...

Heavenly Delusion

  1. Genres : Action / Fantasy
  2. Audio : Japanese
  3. Subtitles : Sinhala

8.0

Subtitles By : ගඟුල් කාව්‍ය (ලංකන් Weebs)

Heavenly Delusion

මේ කතාව යන්නෙ post apocalyptic earth එකක, ඒ කියන්නෙ ලෝක විනාශයකට වගේ අහුවුනාට පස්සෙ ඉතුරුවෙන ලෝකයක.මේකෙ පලවෙනි season එකේ Episode 13ක් තියෙනව. මේක හදල තියෙන්නෙ Attack on Titan, Kurako no Basket,Vinland Saga එහෙම හදපු Production I.G. studio එකෙන්. දැනට user review 143,641 න් 8.63 MAL score එකක් මේ anime එකට තියෙනව. හදපු studio එක වගේම MAL score එකත් පට්ටම range එකක තියෙනව.

මේ කතාවේ ගලා යන කාලෙදි එක සත්තු වගයක් මේ ලෝකෙ ඉන්න මිනිස්සුව hunt කරනව. මෙයාල එකිනෙකට වෙනස් පෙනුමක් වගේම powers ත් තියෙන පිටසක්වලින් ආව වගේ ජිවින් පිරිසක්. මෙච්චර දරුණු සත්තු ගොඩක් ඉන්න වෙලාවේ, එක Facility එකක ලමයින් පිරිසක් ජිවත් වෙනව. මේ අය කවදාවත් මේ Facility එකෙන් එලියට ගිහිල්ලවත් නෑ. ඒ වගේම තව අපේ ප්‍රධාන චරිත දෙක කියල කියන්න පුලුවන් Maru සහ Kiriko කියල දෙන්නෙක් ඉන්නව. මේ අයනම් එලියේ ලෝකයේ Heaven කියල තැනක් හොයන ගමන් traveling ජිවිතයක් ගත කරනව. ඒ වගේම මේ දෙන්න ගාව අර සත්තු මරල දාන්න පුලුවන් mini railgun එකක් තියෙනව. හැබයි හරියටම ඒ සත්තු මරන්න පුලුවන් එක් කෙනෙක්ට විතරයි. නෑ නෑ ඒ කවුද කියල මන් කියන් නෑ, බලල හොයාගන්න මුල් කොටස් දෙක තුනෙන්ම හොයාගන්න පුලුවන්.

Season 1 Complete

In this post:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
Turns on site high speed to be attractive for people and search engines.