1 00:00:45,850 --> 00:00:47,730 ඒ මම කියලා උබ දැනගත්තෙ කොහොමද? 2 00:02:56,210 --> 00:02:57,570 කවුද ඔතන? 3 00:03:01,770 --> 00:03:04,970 - මම ආයෙත් දිනනවා. - ඔයා කොහොමද දන්නේ ඒ මම කියලා, තාත්තේ? 4 00:03:05,050 --> 00:03:07,690 ඔයා දන්නේ නැද්ද? මගේ ඔලුව පිටිපස්සෙත් ඇස් තියනවා 5 00:03:07,770 --> 00:03:10,890 - නෑ, ඔයාට එහෙම නෑ. - ඔයා දාන් ඉන්න භයානක වෙස් මුහුණ මොකද් ද? 6 00:03:10,970 --> 00:03:12,250 ඒක "ඔනී" කෙනෙක් (ඔනී - ජපන් මිත්‍යා යක්ෂයෙක්) 7 00:03:13,290 --> 00:03:15,730 මට ආරංචි වුණා ඒ අය ජපානයේ භයානක යක්ෂයෝ කියලා. 8 00:03:16,090 --> 00:03:20,250 එයාට ඒක යාලුවෙක්ගෙන් තෑග්ගක් විදියට ලැබිලා. ඒක සංචාරයක සිහිවටනයක්. 9 00:03:20,610 --> 00:03:22,210 ඔයාගෙ මූණ සම්පූර්ණයෙන්ම අවුලක් 10 00:03:22,290 --> 00:03:24,610 ඕනිලා මහ නරකයි. ඒ වගේම නපුරුයි. 11 00:03:24,690 --> 00:03:26,290 එයාලා මෙහෙට ඒවි ඔයත් එයාලගෙන් කෙනෙක් කියලා හිතලා 12 00:03:26,370 --> 00:03:28,610 ඔය පිස්සු මාස්ක් එක දිගටම දාගෙන හිටියොත්. 13 00:03:28,690 --> 00:03:30,970 උන්ට ඇත්තටම භයහිතෙනවා. ඔයාට උන් ඔක්කොමලව මන් වෙනුවෙන් පරද්දන්න පුලුවන්ද 14 00:03:31,050 --> 00:03:32,970 හොඳයි, මට පේනවා උන් ගොඩක් නරකයි කියලා 15 00:03:33,050 --> 00:03:34,370 ඔයා හිතන්නේ මට උන්ව පරද්දන්න පුලුවන් කියලද? 16 00:03:34,450 --> 00:03:35,450 - නෑ - කලබල වෙන්න එපා. 17 00:03:35,530 --> 00:03:39,290 අම්මා නිසා හැමදේම හොඳින් වෙයි. ඔයා වෙනුවෙන් මන් උන් ගැන බලාගන්නම් 18 00:03:39,370 --> 00:03:41,570 - ඇත්තටම ඔයාට පුළුවන්ද? - ඔව්, ඇත්තටම. 19 00:03:42,010 --> 00:03:44,730 හරි එහෙනම්, මම හිතන්නේ තාත්තා බයික් එකේ වැඩ දිගටම කරන්න යනවා 20 00:03:44,810 --> 00:03:47,010 ඉතින් අම්මා ගියාම අපිට පැනලා යන්න පුළුවන් 21 00:03:47,370 --> 00:03:48,930 - මට උදව් කරන්න ඕනද? - ඔව්! 22 00:03:49,010 --> 00:03:51,810 නෑ, මට ඕන නෑ ආයෙත් ඔයාගෙ ඇදුම් කිලුටු කරගන්නවට 23 00:03:51,890 --> 00:03:54,530 රෑ කෑම වෙලාවට ගෙදර ඉන්න වග බලාගන්න, පැටියෝ 24 00:03:54,610 --> 00:03:56,010 සහ ඉක්මන් කරන්න! අපිට නෑ... 25 00:03:57,810 --> 00:03:58,970 ජීස්! 26 00:04:04,970 --> 00:04:07,970 දැන් අපේ ඊළඟ කතාවට, කුරිරු ඝාතනයේ සැකකරු 27 00:04:08,050 --> 00:04:11,570 එය එල් බෝල්කීන්හි 10 වැනිදා සිදු විය. සැකකරු තවමත් නිදැල්ලේ 28 00:04:11,650 --> 00:04:14,490 වින්දිතයාගේ සිරුර කිහිප වතාවක්ම කපා ඇත 29 00:04:14,570 --> 00:04:17,250 ඉතා තියුණු වස්තුවකින් 30 00:04:17,330 --> 00:04:19,810 පරීක්ෂකයන් පවසන්නේ 31 00:04:19,890 --> 00:04:22,370 අවම වශයෙන් අපරාදකරුවන් පහක් වත් සම්බන්ධ බවයි 32 00:04:22,450 --> 00:04:26,450 බොහෝ දෙනා අනුමාන කරන්නේ අපරාධ සංවිධානයක් විසින් ඝාතනය සිදු කර ඇති බවයි 33 00:04:27,010 --> 00:04:32,450 - ඔයා හිතන්නේ ඒක වෙන්න පුලුවන්ද... - සමහර විට ඒ ඕනිලා වෙන්න පුලුවන් 34 00:04:33,450 --> 00:04:35,330 ඕනිට ඒක කරන්න පුළුවන්. 35 00:04:39,690 --> 00:04:41,570 හරි පුතා නිදාගන්න වෙලාව හරි. 36 00:04:41,650 --> 00:04:43,850 - ඒත් මට නිදිමත නැහැ. - නෑ ඒත්. 37 00:04:44,370 --> 00:04:46,410 ඔයා ඒ මූණ හදාගත්තම මට එපා වෙනවා තාත්තෙ 38 00:04:46,490 --> 00:04:48,610 ඔයාගේ අම්මා පවා කියනවා ඔයාගේ නින්දට වේලාව පහුවෙලා කියලා 39 00:04:50,930 --> 00:04:52,850 අම්මා හදන හැම මූණටම මම ආදරෙයි. 40 00:04:53,210 --> 00:04:56,930 ඔබ හොඳට හැසිරෙනවනම් හොඳයි. නැත්තං උපන්දිනේට තෑග්ගක් නැතිවේවි. 41 00:05:11,530 --> 00:05:12,450 මොකක් ද වැරැද්ද? 42 00:05:14,610 --> 00:05:18,330 ඒක කලින් ආපු ආරංචියක්. දන්නවද එයාව මරපු විදිහ. 43 00:05:19,370 --> 00:05:20,450 ඔහ්, මාරි. 44 00:05:21,650 --> 00:05:23,610 වින්දිතයා ගැන සඳහන් නොකරන්න, 45 00:05:23,690 --> 00:05:26,250 එයාගෙ පෞද්ගලික ජීවිතය ගැන තොරතුරු නෑ 46 00:05:26,330 --> 00:05:29,530 එයා එක්ක වැඩකරපු මිනිස්සු ගොඩක් ප්‍රශ්න කරාම පවා 47 00:05:29,970 --> 00:05:32,290 ඒක මේ දවස් වල සාමාන්‍ය දෙයක් නෙවෙයි 48 00:05:32,370 --> 00:05:34,650 හැම දෙයක්ම හොඳයි. මෙතන කවුරුත් අපිව හොයාගෙන එන්නෙ නෑ. 49 00:05:35,570 --> 00:05:38,210 ඔයාට විශ්වාස ද? රීපර් ගැන මොකද? 50 00:05:38,290 --> 00:05:42,370 රීපර් ගැන කරදර වෙන්න එපා. ඇරත්, මේක ශුවර් එකටම උගේ වැඩක් නෙවෙයි. 51 00:05:43,130 --> 00:05:45,130 ඔයා දන්නවා ඌ තනියම වැඩ කරේ 52 00:05:45,650 --> 00:05:49,130 කරුණාකරලා රිලැක්ස් වෙන්න. ඒක අපි වෙනුවෙන් හෙමින් යන ගමනක් 53 00:05:49,890 --> 00:05:50,930 ස්තූතියි, පැටියෝ. 54 00:06:53,970 --> 00:06:55,770 තවත් බිහිසුණු ඝාතනයක් සිදුවී ඇත. 55 00:06:55,850 --> 00:06:58,810 මෙවර ශාන්ත මාර්ක්ගේ නිස්කලංක නේවාසික ප්‍රදේශයක 56 00:06:59,170 --> 00:07:03,410 හයි පාර්ක් හි සිදු වූ ඒවා ලෙස මෙම ඝාතනයට එකම ලක්ෂණ ඇත 57 00:07:03,490 --> 00:07:07,450 ඔලියානා දී, සහ සමිලන් දී ඝාතනය මේ මාසේ හත් වෙනි එක 58 00:07:07,530 --> 00:07:11,490 බලධාරීන් දැනට කියනවා අනුක්‍රමික මිනීමරුවෙක් කියලා 59 00:07:11,570 --> 00:07:13,730 මහා පරිමාණයේ පරීක්ෂණ දැන් සිදුවෙමින් පවතී 60 00:07:14,170 --> 00:07:15,490 දේවල් බලාපොරොත්තු සහගත නොවන බව පෙනේ, 61 00:07:15,570 --> 00:07:17,730 මොකද තවමත් හෝඩුවාවක් නැති නිසා 62 00:07:17,810 --> 00:07:19,210 වින්දිතයන් අතර සම්බන්ධතාවයක් නොමැති නිසා 63 00:07:19,290 --> 00:07:21,210 ඒක ඇහෙනවද? ඒ හතරවෙනි එක. 64 00:07:32,730 --> 00:07:34,610 ඔයා ඒක පිච්චුවා. ආයෙත් ඔක්කොම කළු වෙලා. 65 00:07:35,490 --> 00:07:39,450 ඒක නියමයි. ඔන්න තාත්තා ආයෙත් දේවල් අවුල් කරන්න යනවා 66 00:07:39,530 --> 00:07:41,970 ඒකයි මම කිව්වේ ඔයා මට ඒක බලාගන්න දෙන්න ඕන කියලා 67 00:07:42,050 --> 00:07:45,410 ඝන මස් කැබලි ග්රිල් කරන එක අභියෝගයක් වෙන්න පුලුවන් 68 00:07:50,570 --> 00:07:51,690 ඔව්! 69 00:07:52,210 --> 00:07:54,210 නියමයි! ඒ ට්‍රයිගර් කේක් එකක්! 70 00:07:54,690 --> 00:07:56,570 ඔයාට ඒවා ඔක්කොම නිවන්න පුලුවන් කියලා හිතනවාද? 71 00:08:21,850 --> 00:08:23,290 ඔහ්, ඒ මොකද්ද? 72 00:08:23,970 --> 00:08:26,530 - යේ වීඩියෝ ගේම් - සහ පොඩි බෝනස් එකක් 73 00:08:29,250 --> 00:08:32,890 ඔයා දන්නද, මම ඔයාව මේ වෙස් මුහුණෙන් ඉන්නවා දකින්න කැමතියි ඒ බය හිතෙන ඔනි එකට වඩා 74 00:08:32,970 --> 00:08:36,370 මට නරක කෙනෙක් වෙන්න ඕන නෑ. මම කැමතියි වීරයා වෙන්න. 75 00:08:37,290 --> 00:08:39,970 හොඳයි, මම මේ මුහුණ දකින්න කැමතියි. 76 00:08:40,730 --> 00:08:41,730 මෙන්න අපි යනවා. 77 00:08:41,810 --> 00:08:46,490 ෂුවර් එකටම ඔයාව නම්ම ගන්න අම්මා වැඩිපුර එයාගෙ උපක්‍රම පාවිච්චි කරනවා වගේ. 78 00:08:47,010 --> 00:08:50,250 මම ඔයාට ආදරෙයි, ඔයාල දෙන්නටම 79 00:08:53,610 --> 00:08:54,810 මමත් ඔයාට ආදරෙයි. 80 00:09:07,090 --> 00:09:08,410 පැටියෝ? 81 00:09:09,450 --> 00:09:12,570 බය වෙන්න එපා පැටියෝ. මෙතන ඉන්න. 82 00:09:50,050 --> 00:09:50,970 තාත්තේ 83 00:10:49,970 --> 00:10:52,490 ඇය නිසැකවම හොඳ සටනක් කරා 84 00:11:20,770 --> 00:11:23,250 උන් ඉක්මනට මෙහෙ ආවා 85 00:12:45,730 --> 00:12:48,090 ඩොක්ටව එක්කන් එන්න. ඉක්මන් කරන්න! 86 00:12:49,450 --> 00:12:52,450 - ඔයා හො‍ඳින්ද? සර්ට මාව ඇහෙනවද? - මාරි. 87 00:12:53,810 --> 00:12:55,970 - රෙන්. - ලෝගන් මහතා! 88 00:12:56,050 --> 00:12:58,530 ලෝගන් මහතා, ඔයාට මාව ඇහෙනවාද? 89 00:12:58,610 --> 00:13:00,890 ලෝගන් මහතා! ලෝගන් මහතා! 90 00:13:07,890 --> 00:13:09,330 කරුණාකරල සන්සුන්ව ඉන්න. 91 00:13:09,650 --> 00:13:12,170 ඔයාට තේරෙනවද වෙච්ච දේ ඔයා මෙහෙ ඉන්නෙ ඇයි කියල? 92 00:13:14,170 --> 00:13:18,770 ඔයා ආශ්චර්යමත් විදියට ආයෙත් ආවා. හදිසි මරණ පරීක්ෂකවරයා ඔයා මිය ගිය බව ප්‍රකාශ කරා 93 00:13:18,850 --> 00:13:21,570 මගේ බිරිඳ සහ පුතා ගැන මොකද? 94 00:13:22,650 --> 00:13:25,170 එයාලා ඒක කරේ නෑ 95 00:13:30,290 --> 00:13:33,170 හොඳයි, දැන් පැය 24 ක් ගත වෙලා ඔහු මැරුණා කියලා ප්‍රකාශ කරලා 96 00:13:33,530 --> 00:13:35,930 ඔයා සිරාවටම හිතනවද මේ මනුස්සයට ආයෙත් පණ ආවා කියලා 97 00:13:36,250 --> 00:13:38,890 මම දන්නේ නැහැ, සමහර විට ඔහු තවදුරටත් මිනිහෙක් නෙවෙයි වෙන්නැති. 98 00:13:40,170 --> 00:13:41,170 ඒක නියමයි. 99 00:13:41,930 --> 00:13:44,450 හොඳයි, අපි යමු මේ සොම්බි මහත්තයා හම්බෙන්න 100 00:13:44,530 --> 00:13:46,650 මේක යන්නෙ එයාගෙ කාමරේට 101 00:13:47,930 --> 00:13:50,450 කරුණාකර එයාව ඕනවට වඩා අවුස්සන්න එපා. 102 00:13:51,890 --> 00:13:52,930 අනිවාරෙන් 103 00:13:53,650 --> 00:13:56,690 ආයුබෝවන්, ලෝගන් මහතා. මම FBI එකේ මයික් මොරිස්. 104 00:13:57,210 --> 00:13:58,810 ඒ වගේම මම එමා සමන්ඩා 105 00:13:58,890 --> 00:14:01,010 ඔයාට මේ වගේ දුෂ්කර වෙලාවක කරදර කිරීම ගැන අපිට සමාවෙන්න 106 00:14:01,810 --> 00:14:03,930 ඒත් අපේ විමර්ශනයට ඔයාගෙ උදව්ව ගන්න කැමතියි 107 00:14:04,930 --> 00:14:07,570 ඔයාට මතකද ගෙදරට කඩන් පැනලා ඔයාගෙ පවුලට පහර දුන්නෙ කවුද කියලා? 108 00:14:08,690 --> 00:14:11,570 උන්ට ඕන උනේ මොකද්ද කියලා අදහසක් හරි? 109 00:14:12,250 --> 00:14:14,170 ඔයාට කියන්න පුලුවන් ඕනම දෙයක් අපිට උදවු වේවි. 110 00:14:21,890 --> 00:14:25,410 මොනවා හරි හිතට ආවොත් කරුණාකරලා මාව සම්බන්ධ කර ගන්න නිදහස් වෙන්න 111 00:14:29,490 --> 00:14:34,450 එතන ඉන්න ඒ මිනිහා ඒකා අනිවාරෙන් දන්නවා ඒක කවුද කරේ කියලා. 112 00:14:34,770 --> 00:14:36,610 ඒක නිකම්ම නිකං උපකල්පනයක් විතරයි 113 00:14:37,530 --> 00:14:41,250 ඒත් අපි මාරුවෙන් මාරුවට අද රෑ එයාව බලාගෙන ඉමු 114 00:14:42,930 --> 00:14:43,850 තේරුණා. 115 00:14:46,850 --> 00:14:50,890 ඔව්, ටික වෙලාවක ඉදන් ඔහු වහලෙ උඩ ඉදන් ඉන්නවා 116 00:14:50,970 --> 00:14:53,890 හරි, මම කිසිම දෙයක් ඔයාගෙ අවසරයක් නැතුව කරන්නේ නැහැ 117 00:14:53,970 --> 00:14:55,450 ඔව්. තේරුනා 118 00:15:03,970 --> 00:15:07,810 ඔයා ඔයාගෙ පවුලට සමුදෙන්න කැමතිද? 119 00:16:15,730 --> 00:16:17,050 මොකක්ද දෙයියනේ මේ වෙන්නේ? 120 00:17:25,170 --> 00:17:28,010 ඒකට සාප වෙන්න! ඇයි එයා මගුලෙ පෝන් එක උස්සන්නේ නැත්තේ? 121 00:17:28,090 --> 00:17:30,210 මොන මගුලක්ද ඒකි කරන්නේ? 122 00:17:32,210 --> 00:17:34,330 මල මගුලයි. මොකක් ද වෙලා තියෙන්නේ? 123 00:17:46,250 --> 00:17:48,450 නිකන් මැරෙන්නේ නෑ නේද? 124 00:18:38,450 --> 00:18:41,850 අපිව හොයා ගන්න පුලුවන් තැන දැනගත්තෙ කොහොමද? ඒ මම කියලා උබ දැනගත්තේ කොහොමද? 125 00:18:42,850 --> 00:18:45,810 උබට පුලුවන් උබේ පෙනුමයි උබට ඕන ඔක්කොමයි වෙනස් කරන්න 126 00:18:46,490 --> 00:18:48,890 කොහොම හැංගෙන්න හැදුවත් වැඩක් නෑ. 127 00:18:48,970 --> 00:18:52,130 උබට කවදාවත් උබේ ඉරණමෙන් බේරෙන්න විදියක් නෑ. 128 00:21:25,000 --> 01:21:25,000