...

Grand Blue : Dreaming

  1. Genres : Comedy / Drama / Adventure
  2. Audio : Japanese
  3. Subtitles : Sinhala

7.8

Subtitles By : හෙවීන් රදීෂ

Grand Blue : Dreaming

හායි 🙌 සුබ දවසක් මගේ ඇනිම් කොල්ලො කෙල්ලොන්ට 🤤

MyAnimeList වල 8.4/10 සහ IMDB දර්ශකවල 7.8 ක් වෙනකන් මීටර් කටු කරකවපු 2018 දි නිකුත් වෙලා මුලු ලෝකයක් පිස්සු වට්ටපු පටන් ගත්තු වෙලාවෙ ඉදන් ආතල් වලින් පිරුණු 😂 දැනට ආපු සුපිරිම ආතල් Anime වලින් එකක් බලමුද?

මේක Comedy,Adventure සහ +18 🔞 ගණයට අයිති, පළවෙනි කතාසමය කොටස් 12 කින් සමන්විත ඇනිම් එකක්.ඔන්න සුබ News එකක් කියන්නෙ මේකෙ Season 2 එනව කියල නිවේදනය කරල තිබ්බ.

ඉතින් කතාව ගැන කිව්වොත්, Iori කියල කොල්ලෙක් කැම්පස් පටන් ගන්න කිට්ටු නිසා මාමා එක්ක පදිංචියට යනව.ඊට පස්සෙ තමයි ආතල් වැහි වහින්නෙ🤤.ඒ ඇති මීට වඩා කියන්න යන්නෑ,ඔයාලම බලන්නකො මේ ආතල් සුරපුරය.

In this post:

One comment

  1. Heveen -

    ඉතුරු එපි ටික ටිකක් හෙමීට දෙන්න වෙන්නෙ corry my anime friends 🥺❤️‍🩹💥💯 exam

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
Turns on site high speed to be attractive for people and search engines.