...

Inuyashiki

  1. Genres : Action / Sci-fi / Horror / Crime
  2. Audio : Japanese
  3. Subtitles : Sinhala

7.7

Subtitles By :  අංජන ප්‍රදීප්

Inuyashiki

ඔන්න ඉතින් සුපිරිම Anime එකක් තමා ගෙනැල්ලා තියෙන්නේ. ඉතින් හැමදාම වගේ මේ Anime එක හදන්න Manga එකක් තමා පාදක වෙලා තියෙන්නෙ. August 25, 2015  Hiroya Oku (ජනප්‍රිය Sci-fi Manga, “Gantz” වල නිර්මාණකරුවා) විසින් නිර්මාණය කළ “Inuyashiki” Manga මත පදනම්ව, වෙලුම් 10 කින් යුක්ත වෙනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Keiichi Sato කියන අධ්‍යක්ෂකවරයා. ඉතින් මේකේ සංගීත කටයුතු භාරව ඉන්නේ Yoshihiro Ike. ඒ වගේම Anime එක නිර්මාණය කරලා තියෙන්නේ හැමෝම වගේ දන්න ගොඩක් ප්‍රසිද්ධ MAPPA කියන සමාගම. මේ කතාව IMDb දර්ශකයේ 7.7/10 අරගෙන තියෙනවා.

ඉතිං කතාව පැත්තට ගියොත් ඉනුයාෂිකි ඉචිරෝ නම් මහලු මනුස්සයාගේ බඩේ පිළිකාවක්. ඒනිසා මැරෙන බව එයා දැනගත්තා. එයාට එයාගේ පවුලේ අයත් එක්කත් එච්චර ලොකු සම්බන්ධයක් නැහැ. එයාට ජීවිතයේ කිසිම අර්ථවත් අරමුණක් නැහැ වගේ දැනෙනවා. ඒත් එක දවසක් පිටසක්වල ජීවීන් විසින් සිද්ධ වෙච්ච අනතුරක් නිසා එයාගේ ජීවිතය වෙනස් වුණා. ඉතින් වැඩිය කියන්න යන්නේ නෑ Anime එක බලලම ඉතුරු ටික දැනගන්න.

Complete

In this post:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
Turns on site high speed to be attractive for people and search engines.