1 00:00:12,210 --> 00:00:14,410 දැන් අපිට අවසානෙට කතා කරන්න පුළුවන්. 2 00:00:14,890 --> 00:00:16,170 හීගාන්. 3 00:00:16,690 --> 00:00:20,130 මම මේ කෝල් එකට කාටවත් බාධා කරන්න බැරි විදියට සහතික කර ගත්තා 4 00:00:20,210 --> 00:00:21,530 ඒ නිසා කලබල වෙන්න එපා. 5 00:00:22,050 --> 00:00:25,130 - මේ කව්ද? - මට ඒක ඔයාට තවම කියන්න බෑ. 6 00:00:25,210 --> 00:00:26,730 ඇයි නැත්තේ? 7 00:00:26,810 --> 00:00:28,730 ඔයා යන්නේ AUZA නගරයට නේද? 8 00:00:29,850 --> 00:00:32,890 මුළු ස්ථානයම බහු ස්ථර ආරක්ෂක පද්ධතියකින් ආරක්ෂා කරල තියෙන්නෙ 9 00:00:33,650 --> 00:00:35,810 ඔයාට ඒක ඉක්මවා යන්න බැරි වෙයි 10 00:00:35,890 --> 00:00:37,890 ඒවගේම තනියම නගරයට යන්න පාරක් හොයාගන්න 11 00:00:38,410 --> 00:00:39,650 ඔයාට උදව් කරන්න මට ඉඩ දෙන්න. 12 00:00:39,730 --> 00:00:42,410 තමුන් ඇත්තටම හිතනවද මම පෝන් එකෙන් ඇහෙන කටහඩක් විශ්වාස කරයි කියලා 13 00:00:42,970 --> 00:00:46,770 අනිත් උන්ගෙන් දේවල් ඉගෙන ගන්න.ඒ වගේම උන්ට තමන්ගෙන් කිසි දෙයක් ඉගෙන ගන්න නොදෙන්න. 14 00:00:46,850 --> 00:00:49,810 නින්ජා කෙනෙකුගේ කපටිකමේ සැබෑ හරය ඒකයි 15 00:00:50,210 --> 00:00:52,490 ඒ පදය... නින්ජා කවියක්. 16 00:00:52,570 --> 00:00:55,410 ඔයා සහ මම සමාන තත්වයන් වල ඉන්නෙ 17 00:00:55,970 --> 00:00:57,530 පිටුවහල් කළ නින්ජා කෙනෙක්ද? 18 00:00:57,610 --> 00:00:59,130 ඔයාට අරමුණ ඉටුකර ගන්න ඕන නම්, 19 00:00:59,210 --> 00:01:02,050 මම ඉන්න කියලා එවන තැන මම එනකම් ඉන්න. 20 00:01:02,130 --> 00:01:04,210 මාව විශ්වාස කරනවද නැද්ද කියන එක ඔයාට භාරයි. 21 00:01:32,210 --> 00:01:36,730 නින්ජා කමුයි 22 00:02:39,730 --> 00:02:43,330 මම තාත්තාට ආදරෙයි මොකද එයා නරක මිනිසුන්ගෙන් හැමෝම ආරක්ෂා කරනවා 23 00:02:45,290 --> 00:02:47,170 - කමෝන් - ඔයා ඒකට උත්තර දෙන්නෙ නැද්ද? 24 00:02:47,690 --> 00:02:50,850 ඒ මගේ බිරිඳ විතරයි. මම විමර්ශනය මත අවධානයෙන් ඉන්න ඕන 25 00:02:51,370 --> 00:02:55,610 ඒත් අපි දන්නෙත් නෑ ඒ ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ වාර්තාව නීත්‍යානුකූලද නැද්ද කියලා 26 00:03:13,090 --> 00:03:15,050 එයාලා කියන්නේ ඌ රෝදය ලග නිදාගෙන හිටියා කියලා 27 00:03:17,130 --> 00:03:19,410 මම ඔයාට දිගටම කතා කළා. 28 00:03:20,450 --> 00:03:22,850 මම හිතුවා මට අභියෝගවලට මුහුණ දෙන්න පුළුවන් කියලා 29 00:03:22,930 --> 00:03:25,970 FBI නියෝජිතයෙක් එක්ක විවාහ වෙන එක සහ පවුලක් ඇති කර ගන්න එක 30 00:03:26,050 --> 00:03:27,570 ඒත් මම වැරදියි. 31 00:03:46,410 --> 00:03:47,770 ඔයාට දැනේන්නේ කොහොම ද? 32 00:03:48,650 --> 00:03:50,570 කෙලවෙන්න, ඩකී, උබ මට හාට් ඇටෑක් එකක් හැදුවා 33 00:03:56,210 --> 00:03:58,530 එයාලා උදව් කරනව කිව්වා. හාහ්? 34 00:03:58,610 --> 00:04:02,450 උබට මූව ශුවර් කරන්න පුලුවන් කොහොමද? ඇත්තටම උබ වගේ පිටුවහල් කරපු නින්ජා කෙනෙක්ද? 35 00:04:03,210 --> 00:04:06,690 ඔවුන් පැරණි සංවිධානයේ සම්මත වෙච්ච කවියක් දැනන් හිටියා 36 00:04:06,770 --> 00:04:09,610 කවුරුත් අපි මේ රටට ආව දවසෙ ඉදන් ඒ ගැන කතා කරල නෑ. 37 00:04:09,970 --> 00:04:12,730 ඉතින් ඔයා මට කියන්නෙ උබේ විස්වාසෙ දිනාගන්න ඒ ඇතියි කියලද? 38 00:04:12,810 --> 00:04:15,450 මේ අභිරහස් කෙනා දන්නවා එයාලා කතා කරන්නෙ මොකක් ගැනද කියලා. 39 00:04:15,770 --> 00:04:18,770 නගරයේ ආරක්ෂක පද්ධතියේ සංකීර්ණ බව විහිළුවක් නෙවෙයි. 40 00:04:18,850 --> 00:04:22,130 හරියටම, මට හොඳටම විශ්වාසයි ඒක ඉක්මවා යන්න පුලුවන් අවතාරයකට විතරයි. 41 00:04:22,210 --> 00:04:24,810 ඒත් මේ ඔක්කොම උගුලක් නම්? 42 00:04:25,170 --> 00:04:28,210 - එහෙනම් මම උන් ඔක්කොම මරනවා. - උබ දැන් ඒක හයියෙන් කිව්වද? 43 00:04:28,290 --> 00:04:30,730 මතක තියාගන්න අපේ සන්ධානය තාවකාලිකයි. 44 00:04:32,970 --> 00:04:35,490 හරි, දැන්, අපි නගරයට යන්නෙ කොහොමද? 45 00:04:35,850 --> 00:04:39,450 අපේ ලොක්කා එක්ක කරපු අවසාන කතාබහත් එක්ක බලද්දි, උන් දැනටමත් මන් දිහා බලලා තියෙන්නෙ. 46 00:04:39,850 --> 00:04:42,930 ඕ ඇත්ත. ඒ ගැන කිසිම සැකයක් නැහැ. නිකමට ඒක ඉවරයි කියමුකෝ. 47 00:04:43,010 --> 00:04:46,370 කමෝන්, ඔයා තමයි කිව්වේ AUZA වල කුණු හාරන්න හොදම විදිය තමයි 48 00:04:46,450 --> 00:04:48,650 උන්ගෙ මූලස්තානෙට පාරක් හොයාගන්න එක කියලා 49 00:04:48,730 --> 00:04:52,490 - ඒ වගේම මම ඔයා එක්ක එකඟ වෙනවා. - ඒත් ඒක කරන්න පුලුවන් කියලා මම කිව්වෙ නෑ 50 00:04:52,570 --> 00:04:55,370 - හොඳයි, විදියක් තියෙන්න ඕන - - නෑ. කරන්න බෑ. 51 00:04:56,170 --> 00:04:58,650 - ඇයි නැත්තේ? - කලබල වෙන්න එපා. අපි හොඳින් 52 00:04:58,730 --> 00:05:00,690 - මට තවත් හොඳ ලීඩ් එකක් හම්බුනා. - ඇත්තටම, දැන්? 53 00:05:01,170 --> 00:05:03,450 ඩාර්ක් වෙබ් එකේ මේ යූසර්ස්ලා ඉන්නවා 54 00:05:03,530 --> 00:05:05,890 AUZA එකේ ක්‍රියාවන් ගැන ඇහැ ගහගෙන ඉන්න 55 00:05:05,970 --> 00:05:08,170 උන් කියන්නේ AUZA ලෝකය භාර ගන්න කුමන්ත්‍රණය කරනව කියලා. 56 00:05:08,570 --> 00:05:11,130 ඒවගේම උන් විනාශකාරී ආයුධ හදනවලු 57 00:05:11,210 --> 00:05:13,730 ඉතින් උන් තවත් දාර්ශනිකයො කට්ටියක් 58 00:05:13,810 --> 00:05:16,250 ඒත් ඇයි ඒක ඩාර්ක් වෙබ් එකට දාන්නෙ? 59 00:05:18,410 --> 00:05:22,250 - ඒක වඩා ආරක්ෂිතයි, මම හිතන්නේ. - මම සයිට් ඇඩ්මින්ගෙ ලොකේශන් එක හොයාගත්තා 60 00:05:22,330 --> 00:05:24,170 ඔහු උන්ගෙ හිටපු පර්යේෂකයන්ගෙන් කෙනෙක් කියලා කියන්නෙ 61 00:05:24,850 --> 00:05:27,450 - නියමයි. - ඒත් ඔහු මෙතනින් ගොඩක් දුර. 62 00:05:27,530 --> 00:05:30,370 ඒක ප්‍රශ්නයක් නෙවෙයි. මම තනියම යන්නම්. 63 00:05:30,450 --> 00:05:32,890 - මොකද් ද? - ඔයා දැනට ඇති තරම් කරල තියෙන්නෙ. 64 00:05:33,330 --> 00:05:34,490 මම මෙතන ඉදන් ගන්නම් 65 00:05:34,570 --> 00:05:37,570 මේක මම වගේ නැති වෙන්න දෙයක් ඉතුරු නැති පරණ අය කරන වැඩක් 66 00:05:38,690 --> 00:05:41,770 මේක ගැන ගෞරවය ඔයාලට තනියම ගන්න දෙන්න මට බෑ 67 00:05:42,330 --> 00:05:43,330 මොකද්ද? 68 00:05:43,410 --> 00:05:46,610 අපි AUZA වල අපිරිසිදු රහස් හෙලිදරව් කරන්න ඔන්න මෙන්න ඉන්නෙ 69 00:05:46,690 --> 00:05:50,050 ඇරත් ඕනම වාසනාවකින්, උන්ගේ සමහර අති නවීන දත්ත වලට අපිට අපේ අත් තියන්න පුලුවන්. 70 00:05:50,130 --> 00:05:51,970 ඒ දේවල් දහස් ගණනක් වටිනවා! 71 00:05:52,050 --> 00:05:55,050 නැහැ, මම ඩොලර් මිලියන ගණනක් දුර යන්නම් 72 00:05:55,130 --> 00:05:56,090 ඔයා සීරියස් ද? 73 00:05:56,650 --> 00:05:58,970 ඒක තමයි ගනුදෙනුව. අපි තාම මේකේ ඉන්නේ එකට. 74 00:05:59,330 --> 00:06:00,250 ඔයාගෙ සීමාවෙ ඉන්න 75 00:06:01,490 --> 00:06:03,330 මම ඔයාගෙන් දෙයක් ඇහුවොත් කමක් නැද්ද? 76 00:06:03,890 --> 00:06:06,570 ඔයාගෙ බිරිඳ දැනන් හිටියද? ඔයා ඇයට කිව්වද ඔයා කවුද කියලා? 77 00:06:06,930 --> 00:06:10,770 ඇය දැනන් හිටියා, මොකද මාරිත් නින්ජා කෙනෙක්. 78 00:06:10,850 --> 00:06:13,130 නින්ජාවරුන්ට සාමාන්‍යයෙන් පවුල් තියෙනවද? 79 00:06:13,490 --> 00:06:16,530 නෑ අපි දෙන්නා කෝඩ් එක කැඩුවා. 80 00:06:17,010 --> 00:06:18,010 මොන කෝඩ් එකද? 81 00:06:18,450 --> 00:06:22,090 නින්ජලා හැඟීම් වලින් අයින් වෙන්න ඕන එයාලගෙ සගයන්ගෙන් පවා. 82 00:06:31,570 --> 00:06:32,490 මට පේනවා 83 00:06:33,330 --> 00:06:36,810 ඔයා කෝඩ් එක ඇතෑරලා පවුල තෝර ගත්තා. 84 00:06:40,530 --> 00:06:43,770 ඒක නියමයි එයා නියම සටන්කාමියෙක් නේද? 85 00:06:44,370 --> 00:06:46,770 ඒ මහා පරිමාණයෙන් නිපදවන යුනිට් එකකට පුලුවන් 86 00:06:46,850 --> 00:06:50,770 සම්පූර්ණ හමුදා භට කණ්ඩායමක් විනාශ කරන්න. ඒත් ඒක පවා ඔහුට ගැලපෙන්නෙ නෑ. 87 00:06:51,250 --> 00:06:53,130 එයා නියම ග්ලැඩියේටරයෙක් නේද? 88 00:06:53,490 --> 00:06:55,770 මම ඔට්ටු අල්ලනවා ඔයාට ඌට කෙලවන්න කැක්කුමක් තියෙනවා කියලා, එහෙම නේද? 89 00:06:55,850 --> 00:06:58,090 නෑ, පොඩි නරක මිනිහෝ 90 00:06:58,170 --> 00:07:01,610 ප්ලීස් අයියෝ. මම ව්‍යාපාරිකයෙක්, ඔයාට පේනවා. 91 00:07:01,690 --> 00:07:04,890 මම කිසිම රණ්ඩුවක් කරන්නේ නැහැ, මට කිසිම ජයග්‍රහණයක් ඕන නැහැ. 92 00:07:04,970 --> 00:07:06,250 මට ඕන දත්ත 93 00:07:06,330 --> 00:07:09,570 ඔහු පේන්න ආවොත් මොකක් වෙයිද? ඔයා ඔහුගෙ පැත්තට නැවෙනවද? 94 00:07:09,650 --> 00:07:12,050 ඒකට තමයි මගේ දක්ෂ ලේකම් මෙතන ඉන්නෙ. 95 00:07:12,130 --> 00:07:14,250 - ඒක හරි නේද? - හරි. 96 00:07:14,330 --> 00:07:17,850 හේයි, ඩිලී, මොන වගේ ශිල්ප ක්‍රමද ඔහු ඔයාව හීලෑ කරන්න පාවිච්චි කරේ? 97 00:07:17,930 --> 00:07:21,650 සර් මට ඔබතුමාගේ අවසරය තියෙනවද ඔයාගෙ ශිල්පීය ක්‍රම පිළිබඳ විස්තර බෙදා ගැනීමට 98 00:07:21,730 --> 00:07:23,050 මේ ලෙඩ වෙච්ච අවජාතකයා එක්ක? 99 00:07:23,130 --> 00:07:26,290 දැන්ම එපා. ඒවගේම, ඔයාගෙ භාෂාව ගැන බලාගන්න. 100 00:07:26,370 --> 00:07:28,690 මට සමාවෙන්න සර්. 101 00:07:29,410 --> 00:07:33,250 ඉතින් කාට හරි සැලසුමක් තියෙනවද? ඔහු මෙහෙට එනවා කියලා ඔයාලා තේරුම් ගන්න ඕන 102 00:07:33,890 --> 00:07:38,250 සැලකිලිමත් වෙන්න ඕන නෑ. නගරයේ ආරක්ෂක පද්ධතිය 100% අපරාජිතයි. 103 00:07:38,770 --> 00:07:44,170 ඉන්න. නවත්තන්න. 100% වගේ දෙයක් හරි සැහැල්ලුවෙන් කියන්න එපා අස්කා 104 00:07:44,250 --> 00:07:47,250 සම්භාවිතාව කියන්නෙ... මට සමාවෙන්න. 105 00:07:47,330 --> 00:07:49,090 බිග් ඩී? 106 00:07:49,170 --> 00:07:50,890 බිග් ඩී? ඔයා අහගෙනද ඉන්නේ? 107 00:07:50,970 --> 00:07:54,410 මම කියන්නම්, මගේ අලුත් කට් එක අද සුපිරියි. 108 00:07:55,130 --> 00:07:59,570 මේ නින්ජා මගේ අලුත් පෙනුම අවුල් කරන්න එඩිතර උනොත්, ඌ මැරෙනවා 109 00:07:59,650 --> 00:08:02,610 ආදරණීයයි. මොනවා ගැනද ඔයාගෙ බිග් ඩී -- 110 00:08:12,530 --> 00:08:14,890 විකාර කතා කියෙව්වා ඇති 111 00:08:16,610 --> 00:08:20,290 අපි හැමෝම දන්නවා හිගාන් කියන්නෙ සුලුවෙන් තකන්න පුලුවන් බලවේගයක් නෙවෙයි කියලා 112 00:08:20,650 --> 00:08:22,810 ඒනිසා සැලැස්ම ඒ විදියටම තියේවි 113 00:08:22,890 --> 00:08:26,290 අපි ඔහුව තුරන් කරලා දාන්න ඔහුගේ තාක්ෂණය ඉගෙන ගන්න ඕන 114 00:08:29,330 --> 00:08:33,170 - ඒවගේම ඔහුගේ FBI යාලුවා ගැන මොකද? - අපිට විරුද්ධව ඌට බලයක් නෑ. 115 00:08:33,610 --> 00:08:36,050 ඌ ප්‍රශ්නයක් වෙන්න ආවොත් අපිට ඌ ගැන බලාගන්න පුලුවන්. 116 00:08:36,450 --> 00:08:40,290 මේක ඕනෑවට වඩා තවත් සංකීර්ණ කරන්න එපා 117 00:08:40,370 --> 00:08:44,170 ඔයා මගේ ලොක්කා නෙවෙයි. ඔයාට මට නියෝග දෙන්න බෑ 118 00:08:45,930 --> 00:08:48,250 ඒත් මම ඔයාගෙ තක්සේරුවට එකඟයි. 119 00:08:52,570 --> 00:08:56,210 හේයි, ඩිලී, ඔයා හිතන්නෙ ඒ නින්ජා කොච්චර දුරක් යාවිද? 120 00:08:56,290 --> 00:08:59,770 - ඇයි? ඔයා ඔහු ගැන සැලකිලිමත්ද? - නැහැ, මම ගොඩක් උද්යෝගිමත් වෙලා. 121 00:09:00,250 --> 00:09:04,130 මම ඔයාලා එක්ක එකතු වුණේ ඇයි කියලද ඔයා හිතන්නෙ? 122 00:09:04,210 --> 00:09:07,890 අපි බලාපොරොත්තු වෙනවා අපේ මූලාකෘති වලට සමහර දත්ත. 123 00:09:08,930 --> 00:09:10,930 ඔහු ඉක්මනට් මැරෙන එකක් නෑ කියලා මම බලාපොරොත්තු වෙනවා. 124 00:09:12,050 --> 00:09:15,130 වචනය විතරක් කියන්න, ගුරුතුමනි, මම ඌව විනාශ කරන්නම් 125 00:09:15,210 --> 00:09:20,130 ඔයා කොහේවත් යන්නේ නැහැ. මම අනිත් අයව හිගාන් පස්සේ යවන්නම්. 126 00:09:20,210 --> 00:09:23,570 අපි ඔහුට බල කරනවා ඔහුගේ රහස් අපට හෙළි කරන්න කියලා 127 00:09:23,650 --> 00:09:26,410 ඔවුන්ගේ මරණයෙන් සංවිධානයට පාඩුවක් නෑ 128 00:09:26,490 --> 00:09:32,050 කොහොම උනත්, අපේ කාර්ය ඉවර වෙන්න කලින් ඒක වෙලාව ගැන ප්‍රශ්නයක් විතරයි 129 00:09:32,730 --> 00:09:35,370 අපි නින්ජා වංශයේ කේතය මගින් බැඳිලා ඉන්නෙ 130 00:09:35,450 --> 00:09:38,770 කේතය මගින් ආරක්ෂා කරල තියනවා, වගේම කේතය මගින් ජීවමානව තියලා තියනවා 131 00:09:38,850 --> 00:09:42,530 ඒනිසා, කේතයෙන් මිය යාම අපේ ඉරණමයි. 132 00:09:42,610 --> 00:09:44,930 අපේ ඉරණම කේතයෙන් මිය යාමයි. 133 00:09:45,010 --> 00:09:48,770 එක, නින්ජා රහස් කිසිවිටෙක හෙළි නොකළ යුතුයි. 134 00:09:48,850 --> 00:09:51,250 නින්ජා රහස් කිසිවිටෙක හෙළි නොකළ යුතුයි. 135 00:09:51,330 --> 00:09:55,810 දෙක, නින්ජා ඔවුන්ගේ සහචරයන්ට පවා හැඟීම්බර නොවිය යුතුය. 136 00:09:55,890 --> 00:09:58,930 නින්ජා ඔවුන්ගේ සහචරයන්ට පවා හැඟීම්බර නොවිය යුතුය. 137 00:09:59,010 --> 00:10:02,490 තුන, සැමවිටම තම ජීවිතයට වඩා මෙහෙයුමට ප්‍රමුඛත්වය දිය යුතුය. 138 00:10:02,570 --> 00:10:05,290 සැමවිටම තම ජීවිතයට වඩා මෙහෙයුමට ප්‍රමුඛත්වය දිය යුතුය. 139 00:10:05,370 --> 00:10:07,170 ප්ලීස් ප්ලීස්! එපා! 140 00:10:33,650 --> 00:10:37,370 සම්ප්‍රදාය අනුව, ෂිනෝබි ලෙස ඔබේ දක්ෂතාවය පිළිගැනීමට, 141 00:10:37,730 --> 00:10:40,050 ඔබට නින්ජා නම් ලබා දෙනවා. 142 00:10:40,130 --> 00:10:41,650 හීගාන්. 143 00:10:41,730 --> 00:10:42,650 සායි. 144 00:10:43,090 --> 00:10:44,530 මාරි. 145 00:10:44,610 --> 00:10:47,330 - ඒවා දැන් ඔබේ නම්. - ඔව්, සර්. 146 00:10:47,410 --> 00:10:50,850 ඒ වගේම ඔබලාට ලැබෙන්නේ ඒක විතරක් නෙවෙයි . 147 00:10:50,930 --> 00:10:53,970 රහස් කලාවක් ඔබ එක එක් කෙනාට සම්ප්‍රේෂණය වේවි 148 00:10:55,490 --> 00:10:57,810 මේ තාක්ෂණය ඔබට පමණක් තබා ගත යුතුයි. 149 00:10:57,890 --> 00:11:00,770 ඒක කිසි වෙලාවක අන් අයට හෙළි නොකළ යුතුයි 150 00:11:01,090 --> 00:11:03,770 - තේරුණාද? - ඔව්, සර්. 151 00:11:04,170 --> 00:11:07,970 ඔබ දැන් ගන්නා මෙහෙයුම් ලොකු අනතුරුවලින් පිරිලා යාවි. 152 00:11:08,050 --> 00:11:11,490 කොහොම උනත්, දක්ෂතාවය සහ ශක්තිය යන දෙකෙන්ම ඔය තුන්දෙනා නින්ජාවරු ය 153 00:11:11,570 --> 00:11:13,450 ඒක අපේ වංශය තුළ අසමසම බවයි 154 00:11:13,810 --> 00:11:17,450 මම තරයේ විශ්වාස කරනවා අපේ ගම අනාගතයට ගෙන යන අය ඔබලා වේවි කියලා. 155 00:11:23,690 --> 00:11:25,290 අපිට දැන් අපේම නින්ජා නම් තියෙනවා. 156 00:11:25,770 --> 00:11:28,810 මම අපේ අලුත් නම් වලට කැමතියි. ඒවට ලස්සන සද්දයක් තියනවා. 157 00:11:30,090 --> 00:11:31,450 හීගාන්. 158 00:11:31,810 --> 00:11:34,370 මට ඒ අදහස පුරුදු කරන්න අමාරුයි. 159 00:11:34,450 --> 00:11:35,970 නම් කියන්නේ අපි ඉන්න බවට සාක්ෂි. 160 00:11:36,370 --> 00:11:38,210 දැන් අපිට හැමවෙලේම එකිනෙකා මතක තියාගන්න පුලුවන් වේවි. 161 00:11:38,570 --> 00:11:41,730 හොඳයි, ඒවගේ වෙලාවක, අපි අවංකව මේ මොහොත භුක්ති විඳිමු. 162 00:11:42,170 --> 00:11:43,730 ඔයාගෙ රහස් කලාව බෙදාගන්න යන්න එපා. 163 00:11:44,250 --> 00:11:48,370 මම කවදාවත් නැහැ. ඒක පුදුමයක් වේවි අපි කවදහරි එකිනෙකා එක්ක සටන් කරොත් 164 00:11:50,410 --> 00:11:54,410 මගෙන් ඇහුවොත්, අපි එකට හදපු බැඳීම් ලේ වලට වඩා ඝනයි. 165 00:11:55,250 --> 00:11:58,290 අපි කවදාවත් දන්නේ නැහැ කවද්ද අපිට මරණය එන්නෙ කියලා 166 00:11:58,370 --> 00:12:00,810 මෙන්න මේක අපි බෙදාගත්ත අත්දැකීම් වල සාක්ෂි 167 00:12:00,890 --> 00:12:04,370 අපේ සංවාදයේ සාක්ෂි, සහ අපේ ගිවිසුමේ සාක්ෂි. 168 00:12:04,450 --> 00:12:05,450 ඒ මොන ගිවිසුමක්ද? 169 00:12:05,970 --> 00:12:09,370 කරන්න ඕන දේ කරන්න අපි එකට ජීවිතේ පරදුවට තියනවා කියලා. 170 00:13:03,210 --> 00:13:04,490 යන්න. 171 00:13:46,250 --> 00:13:48,890 ඔයා මෙතනින් යන්න ඕන. 172 00:13:50,170 --> 00:13:52,810 නැහැ, මම ඔයාව දාලා යන්නේ නැහැ. 173 00:14:06,970 --> 00:14:10,450 කරුණාකරලා යන්න. මේ අනුපාතයට, මෙහෙයුම අසාර්ථක වේවි. 174 00:14:10,530 --> 00:14:12,490 මම තනියම ආපහු යන්නේ නැහැ. 175 00:14:12,570 --> 00:14:16,290 කෝඩ් එක මතක තියාගන්න. යාලුවොන්ගෙන් පවා අපි වෙන් වෙන්න ඕන. 176 00:14:16,370 --> 00:14:18,850 ඔයාව හමුවුන වෙලාවෙ ඉදන්... 177 00:14:19,810 --> 00:14:22,490 මම දැනටමත් කෝඩ් එක කඩලා ඉන්නෙ 178 00:14:50,410 --> 00:14:51,370 ඔයාලා හොඳින්ද? 179 00:15:13,450 --> 00:15:15,770 කරුණාකර බීප් හඬට පසුව ඔබේ පණිවිඩය තබන්න 180 00:15:17,530 --> 00:15:21,210 කමෝන්, ඩකී. ඇයි ඔයා කවදාවත් මගුලෙ පෝන් එක උස්සන්නෙ නැත්තෙ? 181 00:15:21,570 --> 00:15:24,530 මම දැන් අපේ මූලාශ්‍රය බලන්න යන ගමන් ඉන්නේ. 182 00:15:24,610 --> 00:15:26,610 මම පස්සෙ ගන්නම් 183 00:15:30,690 --> 00:15:31,690 ඔව්? 184 00:15:31,770 --> 00:15:33,610 ඇයි ඔයා ඔයාගෙ රෝහලෙන් පිටවීම ගැන වාර්තා කරේ නැත්තෙ? 185 00:15:33,690 --> 00:15:35,450 කිසිම දෙයක් මූව පහුකරලා යන්නෙ නෑ. මම ඒක දිවුරනවා 186 00:15:35,530 --> 00:15:38,090 ඔයාට සුවය ලැබීමේ තෑග්ග මගේ මේසෙ උඩින් තියන්න පුලුවන් සර් 187 00:15:38,410 --> 00:15:40,170 මම විශ්‍රාම යන දවසට එන්නම්. 188 00:15:40,850 --> 00:15:44,370 ඔයාට ඕන දෙයක් කරන්න පුලුවන් කිසිම නඩුවක් ඔයාට පවරලා නැති තාක්කල් 189 00:15:44,450 --> 00:15:46,450 ඒත් ඔයාගෙ සහකාරයා කියන්නෙ වෙනම දෙයක් 190 00:15:48,490 --> 00:15:51,050 - මට සමාවෙන්න. - ඔයා සමාව ඉල්ලන්නේ මොකටද? 191 00:15:51,450 --> 00:15:53,690 ඔයාගෙ ලොක්කට කීකරු වෙන එක රස්සාවෙ කොටසක් විතරයි. 192 00:15:53,770 --> 00:15:54,770 ඒත් මම නිකන්... 193 00:15:54,850 --> 00:15:57,530 ඇත්තම කිව්වොත් මම තේරුම් ගන්න මගේ මොළය එල්ලුවා 194 00:15:57,610 --> 00:16:00,930 මම කොහොමද ඔයාව අතාරින්න හැදුවෙ කියලා, ඒ නිසා ඒ ගැන කරදර වෙන්න එපා. 195 00:16:01,370 --> 00:16:03,530 ඔයාට බඩගිනි දැනෙනවද? 196 00:16:05,090 --> 00:16:09,210 කිසිම හමුදාවක් හිස් බඩින් සටන් කරන්නේ නැහැ. ඒක ජපන් වදනක්. 197 00:16:21,370 --> 00:16:24,690 - ඔයා නිවැරදි තේරීම කරා - දැන් මොකද්ද? 198 00:16:24,770 --> 00:16:28,810 මුලින්ම ඔයා නගරයේ ආරක්ෂක පද්ධතිය ක්‍රියා කරන විදිය හරියටම තේරුම් ගන්න ඕන 199 00:16:28,890 --> 00:16:30,250 නගරය පද්ධතියකින් ආරක්ෂා කරලා තියෙන්නෙ. 200 00:16:30,330 --> 00:16:34,690 ඒක ස්වාධීනව සංවර්ධනය කරපු තාක්ෂණයෙන් විතරක් සමන්විත වෙනවා 201 00:16:34,770 --> 00:16:37,810 ඒවගෙ දිගටම නියමිත වේලාවට කලින් පරීක්ෂා කරන සංවේදක තියනවා 202 00:16:37,890 --> 00:16:39,890 නගරයට ළඟා වන අයට නම් ඇතුල් වෙන්න අවසර තියනවා 203 00:16:43,050 --> 00:16:46,130 නිකුත් කරන අනතුරු ඇඟවීම් ආරාධිත අමුත්තන් නොසලකා හරින්නේ නම් 204 00:16:46,210 --> 00:16:47,290 පද්ධතිය සක්‍රීය වෙනවා 205 00:16:50,330 --> 00:16:52,370 ඒවගේම, නගරයට ඉහලින් ඇති ගුවන් අවකාශය 206 00:16:52,450 --> 00:16:55,610 සම්පූර්ණයෙන්ම විද්යුත් චුම්භක බාධකයකින් ආවරණය වෙලා තියනවා 207 00:16:55,690 --> 00:16:58,610 ඒ හරහා වර්ෂාව සහ සුළඟ විතරක් ගමන් කරනවා. 208 00:16:58,930 --> 00:17:01,810 උඩින් ඇතුල් වෙන එක කරන්න බෑ 209 00:17:02,330 --> 00:17:04,210 ඒනිසා ඔයා භූගත පහසුකම පහුකරලා යාවි 210 00:17:04,290 --> 00:17:06,570 ඔවුන් ඒ වෙනුවටත් සංවේදක පාවිච්චි කරනවා. 211 00:17:07,210 --> 00:17:08,730 මම ඔයාට ඇතුල්වෙන්න ඛණ්ඩාංක එවන්නම් 212 00:17:08,810 --> 00:17:10,490 ඒවගේම සංකීර්ණයේ සිතියමක්. 213 00:17:11,210 --> 00:17:13,650 විවිධ ආරක්ෂිත කැමරා සහ ලේසර් උගුල් තියනවා 214 00:17:13,730 --> 00:17:16,170 ඒවගේම එක් එක් කොටසට මුර සංචාරයේ යෙදෙන කුලී හේවායන් 215 00:17:18,010 --> 00:17:21,650 සැලැස්ම තිතට වෙනවා කියලා වග බලා ගන්න, ඔයා ඕනෑම සටනක් මග අරින්න ඕන 216 00:17:22,170 --> 00:17:26,610 ඒවා පසුකර යන්න, එතකොට ඔයා ලං වේවි විද්යුත් චුම්භක බාධකයක් ලගට 217 00:17:26,690 --> 00:17:29,930 මම තත්පර පහකට විදුලිය විසන්ධි කරන්නම්. එතකොට බාධකය විවෘත වේවි. 218 00:17:30,010 --> 00:17:32,650 තව දුරටත්, එලාම් නාද වේවි 219 00:17:33,130 --> 00:17:34,770 අපි ඉර බැහැල ගියාම පටන් ගමු 220 00:17:34,850 --> 00:17:37,490 ඔයාට තත්පර පහක් ලැබෙන්නේ එක අවස්ථාවක් විතරයි... 221 00:17:37,570 --> 00:17:38,970 ප්‍රශ්නයක් නැහැ. 222 00:17:41,890 --> 00:17:46,450 - ඒක නම් රහයි. - මචන්, ඔයාට අනිවාර්යයෙන්ම කන්න පුළුවන්. ඔයාගෙ පිරිලද? 223 00:17:46,530 --> 00:17:48,490 ඔව්. දැන් මම ඕන වෙලාවක රණ්ඩු වෙන්න ලෑස්තියි. 224 00:17:51,930 --> 00:17:55,170 මට අමතක වුණා. මට ඔයාට අපේ ඉලක්කයේ පින්තූරයක් එවන්න දෙන්න. 225 00:17:56,730 --> 00:18:00,130 ජේසන් කාර්ඩෙනස්. ඔහු ඔහුගේ පෙනුම වෙනස් කරලා නැහැයි කියලා බලාපොරොත්තු වෙනවා. 226 00:18:00,450 --> 00:18:02,770 ප්‍රශ්නයක් නැහැ. මම කොහොමත් කියන්නම්. 227 00:18:03,090 --> 00:18:05,410 ඇත්තටම? ඔයා ඒක කරන්නේ කොහොමද? 228 00:18:05,490 --> 00:18:07,170 ඒ රහස මම වෙන වෙලාවක කියලා දෙන්නම්. 229 00:18:08,010 --> 00:18:09,090 හිතලා බලන්න, 230 00:18:09,170 --> 00:18:11,930 මේක අපි වෙන වෙනම වැඩ කරන පලවෙනි විමර්ශනය. 231 00:18:12,010 --> 00:18:13,530 ඔයාට ඔයාගෙම බර අදින්න වේවි එහෙනම් 232 00:18:13,890 --> 00:18:15,530 කරුණාකරල ආරක්ශිතව සෙල්ලම කරන්න. 233 00:18:15,610 --> 00:18:17,970 ඔයා පරිපූර්ණ උපදේශකයෙක් නෙවෙයි. ඒත් මම ඔයාට ගොඩක් ණයයි. 234 00:18:18,050 --> 00:18:20,610 දැන් ගුණවයන්න එපා 235 00:18:23,690 --> 00:18:25,890 - තවත් කෝපි! - ඔයා තවත් එකක් ගන්නවද? 236 00:18:25,970 --> 00:18:29,530 - ඔයා කැෆේන් වලට ඇබ්බැහි වෙලා. - කමෝන්. මොන මගුලක්ද ඔයාගෙ ගනුදෙනුව? 237 00:18:29,610 --> 00:18:31,370 ඔයා ඒක කියන්නෙ මම මැරෙන්න යනවා වගේ. 238 00:18:31,450 --> 00:18:34,210 මම කියන්න හදන්නේ මට ඕන ඔයා හොඳ සනීපෙන් ඉන්න කියලා විතරයි 239 00:18:34,770 --> 00:18:37,610 මොකද මට තව ගොඩක් දේවල් තියෙනවා ඔයාගෙන් ඉගෙන ගන්න. 240 00:18:37,690 --> 00:18:39,890 මාව ඔයාගෙ තටුව යට තියාගන්නවට අවුලක් නෑ කියල හිතනවා. 241 00:18:42,250 --> 00:18:44,090 ඇත්තටම, වතුර ගේන්න 242 00:18:55,570 --> 00:18:57,770 මම උන්ගේ අභ්යන්තර නිරීක්ෂණ කැමරා ඔක්කොම හැක් කරා 243 00:18:58,810 --> 00:19:01,330 උන් දකින්න කලින් අපිට විනාඩි අටක් තියෙනවා 244 00:19:03,010 --> 00:19:04,610 මම ඇතුලට යනවා. 245 00:19:09,450 --> 00:19:12,850 ඔවුන්ගේ සියලුම මුර සංචාර මාර්ග සහ පරීක්ෂාව දැඩි කාලසටහනකට අනුව තමයි හදලා තියෙන්නෙ. 246 00:19:13,290 --> 00:19:15,570 මන් ඔයාට උපදෙස් දෙන විදියටම යන්න. 247 00:19:22,490 --> 00:19:23,530 දැන්. 248 00:19:27,930 --> 00:19:30,690 ශාලාව හරහා කාමරේට යන්න 249 00:19:40,130 --> 00:19:42,810 ඉදිරියෙන් ලේසර් උගුල සෑම තත්පර දෙකකට වරක් රටා වෙනස් කරනවා. 250 00:19:43,490 --> 00:19:46,930 මෙන්න ඔයාගෙ ශාරීරික හැකියාවන් පරීක්ෂණයට ලක් වේවි 251 00:19:53,650 --> 00:19:56,050 ඩී අංශයට අනවසරයෙන් ඇතුල් වන්නෙක් ඉන්නවා 252 00:19:56,130 --> 00:19:57,410 මම නැවතත් කියනවා, ඩී අංශය 253 00:20:02,610 --> 00:20:03,890 නවතින්න එපා. 254 00:20:11,690 --> 00:20:12,610 දකුණට හරවන්න. 255 00:20:17,490 --> 00:20:19,090 ඉදිරියෙන් තියන කොරිඩෝව ඔයාගෙ එලියට යන පාරයි 256 00:20:19,650 --> 00:20:22,770 මම දැන් විදුලිය විසන්ධි කරනවා. බාධකය තත්පර පහකට විවෘත වේවි 257 00:20:33,050 --> 00:20:33,970 සායි. 258 00:20:34,890 --> 00:20:35,850 හීගාන්