1 00:00:09,010 --> 00:00:10,130 දකුණට හැරෙන්න 2 00:00:14,690 --> 00:00:16,530 ඉස්සරහ කොරිඩෝවෙ ඔයාගෙ පාර තියනවා 3 00:00:16,930 --> 00:00:20,370 මම දැන් විදුලිය විසන්ධි කරනවා. බාධකය තත්පර පහකට විවෘත වේවි 4 00:00:28,810 --> 00:00:29,730 සායි. 5 00:00:31,010 --> 00:00:32,050 හීගාන්. 6 00:02:08,610 --> 00:02:09,570 සායි. 7 00:02:13,250 --> 00:02:14,410 මාරි මැරුණා 8 00:02:15,210 --> 00:02:17,210 යමජිගෙන්ද ඒ අණ ලැබුණෙ? 9 00:02:18,090 --> 00:02:22,530 මරණය රැවටීමට උත්සාහ කළ අය තාමත් ඒකෙ සෙවනැල්ලෙ ඉතිරිවෙලා ඉන්නවා 10 00:02:23,850 --> 00:02:25,370 උබ මැරේවි. 11 00:02:26,450 --> 00:02:27,370 සායි! 12 00:02:33,130 --> 00:02:36,410 මේක හිටපු අවුසා සේවකයෙක් ජීවත් වෙන තැනක් වගේ නෙවෙයි 13 00:02:36,890 --> 00:02:40,090 - ඔහු මෙහි ඉන්නවා කියලා ශුවර්ද? - ඒක තමයි අනිවාර්යයෙන්ම තැන. 14 00:02:40,970 --> 00:02:43,290 මිනිහා ඔහුගෙ සේවා කාලය තුල වැඩි දෙයක් කළේ නෑ 15 00:02:43,370 --> 00:02:47,010 ඒ නිසා ඔහුව පර්යේෂකයෙකු විදියට ඉහළින් සැලකුවේ නැහැ 16 00:02:47,410 --> 00:02:50,010 ඒත් ඔහු හැංගෙන්න තැනක් හොයපු එක ගැන සලකලා බැලුවම, 17 00:02:50,090 --> 00:02:51,890 ඔයා හිතයි එයා මොනවා හරි දන්නවා කියලා, එහෙම නේද? 18 00:02:51,970 --> 00:02:55,130 මේකට කෙලවෙලා ගියොත්, ඔයා තවත් විදියක් හොයාගනීවි කියලා මම හිතනවා 19 00:02:55,210 --> 00:02:56,570 මතක තියාගන්න මම ඔයාට රෑ කෑමට සැලකුවා. 20 00:02:57,250 --> 00:02:59,570 ඇත්තටම, ඊට පස්සේ ඔයා මට තව එකකින් සලකාවි 21 00:03:00,690 --> 00:03:02,810 කොහොමහරි ඒක ආරක්ෂිත ඔට්ටුවක් අර උඩ FBI කාරයො 22 00:03:02,890 --> 00:03:04,170 ඔයා ගැන ඇහැ ගහගෙන ඉන්න පටන් අරගෙන 23 00:03:04,770 --> 00:03:07,610 ඒ නිසා මෙතන ඉදන් හදිස්සියක් උනාම මාව විතරක් සම්බන්ධ කරගන්න 24 00:03:07,690 --> 00:03:10,890 - ඔව්, හරි. - හරි. ගුඩ් ලක් 25 00:03:20,450 --> 00:03:22,610 කඩාකප්පල් උනේ නැති සෙල්ලං තියෙනවද? 26 00:03:26,530 --> 00:03:28,250 උබ කවුද බන්? 27 00:03:28,330 --> 00:03:31,010 ඔයා ජේසන් කාර්ඩෙනස් වෙන්න ඕන 28 00:03:33,330 --> 00:03:37,210 පද්ධතියේ දෝෂයක් නිසා තප්පර පහකට බාධකය බිඳවැටුනා 29 00:03:38,010 --> 00:03:42,530 ඔහුගේ දෙගිඩියාව නැතිකමෙන් කියන්න පුලුවන් මේ ඔක්කොම සැලසුම් සහගතව වෙච්ච දෙයක් කියලා 30 00:03:42,610 --> 00:03:44,730 ඒවගේම ඔයා හිතන්නෙ මේ දෝෂය උනේ මොකක් නිසා කියලද? 31 00:03:44,810 --> 00:03:48,170 තාමත් විශ්ලේෂණය කරමින් තියනවා. මම සැක කරනවා ඔහුට ඇතුලෙන් උදව් තියෙන්න ඇති කියලා. 32 00:03:48,490 --> 00:03:50,450 කව්ද ඌට ඒවගේ මගුලක් දෙන්නේ? 33 00:03:51,090 --> 00:03:52,770 අපි ඒක තදට අල්ල ගනිමු. 34 00:03:53,770 --> 00:03:56,530 ඒවගේම පිටුවහල් කරපු හැමෝටම පෙන්නමු උන් ගබඩා කරගෙන ඇති දේ 35 00:03:56,850 --> 00:03:58,450 අපේ සැලසුම් වෙනස් වෙන්නේ නැහැ. 36 00:03:58,530 --> 00:04:00,730 හීගාන් ගේ රහස් කලාව දැනට සැඟවිලා තියෙන්නෙ. 37 00:04:01,210 --> 00:04:03,170 ඔහුට නොසැලකිලිමත් විදියට පහර දෙන එක මෝඩකමක් වේවි. 38 00:04:03,690 --> 00:04:06,210 හොඳයි, එහෙනම්, මෙහෙම කොහොමද? 39 00:04:07,570 --> 00:04:09,570 අපි ඌට නගරෙට ඇතුල්වෙන්න දෙමු 40 00:04:10,130 --> 00:04:11,930 අපේ ඔක්කොම අය මෙහෙ ඉන්නවා. 41 00:04:12,010 --> 00:04:15,610 උගේ රහස් කලාවෙන් ඇති දෙයක් නෑ අපි ඌට ලේ පනිනකම් ගැහුවොත් 42 00:04:16,130 --> 00:04:18,610 නගරෙදි ඔහු එක්ක සටන් කරන එක අවදානම් වැඩියි. 43 00:04:18,690 --> 00:04:21,450 ඕනම හානියක් AUZA මත දුර්වල ලෙස පිළිබිඹු වේවි. 44 00:04:21,530 --> 00:04:23,970 එතකොට කාටද දොස් කියන්නෙ ඒ ආරක්ෂක දෝෂයට? 45 00:04:24,050 --> 00:04:26,370 කමෝන්. මේ රණ්ඩු මොකටද? 46 00:04:26,450 --> 00:04:30,210 පුද්ගලිකව, මම ඒකට කැමතියි. ඒ හැමදේකටම මට දොස් කියන්න, ඒකට කමක් නැහැ. 47 00:04:30,850 --> 00:04:33,890 හොඳයි. අපි ඌට මූලස්ථානයේ පරීක්ෂණ කාමරයට පාර පෙන්නමුද? 48 00:04:33,970 --> 00:04:35,330 ඒක නියමයි 49 00:04:35,410 --> 00:04:38,650 ඔහුට එරෙහිව සටන් කරන එක අපිට මෙච්චර කාලෙකට ලැබිච්ච හොඳම දත්ත දේවි. 50 00:04:42,930 --> 00:04:44,250 මට ආරංචියක් තියෙනවා. 51 00:04:44,730 --> 00:04:48,170 සංවිධානය ඔයාව නගරය ඇතුලට ගන්න තීරණය කරලා 52 00:04:48,490 --> 00:04:49,930 ඒක පැහැදිලිවම උගුලක්, 53 00:04:50,650 --> 00:04:53,890 ඔයාව ඉවරයක් කරන්න ගොඩක් දක්ෂ නින්ජාවරුන් යොදවනවා 54 00:04:53,970 --> 00:04:56,770 උන් එක්ක හැප්පුනොත් ඔයා අනිවාරෙන් මැරේවි. 55 00:04:56,850 --> 00:04:57,890 ඒකට අහුවෙන්න එපා. 56 00:04:57,970 --> 00:04:59,530 පරක්කු වැඩියි. මම ඇතුලට යනවා. 57 00:05:00,050 --> 00:05:04,530 මම යමාජිව මරලා අනිත් උන්ටත් උන්ට ලැබෙන්න ඕන දේ ලැබෙන එක ශුවර් කරගන්නවා. 58 00:05:05,130 --> 00:05:06,570 ඒකයි මම මෙහෙට ආවේ. 59 00:05:06,930 --> 00:05:08,650 මට ලැබෙන එකම අවස්ථාව මේක වෙන්න පුලුවන් 60 00:05:10,770 --> 00:05:12,290 7:00 ට ඔයා යන්න පටන් ගන්න. 61 00:05:12,650 --> 00:05:15,210 නගරය ඒ වෙලාවට පටන් ගන්න පෙළපාලියක් ලෑස්ති කරලා තියෙන්නෙ 62 00:05:15,290 --> 00:05:17,610 ඔයත් එක්ක කරන සටන හංගන්න 63 00:05:18,890 --> 00:05:20,490 මම ඔයාට සුභ පතනවා. 64 00:05:22,610 --> 00:05:24,290 ඉතින්, මේපාර ඒ මොකද්ද? 65 00:05:24,370 --> 00:05:26,970 ඔයා ආවෙ AUZA එකට මාව ලොකු ගානකට රවට්ටන්නද? 66 00:05:27,050 --> 00:05:30,770 බලන්න, මම එහෙම කරන්නේ නැහැ. මට මගේ විමර්ශනයට ඔයාගෙ උදවු ඕන කරනවා 67 00:05:31,170 --> 00:05:34,130 ඉතින් ඔයා දන්න දේ මට කියන්න, එතකොට මන් කවදාවත් මෙතනට ආපු නැති විදියට ඔයාව තනි කරන්නම්. 68 00:05:34,650 --> 00:05:37,290 කාටවත් මම කවුද කියලා අදුරගන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ 69 00:05:37,370 --> 00:05:38,930 මම ඇති තරම් ලේයර් පාවිච්චි කරේ නැද්ද? 70 00:05:39,330 --> 00:05:42,530 සම්පූර්ණ ප්‍රොටෝකෝල් එකම කැඩිල ගියොත් ඇරෙන්න? 71 00:05:42,610 --> 00:05:44,130 මට හොඳටම කෙලවෙලා. 72 00:05:44,210 --> 00:05:47,210 අනේ මචන්. දැන්, මේ සෙල්ලම මාව ආපහු ගෙනියනවා. 73 00:05:47,290 --> 00:05:49,890 මම නිතරම පොඩිකාලෙ ඒක සෙල්ලම් කළා. 74 00:05:52,450 --> 00:05:53,730 ඒක පාරෙන් අයින් කරන්න, එහෙම නේද? 75 00:05:59,930 --> 00:06:01,050 බිංගෝ. 76 00:06:01,610 --> 00:06:04,050 හොඳයි, හොඳයි, අපිට මෙහෙ තියෙන්නෙ මොකද්ද? 77 00:06:08,410 --> 00:06:11,210 තුනයි, දෙකයි, එකයි 78 00:07:09,050 --> 00:07:10,010 ලස්සනයි. 79 00:07:10,610 --> 00:07:13,090 ඔයාට මෙහේ ලොකු සර්වර් කාමරයක් තියනවා කියලා පේනවා 80 00:07:13,170 --> 00:07:14,370 ඔයාගේ ඔක්කොම හැකින් දේවල් වලට 81 00:07:18,410 --> 00:07:20,090 මම ඒ මුළු දේම කඩලා දානවා 82 00:07:20,610 --> 00:07:21,690 මම ඒ සමාගම ඉවර කරනවා 83 00:07:21,770 --> 00:07:24,330 ඔය අවජාතකයෝ මට සලකපු විදිය එක්ක මේකෙන් ගැලවෙන්න දෙන්නෙ නෑ. 84 00:07:24,410 --> 00:07:27,690 මම ඒක බලන් ඉන්නෙ නෑ. ඉල්ලා අස්වීම, මගේ පුක තමයි. 85 00:07:28,130 --> 00:07:30,810 ඒ ජරා මිනිස්සු මාව අයින් කරන්න වැඩ සිද්දකරා. 86 00:07:30,890 --> 00:07:32,650 කෙලවෙන්න, කෙලවෙන්න මුන්ට, උන් ඔක්කොටම අපායටම කෙලවෙන්න ඕන. 87 00:07:32,730 --> 00:07:35,130 පේන විදියට පෞරුෂයේ ප්‍රශ්නයක් වගේ 88 00:07:35,210 --> 00:07:38,130 නෑ, එහෙම නෙවෙයි. උන් නිකම්ම මර ඉරිසියා කරනවා 89 00:07:38,210 --> 00:07:40,690 එතකොට ඔයා මේ ඔක්කොම සෙට් කරගත්තේ පලිගන්නද? 90 00:07:41,330 --> 00:07:45,610 ඔහුට පර්යේෂකයෙක් විදියට ඉහළ පිළිගැනීමක් ලැබුනෙ නෑ. 91 00:07:45,690 --> 00:07:47,730 මම හිතන්නේ ඔයා ඒ ගැන වැරදියි. 92 00:07:47,810 --> 00:07:52,210 මම දන්නවා ඒ සමාගම සහ හෙවනැලි අස්සෙ හැංගිලා තියන උන්ගේ ව්‍යාපාර ගැන ගැඹුරටම 93 00:07:52,290 --> 00:07:53,770 ඒත් කවුරුත් මාව විශ්වාස කරන්නෙ නැති නිසා 94 00:07:53,850 --> 00:07:56,850 මම උන්ගේ රහස් හාරලා එලියට දානවා මුලු ලෝකෙටම පේන්න 95 00:07:56,930 --> 00:07:59,530 සන්සුන් වෙන්න මචන්. මම ඔයාව විශ්වාස කරනවා. 96 00:07:59,970 --> 00:08:01,970 මට ඕනේ ඔයා ඒක කරනව දකින්න. 97 00:08:02,050 --> 00:08:04,410 මමත් උනන්දුයි ඔයා වගේම උන්ව පහලට ඇදල දාන්න. 98 00:08:05,090 --> 00:08:07,730 ඔයාට උන්ගෙ සර්වර් ඇතුලට හැක් කරන්න පුලුවන් නේද? 99 00:08:07,810 --> 00:08:12,130 කොහෙත්ම නැහැ. උන්ගේ ආරක්ෂාව විහිළුවක් නෙවෙයි. උන් දැනගත්තොත් මම සම්පූර්ණයෙන්ම කෙලවගන්නවා. 100 00:08:12,210 --> 00:08:13,450 කමක් නෑ. 101 00:08:13,970 --> 00:08:15,410 මම ඔයාව ආරක්ෂා කරන්නම්. 102 00:09:10,970 --> 00:09:13,770 මතක තියාගන්න මට උන්ගෙ සර්වර් ගැන මුකුත් කරන්න බෑ 103 00:09:14,090 --> 00:09:17,210 ප්‍රශ්නයක් නෑ. අපි යන්නෙ තොරතුරු පස්සෙ විතරයි 104 00:09:17,810 --> 00:09:18,890 ඒකට යන්න. 105 00:09:25,210 --> 00:09:27,970 මේක ටෙක්නිකල් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සර්වර් එක වගේ 106 00:09:28,410 --> 00:09:33,010 හොඳයි, දිනය එක්ක බැලුවම, මේක තමයි අලුත්ම පර්යේෂණ වාර්තාව 107 00:09:33,090 --> 00:09:35,530 ආයෝජකයින්ට යවන්න උන් සාමාන්‍යයෙන් කරන දේවල් 108 00:09:36,130 --> 00:09:38,610 මේකෙ විශේෂ මුකුත් නෑ අපි ගැඹුරට බලමු. 109 00:09:39,050 --> 00:09:40,250 ඔව්. ඉස්සරහට යන්න. 110 00:09:40,730 --> 00:09:43,090 මේ ගැන මොකද? ඒක පද්ධතියෙ මූල කේතය 111 00:09:43,650 --> 00:09:46,170 නෑ. අපිට ඕන ඒවගේ දේවල් නෙවෙයි. වෙන තැනක් බලන්න ට්‍රයි කරන්න. 112 00:10:04,490 --> 00:10:05,650 හරි හරී. මෙතන කොහොමද? 113 00:10:06,330 --> 00:10:07,970 ඒක එයාලගේ අභ්‍යන්තර ජාල සර්වර් එකක්. 114 00:10:08,570 --> 00:10:11,050 උන් මොනවගේ දේවල්ද මේකෙ ඇතෑරලා තියෙන්නෙ කියලා බැලුවොත් ඔයා පුදුම වේවි. 115 00:10:11,490 --> 00:10:12,850 "බැඳී"? 116 00:10:12,930 --> 00:10:15,690 සේවකයින්ගේ ලැයිස්තුවක්. නැත්තං පාරිභෝගිකයන්ගෙ තොරතුරු වෙන්න පුලුවන්ද? 117 00:10:16,450 --> 00:10:19,930 නැහැ, ඒවා සමාජ ආරක්ෂණ අංක සහ මිල ගණන්. 118 00:10:20,410 --> 00:10:22,930 උන් බොරු හැදුනුම්පත් වගේ ඒවා ගන්නවද? 119 00:10:23,010 --> 00:10:25,890 ඔව්, ලොකු සමාගම් වල ඒක සාමාන්‍ය දෙයක් 120 00:10:25,970 --> 00:10:27,970 උන් ඒවා ක්‍රියාකාරීන් පිහිටවන්න පාවිච්චි කරනවා. 121 00:10:28,050 --> 00:10:31,210 "බැඳී" කියන නම ඔත්තු කණ්ඩායමක එකක් වගේ 122 00:10:31,290 --> 00:10:32,530 මේක අපට ගොඩක් උදව් වේවි. 123 00:10:33,210 --> 00:10:36,490 ඔහ්, ඔව්, ඒකෙන් ඔප්පු වෙනවා. AUZA දූෂිතයි කියලා. 124 00:10:36,850 --> 00:10:41,050 ඒත් මේ දත්ත මුකුත් නින්ජාවරුන් ගැන නෙවෙයි, පේන විදියට ඒක ලේසි නෑ වගේ. 125 00:10:42,930 --> 00:10:46,090 එමා? ඇගේ නම මොකද්ද මේකෙ කරන්නේ? 126 00:10:46,930 --> 00:10:48,930 - ඒ ඔයා දන්න කෙනෙක්ද? - ඔව්. 127 00:10:49,370 --> 00:10:51,490 එකම නමින් ඉන්න තව කෙනෙක් වෙන්න ඇති 128 00:10:51,570 --> 00:10:53,490 මේ ඔක්කොගෙන්ම මොකද්ද කියවෙන්නෙ? 129 00:10:57,410 --> 00:10:58,650 අපොයි. උන් අපිව ගත්තා. 130 00:10:59,970 --> 00:11:01,290 AUZA මාව වහනවා. 131 00:11:02,370 --> 00:11:04,370 දැන් අපට කට්ටියක් ඉන්නවා 132 00:11:04,810 --> 00:11:05,890 අපාය 133 00:11:40,930 --> 00:11:43,490 අනුමාන කරන්නෙ FBI මාව පන්නන්න ඇති කියලා. 134 00:11:43,570 --> 00:11:45,610 ඒ මිනිස්සු කවුද බන්? 135 00:11:45,970 --> 00:11:48,810 AUZA කුලියට ගනිපු සමහර කුලී හේවායන් වෙන්න ඇති 136 00:12:26,410 --> 00:12:28,970 අනේ මචන්. මගේ හයිඩවුට් එක. අපොයි! 137 00:12:30,050 --> 00:12:32,090 මොන මගුලක්ද මේ වෙන්නේ? 138 00:12:34,930 --> 00:12:36,570 ජරාව. උන් අපිව ෆලෝ කරනවා 139 00:12:43,370 --> 00:12:45,250 උබට මීට වඩා හයියෙන් යන්න බැරිද? 140 00:12:45,330 --> 00:12:48,050 මේ තමයි උබේ ජරා කාර් එකෙන් යන්න පුලුවන් උපරිම වේගෙ 141 00:12:48,130 --> 00:12:49,050 අපොයි, අපාය! 142 00:12:56,930 --> 00:12:57,970 ඒකට කෙලවෙද්දෙන් 143 00:13:04,690 --> 00:13:06,010 දැන් බ්‍රේක් ගහන්න! 144 00:13:12,730 --> 00:13:14,890 මචන් උබ නියම වෙඩික්කාරයෙක්. 145 00:13:18,530 --> 00:13:19,770 දැන් පාරෙන් අයින් වෙන්න 146 00:13:20,530 --> 00:13:21,570 හරි 147 00:14:27,330 --> 00:14:30,490 මම මේ ගැන හීන මැව්වා. ඒවගේම මම හිතුවා වගේම, 148 00:14:30,930 --> 00:14:33,930 ඔබේ පුක දිහා බැලුවම මට කරදරක් දැනෙනවා වගේම මාව රත් වෙනවා.. 149 00:14:34,010 --> 00:14:36,490 මම පැහැදෙනවා උබ මෙච්චර දුරක් ආපු එක ගැන 150 00:14:36,970 --> 00:14:38,050 හරි, දැන්. 151 00:14:39,010 --> 00:14:40,690 අපි බලමු මොනවද ඔයාට තියෙන්නෙ කියලා. 152 00:14:41,650 --> 00:14:42,890 පරීක්ෂණය ආරම්භ කරන්න. 153 00:14:52,330 --> 00:14:53,650 යමාජි... 154 00:14:56,250 --> 00:14:57,450 යමාජි! 155 00:15:23,970 --> 00:15:27,370 ප්ලීස් අයියෝ. ඔය උබේ පරණ නින්ජා උපක්‍රම කල් පැනපු ඒවා 156 00:15:34,770 --> 00:15:36,290 යමාජි! 157 00:16:04,850 --> 00:16:05,970 මම ඔයාට ආදරෙයි. 158 00:16:07,810 --> 00:16:09,250 දැන් ඕනම වෙලාවක... 159 00:16:13,130 --> 00:16:16,490 ආයේ කවදාවත් ඒක කරන්න එපා. ඒක ඊළඟ වතාවේ ඔයාව මරල දාවි. 160 00:16:16,970 --> 00:16:18,770 ...අපි හැමෝම ඉක්මනින්ම එකතු වේවි 161 00:16:30,770 --> 00:16:32,970 මේ තමයි මම බලාගෙන හිටපු මොහොත 162 00:16:33,050 --> 00:16:36,570 කමෝන්. මට උබේ හුරුබුහුටි කෑගැහිල්ල අහන්න දෙන්න 163 00:16:49,610 --> 00:16:51,450 මෙන්න උබ ඉන්නවා. 164 00:17:14,610 --> 00:17:17,930 නිහඬ වැව උදෑසන හිරු එළියේ බැබළෙයි 165 00:17:33,730 --> 00:17:35,290 බාධා කිරීම ගැන සමාවෙන්න 166 00:17:35,370 --> 00:17:38,370 ඒත් ඌ මගේ බැල්ලි වෙන්න ඕන 167 00:17:45,490 --> 00:17:46,890 ලස්සන පාස් එකක් 168 00:17:49,210 --> 00:17:51,250 මේක කම්මැලි සටනක්. 169 00:17:59,890 --> 00:18:01,970 අපි දැනටමත් ඉවරද? 170 00:18:19,730 --> 00:18:20,770 උබට ඒක දැන් තේරුණාද? 171 00:18:21,930 --> 00:18:25,130 උබට වලක්වන්න බැරි උන අපායට යන පාර. 172 00:18:28,890 --> 00:18:30,050 යමාජි... 173 00:18:43,770 --> 00:18:45,370 යමාජි... 174 00:18:46,650 --> 00:18:48,050 යමාජි... 175 00:19:01,690 --> 00:19:03,610 අපි දැන් මේක මෙතනින් ඉවර කරමු. 176 00:20:50,000 --> 00:09:40,250