1 00:00:17,930 --> 00:00:20,730 ස්වර්ගයේ පියාණෙනි, කරුණාකර යක්ෂයන් නවත්වන්න. 2 00:00:20,810 --> 00:00:21,930 යක්ෂයා නවත්වන්න! 3 00:00:54,130 --> 00:00:56,170 කොච්චර ලස්සන පස්සක කෑල්ලක්ද. 4 00:02:43,930 --> 00:02:45,930 ඒක මොනතරම් මෝඩ වැඩක්ද. 5 00:02:46,290 --> 00:02:48,770 මට විශ්වාස කරන්නත් බෑ මට ටිකක්වත් සීරියස් වෙන්න බැරි උනා ඒ අපතයොත් එක්ක සෙල්ලං කරද්දි 6 00:02:48,850 --> 00:02:51,410 මෙතන තියෙන මගේ ලොකු වත්කම අපතේ යනවා. 7 00:02:51,850 --> 00:02:54,250 ඒ නිසා ඊලග පාර අනිත් අයට ඒක බලාගන්න දෙන්න 8 00:02:54,330 --> 00:02:56,450 ඔයා මොකද කියෙන්නෙ? යමජි ගුරුතුමනි 9 00:02:57,330 --> 00:03:00,690 කඩුව කියන්නෙ තමන්ගේම කැමැත්තක් නැති ආයුධයක් 10 00:03:02,250 --> 00:03:03,690 හරි, ලොක්කා. 11 00:03:03,770 --> 00:03:07,530 ඒත් ඒක මගෙන් ගන්න, ඔයාගේ පිකප් ලයින් කල් ඉකුත් වෙලා තියෙන්නෙ 12 00:03:08,170 --> 00:03:11,010 ඒ විහිලුවක් වගේ නින්ජා ස්කාෆ් ඇඳගෙන එහාට මෙහාට යනවා 13 00:03:11,090 --> 00:03:14,250 ඒවගේම දිවුරුමකට හෝ රහස් කේතයකට කීකරු වෙන එක අපේ ස්ටයිල් එක නෙවෙයි 14 00:03:14,770 --> 00:03:18,490 සමහර විට ඔයා පරණ දැල්ලක් හරි වෙන දෙයක් මත හරි තාමත් එල්ලිලා ඉන්නවනම් මිසක 15 00:03:18,850 --> 00:03:21,530 පිටුවහල් කරපු අය දැන් නින්ජලා විදියට සලකන්නෙ නෑ 16 00:03:21,930 --> 00:03:24,850 උන් ගිය මොහොතේ ඉදන් අපි උන්ට සලකන්නේ සතුරන් විදියට 17 00:03:25,370 --> 00:03:28,250 හැම එකෙක්ම වහාම අයින් කරන්න ඕන. 18 00:03:28,770 --> 00:03:32,290 අපට අපේ රහස් කලාවන් කවදක හරි එලියට එන එක දරාගන්න බෑ 19 00:03:32,850 --> 00:03:36,450 හොඳයි, මට කියන්න තියෙන්නේ, මේකනම් මාව පොළඹවන පස්සක කෑල්ලක්. 20 00:03:37,170 --> 00:03:40,090 හීගාන්, ජපන් ඉතිහාසයේ වඩාත්ම ප්‍රභූ නින්ජාවරුන්ගෙන් කෙනෙක් 21 00:03:40,170 --> 00:03:42,450 ඔහු ගණන් කළ නොහැකි තරම් සටන් ශිල්ප ක්‍රම ප්‍රගුණ කරල තියනවා 22 00:03:42,530 --> 00:03:47,050 ඔහුගේ ඉලක්ක ඉවත් කරන්න වෙලාව ආවම ඒක අනුකම්පා විරහිතයි 23 00:03:47,130 --> 00:03:49,290 ඇත්තෙන්ම නින්ජාවරුන් අතර නින්ජා කෙනෙක්. 24 00:03:50,650 --> 00:03:52,210 අනික එයා දැන් මගේම වෙන්නයි යන්නේ. 25 00:03:52,930 --> 00:03:56,250 අපි ඌව එක පාරක් මැරුවා. වෛද්‍යවරු පවා ඔහු මැරුණු බව කිව්වා. 26 00:03:56,330 --> 00:03:59,730 - කොහොම උනත්, ඔහු තවමත් ජීවත් වෙනවා - ඇත්තටම? 27 00:04:00,170 --> 00:04:02,970 ඔහු ඔහුගේ රහස් කලාව පාවිච්චි කරන්න ඇති කියලා අපි විශ්වාස කරනවා 28 00:04:03,290 --> 00:04:05,850 රහස් කලාව? 29 00:04:05,930 --> 00:04:08,010 ඒ විශේෂ තාක්ෂණික ක්‍රමවලින් එකක් නේද? 30 00:04:08,090 --> 00:04:10,730 පැරණි නින්ජාවරුන්ට විතරක් පාවිච්චි කරන්න පුලුවන් එකක්ද? මොනවගේ උද්වේගයක්ද 31 00:04:11,370 --> 00:04:13,730 අපි සහතික කරගන්න ඕන අපි ඊළඟ වතාවේ ඌව අයින් කරනවා කියලා. 32 00:04:14,130 --> 00:04:16,330 අපි උගේ තාක්ෂණය හෙළි කරගන්න විදියක් හොයන්න ඕන 33 00:04:17,250 --> 00:04:20,890 අපි කතා කරන විදියට දේවල් සූදානම් වෙනගමන් තියෙන්නෙ 34 00:04:20,970 --> 00:04:24,250 ඉක්මන් විසඳුමක් තියෙනවා, ඔයා දන්නවා. 35 00:04:24,330 --> 00:04:27,890 ඌ මගේ කකුලෙ එල්ලිලා කන්නලව් කරයි. "අනේ මට ඒක උරන්න දෙන්න" 36 00:04:27,970 --> 00:04:30,050 මම ගියාට පස්සේ ඌට පස්සට දරුණු පාරක් දෙනවා 37 00:04:30,850 --> 00:04:32,170 ඔහ්, මට තා පොඩ්ඩෙන් අමතක වෙනවා 38 00:04:33,650 --> 00:04:35,290 අර අනිත් කෙනා ගැන මොකද කියන්නේ.. 39 00:04:36,250 --> 00:04:37,650 "රීපර්" නේද? 40 00:04:39,970 --> 00:04:42,610 උඩඟුකම නැති නම් ප්‍රචණ්ඩත්වයෙන් විතරක් උබේ කඩුව හංවඩු ගහන්න 41 00:04:43,650 --> 00:04:47,330 මම ඒක උබට ඉගැන්නුවේ ගොඩක් ඉස්සර, සායි. 42 00:04:48,770 --> 00:04:50,730 පිටුවහල් කළ නින්ජාවරුන් කී දෙනෙක්, 43 00:04:50,810 --> 00:04:53,850 එහෙම නැත්තං, උබේ හිටපු සගයන් කීදෙනෙක් උබ මැරුවද? 44 00:04:54,970 --> 00:04:57,490 සංවිධානය මුලුමනින්ම දූෂිතයි. 45 00:04:57,570 --> 00:04:59,490 උබ පිටුවහල් කරපු උන් මරන්න එකම හේතුව 46 00:05:00,010 --> 00:05:02,010 උබ උන්ට බය නිසා 47 00:05:02,090 --> 00:05:05,490 අපෙන් ඉතිරිව ඉන්න අය අපේ අභිමානය රැකගන්නවා 48 00:05:06,050 --> 00:05:10,450 උබ හීගාන්ව මරන්න ගියපු එක අසාර්ථක උනා කියන කාරනේ දිහා බලන්න. 49 00:05:11,850 --> 00:05:15,050 ඌ පැරණි විදියට අපේ ඇදහිල්ල රඳව ගන්න කෙනෙක් කියලා ඔප්පු කරා 50 00:05:15,130 --> 00:05:17,410 උබ වගේ අයට තේරෙන්නෙ නැති වේවි. 51 00:05:17,490 --> 00:05:20,490 අනෙක් පිටුවහල් කල නින්ජාවරු ගැන වචනයක් කියනවනම්, 52 00:05:20,850 --> 00:05:22,730 උන් නියත වශයෙන්ම මම වගේම උබට විරුද්ධව නැගී සීටීවි 53 00:05:23,370 --> 00:05:25,890 මට ඒක් උබට වේදනාකාරී විදියට පැහැදිලි කරන්න ඉඩ දෙන්න, 54 00:05:26,410 --> 00:05:28,210 උබට තලය පාවිච්චි කරන්න උගන්වපු කෙනා විදියට 55 00:05:35,680 --> 00:05:37,230 තරුණ බස්සෙක් ඌට ලං වෙන්න බැරි කූඩුවක් සඳහා ආශාව ගිලදානවා 56 00:05:39,850 --> 00:05:42,930 කාලකණ්ණිකම කියන්නෙ අපි දෙන්නටම හැපෙනසුළු සුළඟක් 57 00:05:50,450 --> 00:05:52,890 සුළං තලයකට එරෙහිව ඒක ආරක්ෂා කරන්න බෑ 58 00:05:53,410 --> 00:05:56,090 මේක මගේ රහස් කලාව, "පියාසැරි ගිලදැමීම" 59 00:06:02,970 --> 00:06:06,210 උබ මගේ තාක්ෂණය දෙවනි පාර මග අරින්නෙ නෑ 60 00:06:07,650 --> 00:06:09,170 උබේ තලය කොහෙද? 61 00:06:19,890 --> 00:06:21,170 එහෙනම් එහෙම වේවි 62 00:06:21,490 --> 00:06:24,650 දැන් මම අපායෙ වළට යන්නම් 63 00:06:25,330 --> 00:06:29,210 උබ මන් එක්ක එකතුවෙන කල් බලන් ඉන්නම් 64 00:06:29,570 --> 00:06:31,090 ඒ ගොඩක් වෙලාවට රීපර් වෙන්න පුලුවන් 65 00:06:31,450 --> 00:06:34,330 මම ඔයාට ඔට්ටු අල්ලනවා ඌ මේ උණු මස් කෑල්ලට අත දාන්න කැමතියි. 66 00:06:34,810 --> 00:06:38,970 මම ඔහුට හීගාන් සම්බන්ධ ඕනම සටනක් තහනම් කලා 67 00:06:39,450 --> 00:06:43,650 ඉතින් ඔයා මොනවද කියන්නේ? ඔයා උන්ට සටන් කරන්න කොහොමවත් දෙන්නෙ නැද්ද? 68 00:06:44,290 --> 00:06:46,650 මම ඔයාට කියන්නේ ඒක විකාරයක් 69 00:06:47,010 --> 00:06:48,330 හොඳයි, අපි සාක්ෂි හොයාගත්තා 70 00:06:48,410 --> 00:06:52,370 මේ ස්ථානය චීන මාෆියාවෙන් මුදල් විශුද්ධිකරණයට පාවිච්චි කරනවා කියලා 71 00:06:52,970 --> 00:06:56,530 ඒ වගේම තමයි ඇතිවුන රණ්ඩුව ප්‍රතිවාදී කල්ලි දෙකක් අතර වෙච්ච යුද්ධයක් 72 00:06:56,930 --> 00:06:58,490 ඒකයි නඩුව වහලා දැම්මේ. 73 00:06:58,890 --> 00:07:00,650 මුදල් විශුද්ධිකරණය, මගේ පුක තමයි 74 00:07:01,010 --> 00:07:03,450 උන්ට ඒ කුණු ගොඩේ තෙල් තිබ්බ පෑන් එකක් වත් හෝදන්න බැරි උනා. 75 00:07:03,890 --> 00:07:05,330 නිකමට මේ විදියට හිතන්න. 76 00:07:05,690 --> 00:07:10,050 ඔයා වාසනාවන්තයි ඔයාට එතන ජරා කෑම ආයෙත් කන්න වෙන්නෙ නෑ නේද? 77 00:07:10,490 --> 00:07:13,370 සිරාවටම, ඔෆිසර්? ලොක්කො තමුන්ව ඒ විදියට පෝෂණය කරනවද? 78 00:07:17,730 --> 00:07:18,650 මයික්? 79 00:07:28,810 --> 00:07:30,890 ඔයා ඔයාගෙ රාජකාරිය මත, අවධානයෙන් ඉන්න ඕන 80 00:07:31,530 --> 00:07:33,450 මට ඔයාට උදව් කරන්න බැරි වෙයි 81 00:07:33,530 --> 00:07:35,410 ඔයා ඔයාගෙ හොම්බ ඒකට අයිති නැති තැන්වලට දිගටම ඔබන්න යනවනම් 82 00:07:35,490 --> 00:07:37,530 එතකොට අපිට ඒ මිනිහව ගන්න වෙනවා 83 00:07:37,610 --> 00:07:39,850 ඔයා ඊයෙ රෑ හමුවෙමින් හිටිය 84 00:07:40,170 --> 00:07:43,450 හොඳින් හිතල බලන්න. ඔයා හොඳ විශ්‍රාම ජීවිතයක් අතාරින්නෙ 85 00:07:43,530 --> 00:07:46,050 ඔයාට දවස පුරාම මාලු අල්ලන්නයි විස්කි බොන්නයි පුලුවන් වේවි 86 00:07:47,730 --> 00:07:50,730 ඇත්තටම මම මේ දවස්වල ජපන් සකේ වලට කැමතියි විස්කි වලට වඩා 87 00:07:51,410 --> 00:07:54,570 එහෙනම් මම ඔයාට හොඳ දේවල් ටිකක් එවන්නම් ලස්සන බිලී පිත්තක් එක්කම 88 00:07:54,650 --> 00:07:58,570 ඔව්, ස්තුතියි. ඒක ඔයාට හොඳයි. මට අනුමාන කරන්න දෙන්න. 89 00:07:59,570 --> 00:08:01,010 බිලීපිත්ත හදන්නේ අවුසා එකෙන් නේද? 90 00:08:03,610 --> 00:08:06,450 ඔයා ටිකක් විවේක ගන්න ඕන 91 00:08:06,530 --> 00:08:09,690 මිනිස්සු වැරදි තීරණ ගන්නවා එයාලට මහන්සි උනාම 92 00:08:10,410 --> 00:08:12,450 ඔයාගෙ විශ්‍රාම දවස වෙනකම් ආයේ ඇතුලට එන්න එපා 93 00:08:12,530 --> 00:08:15,610 ඔයාගෙ හිටපු සහකරු විදියට ඒකයි ඔයාට මගේ උපදෙස 94 00:08:26,050 --> 00:08:28,450 ඔයා ඒක පිච්චුවා. ආයෙත් ඔක්කොම කළු වෙලා. 95 00:08:29,890 --> 00:08:31,810 ඒකයි මම කිව්වේ. ඔයා ඒක මට බලාගන්න දෙන්න ඕන කියලා 96 00:08:33,490 --> 00:08:34,730 මම ඔයාට ආදරෙයි. 97 00:08:35,250 --> 00:08:36,210 ඔය දෙන්නටම 98 00:08:58,250 --> 00:09:00,450 ඔයාට දෙයක් තියනවා 99 00:09:00,530 --> 00:09:02,570 මගේ සංචලනයට මේ තැන හොයා ගන්නවත් බැරි උනා 100 00:09:03,170 --> 00:09:05,170 ඒක කවුරුහරි එනවද කියලා බලන්න මට ලේසි කරනවා 101 00:09:05,490 --> 00:09:07,730 මම උන්ට කිව්වා මට අලාභ ගෙවන්න තිබ්බා කියලා 102 00:09:08,250 --> 00:09:10,650 ඒත් මුළු ෆ්‍රිජින් අවන්හලටම එහෙම වෙයි කියලා මම හිතුවේ නැහැ 103 00:09:11,850 --> 00:09:16,330 බොරු චෝදනා වලට කොටු කළ වයසක මනුස්සයා ගැන මට දුකයි 104 00:09:17,170 --> 00:09:20,090 අපි ට්‍රයි කරන්න ඕනේ ඒ ගැන පස්සෙ දෙයක් කරන්න. 105 00:09:21,170 --> 00:09:23,370 ඔයා පීකිං තාරාවෙක්ට ලෑස්තිද? 106 00:09:26,130 --> 00:09:29,970 ඒ විශ්ලේෂණය පෙන්නුම් කරේ මේ තල විශේෂ මිශ්‍ර ලෝහෙකින් හදලා කියලා 107 00:09:30,290 --> 00:09:34,890 ඒ මිශ්‍ර ලෝහයේ පේටන්ට් බලපත්‍රය තියෙන්නෙ අවුසා එකට 108 00:09:35,450 --> 00:09:37,890 ඒකෙන් පැහැදිලියි අපිට පහරදුන්න නින්ජලයි 109 00:09:37,970 --> 00:09:40,450 උන් අතරයි සම්බන්ධයක් තියනවා කියලා 110 00:09:40,930 --> 00:09:43,890 මම ටිකක් ගැඹුරට හාරන්න යනවා මට තව හෝඩුවාවන් හොයාගන්න පුලුවන්ද බලන්න 111 00:09:45,170 --> 00:09:46,410 "අවුසා" 112 00:09:47,290 --> 00:09:49,250 ඒ සමාගම භයානකයි. 113 00:09:49,330 --> 00:09:51,410 උන්ගේ සාක්කුවේ FBI ඉන්නවා, 114 00:09:52,090 --> 00:09:54,410 දැන් උන්ට ඕන වෙන්නේ මම පහුබහිනවට 115 00:09:54,770 --> 00:09:55,970 මම හිතන්නේ මම උන්ට දොස් නොකියන්න ඕනේ, 116 00:09:57,290 --> 00:10:00,050 මම එදා මැරෙන්න හැදුව එක ගැන බලද්දි 117 00:10:00,370 --> 00:10:02,970 උන් මගේ පවුල මරලා දැම්මා 118 00:10:03,890 --> 00:10:06,930 දැන් මම හැම එකෙක්ම දඩයම් කරනවා ඒ වගේම උන්ට ගෙවන්න සලස්වනවා 119 00:10:07,490 --> 00:10:09,610 උබ උන් ඔක්කොමලව මරන්න ප්ලෑන් කරනවද? 120 00:10:10,170 --> 00:10:12,850 ඉතින් අපි පැහැදිලි වෙමු, ඒක එතෙන්ට ආවොත්, 121 00:10:13,210 --> 00:10:14,210 මට ඔයාව අත්අඩංගුවට ගන්න වෙනවා. 122 00:10:16,250 --> 00:10:17,170 එහෙම කිව්වම, 123 00:10:18,370 --> 00:10:22,090 මට තවත් මාංචුදාන්න ගොඩක් කුණු බෑග් තියනවා කියලා පේනවා 124 00:10:25,130 --> 00:10:26,890 අපරාධකරුවන්ගෙන් පුරවැසියන් ආරක්ෂා කිරීම... 125 00:10:28,090 --> 00:10:30,570 ඒකට තමයි මම අත්සන් කළේ, ඒක තාමත් මගේ යුතුකම. 126 00:10:31,210 --> 00:10:34,690 අනික මම කවදාවත් මාලු අල්ලන්න කැමති වුණේ නැහැ. 127 00:10:35,930 --> 00:10:37,530 කොහොමහරි මෙන්න සටන් විරාමයකට. 128 00:10:37,610 --> 00:10:39,890 කාර්යාංශයේ මගේ වසර ගණනාව තුළ, මට අවංකවම කියන්න පුළුවන් 129 00:10:40,370 --> 00:10:43,450 මට කවදාවත් පිස්සු සෙවනැලි නින්ජලා එක්ක කටයුතු කරන අත්දැකීම ලැබිලා නැහැ 130 00:10:50,130 --> 00:10:53,290 කෙනෙක් එක්ක බීම බෙදා ගැනීම, සන්ධාන හැදෙන්නේ එහෙමයි. 131 00:10:53,890 --> 00:10:57,330 මට තාම විශ්වාස කරන්න බෑ උබ වගේ අමුතු කෙනෙක් එක්ක මම අන්තිමට නැවතුනා කියලා 132 00:10:58,090 --> 00:11:01,130 ඒත් මට ආපහු ඒ අවජාතකයන් ළඟට එන්න සිද්ධ වුණා. 133 00:11:01,690 --> 00:11:02,610 වයසක මනුස්සයා වෙනුවෙන් 134 00:11:09,370 --> 00:11:13,170 - තත්පරයක් ඉන්න. මේ අරක්කු නෙවෙයි. - ඒක ශක්තිජනක පානයක් 135 00:11:16,770 --> 00:11:20,890 අයියෝ මචන් සිරාවටම? මට කවදාවත් උබලා වගේ නින්ජලා තේරෙන්නෙ නෑ 136 00:11:21,450 --> 00:11:23,930 ඒක නින්ජා දෙයක් නෙවෙයි. ඒක මම බොන්න ආස දෙයක් විතරයි. 137 00:11:24,330 --> 00:11:27,530 හරි, මොනවා උනත්. අපේ ඊලට විෂය 138 00:11:28,410 --> 00:11:30,450 දැන් අපි අවුසා එක්ක පෙරමුණ අරන් ඉන්නවා 139 00:11:31,130 --> 00:11:33,930 මට උන් ගැන දේවල් ටිකක් දන්න කෙනෙක් ඉන්නවා 140 00:11:34,930 --> 00:11:36,290 අහ්, ඒ එයාල වෙන්නැති 141 00:11:43,850 --> 00:11:46,690 ඒ ඇය උනේ ඇයි? ඇයි ඒ මම වෙන්න බැරි? 142 00:11:46,770 --> 00:11:49,330 මට සමාවෙන්න, ජෙසී. මට ඔයා විතරයි. 143 00:11:49,730 --> 00:11:50,930 ඔහ්, බබා. 144 00:11:51,570 --> 00:11:54,570 ඔයාට මතකද නවකයෙක් වෙච්ච දවස්වල මම ඔයාට ඉගැන්නුවේ මොනවද කියලා? 145 00:11:54,650 --> 00:11:57,650 රැස්වීමකට කොයිම වෙලාවක පරක්කු වෙන්නෙපා 146 00:11:57,730 --> 00:11:59,530 නියමයි එහෙනම්, ඔයාගෙ ඊළඟ පාඩමට 147 00:12:00,010 --> 00:12:03,170 මට ඔයාට උගන්නන්න වෙනවා පරක්කු වීම පිළිබඳ අර්ථ දැක්වීම. 148 00:12:03,250 --> 00:12:04,690 ඒ වගේ වටේයන උපහාසයක් 149 00:12:05,050 --> 00:12:07,730 කෙල්ලො එක්ක ඔයාගෙ තියන ජනප්‍රියත්වය සම්පූර්ණයෙන්ම නැති කරනවා 150 00:12:07,810 --> 00:12:09,970 අහන්න, තමුන් තමයි හැමවෙලේම පරක්කුවෙන කෙනා 151 00:12:10,050 --> 00:12:14,450 හරි, හරි, මට තේරෙනවා. ඒත් මට වෙන මොනවද කරන්න තිබුණේ? 152 00:12:14,850 --> 00:12:16,850 රස්සාවෙන් එලියට එන්න නිදහසට කරුණක් ඕන උනා විතරක් නෙවෙයි 153 00:12:16,930 --> 00:12:19,450 මට මේ බබාව ගේන්න යන්න වුණා. මම ඇයව ගෙදරින් ගෙනාවා. 154 00:12:19,530 --> 00:12:21,450 මොකද්ද මේ කුණුගොඩ මේකෙ සම්බන්ධයක් තියෙනවද? 155 00:12:21,530 --> 00:12:24,250 කුණුගොඩ? ඔයා මට විහිලු කරනවා වෙන්න ඕන 156 00:12:24,330 --> 00:12:26,130 ඔයාගෙ එකට තමයි අපි හරියටම කුණු ගොඩක් කියලා කියන්නෙ. 157 00:12:26,210 --> 00:12:29,010 ඒක නියම කාර් එකක්. මාව වෙලාවට මෙහෙට ගෙනාවා නේද? 158 00:12:29,090 --> 00:12:31,130 ඔයාට කිසිම රසයක් නෑ 159 00:12:31,210 --> 00:12:33,690 මේක ඓතිහාසික ආර්ථික මෝටර් රථයක මුල් ආකෘතියක් 160 00:12:33,770 --> 00:12:36,530 20 වන සියවසේ නිර්මාණකරුවන් හදපු හොඳම එකක් 161 00:12:36,610 --> 00:12:37,530 ඔයා ඒක අදුනනවද? 162 00:12:37,850 --> 00:12:40,890 වායු සිසිලන සිලින්ඩර හතරයි 1,500cc විස්ථාපන එන්ජිම 163 00:12:41,370 --> 00:12:43,450 පසුපස සවිකර ඇති එන්ජිමක් සමඟ ශරීර වැඩ, 164 00:12:43,530 --> 00:12:46,210 සහ පසුපස රෝද ධාවනය, තමයි ඒකෙ ගොඩක්ම හොඳ ලක්ෂණ 165 00:12:47,970 --> 00:12:49,370 ඒක හොඳ කාර් එකක්. 166 00:12:49,450 --> 00:12:53,050 ඒ ඔයා වෙනුවෙන් නින්ජා ඔයාට විශිෂ්ට රසයක් තියනවා. 167 00:12:53,130 --> 00:12:55,610 හේ සන්සුන් වෙන්න මචන්. ඇය අපේ පැත්තේ. 168 00:12:55,690 --> 00:12:58,370 අපි හොයාගත්ත අනාගතවාදී ආයුධ විශ්ලේෂණය කළේ කවුරු කියලද හිතන්නෙ? 169 00:12:58,810 --> 00:13:02,370 මම නිතරම නින්ජාවරුන්ට වශී වෙලා ඉන්නෙ හේයි, මට ඔයාගෙන් අහන්න ප්‍රශ්නයක් තියෙනවා. 170 00:13:02,450 --> 00:13:05,490 ඇත්තද යාලුවනේ ඔයාලා ගංජා පොකුරක් හිටවනවා කියන්නෙ ඔයාලගෙ -- 171 00:13:05,570 --> 00:13:07,090 ඒක ඇති 172 00:13:07,170 --> 00:13:10,370 මම මෙතනට කාර් හරි නින්ජලා ගැන හරි විකාර කතා කරන්න නෙවෙයි 173 00:13:10,450 --> 00:13:12,170 හරි. අපි ආවේ අවුසා ගැන කතා කරන්න. 174 00:13:13,090 --> 00:13:16,050 - කරුණාකර ඇතුලට යන්න. - ඇයි? අපි කොහේ හරි යනවද? 175 00:13:17,330 --> 00:13:18,530 ඇත්තටම නෑ 176 00:13:21,050 --> 00:13:23,090 මගුලක් නෑ මචන්. 177 00:13:23,170 --> 00:13:24,890 - දැන් සන්සුන් වෙන්න කොල්ලනේ - තමුන්? 178 00:13:24,970 --> 00:13:26,930 ඔයාලා ඔයාලගෙ ඔක්කොම කෙඳිරිලි මේක දැක්කම නවත්තාවි. 179 00:13:30,890 --> 00:13:32,050 මොකද්ද? 180 00:13:32,370 --> 00:13:34,970 - මොකද්ද... - මගේ ආඩම්බරයට සහ සතුටට සාදරයෙන් පිළිගන්නවා 181 00:13:35,690 --> 00:13:38,930 මෙය මූලික වශයෙන් මම හැදුව යෝධ චලනය වන පරිගණකයක් 182 00:13:39,730 --> 00:13:43,810 ඔයාට ඕන ලෝකෙ ඔක්කොම තොරතුරු සෑම තැනකින්ම මගේ ඇඟිලි තුඩුවල මේකෙ තියනවා. 183 00:13:44,450 --> 00:13:45,850 මම අදාළ සමාගම ගැන හොයල බැලුවා 184 00:13:45,930 --> 00:13:47,410 අවුසා බහුජාතික ව්‍යවසාය සමාගමක් කියලා හොයාගත්තා 185 00:13:47,850 --> 00:13:50,330 හමුදා ආයුධ, 186 00:13:50,730 --> 00:13:54,170 විදුලි සංදේශ, විනෝදාස්වාදය, පිරිසිදු බලශක්තිය සංවර්ධනයට සම්බන්ධයි. 187 00:13:54,770 --> 00:13:56,610 බොහෝ දුරට ඔයාට හිතාගන්න පුලුවන් සෑම තාක්ෂණයක්ම 188 00:13:57,210 --> 00:13:59,090 ඒ වගේම ඔවුන්ට ඉහළ ගෝලීය වෙළෙඳපොළක් තියනවා 189 00:13:59,810 --> 00:14:02,850 ඔවුන් ලෝකය පුරාම වෙළඳපොළ විනිවිද ගොස් ඇති අනුපාතය පිස්සුවක් 190 00:14:02,930 --> 00:14:04,650 ඔවුන්ගේ නිෂ්පාදන නිරන්තරයෙන් ප්‍රතිස්ථාපනය වෙනවා. 191 00:14:04,730 --> 00:14:06,250 දවසින් දවස විවිධ මෘදුකාංග සහ දෘඪාංග පද්ධති 192 00:14:06,730 --> 00:14:09,450 දැන් ලෝකයේ අවුසා නැති රටක් නෑ කියන එක වරදක් නෑ 193 00:14:09,930 --> 00:14:14,010 ඒත් ඒ වේගවත් වර්ධනයත් එක්කම, අඳුරු කටකතා රාශියකට මග පෑදිලා තියනවා 194 00:14:14,570 --> 00:14:15,770 මොන වගේ කටකතාද? 195 00:14:16,170 --> 00:14:19,890 ප්‍රධාන ප්‍රතිවාදී සංවිධාන වලින්, ප්‍රධාන චරිත කිහිපයක්, 196 00:14:19,970 --> 00:14:22,210 මාධ්‍යවේදීන් සමඟ චෝදනා කරන වංචා විමර්ශනය කරමින් ඉන්නවා 197 00:14:22,290 --> 00:14:24,570 ඒවගේම සමාගමට අපහසු වූ වෙනත් පුද්ගලයින් 198 00:14:24,650 --> 00:14:27,090 ඔක්කොම අභිරහස් විදියට මැරිල තියනවා 199 00:14:27,610 --> 00:14:29,170 මෑතකදී පවා. 200 00:14:29,770 --> 00:14:30,810 ඔයා මේ දකින මනුස්සයා 201 00:14:30,890 --> 00:14:34,010 යුරෝපය පුරා ප්‍රසිද්ධ ඉහලම දේශපාලනඥයන්ගෙන් කෙනෙක් 202 00:14:34,690 --> 00:14:37,330 ඔහු සියලුම විදේශීය සමාගම් ප්‍රතික්ෂේප කරා 203 00:14:37,970 --> 00:14:40,170 සතියකට කලින් ඔහුගේ රටේ බිස්නස් කරද්දි 204 00:14:40,250 --> 00:14:42,010 හදිසි රිය අනතුරකින් මැරුණා 205 00:14:42,090 --> 00:14:44,650 ඔහුගේ අනුප්රාප්තිකයා දැන් කරන්නේ හරියටම ඊට ප්‍රතිවිරුද්ධ දෙයයි. 206 00:14:45,170 --> 00:14:47,010 විදේශීය සමාගම් සක්‍රීයව ආකර්ෂණය කර ගැනීමෙන් 207 00:14:47,090 --> 00:14:48,490 ගෘහස්ත තාක්ෂණය වැඩිදියුණු කරනවා 208 00:14:49,130 --> 00:14:50,610 ඒවගේම එක සමාගමක් වෙන්නෙ ... 209 00:14:50,690 --> 00:14:52,690 - අවුසා. - හරි 210 00:14:53,010 --> 00:14:55,890 උන්ගෙ ප්‍රගතිය තුළ පහසු මරණ ඕනවටත් වඩා වෙලා තියෙනවා 211 00:14:55,970 --> 00:14:59,130 මගේ අනුමානය ඒ ඔක්කොම පිටිපස්සෙ ඉන්නෙ නින්ජලා 212 00:15:00,810 --> 00:15:04,490 විශාල ජාත්‍යන්තර සංස්ථාවක් සහ නින්ජා. හොඳයි, ඒක නියමයි. 213 00:15:05,370 --> 00:15:07,530 මේ ඔක්කොම් ඇත්ත නම්, අපේ අතට ලැබිලා තියෙන්නෙ නරක හීනයක්. 214 00:15:17,090 --> 00:15:18,490 මාරයි. 215 00:15:18,890 --> 00:15:21,290 ඒක කොයිම වෙලාවකවත් මාව පුදුම කරන එක නවත්තන්නෙ නෑ. 216 00:15:21,370 --> 00:15:25,650 සර්, අවුසා ප්‍රතික්‍රියාකාරකය සම්බන්ධයෙනුත් අපේ අවසාන පරීක්ෂණයෙන් පසු ප්‍රතිදානය වැඩිවෙලා 217 00:15:25,730 --> 00:15:29,410 ඒකට දැන් තත්පරයක් කිලෝවොට් මිලියන 2.2 ක් නිෂ්පාදනය කරන්න පුලුවන් 218 00:15:30,170 --> 00:15:33,770 ඒවගේම අපේ රැහැන් රහිත බල හුවමාරු පද්ධතිය හොඳ දියුණුවක් ලබමින් ඉන්නවා 219 00:15:34,250 --> 00:15:37,010 මේක අනාගතය ආලෝකමත් කරන ආලෝකය වේවි මිත්‍රවරුනි 220 00:15:37,090 --> 00:15:39,050 අපිට හදන්න පුළුවන් නම් මේ තාක්ෂණය පොදු තැනක 221 00:15:39,130 --> 00:15:40,490 එතකොට ලෝකය කවදාවත් එකවගේ වෙන එකක් නෑ 222 00:15:41,090 --> 00:15:44,330 AUZA තමයි හොඳම එක වෙන්න ඕන 223 00:15:44,770 --> 00:15:48,330 අපි නිෂ්පාදනය කරන මායාව මිනිසුන්ගේ ජීවිත සදහටම වෙනස් කරාවි 224 00:15:48,690 --> 00:15:52,690 වැඩි කල් නොගොස්, මුළු ලෝකයටම නව සම්මතය AUZA වේවි 225 00:16:05,370 --> 00:16:06,290 ඔහ්, හේයි. 226 00:16:06,810 --> 00:16:08,770 ඔයාව මෙහේ දැකීම කොච්චර සතුටක්ද? 227 00:16:09,370 --> 00:16:12,410 මම යෝජනා කරනවා රෑට කන ගමන් කතා කරන්න 228 00:16:13,330 --> 00:16:16,010 ඒත් ඔයා කෙලින්ම මෙහෙ ආව විදිය බලද්දි, 229 00:16:16,090 --> 00:16:17,970 ඒක හදිස්සියක් වෙන්න ඕන, නේද? 230 00:16:20,490 --> 00:16:23,050 ඔව්. ඒ මගේ කණ්ඩායමේ අය. 231 00:16:23,690 --> 00:16:27,810 අපි සංවර්ධනය කරන ආයුධයක් ගැන දත්ත ලබාගන්න දැඩි අවශ්‍යතාවක් තිබුණා 232 00:16:28,410 --> 00:16:32,490 ඒවගේම නින්ජා කියන්නෙ පරිපූර්ණ පරීක්ෂණ විෂයයක් මොකද එයාලට අධිමානුෂික හැකියාවන් තියනවා 233 00:16:33,010 --> 00:16:35,490 ඇත්ත වශයෙන්ම, මම සහතික කරා එයාලා හිටපු නින්ජා කෙනෙක් ඉලක්ක කරන්න 234 00:16:35,570 --> 00:16:37,930 එයාට ඔයාගෙ සංවිධානය එක්ක කරන්න දෙයක් නැති නිසා 235 00:16:40,890 --> 00:16:44,490 හොඳයි, එහෙනම්. මම ඔයාට ඊළඟ වතාවේ නිසි අවධානයක් දෙන්නම් 236 00:16:44,570 --> 00:16:47,290 බලන්න, අපිට ඕන වෙන්නේ වැඩි දත්ත ප්‍රමාණයක් 237 00:16:47,730 --> 00:16:49,970 ඒක අපි හැමෝටම ප්‍රයෝජනයක් ඒ ආයුධ නම්... 238 00:16:52,090 --> 00:16:53,410 අපි හවුල්කරුවන්, මතකද? 239 00:16:53,770 --> 00:16:55,770 අපි එකට වැඩ කරන්න ඕන යහපත් අනාගතයක් ගොඩනගන්න. 240 00:16:58,410 --> 00:17:00,450 ඔයා ආයෙ කවදාවත් ඒවගේ පිම්මක් පනින්න එපා 241 00:17:04,570 --> 00:17:08,690 මේක කේන්ද්‍රස්ථානය විදියට සලකනවා AUZA කියන දැවැන්ත ව්‍යවසායයේ. 242 00:17:09,330 --> 00:17:12,210 ඇත්තටම ඔවුන් කරන්නේ මොකද්ද කියල දැන ගන්න ඕන නම් අපිට ඕන ආරම්භක ස්තානය 243 00:17:12,290 --> 00:17:14,050 සහ මේ ඔක්කොටම නින්ජාවරුන්ගේ රූපය මොනවගේද බලන්න 244 00:17:14,770 --> 00:17:17,410 අපි AUZA නගරයේ තියන ඔවුන්ගේ මූලස්ථානය දන්නවා 245 00:17:17,490 --> 00:17:19,770 ඒක පර්යේෂණාත්මක නගරයක්. ඒක සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ සංවිධානය විසින් පවත්වාගෙන යනවා. 246 00:17:20,490 --> 00:17:24,170 ඔවුන් ඒක නව තාක්ෂණයන් සහ බලශක්ති ප්රභවයන් ගැන විවිධ පරීක්ෂණ සඳහා භාවිතා කරනවා. 247 00:17:24,250 --> 00:17:25,250 මේ මොකක් ගැනද? 248 00:17:31,090 --> 00:17:32,090 අපි මෙතනින් යමු. 249 00:17:36,370 --> 00:17:37,490 ජරාව 250 00:17:39,370 --> 00:17:40,850 මොකක්ද දෙයියනේ මේ වෙන්නේ? 251 00:17:48,810 --> 00:17:49,850 මම හිතන්නේ මන් ඌව ගත්තා. 252 00:17:49,930 --> 00:17:51,170 කෙලවෙන්න, සීරියස් නින්ජා... 253 00:20:35,770 --> 00:20:37,170 දැන් අපිට අවසානෙට කතා කරන්න පුළුවන්. 254 00:20:38,490 --> 00:20:39,410 හීගාන්.