24:01,350 මම ආපහු ආවා කියෝ. 295 00:24:01,350 --> 00:24:05,938 හැමෝම, සෙනිට්සු ආපහු ඇවිල්ලා! 296 00:24:09,775 --> 00:24:12,945 ඔයාගේ මෙහෙයුම සම්පූර්ණ කරපු එක හොඳ වැඩක්, සෙනිට්සු. 297 00:24:12,945 --> 00:24:14,780 හොඳ වැඩක්! 298 00:24:14,780 --> 00:24:20,077 කියෝ, නාහෝ, සුමි. ඔයාලා තුන්දෙනා මාව පිළිගන්නද ආවේ? 299 00:24:20,786 --> 00:24:22,579 මේ කාලේ ඇත්තටම දුෂ්කරයි. 300 00:24:22,579 --> 00:24:25,666 මම හිතුවා, "මම මැරෙයි!" කියලා ආපහු ආපහු. 301 00:24:25,666 --> 00:24:30,796 ඒත් මම මැරුණොත් හැමෝම දුක් වෙයි. ඉතින් මම මගේ උපරිමය කළා! 302 00:24:30,796 --> 00:24:33,298 මම දැනගෙන හිටියා, මම නැතුව පාළු දැනෙයි නේද? 303 00:24:33,298 --> 00:24:34,800 නැහැ, අපි එහෙම එකක් නෑ. 304 00:24:34,800 --> 00:24:36,135 මොකක්?! 305 00:24:36,427 --> 00:24:40,097 ඒත් ඔයා පණ පිටින් ආපු එකට මට සතුටුයි. 306 00:24:40,556 --> 00:24:42,141 ආහ්, ස්තුතියි. 307 00:24:46,520 --> 00:24:49,940 ඔහ්, සෙනිට්සු. ඔයා ආපහු ඇවිල්ලා. 308 00:24:49,940 --> 00:24:51,859 හොඳ වැඩක්. 309 00:24:51,859 --> 00:24:53,485 අඔයි! 310 00:24:53,485 --> 00:24:58,407 අයියෝ ඔයාට මම නැතුව පාළු දැනෙන්නේ නැති. මම හරි නේද. 311 00:24:58,824 --> 00:25:01,326 එහෙම එකක් නෑ. 312 00:25:01,400 --> 00:25:10,700 ➥ "SL Anime Club"වෙනුවෙන් කල 40 වෙනි උපසිරැසි ගැන්වීම. 𓇢𓆸 313 00:25:10,836 --> 00:25:12,755 සාද... සාදරයෙන් පිළිගන්නවා. 314 00:25:18,677 --> 00:25:20,054 ඉතින් හයියෙන්! 315 00:25:20,471 --> 00:25:22,264 හොඳයි... සාදරයෙන් පිළිගනිමු. 316 00:25:22,264 --> 00:25:24,266 එයා හරිම ලස්සනයි මට මැරෙන්න පුළුවන්! 317 00:25:24,266 --> 00:25:25,726 ඇත්තටම, කැමති නම් මැරෙන එකනේ! 318 00:25:26,727 --> 00:25:29,354 මොකද උනේ, නෙසුකෝ? ඔයා කතා කරනවා! 319 00:25:29,354 --> 00:25:32,149 මට ද? මං වෙනුවෙන් නේද? ඔයා මං වෙනුවෙන් විශිෂ්ට දෙයක් කළා. 320 00:25:32,149 --> 00:25:34,485 මට ගොඩක් සතුටුයි! 321 00:25:34,485 --> 00:25:35,944 කරුණාකරලා වෙන තැනකට යනවා! 322 00:25:35,944 --> 00:25:38,989 අන්තිමට, අපිට විවාහ වෙන්න පුළුවන්! 323 00:25:38,989 --> 00:25:40,741 එයාගෙන් ඈත් වෙලා ඉන්නවා! 324 00:25:40,741 --> 00:25:43,285 ඔයා හරිම ලස්සනයි හඳ එළිය යටදී, 325 00:25:43,285 --> 00:25:45,496 ඒත් දැන් ඔයාට හිරු එළියේදීත් ඉන්න පුළුවන්! 326 00:25:45,496 --> 00:25:46,705 ඔයා නම් නියමයි! 327 00:25:46,705 --> 00:25:49,500 ඔයා මාව බැන්දොත් මම ඔයාට කන්න දෙන්නම් හැම දවසකම සුෂියි ඊල්ලුයි! 328 00:25:49,500 --> 00:25:52,544 මට ඔයාට සහතික වෙන්න පුළුවන් අපි පවුලක් හදමු! 329 00:25:53,045 --> 00:25:55,631 ආපහු සාදරයෙන් පිළිගන්නවා, ඉනෝස්කේ. 330 00:26:02,096 --> 00:26:05,265 ඉනෝස්කේ, ආපහු සාදරයෙන් පිළිගන්නවා. 331 00:26:06,850 --> 00:26:10,437 ඌ කොහෙද? මම ගිහින් ඌව මරනවා. 332 00:26:10,437 --> 00:26:12,815 ප්‍රචණ්ඩ දේවල් කියන්න එපා! 333 00:26:12,815 --> 00:26:15,776 කෝ අර ඌරු ඔලුවා? 334 00:26:15,776 --> 00:26:17,486 ඔයා ඉනෝස්කේ හොයනවා නම්... 335 00:26:17,486 --> 00:26:20,197 හහ්? එයා අද උදේ හිටියද? 336 00:26:20,197 --> 00:26:24,827 ඔයාගේ නංගිට නවත්වන්නෙ නැතුව ඉගැන්නුවා ඒ ඌරු ඔලුවා, ඔයා දන්නවාද? 337 00:26:24,827 --> 00:26:26,286 උගන්වන්නේ මොකක්ද? 338 00:26:26,286 --> 00:26:27,788 හොඳයි, ඒ ගැන ... 339 00:26:27,788 --> 00:26:30,791 ඉනෝස්කේ! ඉනෝස්කේ! ඉනෝස්කේ! ඉනෝස්කේ! 340 00:26:30,791 --> 00:26:32,918 ඉමොස්කේ. ඉමොස්කේ. 341 00:26:32,918 --> 00:26:34,128 ලොක්කා ඉනෝස්කෙ! 342 00:26:34,128 --> 00:26:35,629 ලොක්කා ඉමොස්කෙ. 343 00:26:35,629 --> 00:26:38,215 ඉනෝස්කෙ! ඉනෝස්කෙ! ඉනෝස්කෙ! ඉනෝස්කෙ! 344 00:26:38,215 --> 00:26:41,468 එයා එයාට ඉගැන්නුවා එයාගේ නම මතක තියාගන්න. 345 00:26:41,468 --> 00:26:44,388 ඔහ්, මම දැනගෙන හිටියේ නැහැ එහෙම වුණා කියලා. 346 00:26:44,388 --> 00:26:47,850 කොහොම හරි, ඔයා ළඟ තියෙනවද? තවත් මේ ඩංගෝ? 347 00:26:47,850 --> 00:26:49,685 ඔයාට තව ඕනද?! 348 00:27:00,028 --> 00:27:01,989 හගනෙසුකා! 349 00:27:02,990 --> 00:27:05,033 ඔයාගේ තුවාල දැන් සනීපද? 350 00:27:06,118 --> 00:27:07,369 මට සතුටුයි. 351 00:27:12,875 --> 00:27:15,169 ඔයා හොඳින් වගේ නම් පේන්නේ නෑ! 352 00:27:17,045 --> 00:27:21,049 අනේ මගේ කඩුව. ඔයාට ස්තූතියි. 353 00:27:23,260 --> 00:27:25,554 ඒ රෙන්ගෝකුගේ කඩුවෙ මීට! 354 00:27:26,638 --> 00:27:30,726 කොටෙට්සු එක ආරක්ෂා කරපු එකට ඔයාට ස්තුතියි. 355 00:27:31,685 --> 00:27:33,770 කරුණාකරලා වාඩි වෙන්න. 356 00:27:33,770 --> 00:27:35,147 ඔයා හොඳින්ද? 357 00:27:40,777 --> 00:27:42,905 බ්ලා... බ්ල්... බ්ලා... 358 00:27:42,905 --> 00:27:46,074 ඔයා කියන්නේ තලයද? හරි මම ඒක බලන්නම්. 359 00:27:56,710 --> 00:27:57,878 කියලා වැඩක් නෑ. 360 00:27:57,878 --> 00:28:00,505 කළු පාටේ ගැඹුර සම්පූර්ණයෙන් වෙනස්. 361 00:28:01,173 --> 00:28:03,300 වානේ හොඳ තත්ත්වයේ. 362 00:28:03,300 --> 00:28:07,304 ඒකෙ කලින් අයිතිකාරයා ගොඩක් දක්ෂ කඩුකාරයෙක්. 363 00:28:08,889 --> 00:28:10,515 "මරා දැමීම" ලිපිය? 364 00:28:11,725 --> 00:28:17,648 එක හරිගස්සපු කඩු ශිල්පීන්ට තිබුණේ එක අරමුණයි. ඒකෙන් හැම යක්ෂයෙක්ම මරන්න කඩුවක්. 365 00:28:17,648 --> 00:28:23,403 එයා එයාගේ නමවත් මුකුත්ම කැටයම් කරලා නෑ ඒත් එකම එක අකුරක්. 366 00:28:23,403 --> 00:28:27,115 මේ ශ්‍රේණිගත කිරීම් පටන් ගත්තේ මේ කඩුව හැදුවට පස්සේ 367 00:28:27,115 --> 00:28:32,037 තව හෂිරාගේ කඩු විතරයි "Slay the Devils" කියලා කැටයම් කරලා තියෙන්නේ. 368 00:28:32,037 --> 00:28:35,165 එහෙමද? මොනතරම් ඇදහිය නොහැකි කඩුවක්ද? 369 00:28:35,165 --> 00:28:40,420 ඒත් ඉන්න, මම හිතන්නේ කිසිම ලිපියක් තිබුණේ නැහැ මම මේක අන්තිම සටනේදී පාවිච්චි කරද්දි. 370 00:28:42,214 --> 00:28:46,635 ඒ මට විතරක් පළමු අදීරයේ වෙනකම් මුවහත් කරපු නිසා. 371 00:28:46,635 --> 00:28:49,763 අනික ඔයාලා ඒක මගෙන් ගත්තා. 372 00:28:49,763 --> 00:28:52,766 මම මලකඩ සුද්ද කරලා තිබුණේ නැහැ. 373 00:28:52,766 --> 00:28:54,268 තමුසෙට ඕන මම තෝව මරන්නද? 374 00:28:54,268 --> 00:28:55,477 මට සමාවෙන්න! 375 00:28:55,477 --> 00:28:59,898 දැනුත්! මොකද මම තාම අඬනවා මගේ තුවාල වල වේදනාව ගිහිල්ල නෑ! 376 00:28:59,898 --> 00:29:02,067 එක දරාගන්න බැරි තරම් රිදෙනවා! 377 00:29:02,067 --> 00:29:04,486 මම ඒක මුවහත් කර කර ඉද්දි තමුසෙ කරපු බාධාව නිසා! 378 00:29:04,486 --> 00:29:07,447 මට ආපහු මුවහත් කරන්න වුණා! 379 00:29:08,865 --> 00:29:12,286 අපි තුවාල ගැන කතා කරන්නේ නම්, එයාගේ තුවාල ගොඩක් බරපතලයි. 380 00:29:12,286 --> 00:29:15,247 එයාගේ මුළු ඇඟේම ඇට කටු කැඩිලා තියෙන්නේ. 381 00:29:19,793 --> 00:29:21,628 මම තෝව මරනවා! 382 00:29:21,628 --> 00:29:23,088 ඔයාට මාව ඇහුණේ නැද්ද? 383 00:29:23,088 --> 00:29:24,756 අහන්න, ටන්ජිරෝ! 384 00:29:24,756 --> 00:29:28,427 ඔයා මට මිතරාෂි ඩංගෝ අරන් එනවා තමුසේ මැරෙනකම්ම! 385 00:29:28,427 --> 00:29:30,721 තමුසෙට තේරෙනවා ද?! තේරුම් ගත්තා ද?! 386 00:29:30,721 --> 00:29:33,098 ඔව් මම කරන්නම්. 387 00:29:33,515 --> 00:29:36,643 බොහොම ස්තුතියි ඉක්මනින් සනීප වෙන්න. 388 00:29:37,436 --> 00:29:40,689 මම එයා ගැන කටකතා අහලා තියෙනවා, ඒත් එයා ඇත්තටම තදයෙක් නේ. 389 00:29:42,065 --> 00:29:44,818 ඇත්තටම, එයා වෙනදාට වඩා අද සන්සුන්. 390 00:29:44,818 --> 00:29:46,695 එයා ඇත්තටම වේදනාවෙන් වෙන්න ඕනේ. 391 00:29:46,695 --> 00:29:48,030 සිරාවටම? 392 00:29:48,030 --> 00:29:50,198 උඹලට පොඩ්ඩක් කට වහගෙන ඉන්න පුළුවන්ද? 393 00:29:50,198 --> 00:29:52,909 ඔහ්, සමාවෙන්න, ගෙන්යා. 394 00:29:52,909 --> 00:29:54,619 අපි ඉවරයි. 395 00:29:54,619 --> 00:29:56,079 සමාවෙන්න ඔච්චර සද්දේ දැම්මට" 396 00:30:05,255 --> 00:30:08,884 ඉනෝස්කේ! ඔයා කරන්නේ කුමක් ද?! ඔයා ජනේලය කැඩුවා! 397 00:30:10,010 --> 00:30:13,430 මෝඩයා! කොචෝ-සමා මරලා දායි ඔහේව! 398 00:30:15,223 --> 00:30:16,308 කට වහගන්නවා! 399 00:30:16,308 --> 00:30:18,393 ඌරු රෂ්! 400 00:30:19,519 --> 00:30:22,356 මට වෙනම කාමරයක් ඕන. 401 00:30:22,356 --> 00:30:24,608 ශක්තිය! ශක්තිය! වැඩි ශක්තියක්! 402 00:30:24,608 --> 00:30:27,694 සන්ධි ශක්තිමත් කරන්න සරඹය ආරම්භ කරන්න ළඟයි! 403 00:30:27,986 --> 00:30:29,696 සන්ධි ශක්තිමත් කරන්න? 404 00:30:29,988 --> 00:30:33,075 ශක්තිමත් අය එකතු වෙලා පාඩම් කියලා දෙනවා... 405 00:30:33,075 --> 00:30:35,285 නැත්නම් ඒ වගේ දෙයක් තමා. 406 00:30:35,285 --> 00:30:37,287 හහ්? ඒ මොකක් ගැනද? 407 00:30:37,287 --> 00:30:39,206 දන්නේ නැහැ! 408 00:30:39,206 --> 00:30:40,707 මම පේනවා. 409 00:30:44,920 --> 00:30:52,344 මම හිතන්නේ අපි බොහෝ දුරට වැඩේ ඉවර කරා බලකායේ සාමාජිකයින් වෙනුවෙන් අපේ පුහුණු සැලැස්ම. 410 00:30:52,344 --> 00:30:56,264 දැන් ඉතුරු වෙලා තියෙන්නේ දවසයි වෙලාවයි තමා. 411 00:30:56,264 --> 00:30:58,809 දවස් තුනකින් පටන් ගමු. 412 00:30:58,809 --> 00:31:01,520 අපිට ඒක එච්චර ඉක්මනට කරන්න පුළුවන්ද? 413 00:31:01,520 --> 00:31:04,356 අපි කාලයට එරෙහිව දුවනවා. 414 00:31:04,356 --> 00:31:09,444 දැන් අපි දන්නේ නැහැ මුසාන් කිබුට්සුජි අනාගතයේදී මොනවා කරන්න ඉන්නවද කියල, 415 00:31:09,444 --> 00:31:12,864 මට ඕනෙ අපිට පුළුවන් වෙලාවේ හැම දේකටම ලෑස්ති වෙන්න. 416 00:31:12,864 --> 00:31:16,993 ඩීමන්ලා මීට පස්සේ තවත් ක්‍රියාකාරී වෙනවා නම්, 417 00:31:16,993 --> 00:31:20,914 අපිට විතරක් තනියම එයාලත් එක්ක හැප්පෙන්න බැරි වෙනවා. 418 00:31:20,914 --> 00:31:26,044 ඒත් ඩීමන්ලා පහර දෙන්නේ නැද්ද? අපි පුහුණුවීම් පවත්වන අතරතුර? 419 00:31:26,545 --> 00:31:32,426 ඩීමන්ල එනවා කියලා උපකල්පනය කරලා තියෙන්නේ නෙසුකෝ කමාඩෝව අල්ලගන්න ලොකු අවධානයක් යොමු කරයි. 420 00:31:32,426 --> 00:31:35,929 ඇත්තම,සොර්ඩ් අර්ට් විලේජ් එකේ සිද්ධියෙන් පස්සේ 421 00:31:35,929 --> 00:31:39,349 ඩීමන්ලා සැලකිය යුතු විදියට අඩු වෙලා තියෙනවා. 422 00:31:39,349 --> 00:31:40,976 ඒක එහෙම නම්... 423 00:31:41,393 --> 00:31:47,399 මේ වෙනකම් අපිට අනිත් අයව පුහුණු කරන්න අමාරුයි අපේ කාලසටහන් නිසා අපේ සුගුකෝ වඩා. 424 00:31:47,399 --> 00:31:49,359 මේ කෙටි කාලය තුළ, 425 00:31:49,359 --> 00:31:54,197 අපි මෙම අවස්ථාව පාවිච්චි කරමු සමස්ත සේනාංකයම ශක්තිමත් කරන්න. 426 00:31:54,865 --> 00:31:57,993 මේක වැදගත් වගේම ගොඩක් හදිස්සි දෙයක්. 427 00:31:57,993 --> 00:32:05,459 ඔව්, එක වැදගත්, එක නිසා මම "හෂිරා පුහුණුව" යෝජනා කළා. 428 00:32:06,126 --> 00:32:11,089 හිමේජිමා, ඕව කියන්න ඕනේ නෑ. 429 00:32:11,089 --> 00:32:13,383 මම එකඟයි. 430 00:32:13,383 --> 00:32:15,594 විරුද්ධත්වයක් නැහැ. 431 00:32:16,636 --> 00:32:18,263 මටත්. 432 00:32:18,263 --> 00:32:20,557 මමත් එකඟයි. 433 00:32:21,224 --> 00:32:25,896 දැන් ඉන්න හෂිරාලා විතරක් පුහුණුව පවත්වන්න ප්‍රමාණවත්ද? 434 00:32:25,896 --> 00:32:30,358 මම අහන්න හිතන් ඉන්නේ විශ්‍රාමික හෂිරාලාට අපිට උදව් කරන්න කියලා. 435 00:32:30,358 --> 00:32:32,235 විරෝධතා තියෙනවද? 436 00:32:32,235 --> 00:32:34,446 ඇත්තටම, නෑ. 437 00:32:34,863 --> 00:32:36,239 ඉතුරු වෙලා තියෙන එකම දේ... 438 00:32:36,990 --> 00:32:39,201 ටොමියෝකා. 439 00:32:44,998 --> 00:32:49,169 මම මෙහෙයුමකින් ආපහු ආවා, දැන් මට පුහුණුවීම් කරන්න වෙනවා. 440 00:32:49,169 --> 00:32:50,545 මට ඒක දරාගන්න බෑ. 441 00:32:50,545 --> 00:32:52,797 ඔයා දැන් යනවද? 442 00:32:52,797 --> 00:32:57,636 ඔව්, හරි. අපි කරන්න ඕනේ හෂිරා පුහුණුව මාරුවෙන් මාරුවට. 443 00:32:57,636 --> 00:33:00,180 හහ්? ඇත්තටම? නියමයි නේද? 444 00:33:00,555 --> 00:33:04,017 ඒකෙ මොකක්වත් නියමයි කියලා දෙයක් නෑ. දරුණු. ඒක අපායක්. 445 00:33:04,017 --> 00:33:06,770 මේක කවුරු යෝජනා කළත් දැන්වත් මැරිලා පලයන්කෝ. 446 00:33:06,770 --> 00:33:07,646 හේයි! 447 00:33:07,646 --> 00:33:12,859 උසස් බලවත් අයත් එක්ක පුහුණුවීම් කරන එක දියුණු වෙන්න කෙටි මාර්ගයක්. 448 00:33:13,235 --> 00:33:18,615 ඔයා ශක්තිමත් කෙනෙකුට මුහුණ දෙන කොට, ඔයා එක අවශෝෂණය කරගෙන ඔයාම ශක්තිමත් වෙනවා. 449 00:33:24,621 --> 00:33:29,209 තම සිට ඒක එච්චර වැදගත් නම්, එහෙනම් අද ඉදන් අපි යාලුවෝ නෙවෙයි! 450 00:33:29,209 --> 00:33:30,627 අපොයි! අපොයි! ඒක රිදෙනවා! 451 00:33:30,627 --> 00:33:33,255 තමුසෙට අවුලක් නෑ! ඔහේ ඇට කටු කැඩිච්ච ඒවා තාම හොඳවෙලා නෑනෙ! 452 00:33:33,255 --> 00:33:35,173 අමුසෙට ආපහු නින්දට යන්න පුළුවන් ගිහිල්ලා උණුසුම් වෙන්නත් පුළුවන්! 453 00:33:35,173 --> 00:33:37,300 මට ? මම දැන් පුහුණු වෙන්න යන්න ඕන! 454 00:33:37,300 --> 00:33:39,636 ඔයා දන්නවද මට දැනෙන හැටි?! 455 00:33:40,887 --> 00:33:42,639 මට සමාවෙන්න! 456 00:33:44,808 --> 00:33:45,725 සෙනිට්සු. 457 00:33:45,725 --> 00:33:47,686 මට කතා කරන්න එපා! 458 00:33:47,686 --> 00:33:49,271 මිනිත්තුවක් ඉන්න. 459 00:33:49,271 --> 00:33:52,774 මට ස්තුතියි කියන්න අමතක වුණා. 460 00:33:55,068 --> 00:33:59,948 මම ඉහළ නිලයේ හතරවෙනියත් එක්ක සටන් කරනකොට ඒ වගේම මගේ එක කකුලක්වත් කොළවන්න බැරි උනා. 461 00:33:59,948 --> 00:34:04,244 ගිගුරුම් ශ්වසනයට ස්තුති වෙන්න ඔයා මට ඉගැන්නුවා උපක්‍රමය නිසා, 462 00:34:04,244 --> 00:34:06,246 ඩීමන්ගේ ඔලුව කපල දාන්න මට පුළුවන් වුණා. 463 00:34:07,914 --> 00:34:11,710 ඇත්තටම, මට ඔයා තරම් ඉක්මනට ඒක කරන්න බැරි උනා. 464 00:34:11,710 --> 00:34:13,295 ඔයාට ගොඩක් ස්තූතියි. 465 00:34:18,758 --> 00:34:25,265 මට විශ්වාසයි අපි ඉගෙන ගන්න හැම දෙයක්ම හෂිරා පුහුණුවෙන් අනාගතයේදී අපිට හොඳ වෙන්න පුළුවන්. 466 00:34:30,145 --> 00:34:35,025 මෝඩයා! හිතන්න එපා ඒකෙන් මගේ හිත හැදෙයි කියලා! 467 00:34:35,025 --> 00:34:37,861 ඔහ්, එයා සතුටින් වගේ පේන්නේ. ඒක හොඳයි. 468 00:34:37,861 --> 00:34:40,780 පස්සේ හම්බවෙමු, ටන්ජිරෝ. ඉක්මනින් සනීප වෙන්න. 469 00:34:40,780 --> 00:34:44,868 ජීස්, හැමෝම ඇත්තටම අසරණයි මම නැතිව. 470 00:34:49,706 --> 00:34:52,667 මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා, සෙනිට්සු. 471 00:34:56,880 --> 00:34:59,424 හෙමින් වැඩියි! හෙමින් වැඩියි! හෙමින් වැඩියි! උඹලගෙ වේගය හෙන මදි! 472 00:35:03,136 --> 00:35:07,265 මොන මගුලක්ද කරන්නේ? උඹල ගැන ඇත්තටම විශ්වාස කරගන්න බෑ! 473 00:35:09,059 --> 00:35:11,770 හැම දෙයකටම කළින්, ඔයාගේ ඇඟ හරියට තියාගත්තේ නැත්නම්! 474 00:35:11,770 --> 00:35:13,813 මේක නිකම්ම දුවනවා විතරයි! 475 00:35:13,813 --> 00:35:17,567 ඉක්මනින්! ඩීමන්ලා උඹලගෙ පස්සෙන් එනවා වගේ හිතාගෙන දුවනවා! 476 00:35:18,943 --> 00:35:21,446 හේයි, හේයි, මට ඔයාගේ කටහඬ ඇහෙන්නේ නැහැ! 477 00:35:21,446 --> 00:35:23,031 බිම ලෙවකන්න ඕනේ නැහැ! 478 00:35:23,031 --> 00:35:25,033 දැන් තවමත් විවේක වෙලාව ආවේ නෑ! 479 00:35:25,033 --> 00:35:27,243 තව එක වටයක් දුවන්න! 480 00:35:27,243 --> 00:35:28,578 කරුණාකරලා, තවත් බෑ. 481 00:35:28,578 --> 00:35:30,163 උඹලා සම්පූර්ණ පරාජිතයෝ. 482 00:35:30,163 --> 00:35:33,917 හෂිරාගේ පුහුණුව මේකෙන් පස්සේ මීටත් වඩා ලේසි වෙනවා. 483 00:35:34,626 --> 00:35:38,755 මම බලාපොරොත්තු වූන විදිහට, ටෙන්ගෙන්-සමා එයා රාජකාරී කරනකොට ගොඩක් සතුටින් ඉන්නවා. 484 00:35:38,755 --> 00:35:42,425 හොඳයි, ඇත්තටම. ඒ වගේම අපි එයාට උදව් කරන්න අපේ උපරිමය කරන්න ඕන. 485 00:35:42,425 --> 00:35:47,138 හැමෝම බඩගිනි නිසා, අපි ඔනිගිරි ගොඩක් හදමු! 486 00:35:47,138 --> 00:35:48,390 ඔව්. 487 00:35:57,816 --> 00:36:01,486 ටෙන්ගෙන්-සමා, දවල් කෑම ලෑස්තියි! 488 00:36:01,778 --> 00:36:02,779 ස්තුතියි! 489 00:36:02,779 --> 00:36:05,949 හේයි! උඹලගේ කෑම ලෑස්තියි! 490 00:36:05,949 --> 00:36:07,659 මට බැහැ. 491 00:36:07,659 --> 00:36:09,786 මට කන්න හිතෙන්නෙ නෑ. 492 00:36:11,246 --> 00:36:13,498 ඔයාලා ඇත්තටම මෝඩයි. 493 00:36:13,498 --> 00:36:17,168 ටෙන්ගෙන්-සමා. කරුණාකරලා එයාලටත් එච්චර දරුණු වෙන්න එපා. 494 00:36:17,168 --> 00:36:22,048 මම කැමතියි, ඒත් මම එයාලව ඊළඟ හෂිරා ගාවට මේ වගේ නම් යවන්නේ, 495 00:36:22,048 --> 00:36:24,134 මට දොස් කියයි. 496 00:36:24,134 --> 00:36:25,635 මෙන්න, ටෙන්ගෙන්-සමා. 497 00:36:25,635 --> 00:36:26,177 ස්තුතියි. 498 00:36:26,177 --> 00:36:28,596 එක ලුණු ගොඩක් තියෙන මිසෝ සුප් එකක්. 499 00:36:31,725 --> 00:36:35,478 මේක එයාලගේ පුහුණුවට සම්බන්ධ දෙයක් නෙමෙයි. මාව විශ්වාස කරන්න. 500 00:36:40,567 --> 00:36:43,486 මොන වගේ පුහුණුවක්ද මේකෙන් පස්සේ තියෙන්නේ? 501 00:36:43,486 --> 00:36:45,405 මගේ පුහුණුවෙන් පස්සේ... 502 00:36:45,405 --> 00:36:48,533 මුලින්ම, ටොකිටෝගේ සම්පූර්ණ වේගයෙන් චලන පුහුණුව. 503 00:36:48,533 --> 00:36:52,495 එයා දරුණු දේවල් කරනවා, එයාගේ පෝකර් මුහුණ එක්ක පවා. 504 00:36:52,495 --> 00:36:56,458 ඊළඟට, ඔයාලට හම්බෙනවා කන්රෝජිගේ අපායේ නම්‍යශීලී පුහුණුව. 505 00:36:56,458 --> 00:37:00,170 ඊළඟට ඉගුරෝගේ පුහුණුව. කඩු හරඹය දියුණු කිරීම. 506 00:37:00,170 --> 00:37:02,380 මම ඔයාට කියන්නේ, හෂිරා සර්පයා හෙන මුරණ්ඩුයි. 507 00:37:02,380 --> 00:37:04,299 ඊළඟට, ෂිනසුගාවාගේ පුහුණුව. 508 00:37:04,299 --> 00:37:06,760 එක නිමක් නැති කැපී පෙනෙන පුහුණුවක් කියලා මට ආරංචි වුනා. 509 00:37:06,760 --> 00:37:09,554 ඒත් නමේ තේරුම මට විශ්වාසයි, එක අවසානයක් වෙන්නේ නැති වෙයි. 510 00:37:09,554 --> 00:37:13,057 අන්තිම එක හිමේජිමාගේ මාංශ පේශි ශක්තිමත් කරන පුහුණුව. 511 00:37:13,057 --> 00:37:15,894 ඔයාට ඔයාගේ මනුස්සකම කරන්න වෙනවා මේකට නම්. 512 00:37:15,894 --> 00:37:17,645 හෂිරාලාද බලාපොරොත්තු වෙනවා 513 00:37:28,323 --> 00:37:31,993 මට පුහුණු වීමට අවස්ථාවක් තිබුණා නම් හොඳයි මට ලැබුණු හැම දෙයක්ම එක්ක. 514 00:37:33,119 --> 00:37:35,455 මම ඔයාලාට භාර දෙනවා, හැමොම. 515 00:37:41,336 --> 00:37:45,298 මේකෙන් මගේ උෂ්ණත්වය ඉහළ යන්නෙ නෑ. 516 00:37:45,298 --> 00:37:46,716 උබලා ගොඩක් දුර්වලයි! 517 00:37:48,927 --> 00:37:51,805 හොඳයි, එක දිගටම කරගෙන යන්න. 518 00:37:51,805 --> 00:37:54,015 එක ටිකක් පුළුල් විදිහට උත්සාහ කරන්න! 519 00:37:55,850 --> 00:37:59,229 උබලා දන්නේ නැහැ කොහෙන්ද සතුරා පහර දෙන්න කියලා. 520 00:38:01,815 --> 00:38:02,941 එක දැනෙන්න! 521 00:38:04,734 --> 00:38:09,489 මෙවගේ ඔපන් විදිහට, උබලාව තුන් පාරක් ඩීමන්ලා කලා දායි . 522 00:38:09,906 --> 00:38:13,201 සලකුණු තත්ත්වය පවත්වා ගන්න ... 523 00:38:13,201 --> 00:38:15,328 ඔයාගේ පැත්ත ඔපන්. 524 00:38:19,207 --> 00:38:21,709 හැමෝම, ඔයාලාගේ උපරිමය කරන්න. 525 00:38:22,335 --> 00:38:25,380 අපි මේක කරන්නේ හැම ඩීමන් කෙනෙක්වම නසන්න. 526 00:38:25,380 --> 00:38:28,716 මාස්ටර් වෙනුවෙන්. 527 00:38:28,716 --> 00:38:32,470 බලකායේ සාමාජිකයින් වෙනුවෙන් මෙතෙක් මැරුණ. 528 00:38:32,470 --> 00:38:35,849 තවමත් ජීවතුන් අතර ඉන්න මිනිසුන් වෙනුවෙන්. 529 00:38:36,266 --> 00:38:39,561 අපි මේ හරහා යන්න යුතුයි. 530 00:38:39,561 --> 00:38:41,396 දරාගෙන ඉන්න. 531 00:38:49,696 --> 00:38:51,281 කාරණය මොකක්ද? 532 00:38:57,537 --> 00:38:58,538 මගේ ලේ ගලනවා! 533 00:38:58,997 --> 00:39:01,416 ඔයා මොකද මේ හදිස්සියේ කරන්නේ? මොකක්ද මේකේ තේරුම! 534 00:39:03,668 --> 00:39:05,378 ඉක්මන් කරන්න, ඉක්මන් කරන්න. 535 00:39:05,378 --> 00:39:09,090 එක මාස්ටර්ගේ ලිපියක්. එකපාර කියවන්න. 536 00:39:09,090 --> 00:39:11,676 මට ලිපියක්? 537 00:39:11,676 --> 00:39:14,095 එක මොකක්ද කියලා මම කල්පනා කරන්නේ. 538 00:39:17,515 --> 00:39:22,020 ටොමියෝකා සහභාගී වෙන්න නෑ හෂිරා පුහුණුවට? 539 00:39:38,494 --> 00:39:40,246 මාස්ටර් කගයා, 540 00:39:40,246 --> 00:39:47,921 හෂිරාස් පුහුණු වෙන්න පටන් අරගෙන ඉදිරියෙදි ඇතිවෙන සටන වෙනුවෙන් බලකායේ සාමාජිකයින්. 541 00:39:49,255 --> 00:39:57,096 ඔයාගේ දරුවන් ඔයාගේ කැමැත්ත ඔයාගේ හැඟීම් අරගෙන යනවා. 542 00:39:58,389 --> 00:40:03,853 එයාලා දිගුකාලීනව එන කැමැත්තෙන් ඉන්නවා මුසාන් කිබුට්සුජි පරාජය කරන අභිලාෂයෙන්. 543 00:40:10,026 --> 00:40:11,444 අමානේ. 544 00:40:13,404 --> 00:40:14,447 ඔව්? 545 00:40:16,950 --> 00:40:22,956 හැමදේටම ගොඩක් ස්තුතියි ඔයා කරපු දේවල් වලට. 546 00:40:32,465 --> 00:40:33,549 එක මගේ සතුට. 547 00:40:33,600 --> 00:40:49,000 ☯ පරිවර්තනය හා උපසිරසකරණයඅංජන ප්‍රදිප් 548 00:40:49,100 --> 00:41:19,400 ➥ "SL Anime Club"වෙනුවෙන් කල 40 වෙනි උපසිරැසි ගැන්වීම. 𓇢𓆸 549 00:41:19,554 --> 00:41:21,848 සුභ සන්ධ්‍යාවක්, තමයෝ. 550 00:41:28,438 --> 00:41:33,067 එක භයානකයි රෑට ජනේල ඇරලා තියෙන එක. 551 00:41:37,447 --> 00:41:41,159 ඒත් අද රෑ හඳ ලස්සනයි. 552 00:41:42,076 --> 00:41:43,786 ඔයාව හමුවීම සතුටක්. 553 00:41:43,786 --> 00:41:48,291 මම කාගය උබුයාෂිකිගේ දූතයෙක්. 554 00:41:49,876 --> 00:41:54,255 මම පිළිගන්නවා. ඔයා හැංගෙන්න ගොඩක් දක්ෂයි. 555 00:41:54,255 --> 00:41:59,635 මම ඔයාව හොයන්න හදනකොට, උබුයාෂිකිට තවදුරටත් හෙලවෙන්නවත් බෑ. 556 00:42:00,344 --> 00:42:04,056 ඔයා මේ තැන හොයාගත්තේ කොහොමද? 557 00:42:04,849 --> 00:42:07,518 මානව ජාලය. 558 00:42:07,518 --> 00:42:12,315 මම කලින් අයිතිකරු හඳුන ගත්තා ඔයා මේ සල්ලි වලට ගත්ත ගෙදර. 559 00:42:12,315 --> 00:42:18,279 දිවා කාලයේදී, යුෂිරෝගේ දැක්ම ක්‍රියාත්මක වෙන ආකාරය මට තේරෙනවා. 560 00:42:18,905 --> 00:42:24,118 මම පුහුණුව ලැබුවත්, මම කපුටෙක් විතරයි. 561 00:42:24,118 --> 00:42:27,747 පටන් ගත්තත් කවුරුත් මං ගැන සැළකීමත් වෙන්නේ නෑ. 562 00:42:27,747 --> 00:42:33,127 ඔයාලා දෙන්නාට කරදර කරන්න මට කිසිම අදහසක් නෑ. ඒ නිසා සහතිකයි. 563 00:42:34,045 --> 00:42:37,924 එතකොට, ඔයාට ඕන මොකක්ද? 564 00:42:39,550 --> 00:42:43,846 ඔයාට මාව සැකයි. මට ඒක හොඳට තේරෙනවා. 565 00:42:43,846 --> 00:42:51,479 බලාපොරොත්තු වූන විදිහට, ඒක මට අමාරු වැඩක් ටන්ජිරෝ කළා වගේ ඔයාගේ විශ්වාසය දිනා ගන්න එක. 566 00:42:51,979 --> 00:42:54,440 ඔයාගේ අරමුණ මොකක්ද? 567 00:42:54,440 --> 00:42:58,736 උබුයාෂිකි මාව රවට්ටන්නද හදන්නේ? 568 00:43:00,029 --> 00:43:01,656 යුෂිරෝ කොහෙද? 569 00:43:01,656 --> 00:43:04,867 යුෂිරෝ ගැන කරදර වෙන්න ඕනේ නැහැ. 570 00:43:05,827 --> 00:43:09,705 අහන්න, ඔයාට ඇහෙනවා එයාගේ අඩිපාරේ සද්දේ. 571 00:43:11,207 --> 00:43:12,416 දැන්... 572 00:43:13,126 --> 00:43:15,628 මම ඔයාට මගේ වැඩේ ගැන කියන්නම්. 573 00:43:17,547 --> 00:43:19,215 ඩීමන් ස්ලෙයර් කොප්ස්වල, 574 00:43:19,215 --> 00:43:24,470 ඒ වගේම දැනුම තියෙන ළමයෙක් ඉන්නවා යක්ෂ ශරීරය සහ ඖෂධවේදය ගැන. 575 00:43:24,470 --> 00:43:29,684 ඔයා නෙසුකෝ ගැන හොයලා බලනවා නම් අපි කැමතියි ඇය සමඟ එක්ව පරිවර්තනය වෙලා. 576 00:43:31,894 --> 00:43:36,107 මුසාන් කිබුට්සුජිව පරාද කරන එක වෙනුවෙන්, ඔයා අපි එක්ක එකතු වෙලා වැඩ කරනවාද? 577 00:43:37,650 --> 00:43:40,695 අපි ඔයාට උබුයාෂිකි නිවසට ආරාධනා කරනවා. 578 00:43:41,654 --> 00:43:47,118 ඩීමන් කෙනෙක් වෙන මට ආරාධනා කරනවා ඩීමන් ස්ලෙයර් කොප්ස් මූලස්ථානයට? 579 00:43:49,996 --> 00:43:52,957 S4-E1 : මුසාන් කිබුට්සුජි පරාජය කරන එක වෙනුවෙන් 580 00:43:52,957 --> 00:43:56,919 නොදන්නා ඔබට සදාකාලිකත්වය යන්නෙන් අදහස් කරන්නේ මොකක්ද? 581 00:43:56,919 --> 00:44:00,256 ඔබට පිළිතුර පෙන්වීමට කාලයයි 582 00:44:00,256 --> 00:44:06,554 නිමක් නැති සර්පිලාකාරයෙන් ඔබ්බට 583 00:44:22,320 --> 00:44:25,865 එය නිදහසට කරුණක් ලෙස ඇසීමට හේතුව 584 00:44:25,865 --> 00:44:29,368 ක්ෂණික අනාගතයක් ඇද ගන්නා දුර්වලතාවයක් 585 00:44:29,368 --> 00:44:34,498 ඔබ එය ශක්තිය ලෙස වරදවා වටහා ගනී 586 00:44:35,875 --> 00:44:37,835 ඉතා පිළිකුල් සහගතයි, පිළිකුල් සහගතයි 587 00:44:37,835 --> 00:44:39,545 හරිම නින්දිතයි, නින්දිතයි 588 00:44:39,545 --> 00:44:42,965 ඒ තරමටම අඳුරු වූ හදවතක් 589 00:44:42,965 --> 00:44:44,800 එතරම් අඳුරු, එතරම් අඳුරු 590 00:44:44,800 --> 00:44:46,761 එය පාහේ සඳ සඟවන බව 591 00:44:46,761 --> 00:44:50,348 ඔබ මෙහි නොසිටියේ නම් පමණි 592 00:44:50,348 --> 00:44:53,935 එය පැද්දෙමින් පැද්දෙයි 593 00:44:53,935 --> 00:44:57,605 එහි අභිප්රාය කරගෙන යාම හරියට මලක් වගේ 594 00:44:57,605 --> 00:45:00,983 සියල්ල ඉවත් කිරීම, සියල්ල ඉවත් කිරීම 595 00:45:00,983 --> 00:45:04,445 එය කුණාටුවක් මෙන් හදවත ඉරා දමයි 596 00:45:04,445 --> 00:45:08,074 නොදන්නා ඔබට සදාකාලිකත්වය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? 597 00:45:08,074 --> 00:45:11,577 ඔබට පිළිතුර පෙන්වීමට කාලයයි 598 00:45:11,577 --> 00:45:16,958 නිමක් නැති සර්පිලාකාරයෙන් ඔබ්බට 599 00:45:16,958 --> 00:45:21,087 කවුද එතන බලාගෙන ඉන්නේ 600 00:45:22,000 --> 00:45:55,000 ☯ පරිවර්තනය හා උපසිරසකරණයඅංජන ප්‍රදිප් 601 00:46:00,000 --> 00:46:40,000 ➥ "SL Anime Club"වෙනුවෙන් කල 40 වෙනි උපසිරැසි ගැන්වීම. 𓇢𓆸 602 00:47:57,576 --> 00:47:59,578 හැම Hashira Training Arc කොටසක් සඳහාම, 603 00:47:59,578 --> 00:48:03,916 මම හැම හෂිරා එක්කෙනෙක්ම ඉදිරිපත් කරන්න කැමතියි තායිෂෝ යුගයේ රහස් එක්ක. 604 00:48:04,500 --> 00:48:05,709 ඉනෝස්කෙ! 605 00:48:06,919 --> 00:48:09,797 වෙච්ච දේ පැහැදිලි කරන්න පුළුවන්ද? මේ කැඩුණු වීදුරු වලට? 606 00:48:09,797 --> 00:48:11,215 ඒත් ඔයා දන්නවා නේ... 607 00:48:11,215 --> 00:48:12,216 නෝටි! 608 00:48:13,300 --> 00:48:17,388 හැම වෙලාවෙම ධනාත්මකව ඉන්න ඔයාගේ හොඳ කොටසක්, 609 00:48:17,388 --> 00:48:19,974 ඒත් සමහර දේවල් තියෙනවා ඔයා කරන්න හොඳ නැති. 610 00:48:19,974 --> 00:48:22,184 මට ඔයාගේ අත බලන්න දෙන්න. 611 00:48:22,184 --> 00:48:23,978 මම ඔයාගේ තුවාලයට බෙහෙත් කරන්නම්. 612 00:48:24,603 --> 00:48:27,231 ආයේ කවදාවත් එහෙම කරන්න එපා තේරුනාද? 613 00:48:30,985 --> 00:48:36,699 ෂිනෝබු-සන් අනිවාර්යයෙන්ම දැඩි කෙනෙක්, ඒත් ඇය ගොඩක් සැලකිලිමත් කෙනෙක්. 614 00:48:36,699 --> 00:48:38,701 පහුගිය හෂීර රැස්වීමේදී පවා ... 615 00:48:38,701 --> 00:48:41,036 අනේ මන්දා අයියෝ... 616 00:48:41,036 --> 00:48:42,329 කන්රෝජි. 617 00:48:43,205 --> 00:48:44,623 ඔයාට ස්තූතියි! 618 00:48:44,623 --> 00:48:46,375 ඔයාව සාදරයෙන් පිළිගන්නවා. 619 00:48:46,917 --> 00:48:50,129 මේ ටයිෂෝ යුගයේ රහස එච්චරයි. 620 00:48:46,917 --> 00:48:50,129 මේ ටයිෂෝ යුගයේ රහස එච්චරයි. 621 00:48:50,129 --> 00:48:51,797 මීළඟට දෙවනි කොටස: 622 00:48:50,129 --> 00:48:51,797 මීළඟට දෙවනි කොටස: 623 00:48:51,797 --> 00:48:54,467 "හෂිරා වතුරේ දුක, ගියු ටොමියෝකා" 624 00:48:51,797 --> 00:48:54,467 "හෂිරා වතුරේ දුක, ගියු ටොමියෝකා" 625 00:48:54,467 --> 00:48:55,050 (ඉදිරි කොටසින්) 626 00:48:54,467 --> 00:48:55,050 (ඉදිරි කොටසින්)