Maquia : When the promised flower bloom

  1. Genres :  Fantasy / Romance
  2. Audio : Japanese
  3. Subtitles : Sinhala

7.4

Subtitles By : හෙවීන් රදීෂ

Maquia : When the promised flower bloom

හායි 👐 සුබ දවසක් මගේ ඇනිම් යාළුවොන්ට 🕊️

ඔන්න මං අද අරගෙන ආවෙ මේක බලන ඕන කෙනෙක්ට ඇහැට කදුලක් එන 😥 මේ ලෝකෙ දරා ගන්න අමාරුම දේවල් වලින් එකක් වෙන තමන්ගෙ වගේ බලා ගත්තු ළමයව මැරෙන දිහා බලා ගෙන ජීවත් වෙන්න වෙන 💔 Legendary masterpiece Anime film එකක්.ඔයා ඇත්තටම ඔයාගෙ අම්මට ආදරෙයිද? (තාත්ත & සහෝදර සහෝදරියො ඇතුළුව)❤️ True bond of mother and son . Actually You will be cried by it 💔😓

මේ ඇනිම් ෆිල්ම් එක අයිති වෙන්නෙ Fantasy, Epic, Adventure , Family, Romance කියන වර්ගයට.මේක IMDB (7.4/10) , MyAnimeList (8.4/10) හා Crunchyroll (4.9/5) වැනි සුප්‍රසිද්ධ වෙබ් පිටුවල පව ඉහළ අගයක් ගන්න සමත් වුනු Mari Okada විසින් රචනා කර අධ්‍යක්ෂනය කරපු P.A. works විසින් නිශ්පාදනය කරපු kenji kawai විසින් සංගීත අධ්‍යක්ෂනය කර 2018 දී නිකුත් වුනු මෑත කාලයේ බිහිවූ විශිෂ්ටතම high fantasy Masterpiece ඇනිම් ෆිල්ම් එකක්.🔥

කතාව ගැන කිව්වොත් මකිය කියල ඉඔප් කියන මානවරූපී වර්ගයට අයති කෙල්ලෙක් ඉන්නව.ඔහොම ඉද්දි මෙසාර්ට් කියන රජධානිය රෙනාටෝ කියන මකරු ජාතියක් බලෙන් යොදාගෙන බල තණ්හාව නිසා තමන්ගෙ පාඩුවෙ නිදහසේ ජීවත් වුනු ඉඔප්ලට පහර දෙනව….ඒ ඇති ඉතුරු ටික ඔයාලම බලන්න.මේක දැකලත් මේ වගේ සුපිරිම ඇනිම් ෆිල්ම් එකක් නං මිස් කර ගන්න එපා.💯

එහෙනං මං ඔයාල හැමෝටම ආරාධනා කරනව ජීවිතයට වටිනාම පාඩමක් කියල දෙන හිතට වදින ලස්සනම ලස්සන Music වලින් පිරුණු මේ ලස්සනම ලස්සන අති සංවේගී 😓 ඇනිම් චිත්‍රපටය නරඹන්න කියල.Don’t cry. Forget the past. Live well with the present.🕊️❣️

In this post:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *