1 00:00:00,600 --> 00:00:05,230 මාර්තු 6, 2024 මහල 56: පානි 2 00:00:14,490 --> 00:00:17,370 අපි ඉවෙන්ට් බොස්ව ගමට ගෙන්න ගන්නවා. 3 00:00:18,870 --> 00:00:20,770 තත්පරයක් ඉන්න. 4 00:00:20,770 --> 00:00:22,710 ඔයා ඒක කරනවනම්, ගම්වාසීන් ... 5 00:00:22,710 --> 00:00:24,190 ඒක තමයි අදහස. 6 00:00:24,190 --> 00:00:26,750 බොස් උතුරු පළාතෙ ඉන්න අය මරලා දානවත් එක්ක, 7 00:00:26,750 --> 00:00:29,170 අපි ඌට පහර දීල මරලා දාමු... 8 00:00:29,620 --> 00:00:32,920 NPC කියන්නේ ගස්,ගල් වගේ 3-D දේවල් විතරක්ම නෙමෙයි. 9 00:00:33,290 --> 00:00:34,140 ඔවුන් ... 10 00:00:34,140 --> 00:00:36,140 ජීවත් වෙනවද? එහෙමද? 11 00:00:37,940 --> 00:00:39,800 ඒව වස්තූන් විතරයි... 12 00:00:40,200 --> 00:00:43,980 එයාල මැරුණත්, එයාල ආයි ස්පෝන් වෙනවා.. 13 00:00:44,560 --> 00:00:47,060 මට මේ විදිහට මේක කරන්න බෑ. 14 00:00:48,440 --> 00:00:52,100 මම, අසුනා, නයිට්ස් ඔෆ් බ්ලඩ් ගිල්ඩ් එකේ උප අණදෙන නිලධාරී, 15 00:00:52,100 --> 00:00:54,950 මේ මෙහෙයුම අධීක්ෂණය කරනු ඇත. 16 00:00:55,710 --> 00:00:58,030 ඔයාල මගේ අණට කීකරු වෙන්න ඕනෙ. 17 00:01:07,000 --> 00:01:07,860 හේයි. 18 00:01:08,200 --> 00:01:09,710 තවත් සටනක්, හාහ්? 19 00:01:09,710 --> 00:01:10,730 එගිල්? 20 00:01:10,730 --> 00:01:15,210 ඔයයි දෙවන සේනාධිනායකයයි හැමවෙලේම ඒවගේ වෙන්නේ ඇයි? 21 00:01:15,210 --> 00:01:17,180 මං හිතන්නේ අපි එකට එකතු වෙන්නේ නෑ... 22 00:01:18,290 --> 00:01:20,050 ඔයා ඇත්තටම ශක්තිමත් වේවි. 23 00:01:20,050 --> 00:01:24,640 ඒනිසා ඔයා විශ්වාස කරන කෙනෙක් ඔයාට කවදා හරි ගිල්ඩ් එකකට එන්න කිවුවොත්, 24 00:01:24,640 --> 00:01:26,060 ඒවා ප්‍රතික්ෂේප කරන්න එපා. 25 00:01:26,060 --> 00:01:29,590 ඒකයි මං කිව්වේ, ඒත් මම කවදාවත් ඇයව බලාපොරොත්තු වුණේ නෑ... 26 00:01:29,590 --> 00:01:32,000 ඉහළ ගිල්ඩ් එකකින් තට්ටු ඉවර කරන්න පටන් ගන්න. 27 00:03:02,990 --> 00:03:07,040 බිත්ති ඇතුළත අපරාධයක් 28 00:03:11,120 --> 00:03:14,960 අප්රේල් 11, 2024 මහල 59: ඩේන් 29 00:03:19,430 --> 00:03:20,790 ඔයා මොකක්ද කරන්නේ? 30 00:03:26,940 --> 00:03:27,930 මොකක්ද? 31 00:03:27,930 --> 00:03:29,200 ඒ ඔයා. 32 00:03:29,200 --> 00:03:32,850 අනිත් ක්ලියරින් කණ්ඩායම් සාමාජිකයන් ඔක්කොම ඩන්ජන් එක ඉවර කරන්න මහන්සි වෙනවා... 33 00:03:32,850 --> 00:03:35,860 ඇයි ඔයා මෙතන නිදාගන්නේ? 34 00:03:36,420 --> 00:03:38,850 ඔයා තනි ප්ලේයර් කෙනෙක් වුනත්, ඔයා සීරියස් වෙන්න ඕනෙ?? 35 00:03:38,850 --> 00:03:41,650 මේ අයින්ක්‍රැඩ් එකේ ලස්සනම කාලයයි, 36 00:03:41,650 --> 00:03:43,910 අද එහෙ හොඳම කාලගුණික පසුබිමයි. 37 00:03:45,380 --> 00:03:48,320 මේ වගේ දවසක ඩන්ජන් එකකට යන එක කිසි වැඩකට නෑ... 38 00:03:48,320 --> 00:03:50,760 ඔයාට තේරෙන්නේ නැද්ද? 39 00:03:50,760 --> 00:03:55,790 අපි මෙහෙ ඉන්න හැම දවසක්ම ඇත්ත ලෝකෙ අපිට නැතිවෙච්ච දවසක්. 40 00:03:55,790 --> 00:04:00,510 ඒත් මේ වෙලාවෙ, අපි ජීවත් වන්නේ අයින්ක්‍රෑඩ්වල. 41 00:04:04,310 --> 00:04:05,460 බලන්න? 42 00:04:05,460 --> 00:04:08,380 සුළඟයි හිරු එළිය ගොඩක් හොඳයි කියලා හිතෙනවා... 43 00:04:08,860 --> 00:04:10,100 එයාල එහෙම කරනවද? 44 00:04:10,420 --> 00:04:12,510 මේ කාලගුණය ගැන ලොකු දෙයක් නෑ. 45 00:04:13,640 --> 00:04:17,240 ඔයා ටිකක් නිදාගන්නවා නම්, ඔයාට තේරෙනවා. 46 00:04:58,240 --> 00:05:00,400 හේයි, බලන්න. 47 00:05:00,400 --> 00:05:01,970 තාමත් නිදාගෙන ඉන්නවද? 48 00:05:01,970 --> 00:05:03,760 සමහර කට්ටිය එච්චර මහන්සි වෙලා වැඩ කරන්නේ නෑ. 49 00:05:03,760 --> 00:05:06,030 එයාල කව්ද? ජීස් ... 50 00:05:07,820 --> 00:05:10,030 මං හිතුවේ නෑ ඇය ඇත්තටම නිදාගයි කියලා... 51 00:05:39,080 --> 00:05:41,770 මොකක්ද ... 52 00:05:41,770 --> 00:05:42,760 උදේ... 53 00:05:42,760 --> 00:05:44,030 හොඳට නිදාගන්න? 54 00:05:54,530 --> 00:05:56,120 එක කෑම වේලක් ... 55 00:05:57,580 --> 00:05:58,540 එක කෑම වේලක්! 56 00:05:59,020 --> 00:06:01,240 මං ඔයාට ඕනම විදිහෙ කෑම වේලක් මිලදී ගන්නම්. 57 00:06:01,240 --> 00:06:03,130 එහෙනම් අපි ඉන්නම්, හරිද? 58 00:06:05,690 --> 00:06:08,590 මහල 57: මාටින් 59 00:06:15,310 --> 00:06:17,670 ඒ අසුනා නයිට්ස් ඔෆ් ද බ්ලඩ් ගිල්ඩ් එකේ. 60 00:06:18,350 --> 00:06:20,100 ඒක තමයි අකුණු සැර ... 61 00:06:20,100 --> 00:06:22,020 කළු ජාතිකයා කවුද? 62 00:06:23,310 --> 00:06:25,340 හොඳයි, කොහොම වුණත්... 63 00:06:26,070 --> 00:06:28,160 අදට ස්තූතියි. 64 00:06:29,390 --> 00:06:30,970 මා ගැන බලන් හිටියට... 65 00:06:30,970 --> 00:06:32,430 අහ්, ප්‍රශ්නයක් නෑ ... 66 00:06:32,780 --> 00:06:37,330 නගර ආරක්ෂිත ප්‍රදේශ නිසා කාටවත් පහර දෙන්න බෑ... 67 00:06:37,330 --> 00:06:39,890 නැත්නම් ප්ලේයර්ලා ඔයාව මරන්න ඇරෙන්න. 68 00:06:40,510 --> 00:06:42,750 ඒත් ඔයා නිදාගෙන ඉන්න වෙලාවට ඒක වෙනස් වෙනවා... 69 00:06:42,750 --> 00:06:43,730 ඔව්. 70 00:06:43,730 --> 00:06:46,840 SLEEP-PKS, ද්වන්ධ සටන් පද්ධතිය පාවිච්චි කරන වැඩකට නැති උපක්‍රම... 71 00:06:47,420 --> 00:06:50,970 සාමාන්‍යයෙන් ඩුවල්ස් කියන්නේ ශක්තිය ගැන පරීක්ෂණ විතරයි... 72 00:06:51,470 --> 00:06:52,740 ඒත් ද්වන්ධ සටනකදී, 73 00:06:52,740 --> 00:06:56,600 ආරක්ෂිත කලාපයක වුනත් HP අඩුවෙන්න පුලුවන්... 74 00:06:58,150 --> 00:07:00,800 ඒනිසා ඔයාට නිදාගෙන ඉන්න කෙනෙක්ට වුනත් අභියෝග කරන්න පුලුවන්, 75 00:07:00,800 --> 00:07:04,650 තමන්ගේම ඇඟිල්ලෙන් හරි බොත්තම ඔබන්න. 76 00:07:05,260 --> 00:07:07,600 එහෙනම් ඔයා දිගටම පහර දෙනවා. 77 00:07:08,010 --> 00:07:10,330 ඒක මීට කලින් වුණා. 78 00:07:11,440 --> 00:07:13,200 ඉතින්, හොඳයි ... 79 00:07:13,710 --> 00:07:14,870 ඔයාට ස්තුතියි. 80 00:07:15,260 --> 00:07:17,010 හොඳයි ... 81 00:07:17,010 --> 00:07:19,370 ඔයාව සාදරයෙන් පිළිගනිමු. 82 00:07:39,610 --> 00:07:40,770 ඉක්මන් කරලා ඒක අදින්න! 83 00:07:48,980 --> 00:07:50,790 ඔයා මෙහෙ ඉඳලා ඔහුව අල්ලා ගන්න. 84 00:07:50,790 --> 00:07:51,690 තේරුම් ගත්තා ද. 85 00:07:52,760 --> 00:07:53,490 ඉන්න! 86 00:07:56,970 --> 00:07:57,950 මල මගුලයි... 87 00:08:13,100 --> 00:08:16,880 ආරක්ෂිත කලාපයක කාවහරි මරන්න තියන එකම ක්‍රමය ද්වන්ධ සටනක් කරන එකයි... 88 00:08:18,190 --> 00:08:19,220 ඒ කියන්නේ... 89 00:08:19,550 --> 00:08:20,410 හැමෝම! 90 00:08:20,410 --> 00:08:22,690 "ද්වන්ධ සටන් ජයග්‍රාහකයා" ! කියල මැසේජ් එකක් තියනවද කියලා බලන්න... 91 00:08:24,510 --> 00:08:26,560 ඔහේ නෑ... 92 00:08:40,370 --> 00:08:41,700 මොකක්ද 93 00:08:41,700 --> 00:08:43,150 මේක? 94 00:08:43,150 --> 00:08:45,170 ඒ කියන්නේ... 95 00:08:45,170 --> 00:08:48,660 ඌ ඒ හෙල්ලයෙන් ඔහුට ඇන්නා, 96 00:08:48,660 --> 00:08:51,970 ඔහුගේ බෙල්ල වටේට තොණ්ඩුවක් දාල මේ කවුළුවෙන් එළියට තල්ලු කළා. 97 00:08:52,700 --> 00:08:54,090 ඔයා හිතන්නෙ නැද්ද? 98 00:08:54,090 --> 00:08:57,090 ඒත් කාටවත් මැසේජ් එකක් ඇවිල්ලා තිබ්බෙ නෑ... 99 00:08:57,490 --> 00:08:58,670 ඒක වෙන්න බෑ. 100 00:08:58,670 --> 00:09:02,680 ආරක්ෂිත ප්‍රදේශයක ඉන්න කෙනෙක්ට හානි කරන්න පුලුවන එකම ක්‍රමය ද්වන්ධ සටනක් කරන එකයි! 101 00:09:08,430 --> 00:09:11,730 කොහොමහරි අපිට මේම නොසලකා හරින්න බෑ... 102 00:09:12,190 --> 00:09:13,140 ඔව්. 103 00:09:14,670 --> 00:09:17,630 කවුරුහරි ආරක්ෂිත ප්‍රදේශ ඇතුළෙ ප්ලේයර්ස්ලා මරන්න වෙන ක්‍රමයක් හොයාගෙන නම්, 104 00:09:17,630 --> 00:09:22,090 ඒක නගර ඇතුළෙ වගේම එළියෙත් භයානක වෙනවා... 105 00:09:22,090 --> 00:09:23,400 ඔයා හරි. 106 00:09:24,230 --> 00:09:28,000 අපිට දැනට ඉදිරි පෙළින් අයින් වෙන්න වෙනවා, ඒත් අපිට වෙන ක්‍රමයක් නෑ... 107 00:09:30,540 --> 00:09:34,280 අපි මේක විසඳනකන් ඔයා මට උදව් කරන්න ඕනෙ... 108 00:09:34,280 --> 00:09:37,220 ඒ නිසා අපි සම්පූර්ණයෙන්ම පැහැදිලියි, නිකන් ඉන්න වෙලාවක් නෑ. 109 00:09:37,620 --> 00:09:39,890 ඔයා තමයි නිකම් ඉන්නෙ... 110 00:09:53,270 --> 00:09:54,420 මට සමාවෙන්න. 111 00:09:54,420 --> 00:09:57,130 කවුරුහරි වෙච්ච දේ ඔක්කොම දැක්කද? 112 00:09:57,130 --> 00:09:59,070 ඔයාල දැක්ක නම් කරුණාකර කතා කරන්න. 113 00:10:02,480 --> 00:10:03,970 මං මෙහෙට එන කොට ... 114 00:10:05,660 --> 00:10:08,790 කණගාටුයි, මම දන්නවා ඔයාට භයානක අත්දැකීමක් තියනවා කියලා. 115 00:10:09,310 --> 00:10:10,820 ඔයාගේ නම මොකද්ද? 116 00:10:11,880 --> 00:10:15,010 මගේ නම යොරුකෝ ... 117 00:10:15,010 --> 00:10:17,760 ඒවලේ කෑ ගැහුවෙ ඔයාද? 118 00:10:18,120 --> 00:10:19,420 ඔව්. 119 00:10:19,420 --> 00:10:22,410 මම මෙහෙට ආවේ රාත්‍රී ආහාරය ගන්න. 120 00:10:22,410 --> 00:10:24,720 මරාල දාපු කෙනත් එක්ක... 121 00:10:25,280 --> 00:10:27,880 ඔහුගේ නම කයින්ස්. 122 00:10:28,240 --> 00:10:30,760 අපි ඉස්සර හිටියේ එකම ගිල්ඩ් එකක. 123 00:10:31,270 --> 00:10:33,770 ඒත් අපි ප්ලාසා එකේ වෙන් උනා. 124 00:10:34,170 --> 00:10:35,850 මං වටපිට බැලුවා, 125 00:10:35,850 --> 00:10:38,930 ඔහු පල්ලියේ ජනේලයේ එල්ලිලා ඉන්න්ව මං දැක්කා ... 126 00:10:41,880 --> 00:10:43,740 ඔයා වෙන කවුරුහරි දැක්කද? 127 00:10:45,250 --> 00:10:47,040 තත්පරයකට විතර, 128 00:10:47,040 --> 00:10:51,000 ඒත් මං හිතුවා මම කයින් පිටිපස්සෙ කවුරුහරි දැක්කා කියලා... 129 00:10:52,700 --> 00:10:55,150 ඒ කෙනා කලින් දැකලා තියනවා කියලා හිතනවද? 130 00:10:56,770 --> 00:10:57,690 නෑ... 131 00:10:58,680 --> 00:11:01,490 මං මෙහෙම අහන්න කැමති නෑ... 132 00:11:01,490 --> 00:11:06,270 කායින්ස්ව මරන්න කාටහරි ඕනෙ වුණේ වුණේ ඇයි කියලා ඔයා දන්නවාද? 133 00:11:19,590 --> 00:11:21,030 ඔයාට ස්තුතියි... 134 00:11:21,030 --> 00:11:23,010 මාව මෙතැනට අරගෙන ගිය නිසා. 135 00:11:23,010 --> 00:11:24,130 ඒ ගැන කරදර වෙන්න එපා... 136 00:11:24,130 --> 00:11:27,580 අපිට හෙට තවත් කතා කරන්න පුලුවන. 137 00:11:27,580 --> 00:11:28,460 හරි හරී... 138 00:11:33,760 --> 00:11:35,670 ඉතින්, දැන් මොකක්ද? 139 00:11:36,130 --> 00:11:38,410 අපි දන්නා දේ සමාලෝචනය කරමු. 140 00:11:39,420 --> 00:11:41,840 ඒ හෙල්ල කාගෙද කියල අපි දන්නවනම්, 141 00:11:41,840 --> 00:11:44,470 ඒකෙන් අපිට වැරදිකාරයව හොයාගන්න පුලුවන්. 142 00:11:44,470 --> 00:11:47,390 එතකොට අපිට බ්ලැක්ස්මිත් කුසලතාවයක් තියන කෙනෙක් ඕන වෙනවා... 143 00:11:47,390 --> 00:11:49,020 ඔයා එහෙම නෑ ... 144 00:11:49,020 --> 00:11:50,390 එක්කෙනෙක් ඉන්නවා, පැහැදිලිවම. 145 00:11:50,390 --> 00:11:51,410 ඇත්තටම නෑ... 146 00:11:51,410 --> 00:11:52,350 ඔයත් එහෙම නෙමෙයි. 147 00:11:52,830 --> 00:11:54,190 තවද, 148 00:11:54,190 --> 00:11:56,500 ඔයා මට මෙච්චර රළු විදිහය කතාකරන්න ඕනෙද? 149 00:11:56,500 --> 00:11:58,080 උම් ... 150 00:11:58,080 --> 00:11:59,760 හොඳයි, සමහර විට ... 151 00:11:59,760 --> 00:12:01,610 "මිස්" එහෙනම්? 152 00:12:02,290 --> 00:12:03,530 නැත්නම්, "උප අණදෙන නිලධාරිතුමිය"? 153 00:12:04,820 --> 00:12:05,740 "ෆ්ලෑෂ්-සමා"? 154 00:12:08,820 --> 00:12:10,870 මට අසුනා කියන්න. 155 00:12:11,250 --> 00:12:12,970 හරි... 156 00:12:12,970 --> 00:12:16,940 කොහොමහරි, ඔයාට බ්ලැක්ස්මිත් හැකියාවක් තියන යාලුවො එහෙම ඉන්න්වද? 157 00:12:18,000 --> 00:12:20,660 මං දන්න ආයුධ වෙළෙන්දෙක් නම් ඉන්න්වා... 158 00:12:20,660 --> 00:12:22,860 ඒත් මේ ඒගොල්ලන්ගෙ වැඩ වැඩිම කාලය, 159 00:12:22,860 --> 00:12:24,570 ඒ නිසා ටිකක් වෙලා යනවා... 160 00:12:25,130 --> 00:12:26,170 මට පේනවා. 161 00:12:26,170 --> 00:12:29,520 එහෙනම් මං දන්න කෙනෙක්ගෙන් අහලා බලමු. 162 00:12:29,770 --> 00:12:33,020 මහල 50:ඇල්ග්‍රේඩ් 163 00:12:36,640 --> 00:12:38,910 ඔයාට ස්තුතියි! ආපහු එන්න. 164 00:12:41,190 --> 00:12:42,360 පේන විදියට ඔයා... 165 00:12:42,640 --> 00:12:44,740 වෙන කවරදාටත් වඩා කෑදරයි. 166 00:12:45,280 --> 00:12:47,450 හේයි, කිරිටෝ. 167 00:12:47,450 --> 00:12:52,080 ලාභෙට අරගෙන ලාභෙටම විකුණන්න. ඒක තමයි මගේ ආදර්ශ පාඨය. 168 00:12:52,080 --> 00:12:54,290 මං දෙවනි කෑල්ල ගැනනම් දන්නෙ නෑ. 169 00:12:54,290 --> 00:12:56,530 මගේ හොඳ නමට අපහාස කරන්න එපා. 170 00:12:59,730 --> 00:13:01,220 මොකද උනේ, කිරිටෝ? 171 00:13:01,220 --> 00:13:05,060 ඔයා තනි ප්ලේයර් කෙනෙක්, ඉතින් ඔයා අසුනා එක්ක මෙහෙ මොකක් කරනවද? 172 00:13:05,060 --> 00:13:07,750 ඔයාල දෙන්න එකට එකතු වුණේ නැද්ද? 173 00:13:10,090 --> 00:13:12,560 කාගෙහරි HP ආරක්ෂිත ප්‍රදේශයක බිංදුවට වැටිලා තියනව.. 174 00:13:12,860 --> 00:13:14,270 ඒක ද්වන්ධ සටනක් නෙමෙයිද? 175 00:13:14,270 --> 00:13:16,950 කවුරුත් කිසිම මැසේජ් එකක් දැක්කෙ නෑ... 176 00:13:16,950 --> 00:13:19,920 එයා මේකට කළින් යොරුකෝ එක්ක හිටියා නම්, 177 00:13:22,360 --> 00:13:26,000 සමහර අහඹු ද්වන්ධ සටන් වලට මේ ක්‍රමයත් පාවිච්චි කරනවා... 178 00:13:26,000 --> 00:13:29,800 ඒ කලින් සැලසුම් කරලා කරපු දෙයක්... 179 00:13:29,800 --> 00:13:31,740 ඉතින් ඊළඟට අපිගාව තියනවා මේක. 180 00:13:41,090 --> 00:13:42,690 ඒක ප්ලේයර් කෙනෙක් හදපු එකක්. 181 00:13:42,690 --> 00:13:43,400 සිරාවටම? 182 00:13:43,400 --> 00:13:45,590 ඒක හැදුවෙ කවුද? 183 00:13:45,590 --> 00:13:47,030 ග්‍රිම්ලොක්. 184 00:13:47,030 --> 00:13:48,740 එයා ගැනනම් අහලා නෑ... 185 00:13:49,310 --> 00:13:51,760 එයා ඉහළපෙලේ බ්ලැක්ස්මිත් කෙනෙක් නෙමෙයි, මට ඒක කියන්න පුලුවන... 186 00:13:51,760 --> 00:13:54,480 මේකෙ ගැන විශේෂයෙන් කියන්න දෙයක් නෑ. 187 00:13:54,480 --> 00:13:56,780 ඒත් ඒ්ක තාමත් හෝඩුවාවක් වෙන්න ඕනෙ... 188 00:13:57,940 --> 00:14:00,230 ඒකෙ නමත් අපිට කියන්න. 189 00:14:00,230 --> 00:14:01,350 අපි බලමු... 190 00:14:01,350 --> 00:14:05,940 "Guilty Thorn" කියල තමා තියෙන්නේ... 191 00:14:08,080 --> 00:14:10,330 "Guilty Thorn"... 192 00:14:20,370 --> 00:14:21,500 හරි හරී... 193 00:14:24,510 --> 00:14:25,590 ඉන්න! 194 00:14:28,590 --> 00:14:29,590 ඇයි? 195 00:14:29,590 --> 00:14:31,100 ඔයා හිතන්නෙ ඇයි? 196 00:14:31,390 --> 00:14:32,440 ඔයා මෝඩයෙක්ද?! 197 00:14:32,440 --> 00:14:34,940 ඒ ආයුධය දැනටමත් කෙනෙක් මැරුවා! 198 00:14:34,940 --> 00:14:38,630 ඒත් අපි උත්සාහ කරන්නෙ නැන්නම් අපිට විශ්වාස නෑ... 199 00:14:38,630 --> 00:14:41,060 ඒක පිස්සුවක්! එහෙම කරන්න එපා! 200 00:14:41,060 --> 00:14:44,570 එගිල්ට ඒක තියාගන්න පුලුවන්! 201 00:14:44,570 --> 00:14:45,860 හහ්? ෂුවර් ... 202 00:14:48,490 --> 00:14:50,910 ඊළඟ දවස... 203 00:14:57,420 --> 00:14:59,360 හේයි, යොරුකෝ-සැන්, 204 00:14:59,360 --> 00:15:03,130 ඔයා කවදා හරි "ග්‍රිම්ලොක්" කියන නම අහල තියනවද? 205 00:15:05,190 --> 00:15:06,250 ඔව්. 206 00:15:06,250 --> 00:15:09,490 එයා ඒ ගිල්ඩ් එකේ සාමාජිකයෙකි. 207 00:15:09,490 --> 00:15:11,010 කයින්ස් සහ මං කළින් හිටිය ගිල්ඩ් එකේ. 208 00:15:12,400 --> 00:15:16,300 කයින්ස්-සැන් ගේ පපුවේ හෙල්ලයක් තියන කොට, 209 00:15:16,300 --> 00:15:20,140 අපි දැනගත්තා ඒක හදලා තියෙන්නේ ග්‍රිම්රොක්-සැන් කියලා. 210 00:15:22,150 --> 00:15:24,970 ඒක එහෙම වෙන්න හේතුවක් ගැන ඔයාට හිතාගන්න පුලුවන්ද? 211 00:15:27,200 --> 00:15:29,240 ඔව් මට පුළුවන්. 212 00:15:30,310 --> 00:15:34,180 මට කණගාටුයි මට ඊයේ ඔයාලට කියන්න බැරි වුණා... 213 00:15:34,180 --> 00:15:35,690 මට ඒක අමතක කරන්න ඕන වුණා... 214 00:15:35,690 --> 00:15:38,590 ඒක මට මතක තියාගන්න ඕනෙ නැති දෙයක්. 215 00:15:39,770 --> 00:15:42,210 කොහොම වුණත්, මං ඔයාලට කියන්නම්. 216 00:15:43,650 --> 00:15:47,500 අපේ ගිල්ඩ් විනාශ කළේ මොකක්ද ... 217 00:15:51,400 --> 00:15:54,880 අපේ ගිල්ඩ් එකේ නම ගෝල්ඩන් ඇපල්. 218 00:15:56,180 --> 00:15:57,310 මාස හයකට කළින්, 219 00:15:57,970 --> 00:16:00,520 අපි පරාජය කරපු දුර්ලභ යක්ෂයෙක්... 220 00:16:00,520 --> 00:16:04,020 ඇජිලිටි එක 20 කින් වැඩි කරන වළල්ලක් ඩ්‍රොප් කළා... 221 00:16:04,930 --> 00:16:07,420 ගිල්ඩ් එකට එක පාවිච්චි කරන්න ඕනෙද කියලා... 222 00:16:07,420 --> 00:16:10,510 නැත්නම් ඒක විකුණලා රිවෝඩ් එක බෙදාගන්න... 223 00:16:11,270 --> 00:16:14,810 ඒත් අන්තිමේදි අපි ඡන්දයක් තිබ්බා. 224 00:16:15,610 --> 00:16:19,080 ඒ විකිණීමට පක්ෂව ඡන්ද 5-3 ක් තිබ්බා. 225 00:16:20,090 --> 00:16:24,090 අපේ නායක ග්‍රිසෙල්ඩා-සැන් එක රැයක් නවතින්නයි ගියේ.... 226 00:16:24,090 --> 00:16:27,920 ඉස්සරහ තියන ලොකු නගරයක, ඒක තැරැව්කරුවෙක්ට දෙන්න. 227 00:16:28,790 --> 00:16:32,840 කොහොම වුණත් ඇය ආයි ආවෙ නෑ... 228 00:16:36,160 --> 00:16:37,840 අන්තිමේදී, 229 00:16:37,840 --> 00:16:41,600 අපි දැනගත්තා ඇය මැරුණා කියලා. 230 00:16:42,130 --> 00:16:45,620 එයට හේතුව මම තවමත් නොදනිමි. 231 00:16:53,490 --> 00:16:57,280 මාස හයකට කළින් ඒ කියන්නෙ මේ ක්‍රමය ව්‍යාප්ත වෙන්න කළින්... 232 00:16:57,640 --> 00:17:00,500 ඒත් ඒක අහම්බයක් කියලා හිතන්න බෑ. 233 00:17:00,900 --> 00:17:05,250 ඇයට පහර දුන්න කවුරුහරි හෝ මුද්ද ගැන දැනගෙන හිටිය කෙනෙක් වෙන්න ඕනෙ. 234 00:17:05,760 --> 00:17:06,670 වෙන විදිහකින්... 235 00:17:07,130 --> 00:17:11,260 ගෝල්ඩන් ඇපල් බල අනිත් සාමාජිකයන් හත් දෙනාගෙන් එක්කෙනෙක් ... 236 00:17:12,210 --> 00:17:16,460 වැඩිපුරම සැක විකුණන එකට කැමති නැති අය. 237 00:17:16,920 --> 00:17:19,860 ඔයා කියන්නෙ එයාල එයාට පහර දුන්න කියලද? 238 00:17:19,860 --> 00:17:22,760 ඒක විකුණන්න කළින් මුද්ද ගන්න? 239 00:17:22,760 --> 00:17:24,230 සමහරවිට. 240 00:17:24,660 --> 00:17:26,590 ග්‍රිම්ලොක්-සැන් කවුද? 241 00:17:26,590 --> 00:17:29,920 ඔහු ග්‍රිසෙල්ඩා-සැන් ගේ සැමියා. 242 00:17:29,920 --> 00:17:33,150 ගේම් එක ඇතුළෙ, 243 00:17:33,810 --> 00:17:36,850 ග්‍රිසෙල්ඩා-සැන් බලවත් කඩු ශිල්පියෙක්. 244 00:17:36,850 --> 00:17:37,860 ලස්සනයි. 245 00:17:37,860 --> 00:17:39,350 දක්ෂයි. 246 00:17:40,160 --> 00:17:44,280 ග්‍රිම්ලොක්-සැන් නිතරම සිනහවෙන් හිටිය කරුණාවන්ත කෙනෙක්... 247 00:17:44,770 --> 00:17:48,540 එයාල හොඳ කපල් එකක් වුණා.ඒ වගේම හොඳට ආශ්‍රය කළා... 248 00:17:49,350 --> 00:17:53,620 ඊයේ ඝාතනයට වගකියන්න ඕනෙ එයානම්, 249 00:17:53,620 --> 00:17:58,720 ඔහු මුද්ද විකිණීමට විරුද්ධ වූ තුන්දෙනා පස්සෙ වෙන්න ඕනෙ. 250 00:18:00,020 --> 00:18:05,140 තුන්දෙනාගෙන් දෙදෙනෙක් මමයි කයින්ස්. 251 00:18:05,980 --> 00:18:07,390 එහෙනම් අනිත් අය කවුද? 252 00:18:07,800 --> 00:18:09,830 ෂ්මිට් කියලා කෙනෙක්. 253 00:18:09,830 --> 00:18:14,780 ශුද්ධ වූ මකරා සන්ධානයත් එක්ක ඔහු දැන් ඉදිරි පෙළේ ඉන්නව කියලා මම අහල තියනවා... 254 00:18:14,780 --> 00:18:15,870 ෂ්මිට්? 255 00:18:16,200 --> 00:18:17,700 මම ඒ නම අහලා තියෙනවා ... 256 00:18:18,060 --> 00:18:20,840 ඔහු ශුද්ධ මකරා සන්ධානයේ ආරක්ෂක හමුදාවන්ට නායකත්වය දෙනවා... 257 00:18:21,180 --> 00:18:22,790 ඔහු ලොකු ලේස් පාවිච්චි කරන කෙනෙක්. 258 00:18:24,160 --> 00:18:25,910 ඔහ්, ඔහු. 259 00:18:25,910 --> 00:18:27,910 ඔයා ෂ්මිට් දන්නවද? 260 00:18:27,910 --> 00:18:31,440 බොස්ව ඉවර කරන අතරෙ මම ඔහුව දෙතුන්සැරයක් දැකලා තියනවා. 261 00:18:31,440 --> 00:18:34,450 ඔයාට මට ඔහුත් එක්ක කතා කරන්න ඉඩ දෙන්න පුලුවන්ද? 262 00:18:34,450 --> 00:18:37,930 වෙච්ච දේ ගැන එයා දන්නෙ නෑ. 263 00:18:38,240 --> 00:18:42,090 කායින්ට සිදු වූ දේ ඔහුට සිදුවෙන්න පුලුවන් ... 264 00:18:44,650 --> 00:18:46,810 අපි ෂ්මිට්ට කතා කරමු. 265 00:18:46,810 --> 00:18:49,190 මම දන්නවා ශුද්ධ මකරා සන්ධානයේ කෙනෙක්. 266 00:18:49,190 --> 00:18:51,900 අපි ඔවුන්ගේ මූලස්ථානයට ගියහොත්, සමහර විට අපිට ඔහු සමඟ කතා කරන්න පුලුවන්ද. 267 00:18:51,900 --> 00:18:55,120 මුලින්ම, අපි යොරුකෝ-සැන්ව හෝටලයකට අරන් යන්න ඕනෙ. 268 00:18:55,620 --> 00:18:56,780 යොරුකෝ-සැන්, 269 00:18:56,780 --> 00:19:00,650 අපි ආයි එනකන් තානයමෙන් යන්න එපා. 270 00:19:01,100 --> 00:19:02,010 කමක් නැහැ. 271 00:19:08,100 --> 00:19:12,380 මිනීමැරුම කළේ කොහොමද කියල ඔයා හිතනවද? 272 00:19:12,380 --> 00:19:14,570 මං මූලික වශයෙන් දේවල් තුනක් ගැන දන්න ... 273 00:19:14,570 --> 00:19:17,520 පළමුවැන්න සාධාරණ ද්වන්ධ සටනක්. 274 00:19:17,980 --> 00:19:23,050 දෙවැන්න දන්නා ක්‍රම ඒකාබද්ධ කරන සූරාකෑමක්. 275 00:19:23,050 --> 00:19:24,830 ඔව්, මට ඒක පේනවා. 276 00:19:24,830 --> 00:19:26,220 තුන්වෙනි? 277 00:19:26,860 --> 00:19:30,200 අප නොදන්නා සමහර කුසලතා, ආරක්ෂිත ප්‍රදේශ මඟ හැරේ. 278 00:19:30,200 --> 00:19:32,440 නැත්නම් අයිටම් එකක් වෙන්න ඕනෙ. 279 00:19:32,990 --> 00:19:36,310 නෑ, තුන්වෙනි එක කරන්න බෑ... 280 00:19:36,310 --> 00:19:37,320 ඇයි? 281 00:19:37,320 --> 00:19:38,530 ඒක අසාධාරණයි. 282 00:19:39,120 --> 00:19:41,530 මම ඒක පිළිගන්න වෛර කරනවා, 283 00:19:41,530 --> 00:19:45,530 SAO හි නීති ඇත්තෙන්ම සාධාරණයි. 284 00:19:45,530 --> 00:19:49,800 මේ ගේම් එකේ ආරක්ෂිත ප්‍රදේශවල මිනීමැරුම් වලට ඉඩ දෙයි කියලා මට හිතාගන්න බෑ. 285 00:19:59,960 --> 00:20:04,350 කයින්ස් ග්‍රිම්රොක්ගේ ආයුධයෙන් මරා දැමපු එක ඇත්තද? 286 00:20:06,060 --> 00:20:07,260 ඒක. 287 00:20:08,420 --> 00:20:10,970 මෙච්චර කාලයකට පස්සෙ කයින්ස් මරා දාන්නෙ ඇයි? 288 00:20:10,970 --> 00:20:12,030 ඔහු... 289 00:20:12,030 --> 00:20:13,750 ඔහු මුද්ද හොරකම් කළාද? 290 00:20:14,270 --> 00:20:16,840 ග්‍රිසෙල්ඩා මරා දැමුවේ ඔහුද? 291 00:20:18,110 --> 00:20:20,530 අපි තුන්දෙනා මරන්න ග්‍රිම්රොක් සැලසුම් කරනවද? 292 00:20:20,530 --> 00:20:22,400 මුද්ද විකිණීමට විරුද්ධ වූණේ කවුද? 293 00:20:22,400 --> 00:20:24,620 ඔහු ඔයත් මාත් පසුපසද? 294 00:20:24,620 --> 00:20:27,280 ඒ තවත් සාමාජිකයෙකු වෙන්න පුලුවන් , 295 00:20:30,190 --> 00:20:31,290 නැත්නම් සමහර විට 296 00:20:31,290 --> 00:20:34,790 එය ග්‍රිසෙල්ඩා-සැන් ගේ පළිගැනීම විය හැකිය ... 297 00:20:35,680 --> 00:20:38,760 යමෙක් මරා දාන්න පුලුවන් අවතාරයකට විතරයි... 298 00:20:38,760 --> 00:20:41,260 ආරක්ෂිත කලාපයක් තුළ. 299 00:20:44,080 --> 00:20:45,650 මම අවධානයෙන් හිටියෙ.. 300 00:20:45,650 --> 00:20:48,390 ඊයේ රෑ, හිතමින් ... 301 00:20:49,500 --> 00:20:54,800 අන්තිමේදී, අපි හැමෝම ඇයව මැරුවා! 302 00:20:58,730 --> 00:21:01,900 අපි ඇයට කරන්න ඕනෙ දේ කරන්න තිබුණා! 303 00:21:05,480 --> 00:21:07,450 ග්‍රිම්රොක්-සැන් එකම කෙනා... 304 00:21:07,820 --> 00:21:12,330 කවුද කිව්වේ අපිට ග්‍රිසෙල්ඩා-සැන් තීරණය කරන්න ඉඩ දෙන්න කියලා. 305 00:21:12,870 --> 00:21:17,160 ඒ නිසා ඔහුට පලිගන්න අයිතියක් තියනවා.. 306 00:21:17,160 --> 00:21:20,500 ග්‍රිසෙල්ඩා-සැන් වෙනුවෙන් අපි අනිත් අයට. 307 00:21:21,580 --> 00:21:23,150 ඔයා මට විහිළු කරනවා. 308 00:21:23,150 --> 00:21:24,500 ඔයා මට විහිළු කරනවා ... 309 00:21:24,920 --> 00:21:26,080 මෙච්චර කාලයක් ගිහිල්ලා, 310 00:21:26,080 --> 00:21:27,950 මාස හයක් ... 311 00:21:27,950 --> 00:21:29,760 ඇයි දැන්? 312 00:21:56,410 --> 00:21:57,210 යොරුකෝ-සැන්! 313 00:23:35,010 --> 00:23:39,970 ඊළඟ වතාව: මායාකාරී ඇවෙන්ජර්