1 00:00:04,240 --> 00:00:07,640 අපේ කලාවේ රහස් කවදාවත් මේ වංශය හැර නොයා යුතුයි. 2 00:00:07,720 --> 00:00:11,560 කිසිම තත්වයක් යටතේ ඒවා පිටස්තරයින් සමඟ බෙදා නොගත යුතුයි. 3 00:00:11,640 --> 00:00:14,400 ඔබේ මෙහෙයුම ඔබේ ජීවිතය බව මතක තබා ගන්න. 4 00:00:14,480 --> 00:00:17,440 අපි කරන හැම දෙයක්ම සාමය පවත්වා ගැනීමට කැප කරනවා 5 00:00:17,520 --> 00:00:19,320 නැගී එන හිරුගේ දේශයේ. 6 00:00:20,680 --> 00:00:23,280 මෙම පරිමාණයෙන් ත්‍රස්තවාදී ප්‍රහාරයක් පෙර නොවූ විරූ ය. 7 00:00:23,360 --> 00:00:26,200 එය මුළු ලෝකයම එහි හරය දක්වා කම්පා කර ඇත 8 00:00:26,280 --> 00:00:27,640 මෑත සිදුවීම් හේතුවෙන්, 9 00:00:27,720 --> 00:00:30,920 අපගේ සංවිධානය ජපානයේ අධිකරණ බලයෙන් ඉවත් වනු ඇත 10 00:00:31,000 --> 00:00:34,440 සහ වැඩි බලයක් සහිත නව අධිකාරියක් යටතට පත්වේ. 11 00:00:34,520 --> 00:00:39,240 ඒ නිසා අපේ කලාවේ රහස් දැන් විදේශිකයන් සමඟ බෙදා ගත හැක. 12 00:00:41,120 --> 00:00:46,600 වරදක් නොකරන්න, අපි මෙය කරන්නේ ජපානයේ අනාගතය වෙනුවෙන්. 13 00:00:48,960 --> 00:00:52,720 මෙම තීරණයට අකීකරු වන ඕනෑම අයෙකු හෝ එය නිසා අඩුපාඩුවක් කරන අයෙකු 14 00:00:52,800 --> 00:00:56,280 පිටුවහල් කරන ලද සහ විනාශ කරන ලද බවට හංවඩු ගැසෙනු ඇත. 15 00:01:03,120 --> 00:01:04,240 හීගාන්... 16 00:01:12,640 --> 00:01:13,840 තාත්තේ.. 17 00:01:32,440 --> 00:01:36,880 ගීස්, මේක උබ උබව ඇතුළට ගත්ත මහ අවුලක්, හීගාන්. 18 00:01:38,040 --> 00:01:40,800 ඔයා මෙතන මොකද්ද කරන්නෙ? 19 00:01:41,480 --> 00:01:44,520 මේ අයව මෙතන තියන්න බෑ. 20 00:01:44,840 --> 00:01:47,120 හිතුවෙ නෑ ආයෙ කවදාවත් ඔයාව දකින්න ලැබෙයි කියලා. 21 00:01:47,200 --> 00:01:49,760 මම හිතුවා අපි පරලොවදී හමුවෙයි කියලා. 22 00:02:17,200 --> 00:02:20,600 නින්ජා කමුයි 23 00:03:20,160 --> 00:03:22,040 මාරි ගැන දුකයි 24 00:03:24,480 --> 00:03:26,240 ඇයි ඔයාගෙ වෙස්ගැන්වීම නැත්තෙ? 25 00:03:26,320 --> 00:03:28,400 සංවිධානය කොහොම හරි පාරක් හොයාගත්තා 26 00:03:28,480 --> 00:03:30,760 අපි පාවිච්චි කරපු ආවරණ පද්ධතිය හරහා බලන්න 27 00:03:30,840 --> 00:03:34,520 - වෙන්න බෑ - කරුණාකරලා ඒක අයින් කරන්න. දැන් ඒක වැඩක් නෑ. 28 00:03:35,040 --> 00:03:39,320 මම දිවුරනවා, ඇයි ඔයා මම හම්බෙන හැමවෙලේම අපායට යන්නම ගුටිකාලා ඉන්නෙ? 29 00:03:39,760 --> 00:03:43,240 ඔයා ඩොක්ටර් කෙනෙක් නේද? ඒක පැහැදිලි නැද්ද? 30 00:03:44,760 --> 00:03:48,320 ඔයා දැඩි දැනුවත්භාවයේ රහස් කලාව පාවිච්චි කලා? 31 00:03:52,480 --> 00:03:54,000 ආයේ කවදාවත් ඒක කරන්න එපා. 32 00:03:54,880 --> 00:03:56,480 ඊළඟ වතාවේ ඒක ඔයාව මරලා දාවි. 33 00:03:57,280 --> 00:04:01,120 ඉන්න, මේක තේරුමක් නෑ. ඊළඟ වතාවේ ගැන අමතක කරන්න. 34 00:04:01,880 --> 00:04:04,560 ඔයා දැනටමත් මේ තුවාලෙන් මැරිලා ඉන්න තිබුනා 35 00:04:04,640 --> 00:04:06,000 ඔව් මම දන්නවා. 36 00:04:06,640 --> 00:04:09,120 මට තේරෙන්නේ නැහැ ඇයි මම පණපිටින් කියලා 37 00:04:09,560 --> 00:04:11,840 ඒක නිකන් මෝඩ වාසනාවක් වෙන්න ඇති. 38 00:04:11,920 --> 00:04:14,920 නැත්නම් සමහර විට එහේ ඉන්න කෙනෙක් ඔයාව පණ පිටින් තියනව ඇති 39 00:04:19,680 --> 00:04:22,440 අපි පටන් ගනිමු. ඔයාගෙ ශක්තියෙන් උනත්, 40 00:04:22,520 --> 00:04:26,080 ඔයාට සම්පූර්ණ සුවය ලැබෙන්න දවස් පහ හයක් යාවි. 41 00:04:26,160 --> 00:04:29,720 මට ඕන වෙන්නේ හෙල්ලෙන්න විතරයි. ඊටපස්සෙ මට අපේ අමුත්තගෙන් උත්තර ලැබෙනවා. 42 00:04:30,040 --> 00:04:31,480 ඊට පස්සේ මොකද වෙන්නේ? 43 00:04:31,560 --> 00:04:34,520 - මම උන් ඔක්කොම දඩයම් කරන්නම්. - ඔයාම? 44 00:04:34,600 --> 00:04:36,120 ඔයා උදව් කරන්න ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙනවද? 45 00:04:38,600 --> 00:04:40,200 මේක රිදෙන එකක් නෑ 46 00:04:42,720 --> 00:04:44,400 ඇත්තටම ඒක ඇතුලට ගියාට පස්සෙ 47 00:05:28,120 --> 00:05:32,680 අවජාතකයා උබේ නරකම දේ කරපන් 48 00:05:32,760 --> 00:05:35,920 උබට මෙච්චරද තියෙන්නෙ? මතක තියාගනින් නින්ජා කෙනෙක් කවදාවත් කැඩෙන්නේ නෑ 49 00:05:36,680 --> 00:05:37,720 ඔව් මම දන්නවා. 50 00:05:48,520 --> 00:05:50,560 උබ ඔප්පු කරන්න හදන්නෙ මොකද්ද? 51 00:05:50,920 --> 00:05:53,320 දැන්ම මාව මරපන් 52 00:06:11,800 --> 00:06:15,120 ඕ ඇත්ත. මට දැන් උබේ ගෑනිව මතක් උනා. 53 00:06:15,600 --> 00:06:19,120 උබ ඒකිගෙ මූනෙ පෙනුම දකින්න ඕන. ඒක තමයි හොදම 54 00:06:19,440 --> 00:06:22,120 දරුවගේ ප්‍රතිචාරය සාමාන්‍ය බයක් විතරයි 55 00:06:22,200 --> 00:06:26,680 ඒත් උබේ ගෑණි, ඒකිගෙ ඇස් අවසානෙ වෙනකම් වයිරයෙනුයි කෝපයෙනුයි දිලිසුණා 56 00:06:26,760 --> 00:06:30,600 ඒ වගේම, උබ දන්නවද, මම ඒකිට පිහියෙන් ඇනපු තරමට, වැඩි වැඩියෙන් ඒකි ඇඩුවා 57 00:06:31,880 --> 00:06:32,960 මේ අහපන් 58 00:06:35,400 --> 00:06:38,320 මම එයාලගෙ ඇස් උබේ මතකෙත් එක්ක සදහටම පුච්චලා දානවා 59 00:06:39,800 --> 00:06:42,600 උබ අපායෙ වලවල් වලට ඇතෑරලා දාන්න ලගයි 60 00:06:43,000 --> 00:06:45,800 එහේදි උබට ලෙලි ගහන හමේ සද්දෙ ඇහේවි. 61 00:06:46,120 --> 00:06:49,800 ඇටකටු කැඩේවි, කොඳු ඇට පේලිය සම්පූර්ණයෙන්ම ඉරාවි 62 00:06:49,880 --> 00:06:51,600 උබේ හදවත නතර උනත් 63 00:06:52,040 --> 00:06:54,720 මෙතන මරණයේ මිහිරි නිදහස්වීමක් සිද්ද වෙන එකක් නෑ 64 00:06:54,800 --> 00:06:59,000 අමතක වීමකදී පවා උබව වෙව්ලාවි එහා පැත්තේ ඉන්න ඕනිට බයෙන් 65 00:07:19,800 --> 00:07:21,160 අපෝ මොකක්ද අනේ. 66 00:07:21,720 --> 00:07:24,520 ඇයි දෙයියනේ මාව මේ පරීක්ෂණයෙන් අයින් කරන්නේ? 67 00:07:25,080 --> 00:07:27,480 ඔයා දන්නවා කිසිම දෙයක් උනේ නැති ගානට අපිට නිකම් මවාපාන්න බැරි විත්තිය 68 00:07:31,160 --> 00:07:32,280 එමා! 69 00:07:36,360 --> 00:07:37,760 අපි දැනටමත් මේක ඉවර කරලා තියෙන්නෙ 70 00:07:38,400 --> 00:07:41,880 බලන්න, අපිට ලේ කාගෙද කියලා දන්නෙ නැතුව කරන්න දෙයක් නෑ 71 00:07:41,960 --> 00:07:44,560 ඒ වගේම එතන උඩ මොකද්ද උනේ කියලා කිසිම නිරීක්ෂණ දර්ශනයක් නෑ 72 00:07:45,160 --> 00:07:46,720 ඒක එහි යථාර්ථය විතරයි 73 00:07:47,440 --> 00:07:49,920 ඇරත්, ඒක ඉහළ සෘජු නියෝගයක් 74 00:07:50,000 --> 00:07:52,560 මේ පරීක්ෂණයට තවදුරටත් සම්බන්ධ වෙන්න එපා 75 00:07:52,640 --> 00:07:55,400 මට මතක නෑ ඔයා ඒ වගේ පට්ට බයගුල්ලෙක් කියලා 76 00:07:55,480 --> 00:07:56,600 අපරාදේ මයික්. 77 00:07:56,680 --> 00:08:00,160 මම ඔයාව ඉවර වෙනවා දකින්න කැමති නෑ විශ්‍රාම යාමට ආසන්න වෙන්න කලින් 78 00:08:00,240 --> 00:08:02,320 නිකන් ඉඳගෙන තවත් නඩුවක් ගන්න. 79 00:08:02,400 --> 00:08:04,920 එමා ගැන මොකද? එයා ඔක්කොම දැක්කා 80 00:08:05,000 --> 00:08:07,520 ලෝගන්ට ඝාතකයො රැලක් පහර දෙන බව ඇය දැක්කා. 81 00:08:08,080 --> 00:08:09,720 ඔයාට විශ්වාස ද? 82 00:08:10,360 --> 00:08:12,840 මම යෝජනා කරන්නේ ඔයා ඇයගෙන් ආයෙත් පාරක් අහන්න කියලා 83 00:08:16,640 --> 00:08:18,000 එමා! 84 00:08:19,800 --> 00:08:23,400 සිරාවටම? මොකද්ද වෙලා තියෙන්නේ? නිකන් බල්ලෙක් වගේ පෙරලෙන්න එපා. 85 00:08:23,480 --> 00:08:26,120 කරුණාකරල අයියෝ. තරහා ගිහින් වැඩක් නෑ. 86 00:08:26,200 --> 00:08:29,320 දක්ෂම දේ තමයි මතුපිටින් කීකරුයි වගේ පෙන්නන එක 87 00:08:29,680 --> 00:08:30,760 මොකද්ද ඒකෙන් කියන්නෙ? 88 00:08:31,200 --> 00:08:34,720 මේක යට ගහන්න තරම් උන් කොච්චර ලැජ්ජ නැති උන්ද කිව්වොත් මන් පවා හිනා උනා. 89 00:08:34,800 --> 00:08:37,320 මේ නඩුව එක්ක ඇත්තටම අඳුරු දෙයක් සිද්දවෙනවා. 90 00:08:37,400 --> 00:08:38,880 අපට ඕන වෙන්නෙ ඒක කූල් එකේ සෙල්ලං කරන්න 91 00:08:38,960 --> 00:08:40,160 අදහගන්න බෑ 92 00:08:40,240 --> 00:08:43,480 ඉතින් රෝහලෙන් අතුරුදහන් වෙච්ච මනුස්සයා ගැන බැලුවොත්, ජෝ ලෝගන්. 93 00:08:43,560 --> 00:08:46,040 මම එයා ගැන හොයන්න ගත්තා ඔයා මගෙන් ඉල්ලුව විදියටම 94 00:08:46,120 --> 00:08:47,720 මේක ඔහු ගැන විතරක්ට වඩා ගොඩක් ගැඹුරුයි. 95 00:08:47,800 --> 00:08:50,400 ඔහුගේ බිරිඳ සාරා ලෝගන් සහ ඔවුන්ගේ පුතා, කයිල් ලෝගන්, 96 00:08:50,480 --> 00:08:53,960 අමානුෂික විදියට ඝාතනය කළ අය, එයාලගෙ නම් ඔක්කොම අන්වර්ථ ඒවා 97 00:08:54,480 --> 00:08:56,080 ඒවගෙන් මුකුත් ඇත්තටම තියන ඒව නෙවෙයි 98 00:08:57,080 --> 00:08:59,400 එයාලා කලින් වින්දිතයන්ට සමාන වෙනවා 99 00:08:59,480 --> 00:09:01,480 ඒනිසා ඔයාගෙ අනුමානය හරි 100 00:09:01,560 --> 00:09:05,240 අහ්, ජරාව. මොන මගුලක්ද මෙතන වෙන්නේ? 101 00:09:15,120 --> 00:09:16,880 ඒක අවසානෙදි ලෑස්තියි 102 00:09:17,200 --> 00:09:19,000 මේක හැමෝම ආරක්ෂා කරන්න උදවු වේවි 103 00:09:20,560 --> 00:09:21,680 ඔයත් ඇතුලුව 104 00:10:42,400 --> 00:10:46,040 - ලස්සන පස්සක්, සෙක්සි - හේයි! උබේ අත් අහකට ගනින් 105 00:10:51,920 --> 00:10:54,960 - මේක ළඟටවත් මඳි, යාලුවා - මට දරාගන්න පුලුවන් එච්චරයි 106 00:10:56,960 --> 00:10:57,880 සමාවෙන්න, උබ මොනවද කිව්වේ? 107 00:11:02,880 --> 00:11:05,240 ඉස්සරහින් තියෙන බයික් එක අයිති ඔයාටද? 108 00:11:05,320 --> 00:11:09,240 බයික් හොරකම් ගොඩක් මෑතකදී මේ පැත්තෙ සිද්ද උනා 109 00:11:09,320 --> 00:11:11,880 ඒක එහෙම එකක් නෙවෙයි නේද? 110 00:11:13,160 --> 00:11:15,560 හේයි, කොල්ලා, මට උබේ බලපත්‍රය පෙන්නන්න. 111 00:11:18,560 --> 00:11:20,240 මාත් එක්ක ගොළු සෙල්ලම් කරන්න හදන්න එපා. 112 00:11:29,760 --> 00:11:32,000 උබ බැල්ලිගෙ පුතා 113 00:12:05,240 --> 00:12:08,520 ඉතින් මට පේනවා. ඔයාට විනෝදයෙන් වැඩ කරන්න අමාරුයි වගේ 114 00:12:08,600 --> 00:12:11,760 අපරාධකාරයෝ මේ දවස් වල VR එකේ ඩීල් කරනවා ඔයා දන්නවද? 115 00:12:11,840 --> 00:12:13,400 ඔයා වාර්තාව කියෙව්වා නේද? 116 00:12:13,480 --> 00:12:15,680 අපි මේ පරීක්ෂණය පාරෙන් පිටට ගන්න ඕන 117 00:12:15,760 --> 00:12:18,320 එහෙම නැත්නම්, අපිට ලෝගන් පස්සෙන් යන්න වෙලාවක් නෑ. 118 00:12:18,400 --> 00:12:21,240 මට ලොකු දෙයක් තේරෙන්නේ නැහැ අතථ්‍ය අවකාශය හරි වෙනත් දෙයක් ගැන හරි 119 00:12:21,320 --> 00:12:24,120 තාක්ෂණය අපිට පිටසක්වල ජීවීන් තෑගි දුන්න වගේ නෙවෙයි 120 00:12:24,200 --> 00:12:27,200 VR වල දියුණුව පිස්සුවක් වගේ පිපිරුවා. 121 00:12:27,280 --> 00:12:30,920 - ඒ ඔක්කොම අවුසා ට ස්තූති වෙන්න - අවුසා? ඒක නියමයි 122 00:12:34,640 --> 00:12:36,560 මයික් මොරිස් 123 00:12:37,720 --> 00:12:39,680 මේ ජෝ ලෝගන්. 124 00:12:46,880 --> 00:12:50,160 මම ඔයාව හෙව්වා, ඒත් ජෝ ලෝගන් කෙනෙක් නෑ 125 00:12:50,240 --> 00:12:52,080 ඉතින් ඇත්තටම ඔයා කවුද? 126 00:12:53,160 --> 00:12:56,920 මට ඔයාගෙන් අහන්න ප්‍රශ්න කීපයක් තියනවා , ඉතින් අපි කතා කරමු. 127 00:12:57,000 --> 00:13:00,240 මොන මගුලක්ද කියන්නේ? අපි දැන් කතා කරනවා නේද? 128 00:13:01,400 --> 00:13:02,360 කෙලවෙන්න! එයාව නැති උනා 129 00:13:04,560 --> 00:13:05,720 ඒ ඔයා, ලෝගන්? 130 00:13:05,800 --> 00:13:08,920 අවුල් කරන එක නවත්තන්න. මේ ඔයාගෙ අවසන් අවස්ථාව 131 00:13:09,000 --> 00:13:11,240 - කෙනෙකුට විහිළුවක් කරන්න බෑ වගේ - මම මේකත් එක්ක ඉවරයි. 132 00:13:11,320 --> 00:13:15,760 හේයි, ඉන්න! ලයින් එකේ ඉන්න. මට සමාවෙන්න. ආයෙත් පෝන් එක තියන්න එපා 133 00:13:16,240 --> 00:13:18,640 ඉතින්, ඔයාට මගෙන් ඕන මොකද්ද? 134 00:13:18,720 --> 00:13:22,280 - මට තැනක් දෙන්න. - ඔයා මට තීරණය කරන්න දෙනවද? 135 00:13:23,560 --> 00:13:24,560 හරි එහෙනම්, 136 00:13:24,640 --> 00:13:27,840 අපි මේ "ශාන්ත මාර්ක් හි ලෝන්ග් හඕ බාඕ" කියන චීන අවන්හලේදී හම්බෙමු 137 00:13:28,920 --> 00:13:30,760 මම හෙට රෑ එතන ඉන්නවා. 138 00:13:33,160 --> 00:13:35,000 අසාර්තකයි 139 00:13:43,000 --> 00:13:44,760 "තොටිල්ලේ සිට සොහොන දක්වා." 140 00:13:45,080 --> 00:13:47,000 එකපාරක් ඒ වචනෙ පාවිච්චි කරා විස්තර කරන්න.. 141 00:13:47,080 --> 00:13:49,600 යම් රටක සමාජ ආරක්ෂණ පද්ධතිය 142 00:13:49,920 --> 00:13:53,360 කොහොම උනත්, දැන් ඒ වාක්‍ය ඛණ්ඩයට සුදුසු තව දෙයක් තියෙනවා 143 00:13:53,440 --> 00:13:55,320 ඒ අපි මෙහේ අවුසා වල ඉන්න 144 00:13:56,120 --> 00:14:00,480 තොටිල්ලේ සිට සොහොන දක්වා, අවුසා තාක්‍ෂණය ඔයාට සහාය වීමට ක්‍රියා කරනවා 145 00:14:00,560 --> 00:14:03,840 ඔයාගෙ මුළු පවුලම, ඔයාගේ සියලු මිතුරන් සහ ආදරණීයයන් 146 00:14:03,920 --> 00:14:05,760 ඔයාගෙ ජීවිතයේ සෑම අංශයකම. 147 00:14:28,600 --> 00:14:30,400 ඔයා කියන්නෙ මොකද්ද? ඔයාගෙ තැන පරිපූර්ණයි. 148 00:14:30,480 --> 00:14:31,680 මේකෙ කොයි වෙලාවෙවත් කස්ටමර්ස්ලා නෑ 149 00:14:32,120 --> 00:14:35,680 - කට වහගනින්, මුක්කුපස්සා - මට ඕන ඔයා දිග ගමනක් යනවට 150 00:14:35,760 --> 00:14:38,360 හේයි, මේක මගේ තැන. උබ කවුරු කියලද හිතන්නේ? 151 00:14:38,760 --> 00:14:41,880 - උබට මට අණ කරන්න බෑ - හරි, විවේක ගන්න, වයසක මනුස්සයෝ 152 00:14:41,960 --> 00:14:45,320 මම උබට දිගින් දිගටම කියනවා, මගේ රාත්‍රී සංග්‍රහය අතරතුර තවත් හමුවීම් නෑ 153 00:14:45,400 --> 00:14:47,440 රාත්‍රී භෝජන සංග්‍රහය පේන්නෙ මේ වගේද? 154 00:14:47,520 --> 00:14:51,400 බෙදාහරින්නෙක් ආවොත් ඌට කියන්න ඒ මේසය බලන්න කියලා 155 00:14:51,480 --> 00:14:53,440 ඒවගේම ඌට නිවැරදි ඇණවුම දෙන්න වග බලා ගන්න. 156 00:14:53,520 --> 00:14:56,120 පොඩ්ඩක් ඉන්න ඔයා තාමත් ඩ්‍රෝන් පාවිච්චි කරන්නේ නැද්ද? 157 00:14:56,200 --> 00:14:58,600 උබට මේක අවුසා නගරය විදියට පේනවද? 158 00:15:04,600 --> 00:15:08,960 මතක තියාගන්න මේක මගේ කඩේ. උබ කඩන ඕනම දේකට ගෙවන්න සිද්ද වෙනවා. 159 00:15:09,040 --> 00:15:10,720 මම විනාඩි 30කින් ආපහු එන්නම්. 160 00:15:11,400 --> 00:15:13,200 පුකේ අමාරුව 161 00:15:15,600 --> 00:15:19,560 මම හිතුවා ඔයා කොහේ හරි වැටිලා මැරිලා කියලා 162 00:15:20,080 --> 00:15:23,560 මට ඔයාගෙ මුහුණ බලන්න ඉඩ දෙන්න. මට ඕන ඔයාව ඇත්තම කෙනාද කියලා බලාගන්න. 163 00:15:25,840 --> 00:15:27,640 ඒක හරියන්නෙ නෑ මචන්. 164 00:15:28,440 --> 00:15:30,200 තත්පරයක් ඉන්න. 165 00:15:30,880 --> 00:15:33,880 ඔයා මෙහෙ ඉන්න එකගැන මට පුදුමයි. මම හිතුවේ නෑ ඔයා එයි කියලා. 166 00:15:33,960 --> 00:15:36,600 ඔයා ලොකු අවදානමක් ගන්නවා මෙතනින් අහුවෙන එක. 167 00:15:40,200 --> 00:15:44,480 - මම මෙතනට ආවේ පොඩි කතාවලට නෙවෙයි. - ඉතින් ඔයාට දැන ගන්න ඕන මොකක්ද? 168 00:15:44,560 --> 00:15:47,920 මිනීමැරුම් වලට වගකියන්න ඕන කවුද? ඔයාට මොකක් හරි මඟ පෙන්වීමක් තියෙනවද? 169 00:15:48,000 --> 00:15:50,760 - සමහර විට. - ඕනම පොඩි විස්තරයක් හොඳයි. 170 00:15:51,560 --> 00:15:54,560 ඔයා මගේ ප්‍රශ්නවලට උත්තර දීලා කරුණාව ආපහු දෙන්න යනවද? 171 00:15:55,640 --> 00:15:56,560 ඔව්. 172 00:15:57,760 --> 00:15:59,400 මට මේක අහන්න දෙන්න... 173 00:15:59,480 --> 00:16:02,520 මම සැකකරුවෙක් එක්ක ගනුදෙනුවක් කරන එකෙක් වගේ පේනවද? 174 00:16:02,600 --> 00:16:04,560 නැත්තම් මම උන්ට නිදහසේ යන්න දෙනවා කියලා තමුන් හිතනවද? 175 00:16:04,640 --> 00:16:07,040 හොඳයි, ඒක නරකයි. තමුන් දණින් වැටෙන්න 176 00:16:07,120 --> 00:16:08,480 ඔයාගෙ ඔලුව පිටිපස්සෙ අත් තියාගන්න 177 00:16:08,840 --> 00:16:11,240 කතා කරන්න පටන් ගන්න. රෝහල ගැන කියන්න. 178 00:16:11,760 --> 00:16:15,400 අවුසා කෑම. ග්යෝසා, මිරිස් බැදපු ඉස්සන්, මාපෝ ටෝෆු. 179 00:16:15,480 --> 00:16:17,400 ඔව්. ඔක්කොම මෙතන තියෙනවා වගේ. පස්සෙ හම්බෙමු 180 00:16:19,560 --> 00:16:23,080 - ඇයි තමුන් ඒක යන්න චාන්ස් එකක් කරගත්තෙ නැත්තෙ? - මොකද අපි කතා කරලා ඉවර නැති නිසා. 181 00:16:23,160 --> 00:16:25,080 මාව විශ්වාස කරන්න, අපි ලස්සන, දිග සංවාදයක් කරන්න යන්නෙ 182 00:16:25,400 --> 00:16:27,120 අවුසා කෑම මෙහේ 183 00:16:27,200 --> 00:16:30,880 ෆ්රයිඩ් රයිස්, බිත්තර රෝල්, දෙවරක් පිසූ ඌරු මස්. තේරුම් ගත්තාද. ස්තුතියි. 184 00:16:32,800 --> 00:16:34,880 කිසිම විහිලු දෙයක් ට්‍රයි කරන්නෙපා 185 00:16:40,360 --> 00:16:43,440 නැගිටින්න. මම දැන් තමුන්ව මෙතන අත්අඩංගුවට ගන්නවා. 186 00:16:46,920 --> 00:16:49,840 ඇණවුම මේසෙ උඩ. ඒක හොයාගෙන මෙතනින් යන්න 187 00:17:05,800 --> 00:17:07,440 ඒ කව් ද? 188 00:17:15,360 --> 00:17:18,240 නවතිනවා! හෙල්ලෙන්න එපා! තමුනුත්! 189 00:18:31,760 --> 00:18:33,320 අයියෝ මචන් මට දැනගන්න ඕනේ. 190 00:18:34,200 --> 00:18:35,920 උබ කවුද බන්? 191 00:18:38,960 --> 00:18:40,360 පීකිං තාරාවා 192 00:18:42,240 --> 00:18:44,840 කෝ හොස්පිටල් එකේ හිටපු මිනිහා? මට උත්තර දෙන්න! 193 00:18:46,680 --> 00:18:48,760 මම නින්ජා කෙනෙක්. 194 00:18:49,680 --> 00:18:50,600 මොන මගුලක්ද? 195 00:18:51,800 --> 00:18:54,880 මුන්ගෙ කට්ටියක් තමයි හොස්පිටල් එකේදි මට පහර දුන්නෙ 196 00:18:55,440 --> 00:19:00,440 නින්ජලා? මට කතා ඇහුණා, ඒත් වෙන්න බෑ 197 00:19:01,160 --> 00:19:04,960 ඒ කියන්නේ අනුක්‍රමික මිනීමැරුම් ඔක්කොම ඇත්තටම.. 198 00:19:27,280 --> 00:19:28,320 අපි යමු! 199 00:19:36,760 --> 00:19:38,160 ඒයි, ඔයා කොහෙද? 200 00:19:41,480 --> 00:19:42,520 දෙයියනේ. 201 00:19:53,560 --> 00:19:54,480 අදහගන්න බෑ 202 00:19:54,920 --> 00:19:57,320 මේ දේ මගේ සන්නාහය කැපුවා 203 00:19:57,400 --> 00:19:59,640 මේකට සීරීමක්වත් නෑ. 204 00:19:59,720 --> 00:20:04,240 මේ මොන පිටසක්වල ජරාවක්ද? මේ ලෝකෙ මොකාද මේ තල හැදුවෙ? 205 00:20:04,320 --> 00:20:07,600 මෙන්න අවුසා හි, තොටිල්ලේ සිට සොහොන දක්වා, 206 00:20:07,680 --> 00:20:09,960 අවුසා තාක්‍ෂණය ඔබට සහාය වීමට ක්‍රියා කරයි, 207 00:20:10,360 --> 00:20:13,640 ඔබේ මුළු පවුලම, ඔබගේ සියලු මිතුරන් සහ ආදරණීයයන් 208 00:20:13,720 --> 00:20:16,120 ඔබේ ජීවිතයේ සෑම අංශයකම. 209 00:20:26,960 --> 00:20:27,880 ඔව්, සායි? 210 00:20:29,640 --> 00:20:32,480 මට බයයි එයා තාම ජීවතුන් අතරද කියලා මාස්ටර්. 211 00:20:38,480 --> 00:20:40,120 හීගාන්.