...

KAIJU No.8

  1. Genres : Action / Fantasy / Horror / Comedy 
  2. Audio : Japanese
  3. Subtitles : Sinhala

8.4

Subtitles By : ප්‍රදීප් අංජන

KAIJU No.8

ඔන්න ඉතින් දැන් හැමෝම වගේ දන්න ප්‍රසිද්ධ Anime එකක් තමා ගෙනැල්ලා තියෙන්නේ. ඉතින් හැමදාම වගේ මේ Anime එක හදන්න Manga එකක් තමා පාදක වෙලා තියෙන්නෙ. July 3, 2020 නිකුත්වෙන මේ Manga එක රචනා කරලා තියන Naoya Matsumoto විසින් නිර්මාණය කළ “Kaiju no 8” Manga මත පදනම්ව, වෙලුම් 9ක් නිකුත් වෙලා තියනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Shigeyuki Miya කියන අධ්‍යක්ෂකවරයා. ඉතින් මේකේ සංගීත කටයුතු භාරව ඉන්නේ Yuta Bando. ඒ වගේම Anime එක නිර්මාණය කරලා තියෙන්නේ Production I.G කියන සමාගම. මේ කතාව දැනට IMDb දර්ශකයේ 9.2/10 අගයක්  අරගෙන තියෙනවා.

ඉතිං කතාව පැත්තට ගියොත් කෆ්කා හිබිනෝ, කයිජු කෙනෙක්ගෙන් වෙච්ච අනතුරකින් පස්සේ, කයිජු කෙනෙක් බවට පත්වෙන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා, එයා පොඩි කාලේ මිතුරෙක්ට දුන්න පොරොන්දුව ඉටු කරන්න කයිජුලව විනාශ කරලා දාන්න සංවිධානයකට එකතු වෙන අතර එයාට එයාගේ බලය පාවිච්චි කරන්න වෙනවා.ඉතින් වැඩිය කියන්න යන්නේ නෑ ඉතුරු ටික Anime එක බලලම දැනගන්න.

In this post:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
Turns on site high speed to be attractive for people and search engines.