1 00:00:20,010 --> 00:00:23,210 - ඇයි ඇය ඌට උදව් කළේ? - ඒ ගැන හිතන්නෙ කවුද? 2 00:00:25,370 --> 00:00:27,730 ඉතින් දැන් දඩයම පටන් ගන්නවා. 3 00:01:56,290 --> 00:01:58,730 ඊයේ රාත්‍රියේ සිදුවූ පිපිරීම ගැන අපිට දැන් අලුත් තොරතුරු තියනවා. 4 00:01:58,810 --> 00:02:02,730 නිලධාරීන් තීරණය කරලා තියනවා ඒක ඇතිවුනේ... 5 00:02:13,610 --> 00:02:15,730 මට සවන් දෙන්න, නිර්භීත උකුස්සනේ 6 00:02:16,610 --> 00:02:20,170 ද්‍රෝහී කපුටා දැන් කූඩුවෙන් පියාබලා තියෙන්නෙ 7 00:02:20,890 --> 00:02:23,050 කපුටා කූඩුවේ ඉන්න ඔක්කොම රැවැට්ටුවා 8 00:02:23,130 --> 00:02:25,410 දැන් අපේ ලොකුම සතුරා වෙන කොටියාට ආරක්ෂාව දෙනවා. 9 00:02:26,250 --> 00:02:28,490 කාටවත් ඉඩ දෙන්න එපා මේ ස්ථානයෙන් පිටවෙන්න. 10 00:02:29,530 --> 00:02:33,050 ඕනම විදියකින් උන්ව හොයාගෙන උන්ගේ හදවත් ඉරලා දාන්න 11 00:02:49,170 --> 00:02:50,690 ඔයා හෙල්ලෙන්නෙ නැතුව ඉන්න ඕන 12 00:02:51,890 --> 00:02:54,330 ඔයාට සම්පූර්ණ සුවය ලැබෙන්න ටික කාලයක් යාවි 13 00:02:54,850 --> 00:02:56,890 මේ අති නවීන නැනෝ යන්ත්‍ර එක්ක පවා 14 00:02:58,210 --> 00:03:01,130 මම ඔයාව බේරගත්තේ ඇයි කියලා කල්පනා කරනවද? 15 00:03:02,850 --> 00:03:04,730 හොඳයි, ආයුබෝවන්, ඩකී මහත්තයා 16 00:03:05,290 --> 00:03:08,970 ඔයාගෙ ඇස් වල වූල් ඔතපු එකට සමාවෙන්න 17 00:03:09,370 --> 00:03:12,290 මේ මගේ එක්කෙනෙක් විතරයි, ඒක මගේ ඇත්ත මුහුණවත් නෙවෙයි. 18 00:03:13,370 --> 00:03:16,250 - ඔයා මට ළං වෙන්නද එහෙම කළේ? - ඔව්, හරියටම. 19 00:03:17,770 --> 00:03:20,570 සංවිධානයේ ප්‍රධානියා මාව මෙහෙයුමකට යැව්වා. 20 00:03:20,650 --> 00:03:22,290 අපි කිසිම දෙයක් දැනන් හිටපු නැති රහස් කලාවකින් ඔයා මැරිලා ආයෙත් නැගිට්ටා. 21 00:03:23,130 --> 00:03:25,850 මාව එව්වේ ඔයා ආයෙ නැගිටපු එක ගැන ඇත්ත හෙළි කරගන්න 22 00:03:26,810 --> 00:03:28,090 අපි උපකල්පනය කරා 23 00:03:28,170 --> 00:03:30,610 ඔයාට ආයෙ ආයෙත් පුනර්ජීවනය වෙන්න පුලුවන් කියලා 24 00:03:30,690 --> 00:03:31,930 අපට ඔයාගෙ තාක්ෂණය තේරුම් ගන්න ඕන උනා 25 00:03:34,410 --> 00:03:36,970 රහස් කලාවන් පාවිච්චි කරන්නෙ සටනෙ අමාරුම වෙලාවන් වල 26 00:03:38,050 --> 00:03:40,650 ඒ නිසා තමයි මට පැවරුණේ ඔයාව ලග ඉදන් නිරීක්ෂණය කරන ගමන් 27 00:03:40,970 --> 00:03:43,370 ඔයාගෙ තාක්ෂණය ගැන හෙලිකරගන්න. 28 00:03:45,610 --> 00:03:48,690 ඒ නිසා මම ඔයාට FBI නියෝජිතයා විදියට, ළං වුණා, එමා. 29 00:03:49,370 --> 00:03:51,010 මයික් මේ ගැන දන්නවද? 30 00:03:51,090 --> 00:03:52,730 නෑ එයා සිවිල් වැසියෙක් විතරයි. 31 00:03:53,490 --> 00:03:56,010 ඒ වගේම ඒක මගේ ජීවිතයේ තේරුම පැහැදිලි කරනවා 32 00:03:57,530 --> 00:04:00,090 සංවිධානයේ නින්ජා කෙනෙක් විදියට. 33 00:04:01,650 --> 00:04:03,530 ඒත් මගේ තවත් පැත්තක් තියනවා. 34 00:04:05,170 --> 00:04:07,850 දැන් අපිට අන්තිමට කතා කරන්න පුළුවන් හීගාන්. 35 00:04:09,730 --> 00:04:13,450 ඒක හරි, මම තමයි ඔයාට අභිරහස් විදියට උදව් කරපු දානපතියා. 36 00:04:14,130 --> 00:04:16,810 මම ඒක කළේ ඔයාට ඔයාගෙ පලිය අරගන්න. 37 00:04:17,610 --> 00:04:20,010 ඔයා මාව සංවිධානයේ නියෝග යටතේ නිරීක්ෂණය කළා 38 00:04:20,090 --> 00:04:22,130 උන්ට පිටුපාලා මට උදවු කරන ගමන් 39 00:04:22,770 --> 00:04:23,850 ඇයි? 40 00:04:23,930 --> 00:04:26,490 මට ලඟා කරගන්න මගේම පෞද්ගලික ඉලක්කයක් තියෙනවා 41 00:04:26,570 --> 00:04:28,890 ඒවගේම මට ඒක කරන්න වෙන විදියක් නෑ 42 00:04:29,530 --> 00:04:31,010 ඔයා මැරුණොත්, ඒ නිසා මට ඕන ඔයා ජීවත් වෙන්න 43 00:04:31,090 --> 00:04:33,130 ඔයා ආයෙත් ඒ ලුතිනන්වරු එක්ක සටන් කරොත්, 44 00:04:33,210 --> 00:04:34,770 ඔයා අනිවාරෙන් මැරේවි 45 00:04:35,610 --> 00:04:38,250 උන් ඇදන් ඉන්න ඇඳුම් කට්ටල සරලවම කිව්වොත් ගොඩක් බලවත් 46 00:04:39,210 --> 00:04:41,210 ඔයාගෙ රහස් කලාව ඔයාට උදව් වෙන එකක් නෑ 47 00:04:41,930 --> 00:04:43,650 මට විශ්වාසයි ඔයා ලග කිසිම තාක්‍ෂණයක් නෑ 48 00:04:44,210 --> 00:04:47,010 ඔයාව ඒ ඉරණමෙන් ගලව ගන්න පුලුවන් 49 00:04:49,010 --> 00:04:51,330 කොහොම උනත්, තාමත් බලාපොරොත්තුවක් තියනවා. 50 00:04:53,330 --> 00:04:55,450 උන්ව මරන්න බලය... 51 00:04:57,770 --> 00:04:58,970 ...තියෙන්නෙ මෙතනමයි. 52 00:05:02,370 --> 00:05:04,410 ඇඳුමක්? හිත් ඇදගන්නවා 53 00:05:05,210 --> 00:05:06,530 ඔව්, ඒක තාමත් සංවර්ධනය වෙනගමන් තිබ්බ එකක් 54 00:05:06,610 --> 00:05:08,450 දරාගැනීමේ පරීක්ෂණය හරහා යන්න මෙහෙට ගෙනාවෙ 55 00:05:09,850 --> 00:05:14,010 මම හිතන්නෙ ඇයට අපිට ද්‍රෝහි වෙන්න වෙන බව දැනගෙන ඒක ගෙනියන්න කලින්ම සූදානම් වෙලා 56 00:05:15,490 --> 00:05:17,010 මේකෙන් මුකුත් වෙනස් වෙන්නෙ නෑ. 57 00:05:17,410 --> 00:05:21,050 බටහිර ඩී බ්ලොක්, පැහැදිලියි දකුණු C බ්ලොක්, පැහැදිලියි 58 00:05:21,930 --> 00:05:23,570 මුකුත් නෑ 59 00:05:35,330 --> 00:05:36,850 ගුසෝකු ගියර්, 60 00:05:38,050 --> 00:05:39,210 අතිශය ඉහල ශ්රේණියේ සටන් ඇඳුමක් 61 00:05:39,290 --> 00:05:41,770 සියලුම ආකාරයේ නින්ජා ශිල්පීය ක්‍රම එක්ක වැඩ කරන්න නිර්මාණය කරලා තියනවා. 62 00:05:42,850 --> 00:05:45,370 ඒක නිර්මාණය කරලා තියෙන්නෙ නින්ජලගේ අවුරුදු 600ක ඉතිහාසය පදනම් කරගෙන 63 00:05:45,930 --> 00:05:48,930 ඒවගේම අපේ තියුණු තාක්ෂණය ඒකාබද්ධ කරලා 64 00:05:50,090 --> 00:05:51,530 ඇත්තටම යක්ෂයාගේ වැඩක්. 65 00:05:53,090 --> 00:05:56,650 මමත් සංවර්ධන කණ්ඩායමේ සාමාජිකයෙක්. 66 00:05:59,210 --> 00:06:01,290 මෙන්න මේක තමයි මෙතන තියන උසස්ම ඇඳුම 67 00:06:01,810 --> 00:06:05,490 මට ඒක ඉවර කරන්න විතරයි ඕන, ඊටපස්සෙ ඒක ඔයාට අලුත් ඇඟක් වගේ වේවි. 68 00:06:07,370 --> 00:06:10,730 සංවිධානය මුලින්ම අපිව හොයාගත්තොත් මොකද වෙන්නෙ? 69 00:06:31,690 --> 00:06:33,530 උතුරු A කොටස, පැහැදිලියි 70 00:06:55,890 --> 00:06:57,090 අපොයි, මයික්! 71 00:06:58,130 --> 00:07:00,810 කමෝන් මචන්, උබට මාව ආරක්ෂා කරන්න තිබුණා 72 00:07:00,890 --> 00:07:03,810 උබ බොරුකාරයෙක්, හරියට අර අවජාතකයෝ වගේ. 73 00:07:05,970 --> 00:07:07,610 ඇහුව නරකම අවදි කිරීම 74 00:07:08,170 --> 00:07:10,930 උබ මුළු දවස් 10ක්ම නිදාගත්තා මචන් 75 00:07:11,650 --> 00:07:12,650 දවස් 10ක්? 76 00:07:12,730 --> 00:07:15,690 ඒ දවස් පුරාම, මම මෙතන තනියම බලාගෙන හිටියා. 77 00:07:16,930 --> 00:07:18,610 උබ මට බෙහෙත් කරාද? 78 00:07:19,330 --> 00:07:22,370 හොඳයි, මගේ යාලු ඩොකෙක් තමයි කරේ. එයා ප්‍රශ්න අහන්නෙ නෑ 79 00:07:23,770 --> 00:07:26,490 ඒවගේම අපි ඌට හොඳට ගෙවන්න වගබලා ගත්තා 80 00:07:27,970 --> 00:07:29,770 අපි කියලා කිව්වෙ මොකද්ද? 81 00:07:30,370 --> 00:07:31,730 හරි ලස්සනයි නේද? 82 00:07:31,810 --> 00:07:33,610 මේක අයිති සමහර පෝසත් ජරා ඔලුවලට 83 00:07:34,370 --> 00:07:37,370 උන් මේ අවුරුද්දෙ මේක පාවිච්චි කරන්නෙ නෑ ඒ නිසා බය වෙන්න එපා. අපි ආරක්ෂිතයි. 84 00:07:37,850 --> 00:07:39,850 ඒක මගේ කපටි වැඩක්, උබ එහෙම හිතන්නේ නැද්ද? 85 00:07:43,010 --> 00:07:45,890 කොහොමහරි, දැන් මට FBI හැසිරීම දෙන්න හදන්න එපා. 86 00:07:46,410 --> 00:07:47,970 මම කිව්වේ එයාලත් උබගෙ පස්සෙන් එනව නේද? 87 00:07:48,810 --> 00:07:51,770 මට හොඳටම විශ්වාසයි උන් මාව ටවුමෙන් පිටවෙන්නත් කලින් ෆලෝ කරා කියලා 88 00:07:52,410 --> 00:07:54,450 මම දේවල් ගැන සැලකිලිමත් වුණා. 89 00:07:54,530 --> 00:07:56,130 මම හිතුවේ නැහැ උන් මාව හොයා ගනීවි කියලා උන් ඒක කරනකම් 90 00:07:57,410 --> 00:07:58,610 ශුභාරංචිය තමයි, 91 00:07:59,130 --> 00:08:02,690 අපි ඇත්තටම උන්ගේ ජරා රහස් හොයා ගන්න ලංවුනා. 92 00:08:03,210 --> 00:08:04,650 මේකෙන් ඒක ඔප්පු වෙනවා. 93 00:08:25,850 --> 00:08:27,810 තාමත් ප්‍රමාණවත් ප්‍රතිදානයක් නෑ 94 00:08:31,730 --> 00:08:34,930 අපිට මේ ඇඳුමේ හදවතට සේවය කරන බල ප්‍රතික්‍රියාකාරකයක් ඕන වෙනවා 95 00:08:35,010 --> 00:08:38,530 ඒවගේ කොටස් මූලස්ථානයෙන් විතරයි ගන්න පුලුවන් 96 00:08:40,090 --> 00:08:43,450 ඒක අමතක කරන්න. ඒක නිකන් අපේම සොහොන් වලට ඇවිදිනව වගේ 97 00:08:45,970 --> 00:08:47,850 ඒ කියන්නේ අපිට තියෙන්නේ එක විකල්පයක් විතරයි. 98 00:09:07,050 --> 00:09:10,410 ගින්නක් වගේ සීතලයි. ඒක පිටිපස්සට නෙවෙයිද? 99 00:09:11,090 --> 00:09:13,770 මිනිස්සුන්ට තරහ ගියාම උන්ගෙ සන්සුන්කම නැතිවෙනවා 100 00:09:14,330 --> 00:09:18,010 අනෙක් අතට, මිනිසුන්ට එයලගෙ තියුණුබව නැතිවෙනවා ඕනෑවට වඩා පරිස්සම් වෙන්න ගිහින් 101 00:09:18,850 --> 00:09:22,490 දවස ඉවර වෙද්දි, හැඟීම් කියන්නෙ අපිට පාලනය කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. 102 00:09:23,170 --> 00:09:25,730 ඒත් නිකමට හිතන්න ඔයාගෙ අධිෂ්ඨානයට විරුද්ධ වෙන්න පුලුවන් නම් 103 00:09:26,050 --> 00:09:29,130 ගින්න සහ අයිස් කියන ගැටලු දෙකටම එකම වෙලාවෙදි 104 00:09:29,890 --> 00:09:32,130 ඔයාට ඒක කරන්න පුලුවන් නම්, ඔයාව පරද්දන්න බැරි වේවි. 105 00:09:32,770 --> 00:09:34,890 ඒ මගේ නින්ජා දර්ශනය... 106 00:09:35,410 --> 00:09:38,770 ගින්නක් වගේ සීතල සහ අයිස් වගේ උණුසුම් වෙන්න 107 00:09:39,290 --> 00:09:41,410 ඒ ඔක්කොම ඔයාගෙ මනස සකස් කරන එකෙන්. 108 00:09:54,130 --> 00:09:55,890 ඉතිරිවෙලා තියන එකම පැත්ත තමයි මේක 109 00:09:56,770 --> 00:09:58,450 ඒ මේ ජලය බැහැර කිරීමේ බලාගාරය බව අපේ අවධානයට ලක්වෙලා තියනවා 110 00:09:58,530 --> 00:10:00,810 ඒකෙ බලශක්ති පරිභෝජනයේ විශාල වැඩිවීමක් වෙලා තියනවා. 111 00:10:00,890 --> 00:10:02,250 පසුගිය සති දෙක පුරාවට 112 00:10:02,930 --> 00:10:03,930 ඒක මත පදනම්ව 113 00:10:04,010 --> 00:10:07,930 ඒක ඇතුලෙ විශාල උපකරණ ක්‍රියාත්මක වෙනවා කියලා අපි සැක කරනවා 114 00:10:08,610 --> 00:10:10,010 මම ගිහින් බලන්නම්. 115 00:10:12,210 --> 00:10:15,690 මට හොඳ හැඟීමක් තියෙනවා. මගේ දෛවය අද වැඩිපුර ඉගිලෙනවා කියලා. 116 00:10:22,570 --> 00:10:25,250 දැන් ඒක සන්නාහයේ ප්‍රතික්රියාකාරකය ගැන බලාගනීවි. 117 00:10:26,210 --> 00:10:27,410 තව ටිකක්... 118 00:10:34,730 --> 00:10:37,410 මේ වැඩිදියුණු කරපු ගියරයේ නම තමයි "කමුයි" 119 00:10:38,050 --> 00:10:40,090 ඒක මුල ඉදලම හදපු මූලාකෘති ආකෘතියක් 120 00:10:40,170 --> 00:10:44,170 සටන් විභවයේ ඉහළම මට්ටම සපුරා ගන්න අදහස් කරන සම්පූර්ණයෙන්ම අලුත් නිර්මාණයක් 121 00:10:45,050 --> 00:10:47,170 මේ නිසා, ඒක අනිත් ඇඳුම් වලින් වෙනස් වෙනවා 122 00:10:47,250 --> 00:10:49,810 ඒකෙ බලයට තට්ටු කරන්න ඒක අඳින එකෙන් විතරක් කරන්න බෑ. 123 00:10:51,250 --> 00:10:54,490 මේ ඇදුම ඉස්සෙල්ලම පාවිච්චි කරන කෙනාගෙ මොළයට සම්බන්ධ කරන්න ඕන 124 00:10:54,570 --> 00:10:56,810 පස්සෙ මානසික රූපයට හැඩගැහෙනවා. 125 00:10:56,890 --> 00:10:59,610 ඔවුන්ගෙ මනසෙ ඒවෙලාවෙ හිතන දේ ගැන ඔවුන් දකිනවා 126 00:10:59,690 --> 00:11:03,130 ඒක අනිත් ඇදුම්වලට වඩා ප්‍රතික්‍රියා කාල වෙනසක් දෙනවා 127 00:11:03,890 --> 00:11:06,610 ඔයා ඔයාගෙම ක්‍රියාවන් මවාගන්නවට වඩා තීවෘ විදියට, 128 00:11:06,690 --> 00:11:09,210 ඇඳුම ඒවා වේගවත් හා ශක්තිමත් විදියට ක්‍රියාත්මක කරනවා. 129 00:11:10,010 --> 00:11:11,570 වෙනත් විදිහකින් කිව්වොත්, 130 00:11:11,650 --> 00:11:14,010 මේ ඇඳුම සෘජුවම පාවිච්චි කරන කෙනාගෙ කැමැත්ත සහ ක්‍රියාවන් වලට ප්‍රරතිචාර දක්වනවා. 131 00:11:14,410 --> 00:11:15,810 ඒක තමයි සාරාංශය 132 00:11:16,490 --> 00:11:17,570 කොහොම උනත්, මේක වැඩකරන්න, 133 00:11:17,930 --> 00:11:20,650 ඔයා ක්‍රියාවලියක් හරහා යන්න ඕන වෙනවා 134 00:11:21,290 --> 00:11:22,650 ඒක ඔයාගෙ මොළය එක්ක සම්බන්ධ කරනන 135 00:11:22,730 --> 00:11:24,610 ඔයාට ගැඹුරු නින්දකට යන්න වෙනවා 136 00:11:25,170 --> 00:11:27,330 ඔයාට මොනදේ උනත් අවදි වෙන්න බැරි වේවි 137 00:11:28,210 --> 00:11:30,210 ඔයාගෙ හදවතට පිහියෙන් ඇන්නත් 138 00:11:31,170 --> 00:11:32,970 මට එක දෙයක් හොඳටම පැහැදිලි කරන්න දෙන්න. 139 00:11:33,410 --> 00:11:36,330 ඊළඟ වතාවේ ඔයා මැරුණම, ඒක ඔයාගේ අවසානෙ වේවි 140 00:11:38,370 --> 00:11:41,050 මම ඒක දන්නවා මොකද, ගිය සැරේ ඔයාව බේරගත්ත කෙනා... 141 00:11:42,450 --> 00:11:43,650 ...මමයි. 142 00:11:45,050 --> 00:11:48,050 එදා රෑ, මම මගේම රහස් කලාව පාවිච්චි කරා. 143 00:11:48,850 --> 00:11:52,690 මම විශේෂ මාර්ගයක් සිදුරු කරලා, ඔයාගෙ ඔක්කොම සෛල සම්පූර්ණයෙන්ම ශීත කරා 144 00:11:52,770 --> 00:11:55,450 ඔයාගෙ ඇගට පණ තියනවා කියලා පේන එක නැවැත්තුවා 145 00:11:55,530 --> 00:11:58,530 ඒක එකපාරක් පාවිච්චි කරාම 146 00:11:58,610 --> 00:12:02,130 ඒක ආයෙ කවමදාක පාවිච්චි කරන්න බෑ. 147 00:12:03,010 --> 00:12:04,370 ඒ උබ 148 00:12:05,490 --> 00:12:08,210 ඒත් ඇයි? ඇයි මාව බේරගත්තේ? 149 00:12:08,570 --> 00:12:10,730 ඇයි ඒ වෙනුවට මගේ ගෑනිවයි පුතාවයි බේරගත්තෙ නැත්තෙ? 150 00:12:11,090 --> 00:12:15,290 උබ එයාලට ජීවත් වෙන්න දුන්නනම් මම මැරුණත් කමක් නෑ. 151 00:12:19,610 --> 00:12:21,210 උබට කෙලවියන්... 152 00:13:01,330 --> 00:13:02,570 දක්ෂ කෙල්ලෙක්. 153 00:13:09,170 --> 00:13:10,770 උන් ඩමියට රැවටුනා වගේ 154 00:13:11,410 --> 00:13:12,610 දැන් මගේ අවස්ථාව. 155 00:13:15,130 --> 00:13:16,730 හේයි, මගේ කෙල්ලේ 156 00:13:17,210 --> 00:13:18,690 ලොකු, නරක වෘකයා උබව කන්න ඇවිල්ලා 157 00:13:19,050 --> 00:13:20,130 උබ කොහොමද අපිව හොයාගත්තේ? 158 00:13:20,610 --> 00:13:24,490 ලේසි උනේ නෑ. උබ හිතුවද මම නිකම්ම වාසනාවකින් උත්තරේ හොයාගත්තා කියලා 159 00:13:25,090 --> 00:13:27,730 මම ටවුම පුරාම ඉව ඇල්ලුවා වාසනාවක් නැතුව උබව හොයාගන්න. 160 00:13:27,810 --> 00:13:31,690 මම දැනගෙන හිටියා උබ මැරෙන්න විදිහක් නෑ කියලා. 161 00:13:32,450 --> 00:13:34,570 ඒකෙ තේරුම වෙන්නෙ උබ හැමතිස්සෙම ගමන් කරනගමන් හිටියා කියන එක 162 00:13:41,690 --> 00:13:44,530 ප්‍රධාන රථවාහන පාලන සේවාදායකය මත මේ නගරයේ හැම චලනයක්ම නිරීක්ෂණය කරනවා. 163 00:13:44,890 --> 00:13:48,530 උබලා දෙන්නා නැති උන දා ඉදන්.. 164 00:13:48,610 --> 00:13:51,410 එක වාහනයයි තිබුනෙ මුළු කාලය පුරාම චලනය වෙන ... 165 00:13:51,770 --> 00:13:55,370 ඒ වෙන මුකුත් නෙවෙයි මේ ට්‍රක් එක 166 00:13:56,090 --> 00:13:58,970 මගේ දෙවියනේ, ඒක ඇත්තටම බුද්ධිමත් පියවරක් 167 00:13:59,050 --> 00:14:01,010 කවුරුවත් කවදාවත් වෙළඳ දැන්වීම් ට්‍රක් රථයක් ප්‍රශ්න කරන්නේ නෑ 168 00:14:01,090 --> 00:14:02,850 නැතිවුන බල්ලෙක් වගේ නගරය පුරා යන 169 00:14:03,610 --> 00:14:05,610 සමමුහුර්ත අනුපාතය 10% විතරයි. 170 00:14:06,170 --> 00:14:09,410 අනික ඔය නින්ජා කොල්ලා උබට අයිති නෑ. 171 00:14:10,330 --> 00:14:13,370 ඌ මගේ පස්ස. මේ පාර මම උච්චතම අවස්ථාවට යනවා බබා. 172 00:14:36,530 --> 00:14:40,330 මම මේ ගැන හීන මැව්වා, අනෙක් ඇඳුම් එක්ක සටනක් 173 00:14:40,410 --> 00:14:41,930 මොනවගේද කියලා බලන්න 174 00:14:47,330 --> 00:14:48,650 මම උබව දෙකට කපනවා 175 00:14:55,250 --> 00:14:57,610 අපේ ඊලඟ පියවර ඒ ලැයිස්තුවේ ඉන්න ඔක්කොම පුද්ගලයින් හොයා ගන්න එක. 176 00:14:58,170 --> 00:14:59,970 උබ කොහොමද එයාලව හොයාගන්න එක මගෙන් බලාපොරොත්තු වෙන්නෙ? 177 00:15:00,490 --> 00:15:03,050 උබ නිසා මට ගෙදර යන්න බෑ. 178 00:15:03,130 --> 00:15:06,050 ඒ කියන්නේ මට යන්න විදිහක් නෑ උන්ගේ දත්ත ගබඩාවට හැක් කරන්න. 179 00:15:06,130 --> 00:15:07,290 පරිගණකයක් ඕන වෙනවා. 180 00:15:07,850 --> 00:15:10,210 ඒකට සාප වෙන්න. ඒක මගේ ප්‍රවීණත්වය තියෙන ක්ෂේත්‍රයක් නෙවෙයි. 181 00:15:10,970 --> 00:15:13,450 ඇය මට වැඩිය හොඳින් ඒ ගැන දන්නවා 182 00:15:14,490 --> 00:15:16,290 පොඩ්ඩක් ඉන්න 183 00:15:16,890 --> 00:15:19,210 මම දන්නවා එකක් කොහෙද තියෙන්නෙ කියලා 184 00:15:38,770 --> 00:15:42,930 උබ ඉක්මනට කෑගහන්න පටන් ගන්නෙ නැත්තං හොඳයි. මම මේකට වඩා foreplay වලට කැමතියි. 185 00:15:51,890 --> 00:15:55,330 කවදාවත් උබ වගේ කුණුගොඩකට නින්ජා කෙනෙක් වෙන්න බෑ. 186 00:15:56,450 --> 00:15:59,570 උබ ලාභ ත්‍රාසජනක දේවල් හොයන දුක්ඛිත, ජරා, කොටෙක් විතරයි. 187 00:16:12,250 --> 00:16:13,610 මගේ අදහස ඔප්පු කරන්න 188 00:16:13,690 --> 00:16:15,770 උබ මෙතනට ආවෙ අනිත් කාටවත් කියන්නෙ නැතුව නේද? 189 00:16:15,850 --> 00:16:18,210 ඔව්, ඒක හරි, බබා. 190 00:16:20,090 --> 00:16:23,410 මට සංවිධානය හිතන දේ ගැන වැඩක් නෑ 191 00:16:28,410 --> 00:16:31,050 මේ අහපන් ආර්යාව, මට ඕන සටන් කරන්න විතරයි. 192 00:16:31,450 --> 00:16:33,730 ඔය වෙන පොඩි පුකවල් එකකට වත් මාව අයින් කරන්න බෑ 193 00:16:33,810 --> 00:16:35,490 ඒනිසා මේක මරණය වෙනකම් සටනක් වේවි 194 00:16:35,570 --> 00:16:37,930 ඒකෙදි අපි අපේ හැම පේශියක්ම පාවිච්චි කරනවා. 195 00:16:40,010 --> 00:16:41,730 ඒකයි මම නින්ජා කෙනෙක් වුණේ 196 00:16:45,850 --> 00:16:51,530 ඇත්තම නින්ජා කෙනෙක්ට පුලුවන් දේවල් වලට උබට ලං වෙන්නවත් බෑ පිස්සු කොටෝ 197 00:16:52,410 --> 00:16:55,410 ඔව්. ඇත්තටම දැන් ඒක මගේ කලිසමට දැනෙන්න පටන් ගන්නවා. 198 00:16:56,010 --> 00:16:59,170 උබ ගොඩක් හොඳයි මෝඩ බැල්ලියෙක්ට 199 00:17:10,570 --> 00:17:12,810 ඉතින් උබ මගේ දෘෂ්ටිය පාලනය කරාද? 200 00:18:21,290 --> 00:18:27,970 උබට සිරාවටම හිතන්න බෑ උබ ලඟ මට හොඳ දේවල් තිබ්බා කියලා. 201 00:18:33,290 --> 00:18:35,010 තාම නෑ. තව ටිකක්. 202 00:18:36,450 --> 00:18:38,770 ඔයාට මාව ඇහෙනවද? 203 00:18:43,530 --> 00:18:45,730 මම හදපු රෙකෝඩින් එකක් ප්ලේ කරනවා 204 00:18:46,730 --> 00:18:51,130 කෙලින්ම ඔයාගෙ යටි හිතට. 205 00:18:52,330 --> 00:18:56,810 මේක අහනවනම් ඉතින් සමහර විට මම දැනටමත් මැරිලා 206 00:18:58,410 --> 00:19:00,250 ඔයා මගෙන් ඇහුවා ඇයි මම ඔයාව බේරගත්තේ කියලා. 207 00:19:00,930 --> 00:19:06,450 ඇත්ත තමයි, ගොඩක් කාලෙකට ඔයාගෙ බිරිඳ, මාරි, මගේ ජීවිතය බේරුවා. 208 00:19:07,730 --> 00:19:10,730 එතන ඉදන් මාරියි මායි රහසේ සම්බන්ධවෙලා හිටියා 209 00:19:11,410 --> 00:19:12,930 ඇගේ මරණය උන රෑ පවා 210 00:19:13,330 --> 00:19:15,090 ප්‍රහාරය ගැන මට ආරංචි උනාම, 211 00:19:15,770 --> 00:19:17,810 මම ඔයාගෙ ගෙදරට දිව්වා ඔයාලව බේරගන්න ට්‍රයි කරන්න. 212 00:19:18,410 --> 00:19:19,850 ඒත් මම එනකොට, 213 00:19:19,930 --> 00:19:23,130 මාරි හෝ රෙන් බේරගන්න පරක්කු වැඩියි. 214 00:19:24,610 --> 00:19:28,330 මට බේරගන්න පුලුවන් උනේ එකම එක්කෙනයි. ඒ ඔයා 215 00:19:29,810 --> 00:19:32,930 මට ඔයාගේ බිරිඳව බේරගන්න බැරි වුණ එකට සමාවෙන්න. 216 00:19:33,690 --> 00:19:35,930 ඒවගේම මට සමාවෙන්න ඔයාගේ පුතාව බේරගන්න බැරි වුණ එකට 217 00:19:36,490 --> 00:19:40,930 මට ඕන උන හේතුව තමයි ඇය වෙනුවෙන් ඔයාගෙ ආශාව ඉශ්ට කරන එක. 218 00:19:42,170 --> 00:19:44,010 මාරි ඔයා වෙනුවෙන් එයාගේ හීනය මට කිව්වා 219 00:19:45,450 --> 00:19:47,170 ජීවත් වෙන්න 220 00:19:48,810 --> 00:19:51,010 මම දැන් මට කරන්න පුළුවන් හැමදේම කරලා තියෙන්නෙ. 221 00:20:00,250 --> 00:20:01,650 සයොනරා 222 00:20:25,690 --> 00:20:27,890 ඒක මගේම නින්ජා දර්ශනය, 223 00:20:29,370 --> 00:20:32,850 ගින්නක් වගේ සීතල හා අයිස් වගේ උණුසුම් වෙන්න, 224 00:20:34,730 --> 00:20:36,530 ඔයාගෙ මනස සකස් කිරීමෙන්