Komi Can’t Communicate season 2

  1. Genres : School / Slice of life / Comedy
  2. Audio : Japanese
  3. Subtitles : Sinhala

7.7

Subtitles By : විශ්වන් ශ්‍රීනාත්

Komi Can't Communicate

ඉතින් හැමෝම සාදරයෙන් පිලිගන්නවා.
ඉතින් මේ මගෙ පලවෙනි උපසිරැසි ගැන්වීම. ඒ නිසා අඩුපාඩු තියෙන්න පුලුවන්.

2021 දෙසැම්බර් 23 netflix හරහා විකාශනය වුන komi can’t commnicate කියන අනිමේ කතා මාලාව දැන් වෙනකොට season 2ත් සම්පූර්ණයෙන්ම අවසන් කරලා තියනවා. ඒත් අපිට තාමත් season 3 ගැන නිල වශයෙන් කිසිම නිවේදනයක් කරල නෑ.

අධ්‍යක්ෂනය: Ayumu watanabe
ඇනිමේ නිර්මාණය: OLM studio team
IMDB rate: 7.7

ඉතින් අපි කතාව පැත්තට ගියොත් මේ season එකෙත් කොමීට මිතුරන් 100 දෙනෙක් සම්පූර්ණ කරගන්න දරන උත්සාහය ගැන තමා තියෙන්නෙ. ඉතිම් අපි බලමු ඉදිරි කොටස් වලදි මොකක් සිද්ධවෙයිද කියල මම මෙක ගැන ඔයාලට කියනවට වඩා ඔයාලම බලන එක ඇත්තටම විනෝදයි. මම නම් පලවෙනි season එකයි දෙවනි season එකයි අතර ලොකු වෙනසක් දකින්නෙ නැහැ. එත් ඇත්තටම මේක තව සැරයක් බැලුවනම් හොදයි කියල හිතෙන ගොඩක් රසවත් කතාවක්.

In this post:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *